Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේවා බැලුවට ඩේටා අපරාදේ නෑ.... ලස්සනම ලස්සනයි ..හැමෝටම දීඝායු වේවා...බුදුසරණයි
ලස්සනයි අම්මේ තාත්තා දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐 ඔබ දෙපලට ❤❤
හරිම ලස්සනයි. ඔබ දෙපලට බුදුසරණයි 🙏🙏
හරිම ලස්සනයි .සතුටින් ඇහුවා.සිනාවුණා.මනසට සැහැල්ලුවක් දැනුණා.තෙරුවන් සරණයි ඔබ දෙපලටම.
නියමයි අපි හරි අාසයි විරැදු තරගකවි තරග වැනි දේ බලන්න
ගොඩාක් ආසයි කවි වලට කියන්න ලියන්න අහන්න හැමදෙටම මෙ සංවාද ය ඉස්තරම් 💐💐💐💐💐💐💐💐🙏🙏🙏
❤බැලුවා👂ඇහුවා😃🇱🇰👆හිනත් වුනාතෙරුවන් සරනයි
නිදුක් නිරෝගි දීර්ඝ ආයුශ ලැබේවා ඔබ දෙපලට සොබාදහමේ විශ්ව සක්තියේ අනන්ත ආසිර්වාදය නොඅඩුව ම ලැබේවා ❤❤❤
❤❤❤හරිම ලස්සනයි බුදු සරනයි දිිර්ගායු ලැබේවා අමිමටයි,තාත්තටයි 🙏
Harima lassanai.dennama lassanata kiyanawa kavi.manike akkata kavi kiyanna galapennema eya thamai.dennatama budusaranai.
වියකි යන මේවාගේ වැඩසටහන් ඉදිරිපත් කිරිම සම්බන්ධ බෙහෙවින්ම ස්තුතියි .
ආශිර්වාද කරමින් සුභ පතමි මමත් , දීර්ඝායුෂ ලැබේවා !
ගොඩාක් ලස්සනයි ඒ කවි ටික.හිනා වෙවී බැලුව..
ගිනි කිකිලිටයි පොර කුකුලටයි හිස නම්මා...කරනෙමි දීර්ඝායුග හද පිරියෙන්මා.........❤❤❤❤❤❤❤❤❤❤
හරිම සුන්දරයි අති දක්ෂයි ඔබ දෙපලට දීර්ගායු වේවා ...ජයවේවා ..!
හරිම ලස්සනයි බුදුසරණයි දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ දෙන්නට ❤❤❤❤❤
නියමයි .තෙරුවන් සරනයි සියල්ලටම ❤❤
හරිම ලස්සනයි මෙවැනි දේවල් බලන vita,,,හිත sanasenawa
හරිම ලස්සනයි ..මැනිකේ ගේ කවි වලට ආසයි ..
හරිම ලස්සනයි.... හරිම රසවත්.... ඔබ දෙපලට නිදුක් නිරෝගී චිරජීවනය පතමි....
හරිම ලස්සනයි ඔයාලා හැමදාමත් කවිකියන්නකෝ❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐
මැණිකේ අක්කෙ ඔබ අතිදක්ෂයි හිට්වන කවි කලාවට.සුභ පැතුම් ...
හරිම රසවත් ❤බුදු සරණයි ඔබ දෙපලටම.❤❤❤❤❤
Harima lassanai ❤❤❤❤
වයසට ගියත් හඬනම් තරුනයි තවමදහඅට පැනපු ගානයි දෙන්නගෙ කෙරුමතව තව අසන්නට ආසයි කවි රසමකවියෙන් බබලනව අපෙ සින්හල බසම❤❤
ඔබ දෙදෙනාටම නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤❤❤❤
අප රටින් මැකි යන සිංහල සංස්කෘතික කවි යලි මතකයට කරලියට ගෙන එනවාට හදවතින්ම සුභ පැතුමි🇱🇰🌷🌷❤️❤️❤️
Deergau wewaaaa oba deplatama🎉
Apeurume ape dewal.mewa idiriyata nathiwei kiyala bayai dukai.oyalata budu saranai.❤❤❤
හරිම ලස්සනයි කවි සංවාදෙ මිහිරට ගායනා කලා කවි කිවිදියන් දෙපලට සුබ පැතුම්
ඔබේ කව් ලස්සනයි කවදත් කිටිකිටියේඋණුසුම් සුභ පැතුම් දෙදෙනට කොස් වැටියේ !❤❤❤❤❤
ඇත්තටම ලස්සනයි ...
කොච්චර ලස්සනද? දක්ෂයො දෙන්නෙක්.බුදු සරණයි දෙන්නටම❤
ලස්සනයි සුපිරි මේවා ප්‍රොමෝට් කරන්න බ්‍රෝ
ආවත් ආවා හරිම ලස්සනයි
හරිම ලස්සනයි . හිතට මහා සතුටක්. කිසිම හරයක් නැති විකාර වැඩසටහන් වලට වඩා මෙහි ඇති කලා රසය මිහිරියි. ඔබ දෙදෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
ඇත්තටම මොන තරම් සුන්දරද අපේ හෙළයගේ හිටිවන කවි 🙏🙏🙏
අපේ කවි කලාව හරිම ලස්සනයි දරුවන්ට මේ වගේ මිහිරක් ලැබෙන කවි සංවාද අසන්නට නැවතත් සලස්වන්න 👍
හරිම ලස්සනයි .සුභ පැතුම්
තෙරුවන් සරණයි දෙන්නටම..ගොඩක් ලස්සනයි ..❤
අපේ කවි කලාවට රසාස්වාදයට හැමදාමත් ආදරෙයි
Harima lassanai. Theruvan saranai. Niduk nerogi veva
හරිම ලස්සනයි දෙන්න ගෙම හිටිවන කවි. තෙරුවන් සරණයි.🙏🙏❤️❤️👍👍
හරිම හරහත්, රසවත්. අනේ මෙහෙම කවි මඩු දිගටම පවත්වාගෙන යන්න.බුදු සරණයි ඔබ දෙදෙනාටම
කොච්චරනම් ලස්සනද. සුභ පැතුම්
අපේ කවි කලාවට ජයවෙිවා ලස්සනයි තෙරැවන්සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
ලස්සන සංවාදය අපටත් අහන්න බලන්න ලබාදුන් රංජන් සෙනෙවිරත්න කිවිදුන්ට ස්තූතිය!
❤❤🙏🙏🙏❤❤
😑😕😠😡😢😴
නියමයි මරැ ජයම වේවා ...!!!!
පනාමුර ජිනේ මාමා 💕🙏
ඒ දක්ෂතාවය...❤❤❤❤❤
Lassanai jayawewa❤❤❤❤
කවි සංවාදය ලස්සනයි ජේසු පිහිටයි
මැණිකෙ කිවිදිය දිර්ඝායු වේවා දෙපලටම සුභ අනාගතයක්
බුදුසරණයි ඔබ දෙපලටම ❤️❤️👌
ලස්සනයි ❤️ලස්සනයි ❤️lලස්සනයි ❤️😍😍😍😍😍😍😍
අහන්න අහන්න ආසයි හරිම ලස්සනයි..💗💗💗
මැනිකේ අක්කේඔයා නම් නියමයි.🎉🎉🎉
නියමයි සහෝදරිය හරිම ලස්සනයි ජයවෙිවා ජයවෙිවා ❤️❤️🥰🥰
කොහෙද මේ සන්වාදය තිබුනෙ ? හරිම ලස්සනයි .තෙරුවන් සරනයි දෙදෙනාටම.
2024.03.16 කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ
⚔️⚔️ .. රාජා භවතු ධම්මිකෝ .. 🤴💠🤴 .රජ වරු දැහැමි වෙත්වා ..! 🎆🎇 .. දේවෝ වස්සතු කාලේන .. කල් වැසි .. ⛈️ වසීවා ..!🌤️🌤️ .. තෙරුවන් සරණයි .!💜️🎑️🕊🦚🌼
කවි ගායනය නමි හරිම මිහිරියි
මැණිකේ,කිවිදිය,රංචාගොඩ,කිවිදුනි,ඔබ,දෙදෙනාට මගේ,මුලු,හදවතින්ම,ස්තුතියිහරිම,ලස්සනයි,රංචාගොඩ,කිවිදුන්,මම,හරිම, කැමතියි, ඔබ තුමාගේ,හඩ,අහන්න,හරිමලස්සනයි,ඔබතුමාගෙ,කවි,ඉදිරියටත්,අහන්න,ඇත්නම්,අපි,හරිම,කැමතියි😅
❤❤❤❤❤❤❤❤
Jine oyaa nam maruma maru porak.Budusaranai.Meniketh elesama hondai.
හරිම ලස්සනයි
අවියෙහිතියුනුබව අතතැබුවිටතේරෙ තේරෙයි. කවියෙහිරසය බෙදුමට දෙදෙනම.....සූරයි
දෙදෙනා ta ma ජය වේවා ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤
හරිම ලස්සනයි. ඔබ දෙපලට දීර්ඝ ායු ලැබෙිවා..හරිම රසවත්. අහගෙන ඉන්න පුලුවන් .හිනාවෙවී.
මේවා තමා අගය කලයුතු වැඩ සටහන් .👍👍👍
මේ.... කවි 🌸🌸🌸🌸🌸 කිවිදියන් ට වඩා මම🌸🌸🌸🌸🌸මේ සිංහල🌸🌸 බසෙහි අසිරිමත්, සිරිය විදින්න, හැකි🌸🌸🌸 කවි රසික, රසිකාවි යන් හට මම තුතීමල්💐 🌸🌸🌸🌸🌸පුදනවා ආදරයෙන් ❤❤❤......... 🙏
දෙන්නම ලස්සනයි ජේසුපිහිටයි
අපේ ජිනේ මාමා ජයම ❤️
කොපමන රසවත් සංවාදයක්ද ,නියමයි
පාලි භාෂාවෙන් ඇරුනම මමනම් කිසිම භාෂාවක දැක නෑ මේවගේ හිටවන කවි....වෙනසකට තියෙන්නේ පාලි භාෂාවෙන් තියෙන්නේ ධර්මය පමනයි. සිංහල භාෂාවෙන් හාස්‍ය,ශුන්ගාරය, ද්වන්ද විරුද්දවාදීකම් සහ ස්ථානොචිත ප්‍රක්ඤාව යනමේ දැකගතහැකියි.
❤❤❤❤🤩🌷❤️සුන්දර අතිතය මතක් වුනා ආසයි රසවිදින්න අපේකවිකලාවමිහිරි හඩක් දෙන්නටම ඇත්තේදිර්ගායුවේන දෙපලටම
හරිම ලස්සනයි කියලා වැඩක් නැහැ, මේ වගේ වැඩ සටහන් කරන්න, ස්තූතියි.
ඉතාමත් වටිනා කවි සංවාදයක් ,හරිම අගෙයි,👍
වාව්..නියමයි....හිනා හිනා හිනා
What a very beautiful. Lord Buddha bless both of u.
රංචාගොඩ,ජිනදාස,මහත්මය,ඔබතුමාගෙ,හඩ,මට,දැනෙන්නෙ,හරිම, සංවේදී හරිම,සොදුරු,හරිම,මිහිරට,ඔය,හදවතට,ගලා,එන,ලස්සන,අදහස්,මියුරු,කවියක්ව,ගලා,යනවිටලස්සනයි,සුන්දරයි,දහසකුත්,රසික,හදවත්,සුවපත්,කරන්නට,තවතවත්, මියුරුව,ගයන්නට,ඔබතුමාට,දිරිය,සවිය, ලැබේ වා, තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායු ලැබේවා
රංචාගොඩ නෙවෙයි රංචමඩම
මා, කීදේ නිවැරදි,කලාට,ස්තුතියි,ගම,වැරදි,ලෙස,කීමෙන්,රංචාමඩම,කිවිදුන්ට, හෝ යම් කිසිවෙකු ට, අපහසුතාවයක්,සිත්,රිදවීමක්,වූවානම්,සමාවෙන්න
හරිම ලස්සනයි හිට්වන කව්
ආහාන්න ආසයි ඉස්සර හැම තැනම කව් විරැදු තෝරන් කව් දැන් ඉන්න අය දන්නේ නැහැ මෙහෙම හරි මෙවැනි කව් එලි දකින්න ලැබුණේ එක හරිම සතුටුයි ❤ තෙරැවන් සරණයි ඔබ සැමැට 🙏 🙏 🙏
බොහෝ කවි සංවාදවලදී නොකියා කියන නොසරැප් වදන් එමටයි. ඔබ දෙදෙනාගේ සංවාදය සුගමයි. සුන්දරයි, විශිෂ්ටයි. ජය වේවා.
අනේ හරීම සතුටුයි.ලස්සනයි තෙරුවන් සරනයි 🙏🙏❤❤ඔයාලට 🥰🥰🥰
කුකුලන් ඔහොමමයි එනකොට පෙමිපාලා😂😂😂❤❤❤🇱🇰
😂😂😂😂
මට මගේ තාත්තා මතක් උනා එයාටත් ලස්සනට හිටවන කවි කියන්න පුළුවන් ..
මගේ ආදරණීය පියාණන් සිහිපත් වෙනවාඑතුමාත් දක්ෂ කිවිඳුන් .
කුරුවිට පියසීලි අක්කා අපේ ගමේ, ඇයට නිවන් සුව
මං ආසම මැණිකේ ගේ කවි අහන්න
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය සම්පත්තිය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
උන්වහන්සේට අකමැති අය ගොඩක් ඇති.වදින තැන්වලට වදින්න උන්වහන්සේ කිවයුතු දේ නොබියව කියන නිසා. ගරුතර ස්වාමීන්වහන්සේ හුඟක් ආරක්‍ෂා කලයුතුමයි.
පට්ට පට්ට
Lassanai budusaranai
🔥🔥🔥🔥 හරිම ලස්සනයි....තෙරුවන් සරණයි....මේ අම්මාටයි...අප්පච්චිටයි...❤❤
හරිම ලස්සනයි කවිගැලපුම කොහොම උනත් අන්තිම ට වැඩෙ හරිගියා
Harima lassanai.budusaranai
ඇත්තටම හරි ලස්සනයි. මට ඔයාලාගේ හිටපු කවියෙක් වන මගේ මිත්‍ර අජිත් කවියාණන් මතක් වුණා. ජය වේවා
❤ සුපිරි
Harima lassanai.kochchara baluwath athiwenna.
ඔබ දෙපලට මාගේ ප්‍රනාමය
Harima lassanaye. Hari arsaye!!
Very beautiful. Very talented artists.
හරිම ලස්සනයි .බුදු සරනින්
හරිම ලස්සනයි ...
මිලියන එකහමාරක් නරඹපු කවි වීඩියෝවක් තිබෙනවා කහවත්ත ගුරුගේ මැණික් කවිමඬුවේ ශ්‍රියා මාකඳුර සංවාදය
ඔබ ළග වීඩියෝව තිබෙන ව නම් එවන්න
Mnnñn
PSP p889 86i out
U want pizza oö
මේවා බැලුවට ඩේටා අපරාදේ නෑ.... ලස්සනම ලස්සනයි ..
හැමෝටම දීඝායු වේවා...බුදුසරණයි
ලස්සනයි අම්මේ තාත්තා දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐 ඔබ දෙපලට ❤❤
හරිම ලස්සනයි. ඔබ දෙපලට බුදුසරණයි 🙏🙏
හරිම ලස්සනයි .සතුටින් ඇහුවා.සිනාවුණා.මනසට සැහැල්ලුවක් දැනුණා.තෙරුවන් සරණයි ඔබ දෙපලටම.
නියමයි අපි හරි අාසයි විරැදු තරග
කවි තරග වැනි දේ බලන්න
ගොඩාක් ආසයි කවි වලට කියන්න ලියන්න අහන්න හැමදෙටම මෙ සංවාද ය ඉස්තරම් 💐💐💐💐💐💐💐💐🙏🙏🙏
❤බැලුවා
👂ඇහුවා
😃🇱🇰👆හිනත් වුනා
තෙරුවන් සරනයි
නිදුක් නිරෝගි දීර්ඝ ආයුශ ලැබේවා ඔබ දෙපලට සොබාදහමේ විශ්ව සක්තියේ අනන්ත ආසිර්වාදය නොඅඩුව ම ලැබේවා ❤❤❤
❤❤❤හරිම ලස්සනයි බුදු සරනයි දිිර්ගායු ලැබේවා අමිමටයි,තාත්තටයි 🙏
Harima lassanai.dennama lassanata kiyanawa kavi.manike akkata kavi kiyanna galapennema eya thamai.dennatama budusaranai.
වියකි යන මේවාගේ වැඩසටහන් ඉදිරිපත් කිරිම
සම්බන්ධ බෙහෙවින්ම ස්තුතියි .
ආශිර්වාද කරමින් සුභ පතමි මමත් , දීර්ඝායුෂ ලැබේවා !
ගොඩාක් ලස්සනයි ඒ කවි ටික.හිනා වෙවී බැලුව..
ගිනි කිකිලිටයි පොර කුකුලටයි හිස නම්මා...
කරනෙමි දීර්ඝායුග හද පිරියෙන්මා.........
❤❤❤❤❤❤❤❤❤❤
හරිම සුන්දරයි අති දක්ෂයි ඔබ දෙපලට දීර්ගායු වේවා ...ජයවේවා ..!
හරිම ලස්සනයි බුදුසරණයි
දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ දෙන්නට ❤❤❤❤❤
නියමයි .තෙරුවන් සරනයි සියල්ලටම ❤❤
හරිම ලස්සනයි මෙවැනි දේවල් බලන vita,,,හිත sanasenawa
හරිම ලස්සනයි ..මැනිකේ ගේ කවි වලට ආසයි ..
හරිම ලස්සනයි.... හරිම රසවත්.... ඔබ දෙපලට නිදුක් නිරෝගී චිරජීවනය පතමි....
හරිම ලස්සනයි ඔයාලා හැමදාමත් කවිකියන්නකෝ❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐
මැණිකේ අක්කෙ ඔබ අතිදක්ෂයි හිට්වන කවි කලාවට.සුභ පැතුම් ...
හරිම රසවත් ❤බුදු සරණයි ඔබ දෙපලටම.❤❤❤❤❤
Hari
ma lassanai ❤❤❤❤
වයසට ගියත් හඬනම් තරුනයි තවම
දහඅට පැනපු ගානයි දෙන්නගෙ කෙරුම
තව තව අසන්නට ආසයි කවි රසම
කවියෙන් බබලනව අපෙ සින්හල බසම
❤❤
ඔබ දෙදෙනාටම නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤❤❤❤
අප රටින් මැකි යන සිංහල සංස්කෘතික කවි යලි මතකයට කරලියට ගෙන එනවාට හදවතින්ම සුභ පැතුමි🇱🇰🌷🌷❤️❤️❤️
Deergau wewaaaa oba deplatama🎉
Apeurume ape dewal.mewa idiriyata nathiwei kiyala bayai dukai.oyalata budu saranai.❤❤❤
හරිම ලස්සනයි කවි සංවාදෙ මිහිරට ගායනා කලා කවි කිවිදියන් දෙපලට සුබ පැතුම්
ඔබේ කව් ලස්සනයි කවදත්
කිටිකිටියේ
උණුසුම් සුභ පැතුම් දෙදෙනට කොස් වැටියේ !❤❤❤❤❤
ඇත්තටම ලස්සනයි ...
කොච්චර ලස්සනද? දක්ෂයො දෙන්නෙක්.බුදු සරණයි දෙන්නටම❤
ලස්සනයි
සුපිරි
මේවා ප්‍රොමෝට් කරන්න බ්‍රෝ
ආවත් ආවා හරිම ලස්සනයි
හරිම ලස්සනයි . හිතට මහා සතුටක්. කිසිම හරයක් නැති විකාර වැඩසටහන් වලට වඩා මෙහි ඇති කලා රසය මිහිරියි. ඔබ දෙදෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
ඇත්තටම මොන තරම් සුන්දරද අපේ හෙළයගේ හිටිවන කවි 🙏🙏🙏
අපේ කවි කලාව හරිම ලස්සනයි දරුවන්ට මේ වගේ මිහිරක් ලැබෙන කවි සංවාද අසන්නට නැවතත් සලස්වන්න 👍
හරිම ලස්සනයි .සුභ පැතුම්
තෙරුවන් සරණයි දෙන්නටම..
ගොඩක් ලස්සනයි ..
❤
අපේ කවි කලාවට රසාස්වාදයට හැමදාමත් ආදරෙයි
Harima lassanai. Theruvan saranai. Niduk nerogi veva
හරිම ලස්සනයි දෙන්න ගෙම හිටිවන කවි. තෙරුවන් සරණයි.🙏🙏❤️❤️👍👍
හරිම හරහත්, රසවත්. අනේ මෙහෙම කවි මඩු දිගටම පවත්වාගෙන යන්න.බුදු සරණයි ඔබ දෙදෙනාටම
කොච්චරනම් ලස්සනද. සුභ පැතුම්
අපේ කවි කලාවට ජයවෙිවා ලස්සනයි තෙරැවන්සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
ලස්සන සංවාදය අපටත් අහන්න බලන්න ලබාදුන් රංජන් සෙනෙවිරත්න කිවිදුන්ට ස්තූතිය!
❤❤🙏🙏🙏❤❤
😑😕😠😡😢😴
නියමයි මරැ ජයම වේවා ...!!!!
පනාමුර ජිනේ මාමා 💕🙏
ඒ දක්ෂතාවය...❤❤❤❤❤
Lassanai jayawewa❤❤❤❤
කවි සංවාදය ලස්සනයි ජේසු පිහිටයි
මැණිකෙ කිවිදිය දිර්ඝායු වේවා දෙපලටම සුභ අනාගතයක්
බුදුසරණයි ඔබ දෙපලටම ❤️❤️👌
ලස්සනයි ❤️ලස්සනයි ❤️lලස්සනයි ❤️😍😍😍😍😍😍😍
අහන්න අහන්න ආසයි හරිම ලස්සනයි..💗💗💗
මැනිකේ අක්කේඔයා නම් නියමයි.🎉🎉🎉
නියමයි සහෝදරිය හරිම ලස්සනයි
ජයවෙිවා ජයවෙිවා ❤️❤️🥰🥰
කොහෙද මේ සන්වාදය තිබුනෙ ? හරිම ලස්සනයි .තෙරුවන් සරනයි දෙදෙනාටම.
2024.03.16 කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ
⚔️⚔️ .. රාජා භවතු ධම්මිකෝ .. 🤴💠🤴 .
රජ වරු දැහැමි වෙත්වා ..! 🎆🎇 .. දේවෝ
වස්සතු කාලේන .. කල් වැසි .. ⛈️ වසීවා ..!
🌤️🌤️ .. තෙරුවන් සරණයි .!💜️🎑️🕊🦚🌼
කවි ගායනය නමි හරිම මිහිරියි
මැණිකේ,කිවිදිය,රංචාගොඩ,කිවිදුනි,ඔබ,දෙදෙනාට මගේ,මුලු,හදවතින්ම,ස්තුතියිහරිම,ලස්සනයි,රංචාගොඩ,කිවිදුන්,මම,හරිම, කැමතියි, ඔබ තුමාගේ,හඩ,අහන්න,හරිමලස්සනයි,ඔබතුමාගෙ,කවි,ඉදිරියටත්,අහන්න,ඇත්නම්,අපි,හරිම,කැමතියි😅
❤❤❤❤❤❤❤❤
Jine oyaa nam maruma maru porak.Budusaranai.
Meniketh elesama hondai.
හරිම ලස්සනයි
අවියෙහිතියුනුබව අතතැබුවිටතේරෙ තේරෙයි.
කවියෙහිරසය බෙදුමට දෙදෙනම.....සූරයි
දෙදෙනා ta ma ජය වේවා ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤
හරිම ලස්සනයි. ඔබ දෙපලට දීර්ඝ ායු ලැබෙිවා..හරිම රසවත්. අහගෙන ඉන්න පුලුවන් .හිනාවෙවී.
මේවා තමා අගය කලයුතු වැඩ සටහන් .👍👍👍
මේ.... කවි 🌸🌸🌸🌸🌸 කිවිදියන් ට වඩා මම🌸🌸🌸🌸🌸
මේ සිංහල🌸🌸 බසෙහි අසිරිමත්, සිරිය විදින්න, හැකි🌸🌸🌸 කවි රසික, රසිකාවි යන් හට මම තුතීමල්💐 🌸🌸🌸🌸🌸පුදනවා ආදරයෙන් ❤❤❤......... 🙏
දෙන්නම ලස්සනයි ජේසුපිහිටයි
අපේ ජිනේ මාමා ජයම ❤️
කොපමන රසවත් සංවාදයක්ද ,නියමයි
පාලි භාෂාවෙන් ඇරුනම මමනම් කිසිම භාෂාවක දැක නෑ මේවගේ හිටවන කවි....වෙනසකට තියෙන්නේ පාලි භාෂාවෙන් තියෙන්නේ ධර්මය පමනයි. සිංහල භාෂාවෙන් හාස්‍ය,ශුන්ගාරය, ද්වන්ද විරුද්දවාදීකම් සහ ස්ථානොචිත ප්‍රක්ඤාව යනමේ දැකගතහැකියි.
❤❤❤❤🤩🌷❤️සුන්දර අතිතය මතක් වුනා ආසයි රසවිදින්න අපේකවිකලාව
මිහිරි හඩක් දෙන්නටම ඇත්තේ
දිර්ගායුවේන දෙපලටම
හරිම ලස්සනයි කියලා වැඩක් නැහැ, මේ වගේ වැඩ සටහන් කරන්න, ස්තූතියි.
ඉතාමත් වටිනා කවි සංවාදයක් ,හරිම අගෙයි,👍
වාව්..නියමයි....හිනා හිනා හිනා
What a very beautiful.
Lord Buddha bless both of u.
රංචාගොඩ,ජිනදාස,මහත්මය,ඔබතුමාගෙ,හඩ,මට,දැනෙන්නෙ,හරිම, සංවේදී හරිම,සොදුරු,හරිම,මිහිරට,ඔය,හදවතට,ගලා,එන,ලස්සන,අදහස්,මියුරු,කවියක්ව,ගලා,යනවිටලස්සනයි,සුන්දරයි,දහසකුත්,රසික,හදවත්,සුවපත්,කරන්නට,තවතවත්, මියුරුව,ගයන්නට,ඔබතුමාට,දිරිය,සවිය, ලැබේ වා, තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායු ලැබේවා
රංචාගොඩ නෙවෙයි රංචමඩම
මා, කීදේ නිවැරදි,කලාට,ස්තුතියි,ගම,වැරදි,ලෙස,කීමෙන්,රංචාමඩම,කිවිදුන්ට, හෝ යම් කිසිවෙකු ට, අපහසුතාවයක්,සිත්,රිදවීමක්,වූවානම්,සමාවෙන්න
හරිම ලස්සනයි හිට්වන කව්
ආහාන්න ආසයි ඉස්සර හැම තැනම කව් විරැදු තෝරන් කව් දැන් ඉන්න අය දන්නේ නැහැ මෙහෙම හරි මෙවැනි කව් එලි දකින්න ලැබුණේ එක හරිම සතුටුයි ❤ තෙරැවන් සරණයි ඔබ සැමැට 🙏 🙏 🙏
බොහෝ කවි සංවාදවලදී නොකියා කියන නොසරැප් වදන් එමටයි. ඔබ දෙදෙනාගේ සංවාදය සුගමයි. සුන්දරයි, විශිෂ්ටයි. ජය වේවා.
අනේ හරීම සතුටුයි.ලස්සනයි තෙරුවන් සරනයි 🙏🙏❤❤ඔයාලට 🥰🥰🥰
කුකුලන් ඔහොමමයි එනකොට පෙමිපාලා😂😂😂❤❤❤🇱🇰
😂😂😂😂
මට මගේ තාත්තා මතක් උනා එයාටත් ලස්සනට හිටවන කවි කියන්න පුළුවන් ..
මගේ ආදරණීය පියාණන් සිහිපත් වෙනවාඑතුමාත් දක්ෂ කිවිඳුන් .
කුරුවිට පියසීලි අක්කා අපේ ගමේ, ඇයට නිවන් සුව
මං ආසම මැණිකේ ගේ කවි අහන්න
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය සම්පත්තිය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
උන්වහන්සේට අකමැති අය ගොඩක් ඇති.වදින තැන්වලට වදින්න උන්වහන්සේ කිවයුතු දේ නොබියව කියන නිසා. ගරුතර ස්වාමීන්වහන්සේ හුඟක් ආරක්‍ෂා කලයුතුමයි.
පට්ට පට්ට
Lassanai budusaranai
🔥🔥🔥🔥 හරිම ලස්සනයි....තෙරුවන් සරණයි....මේ අම්මාටයි...අප්පච්චිටයි...❤❤
හරිම ලස්සනයි කවිගැලපුම කොහොම උනත් අන්තිම ට වැඩෙ හරිගියා
Harima lassanai.budusaranai
ඇත්තටම හරි ලස්සනයි. මට ඔයාලාගේ හිටපු කවියෙක් වන මගේ මිත්‍ර අජිත් කවියාණන් මතක් වුණා. ජය වේවා
❤ සුපිරි
Harima lassanai.kochchara baluwath athiwenna.
ඔබ දෙපලට මාගේ ප්‍රනාමය
Harima lassanaye. Hari arsaye!!
Very beautiful. Very talented artists.
හරිම ලස්සනයි .බුදු සරනින්
හරිම ලස්සනයි ...
මිලියන එකහමාරක් නරඹපු කවි වීඩියෝවක් තිබෙනවා කහවත්ත ගුරුගේ මැණික් කවිමඬුවේ ශ්‍රියා මාකඳුර සංවාදය
ඔබ ළග වීඩියෝව තිබෙන
ව නම් එවන්න
Mnnñn
PSP p889 86i out
U want pizza oö