ඕලු ඇල්ලෙන් හරිත කන්දට - Splendid Ride Hatton to Nawalapitiya | night camping | motorcycle ride

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии •

  • @dushantharasika1183
    @dushantharasika1183 2 года назад +14

    බුදුරජාණන්වහන්සේ⁣ සහ දෙමව්පියන්ගෙන් පසු වඩාත් මා ගරැ කරන්නේ ⁣මාගේ ස්වාභාදම් මාතාවටයි.එවැනි සුන්දර මනසකින් යුත් අතලොස්සක් පමණ වූ පිරිසකගෙන් ඔබත් කෙනෙක් යැයි මට සිතේ.සෑම ගමනකටම තමන්ගේ යාලුවෝ එකතු කර ගත්තා වගේ දවසක මමත් එක්ක පලයන් ආයෙත් යන දවසක.මන්ද යත් සොබා දහම තුල ජීවත් වන්නන්ගේ මිතුදම ආරම්භ වූයේ අද ඊයෙක නොව බොහෝ ආත්ම ගනනක් එහා සිට යැයි මට හැගෙන බැවිනි.තෙරැවන් සරණයි මිත්‍රයා.❤

  • @samitha8805
    @samitha8805 2 года назад +114

    ලන්කාවෙ ඉන්න travel ලගෙන් ආසම කෙනෙක් දිනෙශ් අයියා ඔයා❤️

    • @nayanitheekshani1963
      @nayanitheekshani1963 2 года назад +5

      Agreed ...💪💪❤️

    • @mschandimaharshani3298
      @mschandimaharshani3298 2 года назад +2

      Aththatama.harima lassanata programme eka karanawa aiya oya.tawa lassana then wala yamu.......

    • @irashchinthaka5457
      @irashchinthaka5457 2 года назад +4

      දිනේෂ් kiyane ape coomado r..m eke hitapu සුපිරි wedeka

    • @nipunavlogs4398
      @nipunavlogs4398 2 года назад +7

      අනිවාර්යයෙන්

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад +8

      බෙහෙවින්ම ස්තූති ...

  • @hasithawejesundara4164
    @hasithawejesundara4164 2 года назад +31

    මෙවන් සුරපුරයක් වැනි රටක අගය ඇයි මේ පාලකයන්ට නොදැනෙන්නේ .ඔයාට ගොඩක් ස්තුතියි පුතා ...මේ රටේ අසිරිය ව්දින්න අපිව එක්ක යනවට .හැම දාම සුවෙන් සතුටෙන් ඉන්න .❤️❤️🌺

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад +7

      බෙහෙවින්ම ස්තූති ඔබ තුමන්ට..! දවසක මේ රටට හොදක් වෙයි කියල පාර්ථනා කරණවා මිස නායකයන් ගැන බලාපොරොත්තු තබා ගැනීම නිෂ්ඵල බැව් සක්සුදක් දේ දනිමි.

    • @chithravithanagenpp
      @chithravithanagenpp Год назад

      ​@@DineshAPathumහදවතින් අපි ස්වබාදහම එක්ක ඉන්න වා .ඔයාල කරන්නේ ලොකු දෙයක්❤❤❤

  • @oshanthaviduranga816
    @oshanthaviduranga816 2 года назад +2

    මාරම ලස්සනයි.කලින් වීඩියෝ එකත් බලලා තියෙනවා මරැ......තව තවත් ලස්සන තැන් බලන්න ඔයාට අවස්ථාව ලැබේවා....

  • @manulanilesh7811
    @manulanilesh7811 2 года назад +3

    what a amazing trip.keep it up ayya

  • @mallikamanchanayakalagedon2691
    @mallikamanchanayakalagedon2691 2 года назад +1

    Adaraniya mage rata. Obatumata bohoma stutti. Budusarani.

  • @Thejamanusha
    @Thejamanusha 2 года назад +2

    ආසම එකක්

  • @damjith
    @damjith 2 года назад +9

    අදත් ඉතින් බලනවා අවාරේ සිරීපාදේ VIDEO එකක් ඕනේ 🤩

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 Год назад +2

    අපේ ජිවිතය තියන කල් අපි විදවන්නේ ඇයි අපි ඔබතුමාට පින් සිද්ධ වෙන්න දූර රටක හිටියා වාගේ හැම ව්ඩ්යෝ එකක්ම බලනවා ගොඩ ගොඩක් පින් තව සැරයක් තෙරුවන් සරණයි පරිස්සමෙන්

  • @chathumigara6694
    @chathumigara6694 Год назад

    මේ අපේ ගම්පලාත .හරිම ආඩම්බරයි ඔබ ගැන .මේ සුන්දරත්වය ලෝකයාට පෙන්නපු එක සම්බන්ධව.

  • @shaminpawanal
    @shaminpawanal 2 года назад +1

    kawada hari dawasaka deneesh aiyawa hambela kathaa karana ekath aasama heenayak niyami aiye mama aasama traveler oya good luck aiya & DAP prodauction

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 2 года назад +3

    Palaweniya mama patta lassanai aiyye mewa pennanawata thank you supiri oyage video

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 2 года назад +6

    සුන්දර මනුස්සයෙක් සුන්දර ඉසව්වක් වර්ණවත් කළ මොහොතක් 🌿හරිම අගෙයි මේ දසුන් පෙළහර 👌 ස්තුතියි ඔබට💚🌿

  • @nipunavlogs4398
    @nipunavlogs4398 2 года назад +2

    සුපිරි අයියා good luck

  • @ArunaPiyankara-kf9gd
    @ArunaPiyankara-kf9gd 6 месяцев назад +1

    අපෙ කාලයෙ සොදුරු ගවෙශකයා දිනේෂ් අයියා ජයවෙවා පරිස්සමෙන් ❤️😄

  • @chandrikaperera6969
    @chandrikaperera6969 2 года назад +1

    ලස්සන අදත් නිදුක් නිරෝගී සුවය mawan video දිගටම gann sakthiya dahirya labawa💕💕

  • @senithkenula
    @senithkenula 2 года назад +2

    Supurudu paridi bhawanawak. ❤

  • @chathurikasubashini4542
    @chathurikasubashini4542 2 года назад +1

    Oya nisa tamai api lassana ten balannay parissamata malliyo budu saranai oyalata

  • @dunstanfernando2872
    @dunstanfernando2872 2 года назад +16

    තවත් ලස්සන ඉදිරිපත් කිරීමක් Dinesh. හරිම ලස්සන ලෝකයට ඔයා අපිව ගෙන ගියා. බොහොම ස්තූතියි.

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад +2

      බෙහෙවින්ම ස්තූති

  • @Jmul-2002
    @Jmul-2002 2 года назад +16

    එලියට බැහැලා හිතේ හැටියට යන්න බැරි කාලෙක මෙහෙම හරි හිතට සැනසිල්ලක් ගේනවට අයියේ ගොඩක් ස්තූති...💪💪💪💪

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад +1

      ගොඩාක් ස්තූති මල්ලි

  • @SinhalaMedicalChannel
    @SinhalaMedicalChannel 2 года назад +1

    තවත් සුන්දර ගමනාන්තයක්. විශිෂ්ටයි 👍👍

  • @ahalyaruwanmini9197
    @ahalyaruwanmini9197 2 года назад +1

    ලස්සනයි aiye godak asai oyage video balanna.katha karana widiha harima ලස්සනයි .ආදරෙයි 😍😍👍👊💪

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 2 года назад +3

    අදත් හරිම ලස්සනයි මල්ලි.පරිස්සමෙන් .අද මල්ලි කියාපු කාරණා 2 ක් එක හිතින් අනුමත කරනවා

  • @su_pu_na8658
    @su_pu_na8658 2 года назад +5

    ඔයාගෙන් ට්‍රැවල් වලට එහා ගිය ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔයාලා ගැන ගොඩක් ආඩම්බරයි. තෙරුවන් සරණයි!

  • @Craftsarefu
    @Craftsarefu 2 года назад +1

    අපිට කවදාවත් යන්න නොලැබෙන තැන් මේවා මොනතරම් ලස්සනද. ගොඩක් ස්තුතියි නිදුක් නිරෝගී වේවා ජයවේවා 🙏.

  • @ishankamadushani9054
    @ishankamadushani9054 2 года назад +2

    Wow wow wow aiye..hitha niwana bhawanawak meka nm

  • @C_Dilrukshi_De_Silva
    @C_Dilrukshi_De_Silva 2 года назад +2

    පීඩන ලෝකෙන් මිදිලා.. හරිත දේශය විදින්න දීපු ඔබට පින්.. පරිස්සමට බුදුසරනයි.

  • @sasikanamal5245
    @sasikanamal5245 2 года назад +1

    ඒ අනතුරට මුහුණදුන් හැමෝටම ඉක්මන්සුව ලැබේවා , බුදුසරණයි දෙවිපිහිටයි 🙏 🙏 🙏

  • @PraDeeYa_
    @PraDeeYa_ 2 года назад +5

    ප්ලැන් නොකර ගිය ගමන් තමයි ලස්සනම 🖤☺️

  • @shanakadinusha
    @shanakadinusha 2 года назад +2

    Super Dinesh Aiya🙂

  • @gayashangamage8905
    @gayashangamage8905 2 года назад +1

    Ayya mm katharagamadi oy ekk katha krpu malli.oyge vlog tika maru...congratulations ayya

  • @supunmadhusanka3285
    @supunmadhusanka3285 2 года назад +8

    හැමදාමත් වගේ දිනේෂ් අයියගෙ සංචාරේ බලන්න ආව අදත්.අයියගෙ කතා ශෛලියත් එක්ක පරිසරය දකිනකොට ඒක අමුතුම feel එකක්.කියන්න තේරෙන්නෙ නැ ❤😇 keep it up ❣️

  • @priyadarshani9323
    @priyadarshani9323 2 года назад +1

    බුදුසරණයි ! පරිස්සමෙන් ❤️

  • @samaelshen
    @samaelshen 2 года назад +24

    දිනේෂ් අයියා කියන්නේ දැන් මගේ ආසම travellers ල අතර ඉහළම ඉන්න කෙනා 😊❤️✌️🔥

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад

      ගොඩාක් ස්තූති මල්ලි.. ඔයාලගෙ මේ අගය කිරීමට බොහෝමයක් ස්තූති

    • @udarapallawala4832
      @udarapallawala4832 2 года назад

      මගෙත් එහෙමයි❤️🥺

  • @hashinidilsha7592
    @hashinidilsha7592 5 месяцев назад +1

    බුදු සරණයි දිනෙෂ් අයියෙ ඔයා ට ❤️❤️💕♥️💕🎉

  • @isuruweerakon2795
    @isuruweerakon2795 2 года назад +1

    බයික් එක පෙරලුනා ගෑවා..ආදරෙයි බුදු සරනයි

  • @inushawickramaarachchi136
    @inushawickramaarachchi136 2 года назад +1

    Ape gedara hemoma balanawa oyage hema trip ekakma..🎉❤️

  • @sandupa
    @sandupa 2 года назад +3

    දිවිය ලෝකෙට හෝල්ට් එකක් මෙහා වෙනස් ම මනුස්සයෙක් ගේ සුන්දර ඇසකින් දකිමු . ජය වේවා dinesh ayye

  • @hudekalakamiya2777
    @hudekalakamiya2777 2 года назад +25

    කොහොමද සහෝදරයා. 💚රටේ තියෙන වාතාවරනයත් එක්ක මිනිස්සුන්ගෙ හිතට පොඩි වෙලාවකට හරි සැනසීමක් ලැබෙන මේ වගේ වීඩියෝ එකක් හරි දාන එකට නම් ගොඩාක් ස්තුතිය් අය්යේ. ඒ වගේම ගොඩාක් පින්.❤💚

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад +5

      හොදින් හොදින්..සොබාදහම ගොඩක් තුවාල සුවපත් කරනවා

    • @mayurasamphat202
      @mayurasamphat202 2 года назад

      @@DineshAPathum ayye sri pade vedio ekak dannako🙏🙏🙏🙏🙏

  • @BeautifulSoul17
    @BeautifulSoul17 2 года назад +3

    හදවතේ සංචාරකයා .... ❤️ දැන් හැමදාම ඔයාගේ පරණ video බලන එක පුරුද්දක් වෙලා. දිනේෂ් කියන නම දැන් brand එකක්. ආදරණීයයි, ආකර්ෂණීයයි ... පරිස්සමෙන් යන්න. බුදු සරණයි. 🙏❤️

  • @sandalikamedagoda1338
    @sandalikamedagoda1338 2 года назад +11

    කාර්‍යබහුල ජීවිතේ මෙවැනි වූ සුන්දර අද්දැකීමක් ලබාදෙනවට ගොඩාක් පිං දිනේශ් අය්යා,හැමදාම සතුටින් පරිස්සමෙන් ඉදිරයට යන්න වාසනාව ලැබේවා!❤️

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад

      ගොඩාක් ස්තූති නංගි

  • @nimeshikasrimali7916
    @nimeshikasrimali7916 2 года назад +3

    බලන්න කලින් comment එකක් දාන්න හිතුනා....😍😍❤️❤️❤️

  • @manjuladisanayakmanjuladis317
    @manjuladisanayakmanjuladis317 2 года назад +1

    Lassanai aiye parissamata gaman yanna budu saranai

  • @LASAzz
    @LASAzz 2 года назад +1

    තවත් ලස්සන වීඩියෝ එකක් 🥰💟💟

  • @nilanthaprabath1067
    @nilanthaprabath1067 2 года назад +2

    කියන්න වචන නැ අයියා කටහඬ අහුනත් හිත පිරෙනවා. ජයවේවා බුදු සරනයි

  • @sameeraanuradha1175
    @sameeraanuradha1175 2 года назад +1

    ආසාවෙන් බැලුව . හරිම සුන්දරයි ජයශ්‍රී 👍

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 года назад +1

    ලස්සනය යි ජයවේවා!
    බුදු සරණයි!
    උණ රෝග ය ඇතිව ඉඳන් බැලුවෙ
    හිතට සහනයක්

  • @kawirash3151
    @kawirash3151 2 года назад +2

    ලස්සන ගමනාන්තයක්.හිතට නිදහසක්.
    දැන් අපිත් කකුල් දෙකට වැදලා ජීවිතේ ගමනාන්තයන් හොයන ගමන්.
    නිහඩ ගමන් සගයා ලොකු පීරිස් මතක් කරනවා. ඔහු නැතුව ගමන් අඩුපාඩු යි වගේ.

  • @chamodbandara3
    @chamodbandara3 2 года назад +2

    නියමයි අයියා විඩියෝ එකක් එනකම් බලාගෙන හිටියේ❤️🌿☘️

  • @shen7167
    @shen7167 2 года назад +9

    දිව්‍ය ලෝකයක් වගේ. ගොඩක් පින් දිනේශ් අයියා. ඒද වගේමයි හරිම නිහතමානී මං ගරු කරන චරිතයක්. ❤️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 месяцев назад

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @nimeshdilshan1366
    @nimeshdilshan1366 2 года назад +1

    සුන්දර සංචාරකයා දිනේෂ් අයිය ... තවත් හරිම ලස්සනය ගමනාතයක්...

  • @krishi7660
    @krishi7660 2 года назад +1

    Kiyanna wachana na. Harima lassanai. Apith oyath ekkama giya wage danenawa. Thank you. 👍👍👍

  • @wishwaliyanage5923
    @wishwaliyanage5923 2 года назад +1

    Dinesh supiri gamanak neda. Obata jaya... Bs

  • @gayansameera6846
    @gayansameera6846 2 года назад +1

    පට්ටම ලස්සනයි දිනේෂ් aiya ගොඩක් පිං බුදු සරණයි ඔයාලට

  • @isharasumanapala6808
    @isharasumanapala6808 2 года назад +2

    සුපිරි travel eka anee thawa video ekak dannako

  • @prabhashnawarathna3074
    @prabhashnawarathna3074 2 года назад +2

    අයියෙ මම 11 වසරෙ ඉන්නෙ මම මුල ඉදන් ඉවර වෙනකන්ම බලන්නෙ අයියගෙ vedeos විතරයි

  • @Randima_fernando
    @Randima_fernando 2 года назад +3

    Api olu alle mudunatama giya pattama lassanai

  • @kaushilokupanagodage3033
    @kaushilokupanagodage3033 2 года назад +1

    Waw.thank you so much dinesh.aneka waratak pin me wage lassana,sundara tan apeta pennuwata.💐💐tc

  • @travelwithlifepartner
    @travelwithlifepartner 2 года назад +11

    මම ආසම සංචාරකයා වගේම මගපෙන්වන්නා. පරිස්සමෙන් දිනේෂ් අයියේ ❤️❤️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 месяцев назад

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @santhagamage3308
    @santhagamage3308 2 года назад +4

    දිනේෂ් aiya 👌අදත් පට්ට ලස්සනයි 😍

  • @neetharanjani1692
    @neetharanjani1692 2 года назад +1

    සිත ගිනි ගෙන දැවෙන මොහොතක නුබ ඇව්දින් 🌷දෙන මේ සතුට විදගම් මුලු හද පතුලින්🌷සිලි සිලි නදී න් ගලනා දිය වැල් අතරින් 🌷ගෙන දෙන මිහිර ව්ද ගමි තුති පුද කරමින් 🌷🌷💖🌷🌷

  • @thanugapabasara6120
    @thanugapabasara6120 2 года назад +2

    මොනව නැතත් අනිවාර්යයෙන්ම පර්ක්කු වෙලා හරි අනිවාර්යයෙන්ම අය්යගෙ වීඩියෝ බලනවා , මන් අය්යගෙ ගොඩක් වීඩියෝ 3,4 වතාවටක් බලල ඇති ❤️❤️

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 2 года назад +1

    ජය වේවා .. වැඩි වැඩියෙන් ලැබේවා...

  • @naveenbhanuka1770
    @naveenbhanuka1770 2 года назад +1

    Bike eka perala ganne nethuwa පරිස්සමෙන් travel karanna aiya theruwan saranai oyata.... good luck

  • @travelwithsushan1015
    @travelwithsushan1015 2 года назад +1

    හැමදාම වගේ ලස්සනම ලස්සන video එකක්🥰🥰👍

  • @rajithcwijenayaka9525
    @rajithcwijenayaka9525 2 года назад +1

    ට්‍රැවල්නම් ට්‍රැවල් ෆට්ට සුපිරි ❤❤

  • @inushawickramaarachchi136
    @inushawickramaarachchi136 2 года назад +1

    Malli oya legend kenek..
    Good luck with work..❤️

  • @buliya
    @buliya 2 года назад +3

    ලස්සනයි, ලංකාවට ටිකට් අරන් එන්න හිතුනා.. ඒකම යන්න.. කොහෙද ඉතින් 😳.. හැමදාම වගේ වීඩියෝ එක ලස්සනයි දිනේෂ්

  • @chamaradilshan9730
    @chamaradilshan9730 2 года назад +1

    Superb brother බුදුසරණයි 💖💪

  • @priyansampath9290
    @priyansampath9290 2 года назад +3

    නිහතමානී මනුස්සයෙක් අයියා ඔයා 🙂

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад +1

      ගොඩාක් ස්තූති මල්ලි.. කැලේම ඉදලා වෙන්න ඇති

  • @akalankaranasinghe4866
    @akalankaranasinghe4866 5 месяцев назад

    මං දැකපු තවත් ජැක්සන් ඇන්තනී කෙනෙක් ❤️❤️❤️ සුපිරි චරිතයක්

  • @orith589
    @orith589 Год назад

    බයිසිකලේ පෙරලිලත් හිනාවෙන සුන්දර මොහොතක් ...ඔබ හරිම සුන්දර සංචාරකයෙක්.පරණ විඩියෝ ඔක්කොම බලන්න ඕන .එකක් බලලා අවසන් වුන ගමන් අනිත් විඩියෝ එකත් බලන්න ආස හිතෙන විදිහට මේ පරිසරයේ සුන්දරත්වය ඔබ දකින්න සලස්වනවා.හුඟාක් ස්තුතිවන්ත වෙනවා....🙏🙏🙏🙏

  • @umaliweerasuriya489
    @umaliweerasuriya489 2 года назад +4

    Thank you 🙏 for bringing a peace full eye catching vedio during this stressful time
    Have nice travel time

  • @Shan-00
    @Shan-00 2 года назад +6

    අම්මො😍✌️ පරිස්සමෙන් අයියා.
    අපි වෙනුවෙන් ඔයාගෙ සතුටටත් එක්ක යන හැම ගමනක්ම.🍃

  • @tharusha_rajarathna
    @tharusha_rajarathna 2 года назад +11

    අපේ රටේ ලස්සන මේ විදියට අරන් එනවට ගොඩාක් ස්තූතියි දිනේෂ් අය්යේ.. video එක නම් භාවනාවක් වගේ.. 🍃💚

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад

      ගොඩාක් ස්තූති ❤️

  • @lahiruranaweera8810
    @lahiruranaweera8810 2 года назад +1

    ඒක මරු දිනේශ්💚💚💚

  • @weheragalagamaVimalajothihimi
    @weheragalagamaVimalajothihimi 2 года назад +3

    අයුබෝවන් අයියා කොහොමද ඉතින් අයියා ගෙ විඩියො නම් පට්ට අයියා ට බුදු සරනයි

  • @nayanitheekshani1963
    @nayanitheekshani1963 2 года назад +7

    ගොඩ දවසකින් හිත නිවන vlog එකක්.....❤️💪🌱🌳

  • @vinduindiwari1106
    @vinduindiwari1106 2 года назад +1

    ගොඩක් ස්තූති . හරිම ලස්සනයි ඒ වීඩියෝ එකත්.❤️❤️❤️💐💐

  • @chamathsandaruwan9388
    @chamathsandaruwan9388 2 года назад +2

    Dinesh aiya 👍

  • @surekasanjeewanisureka7172
    @surekasanjeewanisureka7172 2 года назад +1

    Niyamaie m.r denesh godk lassanaie ....

  • @RRRiiiiiii
    @RRRiiiiiii 2 года назад +1

    Niyamai brother 🇱🇰💝💝

  • @bindugimhan3364
    @bindugimhan3364 2 года назад +2

    නියමයි.දිගටම කර ගෙන යමු...

  • @isurulakshan93
    @isurulakshan93 2 года назад +2

    සුපිරි පරිස්සමෙන් බුදුසරනායි

  • @HasanthaIshan
    @HasanthaIshan Год назад

    හදවතින්ම නිහතමානී සංචාරකයා ❤️

  • @eshandilochana3202
    @eshandilochana3202 2 года назад +1

    ආසම traveler ❤️

  • @charakapiumal6143
    @charakapiumal6143 2 года назад +11

    පිටරටක ඉදන් මෙහෙම දකිද්දී.... .. ඒ සතුට මෙහෙමයි කියලා කියන්න බෑ.... දිනේෂ් ... ජය වේවා බ්‍රෝ✌️👍❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 месяцев назад

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @sanjuofficial7322
    @sanjuofficial7322 2 года назад

    පරිස්සමෙන් අයියා දෙවි පිහිටයි හැමෝටම 🙏🔱🥰

  • @neharathalagune901
    @neharathalagune901 2 года назад +1

    තම ජිවිතය, හා සමව පෙම් බදින හුස්ම බදු වු සොබාදහමට මෙතරම් ලෙංගතු වු ඔබ වැනි තරුණයන් දිනයි දවසක මේ මහත් විශ්වයම...දීර්ඝායුෂ දිනේෂ් අයියේ.....ස්තුති ඔබට..... රැගෙන යනවට අපිත් ඔබ සමගම ..... ❤️❤️

  • @R1R1R511
    @R1R1R511 2 года назад +1

    Aiya oyage videos wala anith ayage nathi amuthu lassanak thiyanawa.

  • @sasikanamal5245
    @sasikanamal5245 2 года назад +1

    ඔයා යන ඒ ගමන හොඳින් / පරිස්සමෙන් ගිහින් එන්න ලැබේවා , බුදුසරණයි දෙවිපිහිටයි 🙏 🙏 🙏

  • @dineshmadushanka2885
    @dineshmadushanka2885 2 года назад +1

    Niyamai

  • @dulanjanasandaruwan814
    @dulanjanasandaruwan814 2 года назад +1

    ලංකාවෙ ට්‍රැවල් වීඩියෝ කරන හොදම චැනල් එක තමයි මෙ

  • @oshadiamanda7383
    @oshadiamanda7383 2 года назад +3

    you are the best one in sri lanka..keep it brother. Waiting for your lovely video..Thank uu🥰

  • @darshanasaranga7681
    @darshanasaranga7681 2 года назад +1

    Mekanam pissuwak dan supiri denesh aiya

  • @vibesl3344
    @vibesl3344 2 года назад

    සුපිරි ජයවේවා!❤️

  • @kasunranga8019
    @kasunranga8019 2 года назад +1

    Ela ela brother patta ❤️❤️❤️

  • @hasarangialoka4148
    @hasarangialoka4148 2 года назад +1

    නියම ගමනාන්තය අයියේ

  • @Mds20026
    @Mds20026 2 года назад +1

    ❤️
    Superb vlog ....❤️
    Keep it up DAP.....

  • @chandrikagurusinghe275
    @chandrikagurusinghe275 2 года назад +1

    ඒ සුන්දරත්වය අපේ ඇස් මානයට ගෙන ආවාට ගොඩක් පිං🙏❤🌿