ගැහැණු දරුවෙක් උනාම ප්‍රමාණය දැනගෙන උයන්න ඉගෙන ගමු|වැඩි වැඩ නැතිව මාමා වෙනුවෙන් 6 වතාවට මම දුන් දානය

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 72

  • @anuradisamantha3856
    @anuradisamantha3856 4 месяца назад +3

    බොහෝ ම ස්තුති ඔයාට තෙරුවන් සරණයි .

  • @samadhiekanayake1687
    @samadhiekanayake1687 5 месяцев назад +5

    හරිම පිරිමැසුම්දායකයි සහ ගුණාත්මක බවින් ඉහල ලෙස ඔබ කියා දෙන මේ දේවල් හරිම වටිනවා. ඔයාගෙ වීඩියෝස් බැලුවම මට නම් ලොකු motivation එකක් ලැබෙනවා .ඔයාට
    බොහොම ස්තූතියි ලෝබ නැතුව මේ බෙදා දෙන දැනුමට❤❤❤

  • @nadeeshamadushani5964
    @nadeeshamadushani5964 5 месяцев назад +3

    මං ඔයාගේ රෙසපි බලාගෙන කෑම හදනවා..හරියටම හරියනවා..ගොඩක් ස්තුතියි ඔයාට ..රෝල්ස් එහෙම දැන් කඩ දෙක තුනකට දානවා ..ගොඩක් ස්තූතියි ඔයාට ..ඔයාගේ සියලු කටයුතු තවත් සාර්ථක වේවා අක්කේ ..බුදුසරණයි ❤❤

    • @devaskitchen6893
      @devaskitchen6893  5 месяцев назад

      හරිම සතුටුයි.කොහොම හරි දිගටම කරන් යන්න.🌸බුදුසරනයි

    • @nadeeshamadushani5964
      @nadeeshamadushani5964 5 месяцев назад

      Thanks akka...oyage business thawath sarthaka weewa.budusaranai

  • @thilakanathanmarychristabl6629
    @thilakanathanmarychristabl6629 2 месяца назад +2

    ස්තුතියි අක්කේ ඔයා අපි වගේ අයට උපකාර කරනවාට ඔයාට දෙවියන්ගේ ආශිර්වාදය වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන. අක්කේ මේ කෑම පාර්සලය මිලක් නියම කරන්නේ කොහොමද. 😊❤

    • @devaskitchen6893
      @devaskitchen6893  2 месяца назад

      බොහොම ස්තූතී නන්ගි 🌸මේ යන වියදම බෙදල ලාබයක් තියන් දෙන්නෙ නන්ගි.🌸

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 5 месяцев назад +3

    හැමදාම වගේ වීඩියෝස් බලල දෙයක් ඉගෙනගන්නවා.ස්තූතියි .❤️❤️

    • @devaskitchen6893
      @devaskitchen6893  5 месяцев назад

      බොහොම ස්තූතී 🌸🙏

  • @himalijayasinha7998
    @himalijayasinha7998 5 месяцев назад +1

    Oyage vatina veediyo mama dawun lod kara gannava harima asaven mama beluva budu sarani

    • @devaskitchen6893
      @devaskitchen6893  5 месяцев назад

      @@himalijayasinha7998 aneee bohoma sthuuthi ❤️

  • @nadeeshamadushani5964
    @nadeeshamadushani5964 5 месяцев назад +1

    අදත් ගොඩක් වටිනා වීඩියෝ එකක්

  • @mis.darshi1236
    @mis.darshi1236 5 месяцев назад +1

    අදත් හරිම වටින වීඩියෝ එකක් අක්කි ඔයාගේ හැම රෙසිපිය එකක්ම වගේ මේකත් ට්‍රියි කරනව තෑන්ක්ස් අක්කි බෝලේ ඔයාට ගොඩාක් පින් ඒ කරපු සත් ගුණවත් වැඩේට ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍👍❤️❤️❤️❤️🥰🥰🥰🥰🌺🌺🌺

    • @devaskitchen6893
      @devaskitchen6893  5 месяцев назад

      ස්තූතී මගේ වීඩියෝස් බලනවට හැමදාමත් වගේ මාත් ආදරෙයි.බුදුසරනයි❤️ ඩියර් 🌸

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 5 месяцев назад +2

    Budusaranai Nangi

  • @Sanuumayadealwis
    @Sanuumayadealwis 5 месяцев назад +1

    ❤❤❤Godakk watina videyo ekakk..akki..

  • @dpkarunarathne
    @dpkarunarathne 5 месяцев назад +2

    ඔබට හදවතින්ම සුබ පතනවා 🎉🎉..දක්ෂ හොඳ කාන්තාවක් ඔබ.

    • @devaskitchen6893
      @devaskitchen6893  5 месяцев назад

      බොහොම ස්තූතී මගේ වීඩියෝස් බලනවට 🌸

  • @samanthikadarshani2183
    @samanthikadarshani2183 5 месяцев назад +1

    හැමදාම වගේ ❤❤තැන්කූ ඔයාට

  • @LakshiChulangani
    @LakshiChulangani 5 месяцев назад +1

    ඔයගේ මාලු ඇබුල් තියල් එක මම හැදුවා ..නියමයි 👍 .Thanks . මමත් මේ විදියට chicken dewal හදන්නෙ හැබැයි corn floor එකතු කරනවා sauce එකට . Good day ..❤❤

    • @devaskitchen6893
      @devaskitchen6893  5 месяцев назад

      බොහොම ස්තූතී 🌸🌸

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 5 месяцев назад +1

    Hamadema lassanata kiyala denawa

  • @watvijayanthi5522
    @watvijayanthi5522 5 месяцев назад +6

    කාටහරි දෙනකොට තව බත් ටිකක් දැම්මනම් තමා හොද.මදු උනොත් තව තිබ්බනම් කියලා හිතෙනවනෙ රයිස් එකක් ටිකක් වැඩියෙන් කනවත්නෙ සාමාන්‍යෙන් අපි දෙද්දි එහෙම හිතලා දානවා ඔයාගෙ හොදට කීවෙ.කොහොම හරි දෙන්න හිතුනුනු දාන මහත් පල මහානිසන්සයි.❤❤

    • @devaskitchen6893
      @devaskitchen6893  5 месяцев назад +3

      @@watvijayanthi5522බොහොම ස්තූතී එහම හිතුවට මාත් දෙයක් දෙද්දි හැමදාම එහම හිතනවා මම බෙදන්න කලින් පිගානකට බෙදල බලනවා ඊටපස්සේ ඒ හැදි ප්‍රමාණය බෙදන්නේ.ගොඩක්ම දැම්මම මේ බොක්ස් එක වහන්න බෑ.ස්තූතී අදහස්වලට.🌸

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 5 месяцев назад +1

    Thank you

  • @Wimukthini
    @Wimukthini 5 месяцев назад +1

    Ane akke mata kiyannako dahayakata withara kohchara uyanna onida anika thunapaha miris komada ganata daganne

    • @devaskitchen6893
      @devaskitchen6893  5 месяцев назад

      මේ ප්‍රමාණයන් ගන්න🌸

  • @constructiontvchannel
    @constructiontvchannel 5 месяцев назад +1

    chicken dewal sauce eka kohomada hadanne apita video ekak genna

    • @devaskitchen6893
      @devaskitchen6893  5 месяцев назад +1

      Hari eka harima lesi ayema hadaddi kiyala dennam

  • @sachininavoda4539
    @sachininavoda4539 5 месяцев назад +1

    Oya order baara gnnwda??matarata

  • @dilshanwanniarachchi4966
    @dilshanwanniarachchi4966 5 месяцев назад +1

    Akke Nadu halwalin rice hadanna puluwanda oyage videos aththatama godak watinawa

  • @navindiwinshika562
    @navindiwinshika562 5 месяцев назад +2

    අක්කි, මෙ box වලට කිය්න නම mkdda?? Me lunch box මිල කීයක් වගෙ ද???

    • @devaskitchen6893
      @devaskitchen6893  5 месяцев назад

      Nangi mekata kiyanne foil lunch box kiyala.normally kema dana 20cm diga tamai man ganne.milanam eye man alutin gatta tika rupiyal 47k wage una.🌸

    • @navindiwinshika562
      @navindiwinshika562 5 месяцев назад

      @@devaskitchen6893 අනෙ thankyou akki menika,,kiuwa ta visthara ..🎀🎀😍😍😍😍

  • @Bhadhrani
    @Bhadhrani Месяц назад +1

    Akke 28 denekuta uyanna chicken kg kieyk yanawd?

  • @lakmiWeerasinghe
    @lakmiWeerasinghe 5 месяцев назад +1

    බටු මොජු , අල තීරු කපලා බැදලා තෙල් දාන්න 50 දෙනෙකුට ඔන ප්‍රමාණ කියන්න පුළුවන් ද

  • @nadeshikadarshanie2313
    @nadeshikadarshanie2313 5 месяцев назад +2

    Akkage video enakan balan enne❤️

    • @devaskitchen6893
      @devaskitchen6893  5 месяцев назад +1

      @@nadeshikadarshanie2313 aneeee🌸🌸🌸 Bohoma sthuuthi nngi

  • @ruwaninadeesha6291
    @ruwaninadeesha6291 5 месяцев назад +1

    Akke..api gedara idan kema bima hadala online delivery karannath ape viyaparaya register karala BR eka ganna onida

  • @rajithaanuhas1876
    @rajithaanuhas1876 5 месяцев назад +2

    Oya wage wenna asai😊

  • @jayawarna02
    @jayawarna02 5 месяцев назад +1

    😊❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 5 месяцев назад +1

    ❤❤

  • @Manel-124
    @Manel-124 5 месяцев назад +1

    ඔයා ගාල්ලෙ කොහෙද මමත් ගාල්ලෙ අපිත් ආසාවෙන් ඔයාල ගෙ කෑම කන්න

  • @RanjiniPerera-e4c
    @RanjiniPerera-e4c 5 месяцев назад +1

    ❤❤😂😂❤❤

  • @NipuniDineshi
    @NipuniDineshi 5 месяцев назад +1

    ඔය බොක්ස් කොහෙන්ද අක්කේ ගන්න තියෙන්නේ

    • @devaskitchen6893
      @devaskitchen6893  5 месяцев назад

      Man nam ganne galle walin nngi pages tiyenwa mewa karana🌸

    • @NipuniDineshi
      @NipuniDineshi 5 месяцев назад

      @@devaskitchen6893 ❤️

  • @chathurisathsarapw-gc3ik
    @chathurisathsarapw-gc3ik 5 месяцев назад +1

    ❤🎉

  • @Madhavijayawarna
    @Madhavijayawarna 5 месяцев назад +1

    ❤❤

  • @dilankanishka743
    @dilankanishka743 5 месяцев назад +1

    ❤🎉