Ane mata godak yaluwo innawa Armey eka athapaya nethi ..ape Paula sahodarayekuth nethi una toppi gala satanedi....obata isthuthi sahodariye ape edahiti dawiwaru sihikalata..
Asela eth api paukarai malli Sunil rathnayaka wiruwanan hire daruwo birida dukin karanna hekideyakne obalagen illanne me parawath hoda janadipathi kenak ratata genna udau karamu edata wath ape ithuru ayawa bera ganna.....bera ganna beriunoth api mokatada beda.....
අසංගිකා මධුමාලි...
ඔබෙී දෙමාපියන්ට පින් සිදුවෙීවා මෙවන් දූවරැ රටට දායාද කරාට.. තෙරුවන් සරණයි...!!!
😂
ඇම් වී ගුණදාස මහාතාට පසසේ හදවතට දැනුන හඬක් සුභ පැතුම් ජයෙන් ජයම වේවා...!
L
Budu saranai nangiyo ඔයාට
💖💖💖
H
.@@sanjayajayasinghe4630
බහුතරයක්ට අමතක සුලුතරයකට මතක අතීතය මතක්කර දුන් සොයුරිය ඔබට පින්
Yes
budu sarani
Kumara Rohan muthubanda
සම්මා සම්බුදු රැකවරණයි අපේ මස්වැන්නේ විජිත හිමියන්ට සහ අසංගිකා අක්කට 🙏🙏🙏
ගොඩාක් අයට අමතක උණු අතීතය,,ජේසු පිහිටයි සහෝදරි
දහස් වතාවක් ඇහුවත් අහන් ඉන්න පුලුවන්..බුදු සරනයි..
මෙවන් දුවෙකු බිහිකලාට මව්පියෝ බුදුවේවා.... 🙏🙏🙏
කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නැති විරිදුවක් නංගි ගොඩක් ලස්සනයි කියන්න වචන නැ මටනම් ජයවේවා ඔබට
හරිම ලස්සනයි. නියම. සිංහල. කෙල්ලෙක්. ඔයා. අපේ. අපේ. රටට. වටිනවා.
අපේ රණවිරුවන්ට බුදු සරණයි! මේ විරිදුව අහද්දි ඇඟේ හිරිගඩු පිපුනා.
රබානට පනට තරම් ආදරෙයි කියලා පිරිත් නූලෙන් දැක්ක අය ඉන්නවද
Aniwaren
බුදු සරණයි .නංගී ඔයාට තෙරුවන් සරණයි .රත්තරන් රණවිරුවන් .හට සුබපැතුම් බුදු සරණයි priyangi ඩුබායි
Hi kohda inna Dubai
Akka ma viriduva supiri maka mp3 aka dannako
Oyatat budusaranai
D
b.s akke oyata
මෙන්න මේවාට තමයි ලකුණු දෙන්න ඔනි අර මොඩයා වගේ සිංදු කියන කුමාරි අක්කාලාට නෙවෙයි බලන්න ලස්සන ඔයාට දෙවි පිහිටයි නංගී හරි ලස්සනයි
බුදු සරනයි නන්ගියෙ
අහන්න බැ ඇස් දෙකට කදුලු එනවා
ඔයාටත් අපේ සියලූම රනවිරු සොයුරන්ටත් සියලු දෙවියන්ගෙ පිහිටයි
බුදුන්ගේ සරනයි ❤️❤️❤️❤️❤️❤️
පට්ට
@@abekoonabekon4114 ඉන්නවෝ
@@abekoonabekon4114 english walin ewanna kiuwe
Sinhala danne nedda oya
Kiyawanna
@@abekoonabekon4114 den thamai off une weda
Ithin kohamada
Hm
මේ වගේ අයට රජයෙන් උදව් කරනවනම් වටිනවා. කොහෙවත් යන පිස්සු කුමාරිලට තීන තැන මේවගේ වටින දක්ශ කෙනෙකුට ලැබෙන්නෑ. චන්දිමාල්ලත් කරන්නෙ පිස්සෝ මෝල් කරන එක. අනෙ අක්කේ ඔයත් අපේ ආයුශ අරන් වැජබෙන්න ඕන බුදුසරණයි ඔයාට
💕💕
මොණරාගල .ඔක්කම්පිටියේ මෙ නංගි ..බුදුසණයි..
Mata meyage nomber 1k dandako
ඇස් වලට කටු අනින උදවිය මේක අන්ලයික කරලා මෙහෙම මිනිස්සූ.ඔබට දළදා සමිදු සරණයි
වසර ගනනාවක් පැවති කුරිරු තස්ත වාදයෙන් මිය ය ගිය සියලුම රණවිරු වන්ට නිවන් සුව අත් වේවා ... ඒවගේම ආබාධිත රණවිරු වනුත් .. දැන් සේවය කරන රණවිරු වන්ටත් සියලුම දෙවියන් ගේ රැකවරනය ලැබේවා 🙏🙏🙏... නැන්දෙ ඔයා ටත් ජය වේවා ...🙏
පරයන්ට අමතක වෙන විරුවන් මතක් කර දුන් සොයුරියට තුති
Ettayalu
Aniwarenma broow
@@සියල්තතු hmm
Good
වෙල්ලස්සේ හඩක්...හදවතින්ම සතුටක දැනෙනවා🤗🤗🤗
තෙරුවන් සරනයි ඔබට සොයුරිය...නිදියන් ඉන්න අපේ සිංහල ජනතාවගේ ඇස් ඇරෙන්න ඔබේ කැපවිම බොහොමත් අගයකරනවා..තෙරුවන් සරනයි
Aka Nam Atta Dan Hamotama Owa Amatakai Ahapalla Mawa Matakada Ma Kiyana Awa.....
@@dinushaweerathunge1824
Pqqq
🤲
RoHihi kumar has been 😅😂😢😥😰👍🏾👏🏽🙏🙏🙏🏵💕💯💯👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽🦵🦵🦵🙏🙏🙏🙏🙏🙏💕💞💓💗👌🏾👌🏾👌🏾👌🏾👌🏾👍🏾👍🏾👍🏾👍🏾
හිතට වදින ගොඩක් ලස්සන,
ගොඩක් වටින විරිදු පද පෙළක්......
වටිනා කමක් ඇති විරිදු අහන්න ලැබුනා සොයුරිය අපේ විඩාබර දිවියට සතුටක් ලැබුනා ගොඩක් පිංඔබට ජය ජය
හරිම ලස්සනයි කටහඬ 🥰🥰👍👍🥰🥰 හොඳ ශක්තියමත් වොයිස් එකක් 👍👍👍👍anagathaya ශක්ති මත් වේවා !!!! මේ වගෙම wiridu කියන්න තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා !!!! තුරුනුවන්ගෙ ආසිර්වාdaya ලැබේවා !!!!🙏🙏🙏🙏🙏🙏
😭😭ඇත්තටම කියනවානම් ඇසට කදුලක් ආවා කාටත් අමතක උණ ත්‍රිවිධ හමුදාව ගැන ඔබ අගයන එක ගැන 😭😭 මමත් යුද්ධ හමුදා සෙබලෙක් නිසා මටත් ලොකු ගැම්මක් 💪 ඇතිවෙනවා ඒක කියන්න වචන නැ නංගි👍👍 ඔබට ඉදිරි ගමනට සුභ පතනවා 👍👍 තවත් කාලයක් රණවිරුවන් මතක් කරලා දෙන්න ඔබට දීර්ඝායුස ලැබේවා....
ලස්සනයි විරිදුව ඇසට කදුලක් අවා දාළධා සමිදු පිහටයි නංගියේ 👏👏👏😭😭😭😭😭😭
ලස්සනයි අක්කියෝ බුදුසරණයි .නොදනිම ඇස්වලට කදුලු ආවා.
තෙරුවන් සරණයි ඔබට ...ගොඩාක් ලස්සනයි දුකයි ..ඔබට ගොඩාක් පිං මේ වගේ වටිනා විරුදුවක් ඉදිරිපත් කලාට ..දීර්ඝායුෂ ලැබේවා ..
Oya koheda
+97466168497
නියමයි අක්කේ... එල. ටික් ටොක් කරන බඩු වලට වඩා අක්ක වගේ අය මේ රටට අත්‍යවශ්‍යයි 💪💪☸️🇱🇰🇱🇰💕
🙏🙏🙏🙏🙏
කාගෙ හරි හොඳක් අගයන්න තව කෙනෙක්ට බනින්නම ඔ්නෙම නෑ.
සම්මා සම්බුදු සරණයි.. සරස්වතී මෑණියන්ගේ පිහිටයි ඔබට..🙏🏼🙏🏼🙏🏼🌷🌷🌹🌹💗💗💗👌👌👌👌
ජාතියේ ප්‍රනාමය නැගනිය ඔබට දිර්ඝායුෂ වෙිවා
සුබ අනාගතයක් වේවා කිවිදිය ඔබට ..බුදු සරනයි
Subscrebe ok me paththatath anna
මෙ රට නැවතාත් විනශකරනකම්ම බාලගේන ඉන්නෙ නැතිව රට රැක ගන්න හෙද නයකයේක් ලැබෙවා බුදුසරණයි ඔබට
බුදු සරනයි අක්කියෝ ,ඇස් වලින් කදුලු ආවේ නොදැනිම,රටේ අනාගතය ගැන හිතද්දි මහ දුකක් දැනෙනවා ..
සුපිරි සුපිරි කියන්න වචන ne ලස්සනයි ...adambarai kelle...suba අනාගතයක් වේවා mage රටට ජනතාවට dalanda සමිඳුන් පිහිටයි ...❤️❤️❤️❤❤❤❤❤🙏🙏🙏🙏🙏
බුදු සරනයි නන්ගි හරිම ලස්සනයි ඔයාගෙ කටහඩ..මම ඩුබායි
D
🙏බුදුසරණයි ලස්සනයි
ඔන්න කෙල්ලෝ ...tik.tok.එකේ බාගෙට ඇදන් ඇබරී ඇබරී ඉන්න උන් වගේද මිනිස්සුන්ගෙන් බැනුම්.අහා අහා....ලස්සනයි නන්ගෝ ..❤️❤️❤️ගොඩාක්
Eake nam aththa nisansala
Math eakegai oyata.
Ekanam atta
Supiri
ekenma
Walkatha
අද තමයි බැලුවේ කියලා වැඩක් නැ පට්ටම ලස්සනයි කොරියාවේ අපි ❤️ සුභ අනාගතයක් කිවිදූනි ඔබට 🌼❤️😚
ගොඩක් ලස්සනයි මගෙ නංගි සරසවි මෑණියන්ගේ පිහිටයි
මැරෙනකම්ම අමතක වෙන්නෑ ඔවා👍🇱🇰🔥
💯%
අපිට කොයි තරම් ආඩම්බරයිද නන්ගියො ඇගෙ ලෙ රත් වෙනවා ගාම්බිර කටහඩ ජාතියට අඩම්බරයි අපෙ රනවිරුවන් සිහුකරපු එකට අහනින්න ආසයි අඩම්බරයි බුදු සරනයි ඔයාට
Awankawama hirikadu pipenawa sirawatama lankawa gana ape Sinhala jathiya gana godak adambarai
තෙරැවන් සරනයි මැනික ගැහැනිය වන අපට ඔයා විරියක්
@@සියල්තතු in
@@සියල්තතු in
😊
ඔබට ගොඩක් pin රට වෙනුවෙන් satan කරපු රණවිරුවන් වෙනුවෙන් විරිදු ගායනයට
සියලු රණවිරුවන්ට බුදු සරණයි ජෙසු පිහිටයි
පපුව දෙදෙරා ගියා අහන්න බෑ මට මතකයි ඒ අතීතය මම ඉන්නෙ පිටරට ඔලුවට මහ කැක්කුමක් ආවා කදුලෙන් නෙත තෙමුනා ස්තූති තෙරුවන්ගේම සරණායි☸💆☸☸☸☸♥
ow අක්කේ eka ඇත්ත
නිම්සරා නිම්සරා මාවත් ඔහෙටම අරන් යනවා ඕයි
බුදු සරනයි අක්කේ ඔයාට
maru
Hai.lassana..needa
නියමයි නගෝ ඇත්තටම 😭😭😭😭😭ඇඩෙනවා බුදුසරණයි ඔයාට 💖💖💖💖❤❤❤❤❤❤❤
බුදුසරණයි
ලස්සනයි අපේ හාමුදුරුවනේ ඇසේ ඒ මධුර හඬ පින්බරයි... සම්මා සම්බුදු සරණයි.!!!💞💖☸
Dekkubra suboda
තෙරුවන් සරණයි....!! සොයුරිය ඔබට සුභ සුභ අනාගතයක් ජයවේවා 🇱🇰🇱🇰🇱🇰💕💕💕🇰🇼🇰🇼🇰🇼පුදුම දහරියක් එන්නේ සොයුරිය ආඩම්බරයි ඔබ ගැන 🇱🇰🇱🇰🇱🇰💪💪💪🇰🇼🇰🇼🇰🇼
අහන්න පටන් ගත්තු මුල ඉඳලම
ඇස් දෙකට කඳුලු පිරුනා.........
Kiyanna wachana na akke ekatanam ඇත්තටම kadulu awa ape රනවිරු සිංහ කොල්ලන්ටත් ඔයාටත් බුදු සරනයි ...
උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය lebewa akke.....theruwan saranai oyta...
Aduna me virudu tikata pin godak lassnai ape lokuma aiya aranthala we podi hamoduruwo nathi una hamudurugollanta niwan suwa kabewa hathro duru wewa
දෝනිට තෙරුවන් සරණයි!!! ගැඹුරු කටහඩ හදවතටම දැනෙනවා. කඳුලකුත් නැඟූණා.
ඔබගේ සද්දන්ත කටහඩ ඒවාගේම පැහැදිලි වචන උච්චාරනය ස්තූති ඔබට
බුදු සරනයි නංගී .ලක් මෑනිව රකින රනවිරැ දරැවන් හට උපහාර යක්ම වේවා .රට වෙනුවෙන් දිවි පිදු රත්තරන් රනවිරැ දරුවන් හට අජරාමර නිවන් සුව ලැබේවා .
ඔබට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏 සියලු දෙවි පිහිටයි රැකවරණය ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏🙏💐💐💐🌹🌹🌹🌼🌼🌼😍😍😍❤️❤️❤️💪💪💪👍👍👍🙂🙂🙂
බුදුසරණයි නැගනියේ ඔයාට...
රනව්රුවන්.. රැකදුන් මවු බ්ම
එයට නායකඅත්වය දුන්
මහින්ද මහතාටත් බොහොම පින්....
Apii gAna hithana minissu thawamath me ratee innawaa thankyou sister🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරනයි නන්ගි කදුලුත් ආවා අහන්න අහන්න ආසයි 😭
ගොඩක් අදහස් තියෙන විරිදු ටික හරිම ලස්සනයි. ඔබට බුදු සරණයි උපුල් කුවේට්
Lassanai jaya wewa
👌👌👌👌👌👌👌👍👍👍👍👍👍🤲🤲🤙🤙🤙🤙
Godak lassanai
මරු ආ ම්න් හෙන කැමති මෙ වගේ කෙල්ලෝන්ට සුබ පැතුම් 🤟🏾💯😍
ලංකාවෙ ඉන්න ගොඩක් දක්ෂ කිවිදියක් ඔබ තුමියට තෙරුවන් සරනයි
වෙල්ලස්සේ api ගැම්ම akke බුදු සරණයි oyatath රණවිරු obalatath ...
@@abekoonabekon4114 hodin innawa bs
@@abekoonabekon4114 oyage viridu harima lassanai bs
@@abekoonabekon4114 mn monaragala
Ok ok bs ජය වේවා
Saumaya Sadamali hmmm Man inne Dubai
බුදු සරණයි නoගියෙ ඔබට විරිදුලොවෙ රජ කෙනෙක් ඉදිරියටම යන්න මගෙ ඇග හිරිවැටෙනවා අහනින්නකොට එතරම් හිතට දැනෙනවා මන් හැඑකක්ම බැලුවා ගොඩක් ලස්සනයි බුදු සරණයි
බුදුසරණයි. හරිම ලස්සනයි. ඔයාට දිගු ගමනක් යන්න ශක්තිය දහිරිය lebawa. සෞදියේ සිට
ඇත්තෙන්ම ලස්සනයි සහෝදරිය කවදත් රණවිරුවන් අගයන ඔබට අපේ උත්තමාචාරය 🖐️🖐️🖐️🖐️
අක්කෙ අද නුබට මතක් වුනත් අපෙ සිංහල ජාතියට ගොඩක් අමතක වුනා අපෙ රන විරැවන්
Budu saranai oyata mamath asai kawe igana ganna
බුදු සරණයි අක්කේ ඔයාට අපි වගේ sf හිටපු කොල්ලෝ ගැන කියනා විරිදුවක් කියනවවට💪💪💪💪💪💪💪
ඔයාගෙ හැකියාව දියුනුවෙන් දියුනම වේවා.
ගොඩක් ලස්සනයි අම්මො දහා වතාවට වඩා ඇහුවා . තෙරුවන් සරණයි
නියමම සිංහල කෙල්ලෙක්... 👍
තෙරුවන් සරණයි...!!!
ඇගේ මයිල් කෙලින් වෙනව අක්කෙ මේක අහද්දි.කෙල්ලෙක් විදිහට ඔයාගෙ කටහඩට ලොකු දෙයක් කරන්න පුලුවන් මාරම ගාම්බීරබවක් දැනෙනව හිතට.පුලුවන් නම් තව මේ වගේම විරිදු ටිකක් දෙන්න.බුදු සරනයි හැමෝටම ❤️
ඔබටත් අපේ රනවිරැැ දරැවන්ට සම්මා සම්බුදු සරණයි අපේ රටට ත්තෙරැවන් සරණයි
අනේ දුවේ ඔයාගේ විරිදු හරිම ලස්සනයි හරිම දුකයි ඇඩේනවා දුවට දළදාසමීදුගේම පිහිටයි
අහන්න හරිම .අමාරැයි ඇස්වලින් කදුලුගලනවා රනවිරැවන්ටත් .ඔයාටත් .ජයශ්‍රී බෝ සමිදුන්ගේ පිහිටයි.
Oya raja rata kenek neda
ඔයාට ජයෙන් ජයම වේවා රත්තරන් දුවේ.
කියන්න වචන නෑ දුවේ ඔයා සැබෑ දක්ෂයි .බුදුසරණයි දෙවි පිහිටයි .
Budusaranai nangi
බුදු සරණයි දුව මතක් කරල දීම ඉතාම හොදයි
සම්මා සම්බුදු සරණයි දියණිය මෙි ටික අහන්න
ඔබෙි විරිදු එලිවෙනතුරැ
හැක මාහට අහන් ඉන්න
Godak adambarai ranaviruwan wenuwen me karana kapa kirimata......bs jaya wewa
හැම කෙනාටම අද ඔය දේවල් අමතක වීගෙන යනවා ..
තෙරුවන් සරනයි
බුදුරජාණන් වහන්සේගේ පිහිටයි නංගියේ ඔබට
කවුද කෝරෝනා අස්සෙත් අහන්නේ මේක තෙරුවන් සරණයි හැමෝටම❤🇱🇰
ලස්සනයි නංගී .ජය .ඔබට බුදු සරණයි සුදු .නංගී
අපේ අසංගිකා
නංගි ඔයාගෙ විරිදු වලට මම හරි ආසයි ඔයාට බදු සරණයි
හරිම ලස්සනයි..ඔයාට බුදු සරණයි...
හරිම ලස්සනයි පුතේ ඔයාට දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා man kuwait
Ane mata godak yaluwo innawa Armey eka athapaya nethi ..ape Paula sahodarayekuth nethi una toppi gala satanedi....obata isthuthi sahodariye ape edahiti dawiwaru sihikalata..
5vry
p
Mehema ranaviruwan gana kiyanawata obathumiyata godak pin
Asela eth api paukarai malli Sunil rathnayaka wiruwanan hire daruwo birida dukin karanna hekideyakne obalagen illanne me parawath hoda janadipathi kenak ratata genna udau karamu edata wath ape ithuru ayawa bera ganna.....bera ganna beriunoth api mokatada beda.....
Lassanai obata sada Jaya
Aththamai akke kiuwe oya oyata budusaranai......
❤❤❤ ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය නොඅඩුවම ලැබේවා දීර්ඝායුෂ වේවා පුතේ ඔයාට සුභ අනාගතයක් වේවා
😂 😂 ඇත්තටම දුකයි ඒ අතිතෙ මතක් වෙනකොට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
තේරැවන් සරනයි ඔබට ස්තුතියි ජයම වේවා ලස්සනයි
තෙරුවන් සරණයි නංගී 🙏🙏🙏
ඇඬෙනව දෙයියනේ .කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ.තෙරුවන් සරණයි දුවේ .දීර්ඝායුෂ වේවා
මිනිස්සුන්ට මතක්කරලා දුන්නට බොහොම ස්තූති .
තෙරුවන් සරණයි
මැරෙනකමිම අමතක වෙන්නැ ඔවා 🫣ස්🔥 ස්තුතියි ඔ දරැවටත් කවියකින් එය යලි සිහිපත් කලට🙏
ලස්සනයි ලස්සනයි සුබපැතුම් ඔයාට අපේ චැනලය පැත්තේත් එන්න හොදේ
Budu saranai . Siyalu dewi rakawaranai obta akke.