Traffic rules must apply all drivers. Why only private busses can break the rules. Private busses must punished when they broke rules because public safety
Rajayata thiyena hodama de thamai keheliyage banku poth wala thibena salli aran hora beheth walin jeevithayen wandi gewu aya saha asarana una minisunta denna 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
නියමයි අදනම්.කුවෙට් වල සිට අහගෙන තනිවම සතුටුවෙනව. සුදා තමයි කට කට ❤❤❤❤❤❤❤
සුදා අයියේ මේක කොහොම හරි කතා කරන්න ප්ලීස්.ගිය සතියේ මම අම්මට කතා කලා පොඩි හදිස්සියකට නමුත් මට කතා කරන්න බැරි වුනා බස් එකේ අධික ශබ්දය නිසා.මේකේ ප්‍රශ්නේ තමයි මං වගේ අයට ලංකාවේ බස් වල යන්න බෑ.මොකද මට ඇන්සයිටි තියෙනවා.මම ඒක ඩයිග්නෝස් කරලා තියෙනවා.මම ඒක ඩයිග්නෝස් කලේ දැන් මම මේ ඉන්න රටේදී.ඒ ඕස්ට්‍රේලියාවේ.ලංකාවේදි මම හිතුවේ අදික ශබ්දයට සහ අදික වේගයට සංවේදී කම සාමන්‍ය දෙයක් කියලා.පස්සේ තමයි තේරුනේ මේක සමාන්‍ය දෙයක් නෙවෙයි කියලා.මේ වගේ රටක ඒ තත්ත්වයක් ඩග්නෝස් කරගන්න අපිට ලේසියි.ඒක ඔයා දන්නවනේ.ලංකාව තියෙන ඛේදවාචය තමයි මානසික ප්‍රශ්න සුලුවට තකනවා සහ විහිලුවට ගන්නවා.මම හිතන්නේ මිනිස්සු ඒවා දන්නෙත් නෑ.මම වගේ බහුතරයක් ඇති අධික ශබ්දය සහ අදික වේගය ඉවසන්න බැරි මිනිස්සු..සමහරුන්ට අදික රුධිර පීඩනය එනවා සමහරුන්ට රුධිර පීඩනය අඩු වෙනවා.ඒකෙන් මිනිහෙක් මැරෙන්න පුලුවන්.පීල්ස් ඒක කතා කරන්න.අනේ මේක දැක්කොත් ඒක කතා කරන්න.මිනිස්සු දැනුවත් වෙයි මේ අධික ශබ්දයට සහ වේගයට අධි සංවේදී මිනිස්සු ගැන.පින් සිද්දවෙනවා.අනික මේ බස් නිශ්පාදනය කරද්දි නිශ්පාදන ක්‍රියාවලියේ අවුලක් වෙලා මිනිස් ජිවිතයකට හානියක් වුනොත් ඒ බස් එක හදපු ආයතනය ඊට වග කියන්නෙත් නෑ.
ඔබතුමාගෙ කථාවට මාත් එකඟයි. මමත් ශබ්දයට ,ආලෝකයට අධිකව සංවේදී. බස් එකේ යන දවසට noise cancellation earbuds නැතුව එළියට බහින්නේ නෑ. බස් එකේ යන්න බෑ. දරාගන්න බැරි පුදුම ශබ්දයක් තියෙන්නේ 😢 earbuds නැතුව ගියොත් එදාට දවසම ඉවරයි. ඔලුව රිදෙනවා. පුදුම pressure එකක් තියෙන්නේ සාමාන්‍ය bus එකක ගියොත්. Daily travel කරන මිනිස්සු කොහොම යනවාද කියලා හිතාගන්න අමාරුයි 😭
@@ruvinimedagedara මාර දුකක් මිනිස්සු විදින්නේ මේ නිසා..
@ ඔව් ඒක ඇත්ත...ඒ වගේම බස් එකක යන්න ඕනි නෑ මේ තත්ත්වයට මූන වෙන්න.පදික වේදිකාවේ යනකොට පවා ලංකාවේ බස්වල තියෙන අධික ශබ්දයක් නගන හෝන් හඩ ඉතාම බයානකයි.මනුස්සයෙක් පාරේ යද්දි තමට දරාගන්න බැරි තරම් අධික ශබ්දයකින් හෝන් එකක් ගැහැව්වොත් ඒ මනුස්සයා ෆ්‍රීස් වෙනවා.සමහර විට හුස්ම ගන්නවත් බැරි තත්ත්වයකට පත් වෙනවා.එතකොට පාර තියෙන මොකක හරි කකුල පැටලිලා වැටුනොත් සමහර විට ඒ වෙනකොට ඒ මනුස්සයගේ රුධිර පීඩනය අනුව අංශභාගට එන්න පුලුවන් නැත්නම් නරක තැනක් කොහේ හරි වදින්න පුලුවන්.මේකෙන් ජිවීත වලට හානියක් උනාම කතා කරලා වැඩක් නෑ.අනික එහෙම වුනාම මිනිස්සු කියන්නේ ඒක කරුමේ කියලා.ඒක කරුමේ නෙවෙයි මිනීමැරුමක්..
රට ඉදලා ලංකාව ට ගිහිල්ලා බස් වල යන්න ගියාම එපා වෙනවා ගෝර නාඩු සද්ධේ.
මම නම් ප්‍රාර්ථනා කරන්නේ ඔය සනුහරයටම නිවන් සුව ලැබෙන්න කියලා😊 නැතිනම් මේ මිහිකතේ නැවත ඉපදුනෝතින් මහා විශාල කරදරයක් වෙනවා
සුදා ඔයාගෙ කතාව මම මේ තාක් කල් අහපු කෙලින්ම මූනටම කීව හොදම කතාව .අනිවාර්යයෙන්ම .
අදනම් ආඩම්බරයි ආඩම්බරයි.
තුන් දෙනාටම උපරීමයෙන් 🙏 ස්තූතියි.
සුදා අයියා නාමල් ගේ වොයිස් දාල ප්‍රෝග්‍රෑම් ඒක සවුත්තු කරන්න එපා අප්පිරියයි
තාමත් නාමල්ලගෙ කුණු හෝදන පිම්පියො ටිකට මොලේ පෑදෙන්න කියන්නත් ඕන.
ඒක නම් ඇත්ත බස් වලට මොකටද පන්සල් දේවාල සංගීත සංදර්ශන අපිට එපා වෙලා තියන්නෙ බස්වල ගිහින් නීතිය ක්‍රියාත්මක විය යුතුයි
සම්පත්, අනුර කීව්වේ නැහැ කොතනක වත් IMF එකෙන් අයීන් වෙනවා කීයලා, ඒ අය ඒකට අකමැති උනත් ඒ වැඩ පීළීවෙල බලලා සංශෝ ්ධනය කරන්න පුළුවන් තැන් කරගෙන යන්න ඕනේ කීයලා. දැන් ඒ දේ තමයි වෙන්නේ. මොකද ඒ අය වීපක්ශේ ඉන්න කොට ගීවසුම් වල අභීයන්තරයට යන්න බැහැනේ. දැන් බලෙ ඉන්න කොට තමයි ඒවා දන්නේ. පෙට්‍රල් වලට උනෙත් ඔය ට්කම තමයි,.
අනීත් එක මොන ආණ්ඩුව ක් බලෙට ආවත් ඒ අයගේ ප්‍රති පත්තී කෙසේ වෙතත් කලීන් ආණ්ඩ යම් හොද දෙයක් කරගෙන ගීයා නම් ඒක දීගටම යන්න ඕනේ. එහෙම තමයි සුපීරී රට වල් දීයුණු වෙලා තීයෙන් නේ. දැන් ට්‍රම්ප් ආ වා කියලා කලීන් හීටපු ආණ්ඩුවේ වැඩ නතර කලේ නැහැනේ.
දැන් බලන්න මොනා උනත් අර යහපා ලනේ ගෙන්න හදපු මොනොරේල් වීයාප් තීය මොන තරම් හොද දෙයක් ද? එහෙම උනා නම් පොඩි හරි සහනයක් ජනතා වට තීයෙනවා වගේම රට ට ත් ලස්සනයි. නමුත් මොකක්ද ගෝට ආපු ගමන් මොක්කේ ද හාල් පාරු මහ චාර්ය වරයෙක් කෙලීය ඒ කට උට කොමීස් නැති නීසා මොකද ඒක ජපානේ ආධාර යට තේ වෙන එකක් නීසා.
මුන් වැඩ වරජනය කලොත් නම් එක රැයීන් බස් ජනසතු කරලා ඒ වැඩ කරපු සෙවකයන් හොද පුහුණු වක් යට තේ රජයේ සෙවකයන් හැට්යට බදවා ගන්න ඕනේ.මුන් ට නම් නටන්න දෙන්න බැහැ. මුන් ට නැමුනෝ ත් නම් ආණ්ඩුව පරා දයි.
අනීත් එක සම්පත් ඔය කන්නා ඩීය උඩ ටයි පහතටයි දාන කම් එක තැනක තීයා ගනීන්. එහෙම බැරී නම් ඇස් පරීක් ෂා කරලා contact lenses දා ගන්න දැන් තාක්ෂනය දීයුණු ඔවට ඕනේ තරම් බඩු තීයෙනවා.
සුදා අයියා අපෙ අනුර ජනපනි සහොදරයාට කියන්න හොරු ටික අල්ලලා කුද ගහන්න කියල අපි ජනපනි සහොදරයා සමග ඉන්නවා බුදු සරණයි ❤❤❤❤❤❤
❤❤❤❤❤
හැමදාම ආසාවෙන් ඔයාලගෙ video බලනවා ...ස්තුතියි 👍
මාධ්‍ය වලට උපරිම නිදහස දුන්නෙ කොහොමද කියල පෝද්දල ජයන්ත ලංකාවට ඇවිත්
ලස්සනට කියල දුන්න.😊
අද නම් දමිත් ගේ කතා ව ඇහෙනවා
ඡෙෂ්ථ පුරවැසියන් ගෙ ගිණුම් වලට ගෙවන පොලිය පිළිබඳ කතා කරන්න ❤🎉
සුදාගෙ ඊළඟආත්මේ ප්ලෑන්එක දැන්ම ප්ලෑන් කරලා
අඩේඒක🤭😂😂
මාධ්‍යවේදීන්ව මරණය පත් කල හා ඔහුන්ට හිරිහැර කරපු අයගේ නඩු අහලා වැරිදි කරුවන්ට දඬුවම් දෙන්න . " එතකොට අපේ කාලේ මාධ්‍යවේදීන්ට අසීමිත නිදහස " දුන්න හැට් පෙනෙයි .
රාජපක්ෂ පවුලට.නිවන්සුව ලැබේවා කියා.ප්‍රර්ථානා කරන්නේ.මම.ව්තරයිද.සුදා.අයියේ ට්ම්.එකම.මුන්ව ඇතුලට.දාන්න.අපේ අනුර කුමාර.ජනාධිපති සහෝදරයට හයියක්.වෙන්න.අපිට පුලුවන් ව්දියට ඔයා.ඇතුලු ට්ම්.එකත්.එක්ක.හැමදාම ඉන්නවා .❤❤❤❤ට්ම්.එකටම උතුම්වු දළදා සම්දුන්ගේ පිහිටයි
අනේ සුදා ඔයාගෙ කථාව ඇත්ත. බස් ජනසතු කරන්න ඕන.❤
සදා හයිවෙ එක ජයලත් කියලා බස් තියනවලු වුන් ර් රුට් පොමිට් නැතුව දුවනවලු පොඩක් හොයලා බලන්න
Suba kaiwaaruwa veswa❤❤❤❤❤❤👍👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥
දමිත් දැන් සුදා අයියා ගනට ඇවිල්ල ❤🇦🇪
මේ ආණ්ඩුවත්???රටේ සුපුරූදු ලෙස අපරාධ කාරයීන් තවමත් ඒ විධියටම අපරාද සිදුකරනවා වෙනසක් නෑ ආණ්ඩුව අලුත් වුණාට සීයලුම දේ සිදුකරන්නට පෙර නතර කල යුත්තේ ඵයයි ඔබලාගේ ජීවිත වුනත් අවදානමි ජනතාවට ඇත්ත තොරතූරූ දෙන නිසා අපරාධ කාරයීන් මැඩව
පැවැත් වට නමි ඵල්ලුමි ගහ ගෙන්න රජයට බල කල යුතූයි ජනතාව කෑලැ වැදුනු සමාජයක් තීබෙන්නේ හදන්න තද බල නීතිරිති අවශයයි ඒ කිසිම දෙයක් තවමත් පේන්න නෑ කථාකරනවා පමණයී පෙන්නේ ගෝඨාභයට වුන වැඩේ මේයාලටත් වේයි මේහෙම ගියොත් බියෙන් සෑකෙන් ජිවත් වන්න පුලුවන් සමාජ වටපීටාවක් නෑ ජනතාවගේ පැත්තෙන් ඕක තමා තීත්ත ඇත්ත
සුදු අයියේ ඕක ලයිව් ගෙනියන්න බැරිද❤❤❤
Oya thun denage kathawa harima asawen balane❤❤❤❤🎉
Jaya,wewa
සුදා ගේ දැනුම ඇතිව්ෂිශ්ටයි ඒ වගෙ කිසිකෙනෙකුට.බයත් නැහැ .ඇත්ත කතා කරන කෙලින් මනුස්සයෙක්
සුදා .....අනේ මෙ ඔචිචර විවෘත වෙන්න එපාපුතේ. මුංට කතා කලයුත්තේ එහෙම තමයි ඒත් පුතේ ආදරෙයි ඔයාට.❤
හොරු අල්ලන්න ඉක්මන් කරවමු
කෝ බලන්න දමිත්ගෙ ලැප් එකේ වෙනස දැක්ක අය
Clean srilanka😂
@@SampaEdiri 😅
Man
නාමල් කියන කථාව ඇත්ත.. මහින්දගෙ, රනිල්ගෙ , ප්‍රේමදාසගෙ කාලෙ මාධ්‍යවේදීන්ට විතරක් නෙවෙයි තරුණ තරුණියන් ගොඩකට සම්පූර්ණ නිදහස දුන්නා.
😂😂😂😂😂 amboo
නාමලගෙ පවුලම තක්කඩි නිසා මේ ගහන කෙබර ගානක් නෑ. ඒත් තරහ යන්නෙ මේ කෙබර වලට දරදිය අදින නූගත් ගංකබර වසල වහල්ලු ගැන🤮🤮🤮
මේසුදා...මිනිස්සු ආන්ඩුවට බනිනවා.හාල් ඇයි අඩු කරලා දෙන්න බැරි කියලා..අඩුම තරමේ හාල් පරිප්පු අඩුවට දුන්නානම් ආන්ඩුවට බනින් නැ.මේ විදිහට ගියොත් මේ ආන්ඩුවට වැඩි දුරක් යන්න අමාරු වේවි.අපරාදේ අපේ උත්සාහයන්.මොනවා කරන්නත් කලින් මිනිස්සුන්ට කාලා ඉන්න ඕන.මේ ගැන අදාල අය ඉක්මනින් දැනුවත් කරන්න.සැහැල්ලුවට ගන්න එපා.මිනිස්සුන්ට ආන්ඩුව එපා වේගෙන එනවා
Kala bada pannam enda.
@@AnnoyedHardHat-dy5yy කතාකරේ ලංකාවේ බහුතරයකේ දෙයක් මිස,ආතල් දෙයක් නෙවේ
Lp එකේ වෙනසක් දැක්ක අය කො❤❤❤
කියල වැඩක් නෑ දවසම ඔෆිස් එකේ මහන්සි වෙලා pressure වෙලා වෙලා බස් එකට නැග්ගම නිදහසේ යන්න බෑ මාර ලොකු sound එකක් තියෙන්නෙ bus වල. ඔලුව කැක්කුමයි. එපා වෙලා තියෙන්නෙ ඇත්තමයි ඇයි එහෙම? මේවා වෙනස් වෙන්න ඕනි. මිනිස්සු කොයි තරම් මහන්සි වෙනවද day to day. බස් එකක් පාරට දානවා කියන්නෙ ඒක එයාලගෙ ජොබ් එක. එතන සින්දු දාගෙන dj දාගෙන කොහොමද එහෙම කරන්නෙ? ඔලුව රිදෙනවා කිසිම නිදහසක් නෑ. අනිත් එක කොන්දොස්තරලගෙ discipline අන්තිමයි. කතා කරන්න දන්නෙ නෑ. මාර ඇරියස් එකකින් ඒ මිනිස්සු කතා කරන්නෙ. හැම දේම අව්ල් එක්කො training එකක් දෙන්නෝනෙ මොකක් හරි solution එකක් ඕනි මේ හැමදේටම.
අනිත් ආන්ඩු ආවනම් ඇමතිට වන්දි 😅
කයිවාරුවට අපගේ ප්‍රණාමය
සුදා අයියේ මම දැක්කා මෙි ළගදී අපේ පුද්ගලික බස් එකක යන විදේශ කාන්තාවක් ඇය ඉදගෙන සිටියේ ඉස්සරහාම සිටි එකක .ඇය හයියෙන් අල්ලා ගෙන තමයි යන්නේ . සැරෙන් සැරේ රියදුරු මහතා දෙස සහ කොන්දොස්තර මහතා දිහා බලනවා හරි බයෙන් . ඉතින් මෙි රටට විදේශිකයන් තවත් එයිද???
❤❤
❤❤❤❤❤❤❤
❤️❤️❤️👍
👍👍👍👍👍👍
ඇත්ත සුදා මල්ලි අපි එක දවසක් රැවෙලා බස් එකේ එද්දි මගදුරක් ඇවිත් සෙනග නෑ කියල මාවයි අක්ක වයි කොස්ගමදි බැස්සුව මීට එහා යන්න බෑ කියල අපි ඒ රැ හංවෑල්ලට එන්නත් ඕන ඒ වෙලාවට තීරීවිල් එහෙක එන්නත් බයයි අපිට යන එනමං නැති උනා ඕව බස් ගැමුනුල දන්නෙ නෑ
Ada nam ahuna , ❤
❤❤❤😂Niyamae hareka
Namal 🦮🦮🦮🐂🐂🐂🐂🐂🐂🐂
මම අහන්නෙ විශෙෂ චාරිකා වල යන්නේ මිනිසුන් නේද . නැත්නම් තිරිසන් සතුන් ද.
🎉🤙👑️
Geen mallige laptop eka ada hodaei❤
මට දැනුණා ගං පතුලට තදින් යමක් ස්පර්ශ කරනවා වගේ විශාල ශබ්දයන් 😳 අද ඒකයි අමුතු 😂
ගින්දරක් මෙන්ම සුදාගේකතාව👾🧔♂️👨🦱☝️👇
සුදා අයියා කතාකරන මාතෘකාවලට අදලව ස්ථිර ලෙස රජය කලයුතු ඔබ අදහස් කරන මතය හරියටම දක්වන්න බැරිද
Ane manda sampath anura rata hadagana yanakota apita ahanna kiwaruth nethi wenawa😂😂😂❤❤❤
❤❤❤❤❤❤❤❤❤
Adooo සාදාගෙ lp එක 😂😂😂
රනිල් ලා. Honda. පාසල්. හැදුවේ. නැහැ. Honda. Wachanayen. ගණිකා. රැකියාවේ. Yeduwa.
මේක ප්‍රශ්නය ගොඩක් කරලෙට එන්න හික හේතුවක් තමයි පොලිසිය මාධ්‍ය පාවිච්චි කරපු එක පොලිසියේ වෙනදක නීතිය ක්‍රියාත්මක කරද්දී මාධ්‍යය ගේන්නේ නෑනේ ඕක බොහෝ දුරට මාධ්‍ය භාවිතය කරන්නැතුව පොලිසිය නීතිය ක්‍රියාත්මක කෙරුවා සාර්ථක කරගෙන පොලිසිය පෙන්නනවා මාධ්‍යයට කෑලි ගලවන එකයි අරකයි මේකයි කියලා පොලිසිය සියයට පනහක් මේ වැඩේ අල කරපු එක ගැන වගකීම භාරගන්න ඕනේ
😍😍😍
2013 ඉදලා 2015 වෙනකල් කපපු etf epf නෑ, ctb ekee
ප්‍රයිවෙට් බස් අයිති කාරයෝය ගමනාගමනය කොමිසම, දේශපාලන හෙන්චයියෝ කොහොමද නීතී හදන්නේ
🎉🎉🎉🎉🎉🎉
ජේආර් ප්‍රයිවෙට් බස් පටන් ගන්න කොට ඉඳගෙන යන ගානට විතරයි සෙනඟ ගන්නෙ කියලයි කිව්වෙ.
මේ ප්‍රශ්නෙට එකම විසඳුම රාජ්‍ය ප්‍රවාහන සේවය දියුණු කිරීමයි.
කරුමය රත්රන් වේලා එන්නත් පුළුවන් 😂😂😂
nice😂😂😂😂😂😂😂😂😂😂
සුදා ඔයාට ලබන ආත්මෙ අඩුම හතක් වත් බදින්න වෙනෝ ඔහොම ගියොත් නම්. වැඩි නැද්ද 🤣
Sart 3 kihenda lassanai
සුදා අයියේ R, පේමදාස මැරුව රිචඩ් ද සොයිසා . මතකයි නේද .
මාතෘකාව වෙනස්කරලා එකම වැඩසටහන චැනල් ඔක්කොගේම දාන්නඑපා යකුනේ
මේ කයිවාරුව වැඩසටහන තමයි අනිත්ඒවා නෙවෙයි🙁🙁☹️
Semi laxsari. Nawathabba on...
සුදා අයියෙ..පොඩ්ඩක් කියන්න..jaguar batch එක පවා දැන් එලියට හිටින්න සවි කරන්නෙ නැහැ..මොකද ඒ පොඩි දේ පවා ඒ රටේ ආරක්ෂාව ගැන හිතනවා..මොකද ඒ පොඩි දෙයින් පවා තුවාල වෙන්න පුලුවන් නිසා..
සුදා මල්ලි මම කලිනුත් කිව්ව අවුරුදු 12 කින් ලංකාවට මාස 3 කට ගියා.අම්මෝ මමනම් හදිසියකට බස් එකේ ගියේ පුදුම බයකින්.හිටගෙන තියා වාඩිවෙලාවත් ගියේ පුදුම බයෙන්.ඒ තරම් ජරා ඩරයිවර් ල.
Damlth sudage aiyawage
ඔය බස් බලලානෙවෙ පමිට් දෙන්නෙ.පගාවට
Mbbs උපාධි කඩ ගැන වර්තමාන රජයේ ස්තාවරය ගැන program එකක් කරන්න❤
👍💪🌹❤🙋
😂😂😂😂😂😂😂
dilit ganat kiyanna
සුදා. දැන් නම් හිතෙන්නේ
ආරක්ෂක ලේකම් ඇමැති සහ ආරක්ෂක අංශවල ප්‍රධානීන් ගැනත් හොයන්න වෙයි වගේ. එංගලන්තයේ අජිත් ධර්මපාල මහතා, ඇපල් කඩේ නුවන්. කීයන කතා අහද්දී මේ සෙට් එක ජනාධිපති ට හොඳ මූන පෙන්නලා අනිත් පැත්තෙන් ගේම ගහනවා වගේ.
රටට ආදරය වගේ පෙන්වන පිල්ලියක් ද න්නෙ නෑ ඔය සෙට් එක. ඒ පිළිබඳ තොරතුරු අනාවරණය කරන්න
කටින් රිලා 😂😂😂😊
ටිරාන් අල්ලන්නෙ නැත්තෙ ඇයි? ඔයාලත් ආන්ඩුව සුද්ද කරනවා. නීතිය අසමානයි නේද?
IMF එකත් එක්ක රනිල්ල ගිවිසුම් ගත උන නිසා IMF එකත් එක්ක යන්න වෙනව කියල කිව්වෙ. ඒ වගේම ජනතාවට සහන ලැබෙන විදියට වෙනස්කම් කරන්න සාකච්ඡා කරනව කියල කිව්වෙ.
මාධ්‍යට උපරිම නිධහස දුන්නා?ටෞ.. ගූමලයට කනට 100ක් විතර ගහල channel 19 එකේ අද කරපු පොඩ්කාස්ට් එක පෙන්නන්න ඕන. ලිස්ට් එකම කිව්වා ඕකට බලාගන්න පුලුවන්
ඔය අනිත් දෙන්න මෙච්චර කල් හැන්ගිල හිටියෙ ප්‍රොබේශන් ද ඉන්ටර්න් ද ට්‍රේනින්ද.සුදා ගුරු මුශ්ටිය නැතුව උගන්නල තියෙනව. නමුත් අති විසිශ්ට සාමාර්ත අරන් දෙන්නම.හිනා කාල මැරෙනව අප්පා.සුබ පැතුම් ඔබලාට.
Traffic rules must apply all drivers.
Why only private busses can break the rules.
Private busses must punished when they broke rules because public safety
මහාබැංකු අධිපති ජරා කතාවක් කියලා තියනවා වාහන ගෙන්වන ඒක සම්බන්ධව ඒ ගැනත් කතා කරන්න
Sir කවුද sirasata ghuva nama kiyanna❤
දමිත් ලැප් එකත් ක්ලීන් කරාද😂
Bus සමාගම් ස්ථාපිත කරන්න ඔනා..දියුනු රට වල බස් සාමාගම් තින්නේ ..පුලුවන් නම් පාර්ලිමේන්තුවේ ඉන්න එඋන්ට ඔක කියලා එවා හොයලා බලල කොර්න්න කියන්න..
නාමල් පරයට බේබි බේබි ගන්නේ.. මොකද බන්
මම ඔයාලට මැසෙජ් කලා වත්සැප් එකට තාම සින් කරලාවත් නෑ හැබැයී
ආන්ඩුවට මේ වේලාවෙ එක ජොබ් 10 දෙන්න පුලුවන් හැකියාවක් තියෙනවද නැ නේද එහෙම තියෙද්දි සහල් ප්‍රශ්නය නිසා මේ මොඩිපිකේෂන් කතාව නිසා මිනිස්සු න්ගෙ රස්සාවල් බිස්නස් දවස ගානෙ නැතිවෙනවා... වටපිටාව හදලා මෙ දෙවල් නිවැරදි කරානම් මිනිස්සු මෙහෙම අපහසුතාවයට පත් වෙන්නෙ නැ...
Rajayata thiyena hodama de thamai keheliyage banku poth wala thibena salli aran hora beheth walin jeevithayen wandi gewu aya saha asarana una minisunta denna 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
Aiyo sudA aiya mallewane kannadayata wada
Mokada ane bus aka aussala nekan ennava. Mokadda ma anduva karanne. Patan gattama degatama. Karanda apae.pare yana bus aka horn aka meters 500k Aten enna matat ahenava.
Sirasatay, Siyathatay gini thibbeth Janadipathi Thumage Anduwada?
Singhe bahu balanna awith nari bana balanna ba😢😢😢😢
❤❤❤❤❤❤❤❤❤❤
Ane sudath aiye oya kalakanni ballage voice saha video danna epa program ekath epa වෙනවා kalakanni ballage මූණ wath අපට පෙන්වන්න baha
කලින් ආන්ඩුවෙ වැරදි මේව හැබැයි එහෙම කියල බැහැ අමාරුයි තමයි ඒත් තදින් ඉඳල මේව හදන්න ඕනෙ මේව ගැන කතාකරනවට ඔයාලට ස්තුතියි
Ammo mara anergy akak ona . Bus ake yanna. Evaretama karannattan patan ganda apa
Api sauttu venava
Rajapaksa unge hadawal danna apa appiriyai
Anna siriliya hora minihata kooti ganan Salli wiyadam Karala ....e Ganath Katha karanna oba thumala
ඔය තට්ටයා මට නං පේන්නේ පහුගිය කාලේ original වහලෙක්. ඌට තාමත් pention ගිය එවුන්ටත් ජනාදිපති කියලා කියවෙනවා. හිටපු හොරුන්ට තුමා කියලා එහෙමත් කියවෙනවා
වැලමිටෙන් ඩ්‍රයිව් කරන වීඩියෝ එක දැක්කද.මොනවද ඔතමින් යන
පිනට රිංගපු අපතයො දෙන්නා....
Suda me anduwa awa gaman nitarama light natiwenawa a ganat poddak hoyala balanna. Meka anduwa apahasutawayata patkaranna karana wadak wage Penawa.