ජ්‍යෝතිෂ්‍ය දැනුම(හත අධිපති සිටින භාවය අනුව සහකරුහෝ සහකාරිය හමුවීම)

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 587

  • @mewanmanjusri5161
    @mewanmanjusri5161 Год назад +3

    මම කේන්දර බලන්න ⁣ඉගෙන ගන්න කෙනෙක් , හරිම පැහැදිලියි ඔබතුමා ඉදිරිපත් කරන විදිය.❤

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад +1

      ස්තූතියි හොදට ඉගෙන ගන්න උදව් කරන්නම් වෙලා එවන්න 0779167114 ට

    • @mewanmanjusri5161
      @mewanmanjusri5161 Год назад

      1983.10.04 උදේ 8.11 කොළඹ

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад +3

      තුලා ලග්නය පුවපල් නැකත ඔබේ කේන්දුය ඉතාම යහපත් ලෙස තිබෙනවා ඔබට ජ්‍යෝතිෂ්‍ය ඉගෙන ගන්න පුළුවන් කරගෙන යන්න

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 года назад +1

    ,ගොඩක් ස්තූතියි ලස්සන වැඩසටහනක් හොදට තේරුම් ගියා

  • @devikadevi9713
    @devikadevi9713 Год назад +1

    හොඳ පැහැදිලි කිරිමක් තෙරුවන් සරණයි

  • @livelivemov
    @livelivemov 2 года назад +1

    ලග්නය තුලා.
    1-කුජ,සිකුරු
    4-ගුරු,සදු
    5-කේතු
    6-සෙනසුරු
    11-රවි,බුධ,රාහු
    විවාහය සිථිරවම සිදුවේද,දැන් වයස 25 යි.

    • @livelivemov
      @livelivemov 2 года назад

      විවාහ වෙනවානම් ඇයගේ ගති ලක්ෂණ මොනවගේ වෙයිද.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад +1

      චාම් ප්‍රසන්න පෙනුම උසේ තරමට මහත ටිකක් සැර පරුෂ උණුවෙන් සිකත් ඇති කෙනෙක්

  • @niaansanipawani6339
    @niaansanipawani6339 10 месяцев назад +1

    1:46 mahaththaya 7 adipathi tuma langa kotuwe ten kihipayaka innwane ethakota kohomada hoyagnne... nawanshakaye num palaweni kotuwe 7 adipathi shani thuma inne ethakota mage anagatha sahakaru kohomada hamu wenne

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 месяцев назад +1

      රාශියට බලවත්ම වන ග්‍රහයා වෙතින් බලන්න

  • @wathsalaherath8839
    @wathsalaherath8839 3 года назад

    2000.4.8 pandar 1.13 kuliyapitiya danu lagnaya.. 2 -kethu 3 -buda 4-ravi ,shukra. 5-guru,shani,kuja. 6-chandra 8-rahu sahakaru gana hamuweema gana wistr dangnn puluwnd oben

  • @tharukaudaani2449
    @tharukaudaani2449 Год назад +1

    උපන්දිනය:2002/05/23
    උපන් වෙලාව:10.47.am
    Anuradhapura
    ගුරුතුමනි!
    මගෙ විවාහය පිලිබද ටිකක් බලල කියන්න
    මොනවගෙ කෙනෙක්ද කොහෙන්ද.
    කොයිකාලෙ වගෙද මුනගැසෙද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      කටක ලග්නය සිත නැකත 2023/11 ඉදිරපත් වෙන අය ඉන්නව .යමක් ඇති අය

    • @tharukaudaani2449
      @tharukaudaani2449 Год назад

      @@ARIYAPALAHEWAGE ස්තූතියි!

  • @Tharushiamanda-xw9rf
    @Tharushiamanda-xw9rf Год назад +1

    2003.01.08 - රාත්‍රී 8.27
    2006.04.25 - සවස 4.16
    ගැලපෙනවද කියා ඔබතුමාට පැවසිය හැකිද ?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      මේකෙ ස්ත්‍රී කවුද පුරුෂ කවුද

  • @ImashaRodrigo-v1b
    @ImashaRodrigo-v1b 10 месяцев назад

    2002.10.13 පෙ.ව.9.6 නවගමුව රෝහලේ (කොළඹ දිස්ත්‍රික්කයේ) උපන්නෙමි. මගේ විවාහ සහකරු පිළිබඳ දැනගැනීමට කැමැත්තෙමි. ස්තූතියි..🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 месяцев назад

      වෘශ්චික ලග්නය පුවසල නැකත ඔබට විවාහ ප්‍රමාද හෝ අවිවාහක තතවයක් තිබෙනවා විවාහයක් වෙනවා නම් ලැබෙනා කෙනා ඉතා යහපත් කෙනෙක්

  • @chathuthennakoon2789
    @chathuthennakoon2789 7 месяцев назад

    Mage 7 kotuwe kethu...හත්වැන්නාදිපති sikuru 2 kotuwe siti...vivha wena kena kohomda hamuwanne
    1993.12.30
    Ude 4.49

  • @buddhikasachini1920
    @buddhikasachini1920 Год назад

    1.Mithuna lagnaya -shani
    2.kuja/guru
    3.buda/ravi
    4.sikuru
    6.kethu
    7.chandra
    8.neptune
    9.yurenas
    12.rahu
    2002.08.19
    විස්තරයක් ?
    විවාහය/අනාගතය

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      විවාහය ප්‍රමාද වෙන ග්‍රහපිහිටීම් තිබෙනවා අම්ම තාත්ත තමයි ඔබගේ විසදුම් තීරක වෙන්නෙ

  • @ushanmaduranga3001
    @ushanmaduranga3001 Год назад

    උපන් දිනය - 1999/4/29
    උපන් වේලාව - හවස 3.59
    ලග්නය - කන්‍යා
    1-
    2- ච , කු
    3- ප්ලු
    4-
    5-යු, කේ, නැ
    6-
    7- බු, ගු
    8-ර , ශ
    9- ශු
    10-
    11-රා
    12-
    මගේ විවාහය සිදුවන කාලය විවාහ වන කෙනා මොනවගෙ කෙනෙක්ද විවහය ජීවිතය කොහොමද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      කන්‍ය ලග්නය සිත නැකත චන්ද්‍රමංගල දෝෂය 07 08 දුර්වල කරල 08 ශනි නීචයි ලේසි නෑ විවාහයක් කරගන්න
      ඇති වෙන්න බාධා කේනද්‍රය සම්පූර්ණ බලා ගන්න 0779167114 ට එවන්න

  • @chathurikasandamali9722
    @chathurikasandamali9722 3 месяца назад

    2001.09.28 තුලා ලග්නය උදේ 8.15 විවාහ සහකරු මොන වගේ කෙනෙක් ද

  • @Titi35-ub8zi
    @Titi35-ub8zi 5 месяцев назад

    කුම්භ ලග්නය
    1993.11.19
    උදේ 06:02 (කොළඹ)
    විවාහය හරියටම සිදුවන කාලයක් කියන්න පුලුවන්ද🙏

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 Год назад +1

    Maga hothama yaluwa Lahiru Sadaruwan arises laganya galpanwa eya marry kra wichika laganya 2023 eyal divorce wanwa

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      දෙන්නගෙ උපන් වේලා එවන්න බලල කියන්න

    • @malshaamarasinghe4189
      @malshaamarasinghe4189 Год назад

      Sir normally kiyan pluwantha

  • @nadeekafernando1153
    @nadeekafernando1153 2 года назад +3

    Lagna - Mithuna
    3- Ravi , Buddha
    4_ Shu
    5- Cha,Shani
    6- Ketu, Kuja,Yu
    7- Guru , Neptune
    12- Rahu
    Date of birth - 1984- 09- 01
    Will I ever get married?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад +1

      ඔබේ ලග්නයේ 07 අධිපති කේතුගේ මුල නැකතේ බැවින් විවාහය බොහෝ ප්‍රමද වීම හො නොවීම වෙන්න පුළුවන් ගුරු 07 සිටීමත් මෙයට හේතුවක් වෙනවා විවාහයක් අවශය නම් හදිසි විවාහයකට යන්න

    • @nadeekafernando1153
      @nadeekafernando1153 2 года назад

      @@ARIYAPALAHEWAGE Thanks

    • @nadeekafernando1153
      @nadeekafernando1153 2 года назад

      I think I will remain single. I have no attraction to anyone.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      Do not think so, you have a good time ahead, you will meet someone next time

    • @nadeekafernando1153
      @nadeekafernando1153 2 года назад

      @@ARIYAPALAHEWAGE Appreciate your kindness

  • @niaansanipawani6339
    @niaansanipawani6339 5 месяцев назад

    Sinha lagnaye 2 kotuwe guru ,kethu siteema
    9 kotuwe kuja sitiima
    12 kotuwe ravi ,budha ,shani siteema magin doctor kenek wenna wasanawa toyenawada

  • @sadeepshamal3595
    @sadeepshamal3595 9 месяцев назад

    මකර ලක්නය කන්‍යා නවාංශකය හත අධිපති චන්ද්‍රයා බුද රවි සමඟ 1 කොටුවේ සිටීනම් සහකාරිය හමුවෙන ආකාරය කියන්න පුළුවන්ද සර්

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 3 года назад +1

    සර් ,
    මගේ ලග්නය - වෘච්චික
    3 -ගු
    4 -කේ
    5 -ශ
    7 -ච
    10- ර,බු,රා
    11-ශු
    12-කු විවාහය ගැන සදහන් කල හැකිද?
    සහකරු ගැන ඇතුලුව

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 года назад

      ඔබ විවාහ කරගන්න කෙනා හරිම වාසනා වන්තයි ඔබ එකසිතන් ආදරයම කරන කෙනෙක් හොද සහකරුවෙක් ලැබෙයි පවුලේ කෙනෙක් හෝ මිතුරන් ගෙන් හෝ මුදල් ගණුදෙනු කරන අවස්ථාවක හමුවෙයි

  • @anuradhachamath4802
    @anuradhachamath4802 Год назад

    1996.06.13
    1.30 p.m.
    kagalle hospital
    lagnaya - kanya
    1-Rahu
    4-Guru
    7-Shani,Kethu
    8-Chandraya
    9-Budha,Sikuru,Ravi,Kuja
    sir, mage anagatha sahakariya mona wageda ? hamuweema sidu wanne kohomada?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      කන්‍ය කැති නැකත විදේශ ගිය කෙනෙක් විදේශකෙනෙක් ගෙදර අයගේ හෝ සම්බන්ධයකින් නැත්නම් විදේශ ගතවීමෙන්

  • @sangeethjayawardena8547
    @sangeethjayawardena8547 2 года назад +2

    උපන්දිනය : 1999.06.18
    උපන් වේලාව : පෙ.ව. 11.30
    උපන් දවස : සිකුරාදා
    උපන් ස්ථානය : මාතර
    ලග්නය : සිංහ
    1.චන්ද්‍ර
    3.කුජ
    6.කේතු , යුරේනස් , නැප්චුන්
    9.ගුරු , ශනි
    11.රවි , බුධ
    12.ශුක්‍ර , රාහු
    මගේ අනාගත සහකාරිය හමුවීම සිදුවන්නේ කොහොමද? ඇගේ ගතිගුණ මොනවද?
    තෙරුවන් සරණයි 🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад +3

      උතුර හෝ වයඹ පැත්තෙන් තද නීති රිතී තියෙන කෙනෙක් සෘජු ගති වැරද්දේදී සමාව ලේසියෙන් නොදෙන කෙනෙක්

  • @WeenawiPahasara
    @WeenawiPahasara 3 месяца назад

    කන්‍යා ලග්නය කන්‍යා නවාංශකය හත අධිපති ගුරු ශනි සමග 8 වැන්නේ සිටීනම් සහකරුගේ වයස පරතරය සහ විවාහය සිදුවන වයස දැනගන්න පුලුවන්ද සර්

  • @nipunidula2718
    @nipunidula2718 3 года назад +2

    සර් මගේ ලග්නය මිතුන මගේ 7 අදිපති ඉන්නේ ගුරු ඉන්නේ 2,2 සිකුරු සදු හා කුජත් ඉන්නවා.7 රාහු ,හමුවන ආකාරය කියන්න පුළුවන් ද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 года назад +1

      ප්‍රිය සම්භාහණයකදී සුහද කථාබහක් ඇති වෙලා දෙදෙන කථාවට වශී වෙලාමෙම හමුවීම උපන් තැන සිට නැගෙනහිර සහ ගිණකොණ අතර වගේම 10 මීණ රාශිය නිසා මෙය උතුරෙන්ද විය හැක.

  • @sonaligamage6583
    @sonaligamage6583 3 года назад +1

    Sir mage lagnaya kanya. Welawa - 3.47 a.m. 1999.11.16. Birth place - Sri Jayewardenepura maha rohala.
    1- ශු
    2- ර, බු
    3-මුකුත් නැ
    4 - කු
    5- ච, කේ
    6 - මුකුත් නැ
    7 - මුකුත් නැ
    8 - ගු, ශ
    9 - මුකුත් නැ
    10- මුකුත් නැ
    11 - රා
    12 - මුකුත් නැ
    Mage wiwaha sahakaru kohe kenek da? Eya mona kaleda hambenne? Sarthaka wiwahayakda? Danaganimata awashyai.. 🙏🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      තුන යහපත් කෙනෙක් 2026 දී හමුවෙයි මධයමයි

  • @sanjanawishvapalee1687
    @sanjanawishvapalee1687 Год назад

    1997.07.18
    පාන්දර 05.53
    හොරණ රෝහල
    මිථුන ලග්නය
    1-
    2- ර,බු,සි
    3- රා
    4- කු
    5-
    6- ප්ලු
    7- ච
    8- ගු,යු,නෙ
    9- කේ
    10- ශ
    11-
    12-
    විවාහය සිදුවෙන වයස හා විවාහ වන පුද්ගලයා ගැන දැන ගන්න පුලුවන්ද සර් 🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      මිතුන ලග්නය මුල නැකත 2025/3 න් පසු විවාහ වන්න පුළුවන් ලැබෙන අය ටිකක් ආත්මාර්කාමියි

  • @shiromilakmalilakmali4858
    @shiromilakmalilakmali4858 2 года назад

    Lagnaya - danu
    1 -
    2 - Cha
    3 - sha
    4-
    5- ke
    6-
    7-
    8-
    9- ra , shu
    10- bu
    11- ku,ra
    12 - gu
    Birthday- 1995.9.7 hawasa 2.46
    Wiwahayak sidda weida koi kale wageda ?

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 3 месяца назад

    Sir mata prpcel awa kumba lagany nawnshank arises laganya mn makra laganya nawnshank wusba galpanwa sir plz..

  • @nuwandanushkan8561
    @nuwandanushkan8561 Год назад +1

    1985'4'20,udea1'55 kohomada viwahaya

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      මකර අස්විද දරුඵල දුර්වලයි තමන් බලාපොරොත්තු වන කෙනෙක් ලැබෙන්නෙ නෑ
      හදිසි විවාහ නම් පවතින්නෙකත් නෑ 07 අධිපති කේතුගෙ නැකතෙ නිසා විවාහ ප්‍රමායකුත් තිබෙනවා ඔබ ගෙදර බලවතා වන නිසා තම උපන් නිවසෙ විවාහ හරියන්නෙ නෑ

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 6 месяцев назад

    Makar lagna wushaba laganya kata laganya nawsanshak danu laganya galpanwa plz sir kiyan pluwantha?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 месяцев назад

      දෙන්නගෙ උපන් වේලා එවන්න බලල කියන්නම් 0779167114 ට

  • @malikawithnature9833
    @malikawithnature9833 Год назад

    Sir,
    Mage 7 adipathi Sani ema sthanayema 7 Guru samaga
    Mata husband munagasune rakiya sthanayedimai (7 n vyapaara ganath kiyanawa neda?)

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад +1

      07 අධිපතියගේ දසාකාල උන්තර්දසාකාල වලදී සහ මංගල උත්සවයකදී

  • @nilukachandani5584
    @nilukachandani5584 3 года назад +1

    Sar mage lagnaya kataka
    4-shani
    5-ravi kethu
    6-budha,guru,sikuru
    7-kuja,,sandu
    11-rahu
    Mage sahakaru hamuwana dishawa koheda

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 года назад

      07 වැන්න මකර රාශිය අධිපති සෙනසුරු ඉන්නෙ 04 වැන්න තුලා රාශියෙ උච්ච වෙලා ඔබේ සීයලගෙ පැත්තෙ කෙනෙක් වෙන්න බොහෝ ඉඩ තිබෙනව උපන් ස්ථානයේ සිට දකුණ දිසාවට වෙන්න දෙදෙනාට අයති ඉඩමක් තුලදි තමන්ගෙ දෙරට ආව වෙලාවක ගෙදර අයගෙ මැදිහත් වීමෙන් විශේෂයෙක් සීයල වෙන්න පුළුවන්.

    • @nilukachandani5584
      @nilukachandani5584 Год назад

      සර් උපන් ස්ථානයේ.සිට දකුණු දිශාව කියන්නේ පදිංචි ප්‍රදේශයට ආසන්නවද නැත්තම් දුර ප්‍රදේශයක් ද කුමන පළාතක්ද පුලුවන් නම් සර් පිළිතුරක් ලබා දෙන්න

  • @chalanishamika3613
    @chalanishamika3613 2 года назад

    සර් ලග්නය කුම්භ 1989 උපත(අවිවාහකයි) ,7 කොටුවේ කේතු ඉන්නේ, 7 අධිපති රවි දෙවැන්නේ ඉන්නෙ සිකුරැත් සමග.ශනි ඉන්නේ 11, කුජයි ගුරැයි දෙන්නම ඉන්නේ 4 , චන්දරයා ඉන්නෙ 6,රාහු 1, විවාහයට සුදුසු කොයි වගේ කෙනෙක්ද? කොයි කාලෙක් විවාහය සිදුෙවයිද.

  • @u.s.gamage5730
    @u.s.gamage5730 3 года назад +1

    සර් මගේ අනාගත රැකියාව සහ විවාහ සහකරු ගැන දැනගන්න පුලුවන්ද?☺🙏
    උපන් වේලාව - ප.ව.11.40
    උපන් දිනය - 1997.02.01
    ලග්නය - තුලා
    1 - මුකුත් නෑ
    2 - ච, පලු
    3 - බු
    4 - ර,යු,නැ,ගු,ශු
    5 - මුකුත් නෑ
    6 -ශ, කේ
    7 - මුකුත් නෑ
    8 - මුකුත් නෑ
    9 - මුකුත් නෑ
    10 - මුකුත් නෑ
    11 - මුකුත් නෑ
    12 - රා, කු

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 года назад +1

      තුලා ලග්නය “වීසා නැකත මුරණ්ඩු තද සිතක් පහල කරන ග්‍රහ පිහිටීමක් ගුරු සහ සදු නීචයි ගෙදර අණදෙන්න ද එහෙම නොවුනොත් දේපල ඉඩකඩම් ලබන කෙනෙක් වෙන්න ඕන 12- 06 රාහු කේතු “ ෂෙෂ්නාග“ කාල සර්ප යෝගයෙන් යුක්තයි
      සතුරන් වැඩි කරනව පවුලේ අය නෑදෑයො නිසා ඇතිවෙන්න අපහසු කම් ඇති කරයි රැකියා වාසනා අඩුයි අධ්‍යපනයට සරිලන රැකියා ලැබෙනව අඩුයි ඉගෙනීම අතර මග නැවතුනානම් රැකියා ප්‍රශ්ණයත් වඩා ගැටළු සහගත වෙනව.අන්තිම විවාහ අවස්ථාව 2028 2029 පමණයි එයට පෙර විවාහ නොවුනොත් විවාහය ප්‍රශ්ණයක් වේවි.කාල සර්පය සහ කුජ රාහු 12 තිබෙන යෝගය මෙයට බලපානවා සහකරුගෙන් ශක්තිය නෑ ඔබ තමයි ශක්තිය වෙන්න ඕන

    • @u.s.gamage5730
      @u.s.gamage5730 3 года назад

      @@ARIYAPALAHEWAGE සර් සහකරු හමුවන ආකාරය සහ ඔහු ජීවත් වන ප්‍රදේශය පිළිබඳ සඳහන් කරන්න පුලුවන්ද? 🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 года назад +1

      ​ඊසාණ දිසාව හෝ නැගෙනහිර පැත්තට වෙන්න ඉන්නෙ හමුවන්නේ සුභසාධනයක නියලී ඉන්න අවස්ථාවක හෝ සමාජ සේවා ස්ථානයකදී

    • @u.s.gamage5730
      @u.s.gamage5730 3 года назад

      @@ARIYAPALAHEWAGE බොහොම ස්තූතියි සර් 🙏

  • @thakshilaupamali1384
    @thakshilaupamali1384 4 месяца назад

    මහත්මයා මගේ ලග්නය මිථුන .7 කොටුවෙ මොකුත් නෑ.ගුරු ඉන්නෙ 9 කේතුත් එක්ක.එතකොට මොකද වෙන්නෙ .මම 1998/11/5 රාත්‍රි 8.40 රෝහල් වේලාව.දියතලාවෙ .මට ගෙදරින් කසාද හොයනවා බදින්න හිතෙන් නෑ ගෙදරින් ප්‍රශ්න ඒ නිසා.😔😔😔 පිං සිද්ධ වෙයි මහත්තයා කියන්නකො

  • @Ni_shu
    @Ni_shu 11 месяцев назад

    2002.03.17
    12.15 pm
    මහනුවර
    මට විවාහ සහකරු හමුවන ආකාරය සහ ඔහුගෙ ගතිගුණ ගැන දැනගැනීමට හැකිද මහත්මයා

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  11 месяцев назад

      වෘෂභ ලග්නය අස්විද නැකත. උත්සව අවස්ථාවක ,
      සමාජ හෝ පුණ්‍ය කටයුතු අවස්ථාවක එය සැරපරුෂ කෙනෙක්

  • @kaveeshanidarshi1912
    @kaveeshanidarshi1912 2 месяца назад

    2001.1.5
    Ude 6.43ta
    Anuradapura hospital
    Ane puluwanan kiyannako mahathya

  • @yasodhasewwandi1522
    @yasodhasewwandi1522 Год назад

    1994.01.10 udasana.11.43, mina lagnaya (sir,mage viwahaya siduwana kalasimawa.ha .sahakaru muna gasena akaraya pahada denna pluwanda?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      මීණ ලග්නය මුල නැකත විවාහය ප්‍රමාද කරන ග්‍රහ පිහිටීම් වලින් යුක්තයි 07 අධිපතිය බුධ 22 වන දෙර්කාණාධිපති නිසා ඉක්මන් විවාහයක් කරගැනීම හොදයි

  • @nadeedesilva4350
    @nadeedesilva4350 2 года назад

    sir
    උපන් වේලව 9.20 Am
    colombo
    1989.12.02
    ලග්නය- මකර
    නවංශකය -මකර
    1 - සි රා
    2-
    3-
    4-
    5-
    6- ගු
    7- කේ
    8-
    9-
    10- කු ප්
    11- බු ර
    12- ච ශ
    යු නෙ
    මගෙ විවහය ඉඩිරි ජිවිතේ ගැන දැන ගන්න පුළුවන් ද.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      මකර උත්‍රසල 2023-2026 විවාහ වන්න බැරි වුනොත් බොහෝ ප්‍රමා වේවි

  • @ShenYash
    @ShenYash Год назад

    මහත්මයා මගේ පුතුණුවන්ගෙ ජන්ම පත්‍රයට අනුව
    ලග්නය - වෘෂභ
    1 - ශනි
    2 - රාහු / ගුරු
    7 - චන්ද්‍රයා / සිකුරු / රවි
    8 - බුධ / කේතු
    9 - යුරේනස් / නෙප්චූන්
    10 - කුජ
    දරුවාගේ විවාහය කොපමණ කාලයකින් සිදුවේ ද ?
    කුමන ගති ලක්ෂණ සහිත බිරිදක් ලැබේද ?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      හරියට වෙලාව හදා ගන්න උපන් වේලාව දෙන්න රහශ්‍ය
      නම් 0779167114 ට වට්ස් ඇප් කරන්න

    • @ShenYash
      @ShenYash Год назад

      @@ARIYAPALAHEWAGE මෙය වැරදි හදහනක් ද ?
      මම වට්ස්ඇප් කරා

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 Год назад

    Makara laganya galpanwa aries laganya dragon laganya galpanwa natha maga hothama yaluwa Lahiru Sadaruwan arises laganya galpanwa plz

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      මම පෙර මෙයට පිලිතුරු දී ඇත

  • @shanimathathsarani5275
    @shanimathathsarani5275 9 месяцев назад

    Sir mama 1990.04.18 ude 10.00 negombo hoshpital sir mata vivaahayak hariyannadda.hariyanawanam kawada wageda

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  9 месяцев назад

      මිථුන ලග්නය උත්‍රසල නැනත සදුගෙන් 06 ගුරු මෙය “සකට යෝගය උදාවීමක් මෙම පීඩාව විවාහයටත් බලපානවා විවාහයක් කරගන්න පදිංචිය වෙනස් කර ගන්න

  • @Dimashananayakkara2626
    @Dimashananayakkara2626 10 месяцев назад

    Sir mata danaganna puluwanda mage rakiyawa, wivaha sahakaru hamuweema, adyapanaya kiyana dewal,
    Lagnaya - danu
    Upandinaya - 2006.04.20
    Upanwelawa - 11.29 PM
    Upansthanaya - Nawalapitiya rohala
    1-
    2- cha
    3-shu
    4- rahu, buda
    5- rawi
    6 -
    7-kuja
    8- shani
    9-
    10-kethu
    11- guru
    12 -

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 месяцев назад

      ධනු ලග්නය උත්‍රසල නැකත 04 රාහු බුධ නීච වීම හා 08 වැන්නේ සෙනසුරු කටක රාශියේ සිටීම නිසා සැමදෙයටම බාධා ඇති කරනවා කේන්ද්‍රරය හොද දෛවඥ කෙනෙකුගෙන් බලා ගන්න වැඩි විස්තර සමග

    • @Dimashananayakkara2626
      @Dimashananayakkara2626 10 месяцев назад

      @@ARIYAPALAHEWAGE anagathaya gana obathumata keti hadinwimak denna barida?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 месяцев назад

      0779167114 ට එවන්න

  • @dilrukshimadusanika1805
    @dilrukshimadusanika1805 Год назад

    සර් මම ඉපදුනේ 1992-2-15 පානදර 5.29ට ,මාතලේ දී
    ලග්නය මකර
    1-ශනි,කුජ ,සිකුරු
    2-රව්, බුද
    6- සදු, කේතු
    8-ගුරු
    11-රාහු
    සර් තාම ව්වාහයක් හරි ගියේ නෑ, බලන ඒවා මොකක් හරි හේතුවකින් නැති වෙනවා . විවාහයක් හරියයිද නැතිවෙයිද කියලා දැනගන්න පුළුවන් ද සර්, ලොකු පිනක් පිලිතුරක් ලැබෙනවානම්..😢

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      මකර ලග්නය අද නැකත විවාහ දෝෂ ඇත 2024/2026 අතර විවාහ වන්න බැරි වුනොත් බොහෝ ප්‍රමාද හෝ නොවීම වෙන්න ඉඩ ඇත

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 Год назад +1

    Lahiru Sadaruwan maga hothama yaluwa arises laganya galpanwa makar lagna reply massage thankan man balgan inwa sir

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад +1

      මේෂ මකර රාශි ගැලපීම ශුභයි

    • @malshaamarasinghe4189
      @malshaamarasinghe4189 Год назад

      Ethkota sir kawdatha divorce wana na natha sir

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      දෙන්නගෙ උපන් වේලා එවන්න බලල කියන්න

    • @malshaamarasinghe4189
      @malshaamarasinghe4189 Год назад

      Makar lagana wicumaba nawnshan hawsa 4.02 pm aries laganya galpanwa

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      මධ්‍යමයෙන් ගැලපෙනවා

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 Год назад

    Maga hothama yaluwa Lahiru Sadaruwan arises laganya aries laganya galpanwa

  • @chathurimalshani8014
    @chathurimalshani8014 2 года назад

    සර් මගෙ උපන් දිනය හා වේලාව 1997/12/19 උදේ 7.59ට උපන් ස්ථානය කොළඹ සොයිසා රෝහල.මගෙ සහකරු හමුවන විදිහ ගැනයි,විවාහ වෙන සහකරුගෙ ගති ලක්ෂණ ගැනයි, විවාහය සිදු වන කාලය ගැනයි, විදේශ ගමන් බිමන් තිබේද එක ගැනයි විස්තරයක් කියන්න පුළුවන්ද සර්.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      07 අධිපති බුධගෙ දෙට නැකතෛ විවාහය ප්‍රමාදයි චන්ද්‍ර රාහු යෝගය ලග්නයේ රවි සදුගෙන් 08 ශනි විවාහය බොහෝ ප්‍රමාද වේවි.
      සහකරු සාමාන්‍ය කෙනෙක් විවාහ ප්‍රමාද නිසා ඒය වයස කෙනෙක් වෙන්න පුළුවන් විදේ ගමන් බාධා ඇත ට්‍රයි කරන්න

  • @poornimaperera169
    @poornimaperera169 2 года назад

    Sir mn wrushaba lagnaya
    1,2,3,4 හිස් 5 ,ච /6,කේ/7,ශ /8 හිස්/9,ගු/10, ර/11,බු ශු/12,කු රා.
    මගේ විවාහය කවදා කොයි වගේ කෙනෙක් සමගද කුමන පලාතකින් සිද්ද වෙයිද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      මට උපන් වේලාව දෙන්න මෙහි සදහන් කරන්න බැරිනම් වට්ස්ඇප් කරන්න 0779167114 ට ඉන්පසු පිළිතුරු දෙන්නම්

  • @Badra72
    @Badra72 Год назад

    2007.09.06 mge උපන්දිනේ... උදේ 5.40 ඉපදීම.. වතුපිටිවල... වෙලාව asubada?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      සිංහ අද නැකත උපන් වේලා ඉතාම හොදයි ධර්මයට බරකරන වේලාවක්

  • @kelumdissanayake.9385
    @kelumdissanayake.9385 2 года назад

    මගේ උපන් දිනය 2002/05/09 , උපන් වේලාව උදේ 09:10 , උපන් ස්ථානය ගාලු මහමෝදර මගේ අනාගත සහකාරිය මොන වගේ කෙනෙක්ද?, ඇය කොහෙද ඉන්නේ මට ඇය මුන ගැසෙන්නේ කෙසේද ? පතාගෙන ආපු සහකාරිය මගහැරීමට ඉඩකඩ තියෙනවද 😕 ඔබ තුමාට කියන්න පුලුවන්ද 🙏☹️❤

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 10 месяцев назад

    Capprion laganya Leo laganya galpanwa please sir kiyan pluwantha sir

  • @sewwandidharmarathne572
    @sewwandidharmarathne572 2 года назад

    1-ශ,කේ
    2,3,4,5,6-හිස්
    7-රාහු,කුජ,චන්ද්‍ර
    8,9,10=හිස්
    11-ගුරු
    12-රවි,බුද,සිකුරු
    උපන්දිනය -1997.2.26
    උපන් වේලාව -උදේ 8.3
    ලග්නය -මීන
    නවාංශකය-කටක
    මොන වගේ කෙනෙක් හමුවෙයි ද? යාලුකමකින් පටන් ගත්ත ආදරයකින්ද විවාහය වෙන්නේ??මොන කාලයට කලින් ව්වාහය වෙයිද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      නැකත සිත 07 කුජ රාහු ලගනයේ ශනි 07 අධිපති බුධ 06 සහ 07 අධිපති සමග දොළහේ අවිවාහක යෝගයක් පමණක් නොව
      තව කාරණා ඇත. මේනිසා අහපු ප්‍රශ්ණ වලට පිළිතුරු නැත.ඒ වුනාට සල්ලි හොයන්න පුළුවන් භාග්‍යක් ඇත තවද ශනි කේතු උදාකල “දරිද්‍ර“ යෝගයක් ද ඇත.

    • @sewwandidharmarathne572
      @sewwandidharmarathne572 2 года назад

      @@ARIYAPALAHEWAGE ඒ කියන්නේ විවාහය වෙන්නේ නැද්ද?? විදේශ ගත වෙන්න බැරිද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      කේනද්‍රය සම්පූර්ණයෙන් බලා ගන්න දක්ෂ දෛවඥ මහතෙකුට දීල එයා කියයි සියල්ල

  • @kalpaniprasangika3694
    @kalpaniprasangika3694 2 года назад

    7 wennadipathi kuja grahaya 5 ස්ථානය rahu saha sadu samaga සංයෝග wima hoda tathwayak neweida sir?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад +1

      හොදයි ප්‍රේම සබදතා ඇතිවීම සරාගිකවීම සිදුවෙනවා

    • @kalpaniprasangika3694
      @kalpaniprasangika3694 2 года назад

      @@ARIYAPALAHEWAGE thank u.sir.

  • @shehanmalli1076
    @shehanmalli1076 Год назад +1

    2000/06/27 උදේ 12.40 අස්විද නැකත කේතු මහ දශාව.මොහුගේ අද්‍යාපනය හා විවාහය කෙසේද?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад +1

      කන්‍ය ලග්නය අස්විද නැකත උසස් අධයපන භාග්‍ය ඇත රැකියා කරන කෙනෙක් විවාහයට ලැබෙනවා

    • @shehanmalli1076
      @shehanmalli1076 Год назад

      @@ARIYAPALAHEWAGE meke hari lagnaya meena wenna ona neda?

    • @shehanmalli1076
      @shehanmalli1076 Год назад

      Mata kumana anshayakin rakiyawak labeida?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      @@shehanmalli1076 උපන් වේලාව එවන්න බලන්න 0779167114 ට

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      විද්‍යා තාක්ෂණ ඉතාම ගැලපෙනව

  • @shalitha98
    @shalitha98 Год назад +1

    1998-02-13
    හවස 03 : 05
    කොළඹ
    ලග්නය : මිතුන
    සහකාරිය මුණ ගැසෙන අයුරු සම්බන්ද ඔබතුමාට යමක් කිව හැකිද?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      පුවපල් නැකත රැකියාව නිසා හෝ විදේශ තත්වයකින්

    • @shalitha98
      @shalitha98 Год назад

      @@ARIYAPALAHEWAGE ස්තුතියි ඔබට

  • @SevinduKavinda-kw1xz
    @SevinduKavinda-kw1xz 27 дней назад

    1997.04.05 8.24 p.m විවාහය කොහොමද මගේ

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 9 месяцев назад

    Makara laganya makara laganya galpanwa please sir

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 Год назад

    Magazine lagnya makar lagana arises laganya galpanwa plz

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      0779167114 ට කේන්ද්‍ර එවා පරීක්ෂා කරගන්න.

  • @eart9793
    @eart9793 3 года назад

    පිරිමි කෙන්ඩරයෙ ඩනු (danu) ලග්නය , , 7 කොටුව , Buda , Chandra , Ravi එකට සිටියොත් කුමක් ,කිමට පුලුවන් ද සහකරිය පිලිබඳ

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 года назад

      එතකොට 07 වැන්න “මිථුන“ 07 බුධ චන්ද්‍ර රවි මෙම යෝගය ඇති අය යහපත් ගුණ නුවණ ඇති උගත් අය විය යුතුමයි 07 බැවින් එය ඉතා හොදයි 7 ට බුධ බලවත් ප්‍රමාද වෙලා හරි හොද විවාහයක් සිදුවෙනවා සහකාරිය බොහෝ කාර්ය ශීලි අයක් වෙනවා

  • @imeshapriyadarshani64
    @imeshapriyadarshani64 6 месяцев назад

    සර් මගේ
    1. කේ
    2. කුජ
    3. සිකුරු, බුද
    4. ර
    5 හිස්
    6. හිස්
    7. රා
    8. හිස්
    9. ශනි
    10. ච
    11. හිස්
    12. ගු
    2005.1.24
    කුරුණෑගල රෝහල
    තුලා ලග්නය
    මෙයාගේ විවාහය සිදුවෙන වයස කියන්න පුළුවන් ද සර්..

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 месяцев назад

      වයස 24 සිට 27 දක්වා කාලය

    • @imeshapriyadarshani64
      @imeshapriyadarshani64 6 месяцев назад

      @@ARIYAPALAHEWAGE හම්බෙන කෙනා මොන වගේ කෙනෙක් වේවිද? රාහු 7 සතුරුව සිටින නිසා බයයි.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 месяцев назад

      ඔබෙන් වියදම් කරවන කෙනෙක් වෙනවා

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 месяцев назад

      හොදයිනෙ

  • @kavindiaberathna735
    @kavindiaberathna735 2 года назад

    1998.5.26.දවල් 12.35 ට .මට හමු සහකරු මොනවගෙ කෙනෙක්ද.?කොයි කාලෙ වගේ හමුවෙයිද.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      2024/6 ට කලින් හමුවෙයි. ඔබ රැකියාවෙන් ඉදිරියේ බලවත් කෙනෙකු වන නිසා හමුවෙන අය බොහොම විනෝද කාමියෙක් වෙයි

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 10 месяцев назад

    Makara laganya sihangha laganya galpanwa plz sir

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 месяцев назад

      ලග්න වලට වඩා තව ගැලපීම් විය යුතු කාරණා තිබෙනව. ඒ ගැන අවධානය යොමු කිරිම මැනවි.

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 года назад

    kawuru wunath dukak athikara maha dukak..dan kisima adhipathiyek one wenne na ayi minis sitha wedanawata manasika asahanayata piidawata path kiriima hoda kriyawak da..

  • @Danu888-8
    @Danu888-8 3 года назад

    මගෙ පුතගෙ 1 හිස්,
    2කුජ හා රාහු,
    .3.බුද
    4 රවි
    5.ශුක්‍ර
    6.චන්ද
    ,7.ශනි,
    8.කෙතු,
    9.හිස්,
    10.හිස්,
    11.ගුරු
    12.හිස්
    පොඩ්ඩක් ආනාගතෙ ගැන කියන්නකො.ඔබ තුමාට පින් ,ලග්නෙ මකර

    • @Danu888-8
      @Danu888-8 3 года назад

      ලග්නෙ මකර

  • @dilinisandareka2386
    @dilinisandareka2386 2 года назад

    Sr mama 1999.9.10 පාන්දර 2.17 ට ගම්පොලදි ඉපදුනේ.මගෙ සහකරු සිටින ප්‍රදේශය දැනගන්න පුලුවන්ද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      මිථුන පුවපල් නැකත එයා ඉන්න‍ෙ උතුර වයඹ හෝ ඒ දෙක අතර , ඔබ උපන් ස්ථානයේ සිට

  • @nishadyachamodi4596
    @nishadyachamodi4596 2 года назад

    උපන් දිනය 2000.11.02
    වෙලාව 8.25 උදේ
    සිකුරු 1 , චන්ද්‍ර කේතු 2, ගුරු ශනි 7, රාහු 8, කුජ 11, රවි බුධ 12
    මහත්මයා මගේ විවාහය හා රැකියාව ගැන විස්තර දැනගන්න පුළුවන් ද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      07 අධිපති සිකුරු බුධගේ දෙට නැකතේ බැවින් විවාහ ප්‍රමාද දෝෂයක් වෙයි එසේම සදුනේ07 රාහු සහ 07 ශනි සිටීම පාපී තත්වයක් පාපී කේනද්‍ර ගපා විවාහ වන්න උවමනා වෙයි 2024 2025 කුජගෙ ශනි අන්තර් දසාවෙදි රැකියා ලාභ ඇත රාජ්‍ය රැකියා නොව පෙෘද්ගලික රැකියා තෝරා ගන්න භූමියට අයත් සංවර්ධණ අංශයේ රැකියා වඩා හොද වන්නේය

    • @nishadyachamodi4596
      @nishadyachamodi4596 2 года назад

      @@ARIYAPALAHEWAGE bohoma sthuthi sir. මට ලැබෙන සහකරුවාගේ හැඩරුව කොහොම වෙයිද.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      සිහින් කොණ්ඩය රළු තරමක් දිගටි මුහුණ

  • @madarakumarasinghe6282
    @madarakumarasinghe6282 2 года назад

    Mithuna lagnaya
    1995.05.25
    8.23a.m
    Rathnapura
    විවාහය පිලිබදව දැන ගන්න ඕනි සර්

  • @dammikasenanayaka689
    @dammikasenanayaka689 3 года назад +2

    සර් මගේ කේන්දරයේ රාශි වලින් බැලුවම 7 අදිපති 9 වැන්නේ ඉන්නේ.නමුත් භාව කෙන්දරයට අනුව 8 වැන්නේ .කෝකද හරි

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 года назад +1

      භාව කේනද්‍රය හරි 7 අධිපති 9 හිටියට වැඩි අංශකය 08 වැන්නේ මම හිතන්නෙ ඒකයි

    • @pradeepajayasekara1103
      @pradeepajayasekara1103 2 года назад

      @@ARIYAPALAHEWAGE ඔබතුමාගෙන් ජන්ම පත් පරීක්ෂා කර ගන්නේ කෙසේද?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      0779167114 ට හෝ 0771396855 ට වෙලාවල් එවන්න කථා කරන්න්

  • @chamodikaushalya532
    @chamodikaushalya532 3 года назад

    සර් විවාහය රැකියාව ඉදිරි අනාගතය ගැන කියන්න පුලුවන්ද මකර ලග්නය 1- කේතු / 2-හිස් /3- චන්ද්‍ර / 4- ගුරු ,ශනි/ 5- හිස්/ 6-හිස්,7-රාහු/8-බුධ,රවි/9- හිස් /10- හිස්/11- කුජ/ 12- හිස්

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 года назад

      විවාහය ප්‍රමාදයි එහි වැඩි විස්තර සදහා උපන් වේලා අවශයයි රැකියාව ගැන කියන්න සිකුරු ඉන්න රාශිය දැන ගන්න ඕන.විස්තර එකවර දෙන්න

    • @chamodikaushalya532
      @chamodikaushalya532 3 года назад

      @@ARIYAPALAHEWAGE උපන්දිනය- 1999.8.30
      උපන් වේලාව- සවස 4.20
      උපන් ස්ථානය- වතුපිටිවල රෝහල
      ලග්නය- මකර

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 года назад

      07 අධිපති සදු බුදගෙ දෙට නැකතේ ඒ වගේම සදු නීචයි .මේ අනුව විවාහය ප්‍රමාදයි ස්වයං හෝ ව්‍යාපාර තමයි ඔබට වඩාත් යෝග්‍ය වන්නේ2021 සිට 2041 දක්වා සිකුරු මහ දසාව මෙම කාලය ඉතාම හොදයි හැබැයි තම ශක්තිය යොදවල වැඩක යෙදුනොත් පමණක් ඉදිරිය හොදවෙයි ඔබට මහන්සි නොවී ආදායම් ලබන්න අමාරුයි

    • @chamodikaushalya532
      @chamodikaushalya532 3 года назад

      @@ARIYAPALAHEWAGE සර් කොච්චර කා⁣ලයකට විවාහය ප්‍රමාද වෙනවද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 года назад

      07අධිපති සදු ඉන්නෙ බුධගෙ රේවතී නැකතෙ මෙය විවාහ ප්‍රමාද කරන ග්‍රහ තත්වයක්. 05 සහ 09 අධිපති සිකුරු රාහු 07 සිටීම විවාහ සතුට බාධා කරන ග්‍රහ පිහිටීමක් මෙම කරුණ නිසා විවාහයට කරුණු මත්වෙලා යටයන තත්වයක් ඇති කරනව 2026 සිට 2029 කාලය තුල පමණයි විවාහයට වටපිටාව හදන් නෙ ඊට පසු බොහෝ පුමාද හෝ නොවීම වෙන්න පුළුවන් රූපලාවන්‍ය හෝ එයට අනුගත රැකියා වලට බොහෝ ඉඩ ඇත ස්ථිර රැකියා වලට බාධා ඇත.ඉදිරිය වඩා හොද හෝ නරක නැත මධයමයි

  • @hashinisewwandi7082
    @hashinisewwandi7082 2 года назад

    Kataka lagnaya..
    1994.03.28
    2.50p.m.
    Ragama.
    1.
    2.
    3. Chandra
    4. Guru.
    5. Rahu.
    6.nepchun
    7.urenas.
    8.kuja, shani, buda
    9.ravi
    10. Sikuru.
    11. Kethu.
    12.
    Wiwahaya saha rakiyawa gana danaganna puluwanda mahathmaya..

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      ප්‍රේම සබදතා සාර්ථක නෑ ගෙදර අය මැදිහත් වන යෝජනාවකින් විවාහය හරියන්න‍ෙ රැකියා සැලුන් හෝටල් ආහාර සේවා තමයි හොදටම හරි යන්න‍ෙ

  • @imalkadulanjalee5814
    @imalkadulanjalee5814 3 года назад

    සර් මගේ lagnaya kannaya 1 kotuwa his, 2 චන්ද්‍ර 3, ප්ලු 4, කෙ,කුජ 5, යූ,නැ. ,6 හිස් 7 හිස් 8 ශ, 9 ශ,ර,ගු 10 බු,රා 11 හිස් 12 හිස් meyata anuwa Kohomad muna gahenne

    • @imalkadulanjalee5814
      @imalkadulanjalee5814 3 года назад

      Sorry 8 ශු

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 года назад

      විදේශ ගමන් මුල්කරගෙන වන්දනා ගමනකදි පූජනීය ස්ථාන වලදි හෝ පිය පාර්ශ්‍රවයේ මැදිහක් වීමකින් සිදුවෙයි

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 Год назад

    Makara laganya kataka laganya galpan na Nathan sir ..

  • @dewmiashirwada7265
    @dewmiashirwada7265 Год назад

    Sir mageth vivahaya gana kiyanna puluwan da kataka lagnya upan sthanaya homagama
    1-ශ
    2-
    3-
    4-කුජ
    5-රා
    6-යු
    7-නැ
    8-ප්
    9- ශු
    10-බු,ගු
    11- ර,කෙ
    12-

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад +1

      උපන් වේලාව දෙන්න බලන්න

    • @dewmiashirwada7265
      @dewmiashirwada7265 Год назад

      2.00am

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад +1

      @@dewmiashirwada7265 අවුරුද්ද මාසෙ දිනයක් නැද්ද

    • @dewmiashirwada7265
      @dewmiashirwada7265 Год назад

      @@ARIYAPALAHEWAGE 2005.10.17

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад +1

      කටක ලග්නය රේවථී නැකත දැන් 07 අවුරුදු සෙනසුරු ඒරාෂ්ඨකය ආරම්භ වෙලා තව වසර 05 යනතුරු විවාහයට යාම හොද නැහැ

  • @chamarachamara2098
    @chamarachamara2098 2 года назад

    Kumba lagnaye.
    1 rahu
    2 kuja
    3 chandra
    4 guru
    5 sikuru
    6 ravi , budha
    7 kethu
    8
    9
    10
    11 shani
    12
    1988. 08.05
    Rathree 7.28
    Hikkaduwa

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      විවාහය ප්‍රමාද වන්න පුළුවන් රෝගී කෙනෙක්,රෝ හල කදි හෝ අවමංගල අවස්ථාවක නැන්ද මාම මැදිහත් වීමකින් අදාල අය හමුවිවීම සිදුවන්න ඉඩතිබේ

    • @chamarachamara2098
      @chamarachamara2098 2 года назад

      @@ARIYAPALAHEWAGE sir mage wiwahaya ikmanin sidu una.mahaththayata danata nam rogayak pennum karanne na. Mata eyawa hamu une class yanakota paredi. Enema wenne kohomada sir. ?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      ඔබේ කේන්ද්‍රය බලල මම සිතුවා ඔබ ප්‍රශ්ණනෙ අහන්නෙ තාම විවාහනොවු කෙනෙක් ලෙසටයි දැන් ඔබට ගත වෙන්නෙ රාහු මහ දසාවෙ සිකුරු අන්තර් දසාව මෙම කාලයේ තමයි ඔබට හිමි නියම කෙනා හමුවන්නෙ ඔබ ඉක්මන් වෙලා වැඩියි. මම කියනවා ඔබ කරගෙන ඇති විවාහය කොහොමත් සාර්ථක නැතිව ඇති

    • @chamarachamara2098
      @chamarachamara2098 2 года назад

      @@ARIYAPALAHEWAGE ow sir.

    • @chamarachamara2098
      @chamarachamara2098 2 года назад

      Sir mata wideshagatha weemak idiriyata thibenawada? Diyunuwak thibenawada. ?

  • @malitelevlogs23
    @malitelevlogs23 2 года назад

    Sir mage lagnaya dhanu
    1 -
    2 -
    3 - shani
    4 -
    5 - kuja
    6 - budha saha Ravi saha kethu
    7 - sikuru
    8 -
    9 - sandu
    10 -
    11 - guru
    12 - rahu
    Sir mage sahakaru kohoma knkda hambawenne kohomd. Wiwahaya monawaged kiynnko

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      ඔයා ගොඩක් ප්‍රශ්ණ අහනව ඒක නිසා දෙන්නගෙ කේනද්‍ර දෙක මට එවන්න ඊට පස්සෙ පිළිතුරු දෙන්නම්

    • @malitelevlogs23
      @malitelevlogs23 2 года назад

      @@ARIYAPALAHEWAGE ha sir sms karannd

    • @malitelevlogs23
      @malitelevlogs23 2 года назад

      Sirge video beluwe mn mulinma pereda okkoma eka para beluwe sir samawenna ekai eka eka video ekata prashna ahuwe. Karadarayak unanm samawenna sir. Sirge video walin godaaak dewal igenagaththa sirta deergausha lebewa thawa thawath mehema dewal krnn budusaranai

  • @mylvpere4961
    @mylvpere4961 2 года назад

    උපන් දිනය : 1999/04/20
    උපන් වෙලාව: රාත්‍රී 11.29
    උපන් ස්ථානය : පේරාදෙණිය ශික්‍ෂණ රෝහල.
    ධනු ලග්නය
    1-
    2-කේතු
    3-
    4-බුධ, ගුරු
    5-ශනි
    6-ශුක්‍ර
    7-සඳු
    8-රාහු
    9-රවි
    10-
    11-කුජ
    12-
    මෙම තොරතුරු විමසා පිළිතුරක් ලබා දෙන මෙන් ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад +1

      ලග්නය ධනු අද නැකත 2029/02 දක්වා ගුරු මහ දසාව අධ්‍යාපනය හෝ රැකියාව මුල් කරගෙන සහකරු මහුවීම සිදුවෙයි උසස් අධයපනට බොහෝවිට මෙයට හේතු වෙයි
      සමහර විට තමන් පදිංචිවන නිවස හෝ පරිසරය තුල මේ හමුවීමට සාධකයක් වන්නට ඉඩඇත

    • @mylvpere4961
      @mylvpere4961 2 года назад

      @@ARIYAPALAHEWAGE ඔබතුමාට බොහොම ස්තුතියි sir. ඔබතුමාගේ සියළු කටයුතු සාර්ථක වෙන්න කියා මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

  • @Samadhi-nk3og
    @Samadhi-nk3og 8 месяцев назад

    සර් මං 1999.11.22 පාන්දර 4.29 ට පොලොන්නරුවේ දී ඉපදුනේ..මගේ විවාහය සිදු වන වයස, සහකරු සිටින ප්‍රදේශය දැනගන්න පුලුවන් ද..ඔහු මොන වගේද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  8 месяцев назад +1

      කුලා ලග්නය බෙරන නැකත උතුර දිසාවෙන් වැඩි බලපෑම තිබෙනවා ඔහු ඉඩකඩම් දේපළ ඇති කෙනෙක්

    • @Samadhi-nk3og
      @Samadhi-nk3og 8 месяцев назад

      බොහොම ස්තූතියි ඔබ තුමාට..මට තව එක කරුණක් පමණක් දැන ගත හැකිද..මගේ විවාහය සිදුවන වයස දැන ගන්න පුලුවන් ද..

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  8 месяцев назад

      2027 හොද කාලයක් තිබෙනවා

  • @sanduni925
    @sanduni925 Год назад

    මම මීන ලග්නය . මගෙ ශුක්‍ර, ගුරු 10 කොටුවෙ තියනවා. රවි බුධ 9 කොටුවෙ තියනවා. සදු 5 තියනවා. මගෙ සහකරු අධ්‍යාත්මික මට්ටමකදීද හමුවන්නෙ.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      ඇත්තටම ඔව්

    • @sanduni925
      @sanduni925 Год назад

      @@ARIYAPALAHEWAGE මේවා බලන් යද්දි 100% ඇත්ත මම කුණ්ඩලීනි යෝගාභ්‍යාස චක්‍රා අභ්‍යාස කරන කෙනෙක් මට මගෙ පෙම්වතා හම්බ උනේ අන්න ඒ අධ්‍යාත්මික පරිසරයේදී ❤. මීන ලග්නයෙ කුජ ගුරු එකට 10 කොටුවෙ ඉන්නවා ශුක්‍ර ත් තියනවා ඒ කොටුවෙම . රවි බුධ 9 කොටුවෙ. ධර්ම කර්මාධිපති යෝගය යෙදී තිබේද මහත්මා. විවාහයෙන් පසු හොදය්ද මේ යෝගයට. ගුරුගෙ මහ දසා කාලෙද මේ.

  • @DharmasenaSiriwardhana
    @DharmasenaSiriwardhana Год назад

    1992.02.24 රාත්‍රී 12.23 ට රත්නපුර දී උපන්. විවාහය ගැන කියන්න පුළුවන්ද සර්? සිදුවන කාලසීමාව සහ ලැබෙන සහකරු යනාදිය

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      වෘශ්චික අනුර නැකත දැනට කොච්චර බලල තිබෙනවද එක්කො ඔබට අඩුවක් පේනවා නැත්නම් අනිත් අය කැමති නෑ ඉතින් කොහොමද විවාහ වන්නෙ තවත් පසු වෙයි

    • @DharmasenaSiriwardhana
      @DharmasenaSiriwardhana Год назад

      @@ARIYAPALAHEWAGE විවාහය සිදුවන කාලසීමාවක් කියන්න පුළුවන්ද සර්?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      කාලයක් නෑ අවශ්‍යනම් එයට වටපිටාව හදාගන්න බලය දෙන කාල නෑ

    • @DharmasenaSiriwardhana
      @DharmasenaSiriwardhana Год назад

      @@ARIYAPALAHEWAGE විවාහයක් වෙන්නේ නැතිවෙයිද සර්? මෑතකදීත් විවාහයක් සිදුවෙන්නට නියමිතව තිබියදී එය අසාර්ථක වුනා.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      @@DharmasenaSiriwardhana කේනද්‍රය එවන්න බලන්න 0779167114 ට

  • @AS-sp3tj
    @AS-sp3tj 2 года назад

    ලග්නය කන්‍යා ,නවාන්ශය වෘෂභ ,සිකුරු ,චන්ද්‍ර තමා 7වෙනි කොටුවෙ තියෙන්නෙ විවාහය කෙසේද දැන ගන්න හැකිද කුමන ලග්නයක කෙනෙක්ද වඩාත් සුදුසු

    • @AS-sp3tj
      @AS-sp3tj 2 года назад

      1
      2
      3ගු
      4ප්ලු
      5
      6යු ර රා බු
      7ච සි
      8
      9
      10
      11(ශ)
      12කේ විවාහය සහ රැකියාව කෙසේද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      කුජ කොහේද 07 සදු සිකුරු හොද විවාහයක් වෙන්න තියෙන ග්‍රහ පිහිටීමක්

  • @kaushi1707
    @kaushi1707 2 года назад

    2001.08.19
    රත්නපුර මූලීක රෝහල
    තුලා ලග්නය
    ඉරිදා දවල් 10.34 ට
    2- ප්,කු
    3-කේ
    4-නැ,යු
    8-ශ
    9-රා,ගු,ශු
    11-ර,ච,බු
    මහත්තයා මගේ දුවගේ විවාහය සහ රැකියාව ගැන කියන්න පුලුවන් ද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      වැටුනොත් එයට වඩා බලයකින් නැගිටින උත්සාවන්ත නිර්භීත ඉදිරියටම යන දරුවෙක් උසස් අධයපන වරම් ඇත රැකියා ලැබීම් ආදායම් මාර්ග තිබෙන ඇතිවන ග්‍රහ බලයෙන් යුක්තයි දුර්වල සදු තනිවීමයි මේ් අනුව මව සිටිනතාක් මෙම තරුවට කිසිපීඩාවක් නැත මව නැති කාලෙක දැනේවී ඒ නිසා දරුවාට බෙහෙරී යෝගය ඇති නිසා අනාගතයේදී ඉතා යහපත් විවාහයක් සිදු විය යුතුයි මේ ගැන මව සැකිළිමත්වීම හොදයි වෛද්‍ය විද්‍යාව කරනව නම් හොදයි වැඩි විස්තර 077 9167114 ට වට්ස්ඇප් කර ලබා ගන්න

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 5 месяцев назад

    Makra lagan 1992 09 05 kiyan pluwantha sir man.marry karna mon awurthata

  • @piumimalsha6952
    @piumimalsha6952 2 года назад

    Sir , upan dinaya = 2001.06.08
    Upan velawa = sawasa 4.33 pm
    Mt videshagatha vivahayak thibeda

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      මෙයට වෙන වැඩ සටහනක පිළිතුරු දී ඇත බලන්න

  • @dilinisandareka2386
    @dilinisandareka2386 2 года назад

    මගෙ ලග්නෙ මිතුන.ගුරු ඉන්නෙ සෙන්සුරු එක්ක 11 කොටුවෙ.මන් ශනි මන්ගල දෝශෙන්ද ඉපදිලා ඉන්නෙ .මගෙ විවාහය කොම වෙයිද සර්

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      11 සෙනසුරු නීචයි 07 අධිපති 08 අධිපති ශනි සමග සිටීමෙන් විවාහ ප්‍රමාද හෝ නොවීම සිදු වෙන්න පුළුවන්

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 10 месяцев назад

    Leo laganya Kuma laganya galpanwa plz sir

  • @gimsaranianjana5366
    @gimsaranianjana5366 Год назад

    2003.8.12 වෘශ්ච්ක
    පස්වරු 2.16
    1කේ
    2
    3ච
    4කු
    5
    6
    7රා
    8ශ
    9ර ශු
    10බු ගු
    11
    12
    විවාහ වන කාල සිමාව
    විවාහවන පුද්ගලයා ගැන දැනගන්න පුලුවන්ද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      වෘශ්චික ලග්නය දෙනට නැකත 2028/2031 අතර විවාහය විදේශ හෝ විදේශ රැකියා කරන කෙනෙක්

    • @gimsaranianjana5366
      @gimsaranianjana5366 Год назад

      ගොඩක් ස්තුති සර්

  • @srimalijayasekara1045
    @srimalijayasekara1045 2 года назад

    1997.01.15
    11.14 am
    Meena lagnaya
    Raahu ,kuja 7 pawathima wiwahayata balapnne keseda?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад +1

      පිළිතුර ලියා ඇත අවිවාහක යෝග වැඩසටහනේ බලන්න

  • @maleeshakavindi255
    @maleeshakavindi255 Год назад

    2002/04/28 , 9.30 A.m , වෘෂභ ලග්නය අනාගත සහකරු හමුවන්නේ කෙසේද ? ඔහුගේ ගතිගුණ

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      යහපත් යමක් තිබෙන කෙනෙක් සොයා ගෙනඑයි

  • @lakshanimadhuwanthi9512
    @lakshanimadhuwanthi9512 2 года назад

    මගේ ලග්නෙ ධනු බුධ ග්‍රහයා ඉන්නෙ දහවැන්නෙ භාව කේන්දරේ බුධ ග්‍රහයා ඉන්නෙ දෙවැන්නෙ එතකොට සහකාරය හම්බ වෙන්නෙ කොහොමද විවාහය කොහොමද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      රැකියාව මුලු කරගෙන හෝ පියා මැදිහත් වීමෙන් විවාහය ගෙනියන්න මෙහිදී ස්ත්‍රියත් ආදායම් හොයන්න වෙනව

    • @lakshanimadhuwanthi9512
      @lakshanimadhuwanthi9512 2 года назад

      @@ARIYAPALAHEWAGE ඔය දේ වෙනස් වෙන්නත් පුලුවන් නේද මොකද මට දැනටත් පෙම්වතෙක් ඉන්නව ඒක සාර්ථක කරගන්න පුලුවන් වෙයි නේද මම දැනට රැකියාවක් කරන්නෙ නෑ පෙම්වතා නම් දැනට මාව අතහැරල ඉන්නෙ 😥

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      මේ වගෙ සංකීරණ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙන්න කේනද්‍ර බලන්න ම වෙනවා
      එවන්න 0779167114 ට වටිස් ඇප්

    • @lakshanimadhuwanthi9512
      @lakshanimadhuwanthi9512 2 года назад

      @@ARIYAPALAHEWAGE මම මැසේජ් එකක් දැම්මා

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      2027 න් පස්සෙ හරි වැටහීම ඇතිවේවි එතෙක් ඉවසන්න

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 Год назад

    Sir arises laganya wichicka laganya galpanwa please reply Eyal 2023 Mary kara please

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      මේෂ වාශ්චික හොදයි කුජගෙ රාශිනෙ හැබැයි බර බර ඉදදිරියේ තියේවි

    • @malshaamarasinghe4189
      @malshaamarasinghe4189 Год назад

      Eyal divorce wanwatha wichakck aries laganya mata dangan ona

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      දෙන්නගෙ උපන් වේලා එවන්න බලල කියන්න

    • @malshaamarasinghe4189
      @malshaamarasinghe4189 Год назад

      Bara bara kiyan mokatha sir mata danga ona

    • @malshaamarasinghe4189
      @malshaamarasinghe4189 Год назад

      Aries laganya 1991 12 18 wishak laganya 1991 07 28 eyal Divorce wanwatha

  • @maheshawijewansha7478
    @maheshawijewansha7478 Год назад

    1990/09/17
    4.24 am
    Kegalle
    Female
    thama marrage eka wela na

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      සිංහ ලග්නය මා නැකත ඔබට හරියන්න තිබුණෙ පාසැල් වියේ ඇති වුන ප්‍රේම සබදතාවක් ඒක නැතිවුන නිසා දැන් ප්‍රමාදයි 2026/2027 ඒකට කාලය එනවා

  • @hasiniuththara5582
    @hasiniuththara5582 Год назад

    1995/09/18
    වෘෂභ ලග්නය
    11:28:00පව
    1-නැත
    2-ච
    3-නැත
    4-නැත
    5-බු,ශු,ර
    6-රා,කු
    7-ගු
    8-නැත
    9-නැත
    10-ශ
    11-නැත
    12-කේ
    වෘෂභ ලග්නයට ගුරැ 7සුභදායකද?

  • @dimuthubhagya4024
    @dimuthubhagya4024 2 года назад

    3-kethu
    4-ravi
    5-kuja,buda,sikuru
    9-rahu,urenas,napchun
    10-guru,chandra,shani
    Lagnaya mesha
    Sir rakiyawa wiwahaya saha idiri kaalaya kohomada kiyanna puluwanda

  • @TheThe-ov6ue
    @TheThe-ov6ue 6 месяцев назад

    Mage lagnya makara සදූ 1සිකුරු 7 eth mn thanikadai den badina wayasth pahu wela inne . Bandoth viwhaya kedenwa kiyl kiyla tibba

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  5 месяцев назад

      0779167114 ට එවා බලා ගන්න

    • @TheThe-ov6ue
      @TheThe-ov6ue 5 месяцев назад

      ගෙවීමක් කරනවා ද මහත්මයා

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  5 месяцев назад

      එහෙම හොදයි

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  5 месяцев назад

      එහෙම හොදයි

    • @TheThe-ov6ue
      @TheThe-ov6ue 5 месяцев назад

      ගෙවිමක් කරන්න නොහැකිය මම තාම ඉගෙන ගන්න කෙනෙක් මහත්මයා😢

  • @avishkaashik627
    @avishkaashik627 6 месяцев назад

    මහත්තයා මේ කියන කාරනාව ග්‍රහා පිහිටීම් දෘශ්ටි අනුව වෙනස් වෙන්න පුලුවන්ද. මගෙ හත්වැන්නාදිපති චන්ද්‍රයා 12 වැන්නෙ ඉන්නෙ.මේ කියන විදිහට මම යාලුවෙලා ඉන්න පෙම්වතිය එක්ක නඩුවක් යනවා පරිවාසය පොලිය උසාවිය සම්බන්දයි දැනට වෙන් වෙලා ඉන්නෙ කතා කරන්නෙ හම්බ වෙන්නෙ නැහැ එයාගෙ ඉගෙනීමට ඉඩ දීලා තියෙන්නෙ හැබැයි නඩුව යනවා.කසාද බදින්න පුලුවන් වෙයිද නැද්ද කියලා හරියටම දන්නෙ නැහැ.ඔබ තුමා මේ කියපු කාරනාව විවහය මේ විදිහට සිදුවෙන්න පුලුවන්ද ? නැත්තම් ග්‍රහා දෘශ්ටි ග්‍රහා පිහිටීම් අනුව වෙනස් වෙයිද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 месяцев назад

      දෙන්නගෙම කේන්ද්‍ර මා වෙත එවන්න බලල කියන්නම්

  • @vindyawijekoon6737
    @vindyawijekoon6737 2 года назад

    1992.07.10
    කුරුණෑගල රෝහල
    10.13 (ප.ව)
    ( විවාහය කොයි කාලෙකදී සිද්ධ වේවිද සර්)

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      2022/දෙසැම් සිට 2023/අප්‍රේල් කාලය හොදයි පසු වුනොත් නැවත 2025/මැයි සිට 2026/අප්‍රේල් පමණයි ඊට පසුවුනොත් එය දුෂ්කර වෙයි

  • @piyumimalsha2669
    @piyumimalsha2669 2 года назад

    උපන් දිනය = 2001.06.08
    උපන් වේලාව =සවස 4.33
    1.
    2.
    3.කු,ච,කේ
    4.
    5.
    6.
    7.සි
    8.ගු,රවි,ශනි
    9.බු,රා
    10.
    11.
    12.
    ලග්නය තුලා මගේ විවාහයට කොහොමද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      තුලා ලග්නය පුවසල නැකත 9-3 රාහු කේතු සංචවුඩ් කාලසර්ප යෝගය ඇත 07 අධිපති කුජ කේතුගෙ මුල නැකතෙ 08 රවි ශනි 03 සදු කුජ සදුගෙන් 07 රාහු පාපෘ කේනද්‍රයක් 2023/2025 අතර විවාහ නොවුනහොත් විවාහය බොහෝ ප්‍රමාද වේ

    • @piyumimalsha2669
      @piyumimalsha2669 2 года назад

      @@ARIYAPALAHEWAGE සර්, මම අද්‍යාපනය හදාරමින් ඉන්නේ මගේ අද්‍යාපන කටයුතු සාර්තක කර ගත හැකි වේද මන විද්‍යා අංශය හදාරන්නේ රැකියාව කෙසේද

    • @piyumimalsha2669
      @piyumimalsha2669 2 года назад

      සර්, මන් ඉගෙනුම හදාරමින් ඉන්නේ විද්‍ය අංශය මගෙ රැකියාව හා විශ්වවිද්‍යාල අද්‍යාපනය ලැබීමට සුදුසුද යන්න දැනගනීමට අවශ්‍යයි ගොඩක් ලොකු උදවුවක් ස්තූති

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      @@piyumimalsha2669 ශුභ ග්‍රහ පිහිටීම් දුර්වලයි ඒක නිසා උත්සාහයෙන් සැම දෙයම කර ගන්න

    • @piyumimalsha2669
      @piyumimalsha2669 2 года назад

      @@ARIYAPALAHEWAGE වෛද්‍ය අංශයේ රැකියාවකට මගේ ග්‍රහ පිහිටීම හොද නැද්ද

  • @sujeefernando2947
    @sujeefernando2947 3 года назад

    මගේ දියණියගේ ලග්නය වෘශ්චික කුජ සිකුරු යෝගය 9 වැන්නේ ගුරු මහ දශාව සෙනසුරු අතුරු දශාව ගතවෙන්නෙ ඇගේ සහකරු කෙසේ හමුවේවි ද කොයි කාලයේ ද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 года назад

      වයඹ හෝ උතුරෙන් වි හැකියි.

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 Год назад

    Makara laganya arises laganya galpanwa maga hothama yaluwa Lahiru Sadaruwan arises laganya galpanwa eyawa marry karan labanwatha

  • @kumudupreethika7236
    @kumudupreethika7236 2 года назад

    1997.8.5 දවල්12.43 විවාහය ගැන දැනගන්න පුඑවන්ද?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 года назад

      තුලා ලග්නය “මා “ නැකත 07 අධිපති කුජ ලග්නයේ රැකියාව මුල් කරගෙන විවාහය සිදුවීමට නියමිතයි 10 11 පරිවර්ථන යෝගය 09 10 ධර්මකර්මාධිපති යෝගය
      මේම තත්වය නිසා උසස් විවාහයක් ලැබීමට නියමිතයි 2024/2 සිට 2026/7 තුල මෙය වන්න හොදටම ඉඩ තිබේ

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 Год назад

    Sir makara laganya gan kiyan pluwantha sir upan waluwa utha 4.02 am afair Nathan arises laganya afair Nathan marry karan plz

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  Год назад

      මධ්‍යමයෙන් ගැලපෙනවා