Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බොහොමත්ම ස්තුතියි ජාතික රූපවාහිනීයට මේ නිහතමානී ගායක දෙපළ , ලක්ෂ්මන් රොඩ්රිගෝ , රූපා ඉන්දුමතී යුවළ" නුග සෙවන " වැඩසටහනට කැඳවාගෙන ඒම සම්බන්ධව !❤❤❤❤❤ මේ හඬවල් දෙකම අප කවුරුත් ප්‍රිය කරන හඬවල් , ඔවුන්ගේ ගීතත් එලෙසින්ම අප කවුරුත් ප්‍රිය කරන ගීත.... " නුග සෙවන " වැඩසටහනට සහභාගි වූ එම දෙපළට නිදුක් නීරෝගී සුවය නොඅඩුවම ලැබේවා ! දෙවියන්ගේ ආරක්ෂාවන් නොඅඩුවම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා !
හරිම ලස්සනයි.නිරෝගී සුව ඔබදෙපලට ❤️🙏
මම මේ වැඩ සටහන ඉවර වෙනකම් බැලුවා රූපවාහිනීයට ස්තුතියි මේ ගායක යුවල මේවගේ කාලයක අප අතරට ගෙනාවට
ලක්ෂ්මන් මහතාගේ ගායනය ත්වමත් මිහිරියි.❤❤❤
ඉතාම ස්තූතියි මේ ප්‍රසිද්ධ ගායක යුවළ රූපවාහිනියට ගෙන ඒම ගැන ....ලක්ශ්මන් රුද්‍රිගු මහතා ගේ කටහඩ එදා වාගෙමයි !!!එතුමාට ප්‍රසිද්ධ වේදිකාවේ දොරටු නැවත විවර වේවා !!!!එතරම්ම ඒ කටහඩ තරුණයි , ආකර්ශණීයයි !!!!එදා වාගෙමයි කටහඩ .....!!!!ලක්ශ්මන් මහතාට තව කථා කිරීමට අවස්ථාව ලැබුණා නම් හොදයි කියා සිතමි ...ඔබට බොහෝමත් ම ස්තූතියි මේ දෙපළම මෙසේ රැගෙන ආවාට !!!!🎉🎉🎉 🎉
අනේ දේවියනේ මෙතූමිය ගැන දැනගන්න අාශාවේන් හිටියේ......තෙරුවන් සරනයි ඔබ දෙපලට
මෙවැනි කලා ශිල්පීන් ගෙනවිත් ඔවුන්ට වටිනාකමක් දුන්නට ගොඩක් ස්තුතියි
ආශාවෙන් නරඹපු වැඩසටහනක් - හැමටම ස්තුතියි!
අනේ හරිම ආදරණීය නිර්ව්‍යාජ කලාකරුව න්.අපි අතිතයේ මේ ගීත අහලා කොතරම් සතුටු වුනාද.නිදුක් නිරෝගීසුව ලැබෙන්න ඕන. ආදරෙයිරෑපක්කා❤
අනේ මේ දෙන්න වාසනාවන්විදුලි දුම්රියෙ චංචල නාදය❤❤❤
රූපා ආන්ටිගේ කතා විලාශය හරි සුන්දරයි, ප්‍රිය ජනකයි. ලස්සන හොඳ වචන තමයි භාවිත කරන්නේ. දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි!
නීරෝගී සුව ලැබේවා ආදරණීය රූපා මහත්මියට 🙏🙏🙏
හරිම සතුටුයි මේ යුවල දැක්කම
දළදා සමිඳු පිහිටෙන් නිදුක් නිරෝගි සුවය ලැබේවා දෙපළටම.
🌼🌼🌼🌼රූපා ඉන්දුමතිී🌼🌼🌼🌼💕💕💕
හරිම ලස්සන වටිනා programme එකක්. සැබෑම දක්ශයෝ ❤️. ලක්ෂ්මන්. රුඩ්‍රිගො. හරිම ලස්සනට ගයනවා අහන් ඉන්න ආසා හිතෙනවා සමුද්‍ර දේවි බාලිකා එකේ මම Grade 4 වල වගේ ඉන්න කාලෙ රූපා ඉන්දුමතී අක්කා පාසලේ හොදම ගායිකාව ලෙස තෑගි ගත්තා එයා prefect කෙනෙක් ඒ කාලෙ අපි බයයි මේ අක්කලට අපි ගරු කරනවා මේ අක්කලාට
Nanday.ඔයා .හරිම .ලස්සනයි .ඔයාට දීර්ඝ .ayusa.labawa🎉❤
ගායනය හරිම මිහිරියි ❤
Oba depalata niduk nirogi wasanawantha anagayak patamu Teruwan saranai ❤
ව්දුලි දුම්රියේ චංචල නාදය....💜️❤💚💙💛
රූපා ලක්ෂ්මන් ඔය දෙන්නා එකට දැකීම හරිම සතුටක්. ඉදිරිකාලයත් සුවඳට මල මෛන් ජීවත් වීමට වාසනාව ලැබේවා!
Very good and valuable programme Thanks to Rupavahini
Beautiful programme.Love you both 💖
ඔබ දෙපළට නිදුක් නිරෝගීව තව චිරාත් කාලයක් ජීවත්වීමට වාසනාව ලැබේවා❤
Deergausha lebewa Oba depalata 🙏🙏🙏🙏🙏👍🏼❤️
Rupa Indimathi so beautiful when she was young.
Harima lassanai ❤ mama asama gaikawak oba thumiya.oba depalata Budusaranai!!!
රූපා ලකෂ්මන් ❤❤❤ සසර පිං
Aneeee etumiya 💕💕💖💖💖💗💗💗❣❣❣🥰🥰🥰🥰🥰
ඔබ දෙපල ගායනා කරපු ජීවන ගංගා චිත්‍රපටයේ තාන තිනානේ තරිකිට ගහන රබානේ ගීතය විශිෂ්ඨයි එහි ප්‍රදාන නිලිය දේවිකා කරුනාරත්නට ඔබගේ හඬ හොදින්ම ගැලපුනා
Oba dwpalama supiri gayaka depalak.🎉🎉
❤❤❤❤❤❤❤👍👍👍👍
Oba depalage katawa harima sundarai suwadata mala harima lassana adaraneeya gayanayak ❤❤❤❤ oba depala tawa chirath kalayak a kiyana lesatama niduk nirogiwama ran gee thalaye veja bewa budusaranai 🙏🙏🙏🙏❤❤❤❤❤
අනේ ලස්සනයි ❤️❤️❤️❤️
Man ada beluwe .e depala sathutinmai wedasatahana iwara wenakan athithaya sihipath kare,rupavahiniyata mage pranamaya❤
ඔයාට .apihari.ආදරෙයි .rupa.nenday🎉
ලස්සනයි ❤❤❤
Oba dedenata nirogi suwaya labeawa
මෙය දෙපලගේ ගිත සියල්ලම ලස්සනයි
අවුරැදු 80 කිට්ටු රෑපක්කට සි න්දු කියන්න බැ කියලා කමෙන්ට් දාපු කෙනාට කියන්න තියෙන්නේ..එහෙම කියන එක සුදුසු නෑ කියලා තමයි.පව් ඒ නිර්ව්‍යාජ කලාකරැවන්ගේ හිත රිද්දන එක😢
Harima lassanai eda wagema. e katahada wal harima lassanai oba depalata niduk nirogi suwaya labewai patamu Teruwan saranai
Niduk nirogi suva oba depalata!Aththenma depalagema kata handaval ithama ihalai. Amathaka novena sindu saha yugayak
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Harima asa karana gaikawak rufa mhathmiya😊
Great singers ❤ speedy recovery 🙏
Oba dafalat niduk nirogi suwa ,dirgayusa labawa.
මම පොඩි කාලෙ මේ දෙදෙනා සුවදට මල ගීතය කියලා තියනවා.පුදුම ලස්සනට කිව්වා.එතකොට මේ දෙන්නා හරි තරුනයි, ලස්සනයි මට මතකයි තවමත්.ඒ කාලෙ ඹය ගීතය රේඩියෝ ඒකේ නොයන දවසක් නෑ.එහෙමයි ඒ කාලෙ.ලක්ශ්මන් මහතාට කතා කරන්න දෙන්නෙම නෑ පැනල දෙනවා.ලක්ශ්මන් මහතා හරිම වැදගත් තාලෙට කතා කරනවා.කටහඩ එදා වාගෙමයි.රෑපාගෙ කටහඩ නම් කාලෙයක් තිස්සේම අප්සෙට්..මං හිතන්නෙ වෙන්වෙලත් හිටිය කාලයක්.ලක්ශ්මන් මහතා නිර්ව්‍යාජ කෙනෙක්වගෙයි.දෙන්නාම දැන්වයසයි.දෙන්නාටම ජය සැප සතුට පතනවා🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Kata handa puhunu kara nehe kalakin laksman hondin geyuwa
Hamoma hoda kiwwa ta mayage aduru patta danagatta nam meyalata gal gahanava
පුන්සිරි සොයිසා මහතා ..වගෙ මයි
❤❤❤
ලක්ෂ්මන් ඔබනම් අදටත් සුපිරියි!!!කොල්ල වගෙ ගයනවා,,❤❤❤❤. I a very😮 happy!!!! දැන් hot drinks ගන්නෙ නැද්ද.ඔබට දීර්ගායු!!!!
ආදරණීය දෙදෙනාටම දීර්ඝයුසම පතමි තෙරුවන් සරණයි 🙏💕🙏
Ice cream.කෑවේ .නැද්ද .ළඟදි .ඔයා කැමැතියි ne.sariye.wetunama.ekath.අරන් .කනවා 🎉
Mama Asama gay aka yuwala thamai ova depala thamai niogi suwaya )abewa
Deergausha labewa,oba depalata😅
අන්තයක් නොමැති ඈත, ගීතය, utube දාන්න කියා ඉල්ලනවා.
මට මෙතුමියගේ ටෙලිපෝන් නොම්වරය ලබා දෙනවාද?
අම්මෝ මේ ගායිකාවගේ කටහඬ...බෙලෙක්කෙට ගහනවා වගේ.... දැන් නම් නොකියා ඉන්න තරමට හොඳයි
හැමදාම.එක.වගේ.නෑ.කිසි.කෙනෙකුට.එහෙම.කියන්න.එපා
Ane moda geniye obata eyala ekka herennawath puluwanda moda katha kata tibuna paliyata kiyanna epa
Issara ekak ahala balannako..paw minisunta ohoma kiyanna epa.😢
අනේ ගැනියේ උබට කියන්න පුලුවන් වගේ. රූපා මැතිනියගේ ගී අහලා බලපන් අහලා නැත්නම් මොඩ Hut ති
බෙලෙක්කේට ගහන්නේ උබ් amma වෙන්න ඇති. sarame yavanna oni eva redde asse yevvama thopi vage un ipadenavaaa
🙏🙏🙏❤❤❤
❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
බොහොමත්ම ස්තුතියි ජාතික රූපවාහිනීයට මේ නිහතමානී ගායක දෙපළ , ලක්ෂ්මන් රොඩ්රිගෝ , රූපා ඉන්දුමතී යුවළ" නුග සෙවන " වැඩසටහනට කැඳවාගෙන ඒම සම්බන්ධව !❤❤❤❤❤
මේ හඬවල් දෙකම අප කවුරුත් ප්‍රිය කරන හඬවල් , ඔවුන්ගේ ගීතත් එලෙසින්ම අප කවුරුත් ප්‍රිය කරන ගීත.... " නුග සෙවන " වැඩසටහනට සහභාගි වූ එම දෙපළට නිදුක් නීරෝගී සුවය නොඅඩුවම ලැබේවා ! දෙවියන්ගේ ආරක්ෂාවන් නොඅඩුවම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා !
හරිම ලස්සනයි.නිරෝගී සුව ඔබදෙපලට ❤️🙏
මම මේ වැඩ සටහන ඉවර වෙනකම් බැලුවා රූපවාහිනීයට ස්තුතියි මේ ගායක යුවල මේවගේ කාලයක අප අතරට ගෙනාවට
ලක්ෂ්මන් මහතාගේ ගායනය ත්වමත් මිහිරියි.❤❤❤
ඉතාම ස්තූතියි මේ ප්‍රසිද්ධ ගායක යුවළ රූපවාහිනියට ගෙන ඒම ගැන ....
ලක්ශ්මන් රුද්‍රිගු මහතා ගේ කටහඩ එදා වාගෙමයි !!!
එතුමාට ප්‍රසිද්ධ වේදිකාවේ දොරටු නැවත විවර වේවා !!!!
එතරම්ම ඒ කටහඩ තරුණයි , ආකර්ශණීයයි !!!!
එදා වාගෙමයි කටහඩ .....!!!!
ලක්ශ්මන් මහතාට තව කථා කිරීමට අවස්ථාව ලැබුණා නම් හොදයි කියා සිතමි ...
ඔබට බොහෝමත් ම ස්තූතියි මේ දෙපළම මෙසේ රැගෙන ආවාට !!!!🎉🎉🎉 🎉
අනේ දේවියනේ මෙතූමිය ගැන දැනගන්න අාශාවේන් හිටියේ......තෙරුවන් සරනයි ඔබ දෙපලට
මෙවැනි කලා ශිල්පීන් ගෙනවිත් ඔවුන්ට වටිනාකමක් දුන්නට ගොඩක් ස්තුතියි
ආශාවෙන් නරඹපු වැඩසටහනක් - හැමටම ස්තුතියි!
අනේ හරිම ආදරණීය නිර්ව්‍යාජ කලාකරුව න්.
අපි අතිතයේ මේ ගීත අහලා කොතරම් සතුටු වුනාද.නිදුක් නිරෝගීසුව ලැබෙන්න ඕන. ආදරෙයි
රෑපක්කා❤
අනේ මේ දෙන්න වාසනාවන්
විදුලි දුම්රියෙ චංචල නාදය❤❤❤
රූපා ආන්ටිගේ කතා විලාශය හරි සුන්දරයි, ප්‍රිය ජනකයි. ලස්සන හොඳ වචන තමයි භාවිත කරන්නේ. දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි!
නීරෝගී සුව ලැබේවා ආදරණීය රූපා මහත්මියට 🙏🙏🙏
හරිම සතුටුයි මේ යුවල දැක්කම
දළදා සමිඳු පිහිටෙන් නිදුක් නිරෝගි සුවය ලැබේවා දෙපළටම.
🌼🌼🌼🌼රූපා ඉන්දුමතිී🌼🌼🌼🌼💕💕💕
හරිම ලස්සන වටිනා programme එකක්. සැබෑම දක්ශයෝ ❤️. ලක්ෂ්මන්. රුඩ්‍රිගො. හරිම ලස්සනට ගයනවා අහන් ඉන්න ආසා හිතෙනවා සමුද්‍ර දේවි බාලිකා එකේ මම Grade 4 වල වගේ ඉන්න කාලෙ රූපා ඉන්දුමතී අක්කා පාසලේ හොදම ගායිකාව ලෙස තෑගි ගත්තා එයා prefect කෙනෙක් ඒ කාලෙ අපි බයයි මේ අක්කලට අපි ගරු කරනවා මේ අක්කලාට
Nanday.ඔයා .හරිම .ලස්සනයි .ඔයාට දීර්ඝ .ayusa.labawa🎉❤
ගායනය හරිම මිහිරියි ❤
Oba depalata niduk nirogi wasanawantha anagayak patamu Teruwan saranai ❤
ව්දුලි දුම්රියේ චංචල නාදය....💜️❤💚💙💛
රූපා ලක්ෂ්මන් ඔය දෙන්නා එකට දැකීම හරිම සතුටක්. ඉදිරිකාලයත් සුවඳට මල මෛන් ජීවත් වීමට වාසනාව ලැබේවා!
Very good and valuable programme Thanks to Rupavahini
Beautiful programme.Love you both 💖
ඔබ දෙපළට නිදුක් නිරෝගීව තව චිරාත් කාලයක් ජීවත්වීමට වාසනාව ලැබේවා❤
Deergausha lebewa Oba depalata 🙏🙏🙏🙏🙏👍🏼❤️
Rupa Indimathi so beautiful when she was young.
Harima lassanai ❤ mama asama gaikawak oba thumiya.oba depalata Budusaranai!!!
රූපා ලකෂ්මන් ❤❤❤ සසර පිං
Aneeee etumiya 💕💕💖💖💖💗💗💗❣❣❣🥰🥰🥰🥰🥰
ඔබ දෙපල ගායනා කරපු ජීවන ගංගා චිත්‍රපටයේ තාන තිනානේ තරිකිට ගහන රබානේ ගීතය විශිෂ්ඨයි එහි ප්‍රදාන නිලිය දේවිකා කරුනාරත්නට ඔබගේ හඬ හොදින්ම ගැලපුනා
Oba dwpalama supiri gayaka depalak.🎉🎉
❤❤❤❤❤❤❤👍👍👍👍
Oba depalage katawa harima sundarai suwadata mala harima lassana adaraneeya gayanayak ❤❤❤❤ oba depala tawa chirath kalayak a kiyana lesatama niduk nirogiwama ran gee thalaye veja bewa budusaranai 🙏🙏🙏🙏❤❤❤❤❤
අනේ ලස්සනයි ❤️❤️❤️❤️
Man ada beluwe .e depala sathutinmai wedasatahana iwara wenakan athithaya sihipath kare,rupavahiniyata mage pranamaya❤
ඔයාට .apihari.ආදරෙයි .rupa.nenday🎉
ලස්සනයි ❤❤❤
Oba dedenata nirogi suwaya labeawa
මෙය දෙපලගේ ගිත සියල්ලම ලස්සනයි
අවුරැදු 80 කිට්ටු රෑපක්කට සි න්දු කියන්න බැ කියලා කමෙන්ට් දාපු කෙනාට කියන්න තියෙන්නේ..එහෙම කියන එක සුදුසු නෑ කියලා තමයි.පව් ඒ නිර්ව්‍යාජ කලාකරැවන්ගේ හිත රිද්දන එක😢
Harima lassanai eda wagema. e katahada wal harima lassanai oba depalata niduk nirogi suwaya labewai patamu Teruwan saranai
Niduk nirogi suva oba depalata!
Aththenma depalagema kata handaval ithama ihalai.
Amathaka novena sindu saha yugayak
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Harima asa karana gaikawak rufa mhathmiya😊
Great singers ❤ speedy recovery 🙏
Oba dafalat niduk nirogi suwa ,dirgayusa labawa.
මම පොඩි කාලෙ මේ දෙදෙනා සුවදට මල ගීතය කියලා තියනවා.පුදුම ලස්සනට කිව්වා.එතකොට මේ දෙන්නා හරි තරුනයි, ලස්සනයි මට මතකයි තවමත්.ඒ කාලෙ ඹය ගීතය රේඩියෝ ඒකේ නොයන දවසක් නෑ.එහෙමයි ඒ කාලෙ.ලක්ශ්මන් මහතාට කතා කරන්න දෙන්නෙම නෑ පැනල දෙනවා.ලක්ශ්මන් මහතා හරිම වැදගත් තාලෙට කතා කරනවා.කටහඩ එදා වාගෙමයි.රෑපාගෙ කටහඩ නම් කාලෙයක් තිස්සේම අප්සෙට්..මං හිතන්නෙ වෙන්වෙලත් හිටිය කාලයක්.ලක්ශ්මන් මහතා නිර්ව්‍යාජ කෙනෙක්වගෙයි.දෙන්නාම දැන්වයසයි.දෙන්නාටම ජය සැප සතුට පතනවා🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Kata handa puhunu kara nehe kalakin laksman hondin geyuwa
Hamoma hoda kiwwa ta mayage aduru patta danagatta nam meyalata gal gahanava
පුන්සිරි සොයිසා මහතා ..වගෙ මයි
❤❤❤
ලක්ෂ්මන් ඔබනම් අදටත් සුපිරියි!!!කොල්ල වගෙ ගයනවා,,❤❤❤❤. I a very😮 happy!!!! දැන් hot drinks ගන්නෙ නැද්ද.ඔබට දීර්ගායු!!!!
ආදරණීය දෙදෙනාටම දීර්ඝයුසම පතමි තෙරුවන් සරණයි 🙏💕🙏
Ice cream.කෑවේ .නැද්ද .ළඟදි .ඔයා කැමැතියි ne.sariye.wetunama.ekath.අරන් .කනවා 🎉
Mama Asama gay aka yuwala thamai ova depala thamai niogi suwaya )abewa
Deergausha labewa,oba depalata😅
අන්තයක් නොමැති ඈත, ගීතය, utube දාන්න කියා ඉල්ලනවා.
මට මෙතුමියගේ ටෙලිපෝන් නොම්වරය ලබා දෙනවාද?
අම්මෝ මේ ගායිකාවගේ කටහඬ...බෙලෙක්කෙට ගහනවා වගේ.... දැන් නම් නොකියා ඉන්න තරමට හොඳයි
හැමදාම.එක.වගේ.නෑ.
කිසි.කෙනෙකුට.එහෙම.කියන්න.එපා