Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Well done.ඉදිරියටම කරගෙන යන්න.සුභ පතනවා!
ඇත්තටම වටින වීඩීයෝ එකක්😇
❤හරිම වටිනා තොරතුරු ..ඔබට ජයවේවා
❤❤❤❤❤👍👍👍👍👍
සාගර පලන්සූරිය (1908 - 1961)රුක්මණී දේවී (1923 - 1978)සුනිල් ශාන්ත (1915 - 1981)විජය කුමාරතුංග (1945 - 1988)සන්ධ්‍යා කුමාරි (1945 - 1994)යූ. ඒ. එස්. පෙරේරා (1910 - 1995)එදිරිවීර සරච්චන්ද්‍ර (1914 - 1996)මිල්ටන් මල්ලවආරච්චි (1944 - 1998)ෆ්‍රෙඩී සිල්වා (1938 - 2001)සයිමන් නවගත්තේගම (1940 - 2005)ජෝ අබේවික්‍රම (1927 - 2011)ටෝනි රණසිංහ (1937 - 2015)ඩබ්ලිව්. ඩී. අමරදේව (1927 - 2016)
ඔබතුමාට අපගේ ගෞරවණීය ස්තුතිය වේවා,.....ඉතා පැහැදිලියි ,...හරවත් වැඩක්,.....
අමරණීය මිනිසුන් ගේ වටිනා තොරතුරු ❤
Well done
වටිනා විඩියෝවක්
බොරුවට කට බර කරන්නැතුව පැහැදිලිව කිව්වා නම් වටිනවා
ඔක්කොම ක්‍රිස්තියානි අය
ලංකාවේ ජීවත් වන සිංහල කතා කරන අයට අර ආගම මේ ආගම කියලා නෑ..ක්‍රිස්තියානි කියන්නේ ජාතිය නෙමේනේ..
@@Rps-d6o වැරැද්දක් කිව්වේ නැ .එයාලගෙ ආගම ගැන කිව්වේ .එයාල උනත් තමුන්ගෙ ආගමට ආදරෙයි.
ගොඩක් කලා කරැවන් කිතුනුවන්..නමුත් ඉහත නම් පෘතුගීසින් හා ලන්දෙසින්ගෙන් ආපු නම්..නැතුව ලංකාවට ආවෙනික එවා නම් නෙවෙ..ඩොන්/අල්පොන්සු/බැස්ටියන් / තව ගොඩාක් තියෙනවා ඒ වගෙ..
Kristhiyani neme suddange palanayen passe godak e wage nm bawitha karala ekai
@@Rps-d6oක්‍රිස්තියානි ආගමේ අය 😊
ඔබ වටිනා තොරතුරු රැසක් එකතු කරගෙන ඒවා සමාජගත කරන්නට දරන උත්සාහය අගය කරමි. මෙවැනි දෙයක් upload කරන්නට පෙර කිහිප වතාවක් check කරන්න. මේ පිළිබඳව දැනුම, අත්දැකීම් ඇති අයෙකුගේ සහය, උපදෙස් නිහතමානීව ලබාගන්න.. මීටත් වඩා සාර්ථක නිර්මාණයක් කිරීමට ශක්තිය ප්‍රාර්ථනා කරමි....
මේ වීඩියෝ එක බැලුවාම ලංකාවෙ ඉන්නෙ මොන වගේ කාලකන්නිද කියලා හිතා ගත්ත හැකි යකෝ මේ මනුස්සයා මෙතන සිංහල පාඩමක් නෙමේ කරන්නේ 😂😂😂 මෙතන තියෙන වැදගත් තොරතුරු ටික විතරක් ගනිල්ලා ❤ මනුස්සයෙක් දෙයක් කරගෙන යද්දි ඇවිල්ල එක එක අඩුපාඩු කියලා කුහක වෙන්නේ නැතුව 👌❤
මෙලෝදෙයක් දන්නැති උන් ඔය වගේ අනික් අයගෙ අඩු පාඩු හොයනව
සිරාවට බම්..මහ කුනු ගති තීන මිනිස්සු ඉන්නෙ..
දැනුවත් කිරීමට බොහොම ස්තුතියි !
සිංහල කියන්නේ අපටම අනන්‍ය භාෂවක්.. ඒක මරන්න හදනවනම් පෙන්වීම වරදක් නෙවෙයි...
කුහක නම් අඩුපාඩුවක් පෙන්වා දෙන්නේ නෑ. වැඩි වටිනාකමක් ලැබෙන්නේ යමක් නිවැරදිව කරනකොට.
ලයික්ස්වල 1K වුනේ මම. මට බටහිර ගීත 1000කටත් වඩා organ එකෙන් play කරන්න පුලුවන්කම තියෙනවා කියලා මට මගේ යහලුවන් කියලා තියෙනවා. මට සිංහල ගීත ඒවගේම හින්දී ගීත ගොඩාක් organ එකෙන් ප්ලේ කරන්න පුලුවන්.
Thanks you so much.❤️🎹
මේ තොරතුරු කියන කෙනාගෙ ව්‍යාකරණ අඩුලුහුඩු හොයන්නෙ ලකුනු දෙන්නද😅😅😅😅😅😅
kiyana widiya harima kathayi
අනේ පලයං බං යන්න. කියන විදිය කැත හොයන්නෙ නැතිව, තොරතුරු විතරක් දැනගත්තාම ඇතිනේ. හඳ පෙන්නුවාම ඇඟිල්ල බලන ජාතිය.
👍👍👍
ව්‍යාකරණ පිළිබඳව සැලකිලිමත් වෙනවා නම් වීඩියෝවට වැඩි අගයක් ලැබේවි.
මේ අය අතරින් කිහිප දෙනෙක්ගේ සැබෑ නම් සරසවිය පත්තරෙන් දැනගෙන හිටියේ මීට කලින්
සුනිල් ශාන්තයන්ගේ ගීත වලට මම ගොඩාක් කැමතියී. එතුමා ගැනත් මේකේ තියෙනවා😇
තොරතුරු ඉතා වැදගත්. නමුත් මිය ගියාය කියන්නේ කාන්තාවන්ටය. පුරුෂයින්ට ගියේය විය යුතුය.
අලුත් දෙයක් වුනත් සිංහල භාෂාව හැසිරවීමේ බස් ගැන පැහැදිලි අවබෝධයක් තිබිය යුතුය.
මේ කථික භාෂාව ළමයෝ
කථන භාෂාව නම් " ගියා" වෙන්න ඕනෙ.
හරියටම හරි.සිංහල භාශාවේ අඩුව හොදට තේරෙනවා කතා කරන විට
කතා කරන විදියට ලියන්න බෑනි..ලියන විදියට කියන්න බෑ..එහෙනම්..ගියහ..වෙන්න ඕනි
hugak watinava
Owalage Vijaya Silva is Vijaya Kumaratunga's original name, according to what I have heard !
VijayaKUMARANA thunga
Kovilage antani Vijaya da Silva kumaranathunge.
සුනිල් ශාන්තයන් ඉගෙනුම මුල් පාසල ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලයි
@@sandunrgamage3215 අපේ පාසැල් ගීයට සිංහල අනුවාදයට තනුව නිර්මානය කලේ ත් සුනිල් සාන්ත
සම්පුර්ණයෙන්ම ව්‍යාකරණ වැරදියි නලුවන් වෙනුවෙන් මේවා නිවැරැදි කරන්න
එදිරිවීර සරත්චන්ද්‍ර කියල සයිමන් නවගත්තේගමගේ පින්තූරයක් දානව විජය කුමාරතුංග නෙවේ නම කුමාරණතුංග
කොහෙ
Congratulations 🌹Well Done
yes well done😇
මෙහි කියවුන නම් වලින් .. ගොඩ දෙනෙක්ගේ නම් ක්‍රිස්තියානි අයගේ වගේ
කලාවත් අල්ලගෙන ඉන්නේ කළු සුද්දෝ..
මුනුත් හොරැ තමයි 😊
Boho Chathalic Aya wenas v atha. Deshapalanaya nisa, wasthu nisa
❤❤❤😮😮
ලංකාවේ දෙවෙනියට දිගම නම තියෙන්නෙ රන්ජන් රාමනායකට
😂
පලවෙනියා කව්ද
❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏
💐💐💐😭😭😭😭
ඔහු මියගියාය.නියම සිංහලය.
වසන්ති චතුරාණි ගෙ වාසගම පීටර්සන් කියල දැනගත්තෙ අද
Etha argaya karameA
ක්‍රිස්තියානී නාමයන් තියෙන්නේගොඩක්
Krithiyani neme suddangebpalanenbpasse dapu namne ekai.
H.R ජොතිපාල මහත්මයා ට මොකක්ද උනේ...?
එතුමා එතුමාගේ නම කිසිම තැනක වෙනස් කර නැහැ.හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල. (එච්.ආර්.ජෝතිපාල ❤)හරිනේද.....❤️❤️❤️
❤❤❤😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
විජය ge නම වැරදියි ranjange nama niyama nama ramanayaka ekath වැරදියි
ඔහු මිය ගියේය.ඇය මිය ගියා ය.අධ්‍යාපනය හැදෑරුවේය කියන එක ඉතා වැරදියි . අධ්‍යාපනය ලැබීය යන්න නිවැරදි ආකාරයයි.
මිය ගියාය නෙවෙයි .මියගියේය විජය
විජෙගෙ නම බොරු කිව්වෙ
ඇයි ටෝනි රණසිංහ ගේ නම. ඔහුට ඉග්නේටියස් කියල නමක් නැහැ. ඉංග්‍රීසි අකුරු තියෙන විදිහටම කියවලා. උත්සාහය හොඳ වුනත් හරියට සොයල බලලා වැඩේ කරන්න ඕනෑ. එතනයි වරද?
මොනාද බං ගියාය ගියාය..
සුපිරිම නම ,,,රන්ජන්ගෙ,,සද්ද විද්ද..පද්ද පතිරගේ..😊
ඔහු අන්දරේගෙ පරම්පරාවෙන් පැවත එන්නෙක්
සද්ද විද්ද රාජපක්ෂ පලඟ පතීරන අඹකුමාරගෙ 😁😁😁😁
ඛොලබ සාන්ත ඇලොසියස් එකක් නෑ සුනිල් ඉගෙනගත්තේ ගාල්ල සන්ත ඇලොසියස් ව්ද්‍යාලයෙන්
ඉස්සෙල්ලා කොළඹ කියලා හරියට ලියන්න.
@@nawi8974 ඊට ඉස්සෙලා colombo වල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයක් නෑ කියන එක ඉගෙනගන්න
Obage sinhala viyakarana veradi nisa ahaninna apiriyayi
අඩේ රන්ජන් අන්දරේගේ පරම් පරාවෙන් එන කෙනෙක් ද
නියමෙටම ගැලපෙනෝ නේද්🤭
නෑ ඒක එයා පස්සේ දාගත්තු නමක්...
ඔව්
භාෂාව කන්න එපා.
Mun apiwa rawatapu taramatama deshapalakayo apiwa rawattala nehe oooyii. kalakanni kalakarayoooo.
ඒක රැවටීමක්ම නෙවෙයි.
රන්ජන්ගේ නම වැරදියි.එයා දාගත්ත වාසගමක් ඔය කියන්නේ..
Ranjange namata ramanayaka kotasak ne eka aragaththa ekak.Oh andare maha adikaramge paramparave kenek.
අව්‍යාජ කලාකරුවන් ...😂
සිංහළ ව්‍යාකරණ කන්න එපා ලොක්කා.
Please find correct infomation ..many information wrong
piriminhta giyaya kiyanne ne
දේසපාලුවන්ද නම් වෙනස් කරගෙන් ඉන්නෙ ඒවත් දාන්න බැරිද අරවින්ද අනුර උනා වගේ
ප'ර්සි මහේන්ද්‍ර (මහින්ද)සිරිමතී(සිරිමාවෝ)
,
අමරදේව කොයි ඉස්කෝලෙටද ගියේ , ගම කොහෙද?
මොරටුවෙ කොරලවැල්ල ගමේ
😢මේ කතාකරන්නේ ඔල්මාද කාරයෙක්ද? අමු පිස්සෙක්😂😂😂😂😂
ඉතින් ඔයා නාහා ඉන්න..අපහාස නොකර..පිස්සෙක් නෙමෙ මනුෂ්‍යයෙක්
හේතුව මොකක්ද එහෙම කියන්න...තමුන් පිස්සන් කොටුවෙන්ද ආවේ.
හුග දෙනෙක්කිතුනුවන් නේද
ow
sabanama kiyanna lajjadamanda
සැබෑ නම කියන්න ලැජ්ජ නම්, සත්‍ය තොරතුරු එයාලා කලින්ම දීලා තියන්නේ නැහැ. කලා තරු තොරතුරු, සොයන්න සිනමා සඟරාවකින්. ඔය ඇත්ත තොරතුරු සරසවිය, චලන චිත්‍ර, කලා යන සඟරාවල අනේක වාරයක් පලවෙලා තියෙනවා. කලාවට උචිත පරිදියි ඔය නම් වෙනස් වෙලා තියෙන්නෙ. සම හරක්ට දන්නෙම නැහැ.
මේ හැත්ත ම කලා රිටවල් ය.
නොදකින් කාලකන්නියා...ඇයි එහෙම කියන්නෙ, ඒ අයගේ රැඟුම් ගැයුම් නැටුම් බලලා සතුටු වෙලා, දැන් ගුණමකු වො වගේ අපහාස කරනවා. කාලය කන කාලකන්නි තොපිලා.
amaradeva.yan.ge.w.d.albat.perera.
Well done.
ඉදිරියටම කරගෙන යන්න.
සුභ පතනවා!
ඇත්තටම වටින වීඩීයෝ එකක්😇
❤හරිම වටිනා තොරතුරු ..ඔබට ජයවේවා
❤❤❤❤❤👍👍👍👍👍
සාගර පලන්සූරිය (1908 - 1961)
රුක්මණී දේවී (1923 - 1978)
සුනිල් ශාන්ත (1915 - 1981)
විජය කුමාරතුංග (1945 - 1988)
සන්ධ්‍යා කුමාරි (1945 - 1994)
යූ. ඒ. එස්. පෙරේරා (1910 - 1995)
එදිරිවීර සරච්චන්ද්‍ර (1914 - 1996)
මිල්ටන් මල්ලවආරච්චි (1944 - 1998)
ෆ්‍රෙඩී සිල්වා (1938 - 2001)
සයිමන් නවගත්තේගම (1940 - 2005)
ජෝ අබේවික්‍රම (1927 - 2011)
ටෝනි රණසිංහ (1937 - 2015)
ඩබ්ලිව්. ඩී. අමරදේව (1927 - 2016)
ඔබතුමාට අපගේ ගෞරවණීය ස්තුතිය වේවා,.....ඉතා පැහැදිලියි ,...හරවත් වැඩක්,.....
අමරණීය මිනිසුන් ගේ වටිනා තොරතුරු ❤
Well done
වටිනා විඩියෝවක්
බොරුවට කට බර කරන්නැතුව පැහැදිලිව කිව්වා නම් වටිනවා
ඔක්කොම ක්‍රිස්තියානි අය
ලංකාවේ ජීවත් වන සිංහල කතා කරන අයට අර ආගම මේ ආගම කියලා නෑ..ක්‍රිස්තියානි කියන්නේ ජාතිය නෙමේනේ..
@@Rps-d6o වැරැද්දක් කිව්වේ නැ .එයාලගෙ ආගම ගැන කිව්වේ .එයාල උනත් තමුන්ගෙ ආගමට ආදරෙයි.
ගොඩක් කලා කරැවන් කිතුනුවන්..නමුත් ඉහත නම් පෘතුගීසින් හා ලන්දෙසින්ගෙන් ආපු නම්..නැතුව ලංකාවට ආවෙනික එවා නම් නෙවෙ..ඩොන්/අල්පොන්සු/බැස්ටියන් / තව ගොඩාක් තියෙනවා ඒ වගෙ..
Kristhiyani neme suddange palanayen passe godak e wage nm bawitha karala ekai
@@Rps-d6oක්‍රිස්තියානි ආගමේ අය 😊
ඔබ වටිනා තොරතුරු රැසක් එකතු කරගෙන ඒවා සමාජගත කරන්නට දරන උත්සාහය අගය කරමි. මෙවැනි දෙයක් upload කරන්නට පෙර කිහිප වතාවක් check
කරන්න. මේ පිළිබඳව දැනුම, අත්දැකීම් ඇති අයෙකුගේ සහය, උපදෙස් නිහතමානීව ලබාගන්න.. මීටත් වඩා සාර්ථක නිර්මාණයක් කිරීමට ශක්තිය ප්‍රාර්ථනා කරමි....
මේ වීඩියෝ එක බැලුවාම ලංකාවෙ ඉන්නෙ මොන වගේ කාලකන්නිද කියලා හිතා ගත්ත හැකි යකෝ මේ මනුස්සයා මෙතන සිංහල පාඩමක් නෙමේ කරන්නේ 😂😂😂 මෙතන තියෙන වැදගත් තොරතුරු ටික විතරක් ගනිල්ලා ❤ මනුස්සයෙක් දෙයක් කරගෙන යද්දි ඇවිල්ල එක එක අඩුපාඩු කියලා කුහක වෙන්නේ නැතුව 👌❤
මෙලෝදෙයක් දන්නැති උන් ඔය වගේ අනික් අයගෙ අඩු පාඩු හොයනව
සිරාවට බම්..මහ කුනු ගති තීන මිනිස්සු ඉන්නෙ..
දැනුවත් කිරීමට බොහොම ස්තුතියි !
සිංහල කියන්නේ අපටම අනන්‍ය භාෂවක්.. ඒක මරන්න හදනවනම් පෙන්වීම වරදක් නෙවෙයි...
කුහක නම් අඩුපාඩුවක් පෙන්වා දෙන්නේ නෑ. වැඩි වටිනාකමක් ලැබෙන්නේ යමක් නිවැරදිව කරනකොට.
ලයික්ස්වල 1K වුනේ මම. මට බටහිර ගීත 1000කටත් වඩා organ එකෙන් play කරන්න පුලුවන්කම තියෙනවා කියලා මට මගේ යහලුවන් කියලා තියෙනවා. මට සිංහල ගීත ඒවගේම හින්දී ගීත ගොඩාක් organ එකෙන් ප්ලේ කරන්න පුලුවන්.
Thanks you so much.❤️🎹
මේ තොරතුරු කියන කෙනාගෙ ව්‍යාකරණ අඩුලුහුඩු හොයන්නෙ ලකුනු දෙන්නද😅😅😅😅😅😅
kiyana widiya harima kathayi
අනේ පලයං බං යන්න. කියන විදිය කැත හොයන්නෙ නැතිව, තොරතුරු විතරක් දැනගත්තාම ඇතිනේ. හඳ පෙන්නුවාම ඇඟිල්ල බලන ජාතිය.
👍👍👍
ව්‍යාකරණ පිළිබඳව සැලකිලිමත් වෙනවා නම් වීඩියෝවට වැඩි අගයක් ලැබේවි.
මේ අය අතරින් කිහිප දෙනෙක්ගේ සැබෑ නම් සරසවිය පත්තරෙන් දැනගෙන හිටියේ මීට කලින්
සුනිල් ශාන්තයන්ගේ ගීත වලට මම ගොඩාක් කැමතියී. එතුමා ගැනත් මේකේ තියෙනවා😇
තොරතුරු ඉතා වැදගත්. නමුත් මිය ගියාය කියන්නේ කාන්තාවන්ටය. පුරුෂයින්ට ගියේය විය යුතුය.
අලුත් දෙයක් වුනත් සිංහල භාෂාව හැසිරවීමේ බස් ගැන පැහැදිලි අවබෝධයක් තිබිය යුතුය.
මේ කථික භාෂාව ළමයෝ
කථන භාෂාව නම් " ගියා" වෙන්න ඕනෙ.
හරියටම හරි.සිංහල භාශාවේ අඩුව හොදට තේරෙනවා කතා කරන විට
කතා කරන විදියට ලියන්න බෑනි..ලියන විදියට කියන්න බෑ..එහෙනම්..ගියහ..වෙන්න ඕනි
hugak watinava
Owalage Vijaya Silva is Vijaya Kumaratunga's original name, according to what I have heard !
VijayaKUMARANA thunga
Kovilage antani Vijaya da Silva kumaranathunge.
සුනිල් ශාන්තයන් ඉගෙනුම මුල් පාසල ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලයි
@@sandunrgamage3215 අපේ පාසැල් ගීයට සිංහල අනුවාදයට තනුව නිර්මානය කලේ ත් සුනිල් සාන්ත
සම්පුර්ණයෙන්ම ව්‍යාකරණ වැරදියි නලුවන් වෙනුවෙන් මේවා නිවැරැදි කරන්න
එදිරිවීර සරත්චන්ද්‍ර කියල සයිමන් නවගත්තේගමගේ පින්තූරයක් දානව විජය කුමාරතුංග නෙවේ නම කුමාරණතුංග
කොහෙ
Congratulations 🌹Well Done
yes well done😇
මෙහි කියවුන නම් වලින් .. ගොඩ දෙනෙක්ගේ නම් ක්‍රිස්තියානි අයගේ වගේ
කලාවත් අල්ලගෙන ඉන්නේ කළු සුද්දෝ..
මුනුත් හොරැ තමයි 😊
Boho Chathalic Aya wenas v atha. Deshapalanaya nisa, wasthu nisa
❤❤❤😮😮
ලංකාවේ දෙවෙනියට දිගම නම තියෙන්නෙ රන්ජන් රාමනායකට
😂
පලවෙනියා කව්ද
❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏
💐💐💐😭😭😭😭
ඔහු මියගියාය.නියම සිංහලය.
වසන්ති චතුරාණි ගෙ වාසගම පීටර්සන් කියල දැනගත්තෙ අද
Etha argaya karame
A
ක්‍රිස්තියානී නාමයන් තියෙන්නේ
ගොඩක්
Krithiyani neme suddangebpalanenbpasse dapu namne ekai.
H.R ජොතිපාල මහත්මයා ට මොකක්ද උනේ...?
එතුමා එතුමාගේ නම කිසිම තැනක වෙනස් කර නැහැ.
හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල. (එච්.ආර්.ජෝතිපාල ❤)
හරිනේද.....❤️❤️❤️
❤❤❤😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
විජය ge නම වැරදියි ranjange nama niyama nama ramanayaka ekath වැරදියි
ඔහු මිය ගියේය.
ඇය මිය ගියා ය.
අධ්‍යාපනය හැදෑරුවේය කියන එක ඉතා වැරදියි .
අධ්‍යාපනය ලැබීය යන්න නිවැරදි ආකාරයයි.
මිය ගියාය නෙවෙයි .මියගියේය විජය
විජෙගෙ නම බොරු කිව්වෙ
ඇයි ටෝනි රණසිංහ ගේ නම. ඔහුට ඉග්නේටියස් කියල නමක් නැහැ. ඉංග්‍රීසි අකුරු තියෙන විදිහටම කියවලා. උත්සාහය හොඳ වුනත් හරියට සොයල බලලා වැඩේ කරන්න ඕනෑ. එතනයි වරද?
මොනාද බං ගියාය ගියාය..
සුපිරිම නම ,,,රන්ජන්ගෙ,,සද්ද විද්ද..පද්ද පතිරගේ..😊
ඔහු අන්දරේගෙ පරම්පරාවෙන් පැවත එන්නෙක්
සද්ද විද්ද රාජපක්ෂ පලඟ පතීරන අඹකුමාරගෙ 😁😁😁😁
ඛොලබ සාන්ත ඇලොසියස් එකක් නෑ සුනිල් ඉගෙනගත්තේ ගාල්ල සන්ත ඇලොසියස් ව්ද්‍යාලයෙන්
ඉස්සෙල්ලා කොළඹ කියලා හරියට ලියන්න.
@@nawi8974 ඊට ඉස්සෙලා colombo වල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයක් නෑ කියන එක ඉගෙනගන්න
Obage sinhala viyakarana veradi nisa ahaninna apiriyayi
අඩේ රන්ජන් අන්දරේගේ පරම් පරාවෙන් එන කෙනෙක් ද
නියමෙටම ගැලපෙනෝ නේද්🤭
නෑ ඒක එයා පස්සේ දාගත්තු නමක්...
ඔව්
භාෂාව කන්න එපා.
Mun apiwa rawatapu taramatama deshapalakayo apiwa rawattala nehe oooyii. kalakanni kalakarayoooo.
ඒක රැවටීමක්ම නෙවෙයි.
රන්ජන්ගේ නම වැරදියි.එයා දාගත්ත වාසගමක් ඔය කියන්නේ..
Ranjange namata ramanayaka kotasak ne eka aragaththa ekak.
Oh andare maha adikaramge paramparave kenek.
අව්‍යාජ කලාකරුවන් ...😂
සිංහළ ව්‍යාකරණ කන්න එපා ලොක්කා.
Please find correct infomation ..many information wrong
piriminhta giyaya kiyanne ne
දේසපාලුවන්ද නම් වෙනස් කරගෙන් ඉන්නෙ ඒවත් දාන්න බැරිද අරවින්ද අනුර උනා වගේ
ප'ර්සි මහේන්ද්‍ර (මහින්ද)
සිරිමතී(සිරිමාවෝ)
,
අමරදේව කොයි ඉස්කෝලෙටද ගියේ , ගම කොහෙද?
මොරටුවෙ කොරලවැල්ල ගමේ
😢මේ කතාකරන්නේ ඔල්මාද කාරයෙක්ද? අමු පිස්සෙක්😂😂😂😂😂
ඉතින් ඔයා නාහා ඉන්න..අපහාස නොකර..පිස්සෙක් නෙමෙ මනුෂ්‍යයෙක්
හේතුව මොකක්ද එහෙම කියන්න...තමුන් පිස්සන් කොටුවෙන්ද ආවේ.
හුග දෙනෙක්
කිතුනුවන් නේද
ow
sabanama kiyanna lajjadamanda
සැබෑ නම කියන්න ලැජ්ජ නම්, සත්‍ය තොරතුරු එයාලා කලින්ම දීලා තියන්නේ නැහැ. කලා තරු තොරතුරු, සොයන්න සිනමා සඟරාවකින්. ඔය ඇත්ත තොරතුරු සරසවිය, චලන චිත්‍ර, කලා යන සඟරාවල අනේක වාරයක් පලවෙලා තියෙනවා. කලාවට උචිත පරිදියි ඔය නම් වෙනස් වෙලා තියෙන්නෙ. සම හරක්ට දන්නෙම නැහැ.
මේ හැත්ත ම කලා රිටවල් ය.
නොදකින් කාලකන්නියා...
ඇයි එහෙම කියන්නෙ, ඒ අයගේ රැඟුම් ගැයුම් නැටුම් බලලා සතුටු වෙලා, දැන් ගුණමකු වො වගේ අපහාස කරනවා. කාලය කන කාලකන්නි තොපිලා.
amaradeva.yan.ge.w.d.albat.perera.
විජෙගෙ නම බොරු කිව්වෙ