Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Niyamai sudaa..❤❤ මම කලින් සුදා ඔයාට බැනලත් දාලා තියේ කමෙන්ට්... ඒත් ඔයා ප්‍රායෝගිකව පෙන්නලා තියේ කෞද කියලා.. නියමයි... වහල්ලු වෙන්නේ නැතුව.. ඇත්ත මෙහෙම පෙන්නනවට.. ඕක කරන්නම ඕනි..
ඔයාල තුන්දෙනාම හොඳින් program එක කරනවා.thanks .
අනිවාර්යයෙන්ම .
කියන්න වචන නෑ....ආයෙ සුපිරියි 👍👍👍❤️❤️❤️පොත් ටික තමා මරු😂😂😂
කිපයක් මිසින්… බොම්බෙ කිත්තම්, ජපන් කෙටිකතා පර්වර්තනය යන්කෝ තකෝ…. 😊
සුදා අයියා කියන්නේ සුපිරිම චරිතයක් ම තමා යූටියුබ් චැනල් වලින් මගේ ආසම චරිතය ඔබ තමා මොකද බය කියන එක පොඩ්ඩක්වත් ගෑවිලාවත් නෑ
විකුම් ගැන.හොයන්න කිව්වට මෙහෙම ගහයි කියලා.හිතුවේ නැහැ අම්මේ😅😅කමල් ගුණරත්න ගැන.එකක් ඔන ළමායි😅😅😅😅
අනිවාර්යයෙන්ම ඔව්.
සුදා අය්යා වැඩක් කොලොත් ඉතින් සුපිරි👍
හැමදාම පුළුවන් නම් එන්න සුදාහොඳ වැඩසටහනක් හිනා වෙන්නත් පුළුවන් 🎉 මරු
මැරෙනකම් හමුදාපති කියලා හිතාගෙන හිටපු සමහරැන්ට කඩේ යන්නත් එපා
සුපිරි ආ..පට්ට ආතල් මේක..සුදා අයියා ඔන්න සබ්ස්ක්‍රයිබ් කොරා...😀👍
මරු..මරු ...ගුරා ගුරු මුෂ්ඨිය හරි අපුරුවට දිලා තියෙනවා..ඔහොම යමු..... ජය වේවා...
සුදු අයියෙ මගේ අදහස ගැන ටිකක් හිතන්න මගෙ මහත්තයා කටාර් හිටියා ඩුබායි හිටියා ඒ රටවල් වල කොපි පොත් ප්‍රින්ට් කරලා තියෙන්නෙ පිට කවරය එක පාටකින් විතරයි අපේ රටේ පොත් ලස්සනට ප්‍රින්ට් කරලා අපි වැඩි ගානක් දීලා අරන් පොත් වලට කවර දානවා ලස්සන ඔක්කොම වහනවා ඉතින් හොයලා බැලුවාම කවරය ප්‍රින්ට් කරන්නලු වැඩිය සල්ලි යන්නෙ මම කියන්නෙ පාසල් සිසුන්ට කවර දාන නිසා රූප ප්‍රින්ට් නොකර අඩු මුදලට පොත් දෙන්න පුලුවන් නේද ඔක්කොටොම පහසු වෙන්න ඔයාලා මුල් වෙලා මේ වගේ දෙයක් පටන් ගන්නකො
Issara kale poth ehema neda awe 🤔
ඒ විදියට ආවෝත් අපිටත් පහසුයි නේද
Eka nm hodai .
Good idea!
❤@LaughLab-k9n
මරු සුදා අයියේ ♥️♥️👌💪
යාල තුන් දෙනාටම ජයෙන් ජයම වේවා🙏තෙරැවන් සරණයි 🙏
අම්මෝ සුදා උබනම් යකෙක් යකෝ.😂
බෲනෝ මෙන්න බලාගනින් පොඩ් කාස්ට් 😂😂😂😂නියමයි සුදා & ද ටීම්
Ubala vage patta modayonta mun thamay පොරවල් 😂😂😂
Menna වියලි කලාපෙ හදවතක් තෙත් වෙලා😂
ප්‍රෝග්‍රෑම් එක මරු මරු, තට්ටයගෙ වොයිස් එක මරු කාටූන් වලට හඩ කවන්න
සුදා අයියෙ පාස්කු ප්‍රහාරයෙ තාජුඩීන් case එකේ අලුත් update මොනවද?
supiri kaiwaruwa patta ❤❤jaya suda aiye❤
Pattai pattai.....ela kollo set eka....adarei palenna❤❤❤❤
වැදගත් කයිවාරු wa niyamai niyamai 👍👍👍👍
Shuda Aiyya & Team 😊❤
ප්‍රවීණ වැඩක් නැ අමු අමුවෙන් රෙද්දේ රෙවෙන්න දෙනවා වචන 🤣🤣🤣💦💦💦
නියමයි සුදා අයියෙ.... රගපු උන් ඉවරයි... 😅 😅 😅 😅
සුපිරී ඈ....
සුපිරි
සුපිරි පොත් වට්ටේරුවක් නෙ 😅😅😅😅😅😅😅😅
අඩෝ ඒ පොත් ටික😊😂😂😂
මරු !!!!!!!
කෙලින්.කතා.කරන.සුදා.ඒකයි.ආදරේ.සුදෝ.එල.එලඑල.
thank you ..ආයුබෝවන් ජයවේවා ..
අය්යගේ පවුල නිසා කැකිල්ලේ හිත ඇතිවෙන්න ඇති😂😂😂
niyamai digatama karan yanna nawathanna epa, dushithayo me mulu ratata ma heli karanna
හැමොගේම රෙදි ගලවමු.
හුනා නොකන්නේ හුනි ගේ කන්න දෙයක් නැති හින්දා. කලින් හිටපු හුනෝ හුනිව කාලා😂😂
Suba dawasak 🙏🙏🙏❤❤❤❤❤ kaiwaaruwa super 👍👍👍❤❤❤❤
Enjoy the show guys - keep it up
Good job ගහලම දාන්න ඕන ❤
සුදා සුපිරි වැඩක් මචං
හරිම jolly
Thank you, Oba 3 denatama, Sudda Oyata Api Baninava, Velavakata, Eth Api Oyata Kamatie, Oyala Lamai Venuven, Pradanaya, Karapu , LapTop, PothPath Programme Eka Itama Vatinava, Eyata Apage Pranamaya,Sudda Ada Oyage Programme Eka Niyamai, Hello, Hatara Hina,😂😢😂
කයිවාරුව මරු.අපේ රටේ.ඉහල පුටුවල ඉන්න,පුද්ගලයන් ඉතාම.අසෝබන.නින්දිත,අනීතිකව ජීවත් වෙන චරිත.මොකද .ඉහල තනතුරු හිමිවෙලා තියෙන්නෙ සුදුසු කමට නොවෙයි .වෙනත් කාරනාවකට බව කොහෙ බලපුවාම මත් රටේ ඉන්නෙ.ඉතින් කොහොමද රටක් දුරාචාරයෙන් මිදිල ගොඩයන්නෙ.මේ ආන්ඩුවත් මොනවද මේ බලන් ඉන්නෙ .මේ තනතුර රටේ කීර්ති නාමයට නිගරු කරනවනෙ වහාම අයින් කරන්න.සුදා respect ❤❤
එල වැඩේ කරන් යන්න
දෙන එක දෙනව ආයෙ ලොවෙත් නැතිවෙන්න අන්න එහෙමතමයි දෙන්න ඕනෙ නියමයි
සුද්දා මහත්තයා tissamaharama anna mage දරුවාගේ adyapanayata denavada akak❤❤
මු පටිිට සැපක් අරන් තිියෙන්නෙ..මු පටිිට බයෙන් හිටියෙ හමුදාවෙ
වැඩෙ සුපිරි සුදා අයියේ
👍 එල එල ❤❤
Priyantha perera ganath karanna
ෂෝක් නවකතා ටික කොහෙන්ද ගන්න පුලුවන්..😂😂😂😂😂
niyamai team eka❤❤❤❤❤❤❤❤
Love u 3 - Suda u trainned these 2 well❤❤
විකුම් නෙවේ මූ හිකුම් 😂😂
මේක තමා රහම එක බොසා....🎉🎉❤
සුපිරි ❤
😂😂😂 *පහනට ආ යකා* නෙමෙයි මූ නාමල්ට පහන අල්ලපු එකා* 😂😂😂😂😂
👻
Api Nodanna dewal kiyala denawata respect suda. Me vidiyata digatama apiwa danuwath karanna.
Supiri
සුපිරි සුදා 😀😀 ලංකාවෙ සක්කිලි අවජාතක බල්ලො කරන හොර වැඩ මුලු ලංකාවම දැනුවත් කරන්න 😂😂😂❤❤❤
❤❤❤❤❤❤ Adanam hinawela panagiya poth tike nam ahala... Good 👍
niyamai suda patta tamai wada satahana
ඔයාල මාර ප්‍රවර්ධනයක් කරනනෙ
Patta suda aiya 😅😅😅😅😅
නරි කැලේ කියනවා මරු
Sudage K>>>L >>>>>> 😍😍😍😍😍😍
පොත් ටික නන් හොයාගෙන හරි කියවනවා.
🎉🎉🎉❤❤❤❤❤😂😂😂Well ✔️ gys
ආයුශ බොහෝ වේවා 🙏🙏🙏🙏🙏
විනාඩි 40ක් වත් cover කරමු
අර ටික හූනා ගැන ලියාගෙන එන්න කියපු වාක්‍ය පහ වගේ .1 හූනා මුත්තා වාගේය,2,හූනා රෑට නොකයි,3,නොකන හුනා කෙට්ටුය,4,හූනාගේ නැත්තේ මයිල්‍ය,5,නැකතත් හූනාටමය.
😂😂😂😂😂
Mei ara Kasun kiyana ekage poth neda?
Maru ane oyala niyamai ❤️❤️❤️
දෙදෙනෙක් ට කැමති ලෙස කැමති කෙනෙක් ආශ්‍රය කරන්න පුලුවන්
මරු, පොත් ටිකේ නම් ටික, උන්ගේ pawla tama ගැලපෙනවා, නරි ගිය පාර....😅😅😅 mevila පේනවා 😅ගලිය
Good 👍 👍 👍
😂😂😂 ,*සමීර කිවුවෙ අර අතේ ගහපු කුරැල්ලද?*
Excellent
දැන් තියෙන හොදම ප්‍රෝග්‍රෑම් එක කීප දෙනෙක් කරන. තුන් දෙනාම හොදයි, කම්මැලි නැහැ. හැබැයි සුදා ඉන්න හින්ද තමා මේ ගැම්ම.
Mata gewathu wagawa waththata huruwak potha oni ayye hoyala dennakoo ela ela ahhhh 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
වත්තට හුරුවක්😂😂😂
🤣🤣🤧
Good,suda,good
ඔන්න ඕකනෙ ප්‍රශ්නෙ.
කයිවාරුව...👍👍
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂අනේ..බ්‍රෝලා...මටත් ඔඅය ලේකකයා..ලියපු..පොත්වල නම්ටික ආපහු ආපහු..කියන්නකෝ...😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂ඇයි දෙවියනේ මමත් මේ පොත් අනිවා කියවන්නම ඕනා😅😅😅පට්ට....ඔඅයාලා ට්‍රිබල පට්ටයි.....සුපිරි.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂
සුනිල්. ටී දැක්කනම් බොක්ස් ඔෆිස් වෙන්න ෆිල්ම් එකක් ගහනවා.සුමනා ගෝමස් ඉන්න කාලේ ෆිල්ම් වල නළු නිළියෝ මතක් වෙන්නේ නැද්ද?
Ammo suda😂😂😂😂😂❤❤❤
DD එක හොදයි
ඉතින් සුදා අයියෙ උන් රස්සාවක් කරන්නෙ නැතිව කොහොමද මගුල් කාලා සල්ලි දෙන්නෙ. ඒ මිනිසුන් අපේ සල්ලිවලින් තමයි දෙන්නෙ වෙන්නෙ පිස්සු කතා කරන්න එපා ඔය තාත්තලා පුතාලා, ඔය කිසි කෙනෙක් රස්සාවක් කලාද කියන්නකො උන් පර්මිට් දෙනවා අපි ගෙවනවා😢
Aney malli suda 😂 TRINCOMALEE ekatath ennako dugiy duppath ayath innawa paw pasal pothe bedala denna please. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පරුෂ වචන නැතිව කයිය කරමු නේද ...සුදා..👌👌 විකට විකුම් ගැන සාලිය ටී හොදට කියල දුන්නා...😅😅😅😅
නාවික හමුදාපති කෙනෙකුත් ඉන්නවා පොඩ්ඩක් හොයලා බාලන්න ආස හිතෙයි
එහමද
😢😢😢😢❤❤❤
Niyamai sudo
ඔන්න සුදා subscribe කලා..උබලනම් මාර යක්කු ටිකක්නේ…එල…
මැදගම අභයතිස්ස කියන කහකඩයාටත් උගේ උපන්දිනයට නාකි මයිනා ජීප් එකක් දුන්නා කියලා අභයතිස්සම කිව්වා..
පස්කාපු කොකා..😂😂😂
සුදු අයියේ , මටත් එකක් දෙන්න .
පොත් වල නම් අනිත් පැත්ත ගහල හිතන්න නම් එපා..... %# හැදෙයි
🎉
දෙනවනම් දෙන්න ඕන මෙහෙම තමා
Sampatha niyama satha😂😂😂😂😂 jayawewa😂😂😂😂
👌🏻
Sudaa❤❤❤
Niyamai sudaa..❤❤ මම කලින් සුදා ඔයාට බැනලත් දාලා තියේ කමෙන්ට්... ඒත් ඔයා ප්‍රායෝගිකව පෙන්නලා තියේ කෞද කියලා.. නියමයි... වහල්ලු වෙන්නේ නැතුව.. ඇත්ත මෙහෙම පෙන්නනවට.. ඕක කරන්නම ඕනි..
ඔයාල තුන්දෙනාම හොඳින් program එක කරනවා.thanks .
අනිවාර්යයෙන්ම .
කියන්න වචන නෑ....ආයෙ සුපිරියි 👍👍👍❤️❤️❤️පොත් ටික තමා මරු😂😂😂
කිපයක් මිසින්… බොම්බෙ කිත්තම්, ජපන් කෙටිකතා පර්වර්තනය යන්කෝ තකෝ…. 😊
සුදා අයියා කියන්නේ සුපිරිම චරිතයක් ම තමා යූටියුබ් චැනල් වලින් මගේ ආසම චරිතය ඔබ තමා මොකද බය කියන එක පොඩ්ඩක්වත් ගෑවිලාවත් නෑ
විකුම් ගැන.හොයන්න කිව්වට මෙහෙම ගහයි කියලා.හිතුවේ නැහැ අම්මේ😅😅කමල් ගුණරත්න ගැන.එකක් ඔන ළමායි😅😅😅😅
අනිවාර්යයෙන්ම ඔව්.
සුදා අය්යා වැඩක් කොලොත් ඉතින් සුපිරි👍
හැමදාම පුළුවන් නම් එන්න සුදාහොඳ වැඩසටහනක් හිනා වෙන්නත් පුළුවන් 🎉 මරු
මැරෙනකම් හමුදාපති කියලා හිතාගෙන හිටපු සමහරැන්ට කඩේ යන්නත් එපා
සුපිරි ආ..පට්ට ආතල් මේක..සුදා අයියා ඔන්න සබ්ස්ක්‍රයිබ් කොරා...😀👍
මරු..මරු ...ගුරා ගුරු මුෂ්ඨිය හරි අපුරුවට දිලා තියෙනවා..ඔහොම යමු..... ජය වේවා...
සුදු අයියෙ මගේ අදහස ගැන ටිකක් හිතන්න මගෙ මහත්තයා කටාර් හිටියා ඩුබායි හිටියා ඒ රටවල් වල කොපි පොත් ප්‍රින්ට් කරලා තියෙන්නෙ පිට කවරය එක පාටකින් විතරයි අපේ රටේ පොත් ලස්සනට ප්‍රින්ට් කරලා අපි වැඩි ගානක් දීලා අරන් පොත් වලට කවර දානවා ලස්සන ඔක්කොම වහනවා ඉතින් හොයලා බැලුවාම කවරය ප්‍රින්ට් කරන්නලු වැඩිය සල්ලි යන්නෙ මම කියන්නෙ පාසල් සිසුන්ට කවර දාන නිසා රූප ප්‍රින්ට් නොකර අඩු මුදලට පොත් දෙන්න පුලුවන් නේද ඔක්කොටොම පහසු වෙන්න ඔයාලා මුල් වෙලා මේ වගේ දෙයක් පටන් ගන්නකො
Issara kale poth ehema neda awe 🤔
ඒ විදියට ආවෝත් අපිටත් පහසුයි නේද
Eka nm hodai .
Good idea!
❤@LaughLab-k9n
මරු සුදා අයියේ ♥️♥️👌💪
යාල තුන් දෙනාටම ජයෙන් ජයම වේවා🙏තෙරැවන් සරණයි 🙏
අම්මෝ සුදා උබනම් යකෙක් යකෝ.😂
බෲනෝ මෙන්න බලාගනින් පොඩ් කාස්ට් 😂😂😂😂
නියමයි සුදා & ද ටීම්
Ubala vage patta modayonta mun thamay පොරවල් 😂😂😂
Menna වියලි කලාපෙ හදවතක් තෙත් වෙලා😂
ප්‍රෝග්‍රෑම් එක මරු මරු, තට්ටයගෙ වොයිස් එක මරු කාටූන් වලට හඩ කවන්න
සුදා අයියෙ පාස්කු ප්‍රහාරයෙ තාජුඩීන් case එකේ අලුත් update මොනවද?
supiri kaiwaruwa patta ❤❤jaya suda aiye❤
Pattai pattai.....ela kollo set eka....adarei palenna❤❤❤❤
වැදගත් කයිවාරු wa niyamai niyamai 👍👍👍👍
Shuda Aiyya & Team 😊❤
ප්‍රවීණ වැඩක් නැ අමු අමුවෙන් රෙද්දේ රෙවෙන්න දෙනවා වචන 🤣🤣🤣💦💦💦
නියමයි සුදා අයියෙ.... රගපු උන් ඉවරයි... 😅 😅 😅 😅
සුපිරී ඈ....
සුපිරි
සුපිරි පොත් වට්ටේරුවක් නෙ 😅😅😅😅😅😅😅😅
අඩෝ ඒ පොත් ටික😊😂😂😂
මරු !!!!!!!
කෙලින්.කතා.කරන.සුදා.ඒකයි.ආදරේ.සුදෝ.එල.එලඑල.
thank you ..
ආයුබෝවන් ජයවේවා ..
අය්යගේ පවුල නිසා කැකිල්ලේ හිත ඇතිවෙන්න ඇති😂😂😂
niyamai digatama karan yanna nawathanna epa, dushithayo me mulu ratata ma heli karanna
හැමොගේම රෙදි ගලවමු.
හුනා නොකන්නේ හුනි ගේ කන්න දෙයක් නැති හින්දා. කලින් හිටපු හුනෝ හුනිව කාලා😂😂
Suba dawasak 🙏🙏🙏❤❤❤❤❤ kaiwaaruwa super 👍👍👍❤❤❤❤
Enjoy the show guys - keep it up
Good job ගහලම දාන්න ඕන ❤
සුදා සුපිරි වැඩක් මචං
හරිම jolly
Thank you, Oba 3 denatama, Sudda Oyata Api Baninava, Velavakata, Eth Api Oyata Kamatie,
Oyala Lamai Venuven, Pradanaya, Karapu , LapTop, PothPath Programme Eka Itama Vatinava, Eyata Apage Pranamaya,
Sudda Ada Oyage Programme Eka Niyamai, Hello, Hatara Hina,😂😢😂
කයිවාරුව මරු.අපේ රටේ.ඉහල පුටුවල ඉන්න,පුද්ගලයන් ඉතාම.අසෝබන.නින්දිත,අනීතිකව ජීවත් වෙන චරිත.මොකද .ඉහල තනතුරු හිමිවෙලා තියෙන්නෙ සුදුසු කමට නොවෙයි .වෙනත් කාරනාවකට බව කොහෙ බලපුවාම මත් රටේ ඉන්නෙ.ඉතින් කොහොමද රටක් දුරාචාරයෙන් මිදිල ගොඩයන්නෙ.මේ ආන්ඩුවත් මොනවද මේ බලන් ඉන්නෙ .මේ තනතුර රටේ කීර්ති නාමයට නිගරු කරනවනෙ වහාම අයින් කරන්න.සුදා respect ❤❤
එල වැඩේ කරන් යන්න
දෙන එක දෙනව ආයෙ ලොවෙත් නැතිවෙන්න අන්න එහෙමතමයි දෙන්න ඕනෙ නියමයි
සුද්දා මහත්තයා tissamaharama anna mage දරුවාගේ adyapanayata denavada akak❤❤
මු පටිිට සැපක් අරන් තිියෙන්නෙ..මු පටිිට බයෙන් හිටියෙ හමුදාවෙ
වැඩෙ සුපිරි සුදා අයියේ
👍 එල එල ❤❤
Priyantha perera ganath karanna
ෂෝක් නවකතා ටික කොහෙන්ද ගන්න පුලුවන්..
😂😂😂😂😂
niyamai team eka❤❤❤❤❤❤❤❤
Love u 3 - Suda u trainned these 2 well❤❤
විකුම් නෙවේ මූ හිකුම් 😂😂
මේක තමා රහම එක බොසා....🎉🎉❤
සුපිරි ❤
😂😂😂 *පහනට ආ යකා* නෙමෙයි මූ නාමල්ට පහන අල්ලපු එකා* 😂😂😂😂😂
👻
Api Nodanna dewal kiyala denawata respect suda. Me vidiyata digatama apiwa danuwath karanna.
Supiri
සුපිරි සුදා 😀😀 ලංකාවෙ සක්කිලි අවජාතක බල්ලො කරන හොර වැඩ මුලු ලංකාවම දැනුවත් කරන්න 😂😂😂❤❤❤
❤❤❤❤❤❤ Adanam hinawela panagiya poth tike nam ahala... Good 👍
niyamai suda patta tamai wada satahana
ඔයාල මාර ප්‍රවර්ධනයක් කරනනෙ
Patta suda aiya 😅😅😅😅😅
නරි කැලේ කියනවා මරු
Sudage K>>>L >>>>>> 😍😍😍😍😍😍
පොත් ටික නන් හොයාගෙන හරි කියවනවා.
🎉🎉🎉❤❤❤❤❤😂😂😂Well ✔️ gys
ආයුශ බොහෝ වේවා 🙏🙏🙏🙏🙏
විනාඩි 40ක් වත් cover කරමු
අර ටික හූනා ගැන ලියාගෙන එන්න කියපු වාක්‍ය පහ වගේ .1 හූනා මුත්තා වාගේය,2,හූනා රෑට නොකයි,3,නොකන හුනා කෙට්ටුය,4,හූනාගේ නැත්තේ මයිල්‍ය,5,නැකතත් හූනාටමය.
😂😂😂😂😂
Mei ara Kasun kiyana ekage poth neda?
Maru ane oyala niyamai ❤️❤️❤️
දෙදෙනෙක් ට කැමති ලෙස කැමති කෙනෙක් ආශ්‍රය කරන්න පුලුවන්
මරු, පොත් ටිකේ නම් ටික, උන්ගේ pawla tama ගැලපෙනවා, නරි ගිය පාර....😅😅😅 mevila පේනවා 😅ගලිය
Good 👍 👍 👍
😂😂😂 ,*සමීර කිවුවෙ අර අතේ ගහපු කුරැල්ලද?*
Excellent
දැන් තියෙන හොදම ප්‍රෝග්‍රෑම් එක කීප දෙනෙක් කරන. තුන් දෙනාම හොදයි, කම්මැලි නැහැ. හැබැයි සුදා ඉන්න හින්ද තමා මේ ගැම්ම.
Mata gewathu wagawa waththata huruwak potha oni ayye hoyala dennakoo ela ela ahhhh 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
වත්තට හුරුවක්😂😂😂
🤣🤣🤧
Good,suda,good
ඔන්න ඕකනෙ ප්‍රශ්නෙ.
කයිවාරුව...👍👍
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂අනේ..බ්‍රෝලා...මටත් ඔඅය ලේකකයා..ලියපු..පොත්වල නම්ටික ආපහු ආපහු..කියන්නකෝ...😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂ඇයි දෙවියනේ මමත් මේ පොත් අනිවා කියවන්නම ඕනා😅😅😅පට්ට....ඔඅයාලා ට්‍රිබල පට්ටයි.....සුපිරි.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂
සුනිල්. ටී දැක්කනම් බොක්ස් ඔෆිස් වෙන්න ෆිල්ම් එකක් ගහනවා.
සුමනා ගෝමස් ඉන්න කාලේ ෆිල්ම් වල නළු නිළියෝ මතක් වෙන්නේ නැද්ද?
Ammo suda😂😂😂😂😂❤❤❤
DD එක හොදයි
ඉතින් සුදා අයියෙ උන් රස්සාවක් කරන්නෙ නැතිව කොහොමද මගුල් කාලා සල්ලි දෙන්නෙ. ඒ මිනිසුන් අපේ සල්ලිවලින් තමයි දෙන්නෙ වෙන්නෙ පිස්සු කතා කරන්න එපා ඔය තාත්තලා පුතාලා, ඔය කිසි කෙනෙක් රස්සාවක් කලාද කියන්නකො උන් පර්මිට් දෙනවා අපි ගෙවනවා😢
Aney malli suda 😂 TRINCOMALEE ekatath ennako dugiy duppath ayath innawa paw pasal pothe bedala denna please. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පරුෂ වචන නැතිව කයිය කරමු නේද ...සුදා..👌👌 විකට විකුම් ගැන සාලිය ටී හොදට කියල දුන්නා...😅😅😅😅
නාවික හමුදාපති කෙනෙකුත් ඉන්නවා පොඩ්ඩක් හොයලා බාලන්න ආස හිතෙයි
එහමද
😢😢😢😢❤❤❤
Niyamai sudo
ඔන්න සුදා subscribe කලා..උබලනම් මාර යක්කු ටිකක්නේ…එල…
මැදගම අභයතිස්ස කියන කහකඩයාටත් උගේ උපන්දිනයට නාකි මයිනා ජීප් එකක් දුන්නා කියලා අභයතිස්සම කිව්වා..
පස්කාපු කොකා..😂😂😂
සුදු අයියේ , මටත් එකක් දෙන්න .
පොත් වල නම් අනිත් පැත්ත ගහල හිතන්න නම් එපා.....
%# හැදෙයි
🎉
දෙනවනම් දෙන්න ඕන මෙහෙම තමා
Sampatha niyama satha😂😂😂😂😂 jayawewa😂😂😂😂
👌🏻
Sudaa❤❤❤