Hi there, I´m a Romanian girl living in Germany. To be honest, I like your channel and the songs sung by you, even though I don´t understand your language. I´m planning on visiting Sri Lanka next year. Then, I hope to meet you. Good Luck!
I'm leaving this comment here so after a month or a year when someone likes it , I get reminded of this wonderful mashup ❤️ Congratulations bro!! you & shammika did a great job and you nailed it. both of your voices are amazing... Proud of you guys... Proud to be a Sri Lankan 💪🇱🇰❤️
Meaning not required for music lovers, I was listening to this mashup 100 times/ day, Simply superb Mr. Gayan & Shammi both are magnets who can pull anyone from anywhere towards your voice . I am Krishna Pavan from India currently in UK
රන් රන් රන් රන් රන් රන් වන් සේල ඇද රන් දෝලාවක නගිනවද....
සදේ ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැගුණේ...
අහංකාර නගරේ සුරගනක්ද ඔබ ලදුනේ තරමට ඉගත් බෝම පොඩි ලැමත් බෝම ඇති දිගැස් තියෙන ලදුනේ...
ලෝකයෙන් යමූ ආයෙ ඉපදෙමු කොතැනහරි සතුටින් ඉන්න පතා මගේ ජීවිතේ ලබන මතු බවේ ආයෙමත් රවට්ටන්නට එපා...
.....................................
සිත මගෙ රිදුනා ඔබ හැර ගිය දා ඔබ මා හැර ගිය දා...
නුපුරුදු ඔබ දුටු පළමු දිනේ...
පමා වෙලා මුන ගැහුනු නිසා...
සේයවක් වත් හද තුල මා නොවන ලෙසේ මායාවක් වී ඔබ සිතුවම් මැකුවෙ කෙසේ...
මා හට සැර වීලා හේ කොහෙදෝ යන්නෙ මෙසේ
ඒවීද මාගෙ කුමාරි...
සිංදු කියල අපි හොයාගත්ත සල්ලි අද කුඩු වෙනවා මල්ලි ඒ පං මල්ලට දා ගත් පොඩි බඩු කෑලි ඇයි මිල වැඩි මුදලාලි...
මහ වරුසාවේ බස් නැවතුම් පොළ අයිනට වී හිදිමින්...
සුරවම අයිනේ පුංචි පැළේ මගේ...
පිට කොටුවෙ මහ රෑට...
..........................
...........................
දවසක හමුවෙමු මගදී ඇස් වලින් ඔයා විමසුවත් ආදරේ මතු බවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්‍රියේ...
...............සිරි සග බොධි මාලිගාවේ දී මා දැක ප්‍රානෙ හානෙ වෙන්ට බැට දෙම්....
මන බැන්දු හද බැන්දු අද ඇති සුර ලන්දු කොයි යන්නෙ ඔමරි පපා....
😘
🥰🥰🥰🥰🥰🥰🥰
❤❤❤❤❤❤❤❤❤🎉
😘😘
මේක නම් මාරම මාරයි❤❤❤❤❤
2024 set eka koo.
❤
❤❤
mehe
අම්මෝ නිල් පාට ටී ශර්ට් එකක් ඇදන් ඉන්න අයියගෙ වොයිස් එක නම් සුපිරි..බොක්කටම වැදෙනවා ඈ😍😍😍🔥♥
✨️:-o:-P🏔️🐆🐅📢📯😘😍🙁😱😶🌫️😶🌫️😶🌫️😶🌫️😶🌫️😸😺🙉
Ou ane super voice ❤❤
Shammi malli e
අඩෝ ශම්මි 😍😍😍😍😍 ලස්සනයි ගයාන් අයියේ....ඒ අලගෙඩියනම් මරු 👌😍😍😍
Hi there, I´m a Romanian girl living in Germany. To be honest, I like your channel and the songs sung by you, even though I don´t understand your language. I´m planning on visiting Sri Lanka next year. Then, I hope to meet you. Good Luck!
Hi I'm is tha fanec tank you
One of most beautiful Island in the whole world 🌎. So you will have a most memorable experience ever. Thank you
mehe enna epa mehe badu mila vedi and no gas crasy govermant
Hi i,m chamithu
Hi Alexandra
මගෙ අලුත්ම ගීතය “හිතේ කතාවේ“ මෙතනින් බලන්න :
ruclips.net/video/-G9Tgj8izR8/видео.html
ගයියට පැලෙන්න ❤ ආදරෙයි
ශම්මිගෙ voice එකත් මරු
All the best
සුපිරියක්🥺❤️. නිල් පාට ටීශර්ට් එක❤️🔥
නිල් පාට ට් ෂර්ට් එක ඇදන් ඉන්න මල්ලෝ මාර ලස්සනයි වොයිස් එක.භාවනාවක් වගේ...❤❤
එළකිරි මචං .....හික් ගෑවුනා ...එච්චර ගති..අපිට තව ඕනේ.Good luck Guys
💌Galana ganga RAP Mashup 👌කොච්චර ඇහුවත් එපාවෙන් නැ ❤ 🎧ruclips.net/video/5ZoijtkMdVw/видео.html 🤩enjoy thank me latter 🌹;z'.x,
පිස්සුවක් පිස්සුවක් පිස්සුව.....සුපරි ...... v2 ඉක්මනට ඕනි...ගැම්මක් brothers
Issara mage asam naluwa gayan aiya dnuth ehemi ❤❤😊❤😊❤❤😊❤😊❤😊❤😊😊❤😊❤😍🌹😍😍🌹🌹😍🌹😍🌹😘🌹😘🌹🌹🌹🌹😍🌹😍😍🌹❤🥺💝❤❤🥺🥰🥺🥰🥰🥺🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤👊👍👍👊👍👊👊👍👍👊👍👊👊👍👊👍👍👊👍👊👍👊👍👍👊👍👊👍👊👍👊😘😍😍😘😘😍😘💝😘💝😘❤❤🌹❤
මේක නම් පට්ට සුපිරි වැඩක් .........
එකම සින්දුවක් එකම තනුවක් නැතුව විවිදත්වයක් තියෙන දේවල් වලට තමයි මිනිස්සූ ආස ......
මේ වගේ තව එවා ඔන ඉක්මනටම
💪
sirawat
👀
මාරම ලස්සනයි සුපිරියක්♥️♥️♥️♥️😘
😅❤🎉😊😊😊❤
ගයාන් අයියා දක්ශයන්ට තැන දෙන එකට මාරම සතුටුයි අයියෙ ඔයා ගැන, අනිත් දේ ශම්මි උබ, පුද්ගලිකව මට මාරම සතුටුයි බං උබ target වලට යන්න දෙන ගේම දැක්කම, වැඩ්ඩො දෙන්නෙක් 💪 අහං ඉන්න පුළුවන් ලස්සන වැඩක් එක්ක😍.ජයවේවා අයියේ & ශම්මි 💜️
Super!👌👏
අහංකාර නගරේ 'උරගනක්ද' ඔබ ලදුනේ... (සුරගනක්ද' නෙවෙයි!!)
ඒ කටහඬට නම් ඇබ්බැහි වෙනවා සත්තයි 🔥🔥🔥💕 ලස්සනයි කියන්න වචන නම් නෑ ..Great Great Work GUYYA 💗
Ow eka nam aththama aththa
Niyamai
❤🔥
Ow appa 😘😍
your right
සුපිරි වැඩක් ගයාන් මල්ලි. මම හරි කැමතියි උඹේ නිහතමානී ගතියට. ඒක හැමදාම එකවිදියට තියාගන්න. ජය වේවා!
2025 anyone??????❤
♥️🤗🫂
🙌🏻
😊
අම්මෝ ගයාන් අයියේ මේක නම් පිස්සුවක් ඇ පට්ට සිංදුව Good Luck!!!!!!!!!!!!!!!!
ඒ කටහඬට නම් ඇස් වහක් නෑ හරිම ලස්සනයි 🙌❤️🔥
ඇයි ගයාන් විතර ද
😘😘😘😘😘😘
නිල්පාට ට් shart එක ඇදන් ඉන්න අයියගෙ voice එක 👌 🙏❤️😍
❤
ශාම්ම් අයියේ ඔයාත් සුපිරි ඈ congratulations aiyee 🥰❤️
මේ ⓢⓞⓝⓖ එක සුපිරි කියලා වැඩක් නෑ කියන්න වචන නෑ කෙටියෙන් කිව්වොත් ගැම්මක්ම තමා ... මම මේ විඩියෝ එකේ පොඩි කොටසක් වට්සැප් එකේ ස්ටේටස් දාලා තිබ්බා දැක්කා ඒක දැකලා තමා මේක අහන්ම ඕනි නිසා හොයලා බැලුවේ ඇත්තටම මේකනම් සුපිරි👍❤️
මේ song එක යොහානිගේ මැනිකෙට වැඩිය ජනප්‍රිය වෙන්න ඕනේ.... ඒකෙ views වලට වඩා මේකේ views 2×දෙගුනයෙන් 3×තුන් ගුනයෙන් වැඩි වෙන්න ඕනි ...
සුභ පතනවා ❤️ ආදරෙයි දෙනටම ...😊 ❤️
💌Galana ganga RAP Mashup 👌කොච්චර ඇහුවත් එපාවෙන් නැ ❤ 🎧ruclips.net/video/5ZoijtkMdVw/видео.html 🤩enjoy thank me latter 🌹;lx,cv9
I'm leaving this comment here so after a month or a year when someone likes it , I get reminded of this wonderful mashup ❤️ Congratulations bro!! you & shammika did a great job and you nailed it. both of your voices are amazing... Proud of you guys... Proud to be a Sri Lankan 💪🇱🇰❤️
LOL
Agree with your compliment dear❤💪
Shammi puka dena ponnaya
ඔය දෙන්නගෙම තියෙන්නෙ සුපිරි දක්ශතාවයක් අයියේ...දෙන්නම එකතු උනාම ඉතිං ආයෙ ඉතිං නියමයි❤️🙏ආදරෙයි දෙන්නටම🙏❤️❤️
💌Galana ganga RAP Mashup 👌කොච්චර ඇහුවත් එපාවෙන් නැ ❤ 🎧ruclips.net/video/5ZoijtkMdVw/видео.html 🤩enjoy thank me latter 🌹g6s
හරිම ලස්සනයි අයියේ 🥺 දහ සැරයකට වඩා ඇහුවා දැනට ඒ තරම් වශී වෙලා 🥰
Myyyy God... What a miracle is this!!! Wonderful effects, melodies, both the voices, totally it's mesmerising..
අම්මෝ කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නේ නෑ මේකනම්..අයියේ 🔥
True
අඩෝ ඒකනම් ගැම්මක් තමා.... Congratulations Shammiyooo 🥰 congratulations Gayan aiye 🥰
ඇබ්බැහි වෙයල්ලා....අරවට....... නෙමේ..මෙව්වට....great work...
Wow..ඒක පට්ට..පාර දිගේ එකෙ කොල්ලො ටික කියන්නේ සුපිරියටම..එළ එළ 🤝🥰💪
💌Galana ganga RAP Mashup 👌කොච්චර ඇහුවත් එපාවෙන් නැ ❤ 🎧ruclips.net/video/5ZoijtkMdVw/видео.html 🤩enjoy thank me latter 🌹t76s
@@rohiparami540 💪🤝👏
සුපිරිි.......මැද සිංදු ටිකේ පේලි 2ක් වත් කියන්න බෑද?...මේ වගේ තව ඕනි......ඉක්මනින්ම
😁faded sinhala mashup🙊 kiyala mashup ekak athi search karala balannko ekath supiri😝enjoy thank me latter🥱;s-d
Supiri ayiye maru 😍😍❤️❤️❤️❤️
Blue සර්ට් king❤️
ගයාන් අයියේ ඔයානම් මරු...උණුසුම් සුභ පැතුම්...ඔයා ගායනයට වඩා රංගනයටත් දක්ශයි...❤️✌️ගයාන් අයියේ ඔයා වගේම අනිත් අයියත් හොදට mushup එක කළා...❤️🙈✌️well done...✔
Superb
Super
Puka dihan ponnayonta
Hfdh
ගයාන් අයියේ ඔයා ලස්සනට සින්දු කියනවා පාර දිගේ එකෙත් හොඳට රඟපානවා 💗💓💓❤️💓
2024 th ahana mn❤
2025❤
සුපිරියටම සිංදු ටික කියනවා.ආයේ කියන්න වචන නෑ.මරු පට්ට ගැම්මක් තමා.සුපිරි ඈ ගයාන් අයියේ❤️❤️
ගයාන් අයියෙ සුපිරි දෙන්න්ගෙ කටහඬ මා ර්‍ය සුපිරි වැඩක්:😁😁😁
Very nise පටිට අයියෙ මරැ ❤️🥰👍😍🥳
ඇබ්බැහි වෙන සුලුයි 😇😎 සුපිරි එකක් ❤️
ශා.... මරූ..... සුපිරියක්ම තමයී..... ආදරෙයි අයියේ..... good luck aiye....
Mge music hinet ynn mee mashup eke loku shakthiyk.kweda hri mn international Singer kenek wenewa👸Love music
ශා නියමයි 👌👌👌 සුපිරි ලස්සනට sindu tika ගැලපුනා . Perfect voice . 👍❤
දෙන්නනගෙ කටහඩනම් පට්ට 😊😊සින්දුව මාරම ලස්සනයි 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Lassanai ❤️❤️❤️❤️
@@indranijayalath5197 ❤
Gayan super niyamai ජයවේවා ලස්සනයි සිංදුටික තෙරුවන් සරණයි
අහම්බෙන් සෙට් උනේ 😍 ඒක පට්ට 😎
💌Galana ganga RAP Mashup 👌කොච්චර ඇහුවත් එපාවෙන් නැ ❤ 🎧ruclips.net/video/5ZoijtkMdVw/видео.html 🤩enjoy thank me latter 🌹7s
සුපිරි ගයාන් අයියේ. ගොඩාක් ලස්සනයි . දෙන්නම ලස්සනට කියනවා. සුභ පැතුම් ❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි ගායනය තෙරුවන් සරණයි ජයවේවා ජේසු පිහිටයි
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ . Phone එක අතට ගත්ත ගමන් අහන්නෙ මේක . දෙන්නම සුපිරිටම කියනවා . ලස්සනයි. අනාගත ජිවිතය සාර්ථක වෙන්න කියලා සුභ පතනවා 🤩
Meaning not required for music lovers, I was listening to this mashup 100 times/ day, Simply superb Mr. Gayan & Shammi both are magnets who can pull anyone from anywhere towards your voice . I am Krishna Pavan from India currently in UK
මෙන්න Mashup කලාවේ... turning point එක...❤💕 දැනට අහල තියෙන දැනෙන වදින හොඳම mashup එක...😍🙈 ගයියා bro මේක දිගටම ඕනි(episode ටොන් ගානක්)... ආදරෙයි💕🤘 share කරල නන්නත්තාර වෙන්න sup එක දෙන්නම්...❤️🙏
Woowww woowww woooowww ek nam supiriyak..............keep it up. Congratulations boys 🥳🥳🥳🥳🥳🥳🥳😌😌❤️❤️✊
කටහඩවල් දෙකම එක වගෙ ලස්සනයි😊♥️ සුපිරි♥️
💌Galana ganga RAP Mashup 👌කොච්චර ඇහුවත් එපාවෙන් නැ ❤ 🎧ruclips.net/video/5ZoijtkMdVw/видео.html 🤩enjoy thank me latter 🌹a'=s-
අම්මෝ ගයියා ඒක සුපිරි බ්‍රෝ..ජයවේවා..❤️🔥පට්ට🔥🔥🔥
I would have Laved ,When it Comes to that Flow,like rapping Ur Facial Expression Much Ur Song with the Movements.christina
මෙන්න වැඩ්ඩෝ keep it up 🔥 ❤️ නියමයි අයියෙ
කොච්චර අහුවත් එපා වෙන්නේ නෑ ඒකනම් 🤗🤗🔥❤️❤️
Everything was PERFECT 👌...
YOU showed how talented are you ..
ඇත්තටම ලස්සනයි කියන වචන na❤️❤️❤️❤️❤️
😁faded sinhala mashup🙊 kiyala mashup ekak athi search karala balannko ekath supiri😝enjoy thank me latter🥱5sr
තව තවත් mashup කරන්න.අහගෙන ඉන්න ආසයි....😍no words👌👌👌👌
මේවානේ මාශප් ❤❤
මාරම ලස්සනයි ගයාන් අයියේ.......🔥❤️ All the best 💕👍
ඒ කටහඬවල් දෙක හරිම ලස්සනයි.සුභ පතනවා අයියේ ඔයාලා දෙන්නට😍👌
Superb myshup 2:42
ඒකනම් පිස්සුවක්🔥 ඒවගේ තව ඕන මල්ලි දෙන්නගෙම හඩ හැකියාව සුපිරි ජය වේවා
පට්ටම ලස්සනයි අයියේ දෙන්නගෙම කටහඬ ........සුපිරි ❤️😍😎
2:00 😻❤✨ හොදම හරිය
ගයාන් අයියා කියන්නෙ වැඩ්ඩෙක් තමයි අලේ 🙌🙌 සුපිරි වැඩක් ❤️
ඇබ්බැහි වෙලා අලේ කොච්චර ඇහුවත් ඇති වෙන් නෑ good luck Aiyala 😍😍
🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜💜️💜️💜️💜️💜️💜️💜️💜️🎸🎸🎸🎸🎸🎸🎸
Super singing
ඇබ්බැහි උනා ඒකටනම් ❤️❤️ ගැම්මක් පාර දිගේ බානුවා 😂 ( ගයාන් ) අයියේ ඒකනම් පහරක් සුපිරිම NONSTOP එක්ක් ❤️❤️👌👌
Excellent mashup....
Waiting for Ep. 2
💌Galana ganga RAP Mashup 👌කොච්චර ඇහුවත් එපාවෙන් නැ ❤ 🎧ruclips.net/video/5ZoijtkMdVw/видео.html 🤩enjoy thank me latter 🌹[',;.-
Gjfndhccbdhfhfhghfjvjjjjj jgbfjckfkccjgjgrhinfrhjhji
දවසකට 10පාරකට වැඩිය අහනවා ගයාන් අයියෙ ඔයාගේ voice එක නම් මරු❤❤️
😎
♥️Perfect♥️
මෙව්වනේ යකෝ mashup ජය වේවා දෙන්නටම ♥️♥️♥️♥️♥️
1:31
Skill❤️🔥
මිහිඳු ආරියරත්න සර්ගෙන් පස්සෙ මේ සිංදුව ලස්සනට ගැම්මට කිව්වෙ ගයාන් 😍
💌Galana ganga RAP Mashup 👌කොච්චර ඇහුවත් එපාවෙන් නැ ❤ 🎧ruclips.net/video/5ZoijtkMdVw/видео.html 🤩enjoy thank me latter 🌹sz
Go Gayan. Its cool. Love it. N your friend ofcourse. I Love the mix
ඔයා නම් මරැ අයියේ.... ඔයගේ කටහඩත් සුපිරි ❤️❤️❤️❤️😍
නියමයි ගයියෝ නියමයි ........💓💕 ශම්මි පට්ට 💪 මරු mashup එවන්නම් 🔥♥️
Woooow
පහරක් 😍❤️ අලුත් පාරක් 🤭
💌Galana ganga RAP Mashup 👌කොච්චර ඇහුවත් එපාවෙන් නැ ❤ 🎧ruclips.net/video/5ZoijtkMdVw/видео.html 🤩enjoy thank me latter 🌹;[x.c-d
ඒක මරු පට්ට වඩක් good luck gaiya nuga studio 💪👍❤️🥰
Super❤
ගොඩක් ලස්සන නිර්මානයක්. දෙන්නගෙම කටහඩ ගැලපෙනවා..
දෙදෙනාව දක්ශයින්...
ජයවේවා..
💌Galana ganga RAP Mashup 👌කොච්චර ඇහුවත් එපාවෙන් නැ ❤ 🎧ruclips.net/video/5ZoijtkMdVw/видео.html 🤩enjoy thank me latter 🌹[];'.-[
ලස්සන කටහඬවල් දෙකක් 👌
සුභ පැතුම් !
🎉😮😮 2:20
යකෝ හැමදාම අහනව යකුනේ මේක . කඩ පාඩ්ම් දැන් ❤🎉
ජය වේවා අයියලා ලස්සන වැඩක් ♥️
නියමයි ගයාන් අයියේ නියමෙටම කියනවා .දෙන්නටම ජය වේවා!!!
අඩෝ අපිට ආඩම්බරයි බං අපෙ ගමට එල good luck...
අම්මෝ මේකනම් තනිකර ඇබ්බැහිවීමක් 💯💯💯❤👻🗣️
අනේ ගයාන් අයියගෙ voice ekah....❤️🔥
My fav singer guyya..❤️😘
Lagadima aluth song ekak oni gayan aiye...vishual ekata poojani akkiwa oni....🙏❤️
Wow
best song❤❤❤❤
ලස්සනයි අයියේ ගොඩාක්...
යාළුවෙක් ස්ටේටස් දාපු ටික් ටොක් වීඩියෝ එකකින් පස්සේ තමා හෙව්වෙ...
අයියගෙ හැකියාව තව තවත් වැඩි වේවා....
අම්මෝ ඒක ❤️🔥.ආයි ආයි අහන්න හිතෙනෝ ❤️❤️.තව මේවගේ ඒව ඕනෙ ❤️❤️
Adooo patta saho eka supiri 😮❤🔥😍🥺❤️🔥☺️💞🥰💫✌️🌷😇❣️ Jivithema ashirwadayak wenna anith ayata❤ Jesu Pihitay 💫💫
නියමයි ගයියා අයියේ👍👍👍👍👍👍👍 super
ස්ටේටස් එකක් දැකලා පිසුවෙන් වගෙ හෙව්වෙ. 🥺❤️😇
මාත් එහෙමයි බන් .....
මාත්
මාත්
Mth
MATH
හොදම නිර්මානයක් ස්තුතියි .
Great work ! It's very beautiful marshup when I heard ❤ Awesome work !! Congratulations both ❤
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරිම සුපිරී ඒකනම්.. ඇස්වහක්නම් වදින්නෙපා දෙන්නටම ජය 💪😍❤️🔥
Woow gammk ❤
සුපිරි ...❤❤❤දෙන්නම ලස්සනට ගායනා කරනවා ...උනුසුම් සුභ පැතුම් ...😘😘😘