Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ නීතිපතිට විරුද්ධව උද්ඝෝෂණයට කවුරුත් සහභාගි වීම ඉතාමත් වැදගත්
අපි චන්දෙ දුන්නේ නිතිපතියට නොවෙයි අනුරට
මචං පට්ට ආඞම්බරයි ඹබලා ගැන , ඡිවිතේටවත් හමුවි නැති දැකලා නැති නියම ඡනමාධ්යවේදියෙකුගේ සහ රටේ පුරවැසියෙකුට සිදුවු අසාධාරනය ගැන සොයා බලන එකට
ජනාධිපති බලය පාවිච්චි කරලා හරි මේ වැරදිකාරයන්ට දඩුවම් දෙන්න ඕනෙ
රනිල්/ රාජපක්ෂලා ගේ ගුබ්බෑයම වන නීතිපතිය අනුර ගේ ආණ්ඩුවට එලිපිට ම පහර දීමක්.
රනිල් වික්‍රමසිංහ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨත්ව ලැයිස්තුවටත් පිටින් ගෙනත් පත් කෙරුව පාරින්ද රණසිංහගෙන් ලසන්තලට යුක්තිය ඉටුවෙයි කියල බලන් ඉන්න එක විහිලුවක්.
අපි NPP ගෙනාවේ හාල් පොල් අඩු කරගන්න නෙවේ...මේ මිනි මරපුවා රට මනකොල්ලා කාපු එවුන් අල්ලා..රට හොඳ අතකට රැගෙන යයි කියන බලාපොරොත්තු වෙන්..නලින්ද අද කතා කලයුතුම දෙයක් ලිස්සලා මග ඇරියා..මේ මිනිස්සු ට යුක්තිය ඉටුවෙන එක නම් දැන් සැකැයි..🙄
සිරවට බන්.. නාමල්ල වගේ උන් කෝචොක් කරනව ආණ්ඩුවට නීතිපතියවත් කොන්ට්‍රෝල් නෑ..සිරිසේනයට මූට වඩා කොණ්දක් තිබුන
ඒවටත් මිනිසුන් කැ ගහනවනෙ එකක් ඉවර වෙන කොට එකක්
ow ow
හැබෑවයි
@@Chamaravivoඌට කොන්ද නෙවෙයි පෙන්දයි නැටටයි තියෙන්නෙ ඩීල් බාස් දිව දෙකේ සිකනලා
ආණ්ඩුව හැමදේම සලකා බලනකොට ................පෙරහැර ගිහින්..
බලය නැති කොට අනුරලාවැඩ්ඩො උනාට බලය තියෙන කොට බලුකුක්කො වගේ නීති පති දෙපාර්තමේන්තුව මේ ව්දියට හැසිරීම මාලිමාආන්ඩුවක් යටතේ සිදු වීමතමයි අපිට දරන්න අමාරු.
Godak Aya kiyan widiyat Rajaye departumenthu Walath mul putu wala inneth horungen pathweem gattu Aya jarawa kapuu Ayai usasweem gattu Ayai ekane prashne 😢😢😢
Janathawata Koka pennanawaa.ANDUWA BORU karannee.
අනුරගෙ සද්දෙ කෝ ???මහින්දලා රනිල් ලා එකතු වෙලා ගහන ගැට නොදන්නවා වගේ ඇහෙන්නේ නෑ වගේ ඉන්න ආණ්ඩුවක් අපිට වැඩක් නෑ .අදත් නාමල් පාර්ලිමේන්තුවේ දී මහා සද්දයක් දැම්මා. ඌට කොහෙන් ආපු හය්යක් ද ?පාරින්ද ගෙ අමන හැසිරීම කාලෙක ඉඳන්ම බලාගෙන ඉඳලා ජනතාවට එපා වෙලා.අනුර, වහාම ජනතාව අමතා ඔබ වෙනුවෙන් චන්දය දුන් ජනතාවට , ලසන්ත ඝාතනය ගැන මේ ඇති වී තිබෙන අවුල නැති කරන්න .ඒ ජාජබ ආණ්ඩුවේ වගකීම බව තරයේ සිතා ගන්න .
රාජ්‍ය නායකයා ලෙස අනුර සහ ආණ්ඩුව මේ නීතිපති වරයා දෝෂාභියෝගයකින් නෙරපිය යුතුයි. ශිරාණි බණ්ඩාරණායකව පාර්ලිමේන්තු කමිටුවක් යොදාගෙන නෙරපුව නම්, 2/3 ක් තියාගෙන ගිනි තපිනවද?
දැන්නම් ශානි රවී අනුරව.විතරක් නෙවෙයි රටම ඇන්දුවා.නීතිපති විතරක් නෙවෙයි අදිකරන ඇමතිත් පන්නන්න ඕනී.මුං අනුරව කනවා අපිවත් කනවා.දැන්නම් අයෙ ජීවිතේට චන්දයක් දන්නේ නැ.කතා කරන්න තරිඳු අපි ඉන්නවා ඔයාලා වෙනුවෙන්.අදිකරන ඇමති නීතිපති රවී ශානි මුං මොනවද මේ කරන්නේ තව ටික දවසකින් මුං අනුරටත් ගේම දෙනවා
Aniwa
Sampoorna eththa.
අනුරලාට ආන්ඩුව කරන්න නම් මේක fix කරන්නම වෙනවා
කණගාටුයි දුකයි මේව ඇහෙනකොට. යුක්තිය කොහිද?
ඔබලා නොසින්න මෙයත් අමතක වෙන්න දෙනවා
දුෂිත නිතිපතියා පන්නා දමනු. ජනමතයට ගරැකරනු.
අපිට නම් මේ ආණ්ඩුව කියන බයිලා අහලා අහලා හරිම අප්පිරියයි
පල හු යන්ඩ
අනුර කුමාර ගැනත් පොඩි අවිශ්වාසයක් රට තුලට ගොඩ නැගෙමින් ඇත. මේ නීතිපතිවරයාගේ තීරණය එක කෝල් එකෙන් වලක්වන්න පුළුවන් කමක් අනුර තියාගෙන ඇයි අනුර මේක නොකරන්නේ එක්කො අනුර රටේ මිනිස්සු අන්දනවා එහෙම නැත්තන් අනුර ගෙ සම්බන්ධයක් මේකට තියෙනවා.බරපතල සැකයක් තියෙනවා අනුරගේ ක්‍රියා කලාපය ගැන ඔව් හෙට බලමු එහෙම උනොත් නීතිපතික් එක්කම අනුරට එරෙහි උද්ඝෝෂනයත් පටන් ගනීවි.අපිට මෙහෙම කැද බාබී වැවෙන ජනාධිපති කෙනෙක් වැඩක් නෑ
වරෙන් අනුරට විරුද්දව උද්ගෝෂණය කරන්න තොගේ ඇට 2නැතුව තමයි යවන්නේ පිම්පියා
ලැජ්ජා යි අනුර ජනාධිපති ගැන 😢😢😢...රාජපක්ෂලා ට රනිල් premadasalata..සිරිසේන ලා ගෙ අපරාධ උන්ගේ මිනිසුන් ම ලවා පරීක්ෂණ කරනවා...😢😢😢😮😮😮
මූ න්ම් ගොන් සජියක්ගෙ හරි පොහොට්ටුවේ ගවයෙක්.
,දේශපාලන බලය අවශ්‍ය අවස්ථාවේදී යෙදවිය යුතුයි . නැත්නම් නිලධාරී වාදය හිස ඔසවා ජනතා පරමාධිපත්‍යය යටපත් කරනවා.
සිරි ලංකාව යනු මහා විහිලුවකි - විහිලු සපයන්නන්ගෙන් පිරුණු, ඒවාට නැවත, නැවත රැවටෙන, සියලු දේ දත් මෝඩ මිනිසුන්ගෙන් පිරී ඉතිරි ගිය රටකි ... නටපු නැටුමකුත් නැත , බෙරේ පලුවකුත් නැත!!! අවිනීත, වංක, දුෂිත, නීතිය පිළිනොපදින, නීතිය කඩාවැටුන සමාජයක්/රටක් ස්ථීරවම කිසිමදිනක ඉදිරියට නොයයි!!
හැම දේම නිතියට භාර දෙනවා එයාලා කරයි කියලා නම් හිතන්න එපා ඉහලින් ඉන්නේ ඔක්කොම ගොට්ටෝ
අන්තිමට බැලුවම මේ රටේ මිනිස්සු රවට්ටන්නේ නැති එකෙක් නැද්ද යකෝ...අනුර කුමරලා බලයට ආවේම මැරුන මිනිස්සුන්ගේ නම් ගම් කියාගෙන නේද...? අන්තිමට බැලුවා රාජපක්ෂලාගෙන් ජාතක උන් විතරද මේ රටෙ බලයට එන්නේ...කරුමයක් ඕයී මේක...
නීතිපතිට එරෙහිව මහජනයා පාරට බැස මාලිමා ආණ්ඩුවේ දෑස් සහ කන් විවුර්ථ කළයුතුව තිබේ. මාලිමා දේශපාලන වේදිකාව හරහා මහජනතාවට දුන් පොරොන්දු සිහිපත් කිරිම කළ යුතුව තිබේ. ලසන්ත වික්රමතුංගගේ ඝාතන සැකකරුවන් නිතිපති විසින් නිදහස් කරන්නේනම් නියම ඝාතකයින් ඔහු විසින් ජනතාවට ඉදිරිපත් කළ යුතුව තිබේ. මක්නිසාද ලසන්තගේ ඝාතනය සාමාන්‍ය එකක් නොව මිනී මැරීමකි. අපට නොතේරෙන කාරණයක් තිබේ. ඒ මාලිමා ආණ්ඩුව කොයිබටද යන්නයි.
හරියටම හරි මහත්තයො ඔබතුමාගෙ කතාව සමිපුර්ණ කැරි නලින්ද ප්‍රශ්නයෙන් පැනලා ගියා ලිස්සලා ගියා අපිට දැන් දැන් සැකයක් එනවා අනුර කුමාර ගැන අනුරත් ඩිල් දේශපාලනයක් කරනවාද..?එහේම නැතිනමි අනුරව කවුරැ හරි blackmail කරනවාද ..?එහෙමත් නැතිනමි අනුර කාට හරි බයවෙලා ඉන්නවාද ..?එහෙමත් නැතිනමි අනුරට බැරිද ...අනුරත් fail ද. ?ඇයි යකො 159 ක් දිලත් එක හොරෙක් අල්ලන්න බැරිනමි අනුරගෙන් තව මොනවද බලාපොරොත්තු වෙන්නෙ
කැස්ස සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !
නිසියාකාරව යුක්තිය දැන්වත් ඉටුනොවන්නේ නම් මේ රජයටත් ජනතාව යුතුකම් ඉටුකරාවි
හරි සරලයි... ආණඩුවට කොන්ද පණ නෑ... කැද ආණ්ඩුවක්... අපරාදේ අපි රැවටුනා...😢
A mokada
Tho ranilage kolla neda
අනුර නෙමෙයි උන් නිදහස් කරේ නිතිපති
රනිල්ගේ බිජ්ජ කහපු එකා නේද
රටේ ජනතාව රැස් රැස් රැස්කර නීති පැතියාට විරුද්ධව උද්ඝෝෂණයක් සංවිධානය කිරීම ගැන ස්තුතියි.රටේ ජනතාවත් එකතුවෙන්න.
නීතිපතිවරයා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා, මාධ්‍ය වේදීන්ට ප්‍රශ්න කරන්නට අවස්තාවක් නොදෙන්නේ ඇයි ???
We really appreciate your hard work
කෙටියෙන් මට තේරෙන්නේ මෙච්චරයි, කුඩ්ඩගෙ මල්ලිවා ඉස්පිරිතාලෙන් හිරේට දාපු එක ඇර, තුනෙන් දෙකක් තියෙන මුං කොරාපු වෙන මගුලක් කියපියව්, අද ඉඳගෙන කියනවා දැන් මේක සමීපව නිරීක්ෂණය කරනවලු, මේ ආණ්ඩුව බලයට ගේන්න, ජනාධිපතිවරණයේ ඉඳලා දිගටම උඹලට චන්දෙ දුන්නු අපිත් උඹලගේ කෙරුවාව සමීපව නිරීක්ෂණය කරගෙන තමා දැන් ඉන්නේ
හති වැටෙන කන් NPP එකට වැඩ කලා.එත් අද අපි රැවටුනාද කියලා දැනෙනවා.
Ethtatama oya hari awabodekinda veda kare
Tharindu great work..blessings❤❤
මෙම නඩුව NPP ආණ්ඩුවට ඇසිඩ් පරීක්ෂණයකි.. නීතිය ක්‍රියාත්මක වන සමාජයක් සඳහා අඩිතාලම දැමීමට බලයට ඒමට හදවතින්ම සහයෝගය දුන් අපි සියලු දෙනාම.. ආණ්ඩුව හිතනවා වගේ හැමෝවම රවට්ටලා නිකං නිදහසට කරුණු කියන්න පුළුවන් කියලා ..ඒත් ඒක එච්චර ලේසි වෙන්නේ නෑ.. මිනිස්සු දන්නවා මොකද වෙන්නේ කියලා සහ කොච්චර දුර බලාගෙන ඉන්න පුළුවන්ද කියලා ..ඒ නිසා අපි බලා පොරොත්තුවෙන් බලා සිටිමු...
රට තුළ සීග්‍රයෙන් අනුර ට විරුද්ධව රැල්ලක් හැදෙමින් යන්නෙ
මාලිමාව කන්න බොන්න පොල් බෙදන වැඩ නොවේ නීති පති දෙපාර්තමේන්තුව පොලීසිය හමුදාව බන්ධනාගාරය පිරිසිදු කරපල්ල
You’re a real journalist ❤
නීතිපති,අධිකරණ ඇමැති එකතු වෙලා අනුරට සහ රටේ ජනතාවට අරින්න වගේ හදන්නේ.නීතිපතියා නඩු ඉවර කරන්න හදන්නේ නඩු ඉල්ලා අස්කරගෙන.ඔය පක්කලියන් දෙදනාම එලවීමට එක මිටට රොක් වෙමු.
ඔබ තුමාලත් දිගටම මේ සේවය කරන්න.. මාරම වටිනව අපි හැමදාම මේ චැනල් ඒකේ දේවල් අනිවාර්යයෙන් බලනවා ❤
ඔය නීතිපති තවත් තියාගෙන හිටියොත් අනුර ජනාධිපති තුමාව ගෙදර යවනකල් එයාවත් දැනගන්න එකක් නැ...... රනිල්ට හෝ නාමල් ට පුටුව අරන් දෙන්න පොරොන්දු වෙලාද දන්නේ නැනේ එයා
මට නම් පේන්නෙ අනුරත් කය්ය නායක වගෙ. කටින් විතරයි.යකො පාර්ලිමේන්තුවෙ 159 දීල තියෙන එකේ මොන බක්කක් බලන් ඉන්නවද? මීට පස්සෙ එන හැම තීන්දුවකටම මෙහෙම වුනොත් කෙලින්ම අනුරටත් ඩිරෙක්ට් හිට් තමයි.එතකොට සොරි තමයි.පස්සෙ බයිල නෑ.අදට එපමනයි
නීතිය සාධාරණය ඉටු කරාවි
අපි මම හැමදාම ඔය යතාර්ථය සමඟයි තරිඳුයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
නඩු පැවරීමට පුද්ගලික ආයතනයක් ස්තාපිත කල යුතූය. මේවයෙ ඉන්න වැඩ බැරි සෙට් ගෙදර යවන්න ඕන.
කවදාවත් මේ අපරාධ නඩු වලට සාධාරණයක් වෙන්නේ නෑ තිත්ත වුනත් ඇත්ත ඒකයි 😢😑
ශානි සාහා රවි මද්‍ය සාකාච්චාවකට ගාන්න ඕනෙ
මෙි ආන්ඩුවෙි ඇල්මැරුණු ප්‍රතිපත්ති ගැන රටෙි ජනතාවට සැකයක් උපදින එක සාධාරණයි අධිකරණ කොමිසමෙි සභාපතිට විශ්වාසභංගයක් ගෙන්න දගලලා එක කල් මරලා ඉල්ලා අස්විමෙි ලිපියක් අරගෙන සභාපතිට මාරුවෙලා යන්න ඉඩ දුන්නා දැන් නිතිපති ඉදිරියේ තව ඒවාගේ දියාරු ප්‍රතිපත්තියක් මෙිවා ගැන ජනතාවට ඇත්තටම කලකිරිමක් ඇති වෙන්නේ
මොකද මේ ආන්ඩුවත් පිස්සු කෙලිනවා වගේ?පලාත් පාලන චන්දය අබසරණ කරගනියි වගේ
A kohomada
ආණ්ඩුව නඩු අහන්නේ නැහැ .. නීතිය කරන අය හරියට කරන්නැති එකයි ප්රශ්නය
අධ්‍යනය කර කර ඉදලා මේ ආණ්ඩුවටත් වෙන්නේ ඉක්මනට ගෙදර යන්න.
තරිදු ඔයාලා ගැන හරුම ආඩම්බරයි මන් හරිම කැමතියි ඔයලා රහස් පරිස්ෂකයෝ වගේ මට දැනෙන්නේ මටනම් ඔය නීතීපතියගේ මූන දකිනකොට හිතුනා පට්ට දූෂිතියෙක් කියලා තරිදු උණුවතුරවත් බොන්න කතා කරන අතරවාරේ❤❤❤❤❤
ගරැ අගවිනිසුරු තනතුරට මුර්දු ප්‍රනන්දු මහත්මිය පත්කිරීම නිසා නීතිපති අමනාපයෙන් අනුර ඡනාධිපතිතුමාගෙන් පලිගැනීමට කල දෙයක් ලෙස සියලු කරැනු ගැන සිතා බැලීමේදී මට හිතෙනවා.
මම මුල ඉඳලම හිතුවා මේ,,ආණ්ඩුව මේ වැඩේ කරන්නේ නෑ කියලා,,,තවත් තටම,, තටම ඉන්නවා,,,අවශ්‍ය කරන හැම බලයක්ම දුන්නා,රටේ ජනතාව,,,දැන් වැඩේ හරියට කරපන් ලොවෙත් නැති වෙන්න,,,නැත්තං උඹලගේ ආණ්ඩුවයි උඹලවයි ගහල පන්නනවා ජනතාව ලොවෙත් නැති වෙන්න,,
නීතිපති නීතියට පටහැනිව වැරදි තීන්දු අරගෙන තියෙනවානම් ඔහුටත් විරුද්ද්ව දඩුවම් පැමිනිය හැකියාවක් තියෙනවාද ?
මුන් මේන් කියලා කරයි එහෙනම්..
අනිාර්යෙන්ම තියෙනවා , රටේ නීතියට ඉහලින් කවුරැත්ම නැත.😮
රටේ නීතියක් නැත @@lankadesilva.7446
මම හිතන්නෙ නැ එහෙම කරයි කියල.ඔක්කෙම එක පැත්තෙ
මොකා උනත් වැරදි කරලා තිබේ නම් එලවන්න ඕන, මේවා අහාලා ප්‍රීතියට පත් වෙලා ඉන්න රාජපක්ෂලාටත් ඉඩ දෙන්න බෑ!
යුක්තිය ???? අබ සරනයි වගේ. අද නලින් ද ඇමති ඇග බේරා ගත්ත.😢😢
අද්යයනය කර කර හිටපල්ලා රනිල් නීතීපති ලවුවා ආන්ඩුවේ සේරටම අරිනවා කෙල ගාල
2/3 ක් බලය දීලත් ජනතාව ට පාරට බහින්න වුනා.NPP එක මේක අනුමත කරනවා ද?
කවුරු වැරදි උනත් ජනාධිපතිතුමා වග කියන්න ඔින ඔබතුමාට මෙි තරම් බලයක් දුන්නේ ඒකයි මෙතන ඉහලින් ඉන්න දුෂකයෝ ඉවත් කලේ නැත්තම් අනිත් නඩුත් මෙහෙම වෙයි
වහාම ජෙනරාල් යටතට නීතිපති දෙපාර්තමේන්තුව පත්කරන්න. උන්ට හිටගෙනම හුජ්ජ යවන්ඩ
නීතිපතියා එළවන්න ඕන. ඕවා නිකම්ම නිදහස් කරන ඒවා වෙන්න බෑ. කෝටි ගණන් සල්ලි ඔය ගනුදෙනු පිටිපස්සේ ඇති.
විපක්ෂයේ ඉද්දී කෑ ගහනවා වගේ ලේසි නෑ වැඩ කරද්දී .... පැහැදිලිවම පේනවා රට කරගෙන යෑමේ දුර්වලතා ... බොරුව විතරයි
මං හිතන්නේ බලං ඉන්න වෙයි ටිකක්! අපිට ආන්ඩුව විශ්වාසයි!
You are the Victor Ivon in this era. No doubt about it. Your vast knowledge is an asset.
මීට කලින්ම අපි නම් දැක්ක රවි වයි ශානි වයි ගත්තට සත පහක වැඩක් උනේ නැහැ කියල
දැන් රටේ දේවල් කරන්නේ...අනුර කුමාර නෙමේ...ඌට 2/3 බලය දුන්නෙ අපි රැවටිලා...දැන් රටේ බලය තියෙන්නේ..පොලිස් කොමිසම හා නීතිපති යි..😮😮😮😮
රවීල දැන් වයෝවෘද්ධ i දැන් ඔහුන්ට ඇවිදින්නත් පණ නැහැ.මොලවල් වැඩ කරයිද.කරුණාකර මොහුං ඉවත්් කරන්න.විශ්වාසවන්ත ජවයක් තියෙන නිලධාරීන් පත් කරන්න.මොවුන් දෙන්න නම් මේ නඩු ටික විනාශ කරනවා.
Well said brother
වතුර ටිකක් වත් බොන්න ඕනේ නේ මෙයාල කැත යි අප්පිරියයි මාද්‍ය කරන විදිහ.
ජනාධිපතිතුමා හැමතිස්සේම බියෙන් ඉන්න බව අපිටට පෙනෙනවා.නීතිය ක්‍රියාත්මක කිරීමටත් බයක් තියෙනවා.
බොනවා ඉස්සරවෙලා බෙහෙත් කෑස්ස ට නැතිනම් පාට වේවී
පලවෙනි පාරට අද තමා Npp ඒක ගැන කලකිරුණේ 😢 හිතන්නේ නෑ මීන් ඉස්සරහට හොදක් වෙයි කියලා
හැමදාම රටේ අහිංසක මිනිස්සු තමයි. මේවට කතා කරන්නේ. ආන්ඩුව ඇතුළු රජයේ. නීතියේ. ආයතනවල ඉන්නෙම හොරු මිනීමරුවෝ දූෂකයෝ. හැම රජයක්ම මේ සියලුම අපරාධ වලට. සෘජුවම වග කියන්න ඕන
ජනාධිපති අනුර , වහාම නීතිපතිගේ මේ තීන්දුව ට එරෙහි විය යුතුයි . නුඹලාව ගෙනාවේ අපරාධකරුවන් රකින්න නෙවෙයි . නීතියට අත ගහන්න බැහැ කියලා බේරිලා යන්න ,ලිස්සලා යන්න ඔබලාට අයිතියක් නැහැ .
දුෂිත නිතිපති වහා ගෙදර පන්නමු.
උන් ඔක්කොම යාලුවෝ මල්ලී...😂😂
meda para e yalukam hariyanne nata..
අනිවාර්යයෙන් එනවා
Great information
හැම දාම මේ එකම බයිලාව ගොත ගහ ගහ ,කැහැ කැහ අපේ මූනට ඔබේ කෙලත් වීසි වෙනවා අප්පිරියයි කචකචේ දැන්වත් අර නම්බුකාර හිඟා කෑමට බහිනවා¿¿¿¿¿බැක්ටීරියාව.
එක්කෝ ජනාධිපති දැනගන නීතිපතිව තියා ගත්තේ ඔවා අල්ලන්න බැ කියලා ඔයා ගන්න ඇති ජනාධිපති කිව්වේ වේදිකාවේ හරියට ඔක්කොම ඔයගන වගේ දැන් ඒවා බොරු බවට පාත් වෙලාද එකද ජනාධිපති අලුත් නීතිපති කෙනෙක් පත් කරන්න නෑද්ද ජනාධිපති දැන්වත් ඉක්මනින් පියවර ගන්න ආණ්ඩුව බර ගත්තේ මට නීතිපති වීමර්සන නිලධාරීන් ට ජනාධිපති බලපන් නැ කියලා වේදිකාවේ ලගදී එතකොට බලය ගන්න කලින් කියන්න තිබුනේ මිනිස්සු එනම් අද මාලිමාව ගෙදර
ඉක්මණින් කැස්සට ප්‍රතිකාර ගන්න❤
Take care of your health
යුද හමුදාවේ බුද්ධි අංශවල හිටපු සුරේශ් sale...ගෙ awatharayaතවත් ඉන්නවා 😮
❤❤❤❤❤ සුප් සුපිරි මල්ලි
කයිවාරු වගේ වැඩ නැ පණ නැ දැන්නම් අප්පිරියයි අපි ඇගිලි ගහන්නේ නැ කිය කිය ඉදලා හරියන්නේ නැ එක එකා පිස්සු කෙලිනකොට නොදැක්කා වගේ ඉදලා හරියන්නේ නැ අවශ්‍ය දේට ඇගිලි ගහපියව් බැරිනම් එලවන්ට ඉස්සර පලවව්
අනුර කුමාර, උඹත් කතාකරන්නේ පුකෙන්නෙ බං. උඹට කොන්ඳක් නැද්ද? එලවපිය ඔය නීතිපති
අන්තිමට ශානිටයි රවීසෙනිරෙන්නටයි හිරේ යන්න වෙන්නේ මේ 😢ආණ්ඩුවට බලය නැති වුණාට පස්සේ ඊට වැඩිය හොඳයි දැම්මම ඉල්ලා අස්වෙන එක
ඒකනෙ කියන්නෙ නීතිපතිය,නිශ්ශංක බංදුලය ඕකුන්ට විරුද්ධව පරීක්ෂණ කරන්න ඕන ගෙදරට වෙලා අපෙන් කකා සැපේ ඉන්න නොදී
විධායක බලය උපරිමයෙන් පාවිච්චි කරන්න බැරිනමි ඇයි අපි බලය දුන්නෙ
Thank you for sharing
විදායක බලතල සහිතව පූර්ණ පාර්ලිමේන්තුවක් දිලා තියෙන්නෙ ඔය නීතිපතිලට ඔන විදියට ආන්ඩු කරන්නද
ඔය ඔක්කොම ගේම් ගහන්නේ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කරගෙන යන ශාන් සහ රවී සෙනවිරත්නයන් නතර කරන්න.
SJB Sajith JJB Anura MY3 Basil are all the same deal Gang 😮Where is Sirasa TV 🤡🤑Where is Siyatha TV 🤑🤡
දැන් මෙයාල විහිළුවක් බවට පත්වෙලා . කවදවත් ඔය කියන උක්තිය , සාධාරනයිස්ටව්න්නේ නැහැ . අපි ඔහේ හරක්වගේ බලාගෙන ඉන්නවා .
උඹලා ඕවාම කිය කියා ඉදිමෙන් වැඩක් නෑ වහාම අරූව එලියට ඇදලා දාපල්ලා නීතිපතියට තව ඉන්න දූන්නොත් රාජපස්සලා බෙරෙයි.....😢😢😂
රට හොදටම යනවා ඒත් මේ පව්ල රටට මාර වදයක්. .....සමන් පියසිරි ප්රතාන්දු වත් මතක් වෙනවා
අනුර ට අපි හැමෝම දැනටමත් මාස 4 ක් තිස්සේ ...කියන කිසි දෙයක් අනුර කුමාර විසින් කාරනේ නැහැ...අනුර හොරෙක් කියලා මුළු රටම කියාවි..❤
එහෙම කියන දවස වැඩි ඈතක නැති වෙයි වගේ ....
My friend, you are developing a viral flu .Please take some medication. Cough, mild fever and then joint pains ,eventually developing to a 4to6day sickness.
අනිවා මුසා කුමාර😂😂
Unuth ekai munuth ekai da?
උදේට රස්නෙන් වතුර වීදුරු තුනක් බොන්න. කැස්සට මීපැනි තේ හැන්දක් සහ හවසටත් එයම බොන්න. කැස්ස නවතීවි
🙏🙏🙏🙏🙏👍👍👍👍❤️❤️❤️
අනුර ගෙදර යවන දිනෙ ඉතාම ලබයි මිනිස්සු කියන කිසිම දෙයක්. අහන්නෙ නෑ මූ
මේ නීතිපතිට විරුද්ධව උද්ඝෝෂණයට කවුරුත් සහභාගි වීම ඉතාමත් වැදගත්
අපි චන්දෙ දුන්නේ නිතිපතියට නොවෙයි අනුරට
මචං පට්ට ආඞම්බරයි ඹබලා ගැන , ඡිවිතේටවත් හමුවි නැති දැකලා නැති නියම ඡනමාධ්යවේදියෙකුගේ සහ රටේ පුරවැසියෙකුට සිදුවු අසාධාරනය ගැන සොයා බලන එකට
ජනාධිපති බලය පාවිච්චි කරලා හරි මේ වැරදිකාරයන්ට දඩුවම් දෙන්න ඕනෙ
රනිල්/ රාජපක්ෂලා ගේ ගුබ්බෑයම වන නීතිපතිය අනුර ගේ ආණ්ඩුවට එලිපිට ම පහර දීමක්.
රනිල් වික්‍රමසිංහ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨත්ව ලැයිස්තුවටත් පිටින් ගෙනත් පත් කෙරුව පාරින්ද රණසිංහගෙන් ලසන්තලට යුක්තිය ඉටුවෙයි කියල බලන් ඉන්න එක විහිලුවක්.
අපි NPP ගෙනාවේ හාල් පොල් අඩු කරගන්න නෙවේ...මේ මිනි මරපුවා රට මනකොල්ලා කාපු එවුන් අල්ලා..රට හොඳ අතකට රැගෙන යයි කියන බලාපොරොත්තු වෙන්..නලින්ද අද කතා කලයුතුම දෙයක් ලිස්සලා මග ඇරියා..මේ මිනිස්සු ට යුක්තිය ඉටුවෙන එක නම් දැන් සැකැයි..🙄
සිරවට බන්.. නාමල්ල වගේ උන් කෝචොක් කරනව ආණ්ඩුවට නීතිපතියවත් කොන්ට්‍රෝල් නෑ..සිරිසේනයට මූට වඩා කොණ්දක් තිබුන
ඒවටත් මිනිසුන් කැ ගහනවනෙ එකක් ඉවර වෙන කොට එකක්
ow ow
හැබෑවයි
@@Chamaravivoඌට කොන්ද නෙවෙයි පෙන්දයි නැටටයි තියෙන්නෙ ඩීල් බාස් දිව දෙකේ සිකනලා
ආණ්ඩුව හැමදේම සලකා බලනකොට ................පෙරහැර ගිහින්..
බලය නැති කොට අනුරලා
වැඩ්ඩො උනාට
බලය තියෙන කොට බලු
කුක්කො වගේ
නීති පති දෙපාර්තමේන්තුව
මේ ව්දියට හැසිරීම මාලිමා
ආන්ඩුවක් යටතේ සිදු වීම
තමයි අපිට දරන්න අමාරු.
Godak Aya kiyan widiyat Rajaye departumenthu Walath mul putu wala inneth horungen pathweem gattu Aya jarawa kapuu Ayai usasweem gattu Ayai ekane prashne 😢😢😢
Janathawata Koka pennanawaa.ANDUWA BORU karannee.
අනුරගෙ සද්දෙ කෝ ???
මහින්දලා රනිල් ලා එකතු වෙලා ගහන ගැට නොදන්නවා වගේ ඇහෙන්නේ නෑ වගේ ඉන්න ආණ්ඩුවක් අපිට වැඩක් නෑ .
අදත් නාමල් පාර්ලිමේන්තුවේ දී මහා සද්දයක් දැම්මා. ඌට කොහෙන් ආපු හය්යක් ද ?
පාරින්ද ගෙ අමන හැසිරීම කාලෙක ඉඳන්ම බලාගෙන ඉඳලා ජනතාවට එපා වෙලා.
අනුර, වහාම ජනතාව අමතා ඔබ වෙනුවෙන් චන්දය දුන් ජනතාවට , ලසන්ත ඝාතනය ගැන මේ ඇති වී තිබෙන අවුල නැති කරන්න .
ඒ ජාජබ ආණ්ඩුවේ වගකීම බව තරයේ සිතා ගන්න .
රාජ්‍ය නායකයා ලෙස අනුර සහ ආණ්ඩුව මේ නීතිපති වරයා දෝෂාභියෝගයකින් නෙරපිය යුතුයි. ශිරාණි බණ්ඩාරණායකව පාර්ලිමේන්තු කමිටුවක් යොදාගෙන නෙරපුව නම්, 2/3 ක් තියාගෙන ගිනි තපිනවද?
Godak Aya kiyan widiyat Rajaye departumenthu Walath mul putu wala inneth horungen pathweem gattu Aya jarawa kapuu Ayai usasweem gattu Ayai ekane prashne 😢😢😢
දැන්නම් ශානි රවී අනුරව.විතරක් නෙවෙයි රටම ඇන්දුවා.නීතිපති විතරක් නෙවෙයි අදිකරන ඇමතිත් පන්නන්න ඕනී.මුං අනුරව කනවා අපිවත් කනවා.දැන්නම් අයෙ ජීවිතේට චන්දයක් දන්නේ නැ.කතා කරන්න තරිඳු අපි ඉන්නවා ඔයාලා වෙනුවෙන්.අදිකරන ඇමති නීතිපති රවී ශානි මුං මොනවද මේ කරන්නේ
තව ටික දවසකින් මුං අනුරටත් ගේම දෙනවා
Aniwa
Sampoorna eththa.
අනුරලාට ආන්ඩුව කරන්න නම් මේක fix කරන්නම වෙනවා
කණගාටුයි දුකයි මේව ඇහෙනකොට. යුක්තිය කොහිද?
ඔබලා නොසින්න මෙයත් අමතක වෙන්න දෙනවා
දුෂිත නිතිපතියා පන්නා දමනු. ජනමතයට ගරැකරනු.
අපිට නම් මේ ආණ්ඩුව කියන බයිලා අහලා අහලා හරිම අප්පිරියයි
පල හු යන්ඩ
අනුර කුමාර ගැනත් පොඩි අවිශ්වාසයක් රට තුලට ගොඩ නැගෙමින් ඇත. මේ නීතිපතිවරයාගේ තීරණය එක කෝල් එකෙන් වලක්වන්න පුළුවන් කමක් අනුර තියාගෙන ඇයි අනුර මේක නොකරන්නේ
එක්කො අනුර රටේ මිනිස්සු අන්දනවා එහෙම නැත්තන් අනුර ගෙ සම්බන්ධයක් මේකට තියෙනවා.
බරපතල සැකයක් තියෙනවා අනුරගේ ක්‍රියා කලාපය ගැන ඔව් හෙට බලමු එහෙම උනොත්
නීතිපතික් එක්කම අනුරට එරෙහි උද්ඝෝෂනයත් පටන් ගනීවි.
අපිට මෙහෙම කැද බාබී වැවෙන ජනාධිපති කෙනෙක් වැඩක් නෑ
වරෙන් අනුරට විරුද්දව උද්ගෝෂණය කරන්න තොගේ ඇට 2නැතුව තමයි යවන්නේ පිම්පියා
ලැජ්ජා යි අනුර ජනාධිපති ගැන 😢😢😢...රාජපක්ෂලා ට රනිල් premadasalata..
සිරිසේන ලා ගෙ අපරාධ උන්ගේ මිනිසුන් ම ලවා පරීක්ෂණ කරනවා...😢😢😢😮😮😮
මූ න්ම් ගොන් සජියක්ගෙ හරි පොහොට්ටුවේ ගවයෙක්.
,දේශපාලන බලය අවශ්‍ය අවස්ථාවේදී යෙදවිය යුතුයි . නැත්නම් නිලධාරී වාදය හිස ඔසවා ජනතා පරමාධිපත්‍යය යටපත් කරනවා.
සිරි ලංකාව යනු මහා විහිලුවකි - විහිලු සපයන්නන්ගෙන් පිරුණු, ඒවාට නැවත, නැවත රැවටෙන, සියලු දේ දත් මෝඩ මිනිසුන්ගෙන් පිරී ඉතිරි ගිය රටකි ... නටපු නැටුමකුත් නැත , බෙරේ පලුවකුත් නැත!!!
අවිනීත, වංක, දුෂිත, නීතිය පිළිනොපදින, නීතිය කඩාවැටුන සමාජයක්/රටක් ස්ථීරවම කිසිමදිනක ඉදිරියට නොයයි!!
හැම දේම නිතියට භාර දෙනවා එයාලා කරයි කියලා නම් හිතන්න එපා ඉහලින් ඉන්නේ ඔක්කොම ගොට්ටෝ
අන්තිමට බැලුවම මේ රටේ මිනිස්සු රවට්ටන්නේ නැති එකෙක් නැද්ද යකෝ...අනුර කුමරලා බලයට ආවේම මැරුන මිනිස්සුන්ගේ නම් ගම් කියාගෙන නේද...? අන්තිමට බැලුවා රාජපක්ෂලාගෙන් ජාතක උන් විතරද මේ රටෙ බලයට එන්නේ...කරුමයක් ඕයී මේක...
නීතිපතිට එරෙහිව මහජනයා පාරට බැස මාලිමා ආණ්ඩුවේ දෑස් සහ කන් විවුර්ථ කළයුතුව තිබේ. මාලිමා දේශපාලන වේදිකාව හරහා මහජනතාවට දුන් පොරොන්දු සිහිපත් කිරිම කළ යුතුව තිබේ. ලසන්ත වික්රමතුංගගේ ඝාතන සැකකරුවන් නිතිපති විසින් නිදහස් කරන්නේනම් නියම ඝාතකයින් ඔහු විසින් ජනතාවට ඉදිරිපත් කළ යුතුව තිබේ. මක්නිසාද ලසන්තගේ ඝාතනය සාමාන්‍ය එකක් නොව මිනී මැරීමකි. අපට නොතේරෙන කාරණයක් තිබේ. ඒ මාලිමා ආණ්ඩුව කොයිබටද යන්නයි.
හරියටම හරි මහත්තයො ඔබතුමාගෙ කතාව සමිපුර්ණ
කැරි නලින්ද ප්‍රශ්නයෙන් පැනලා ගියා
ලිස්සලා ගියා
අපිට දැන් දැන් සැකයක් එනවා අනුර කුමාර ගැන
අනුරත් ඩිල් දේශපාලනයක් කරනවාද..?
එහේම නැතිනමි අනුරව කවුරැ හරි blackmail කරනවාද ..?
එහෙමත් නැතිනමි අනුර කාට හරි බයවෙලා ඉන්නවාද ..?
එහෙමත් නැතිනමි අනුරට බැරිද ...
අනුරත් fail ද. ?
ඇයි යකො 159 ක් දිලත් එක හොරෙක් අල්ලන්න බැරිනමි අනුරගෙන් තව මොනවද බලාපොරොත්තු වෙන්නෙ
කැස්ස සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !
නිසියාකාරව යුක්තිය දැන්වත් ඉටුනොවන්නේ නම් මේ රජයටත් ජනතාව යුතුකම් ඉටුකරාවි
හරි සරලයි... ආණඩුවට කොන්ද පණ නෑ... කැද ආණ්ඩුවක්... අපරාදේ අපි රැවටුනා...😢
A mokada
Tho ranilage kolla neda
අනුර නෙමෙයි උන් නිදහස් කරේ නිතිපති
රනිල්ගේ බිජ්ජ කහපු එකා නේද
රටේ ජනතාව රැස් රැස් රැස්කර නීති පැතියාට විරුද්ධව උද්ඝෝෂණයක් සංවිධානය කිරීම ගැන ස්තුතියි.රටේ ජනතාවත් එකතුවෙන්න.
නීතිපතිවරයා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා, මාධ්‍ය වේදීන්ට ප්‍රශ්න කරන්නට අවස්තාවක් නොදෙන්නේ ඇයි ???
We really appreciate your hard work
කෙටියෙන් මට තේරෙන්නේ මෙච්චරයි, කුඩ්ඩගෙ මල්ලිවා ඉස්පිරිතාලෙන් හිරේට දාපු එක ඇර, තුනෙන් දෙකක් තියෙන මුං කොරාපු වෙන මගුලක් කියපියව්, අද ඉඳගෙන කියනවා දැන් මේක සමීපව නිරීක්ෂණය කරනවලු, මේ ආණ්ඩුව බලයට ගේන්න, ජනාධිපතිවරණයේ ඉඳලා දිගටම උඹලට චන්දෙ දුන්නු අපිත් උඹලගේ කෙරුවාව සමීපව නිරීක්ෂණය කරගෙන තමා දැන් ඉන්නේ
හති වැටෙන කන් NPP එකට වැඩ කලා.එත් අද අපි රැවටුනාද කියලා දැනෙනවා.
Ethtatama oya hari awabodekinda veda kare
Tharindu great work..blessings❤❤
මෙම නඩුව NPP ආණ්ඩුවට ඇසිඩ් පරීක්ෂණයකි.. නීතිය ක්‍රියාත්මක වන සමාජයක් සඳහා අඩිතාලම දැමීමට බලයට ඒමට හදවතින්ම සහයෝගය දුන් අපි සියලු දෙනාම..
ආණ්ඩුව හිතනවා වගේ හැමෝවම රවට්ටලා නිකං නිදහසට කරුණු කියන්න පුළුවන් කියලා ..ඒත් ඒක එච්චර ලේසි වෙන්නේ නෑ.. මිනිස්සු දන්නවා මොකද වෙන්නේ කියලා සහ කොච්චර දුර බලාගෙන ඉන්න පුළුවන්ද කියලා ..ඒ නිසා අපි බලා පොරොත්තුවෙන් බලා සිටිමු...
Godak Aya kiyan widiyat Rajaye departumenthu Walath mul putu wala inneth horungen pathweem gattu Aya jarawa kapuu Ayai usasweem gattu Ayai ekane prashne 😢😢😢
රට තුළ සීග්‍රයෙන් අනුර ට විරුද්ධව රැල්ලක් හැදෙමින් යන්නෙ
මාලිමාව කන්න බොන්න පොල් බෙදන වැඩ නොවේ නීති පති දෙපාර්තමේන්තුව පොලීසිය හමුදාව බන්ධනාගාරය පිරිසිදු කරපල්ල
You’re a real journalist ❤
නීතිපති,අධිකරණ ඇමැති එකතු වෙලා අනුරට සහ රටේ ජනතාවට අරින්න වගේ හදන්නේ.නීතිපතියා නඩු ඉවර කරන්න හදන්නේ නඩු ඉල්ලා අස්කරගෙන.ඔය පක්කලියන් දෙදනාම එලවීමට එක මිටට රොක් වෙමු.
ඔබ තුමාලත් දිගටම මේ සේවය කරන්න.. මාරම වටිනව අපි හැමදාම මේ චැනල් ඒකේ දේවල් අනිවාර්යයෙන් බලනවා ❤
ඔය නීතිපති තවත් තියාගෙන හිටියොත් අනුර ජනාධිපති තුමාව ගෙදර යවනකල් එයාවත් දැනගන්න එකක් නැ...... රනිල්ට හෝ නාමල් ට පුටුව අරන් දෙන්න පොරොන්දු වෙලාද දන්නේ නැනේ එයා
මට නම් පේන්නෙ අනුරත් කය්ය නායක වගෙ. කටින් විතරයි.යකො පාර්ලිමේන්තුවෙ 159 දීල තියෙන එකේ මොන බක්කක් බලන් ඉන්නවද? මීට පස්සෙ එන හැම තීන්දුවකටම මෙහෙම වුනොත් කෙලින්ම අනුරටත් ඩිරෙක්ට් හිට් තමයි.එතකොට සොරි තමයි.පස්සෙ බයිල නෑ.අදට එපමනයි
නීතිය සාධාරණය ඉටු කරාවි
අපි මම හැමදාම ඔය යතාර්ථය සමඟයි තරිඳුයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
නඩු පැවරීමට පුද්ගලික ආයතනයක් ස්තාපිත කල යුතූය. මේවයෙ ඉන්න වැඩ බැරි සෙට් ගෙදර යවන්න ඕන.
කවදාවත් මේ අපරාධ නඩු වලට සාධාරණයක් වෙන්නේ නෑ තිත්ත වුනත් ඇත්ත ඒකයි 😢😑
ශානි සාහා රවි මද්‍ය සාකාච්චාවකට ගාන්න ඕනෙ
මෙි ආන්ඩුවෙි ඇල්මැරුණු ප්‍රතිපත්ති ගැන රටෙි ජනතාවට සැකයක් උපදින එක සාධාරණයි අධිකරණ කොමිසමෙි සභාපතිට විශ්වාසභංගයක් ගෙන්න දගලලා එක කල් මරලා ඉල්ලා අස්විමෙි ලිපියක් අරගෙන සභාපතිට මාරුවෙලා යන්න ඉඩ දුන්නා දැන් නිතිපති ඉදිරියේ තව ඒවාගේ දියාරු ප්‍රතිපත්තියක් මෙිවා ගැන ජනතාවට ඇත්තටම කලකිරිමක් ඇති වෙන්නේ
මොකද මේ ආන්ඩුවත් පිස්සු කෙලිනවා වගේ?පලාත් පාලන චන්දය අබසරණ කරගනියි වගේ
A kohomada
ආණ්ඩුව නඩු අහන්නේ නැහැ .. නීතිය කරන අය හරියට කරන්නැති එකයි ප්රශ්නය
අධ්‍යනය කර කර ඉදලා මේ ආණ්ඩුවටත් වෙන්නේ ඉක්මනට ගෙදර යන්න.
තරිදු ඔයාලා ගැන හරුම ආඩම්බරයි මන් හරිම කැමතියි ඔයලා රහස් පරිස්ෂකයෝ වගේ මට දැනෙන්නේ මටනම් ඔය නීතීපතියගේ මූන දකිනකොට හිතුනා පට්ට දූෂිතියෙක් කියලා තරිදු උණුවතුරවත් බොන්න කතා කරන අතරවාරේ❤❤❤❤❤
ගරැ අගවිනිසුරු තනතුරට මුර්දු ප්‍රනන්දු මහත්මිය පත්කිරීම නිසා නීතිපති අමනාපයෙන් අනුර ඡනාධිපතිතුමාගෙන් පලිගැනීමට කල දෙයක් ලෙස සියලු කරැනු ගැන සිතා බැලීමේදී මට හිතෙනවා.
මම මුල ඉඳලම හිතුවා මේ,,ආණ්ඩුව මේ වැඩේ කරන්නේ නෑ කියලා,,,තවත් තටම,, තටම ඉන්නවා,,,අවශ්‍ය කරන හැම බලයක්ම දුන්නා,රටේ ජනතාව,,,දැන් වැඩේ හරියට කරපන් ලොවෙත් නැති වෙන්න,,,නැත්තං උඹලගේ ආණ්ඩුවයි උඹලවයි ගහල පන්නනවා ජනතාව ලොවෙත් නැති වෙන්න,,
නීතිපති නීතියට පටහැනිව වැරදි තීන්දු අරගෙන තියෙනවානම් ඔහුටත් විරුද්ද්ව දඩුවම් පැමිනිය හැකියාවක් තියෙනවාද ?
මුන් මේන් කියලා කරයි එහෙනම්..
අනිාර්යෙන්ම තියෙනවා , රටේ නීතියට ඉහලින් කවුරැත්ම නැත.😮
රටේ නීතියක් නැත @@lankadesilva.7446
මම හිතන්නෙ නැ එහෙම කරයි කියල.
ඔක්කෙම එක පැත්තෙ
මොකා උනත් වැරදි කරලා තිබේ නම් එලවන්න ඕන, මේවා අහාලා ප්‍රීතියට පත් වෙලා ඉන්න රාජපක්ෂලාටත් ඉඩ දෙන්න බෑ!
යුක්තිය ???? අබ සරනයි වගේ. අද නලින් ද ඇමති ඇග බේරා ගත්ත.😢😢
අද්යයනය කර කර හිටපල්ලා රනිල් නීතීපති ලවුවා ආන්ඩුවේ සේරටම අරිනවා කෙල ගාල
Godak Aya kiyan widiyat Rajaye departumenthu Walath mul putu wala inneth horungen pathweem gattu Aya jarawa kapuu Ayai usasweem gattu Ayai ekane prashne 😢😢😢
2/3 ක් බලය දීලත්
ජනතාව ට පාරට බහින්න වුනා.
NPP එක මේක අනුමත කරනවා ද?
කවුරු වැරදි උනත් ජනාධිපතිතුමා වග කියන්න ඔින ඔබතුමාට මෙි තරම් බලයක් දුන්නේ ඒකයි මෙතන ඉහලින් ඉන්න දුෂකයෝ ඉවත් කලේ නැත්තම් අනිත් නඩුත් මෙහෙම වෙයි
වහාම ජෙනරාල් යටතට නීතිපති දෙපාර්තමේන්තුව පත්කරන්න. උන්ට හිටගෙනම හුජ්ජ යවන්ඩ
නීතිපතියා එළවන්න ඕන. ඕවා නිකම්ම නිදහස් කරන ඒවා වෙන්න බෑ. කෝටි ගණන් සල්ලි ඔය ගනුදෙනු පිටිපස්සේ ඇති.
විපක්ෂයේ ඉද්දී කෑ ගහනවා වගේ ලේසි නෑ වැඩ කරද්දී .... පැහැදිලිවම පේනවා රට කරගෙන යෑමේ දුර්වලතා ... බොරුව විතරයි
මං හිතන්නේ බලං ඉන්න වෙයි ටිකක්! අපිට ආන්ඩුව විශ්වාසයි!
You are the Victor Ivon in this era. No doubt about it. Your vast knowledge is an asset.
මීට කලින්ම අපි නම් දැක්ක රවි වයි ශානි වයි ගත්තට සත පහක වැඩක් උනේ නැහැ කියල
දැන් රටේ දේවල් කරන්නේ...අනුර කුමාර නෙමේ...ඌට 2/3 බලය දුන්නෙ අපි රැවටිලා...
දැන් රටේ බලය තියෙන්නේ..
පොලිස් කොමිසම හා නීතිපති යි..😮😮😮😮
රවීල දැන් වයෝවෘද්ධ i දැන් ඔහුන්ට ඇවිදින්නත් පණ නැහැ.මොලවල් වැඩ කරයිද.කරුණාකර මොහුං ඉවත්් කරන්න.විශ්වාසවන්ත ජවයක් තියෙන නිලධාරීන් පත් කරන්න.මොවුන් දෙන්න නම් මේ නඩු ටික විනාශ කරනවා.
Well said brother
වතුර ටිකක් වත් බොන්න ඕනේ නේ මෙයාල
කැත යි අප්පිරියයි මාද්‍ය කරන විදිහ.
ජනාධිපතිතුමා හැමතිස්සේම බියෙන් ඉන්න බව අපිටට පෙනෙනවා.නීතිය ක්‍රියාත්මක කිරීමටත් බයක් තියෙනවා.
බොනවා ඉස්සරවෙලා බෙහෙත් කෑස්ස ට නැතිනම් පාට වේවී
පලවෙනි පාරට අද තමා Npp ඒක ගැන කලකිරුණේ 😢 හිතන්නේ නෑ මීන් ඉස්සරහට හොදක් වෙයි කියලා
හැමදාම රටේ අහිංසක මිනිස්සු තමයි. මේවට කතා කරන්නේ. ආන්ඩුව ඇතුළු රජයේ. නීතියේ. ආයතනවල ඉන්නෙම හොරු මිනීමරුවෝ දූෂකයෝ. හැම රජයක්ම මේ සියලුම අපරාධ වලට. සෘජුවම වග කියන්න ඕන
ජනාධිපති අනුර , වහාම නීතිපතිගේ මේ තීන්දුව ට එරෙහි විය යුතුයි . නුඹලාව ගෙනාවේ අපරාධකරුවන් රකින්න නෙවෙයි . නීතියට අත ගහන්න බැහැ කියලා බේරිලා යන්න ,ලිස්සලා යන්න ඔබලාට අයිතියක් නැහැ .
දුෂිත නිතිපති වහා ගෙදර පන්නමු.
උන් ඔක්කොම යාලුවෝ මල්ලී...😂😂
meda para e yalukam hariyanne nata..
අනිවාර්යයෙන් එනවා
Great information
හැම දාම මේ එකම බයිලාව ගොත ගහ ගහ ,කැහැ කැහ අපේ මූනට ඔබේ කෙලත් වීසි වෙනවා අප්පිරියයි කචකචේ දැන්වත් අර නම්බුකාර හිඟා කෑමට බහිනවා¿¿¿¿¿බැක්ටීරියාව.
එක්කෝ ජනාධිපති දැනගන නීතිපතිව තියා ගත්තේ ඔවා අල්ලන්න බැ කියලා ඔයා ගන්න ඇති ජනාධිපති කිව්වේ වේදිකාවේ හරියට ඔක්කොම ඔයගන වගේ දැන් ඒවා බොරු බවට පාත් වෙලාද එකද ජනාධිපති අලුත් නීතිපති කෙනෙක් පත් කරන්න නෑද්ද ජනාධිපති දැන්වත් ඉක්මනින් පියවර ගන්න ආණ්ඩුව බර ගත්තේ මට නීතිපති වීමර්සන නිලධාරීන් ට ජනාධිපති බලපන් නැ කියලා වේදිකාවේ ලගදී එතකොට බලය ගන්න කලින් කියන්න තිබුනේ මිනිස්සු එනම් අද මාලිමාව ගෙදර
ඉක්මණින් කැස්සට ප්‍රතිකාර ගන්න❤
Take care of your health
යුද හමුදාවේ බුද්ධි අංශවල හිටපු සුරේශ් sale...ගෙ awatharaya
තවත් ඉන්නවා 😮
❤❤❤❤❤ සුප් සුපිරි මල්ලි
කයිවාරු වගේ වැඩ නැ පණ නැ දැන්නම් අප්පිරියයි අපි ඇගිලි ගහන්නේ නැ කිය කිය ඉදලා හරියන්නේ නැ එක එකා පිස්සු කෙලිනකොට නොදැක්කා වගේ ඉදලා හරියන්නේ නැ අවශ්‍ය දේට ඇගිලි ගහපියව් බැරිනම් එලවන්ට ඉස්සර පලවව්
අනුර කුමාර, උඹත් කතාකරන්නේ පුකෙන්නෙ බං. උඹට කොන්ඳක් නැද්ද? එලවපිය ඔය නීතිපති
අන්තිමට ශානිටයි රවීසෙනිරෙන්නටයි හිරේ යන්න වෙන්නේ මේ 😢ආණ්ඩුවට බලය නැති වුණාට පස්සේ ඊට වැඩිය හොඳයි දැම්මම ඉල්ලා අස්වෙන එක
ඒකනෙ කියන්නෙ නීතිපතිය,නිශ්ශංක බංදුලය ඕකුන්ට විරුද්ධව පරීක්ෂණ කරන්න ඕන ගෙදරට වෙලා අපෙන් කකා සැපේ ඉන්න නොදී
විධායක බලය උපරිමයෙන් පාවිච්චි කරන්න බැරිනමි ඇයි අපි බලය දුන්නෙ
Thank you for sharing
විදායක බලතල සහිතව පූර්ණ පාර්ලිමේන්තුවක් දිලා තියෙන්නෙ ඔය නීතිපතිලට ඔන විදියට ආන්ඩු කරන්නද
ඔය ඔක්කොම ගේම් ගහන්නේ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කරගෙන යන ශාන් සහ රවී සෙනවිරත්නයන් නතර කරන්න.
SJB Sajith JJB Anura MY3 Basil are all the same deal Gang 😮
Where is Sirasa TV 🤡🤑
Where is Siyatha TV 🤑🤡
දැන් මෙයාල විහිළුවක් බවට පත්වෙලා . කවදවත් ඔය කියන උක්තිය , සාධාරනයිස්ටව්න්නේ නැහැ . අපි ඔහේ හරක්වගේ බලාගෙන ඉන්නවා .
උඹලා ඕවාම කිය කියා ඉදිමෙන් වැඩක් නෑ වහාම
අරූව එලියට ඇදලා දාපල්ලා නීතිපතියට තව ඉන්න දූන්නොත් රාජපස්සලා බෙරෙයි.....😢😢😂
රට හොදටම යනවා ඒත් මේ පව්ල රටට මාර වදයක්. .....සමන් පියසිරි ප්රතාන්දු වත් මතක් වෙනවා
අනුර ට අපි හැමෝම දැනටමත් මාස 4 ක් තිස්සේ ...කියන කිසි දෙයක් අනුර කුමාර විසින් කාරනේ නැහැ...අනුර හොරෙක් කියලා මුළු රටම කියාවි..❤
එහෙම කියන දවස වැඩි
ඈතක නැති වෙයි වගේ ....
My friend, you are
developing a viral flu .Please take some medication. Cough, mild fever and then joint pains ,eventually developing to a 4to6day sickness.