මංගල යෝජනා විස්සක් බලන්න 20 marriage proposals

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024
  • මංගල යෝජනාවක් සොයනවද? අපට කියන්න.අපි උදව් කරන්නම් 0718657176

Комментарии • 64

  • @sumithraatthatagamage3533
    @sumithraatthatagamage3533 6 дней назад

    ඔබතුමා. සමිබන්ද වි මට අවශ්‍යයි. අපි. ලංන්ඩන්. වල. පු
    තෙකුට

  • @NilukaDisanayake-s3b
    @NilukaDisanayake-s3b 9 дней назад

    මගේ පුතාට හොඳ ගැහැනු දරුවෙක් හොයන්න නිවසක් සහ හයිරූෆ් වෑන් රථයක් හිම් පෞද්ගලික ආයතනයක එයාගෙ වෑන් එකේම රෑකියව කරයි ඉතාම හොඳ මාසික ආදායමක් ලබයි

  • @Chnadrika-f1i
    @Chnadrika-f1i 2 месяца назад +1

    95 upan mahaweli adikariye wsdakarana putjata kenek hoyanna

  • @sumithraatthatagamage3533
    @sumithraatthatagamage3533 6 дней назад

    1997. උපන්. එංගලතෙය් පවුලම. සදිචි පුතුට. දියණියක් සොයන් නේ උගත්. වැඩි විස්තර කතා කරමු

  • @ChathuraDilanka
    @ChathuraDilanka 2 месяца назад

    කේන්‍ද්‍රයත් ගලපලා දෙනවාද.

  • @راميهسيرلانكا
    @راميهسيرلانكا 3 месяца назад +2

    1987 manamalegena westharadenna

  • @AnjuAnju-dg5qq
    @AnjuAnju-dg5qq 2 месяца назад +3

    රජයෙ හෙදනිලදාරිනියක් වයස 1995 .8 කෙනෙක් හොය දෙන්න.

  • @DulciMagret
    @DulciMagret 7 дней назад

    දකුණේ බොදු ගොව් 1997 උස 5'-1" මොරටුව BSC(hons)ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක සේවයේ නියුතු රූමත් දියනියට සමාන රැකියා වැතියහපත් පුතෙක් ව්ශ්‍රාමික දෙමාපියන් සොයයි (හත පාප නැත භවුම දෝෂ නැත)

  • @RanalaniAr-mg3lb
    @RanalaniAr-mg3lb 2 месяца назад

    1988 .12 .3.lagnaya urchika මනාලියක් soyai

  • @wasanthekumarasiri2400
    @wasanthekumarasiri2400 2 месяца назад +1

    මගේ එකම පුතා 1995.07මාසයේ උපන් දරුවෙක්.වයඹ විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමා දෙකක් කළ බවුද්ද කරාව කුලයේ උස අඩි5අඟල් 7උස කඩවසම් දරුවෙක්.බවුද්ද සමකුල උගත් පියකරු දියණියක් ලංකාවේ හෝ නිත්‍යානුකූලවම විදේශ ගත අයෙකු වුවත් සුදුසුයි.

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 2 месяца назад

    1965 vwahayen wrnona daruwan nmathi videsa rataks enna kanthawak yahagunapath mahath mayek soyami

  • @jayanathwickramanayaka
    @jayanathwickramanayaka 15 дней назад

    1983 වසරේ උපන් බොදු ගොවි පුතූට සාමාන්‍ය පවුලක මෙනවියක් මව සොයයි.

  • @InduWijesinghe-dk6vj
    @InduWijesinghe-dk6vj 2 месяца назад

    හොඳ සේවයක්.🙏 1999 උපන් දුවකුටත් හොඳ පුතෙක් සොයනව
    කොළඹ අවටින්

  • @renukadamayanthi6230
    @renukadamayanthi6230 17 дней назад

    1994 උපන් එකම පුතුට දුවෙක් මව සොයයි.ආකර්ශනීය පෙනුමැති මනාලියක් තමයි පුතු සොයන්නෙ. ඩුබාය් රටේ හෝටල් කලමනාකරු ලෙස රැකියාව කරයි.

  • @sumithraatthatagamage3533
    @sumithraatthatagamage3533 6 дней назад

    3:07

  • @buddinayani159
    @buddinayani159 3 месяца назад

    80,84 අතර පුතෙකු ගැන විස්තර ඕනේ .ස්තූතියි ..

    • @kusumdesilva8175
      @kusumdesilva8175 2 месяца назад

      මගෙ පුතා 1984සෙප් නේවි කාර්මික

    • @ChandaniSadamali-p7v
      @ChandaniSadamali-p7v 2 месяца назад

      1999 5 11 upan diyaniyata kuja 7 galapenna kendarayak soya denna psychology degriyak tiyenawa rakiyawati ugat putek soya denna

    • @indika0072
      @indika0072 2 месяца назад

      @@ChandaniSadamali-p7v
      උපාධිය thiyena නවසීලන්තය පදිංචි මාගේ අක්කා ge පුතුට උගත් රූමත් දියණියක සොයමින් ඉන්නවා .coment කරන්න !

    • @indika0072
      @indika0072 2 месяца назад

      @@buddinayani159
      Mrs ch

    • @indika0072
      @indika0072 2 месяца назад

      @@ChandaniSadamali-p7v
      Mrs Chandani , අපේ අක්කා ge පුතා ta උගත් රූමත් දියණියක සොයමින් ඉන්නවා .උපාධිය ලංකාවේ , danata පදිංචිව සිටින්නේ නවසීලන්තය තුළ .කැමති nam coment කරලා බලමු

  • @nadeekaLiyanage-te7gi
    @nadeekaLiyanage-te7gi Месяц назад

    වැලිමඩ මගේ මල්ලි ට මනාලියක් හොයනවා 1983.3.24 උපන් දිනය

  • @nishanthisilva9280
    @nishanthisilva9280 2 месяца назад

    1993 උපන් පුතා ඇමරිකන් නැවක ඉන්ජිනේරු වරයෙක් ලෙස සේවය කරනවා.. දොස්තර වරියක් හෝ ලෝය දියණිය ක් විශේෂ යි

    • @piyawaraproduction
      @piyawaraproduction  2 месяца назад

      ඔබව රෙජිස්ටර් කරලා විස්තර එව්වා ඉන් පස්සේ ඔබෙන් උත්තරයක් නැහැ

  • @georgefranklinfernandoudug1328
    @georgefranklinfernandoudug1328 2 месяца назад

    මහත්මයාණෙනි , 1999 උපන් ඕස්ට්‍රේලියාවේ උපාධිය හදාරා ඉන්ජිනේරුවරියක ලෙස සේවය කරන කතෝලික පව්ලකින් සුදුසු පුතෙක් අවශ්‍යයි .ඕස්ට්‍රේලියාවේ පදිංචි කෙනෙක් විශේෂයි. යෝජනාවක් තිබේනම් දන්වන්න. ස්තුතියි .

  • @SampathAthukorala-cf2uj
    @SampathAthukorala-cf2uj 5 дней назад

    Koheda

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur 2 месяца назад +1

    1991 අප්‍රේල් මස උපත ලද උපාධිධාරී දියනියටරැකියාවක නියුතු පිරිමි දරුවෙකු සොයයි

  • @walivitapriyantha9381
    @walivitapriyantha9381 2 месяца назад +2

    1993 september උපන් kumba lakna පුතුට vodesgatha වීමට බලාපොරොත්තු wenava. ගැලපෙන යෝජනාව k ata යොමු කරන්න

    • @thiliniplant8814
      @thiliniplant8814 2 месяца назад

      Mge duv knya lgny 1997upan sihin sirurethi duvt kenek blnva

  • @grssenavirathna4863
    @grssenavirathna4863 2 месяца назад

    1991 2 27 ඉපදුනු පුතාට මානාලික් සොයනවා

  • @ruwaniPerera-p5p
    @ruwaniPerera-p5p 2 месяца назад

    1990 .03.15 දින කන්‍යා ලග්නයෙන් උපන් බොදු ගොවි ඉතා රූමත් 5' 8'' උස උපාධි 3ක් ඇති IT ක්ශේස්ත්‍රයේ ඉහල රැකියාවක නියුතු පවුලේඑකම දියනියට සුදුසු මහත්මයෙක් සම කුලයෙන් සොයයි! පිටරට යාමට අකමැතියි.

    • @piyawaraproduction
      @piyawaraproduction  2 месяца назад +1

      0718657176 කතාකරන්න

    • @luckshmanlekamge3213
      @luckshmanlekamge3213 Месяц назад

      දුරකථන අංකය ලබාදෙන්න...ස්තූතියි.

  • @راميهسيرلانكا
    @راميهسيرلانكا 3 месяца назад

    1987 kewwa man am let a kemathi mage put ha 1987

    • @indika0072
      @indika0072 2 месяца назад

      පුතෙක් dha, duwekdha බලන්නේ !

    • @AjithDisanayaka-tr8zv
      @AjithDisanayaka-tr8zv Месяц назад

      මම 1984.කන්තලේ පදිංචි.මා.තනියම නිවාසේ.සිට්න්.රජයේ රැකියාවක් ඇති.සහකාරිය සොයයි.දෙමාපියන් දෙදෙනා ජීවතුන් අතර නැත.

  • @damayanthiekanayake537
    @damayanthiekanayake537 2 месяца назад +1

    1990 උපන් පුතාට සහකාරියක් සොයයි

  • @mjayarathna2921
    @mjayarathna2921 Месяц назад

    Maga sahodarayata manaleyak හොයන්න 1987 .11.04

  • @BlackSugar-sl6gw
    @BlackSugar-sl6gw 2 месяца назад +2

    අපි කඩුවෙල.වැලිවිට.1991.7.23
    උපන් දියණිය ට යහපත් පුතෙකු සොයයි. Coment කරන්න

  • @RanalaniAr-mg3lb
    @RanalaniAr-mg3lb Месяц назад

    Mage පුතා සවුදි wala job කරන්නේ draiwen 88 12 .3. Usa 6 . Lagnaya urchika. ගුණ ගරුක duwak සොයයි

    • @sanjeewanisanju4807
      @sanjeewanisanju4807 Месяц назад

      අවුරුදු තිස් හතරක ගැහැණු ළමයෙක් සිටි පුළුවන්කමක් තියෙනවා නම් කන්ටැක් නම්බර් එකක් දාන්න

    • @RanalaniAr-mg3lb
      @RanalaniAr-mg3lb Месяц назад

      34wadi needa 30 nam kamak ne

  • @sumithraatthatagamage3533
    @sumithraatthatagamage3533 6 дней назад

    ඔබතුමා. සමිබන්ද වි මට අවශ්‍යයි. අපි. ලංන්ඩන්. වල. පු
    තෙකුට

  • @sumithraatthatagamage3533
    @sumithraatthatagamage3533 6 дней назад

    1997. උපන්. එංගලතෙය් පවුලම. සදිචි පුතුට. දියණියක් සොයන් නේ උගත්. වැඩි විස්තර කතා කරමු