ක්‍රීඩා කරන දරුවන්ට ජිම් යන ඔයාට ගෙදරදීම හදාගන්න පුළුවන් Energy Bars - Episode 1176 Protein bar

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 108

  • @LasharaPerera
    @LasharaPerera 3 месяца назад +6

    ආන්ටි මම මේක හැදුවා. මාර රසයි. සීනි පොඩ්ඩක් වත් දැම්මේ නැති උනාට හොඳට පැණි රස තියෙනවා. මම ආන්ටි කියපු ඒවට අමතරව sunflower seeds, pumpkin seeds and flaxseed ටිකකුත් දැම්මා. 😊

  • @prashanthageemuni5626
    @prashanthageemuni5626 2 месяца назад +2

    මමත් හැම නුත් එකක් වගේම අපේ ගෙවල් වලට එවනවා. ඒ උනාට ඔයාට වගේ රසවත් විදිහට කෑම හදන්න දන්නේ නෑ. හරිම පිං ඔයාට ♥️♥️♥️♥️♥️

  • @maneeshaabeykoon4787
    @maneeshaabeykoon4787 3 месяца назад +3

    කෑම හදන චැනල් කොච්චර තිබ්බත් මම ආසම අනෝමා ආන්ටිගේ විඩියෝ බලන්න හරිම පින් පාටයී බලන්න ආස හිතෙනවා ..❤❤❤🎉🎉🎉

  • @ishanianuruddhika348
    @ishanianuruddhika348 3 месяца назад +4

    ගෙදර ඔක්කොම දේවල් තිබුන නිසා වීඩියෝ එක බලපු ගමන් හදලා දුන්නා මගේ අවුරුදු 1 යි මාස 8 පුතාට.. අනේ එයා ගොඩාක් ආසාවෙන් කනවා ඒක ❤ තෑන්ක් යූ ආන්ටි ❤️

  • @KRathnasiri-c6h
    @KRathnasiri-c6h 3 месяца назад +51

    තව කෑල්ලක් කන්නද කියලා අහපුවම අනේ aunty ගේ මුණෙ තිබුණ සතුට❤❤

    • @ILR740
      @ILR740 3 месяца назад +2

      Ow aneeeee 😊😊😊😊😊❤❤❤❤❤mun harima asa character ekak

  • @mis.darshi1236
    @mis.darshi1236 3 месяца назад +6

    අනේ තෑන්ක්ස් නැන්දා හරිම වටිනව ආදරෙයි අපිට දියවැඩියාව පාලනය ගැන ඒවට කන්න ඕනි කෑම ගැනයි වීඩියෝ එකක් කරන්න 👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @damayanthiweerasinghe980
    @damayanthiweerasinghe980 2 месяца назад +1

    ඔබ තුමියට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව ලැබේවා! දෙවියන්ගේ දෙව ආශිර්වාදය ආරක්ෂාව ලැබෙවා!

  • @nimeshasewwandi4226
    @nimeshasewwandi4226 3 месяца назад +29

    ඔයා හරිනි මෙනවිය වගේ පෙනුමෙන් ❤❤ බොහොම ස්තූතිය ඇන්ටි

  • @rasikadamayanthi3038
    @rasikadamayanthi3038 3 месяца назад +10

    පුංචි බෝල හදලා වටේට තල ඇට තැවරුවමත් ලස්සනයි, ගුණයි.

  • @ChayaFernando-h5n
    @ChayaFernando-h5n 3 месяца назад +2

    Aunty❤ ඔයාගෙ වටිනාකම ගොඩක් අගය කරනවා.ජෙසු පිහිටයි ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාටම 🎉🎉❤ ❤

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 3 месяца назад +3

    Adanam harima sweet recepy එකක් unty... Thank you so much unty. Love you unty ❤❤❤

  • @oshanidheerasekara-ee9ho
    @oshanidheerasekara-ee9ho 3 месяца назад +3

    This is a very useful recipie aunty. Thanks ☺️ so happy that you are an old girl of our alma mater st. Marys convent matara

  • @shiranirathnayake7285
    @shiranirathnayake7285 3 месяца назад +2

    හදලා බලන්නම ඕනේ. ඔයාට ගොඩක් ස්තුතියි අනෝමා මහත්මිය. 💐

  • @ishani5290
    @ishani5290 3 месяца назад +1

    It's pleasant to see an auntie and a son doing cooking and discussing about nutritional values etc. Great ! Thunuruwan saranai ! Dévi pihitai !

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 месяца назад

    Yummy yummy 😊
    Good ideas. Thanks 😊

  • @kavishakavisha2707
    @kavishakavisha2707 3 месяца назад +18

    අනෝමා ආන්ටි ඔයා නම් හරිම ආදරණීයයි ❤

  • @jayanigallage7663
    @jayanigallage7663 3 месяца назад +7

    ආන්ටී මෙකෙ යටට dark chocolate layer එකක් දාලා ඒකට උඩින් ඔය mixture එක පුලුවන් නේද?එහෙම දැම්මොත් හොදට සෙට් වෙලා තියෙයිද.ඔයාට තෙරුවන් සරණයි ආන්ටී🥰🙏

  • @fathimanooriya2267
    @fathimanooriya2267 2 месяца назад

    I really appreciate this recipe ❤ thank you

  • @thamarajayasiri416
    @thamarajayasiri416 3 месяца назад +2

    ස්තූතියි ඔබ තුමිය ට.හැම දෙයක්ම නැතත් තිබෙන දේවල් වලින් හදලා බලන්නම්කෝ.

  • @Shaneli_Kumarasinghe
    @Shaneli_Kumarasinghe 3 месяца назад +2

    මේ recipe එක ගොඩාක් වටිනවා aunty ♥️

  • @maureenpollocks7842
    @maureenpollocks7842 3 месяца назад

    That's awesome it looks very yummy Thank you for making these healthy food recipes Thank you Anom'a stay blessed 🙏 and one more request please if you can show us with pumpkin, sunflower seeds as well it will be a great help Thank ❤

  • @asa-123-ch
    @asa-123-ch 3 месяца назад +2

    Thanks aunty 😍
    “A recipe is a story that ends with a good meal.”

  • @shara4036
    @shara4036 3 месяца назад +5

    Wish you would write a COOKERY Book / Series ❤❤❤

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 3 месяца назад

    Cute auntie ❤️🥰😘

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 3 месяца назад +2

    Thank you .

  • @nayomijayasinghe5088
    @nayomijayasinghe5088 3 месяца назад +2

    Thank you so much aunty 🥰
    Ai aunty golden plums add kare naththe 🤔 plums unath da ganna puluwan neda ?

  • @Manu_unitario
    @Manu_unitario 3 месяца назад +1

    ගොඩක් ඉස්තුතියි aunty
    මම ඉතාලියේ ඉන්නේ
    මේ nuts ඔක්කොම මෙහ් තියෙන්නවා
    අදම හදන්න ඕනේ
    Thank you ❤️

  • @dushikahatapitiya4650
    @dushikahatapitiya4650 3 месяца назад +1

    I like to try this recipe
    Thank u 💓

  • @NipuniNanayakkara-o7t
    @NipuniNanayakkara-o7t 3 месяца назад +3

    Hi aunty this is amazing. Would you also mind doing some high protein meal recipes 😊

  • @yashodawijerathne6467
    @yashodawijerathne6467 3 месяца назад

    හරිම වැදගත් වැඩක් ❤️😍

  • @lakshmanimahapatuna3412
    @lakshmanimahapatuna3412 3 месяца назад

    ගොඩක් රස ඇති doctor තව කෑල්ලක් ඉල්ලන් කාපු එකෙන්ම තේරුම් ගන්න පුළුවන් ❤

  • @missaestheticia2118
    @missaestheticia2118 Месяц назад

    Math mekanam hadanaeamai eth ma kanna puluwanda mata sugar thiyanawa❤❤

  • @rasikamanelkumaridias2735
    @rasikamanelkumaridias2735 3 месяца назад +3

    හදල බලන්න ඕන. ස්තූතියි ආන්ටී

  • @Mihimal
    @Mihimal 2 месяца назад +1

    Business idea ekak Aunty 🥰
    Kaata hari puluwan product ekak hdannath

  • @fathimanifla1990
    @fathimanifla1990 3 месяца назад +1

    Nice recipe ....Thank you Aunty

  • @jayathambirajah9401
    @jayathambirajah9401 3 месяца назад +3

    Wow. Nice recipe
    Thanks Anoma.

  • @sameethahir09
    @sameethahir09 3 месяца назад +1

    Thank you so much Aunty ❤❤❤❤

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 3 месяца назад

    I will definitely do it.

  • @NarmadaMadana
    @NarmadaMadana 3 месяца назад +1

    Mama haduwa aunty❤thank you very much ❤but kadenawa 😅mokakda reson eka🎉

  • @KappitigodageSuwineetha
    @KappitigodageSuwineetha 3 месяца назад

    මගේ පුතු වැඩ කරන්නෙ ත් ඩුබායි වල, පහුගිය ජනවාරි වල ඔය හැම නට්ස් වර්ගයක් ම ගෙනත් දුන්නා ❤❤❤❤

  • @DanilkaMewan
    @DanilkaMewan 3 месяца назад +1

    හරිම රස පාටයි අපේ ඩොක්ටර් කන විදිහෙන්ම කියන්න පුලුවන් කොච්ක්ජර රස ඇතිද කියලා...

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 месяца назад

    ස්තුතියි සහෝදරිය අපිට පුලුවන් මම හදන්නමි තෙරුවණ්සරනයි

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 3 месяца назад

    ස්තූතියි අනොමා මහත්මිය. ❤❤❤❤❤

  • @thanujamolagoda9937
    @thanujamolagoda9937 3 месяца назад

    Thank u aunty ❤💐

  • @hirominanayakkara3711
    @hirominanayakkara3711 3 месяца назад

    Thank you .❤❤❤

  • @subashiniekanayake9748
    @subashiniekanayake9748 3 месяца назад +1

    මමත් හදන්න ඕනේ හරි ම රස පාට යි...❤

  • @cynthiadezoysa6310
    @cynthiadezoysa6310 3 месяца назад +2

    Thanks, I was wondering what to do with the peanut butter jar I got, now you gave an idea

  • @thushanidilanka1692
    @thushanidilanka1692 3 месяца назад +1

    Almonds packets ekk Ewnnko anoma aunty

  • @maduchandraratne3372
    @maduchandraratne3372 3 месяца назад

    Great recipe Aunty !! Thx

  • @rangikashiranthi7427
    @rangikashiranthi7427 3 месяца назад +1

    Dear Aunty Anoma, I am unable to consume peanut butter due to allergies. Could you please suggest an alternative that I can use in its place? Thank you.

    • @AnomasKitchen
      @AnomasKitchen  3 месяца назад

      Use only dates. Add more date and make. It will set.

    • @rangikashiranthi7427
      @rangikashiranthi7427 3 месяца назад

      @AnomasKitchen Thank you very much, Aunty

  • @janakahitihamillage
    @janakahitihamillage 3 месяца назад

    Aunty Meka kochchara dawas kal thiya ganna puluwan da..? Frige eke thiyanna onida..?

  • @DilrukshiFonseka-wc9bi
    @DilrukshiFonseka-wc9bi 3 месяца назад

    Maga babath sports karanawa, mama me hita hita hitiya hoda guna kama gana ,thank you anoma mis mata meka godak watinawa,doctor gen ahala mewani dewal tawa apita kiyala denna🎉🎉❤❤❤

  • @vasanthajayasekera9408
    @vasanthajayasekera9408 3 месяца назад

    👍This is also proteen bar

  • @nusrratfana4734
    @nusrratfana4734 2 месяца назад

    i like it

  • @shyamacuttilan5824
    @shyamacuttilan5824 3 месяца назад

    I have heard that natural dates are ok. But most of the dates while being dried some sugar is added. So they contain added sugar . Is it true

  • @AliaSharma-e1p
    @AliaSharma-e1p 3 месяца назад

    Tres leches cake recipe please

  • @chandikachathura1004
    @chandikachathura1004 3 месяца назад

    Thank you aunty 💙

  • @shamenperera102
    @shamenperera102 3 месяца назад

    Thank you so much anoma aunty ❤

  • @Jana-qb9wl
    @Jana-qb9wl 3 месяца назад

    Can this be kept outside of the fridge.

  • @AnuradhiManawadu
    @AnuradhiManawadu 3 месяца назад

    Thank u aunty ❤❤❤

  • @SugathWijerathne
    @SugathWijerathne 3 месяца назад

    ඔබතුමිය හරිම ලස්සනයි.ඔබගේ කෑමත් රස ඇති. ඔබතුමිය අපේ නව අගමැතිනි හරිනි මැතිණිය වගේමයි. දීර්ඝ යූ වේවා ඔබතුමියට.

  • @herukaaweso2510
    @herukaaweso2510 3 месяца назад

    Niyamai. Thank you

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 3 месяца назад +1

    Super aunty

  • @ReetaKalyani
    @ReetaKalyani 3 месяца назад

    Thank yoy

  • @paperdollsfantasy6357
    @paperdollsfantasy6357 3 месяца назад

    Thank you

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 3 месяца назад

    So nice your energy bar you are very beautiful lady thank you dear

  • @gracesinnadurai2954
    @gracesinnadurai2954 3 месяца назад

    Nice a definitely must try recipe

  • @ramaniwisumperuma5866
    @ramaniwisumperuma5866 3 месяца назад +1

    Freezer eke kochchara welawak thiyanawada

  • @H.d.n.Wasana-lc2bo
    @H.d.n.Wasana-lc2bo 3 месяца назад

    Thank you 💖💖💖💖🎁🎁🎁🎁

  • @shanthinanayakkara5077
    @shanthinanayakkara5077 3 месяца назад

    අපේ අලුත් අගමැතිනිය දකින ගානෙ ඔයාව මතක් වෙනව .

  • @sandyaathuraliya9600
    @sandyaathuraliya9600 3 месяца назад

    ස්තූතියි ගොඩක්

  • @prashanthageemuni5626
    @prashanthageemuni5626 2 месяца назад

    ඔයාට එවලා තියෙන්නේ VB එකෙන් නේද uk වල තියෙන.

  • @janithapriyadarshani1916
    @janithapriyadarshani1916 3 месяца назад

    ආන්ටි මාත් පීනට් බටර් ආන්ටිගේ රෙසිපි එක තමයි හදන්නේ.❤

  • @madushiliyanage8587
    @madushiliyanage8587 3 месяца назад

    Thanks aunty

  • @punyajayasundara1437
    @punyajayasundara1437 3 месяца назад

    Good morning ❤

  • @niluherath1548
    @niluherath1548 3 месяца назад

    ❤❤නියමයි...

  • @ChaminiNadee-lf4mx
    @ChaminiNadee-lf4mx 2 месяца назад

    ෆිජ් එකේ කොච්චර වෙලාවක් තියන්න ඔ්නෙද

  • @RamaniMalkanthi-k6y
    @RamaniMalkanthi-k6y 3 месяца назад

    Kannadi ganna wei wage

  • @ShanikaPriyadarshani-b8m
    @ShanikaPriyadarshani-b8m 2 месяца назад

    කෙටිටු කෙනෙක්ට Waight gain කරගන්න පුලුවන්ද ⁣මෙි බාර් එකෙන්

  • @renukawickramasekare3224
    @renukawickramasekare3224 3 месяца назад

    ❤❤❤

  • @NiroshaDilanthi
    @NiroshaDilanthi 3 месяца назад

    ❤❤❤❤❤❤❤❤

  • @mangalikaedirisinghe1286
    @mangalikaedirisinghe1286 3 месяца назад

    👍

  • @raminikhasturi9650
    @raminikhasturi9650 3 месяца назад

    Siriyal bar

  • @diliniliyanage7984
    @diliniliyanage7984 3 месяца назад

  • @vijeniherath6215
    @vijeniherath6215 3 месяца назад

    මම සියලුම ඇට වර්ග දාලා ඔය බාර් එක හදලා කනවා මමත් රටඉදි දාලා එකතුකර ගන්නෙ පිනට්බටර්නම් දාලානැහැ

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද

    හදල බලමුකො

  • @SisirajeevaSagaranayake
    @SisirajeevaSagaranayake 3 месяца назад

  • @Saniaiya
    @Saniaiya 3 месяца назад

    ❤🎉

  • @renukasamarasinghe7506
    @renukasamarasinghe7506 3 месяца назад

    Is this good for diabetic paciant?

  • @sujanirandeniya6503
    @sujanirandeniya6503 3 месяца назад

    Polos abulak කියලා dennko

    • @jayawicks59
      @jayawicks59 3 месяца назад

      ruclips.net/video/CxyuIqLmLjg/видео.html

    • @AnomasKitchen
      @AnomasKitchen  3 месяца назад

      @@jayawicks59 Thank you for the reply.

    • @AnomasKitchen
      @AnomasKitchen  3 месяца назад

      Sujani, අවුරුදු ගනනාවකට කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා.

  • @lathakwt8760
    @lathakwt8760 3 месяца назад

    ඉංග්‍රීසි කෑලි දාන් නැතුව සිංහලෙන්ම කතා කෙරුවනම් තමයි වඩා හොඳ මොකද සිංහල දන්න අය විතරනේ ඉන්නේ හුඟක් ඉංග්‍රීසි දන්නෙ නෑනේ

  • @anuradhahennayaka4064
    @anuradhahennayaka4064 3 месяца назад

    එඌඋය්

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 3 месяца назад

    🇩🇪🇩🇪🇩🇪❤👍

  • @krishi7660
    @krishi7660 3 месяца назад

    ❤❤❤

  • @paramimallawarachchi721
    @paramimallawarachchi721 3 месяца назад

    ♥️

  • @ramanirajarathne1976
    @ramanirajarathne1976 3 месяца назад

    ❤😊

  • @HMANilmini
    @HMANilmini 3 месяца назад

    ❤❤❤❤❤