කිචන් එක ලස්සනට තියාගන්න පැන්ට්‍රි කබඩ් ඕනම නෑ❤️🥰New look

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 245

  • @RavindraTennakoon-tw4hx
    @RavindraTennakoon-tw4hx 10 месяцев назад +8

    හරි ම පිලිවෙලයි .... හැමෝටම ආදර්ශමත් ...... 💓💓💓👍👍👍🙏🙏🙏

  • @wijesundaradiluka2369
    @wijesundaradiluka2369 6 месяцев назад +2

    හරිම ලස්සනයි ඔයාගේ kitchen එක.. ඒ වගේම හුගාක් ලස්සනයි ඔයාගේ මනුස්ස කම් පිරුණු නිහතමානී හිත ♥️♥️♥️ජයෙන් ජයම වේවා!!!ආදරනීයව කියලා දීපු හැමදේටම හූගා ක්‌ ස්තුති ❤️❤️❤️

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 месяцев назад +1

      අනේ හිත ගොඩක් සතුටු උනා ඔයාගේ ඒ ආදරණීය වචන වලට ගොඩක් ස්තූතියි ඔයාට තෙරුවන් සරණයි 🥰♥️🙏

  • @citymommy_vlog
    @citymommy_vlog 10 месяцев назад +9

    හරි ලස්සනයි නංගි..පොඩි දෙයක් කියන්න හිතුනා . අර drawers ටික ash colour paint එකක් කරා නම් හොදයි කියලා හිතුනා. හරිම ආදර්ශමත්...බොරු දේවල් කියලා පෙන්නන ව්ඩියෝස් වලට වඩා ඕන කෙනෙකුටම ගන්න පුඵවන් දෙයක් කරන එක හරිම වටිනවා💖💖💖👍👌. බුදු සරණයි🙏

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад +1

      oyage e lassana adaraniya adhasata godak sthuthi akka ❤️🥰♥️

  • @KRathnasiri-c6h
    @KRathnasiri-c6h 2 месяца назад +1

    ඔයාගෙ vedio ekak balapu පළවෙනි දවස අහම්බෙන් හමුවලා ඔයා හොඳ ධනාත්මක කෙනෙක් ඒවගේම අනිත් අයටත් කියලා දෙනවා ස්තුතියි බොහෝ ම❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  2 месяца назад

      ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ❤️🥰

  • @thisarakumara2185
    @thisarakumara2185 25 дней назад +1

    Harima lassanai pilivelai wall pictures tika haduve monavainda brown colour eva? Ahamben dakke oyage video ekak dan digatama balanava search karalama

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  25 дней назад +1

      @@thisarakumara2185 ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි....ඒවා කාර්ඩ් බෝඩ් වලින් හදලා තියෙන්නේ ඩියර්❤️🥰♥️

  • @sithunv7bk
    @sithunv7bk 10 месяцев назад +2

    හරිම ලස්සනයි අක්කා කිචන් එක නම් ඔයා ලස්සනට ප්ලෑන් කරලා ලස්සනට කිචන් එක හදාගෙන ❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад

      ගොඩක් ස්තූතියි නංගා ඔයාට ❤🥰

  • @prasadikrishani769
    @prasadikrishani769 10 месяцев назад +2

    Aththatama harima lassanai, asa hithenawa dakkahama, good luck, ❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад

      gdk sthuthi e adaraniya adhasata ❤❤❤

  • @ChintakaChintaka-pi3hj
    @ChintakaChintaka-pi3hj 10 месяцев назад +1

    මම අක්කාගෙන් ඉල්ලපු විඩියෝ එක.හරිම ලස්සනයි පිලිවෙලයි❤❤❤❤ගොඩාක් ස්තුතියි අක්කේ..තව මේ වගේ විඩියෝ ඔනී❤❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад

      ගොඩක් ස්තූතියි නංගා ඒ ආදරණීය අදහස් වලට ❤️🥰♥️

  • @amaajayathilake34
    @amaajayathilake34 4 дня назад

    ප්ලාස්ටික් මුඩිය තියෙන විදුරු බෝතල් (milk,suger)කොහෙන්ද ගත්තෙ කියන්නකෝ

  • @neranjanaramani2888
    @neranjanaramani2888 10 месяцев назад +1

    ඔයාගෙ අදහස් හරි ම විශිෂ්ඨ යි පුතෙ තෙරුවන් සරනයි

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад

      ගොඩක් ස්තූතියි ඒ ආදරණීය වචන වලට ❤️🥰♥️

  • @LifeWith-Lakshi
    @LifeWith-Lakshi 10 месяцев назад +2

    හායි 🤗 අද තමයි ඔයාගේ චැනල් එක දැක්කේ. හරිම ලස්සනයි ❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад

      ගොඩක් ස්තූතියි ඔයාට හැමදාම එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා ❤️🥰♥️

  • @NuwanRenu
    @NuwanRenu 20 дней назад +1

    Bothal thiyena rag kohenda nangi harima lassani mila kohomada

  • @rashmidiminige2761
    @rashmidiminige2761 5 месяцев назад +1

    Godak lassenai oyage kitchen eka.ewagema godak piliwalai.oya hadawathinma aderen oya katha karana wachana walata Api oyata godak godakkkkk aderai..thawa hoda dewal karanna wasenawa labenna oni.matath hoda adehas labuna oyge vi ekan.aye ik manata hoda deyak genna.mama balan innawa.bs.❤❤❤❤❤❤✋

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  5 месяцев назад

      godak sthuthi oyata me adaraniya adahas walata ....adarei godak theruwan saranai 🥰❤️🙏

  • @ChamilaDanidu
    @ChamilaDanidu 2 месяца назад +1

    Ane akke oya shelf gaththa thama nomb eka dennko

  • @gayathrishiroma1352
    @gayathrishiroma1352 10 месяцев назад +2

    akka ara bottles plastic ewada. lassanai piliwelai menika. budusaranai. ❤❤❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад

      spises bottle nam plastic sini piti ewa widuru nanga.. thank you e adarniya wachna tika mata loku shaktiyak ❤️🥰❤️

  • @ishuslife8894
    @ishuslife8894 10 месяцев назад +1

    ලස්සන පෙනුමක් ඇවිත් කිචන් එකට.. වටින ව්ලොග් එකක්.. ස්තූතියි ඩියර් share කරාට..❤❤

  • @wayanisharmila382
    @wayanisharmila382 10 месяцев назад +1

    Aththatama harima lassanai piliwelai. Oyage motivation speech 1 godak watinawa. Matath mage kitchen 1 hadaganna ona kiyala. Thank you. Pantry top 1 yata thiyena curtain 1 set kare kohomada kiyanna puluwanda.

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад

      ane thank you so much e adarniya wachana mata loku shaktiyak... curtain eka dala toyana widoha gdk aya ahala tiyna nisa ilaga vlog eken mn e gana wisthara krnwa dr ❤️🥰

  • @Rasii-z6s
    @Rasii-z6s 10 месяцев назад +1

    Hama ghaniyakagema sihinya lassan kitchenekek oya eka udakaragathata subapathenwa nangi

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад

      godak sthuthi e adaraniya wachana walata ❤️🥰

  • @RRBro-vl4vp7ox5b
    @RRBro-vl4vp7ox5b 10 месяцев назад +4

    Very useful vlog ❤❤❤.... thanks dear..🥰

  • @madhushansameera101
    @madhushansameera101 10 месяцев назад +1

    Lassanai nangi.piliwelai.mata ara wall eke karala thiyena decaration wala 4s danna puluwanda?tea &coffee ekai cuting bord ekata udin thiyena decorate ekei.

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад +1

      thank you so much akka.mata photos danna puluwan bt meke coment walin danna bah mn hitanne me namin mag fb page ekak tiynwa eken mata msg ekak danwada

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад

      facebook.com/profile.php?id=100064872660250

    • @hiiworld3232
      @hiiworld3232 10 месяцев назад

      @@HAPPYWIFE-ml5khhi

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 10 месяцев назад +2

    විශ්ව මාතාවට ස්තූතිවේවා!!❤️❤️🙏🙏. ඔයාටත් ගොඩක් ස්තූතියි❤

  • @lakshikamahendran2560
    @lakshikamahendran2560 2 месяца назад +1

    Akki..hari lasanai oyage kitchen..can u say me where you purchased the racks?

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  2 месяца назад +1

      @@lakshikamahendran2560 thank you so much nanga...handy rack Facebook page nanga ♥️🥰

  • @sachinithennakoon4911
    @sachinithennakoon4911 6 месяцев назад +1

    Akki veeduru bothal kohenda gaththe gold piyana tyana

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 месяцев назад

      ape patte tiyana plastic badu kadekin nanga

  • @farzanimath1420
    @farzanimath1420 10 месяцев назад +1

    Miss oya gattha polkatu hendi shaha radawanyath lunu polkattath kohidha gatthe

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад

      eka gatte home made kiyana Facebook page eken dr

  • @ShaminiSakunthala
    @ShaminiSakunthala 10 месяцев назад +1

    Harima lassanai. Oya pantry ekata curtains set kele kohomada dt

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад +1

      e gana gdk aya ahala tiyana nisa mn eka ilaga vlog eken aran enawa❤

  • @Haheshika
    @Haheshika 10 месяцев назад +1

    හරි ලස්සනයි 👌 පිළිවෙළයි ❤ ඔයාගෙ හස්බන්ඩ්වත් අගය කරනවා 😊

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад

      අනේ ගොඩක් ස්තුතියි ඔයාට ඒ ආදරණීය වචන වලට❤❤❤

  • @rasikashama1573
    @rasikashama1573 10 месяцев назад +2

    හරිම ලස්සනයි නංගී .අර් පරිප්පු දමා ඇති කන්ටේනස් ගත්තේ කොහෙන්ද?

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад +1

      Thank you so much akka ❤️♥️kadawatha city centre kiyana shop eken.oya koheda ke shop eke tawa branches tiynawa

  • @Sayashrehen
    @Sayashrehen Месяц назад +1

    Akka oya lebal stiker hadagaththe kohenda

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  Месяц назад

      @@Sayashrehen meken balanna nanga 🥰
      ruclips.net/video/CtKpi39dcbs/видео.htmlsi=zUEKZ3XqcwxRSMBF

    • @Sayashrehen
      @Sayashrehen Месяц назад

      @@HAPPYWIFE-ml5kh tnx ❤️❤️

  • @nehaanishi-hv2tz
    @nehaanishi-hv2tz 10 месяцев назад +4

    Nice idea dear.... thank you..❤❤❤❤❤

  • @nilukakarunathilaka8119
    @nilukakarunathilaka8119 10 месяцев назад +1

    Pantry eke yata thiyena curtan eka හයි කරලා තියෙන විදිය පොඩ්ඩක් කියනවද

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад +1

      godak aya e gana ahala tiyana nisa mn eka vlog ehekin pahadili krannam dr ❤️🥰

  • @Niludilrukshi487
    @Niludilrukshi487 10 месяцев назад +2

    මගෙ කිචන් එක තාම හදනවා අනේ මම ආසම හීනයක් තමයි ලස්සන කිචන් එකක් .. ගොඩාක් ලස්සනයි අක්කා ❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад

      oyage hinaya wenuwen mahnis wela wada kranna oyage hinaya lassnata habawei nanga aniwarenma ♥️😍

    • @Niludilrukshi487
      @Niludilrukshi487 10 месяцев назад +1

      @@HAPPYWIFE-ml5kh ගොඩාක් ස්තුති අක්කා ආදරෙයි ❤️💜️🌻🌼

  • @thusharideepthika1511
    @thusharideepthika1511 9 месяцев назад +1

    ඉතාම ලස්සනයි . Shelf racks වලින් මාරම ලස්සන පෙනුමක් ලැබිලා තියෙනවා. කරුණාකරලා රැක් එකක මිල කියන්න පුලුවන්ද ? ඔයාගෙ ධනාත්මක අදහස් ඉදිරිපත් කිරීම නම් හරිම වටිනවා. ඔයාට ස්තුතියි !

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 месяцев назад

      ගොඩක් ස්තූතියි ඔයාට 🥰❤️එකක් රු2700යි

    • @thusharideepthika1511
      @thusharideepthika1511 9 месяцев назад

      @@HAPPYWIFE-ml5kh ඒ ගානට වටිනවා ඔයාට ස්තුතියි .

  • @mashi-zy6og
    @mashi-zy6og 10 месяцев назад +5

    waw akka niyamai oya lassata kitchen eka hadagena harima asai ❤❤❤ane tawtah me wage lassana vlog aran enna akka😊😊😊

  • @NayaniWikramanayaka
    @NayaniWikramanayaka 10 месяцев назад +4

    Harima lassanai dear

  • @Onarah4k
    @Onarah4k 9 месяцев назад +1

    මටත් ආසා හිතුනා...thank you nangi

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 месяцев назад

      ගොඩක් ස්තූතියි ඔයාට 🥰❤️

  • @ireshikasanjeewani8604
    @ireshikasanjeewani8604 7 месяцев назад +1

    Oya bottle gatte kohenda...glass bottle with plastic lid...

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  7 месяцев назад

      ape patte tiyana plastic badu kadekin dr

  • @chamodakaushani2853
    @chamodakaushani2853 10 месяцев назад +1

    Aththatama lassni manika..❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад

      thank you so much... ❤️🥰❤️

  • @induwarasamadhi8019
    @induwarasamadhi8019 10 месяцев назад +1

    Woow lassanai...mageth asama heenayakk❤❤❤❤

  • @MadhushanthaThennakoon-gr6ro
    @MadhushanthaThennakoon-gr6ro 10 месяцев назад +3

    හරිම ලස්සනයි .....👍👍👍💐💐💐💓💓💓

    • @H.d.n.Wasana-lc2bo
      @H.d.n.Wasana-lc2bo 10 месяцев назад +2

      Thank you 👍👍👍🌻🌻🌻🌻🌻❤️❤️❤️

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад +1

      thank you so much ❤️🥰

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад +1

      @@H.d.n.Wasana-lc2bo thank you oyatat ❤️🥰

  • @TutuTM-cc5cf
    @TutuTM-cc5cf 10 месяцев назад +2

    ලස්සනයි ගොඩක් ......👍👍👍💕💕💕

  • @rifari707
    @rifari707 10 месяцев назад +1

    Kohamathe oya carbord akete carteen themme plz tell

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад

      curtain danme kohomada kiyalada ahanne

  • @IshaniNimsara-e3e
    @IshaniNimsara-e3e 10 месяцев назад +1

    Akkiyo oya label tika hada gatha app eka mokadda

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад

      mn qwa nter net eken balck label download krla nanga inshot kiyan app eken tama lettrs tika mn kamthi design eken hadagatte

  • @chandanidissanayake9081
    @chandanidissanayake9081 10 месяцев назад +1

    Ane oyage pantry yata kotasa curtain eka dala set karala tiana විදිය kiyanna puluwanda.❤️

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад +1

      gdk aya me gana ahakta tibba nisa idiriyedi vlog ehekin mn e gana pahadili krannam ❤️🥰

  • @asankasamarapala479
    @asankasamarapala479 10 месяцев назад +1

    🙏 ගොඩක් ස්තුතියි dear..
    🌹🌹🌹🌹🌹

  • @chathurikahasarangani9144
    @chathurikahasarangani9144 10 месяцев назад +1

    Lassanai new kichen eka oyage😍 me shelves wala price kohomada oya gatthu size eka mokakda dr

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад +1

      thank you so much dr...mn gatta size eka 40cm.handy rack kiyan page eke balanna size tawa tiyanwa tawa colours tiynwa price tikath dalama tiyanwa eke mn gatta ekanam 2700

    • @prabashinijayalatha
      @prabashinijayalatha 5 месяцев назад +1

      Harima lassanai anee , oya kohomada ewa biththiyata gahuwe dear​@@HAPPYWIFE-ml5kh

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  5 месяцев назад +1

      @@prabashinijayalatha eka gahanna puliwan widiyata tama hadala tiyenne ana okkoma eyala ewanwa dr...

    • @prabashinijayalatha
      @prabashinijayalatha 5 месяцев назад

      @@HAPPYWIFE-ml5kh thanks

  • @ShaminiSakunthala
    @ShaminiSakunthala 10 месяцев назад +1

    Pantry ekata curtains set kele kohomada

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад

      gdk aya me gana ahala tiyana nisa mn eka vlog ehekin pahadili krannam dr ❤️🥰

  • @mojetam6505
    @mojetam6505 10 месяцев назад +1

    Ane nangi hari lasanai ...ara kadala parippu dala thiyena ewa gathe kohenda kiyanko math hoyanawa ewa

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад

      thank you akka....oya koheda...

    • @mojetam6505
      @mojetam6505 10 месяцев назад

      ​@@HAPPYWIFE-ml5khgalle

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад

      mn gatte kadawatah city centre eken.tawa eke brnches tiynwa

  • @nayominiwarthana4829
    @nayominiwarthana4829 10 месяцев назад +1

    Shelf wala price keyada

  • @sandurosarelife7438
    @sandurosarelife7438 10 месяцев назад +1

    Kitchen එක හරීම ලස්සනයි නන්ගෝ ❤❤❤

  • @nadeeshanikarunarathna9093
    @nadeeshanikarunarathna9093 10 месяцев назад +2

    හරිම ලස්සනයි අක්කේ...😍😍

  • @maheshaasanthi833
    @maheshaasanthi833 10 месяцев назад +7

    ජෑම් බෝතල් ටිකක් අරගෙන පියන් ටික එකම පාටින් පාට කරල තුනපහ දාන්න ගන්න.තුනපහ ප්ලාස්ටික් බෝතල් වලට දාන්න එපා.ලස්සනයි දැන් kicthen එක

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад +5

      වීදුරු බෝතල් ගන්න තමයි ප්ලෑන කරේ ඒත් බබාලා එක්ක උයනකොට බිදෙන්න පුළුවන් නිසා එයාලා ටිකක් ලොකු වෙනකල් ඉදලම එහෙම කරන්න හිතුවා.ගොඩක් ස්තුතියි ඒ අදහසට ඔයාගෙ ❤️❤️🥰

  • @dilushamadushani1340
    @dilushamadushani1340 10 месяцев назад +2

    ලස්සනයි පිලිවෙලයි ❤❤❤

  • @Hans_Diary
    @Hans_Diary 10 месяцев назад +1

    Ada video ekath wenada wgema lassanai gdk🥰❤️
    Mta dngnna dyk tynwa….mn video upload krla tags ehmth dnwa eth views adui
    Ehma adu wenne nthuwa views ena widihk oya dnnwda dr? Pddk kynnko dnnwa nm

  • @lakshikamahendran2560
    @lakshikamahendran2560 2 месяца назад +1

    Rack eke material monavadha akki

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  24 дня назад

      matanam dn mataka na handy rack page ekata msg krla details illa ganna nanga🥰🥰

  • @yashodanadeesha8297
    @yashodanadeesha8297 10 месяцев назад +1

    ඔමිලට් pan එක milk pot එක එහෙම එල්ලලා තියෙන්නේ මොකකද කියනවද තව රැක් එක ගනිපු තැන විස්තර දෙනවද

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад +1

      wall eke hang krala tiyena rack ekak dr e..mmage klin vlog eke me badu ekin eka penwanawa oyata eken adahsak ganna puluwan wei.badu tiyala tiyana rack gatte handy rack eke.pan eka pot ekak ellala tiyena rak eka gatte ape gewal patte tiyana plastic badu kaden

  • @rashilmansiha
    @rashilmansiha 10 месяцев назад +3

    very beautiful kitchen tour❤❤

  • @DeepikaWickramarathna-v4z
    @DeepikaWickramarathna-v4z 9 месяцев назад +1

    රැක් ටික ගත්තේ කොහෙන්ද කියන්න පුලුවන් ද

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  9 месяцев назад +1

      handy rack kiyana Facebook page eken

  • @salindrasandeepani3869
    @salindrasandeepani3869 7 месяцев назад +1

    Dr me artificial kola wal gaththe kohenda

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  7 месяцев назад

      mewanam mn gatte kadwatha kandy eka paga tiyana gift item tiyana shop ekakin akka.mewa colombo walath tiynwa online genna gannath than tiyanwa

    • @salindrasandeepani3869
      @salindrasandeepani3869 7 месяцев назад

      @@HAPPYWIFE-ml5kh tnx nanga

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 9 месяцев назад +1

    Harrima lassani godark piliwelai ❤❤❤

  • @dilkodi1550
    @dilkodi1550 10 месяцев назад +1

    Good luck. It is a beautiful dream of all ladies. That's true. I appreciate you. ❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад

      Thank you so much!dr ❤️🥰♥️

  • @lahirumadusanka4658
    @lahirumadusanka4658 8 месяцев назад +1

    අක්කෙ කවුන්ට ටොප් එක යටින් දාලා තියෙන කර්ට්න් එක දැම්මෙ කොහොමද කියන්නකො 🥺

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  8 месяцев назад

      me link eke wisthre tiyanawa nanga.
      ruclips.net/video/SsmyCnKzil4/видео.htmlsi=2ScBhK0bt_aaVYuE

    • @lahirumadusanka4658
      @lahirumadusanka4658 8 месяцев назад +1

      @@HAPPYWIFE-ml5kh තෑන්ක් අක්කි❤️‍🩹

  • @sht818
    @sht818 10 месяцев назад +1

    Harima lassanai nanghi ❤❤❤

  • @HashiniRanawaka-k4z
    @HashiniRanawaka-k4z 10 месяцев назад +1

    Lassana kichen ekak.. meh wall shelf gaththe kohenda? Price eka kiyada

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад +1

      thank you so much ❤️🥰 handy rack kiyna Facebook page eken.mn gatta size eka 2700k une

  • @musikanismo7583
    @musikanismo7583 10 месяцев назад +1

    So beautiful clean organized kitchen

  • @hiranyaperera5505
    @hiranyaperera5505 10 месяцев назад +1

    Macaroni dala tiyena container eka gatte kohenda dr

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад

      kadawatha city centre eken

    • @hiranyaperera5505
      @hiranyaperera5505 10 месяцев назад

      Eke branches wena koheda tiyenne maharagama kottawa piliyandala awata tiyenawada dr

    • @hiranyaperera5505
      @hiranyaperera5505 10 месяцев назад

      Harima lassanai kitchen eka e wagema mn comments walath dakka nihathamaniwa hamotama reply karala tyenawa keep it up dr

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад

      @@hiranyaperera5505siyana city
      good life,hello baby kiyala tama brances tiyenne good life ekanam tiyenne thalawathugoda

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад

      oya maharagamanm lady jay eke balanna ekath athi dr dn gdk mew akiychen item sell krna shop wala tiynw plastic badu kadawala ehema tiynwa

  • @IshaniNimsara-e3e
    @IshaniNimsara-e3e 10 месяцев назад +1

    App dekema link eka dannako dr... hoyaganna bane

  • @piyuminisansala-zs7ln
    @piyuminisansala-zs7ln 10 месяцев назад +1

    Harima lassanai akke ❤❤❤

  • @sumedharathnasekara9520
    @sumedharathnasekara9520 Месяц назад +1

    Rack gathe kohen da

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  Месяц назад

      @@sumedharathnasekara9520 handy rack page eken 🥰

  • @amalkifernando4013
    @amalkifernando4013 10 месяцев назад +1

    මේ වෝල් රැක්ස් ගත්තේ කොහෙන්ද?

  • @IreshaPremathilaka-qw8df
    @IreshaPremathilaka-qw8df 10 месяцев назад +1

    Rack tika gaththe kohenda.kiyada

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад

      handy rack kiyana Facebook page eken.eke tawa colours toynwa size waraga tiynwa mn gatte 40cm 2700k una ekak

  • @d.msomapala9905
    @d.msomapala9905 10 месяцев назад +1

    lunu ekay hady radawanayai kohenda gaththe

  • @madushani7574
    @madushani7574 10 месяцев назад +2

    Rack 4 kohenda gaththe

  • @HasiniDharmasena-ec7pj
    @HasiniDharmasena-ec7pj 10 месяцев назад +1

    Hedi radawanawa gaththe kohenda

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 10 месяцев назад +2

    Beautiful

  • @Harshi_online
    @Harshi_online 10 месяцев назад +1

    Hari ලස්සනයි ❤

  • @tasheemasanduni1809
    @tasheemasanduni1809 10 месяцев назад +1

    Lassanai dr....

  • @readytoknow
    @readytoknow 10 месяцев назад +1

    Good work

  • @Rashil8657
    @Rashil8657 10 месяцев назад +3

    ❤❤❤❤

  • @ChandrikaGunawardana-xe5sm
    @ChandrikaGunawardana-xe5sm 10 месяцев назад +1

    Bottle gaththe kohenda

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад

      ganemulla pare plastic badu kaden dr ❤️

  • @ShiraniHerathMudiyansela-ld2um
    @ShiraniHerathMudiyansela-ld2um 10 месяцев назад +1

    Very beautiful 👍😍❤️❤️❤️

  • @sakudissanayake8002
    @sakudissanayake8002 10 месяцев назад +1

    Lassanai akki❤

  • @jananisandamali5774
    @jananisandamali5774 10 месяцев назад +2

    Wow❤❤❤😊

  • @chanirajaguru8494
    @chanirajaguru8494 10 месяцев назад +1

    Lassanai nanga❤❤❤❤

  • @Hiru29854
    @Hiru29854 6 месяцев назад +1

    ඔයා ෂෝක් ....මැණික් කැට...මිළත් කියනවා

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  6 месяцев назад

      ගොඩක් ස්තූතියි ඔයාට 🥰♥️🥰

  • @ManoliGunathilaka
    @ManoliGunathilaka 8 месяцев назад +1

    නන්ගී carpet ගත්තේ කොහෙන්ද

  • @GayaniManawaduge
    @GayaniManawaduge 10 месяцев назад +1

    හරිම ලස්සන සරල සහ practical pantry ekak.

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад +1

      godak sthuthi e adaraniya wachana walata ❤❤

  • @renukadamayanthi6893
    @renukadamayanthi6893 10 месяцев назад +1

    Handy rack එකේ ෆෝන් නම්බර් එක ඔයා මට එව්වෙ නෑනේ අනේ මට ඒක එවනවද

  • @premilamanohari2446
    @premilamanohari2446 10 месяцев назад +1

    Me rak kohenda gaththe

  • @thanujawasanthi1144
    @thanujawasanthi1144 6 месяцев назад +1

    හැදි රදවනය කොහෙන්ද dr ගත්තේ?

  • @ImashaMadushani-r6d
    @ImashaMadushani-r6d 2 месяца назад +1

    හුනන්ගේ වදේට මොකද කරන්නේ අක්කා..

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  2 месяца назад

      @@ImashaMadushani-r6d මගේ ව්ලොග් එකක් තියනවා බලන්න නංගා ඒක 🥰♥️

    • @ImashaMadushani-r6d
      @ImashaMadushani-r6d 2 месяца назад

      @@HAPPYWIFE-ml5kh බොහෝම ස්තුතියි අක්කා ...තව දෙයක් දැන ගන්න ඕන අක්කා අපේ ගෙදරට එන්නේ කිවුල් වතුර ඒ නිසා පැන්ට්‍රි ටයිල් එකේ කිවුල් බැදිලා ඒකට මොකද කරන්නේ අක්කා ...

  • @tomdion8031
    @tomdion8031 10 месяцев назад +2

    නංගී මේ වීදුරු බෝතල් ගට්ටෙ කොහෙන්ද

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад +2

      ewanam gatte akka kadawatha ganemulla pare tiyana plastik badu kaden ...oya e kittuwada mn hithanne mewa e wage kadawala athi kiyla

    • @amaajayathilake34
      @amaajayathilake34 4 дня назад

      Ganemulla pare mul hariyema dakunu paththe tyena kadeda???

  • @RawiWijeveera
    @RawiWijeveera 8 месяцев назад +1

    Lebal hadapu widiha podi video ekak danna

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  8 месяцев назад

      man idiri video ehekin aran ennam ♥️🥰

  • @tharakeebodhiprabha5712
    @tharakeebodhiprabha5712 10 месяцев назад +1

    💜️💜️💜️

  • @SathsaraWijegunRThne
    @SathsaraWijegunRThne 10 месяцев назад +1

    Simple wagema clean
    Live plant ekakuth thiyagnna thawath lassana wei.lee walin hadapu podi tray ekaka oil bottle eka thiyagnna puluwan oyata❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад +1

      live plant tikak tiyanwa e tikata pot tikak gannakan inne.lee tray eke adahsa niyamai thank you ♥️❤️🥰

  • @shamilaweerakoon8267
    @shamilaweerakoon8267 8 месяцев назад +1

    දුව ඔයා ගෙ වැඩ පිලිවෙලට මම ගොඩක් ආස කෙනෙක් දරුවන් සමග කටයුතු කරන අයුරු දුටු විට මගෙ අතතය සිහිපත් වෙන වාඔයා හරිම ආදර්ශමත් දිරිය කාන්තාවන් සුභ පතනවා ඔබ පවුලේ සියලූම දෙනාටම ස්තුතියි බුදු සරනයි

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  8 месяцев назад

      අනේ...ගොඩක් ස්තූතියි ඔබතුමියට ඒ වටිනා ආදරණීය අදහස් වලට❤️🥰♥️

  • @priyanthikalakmali106
    @priyanthikalakmali106 10 месяцев назад +1

  • @beautifulnatural6140
    @beautifulnatural6140 10 месяцев назад +1

    ඒ....... අපේ කුස්සියත් ඒ වගේමයි....

  • @tasheemasanduni1809
    @tasheemasanduni1809 10 месяцев назад +2

    Ane mmt oi wage gdk heena dakinwa.manasin target ekata yanawa.e wenuwen puluwan taram itirit karanawa.....eth husbunge help ekak labennema naha..ape ge hadaddi wuna athapasu weemak nisa kitchen eke bitti wala pahala kotas walin gdk wAli halenawa....ekata monahari karamu cupboard na nisa laali tikak dala ganimu kiwat kanata gannet na...mata taniyama kara ganna mul wennat ba..mm itiri kara gat sallit tiyenawa tikak😢😢

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад +1

      oya ehema hitanna epa dr...oyage husbandge monawahari hoda gathigunayak athine oya e gana hithala eyata sthuthi kranna eyawa warnana kranna.ehema krala balannako aniwarenma eya ouata help krai...eyage tiyaa eka hoda deyak hari oya agaya kranna ♥️❤️

  • @mohammedfareen2467
    @mohammedfareen2467 10 месяцев назад +1

    Lassanai rack eka

  • @kanchanawijerathna7711
    @kanchanawijerathna7711 10 месяцев назад +1

    හෝ‍දන්න ප්‍රශ්නයක් නැද්ද ස්පයිසස් බොට්ල් වල ස්ටිකර්ස්

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  10 месяцев назад +1

      wash krnakota tikak itin parissamin kranna one .laminateing ekak tiyana nisa ehema ekaparatama diya wenne na ikmnin wash krla welagattama hari dr