සුළි කුණාටුවෙන් පළාත් 7කට බලපෑමක් / ජනතාවට උපදෙස්

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 141

  • @LankaAnewsvideo
    @LankaAnewsvideo  4 года назад +3

    UPDATE - බුරවි සුළි කුණාටුවෙන් අපේක්ෂා කළ හා සූදානම් වූ තරම් හානියක් සිදු නොවූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.මේ වන විට එය දිවයිනෙන් බැහැරට යමින් පවතින අතර ඇතැම් ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 70 සිට 90 තෙක් ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
    - 2020.12.03 - 10 A.M

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 4 года назад +1

      අපෙ මව් බිමෙ තමා තෙරුවන් බලය තියෙනවා එ නිසා

  • @aradhanaks672
    @aradhanaks672 4 года назад +81

    දළදා හාමුදුරුවන්ගේ පිහිටයි මගේ රටට සහ ජනතාවට .කිසිදු සත්වයෙකුට කරදරයක් නොවේවා තෙරුවන්සරණයි

  • @thisandupriyanjana2106
    @thisandupriyanjana2106 4 года назад +28

    දෙවි පිහිටෙන්🙏🙏🙏 මොනවත් කරදරයක් කාටවත් වෙන්න එපා☸️☸️☸️

  • @ශ්යාමලීකුමාරි
    @ශ්යාමලීකුමාරි 4 года назад +15

    මගේ මව් බිමට කිසිදු විපතක් නොවේවා සියලු දෙනාම ආරක්ෂා වේවා තෙරුවන් සරණයි මගේ මව් බිමට .

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 4 года назад +44

    අනෙ දෙයියනෙ නරක දෙයක්නම් අහන්න නොලැබෙවා. රට ඉන්න අපට මෙ උහුලන්න අමාරුයි ..සියලු දෙනාම ආරාක්ෂා වෙවා.තෙරුවන් සරණයි

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 4 года назад

      විස්ව සක්තියෙ බලයෙනුත් තෙර්වන් බලෙනුත් රට ආරාක්ෂා උනා.ස්තුති සුලග ආවා නිහඩව ගියා. කැඩුන බිදුන දෙවල් එක්ව හාදාගමු... හැමොම හොදින්.... ස්තුති හැමදෙටම ..තෙරුවන් සරණයි

  • @renurenu7857
    @renurenu7857 4 года назад +15

    සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @acmesounds4510
    @acmesounds4510 4 года назад +28

    "සබ්බේ බුද්ධා බලප්පත්තා
    පච්චේකානඤ්ච යං බලං
    අරහංතානං ච තේජේන
    රක්ඛං බන්ධාමි සබ්බසෝ..."
    උත්තමවූ සියළුම සම්මා සම්බුදුරජාණන්වහන්සේලාගේ
    මහානුභාව බලයෙන් ද... උත්තම වූ
    පසේ බුදුරජාණන් වහන්සේලාගේ
    මහානුභාව බලයෙන් ද... උත්තම වූ
    මහරහතන්වහන්සේලාගේ මහානුභාව බලයෙන් ද... සියළු දෙනාම සුවසේ ආරක්ෂා වේවා...!!!
    හැමෝටම තෙරුවන් සරණයි...!!!🙏🙏🙏 ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 4 года назад +43

    කිසිම කෙනෙක්ට අනතුරක් වෙන්න එපා බුදු සරණයි 🙏

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 4 года назад +4

    දැනූවත් කල ට තෙරුවන් සරණයි ඔබට

  • @ajithboc3249
    @ajithboc3249 4 года назад +18

    මිනිස්සු කරන අපරාධවලට සොබාදහම දඬුවම් දෙන්න පටන් අරගන ..
    ගහකොළ සතාසීපාව පරිසරය රැකගන සොබාදහමට අනුව ජීවත් වෙන්න මිනිස්සුන්ට සිත් පහල වේවා !!

    • @ajithboc3249
      @ajithboc3249 4 года назад

      @@traveltectours6561 ධාර්මික යුගවලත් ස්වාභාවික විපත්වලින් කෙටි කාලයක් තුල මිනිස්සුන් මිලියන ගානක් විනාශ වෙලා ගියාද?😂

  • @samanmali7980
    @samanmali7980 4 года назад

    හැමොටම තෙරුවන් සරනයි දෙවියන්ගේ පිහිටායි

  • @SandaminiWeerasingha
    @SandaminiWeerasingha 4 года назад +11

    කටවත් කිසිදු කරදරයක් වෙන්න එපා... බුදුසරණයි 🙏🙏🙏

  • @lakshikapriya3648
    @lakshikapriya3648 4 года назад +4

    කිසිදු කෙනෙකුට අනතුරක් නොම වේවා 🙏bs jp

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 4 года назад +8

    සියලුම රට වැසියන් ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් ආරක්ෂා කර දෙත්වා 🙏🙏🙏දළදා සමිඳු පිහිටයි🙏🙏🙏

  • @nilusharehani4942
    @nilusharehani4942 4 года назад +1

    සියලු දෙනාම ආරස්සා වේවා ස්තුතිය 👍👍

  • @hashitha5614
    @hashitha5614 4 года назад +3

    බුදු සරණින් සියලූ දේනාම අරකශා වේවා

  • @renuwaniarachchi35
    @renuwaniarachchi35 4 года назад +1

    දළදා හාමුදුරුවන්ගේ ආරක්ෂාවයි ආශිර්වාදයයි !!!!
    කිසිම කරදරයක් ඇති නොවේවා !!!
    මගේ රටට ජනතාවට ,

  • @shantigamage353
    @shantigamage353 4 года назад

    බුදු සරණයි ඔබ තුමාට ඉස්තුති

  • @seltanwijesiri7654
    @seltanwijesiri7654 4 года назад +1

    දෙවි පිහිටයි.

  • @dananjayasuraweera3686
    @dananjayasuraweera3686 4 года назад

    දළදා සමිඳු පිහිටයි
    උතුම් ජය ශ්‍රී සමිඳු පිහිටයි මගේ මුළු රටටම.. කිසිදු අයෙකුට කරදරයක් නොවේවා..

  • @LankaAnewsvideo
    @LankaAnewsvideo  4 года назад +9

    ලංකාවට බලපෑමට නියමිත සුලි කුණාටු තත්ත්වය පිළිබද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම තොරතුරු හා ජනතාවට නිකුත් කළ උපදෙස් මෙහි අන්තර්ගත වේ.එහි ආරක්ෂිත පියවර පිළිබද දැනුවත්වීම ඵලදායක වනු ඇත.- Lanka A news

  • @ruwinilokuwaduge3517
    @ruwinilokuwaduge3517 4 года назад

    තෙරැවන් සරණින් කිසිවෙකුට කරදරයක් නොවේවා!!මගේ රටේ සැමට දළදා සමිඳු පිහිටයි!!

  • @indranithalahitiya8382
    @indranithalahitiya8382 4 года назад +1

    Ayubowan Mahathmiyani!!!!!!
    😭Ane Ape Punchi Mawubima......
    Obathumage Denuwath Kirima Yahapath 😊......Obathuma Thamai Me Lesa Denuwath Kirima Kareth😊Obathuma Video Eka Yahapath Akarayen Nimakota Etha😊......Lanka A News......Obath Parissamin Sitinna 😊......
    Obathumata Saha Siyalu lowesiyanta Budusaranai!!!!!!!
    Devipihitai!!!!!!!......
    Thiloguru Budu Piyanaani Saha Siyaluma Devi Dewathawunge Pihita Lebewaa!!!!!!!
    Special Tnx Lot RUclips Team
    😎😎😎😎😎

  • @abdurabdur8907
    @abdurabdur8907 4 года назад

    budu saranen.mage ratta saha janatawata kesedu karadararyak nowewa

  • @Ama-vc6ni
    @Ama-vc6ni 4 года назад

    Siyalu Rata wasiyan Araksha wewa.. Budu saranai..

  • @matheeshapabasara1469
    @matheeshapabasara1469 4 года назад +4

    Lanka A news thanks

  • @srimasamanthi4697
    @srimasamanthi4697 4 года назад +1

    තෙරුවන් සරණයි අපේ මවු බිමේ කිසි කෙනෙක්ට කිසි විපතක් කරදරයක් නොවේවා බුදු සරණයි 🙏🙏🙏🙏

  • @prasannakumara8897
    @prasannakumara8897 4 года назад

    මගේ රටට දලදා සමිදු පිහිටයි සියලු මිනිස්සු සතුන් ආරක්ෂා කර දේවා......

  • @sriyanigoonetilleke5227
    @sriyanigoonetilleke5227 4 года назад +1

    Thank you for warning every one. Very good useful information. Tone excellent. Keep up your good work.

  • @prasannasanjeewa9963
    @prasannasanjeewa9963 4 года назад +3

    සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ...! හෙට දවස කල්පනාවෙන් ඉමු

  • @MaathaMotivation
    @MaathaMotivation 4 года назад

    මරු විඩියෝ එක.. 🤟
    ජීවිතේම එපා වෙලා වගේද?🤐😏 මෝටිවේශන් බලන්න මේ පැත්තට එන්න😍😍❤️

  • @silavadi2274
    @silavadi2274 4 года назад

    Amen jasu pihitai 🙏🏻🙏🏻🙏🏻

  • @malimali6694
    @malimali6694 4 года назад

    මගේ රටත් ජනතාවත් ආරක්ෂා වෙිවා කිසිවෙකුටත් විපතක් නොම වෙිවා දලදා සමිදු පිහිට ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 4 года назад

    Thank you!

  • @warunirasika5340
    @warunirasika5340 4 года назад

    තෙරුවන් සරණයි

  • @sandalistudio8482
    @sandalistudio8482 4 года назад +1

    Thanks

  • @madufernando2617
    @madufernando2617 4 года назад

    සියලුදෙනාවම රැකදේවා දෙවිසමිදූණී

  • @gilanifernando9081
    @gilanifernando9081 4 года назад +1

    Katawath karadarayak nowewa! mage maathru buumiya reka deewa! Jesu pihitai pihitai.

  • @kumarimatala4687
    @kumarimatala4687 4 года назад

    මගෙ මව් බිමට බුදු සරණයි

  • @dilanigee1551
    @dilanigee1551 4 года назад +2

    Stuti aiyea🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @chitrakanthi4424
    @chitrakanthi4424 4 года назад

    Jayasimaha bodin wahansage pihitai arakshawai siyalu loka siyalu sath wayo ma nibbana parama sukayen sukitha thara wethwa 🙏🙏🙏🙏🙏🙏

  • @savidudinum7831
    @savidudinum7831 4 года назад

    දළදා හමුදුරුවනේ අපේ රට සහ ජනතාව රැක ගන්න සුළි කුණාටුව අපේ රට කිසිම විපතක් සිදු නොවේවා

  • @සදතාරුකා
    @සදතාරුකා 4 года назад

    සියලුම දෙනා ආරක්ෂා වේවා .
    මගේ රටට දළදා හිමි සරණයි ..

  • @sssddd4854
    @sssddd4854 4 года назад

    Thrividarathnaye pihiten siyaluma dena araksawewa 🙏🙏🙏

  • @shanalex9496
    @shanalex9496 4 года назад +2

    Dalada smidu pihiten mehi margya lankawe n pita wewa💓🇱🇰🙏🙏🙏

  • @mrdaddy9167
    @mrdaddy9167 4 года назад

    බුදු සරණින් මගේ රට රැකේවා🙏🙏🙏

  • @aseldissanayake409
    @aseldissanayake409 4 года назад +5

    ස්කෝල වහන්න කියන්නෝ කවුරු හරි😵😵😵😵😵😵

  • @mntmudiyansey3275
    @mntmudiyansey3275 4 года назад +3

    Wana saththu araksha wewa🙏

  • @udarimaheshika6934
    @udarimaheshika6934 4 года назад

    Dewa Mamiyani mage rate siyalu dena araksha kara raka bala ganithwa . Amen!!!!

  • @senkadagala5634
    @senkadagala5634 4 года назад

    වෙනදේවල් නවත්වන්න කාටවත් බෑ රට කන පව්කාරයෝ ටික නැතිවෙනවනම් තව එකෙක්ට අංචි අදින , සොබාදහම වනසන උන් ටික නැතිවෙලා යනවනම් හොද වැඩේ එන්නම ඕන මේ රට සුද්ද පවිත්‍ර වෙලම යන්න රටට ආදරේ තවඑකෙක්ට කරදරයක් නොවී ජීවත්වෙන මනුස්සයින් , සතාසිවුපාවා ආරක්ශාවෙත්වා තුනුරුවන්ගේ ගුන බලෙන් අපේ රටට යහපතක්ම වේවා

  • @reshairo
    @reshairo 4 года назад +3

    ලෙඩක් ආවත් ස්වාභාවික විපතක් ආවත්,
    උතුරෙන් ආවත් දකුනෙන් ආවත් මොන පැත්තෙන් ආවත් ගම්පහ අපිව අමතක කරන්නේ නෑ 😒😧😭

  • @dimma192
    @dimma192 4 года назад

    කිසිදු කෙනෙකුට විපතක් නොවේවා

  • @suramyapierispieris700
    @suramyapierispieris700 4 года назад +1

    😪😪😪kisima wasangthyakata mage janathawa asu wanna apa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @diluka287
    @diluka287 4 года назад

    God bless you all

  • @sungsung289
    @sungsung289 4 года назад

    Budusaranaei

  • @raniheen281
    @raniheen281 4 года назад +1

    දලදා සමිඳුන්ට බාරයි මගේ මවුබිම

  • @shasikaajith5498
    @shasikaajith5498 4 года назад +3

    May triple gem bless my motherland..

  • @warunikadulanjali4625
    @warunikadulanjali4625 4 года назад

    Budusaranai mage ratata devipihitai

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 4 года назад

    Obage thorathuru ithamath watinawa. Gedara aya siyaludena mawbime dama widesgathawa inna ma obe thorathuru sahitha video nithara sawan dena kenek. Siyalu devi rakawaranin siyallatama kisidu antharawak nowewa.!!!!!!!!!!sthuthiy. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 4 года назад

    දළදා සමිදු පිහිටයි ලක්මවුනි.ආරක්ෂා කරන්න සියලුම දෙනා.

  • @manelchamalimanel6871
    @manelchamalimanel6871 4 года назад

    Budusaranai mage ratata. Mage rate kisima kenekuta kisima sathwayekuta kisima karadarayak nowewaaa.

  • @melanishakila8923
    @melanishakila8923 4 года назад +1

    mage ratatath siyalu wasiyantath teruwan saranin kisidu karadarayak noma wewaaa...🙏🙏🙏

  • @premodimadusha259
    @premodimadusha259 4 года назад

    දළදා සමිදු පිහිටෙන් mage rata araksha wewa.කිසිම kenekta අනතුරක් sidi nowewa.තෙරුවන් සරණයි.

  • @jacinthadona4538
    @jacinthadona4538 4 года назад

    Jeesuphitay budusaranai mage ratata

  • @visakadampali8023
    @visakadampali8023 4 года назад

    Gautha budunage any bawena mage ratta mahaja thawa Arksa karadewa theruwana saranay

  • @nainiewejeasundra8548
    @nainiewejeasundra8548 4 года назад +1

    තිස්තුන් කෝටියක් dewi දේවතාවන් ge පිහිටෙන් කිසිම කෙනෙකුට කරදරයක් noma වේවා

  • @l.ramanikemanike8112
    @l.ramanikemanike8112 4 года назад +1

    මගේ.රටට.දලදා.සමිඋු.පිහිටෙන්.කිසිම.කරදරයක්.නොවෙිවා.මම.කුවෙටි.සිට

  • @kaveesharuwandi6739
    @kaveesharuwandi6739 4 года назад

    Kisidu anathurak mg aratata sidu nowewa! Thunuruwange saranai lakwasinta

  • @manelsakunthala2376
    @manelsakunthala2376 4 года назад

    Seyalu Dena lowa arssa wewa budu sarani

  • @Sandyaedirisinghe-fsb
    @Sandyaedirisinghe-fsb 4 года назад

    සියලුම රට වැසියන්ට තෙරුවන් සරණයි !

  • @shashikanimeshani511
    @shashikanimeshani511 4 года назад

    Ane budu saranai mage ratata

  • @kanishkanilushan4078
    @kanishkanilushan4078 4 года назад +1

    Thankes any kisima haniyak novewa kiyla parthana karanava

  • @ranjirohini8651
    @ranjirohini8651 4 года назад +2

    අපි දකුණෙ....

  • @manjulamanjulakuwait8558
    @manjulamanjulakuwait8558 4 года назад

    Mage ratata dalada samiduge pihita pathanawa budu saranai

  • @dineshasewwndi9765
    @dineshasewwndi9765 4 года назад

    Devi pihitai .mage ratta

  • @BTSARMY-jd4su
    @BTSARMY-jd4su 4 года назад

    😯

  • @metildathamara1143
    @metildathamara1143 4 года назад

    My god

  • @shakyadissanayaka530
    @shakyadissanayaka530 4 года назад

    Budusaranin mage ratata kisidu karadarayak nowewa

  • @ranganifernando6091
    @ranganifernando6091 4 года назад

    Mage ratata daladaa samidu pihitai rakawaranaei labaawaa 🙏🙏🙏🙏

  • @greenlazer8626
    @greenlazer8626 4 года назад +3

    මේ.... මේ මොකක්ද මේ සුළං කතාව.... ඉතිං හුලං ආවාම මඳිද.... මේ වැහි අපේක්ෂා කොරනවැයි කියන්නේ.... ඉතිං
    අපේක්ෂා කොළාම කොහොමත්
    වැහි එයි තමයි.?
    අපරාදේ හුළඟට වැටෙන මගෙ පොල් ටිකයි කුරුම්බා ටිකයි සේරම හරි අපූරුවට පාවී.... පාවී.... පාවී ගොස් මට එපාවී..... තියෙයි වෙන ගෙදරක. 🤣🤣🤣😁😁😁😁😁

  • @ashokakumari8598
    @ashokakumari8598 4 года назад

    siylu denta budu sarani

  • @dayalosanda4042
    @dayalosanda4042 4 года назад

    කෝ ආවද?

  • @basnayakasumana5479
    @basnayakasumana5479 4 года назад

    Ane lokapalana deviyan arakshkarathwa mage maubima

  • @abilashimapa8935
    @abilashimapa8935 4 года назад

    ගම්පහ හුලන් එන්නේ නැද්ද

  • @kukw4706
    @kukw4706 4 года назад

    Ratnathnee thiwida rathnayee pihitai magee ayata magee pulata magee ratata kisima karadarayak nomaweewaa.

  • @kingmars6977
    @kingmars6977 4 года назад

    Theruwan asaranai

  • @kavindarupasinghe6717
    @kavindarupasinghe6717 4 года назад +2

    Colombo walata godak balapanwada

    • @kavindaganganath5936
      @kavindaganganath5936 4 года назад +2

      @ෂෙහාන් ප්‍රබෝධ හෙට්ටිආරච්චි API colaba kollo Bola 🤙🤙🤙🤙

    • @LankaAnewsvideo
      @LankaAnewsvideo  4 года назад +1

      අනතුරු ඇඟවීමේ දැක්වෙනවා කොළඹටත් පැයට කිලෝමීටර 80 හා 100 අතර තද සුළං ඇතිවිය හැකි බව( ගොඩබිම තුල )වර්ෂාව ගැන බරපතල අනතුරු ඇගවීමක් කොළඹට නැහැ.නමුත් මෙය විටින් විට මතුවිය හැකි තත්ත්වයක් ලෙසයි නිවේදනයේ දක්වා තියෙන්නේ.

    • @kavindarupasinghe6717
      @kavindarupasinghe6717 4 года назад

      @@LankaAnewsvideo hm

  • @divinejourney-official50
    @divinejourney-official50 4 года назад +5

    හොර බොරු වංචා , ප්‍රානගාත ආදී සියලුම දුසිල්වත් කම් වලින් වැලකී ,, දුප්පත් පෝසත් සියලු දෙනාම ධර්මයේ හැසිරෙන්න !!! දෙවියන් බුදුන් විස්වාස කරන්න, ඒ අනුව ජීවත් වෙන්න
    පලාත් 7 කියන්නේ 7. හියන්නේ දේව අංකයක් 🙏🏻🙏🏻🙏🏻
    තෙරුවන් සරණයි !! දෙවි පිහිටයි !!

  • @champikaperera3732
    @champikaperera3732 4 года назад

    Maken basnahirata balapemak Nedda please Mata reply ekak danna

  • @ranjirohini8651
    @ranjirohini8651 4 года назад +1

    කිසිම කෙනෙක්ට හාකියනක් නොවුනොත් අැති.

  • @udeshikapriyangani5250
    @udeshikapriyangani5250 4 года назад

    Mage lanka matrubumiyata dalada samidu phitai siylu lankawas ha siyal satunta kisima kardarayak nowewa🙏🙏🙏🙏🙏🙏

  • @greenlazer8626
    @greenlazer8626 4 года назад +2

    අයියෝ මන්දා පොල්ගෙඩි ටිකත් වැටෙයිද දන්නෑ.....
    හප්පෝ එකක් රුපියල් කීයද.?
    කමක්නෑ මොනවා කරන්නද.?
    කුරුම්බා හරි බොන්ට බැරියැ.
    වැස්සත් එනවලුනේ. එතකොට
    වතුරත් බොරවෙනවා.
    රෑ මොකුත්ම පේන්නෙත් නෑ. හපොයි දෙයියනේ පොල්ටික වතුරේ ගසාගෙනවත් යයිද මන්දා.?
    🤔🤔🤔😁😁😁😁😁😁😁😁

  • @මැණික්මැණික්-ඨ1ඳ

    අර වනේ සිල් රකින සුවාමින් වහන්සේ නමක් කිවා නේ ඕවා එන බව උන් නසෙටත් බැනල තිබුණා සමහර අය දැන් ඇත්ත වෙලා තියෙන්නේ බුදුන් වහන්සේ වැඩ ඉන්න කලේ ඕවා එකින් එකට බුදු ඇසින් දැක දෙසනා කරලා තියනවා නේ බුදුසරණයි

  • @kavindarupasinghe6717
    @kavindarupasinghe6717 4 года назад +2

    Affa

  • @nayanaparanavithana9827
    @nayanaparanavithana9827 4 года назад

    දළදා සමිඳු පිහිටෙන් සියලු දෙනා ආරක්ෂා වේවා. තෙරුවන් සරණයි!

  • @chandanichandi5958
    @chandanichandi5958 4 года назад +3

    Mage mau bemata kicidu vipatak naweva bs

  • @Video-nk2oe
    @Video-nk2oe 4 года назад

    අපි ගම්පහ

  • @SamanBandara-vw4du
    @SamanBandara-vw4du Год назад

    🤔

  • @SDN89503
    @SDN89503 4 года назад

    මේ මොන කරුමයක්ද

  • @ahmedasif3974
    @ahmedasif3974 4 года назад

    Kaatawath kisima karadarayak wenna epa. Devi pihitai.