ඉදිආප්ප හදල බිස්නස් එක පටන් ගත්ත මම අද වෙද්දී|ගෙදර ඉදන් වඩයක් හදල හරි පටන් ගන්න|ඇසුරුම් |මිලක් නියම

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 99

  • @MallikaN.A
    @MallikaN.A 10 месяцев назад +6

    සතුටුයි නංගි...මමත් ගොඩක් දේවල් ඔයාගෙන් ඉගන ගන්නවා.ඔයාගෙ වියාපාරය දියුණුවෙන් දියුණු වට පත් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!

  • @CHEERTOLIFE-ch4yh
    @CHEERTOLIFE-ch4yh 10 месяцев назад +5

    මම මංජු ,මම අදයි චැනල් එකකට Comment කරන්නෙ.මම චැනල් එකක් පටන් අරන් පුංචි කාලයයි.ඒ දේ කරන්න මට මුලින්ම අදහස ආවෙ ඔයාගෙ වීඩියෝ දැකල.එදා සිට ඒ ගැන හුඟක් වෙහෙසිලා මම චැනල් එක පටන්ගත්තා.ඒ ගැන මුල්ම දාන Comment එකෙන් ඔයාට ස්තූති කරන්නඕන කියල මම හිතන් හිටියා. ඒ පැතුමයි මේ ඉටුකරගන්නේ..
    ❤ හුඟක් ස්තූතියි ආදරනීය දේවා..!!
    ඔයාගෙ සාර්ථකත්වයට මගෙන් ආදරනීය සු'පැතුම්.
    ඔයාගෙ සියලු බලාපොරොත්තු ඔයා හිතනවාටත් වඩා හොඳින් ඉටුවේවා..!!

    • @devaskitchen6893
      @devaskitchen6893  10 месяцев назад +1

      Ane harima satutui idiriyatama yanna suba patan awa🌸

  • @iroshachamini6500
    @iroshachamini6500 5 месяцев назад +1

    Mata kiyanna puluwanda cups,vacum bags cover box ganne kohenda kiyala.oyata mama suba pathanawa.

  • @champalokuge9615
    @champalokuge9615 5 месяцев назад +1

    Thank you for your kind advice

  • @SriyaniEdirippuli-ck4et
    @SriyaniEdirippuli-ck4et 10 месяцев назад

    හරිම වැදගත් නංගි පොල් cake 3ක් අවශ්‍ය බඩු ප්‍රමාණ දෙන්න නංගි තෙරුවන්සරණයි!!!!

  • @dilsvlog4338
    @dilsvlog4338 10 месяцев назад +1

    Hello hello adarei hamadamath wage.... thank you so much ada video ekatath....

  • @chalindusfcommondoofficial4643
    @chalindusfcommondoofficial4643 10 месяцев назад +1

    Akke ehakuta pol cakekuth kuriur karanawada apita 1kg gaththoth kuriur eka kiyada kochcharadawasak thiyaganna puluwanda pol cake

  • @DulaniDarsha
    @DulaniDarsha 10 месяцев назад +1

    Oya kaha bath menu aka dala price eka koheda akka oya dene kamma ekak

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 10 месяцев назад +1

    Godak dewal igenagaththa nangi budusaranai

  • @piyumiranruwani381
    @piyumiranruwani381 10 месяцев назад

    ඔයා හරිම නිහතමානී කෙනෙක් අක්කේ...මගේ ෂොප් එකට රෝල්ස් හදලා දාන්නේ මං..ඔයාගෙ රෝල්ස් වීඩියෝ එකෙන් තමයි අක්කේ මාත් ලේසියෙන්ම රෝල්ස් හදන්න ඉගෙන ගත්තේ..බොහොම ස්තූතියි අක්කට..ජය වේවා💕

  • @nishantisamarasingha
    @nishantisamarasingha 10 месяцев назад

    Pol cake 1kg kiyd miss?

  • @GawriImbulgoda-ce8hy
    @GawriImbulgoda-ce8hy 10 месяцев назад

    Beautifull...all the success 👍👍👍👍
    Sell karana ewage mudal ewelema labenawada? nithara yanna wenawada?

  • @ranjalathushri2508
    @ranjalathushri2508 8 месяцев назад +1

    Pol cake hadNna kohomda

  • @harshanikumari7428
    @harshanikumari7428 10 месяцев назад

    Aththatama akki math asai podiwata wage karanna..matath visthara tikk kiyala dennako

  • @nishadianuradhajayasooriya9539
    @nishadianuradhajayasooriya9539 10 месяцев назад

    Akke mata kiyannako oyage cutlet ekakui sandwitch ekakui keeyada kiyala

  • @purnimaidunil4563
    @purnimaidunil4563 10 месяцев назад +1

    Akke mama cake hadanawa ewa danna box ganna thanak keyannako

  • @shanikapriyadarshani-rl5br
    @shanikapriyadarshani-rl5br Месяц назад

    Pol.cake.kilo.1.gana.kiyatha

  • @maddagodagathilini5049
    @maddagodagathilini5049 5 месяцев назад +1

    මම ඔයාගෙ විඩියෝ බලල මමත් පොඩි වැඩක් පටන් ගත්ත.❤❤❤❤

    • @devaskitchen6893
      @devaskitchen6893  5 месяцев назад

      හොදයි නේ මොනාද පටන් ගත්තේ අපිත් ආසයි දැන ගන්න🌸🌸🌸

  • @NethmiMadhushani-zl3mr
    @NethmiMadhushani-zl3mr 10 месяцев назад +1

    Ane thank you 🥺 math asai ohoma bussinnes ekak karanna puluwan nm kohomada karanne kiyala kiyanna puluwan da😢 palaweiyenama monawagr dewal da hadanna onee

  • @melanikaluarachchi6598
    @melanikaluarachchi6598 10 месяцев назад +1

    So happy about your prograss nanga. May your business reach to the highest level you wish.

  • @pradeekarunarathna8708
    @pradeekarunarathna8708 10 месяцев назад

    Katlat tikak wela yaddi crispy gathiya nathiwenne ai akke.

  • @ThushariMallkanthi
    @ThushariMallkanthi 10 месяцев назад

    Matat asai monawa hari hadana mata rasata kama hadanna puluwan, murukku wage dawal walata oders ganne kohomada

  • @randisehansa3694
    @randisehansa3694 3 месяца назад +1

    Oya ekadavase kamatika thaniyamada hasuve

  • @priyankasapugoda5850
    @priyankasapugoda5850 10 месяцев назад

    Oya harima hodai nangi man oyage video balenewa kauruth ohoma kiyanne na ganan ehema oyage siyaluma dewal satheka wewa

  • @niroshiniperera7993
    @niroshiniperera7993 10 месяцев назад

    Thank you ❤

  • @DiliniRuwanthika-xv5tt
    @DiliniRuwanthika-xv5tt 10 месяцев назад

    Akke puluwannam udau krnna mt video chanel ekak hadagnne kohomda kiyla ❤❤❤❤❤❤

  • @asangikarajawardana4151
    @asangikarajawardana4151 10 месяцев назад +1

    Nangi wakum bag ganna thiyanna kohada kiyala kiyannako

  • @madugeethika9051
    @madugeethika9051 10 месяцев назад

    Cake hadala api wete kapala customer kenekuta dena kota bara adu wanawada

  • @SampathBoyagoda
    @SampathBoyagoda 6 месяцев назад +1

    Oyage videos balela matate bisnes ekake patane ganne hituna, mokede oyage vede harime niite .oyate b,s

  • @Ruvanimadumali
    @Ruvanimadumali 10 месяцев назад

    Akke mama gedara ikan inne Dan Kama tikak hadla wikuna
    Wa oya kiyana dewal mama ah ala Kama hadanne oyata go dak pin

  • @haucha8253
    @haucha8253 9 месяцев назад +1

    මමත් කැමති මේ විදියට කරන්න කොහොමද පොඩ් ඕඩර් එකක් මුලින්ම ගන්නෙ ඇත්තමයි පොඩියට පටන් ගන්න ඕන මට ත් උදව් කරනවද

    • @devaskitchen6893
      @devaskitchen6893  9 месяцев назад

      අනිවාර්යයෙන් ම දන්න දේ ඕන කෙනෙක්ට කියල දෙනව🙏

    • @haucha8253
      @haucha8253 9 месяцев назад +1

      @@devaskitchen6893 කෑම හදන්න පුළුවන් ඒත් ඕඩර් ගන්නෙ කොහොමද ඒවට ගණන් කියන්නෙ කොහොමද

    • @haucha8253
      @haucha8253 9 месяцев назад +1

      Thank you reply කළාට , නංගි .....

  • @IreshaBandara-o4j
    @IreshaBandara-o4j 10 месяцев назад

    👌👌👌

  • @Football-ronaldo-f1d
    @Football-ronaldo-f1d 8 месяцев назад

    Nangi cake order denna business registration illanawada❤

  • @irangadulashani7985
    @irangadulashani7985 9 месяцев назад +2

    මමත් කඩවලට කෑම හහදල ඩනව කොහොමඩ එක face book දාල ඔඩස් අර ගන්නෙ

  • @Ruvanimadumali
    @Ruvanimadumali 10 месяцев назад

    Wade michranya rata hadla sithakaranye dammama kamak Nadda Paris walata piti michcharanyata is Danna one DA akke rata annne

  • @saranya549
    @saranya549 10 месяцев назад +1

    akka kalekin❤

    • @devaskitchen6893
      @devaskitchen6893  10 месяцев назад

      Ow nngi tikak busy una kohomada oyata🌸

    • @saranya549
      @saranya549 10 месяцев назад

      @@devaskitchen6893 hodin inno akka

  • @tharindudineshkumara2449
    @tharindudineshkumara2449 10 месяцев назад +2

    අනේ අක්කෙ මට කියන්නකෝ බත් එකක් ම්ල දාන්නෙ කොහොමද කියද.සාමාන්‍ය කඩේ මිලට දෙන්න බෑනි😢කියලා දෙන්නකෝ❤

    • @devaskitchen6893
      @devaskitchen6893  10 месяцев назад

      Ow eka hari nngi api kadayak nokara gedara karana nisa metanadi api badu ganna one order ekata awashya pramanaya witarai kadeka ehama ne hemadama bath hadana nisa eyalata eka paduwak wen ne ekai Kade ganata denna beri.hebei Kadeta wada pirisiduwa denna puluwan.kema ekakata mila kiyanna oneth mehama tamai nngi hemadema liya gena yana amu drawya liyala bath packet ganen eka bedala kiyanna one

  • @nishanthirenuka9717
    @nishanthirenuka9717 10 месяцев назад

    ❤️❤️❤️❤️❤️👍

  • @Travelcouple2419
    @Travelcouple2419 10 месяцев назад +1

    ❤❤❤❤

  • @IndikaIndika-r5n
    @IndikaIndika-r5n 10 месяцев назад

    මාත් ඉදිඅප්ප ඕඩර් කරන කෙනෙක් අනේ අක්කේ කොහොමද මං මේක දියුණු කර ගන්නේ අනේ මට තේරෙන්නේ නෑ. අනේ මට උදව් කරනවද. බුදුසරණයි අක්කේ

  • @sadeepabandara2092
    @sadeepabandara2092 10 месяцев назад +1

    Puduma kellek. Hariyanna oni ithirenna dawasaka.

  • @sadeepabandara2092
    @sadeepabandara2092 10 месяцев назад

    Ane oya nm.... Bs. 💖💖💖🙏🙏🙏

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 10 месяцев назад +3

    කීයද පොල් කේක් 1kg

  • @Shantha123-y8j
    @Shantha123-y8j 4 месяца назад +1

    T

  • @inshisameem5944
    @inshisameem5944 10 месяцев назад

    0yage video ekak enakam maga bala gena inne

  • @shyamakalubowila5209
    @shyamakalubowila5209 10 месяцев назад

    පොල් කේක් කි 1 ක් කීයක් වෙනවාද.

  • @dilankanishka743
    @dilankanishka743 10 месяцев назад +1

    ❤❤

  • @Nathmi-tu3lm
    @Nathmi-tu3lm 10 месяцев назад

    ❤❤❤

  • @sheni6004
    @sheni6004 10 месяцев назад

    ❤❤