One of the best musical program ever seen with Super violinist Ms. Tushani Jayawardana . Also, Nimal Ayya you are doing this program tremendously and excellent . All the best for your future music . Request you to do some songs . Because your voice is super .
Thushani is talented, poised, and lovely to listen to, Her talent is visible at Dream Star, She has a dreamy voice too, so glad that she is a protege from Visaka Vidyalaya. wish her a wonderful future, Thurunuwange Sarani.
Your performance was absolutely captivating! The way you effortlessly navigated through each passage with such grace and precision was truly inspiring. Your expressive interpretation of the piece transported me to another world. Thank you for sharing your incredible talent with us. Looking forward to experiencing more of your enchanting performances in the future...❤❤❤❤❤
Kindly request to take this opportunity to turn the sound coming from your instrument through finger tips in to your own voice which has been inculcating in your inward mind since your small ages. Best wishes Good luck Good job Well done. To be a classical singer to the nation.
Extraordinary and exemplary personality, her philosophy in life is very valuable, could write many nice things about her but not necessary as most have penned valuable comments, wish this gem of a mother very best ❤
Dear daughter, from the day I saw your violin performances, you were a horo in my life. But now can't understand how to prace you. You are beyond our imaginations. Thanks Dear daughter. You are unique.
Today's programme is a musical meditation. Thusahni is very talented violinist. Her singing abilities are so amazing. She is an asset for srilanka .she plays her violin aesthetically. She is very versatile and confident violinist. She has a lot to do for the srilankan music industry. We really admire her singing and violin playing ability. Thanks kelum for inviting her to this programme. Because we really enjoyed watching this programme.
පරිපූර්ණ චරිතයක් ....තරු වලට දිදුලන්න පසෙකින් හිඳ උදව් කල ඔබ ඇත්තටම සබැ ඉරකි ...
👍💐🙏🏻
I like you soooo much
Everything perfect with you
All the best of good luck
ඇත්තමයි..❤
ප්ප්ප්පප්ප්පප්ප්පප්ප්ප්ප්ප්පප්ප්ප්පප්ප්ප්ප්
ප්ප්ප්😅
මා නැවතත් ලියන්නේ මගේ රටට මිල කළ නොහැකි වස්තුවක් මෙතුමිය අප සියලු දෙනාම මේ අයව ආරක්ෂා කරන්න ඕනා ඇත්තටම මිල කරන්න බැහැ. ඔබතුමියෝ හැදූ වැඩුවද මවුපියන්ටද දීර්ඝායුෂ වේවා නීරෝගී භිරෝගී භාවය ලැබේවා 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👏👏👏🤝🤝🤝☝️
'හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වදියි..'
තුෂානි ඔබේ වැයුම් ගැයුම් හරිම අපූරුයි ...!!
ඒ වගේම දෙසබස කෙරෙහි ඔබ දක්වන ආදර ගරුත්වයට අපේ හදපිරි ප්‍රණාමය..!
බුද්ධාදි උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටාරක්ෂාව ලැබේවා ..!❤🙏🇺🇸
විශිෂ්ඨ වාදන ශිල්පිණියක් තුල සඟවාගෙන සිටි අති විශිෂ්ඨ ප්‍රතිභාපූර්ණ ගායිකාවක්... ගායන දිවියේ ජයග්‍රාහී දිගු ගමනක් යන්නට සුබපැතුම්... .❤
ඇත්තටම හරිම අපූරුයි❤️❤️❤️
වයන්න ගයන්න දෙකටම දක්ෂ ඔබට ❤️❤️❤️
නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා...❤️❤️❤️❤️
කැලුම් සහෝදරයා ඔබටත් තව බොහෝ කාලයක් ❤️❤️❤️
"මා නොවන මම" වැඩසටහන ඉදිරිපත් කිරීමට ❤️❤️❤️
රසවත් කිරීමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා...❤️❤️❤️
වයිලින් එකක් කතා කරනවා කියලා හදවතට දැනෙන්න වාදනය කරන එකම ශිල්පිනිය ඇත්තටම ගොඩාක් ආසා කරන වාදන ශිල්පිනියක් මෙයත් එක්ක මැඩලින් වාදනය කරන වාදන ශිල්පිනියක් පට්ටම දක්ෂයි ❤❤❤❤මෙතුමියගේ කතාවෙන් අපේ ජීවිතයට ගන්නත් ලොකු වචන ප්‍රමාණයක් මුදා හැරුණා ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි
😮
Dream star බලන වෙලාවේ...ඇයගේ වාදනය විඳින ගමන් හිතට දැනුනා කවදා හරි ඇයගේ හඬ අහන්න ආසයි කියලා ...ස්තූතිය පුදමි ආදරයෙන් මා නොවනා මම Teem එකට...❤️
මේ කටහඬ අහන්න ආසාවෙන් හිටියේ මෙතුමිය වයලීනය වාදනය කරනවා දැකපු මුල්ම දවසෙ ඉඳලා.
මමත් ආසම කෙනෙක්
ආදර්ශමත් චරිතයක්.සංගීතයට පමණක් නොව සිංහල කමට ආගමට දහමට ලැදි ආදරණීය දිය ණියක්
සුභ අනාගතයක් පතමි
සමාධී භාවනාවක්ම තමයි ඔබගේ ගායනය . මම හිතෙන්නේ ඔබ කවුරුත් ආදරය කරන වයලීන වයන්නියක්. කටහඬ ඇහුවෙ පලමු වරට
මිහිරි වයලින් වාදනයට සගවා තිබු. ඔබගේ . ලයාන්විත හඩ අසන්නට සැලසු. කැලුම් මහතාණනි. ඔබට ඉස්තුති 🙏
😢❤
ඉස්සෙල්ලාම දැක්ක දා ඉඳලා ඇය වයනවානම් ඇසිපිය නොහෙළා බලා හිටිය මට මෙහෙම දැක්කම කියා ගන්න බැරි සතුටක්...ජයවේවා දුවේ.ඔයානම් දෙව්ලොවෙන් ආ සුරංගනා වක් වගේ.ම්
මම ආස කරන චරිතයක්. මේ විදියට ගායන හැකියාව දකින්නට ලැබීම ලොකු සතුටක්. සුභ පතනවා අනාගතය වෙනුවෙන්.❤❤❤❤❤❤
She is a Perfect Package - කීමට වචන නැත, සියල්ල පරිපූර්ණයි.
ඇත්තටම හරිම සතුටුයි . මෙතුමිය අපට ආදර්ශයක්. අපේ රටට වටිනා සම්පතක්.බුදුසරණයි.
දාන්න ඕන comment එක මොකක්ද කියල හිතුව වෙනදට වඩා කාලයක්. හිතේ තියෙන හැම දෙයක්ම ලියන්න පුළුවන් නම් කොච්චර හොඳද? ඒත් කෙටියෙන් ලියන්නම්. ආදරණීය බිරිදක්,මවක්, දියණියක්. හැකියාවන්ගෙන් පිරිපුන් කාන්තාවක්. දකින්න ආස චරිතයක්. ආදරෙයි අපි හැමදාමත් ❤. ස්තූතියි දෙරණ මෙවන් වටින මිනිසුන්ට වටිනාකමක් දෙනවට.
බොහොමත්ම ස්තුතියි මේ සුන්දර ගැයුම් අසන්ට සැලැස්වීමට . ඇය නම් ප්‍රාතිහාර්යයක් !
ගැඹුරැ ජලය හරිම නිසංසලේ ගලා යන්නා සේ ඔයාගේ ගායනයත් එසේමයි. මම සංගීතයට බොහෝ කැමති කෙනෙක්. මම ඉතාමත් ආසාවෙන් රසවින්දා. බොහොම ස්තූතියි ඔයාට. ජයවේවා ජේසු පිහිටයි.🙏 ❤ඔයාට. From 🇨🇦
Mr කැළුම් Thank you 1:33:23
මේකනම් අදහන්න බැ වයලිනයක් ද නැත්නම් විස්ව කර්මයක් ද ❤❤❤ජයවේවා ❤❤❤❤
අම්බෝ... ආදරණීය තුෂානි ලොවට ම දක්ෂතාවය පෙන්වපු මගේ ප්‍රියතම වයලීන වයන්නිය ❤❤❤❤❤❤❤👍 මම දැන් තමයි program එක බලන්න ගත්තෙ Drem star වේදිකාවට ඇයගෙ දක්ෂ වාදනය අතිවිශිෂ්ටයි අනේ මං ඔබට බොහොමත්ම ආදරෙයි නිතරම සිනාමුසුමුහුණෙන් ඉන්න ඔබ ඉතා ආදරණීයයි Cyprus 🇨🇾 🙏👉🇱🇰❤️
විශාල පරාසයක, ඉංග්‍රීසිය හුරු
සිංහල ගැහැනියක්!...
ජය සහ සතුට! 😊🙏
තුශානි අක්කේ, ඉස්කෝලෙ යන කාලේ රියලිටි ශෝස් වල අපි ආසා ගායකයෝන්ගේ විඩියෝ හොය හොය බලද්දි ඔයාව නෙත ගැටුනා අනන්තවත් වාරයක්. ඒ කාලෙ නම් හිතුනේ ඔයා හරි ආඩම්බර, නපුරු ගෑනු ලමයෙක් වෙන්න ඇති කියලා. මොකද ඔයා වැඩිය හිනා වෙන්නේ එහෙම නෑනේ. ඒත් වයලින් වාදනය කරන ගෑනු ලමයෙක් ඇසට හරි ප්‍රිය දසුනක් වගේම පුංචි ගෑනු ලමයෙක් විදිහට හිතට ශක්තිය දනවන දසුනක් වුනා. අද ඔයාගේ මේ වැඩසටහන බැලුවට පස්සේ තමයි දැනුනේ ඔයා හරිම දක්ශ, සොඳුරු හිතක් තියන, ආදරණීය කලාවේදිනියක් කියලා. ඉදිරියටත් ඔයාගේ කලා කටයුතු සාර්ථකව කරගෙන යන්න සුභ පතනවා. මා නොවන මම වැඩසටහනට ස්තූතියි තුශානි අක්කව මේ වැඩසටහනට ගෙනාවට. පහුගිය කාලෙ වැඩසටහනට ගෙනාපු සමහර අය නිසා නම් හිතුනා වැඩසටහනේ ගුණාත්මය නැතිවෙලාදෝ කියලා. කට වාචාල කමින්, මුදල් බලයෙන් වෙන එක එක ක්ශේත්‍ර වල ජනප්‍රිය වෙච්ච බිස්නස්කාරයින් ගෙන්නනවට වඩා, ලංකාවේ කලා ක්ශේස්ත්‍රයේම ඉඳගෙන, කලා ක්ශේත්‍රයට මේ වගේ නිහඬ සේවයක් කරන, කවුරුත් නම් දන්න ගායකයන්ට වේදිකාවල වැජඹෙන්න වේදිකාව පිටිපස්සේ ඉඳන් ශක්තිය දෙන මේ වගේ කලාකාරයින්ම කරළියට ගෙනල්ලා, ඔවුන්ගේ සැඟවුනු දක්ශතා වලට ඉඩක් දුන්න එක ගැන බෙහෙවින්ම ස්තූතියි
ස්ටේජ් එක උඩ හදවතට දැනෙන්න වයලින් එක ඇඩෙව්වට මේ තරම් හැකියාවක් දක්ෂතාවයක් තියෙනව කියල දැනගත්තෙ මේ වැඩසටහනෙන් පස්සෙ පුහු ආටෝපයන්ගෙන් තොර හැම පැත්තකින්ම දක්ෂ පරිපූර්ණ කාන්තාවක් ❤❤
ඒ කැපකිරීම හරි පිරිසිදුයි ජිවිතයත් දහමත් උර්තියත් සමබරව ලොකයට යහපත පිනිස තිලින කරන්නට නුවනින් කටයුතු කිරීම බෝහෝම වටිනවා ඔබටත් සමස්ත සමජයටම..තෙරුවණ් සරනයි සොයුරිය ඇතුලු මානොවන මම ඔබ සියලු දෙනාටම.
ඒ හඩ අහන්න ආසාවෙන් හිටියේ..🤩🌷
ඔබ අප සතුව තිබූ සැබෑ වටිනාකම් අනාගත පරපුර වෙත රැගෙනයාම සඳහා රටේ දෛවය විසින් තෝරාගත් කෙනෙක්. එය ඔබ සතු පරම වගවීමක් බවයි මගේ හැඟීම.
හරිම ලස්සනයි දුව 💐
(Parakrama from Sydney)
හදවතටම කතා කරන වයලින් වාදන ශිල්පිනිය...භාවනාවට සමවැදිල වගේ වාදනය කරද්දි අහන් ඉන්න බලන් ඉන්න ආසයි😍😍❤❤❤ මෙවැනි දක්ෂතා රැසක් තියෙන තරු වැඩ සටහනට රැගෙන ඒමම එයට ආලෝකයක්...තුෂානි ඔබේ ගමනට ජය ! 💐💐💐💐💐
සිංහල බාශාව ❤️මාගේ ආගම මාගේ ජාතිය මට ලබාදුන් ත්‍යාගයයි ඇත්තටම ආදරෙයි from ලෙබනන්
ශා නියමයිනේ අද තමයි ගායනයක් කරනව දැක්කෙ,ජයවේවා බුදුසරනයි .
හරිම ලස්සනයි නංගී ඉදිරියටත් ගායනය වාදනය දෙකම කරන්න .බුදු සරණයි මම සරත් නාම චන්ද්‍ර
ලස්සනට වැඩ සටහන කරනවා.අහන්න ආසයි. ආදර්ශමත් . ඉදිරියට අලුත් අයට වඩා පැරනි අයව ගෙන්වන්න. ඔයා නියමෙට කරනවා. ❤
අහන්න බලන්න බලාගෙන හිටියේ .ගොඩක් බුද්ධිමත් කෙනෙක් .අවංකවම ඇත්ත කියනවා .හරිම ආසාවෙන් ඇයගේ වාදනය දෙස බලාගෙන හිටියේ .ලස්සනට ගීත ගායනා කරන්නත් .ලස්සනට කතා කරන්නත් ඇයට හැකියාව තියෙනවා ..සුබ පැතුම් සුබ අනාගතයක් .❤❤❤❤
කාන්තාවක් මේ රටේ මේ වගේ තැනකට ආව එක ගැන සතුටුයි. වයලින් එක ගහනවා නෙවෙයි අඬවනව. ජය වේවා!
මැරෙන්න කලින් එක දවසක් හරි මෙයාගෙ කටහඩ අහන්න ආසාවෙන් මං හිටියේ ඇත්තටම මේ විදිහට මෙයාව රසවිදින්න දීපු ඔබට පිං මා නොවන මම...............
Harima lassani ada program aka කැළුම් අයියා ලස්සනට ඉදිරිපත් . කරනවා thank u all
නියම ලාලන ගතියක් ඇති ඉතාම හොඳ වයලීන වාදිකාවක්. හිතත් ශරීරයක් වයලීනයත් එකට සංකලනය කරන වාදන ඉතාම ඉහලයි 👏👏👏👏
ලස්සන කට හඩක් තවත් පුඋුම හැකියාවක් අද තමයි ඒ හඩ අහන්න ලැබුනේ මානොවන මා ඇත්තටම අද ඒක ඔිප්පු කරා ආදරේයි සියලු දෙනාටම
❤
Çèÿòĺñàĝŕì@@nimalkarunaratne2869
හරි දක්ෂ වයලින් වාදනියක් බලන් ඉන්න ආසායි ජයවෙවා
ලස්සන කට හඩක් ඔබ තුමියට දල දා සමිදු සරනයි ❤❤
👍👍👍👍👍💯💯💯💯💯💯🙏🙏💯💯 ඔබ ඇත්ත වශයෙන්ම නිහතමානී කලාකාරියක් මම නම් හරිම ආදරෙයි ඔබට ජයෙන් ජය අත්වේවා
ආදරෙයි තුෂානි… මේ රස ගුලාව වේදිකාවට කැදවූ ඔබටත් බොහෝම ස්තුතියි…
මමත් වයලීන් play කරන කෙනෙක් , මම පොඩිකාලේ Violin Play කරන්න ඉගෙන ගන්න ආස වෙන්න හේතු උන කෙනෙක් තමා තුෂානි ජයවර්ධන මිස් ඔයා 🥺🙏🎻
ඒ දක්ෂතාවය නම් ❤
ඔයාගෙ kadahada ලස්සන ethi නේද ❤
You have all the ingredients to make it a great meal!
One of the best musical program ever seen with Super violinist Ms. Tushani Jayawardana . Also, Nimal Ayya you are doing this program tremendously and excellent . All the best for your future music . Request you to do some songs . Because your voice is super .
මෙතුවක් කාලයක් ඇගිලි කථා කරේ.අද තමා කටහට ඇසුවේ.දේදේනාටම ස්තුතියි 🙏 .😍😍😍❤️❤️❤️🔥🔥🔥👍👍👍
හරිම ආසාවෙන් ඒ සිංදු සියල්ල සමගින් වාදනයත් ඇගේ හඩත් අවදිකිරීම අසා බලා රසවින්දා. ඒහැමදෙයක් තුලම ගතයුතු බොහෝ දේ තිබුණා. ඇගේ දිවියට ආදරණීය සුබපැතුම් එකතු කරන්නේ මහත්වූ සෙනෙහසින් ! ඇය ගෙනඒම වැඩ සටහන්ට මහත්වූ ආලෝකයක්. ස්තුතියි .
දුවේ ඔබ හරිම ආදර්ශමත්.හැකියාවගැන නම් කියන්න වචන නෑ.බණ්ඩාරවෙල මහා විදුහලේදී ස්වේත රාත්‍රීය තිබුන වෙලේ මගේ දියණියන් ප්‍රසංගය ඉවරවූ විගස ඔබව හොයාගෙන ගිහින් ඔබ සමග පින්තූරයක් ගත්තේ ඔබට ඇති බලවත් කැමැත්ත නිසාමයි. මෙවන් දක්ශයින්,ගුණවත් දියණියන් අපේ මව් බිමට සදා වාසනාවන්. ඔබට සියලු යහපත වේවා! යහපත් චරිත හදුන්වා දෙන කැලුම් ශ්‍රීමාල් මහතානෙනි ඔබටත් ස්තුතියි .
ඇත්තටම මුලින්ම මම ඉස්තුති කරනවා අපේ කැලුම් මහත්මයට, මැයගේ ගායනය හැකියාව දැකගැනීමට ලබාදීම ගැන, ඇත්තටම ඇගේ කටහඬ ලස්සනයි ඇයට හොඳටම ගයන්න පුළුවන් 👍🏻❤️ දෙවියන්ගේ පිහිටයි, සුබ අනාගතයක්.
Thushani is talented, poised, and lovely to listen to, Her talent is visible at Dream Star, She has a dreamy voice too, so glad that she is a protege from Visaka Vidyalaya. wish her a wonderful future, Thurunuwange Sarani.
තුෂානිට තරුවක් වගේ දිදුලන්න ආසිරි වරුසාවක් එක්ක අහසක් ලැබීම ඇගේ වාසනාවක්! ඔබට ජයෙන් ජය!
Superb
One of my favourite artist ❤❤❤
සිතින්
ගී සමුදුරක
දුර ඇදෙන
වරුවක්
ඉතින් ඇය
සර අතර
වයලීන
ඔරුවක් !
💛
ඔරුවක් කියන වචනෙ නැතුව තරුවක් කියලා
දාන්න බෑද
හුගාක් රස වින්දා ඔබගේ ගායනය . මොකද ඔබගේ හඩේ හැගීම් තියෙනවා ..සුභ පතනවා . ඇත්තටම මිහිරියි
අද නම් සුපිරියක්... වෙනස්ම රසයක්.... ❤❤❤❤❤
She is an artist in the true sense of the word. We wish her all the best in her bright future.
Can't believe I am going to listen to this beautiful song now. " kiyanna kawda oba kiya..."
Your performance was absolutely captivating! The way you effortlessly navigated through each passage with such grace and precision was truly inspiring. Your expressive interpretation of the piece transported me to another world. Thank you for sharing your incredible talent with us. Looking forward to experiencing more of your enchanting performances in the future...❤❤❤❤❤
කැලුම් මහතා සංගීත කණ්ඩායම හදුන්වා දීම කළේ හැමදාම අපූර්ව විදියට 💐💐💐💐💐🙏🙏🙏ඔබ අතිවිශිෂ්ඨයෙක් සර් 💐💐🙏🙏🙏🙏🙏
Amazing...❤❤ always smiling very humble character.. budusaranai..
08:14 - ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ
24:00 - වැලි තල අතරේ
41:47 - දෙවියන් විසින්
52:02 - මන්දාකිණි දියඹ මැදින්
01:04:11 - කුරුල්ලෝ නුඹේ තාලෙන්
01:15:19 - කියන්න කවුද ඔබ කියා
01:28:42 - රාත්‍රිය උද වුනා
DaSUN
අද කැලුම්ගේ සොයාගැනීම විශිශ්ටයි.ඒ වගේම අති දක්ශ තරුන වාද්‍යවේදිනියක් විශිශ්ටතම ගායිකාවක් කර ඔබ ලොකු පුන්‍යකර්මයක් කර ගත්තා.තුශානි,මම හැමදාම ඔබගේ වයලින් වාදනය ආශාවෙන් නරබන කෙනෙක්.මේ වැඩ සටහනත් අති සාර්ථ්කයි.ඔබ දෙදෙනාටම සුබ පැතුම්....
බාවනාවක් වගේ.ලස්සනයි බුදු සරනයි ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
හරිම අපූරුයි.මම ගොඩක් ප්‍රිය කරන වයලින් වාදන ශිල්පිණියක්..අති දක්ෂ යුවතියක්.බොහොම අපූරුයි ගායනයත්.❤
හ්ම් බලාගෙන හිටිය වැඩ සටහන...ස්තූතියි. ස්තූතියි. ස්තූතියි කැලුම්.
දවසක නාදත්.ගයන්තත් ගෙන්වමු හොදේ
කැලුම් සර්..
අනේ. හැම සින්දුවක් යන කෝඩ් එක දාන්නකෝ.
ඒ වගේම පුලුවන් නම් කී බෝඩ් එකේ..හා ලීඩ්ස් ගිටාර් පාට්ස් වලත් ක්ලෝස් කැමරා ෂොට්ස් ටිකත් පෙන්නන්න කෝ........පැටියෝ...නිෂ්පාදක තුමාගේ අවධානය ද යොමු වේවා.....
Harima ලස්සනයි gayana කරනව daksha වාදනය මෙන්ම gayana hakiyawada agaya කරමි budusaranai good luck
Kindly request to take this opportunity to turn the sound coming from your instrument through finger tips in to your own voice which has been inculcating in your inward mind since your small ages. Best wishes Good luck Good job Well done. To be a classical singer to the nation.
අති විශිෂ්ටයි තුශානි මිස්....වාදනයට වගේම ගායනයටත් එක ලෙසම දක්ශයි කියලා අද තමා දැනගත්තේ....❤❤❤❤
My favorite Thushani❤
Love you so much❤
සදාදර වයලින වයන්නිය... හදවත් පිරිමදින්නිය.. තුෂානි.. මුලින්ම දැක්කේ සිරස super star සංගීත සැපයු සංගීත කණ්ඩායමෙන්.. ඉක්මනින්ම එයින් අතුරුදහන් වුණා.. දුකක් දැනුනා.. ඒත් හොයන්න වැඩිකල් ගියේ නැහැ දෙරණින් මතු වුණා හිතට සතුටක් අරන්... දෙරණේ සීසන් කීයක් ගහනවා බලන් ඉන්නවද... එපා වෙන්නෙම නැහැ. දවසින් දවස දකින්න ආසා කරනවා.. ආදරේ එන්න එන්නම වැඩි වෙනවා... කාලය ගෙවිල ගිහින් ලංකාවෙන් සමු අරන් මේ ගෙවෙන්නේ පස්වෙනි වසර... ඒත් ඇය තවමත් දෙරණේ... මතුවටත් දෙරණ තුලින්ම දකින්න ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා.. දයාබරිය ඔබට සුභ අනාගතයක් ❤️❤️කැලුම් අය්යේ.. Programme එක එන්න එන්නම ලස්සන වෙනවා.. හිතාගන්න බැරි අය වේදිකාවට ගොඩ වෙනවා.. කල්පනා කාවින්දිව අමතක කරන්නෙපා හොඳේ 🙂ඇයත් සේවය කරන්නේ දෙරණේ මනේ. Downtown register වෙලා ඉවරයි මා නොවන මම එක්ක ❤️❤️ආදරෙයි හැමෝටම
Excellent singing and music.....
බොහොම දක්ෂ උගත් ශිල්පිනියක් හරිම ආඩම්බරයි ඔබ ගැන. සිංහල භාෂාවේ ස, ෂ, ශ නිවැරදි උච්චාරණය පුරැදු වෙන්න එය ඔබට තවත් වටිනාකමක් එක්කරාවි. තව බොහොදුර සාර්ථක ගමනකට සුභපැතුම් 💐🥰
වයලීනය හඬවා අපව නැලවූ ඔබට අපි සැමදා ආදරෙයි🙏
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Extraordinary and exemplary personality, her philosophy in life is very valuable, could write many nice things about her but not necessary as most have penned valuable comments, wish this gem of a mother very best ❤
මමත් ආසම කලාකාරිනියක්. අද තමයි ගායනය ඇහුවේ❤❤❤
So impressive! ❤ She is like a national treasure ❤Wish her a very best life ❤
You are very talented character .amazing your voice . God bless u.❤🙏
තෙරිම නම් අති විශිෂ්ඨයි,
සංගීතය වගේම.ගායනය වගේම ඇයගේ දැනුම සමග මුසුවූ ජීවගුණය හරිම අපරුයි.අද තරුකියා රූපවාහිනී ඉදිරියට පැමිණ දගලන ගොමාරිටි වලට දුන් කනේපහරක් වගේ කැලුම් මැයට වේදිකාවක් තනාදීම. ස් තුතියි කළුම්
💐💐එදා රස රිසි ගී අහල අද වෙනකම් ඔබේ වැඩසටහන් බලන්නේ අහන්නෙ ඔබේ හඩ පෞරුෂය අහන්න බලන්න ඔබට දීර්ඝායුෂ 🙏🙏🙏🙏
අපූරු හැකියාවක් ඔබතුමියට ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා සූබ පතනවා .❤
ලස්සනය චරිතයක්...
ලංකාවේ අපට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා....
සංගීතය පමණක් නොවේ.
ඇත්තටම ගොඩාක් ආදරෙයි ❤❤❤
Theruvan saranai ඔයාට
ඇත්තටම ලස්සන සිංදු කිවිවා හරි ආදරනිය බිරිඳ 🎉 දෙරණ ටත් බොහොම ස්තුති මෙිවාගේ වැදගත් බුදිමත් මිනිසුන් ගෙන වැඩසටහන් කරන එකට කැලුම් අයියා මතක් කරනවා වැඩෙි නියමයි පිටරට හිටියත් හැමදාමත් බලන්න 👀👍💯🎼🎵🎸🙏
Harima Sundara Charithayak.
Sthuthi kelum mahathmayanani...
දුව ඔබගේ සියලුම දක්ෂතාවයන් අපි ඉතාමත් ආශාවෙන් ඛලා සිටිනවා.
ඔබගේ පියා අශෝක අයියා කොළොන්නාවේ අපේ ආදරණීය හා ගෞරවනීය හිතවතෙක්..
මගේ පියාණන් සංගීතවේදී සෝමදාස ඇල්විටිගල මහතා සමඟ එකතුව වැඩ කළා.
ඔබගේ අනාගත සියලුම ඉදිරි කටයුතු සාර්ථක වේවා යයි පතමි..
සුමේධ ඇල්විටිගල
Dear daughter, from the day I saw your violin performances, you were a horo in my life.
But now can't understand how to prace you. You are beyond our imaginations.
Thanks Dear daughter. You are unique.
Hada අහන්න ආසාවෙන් හිටියේ ...
අද........? අළුත්ම රසයක්......❤
හැබෑම දක්ෂතාවක්,දිනෙන් දින දියුණුවට පත් වේවා !තෙරුවන් සරනයි පුතේ 🌹🥀🌺❤️❤️❤️
කැලුම් ගේ සාර්ථක සොයා ගැනීමක.
Romantic voice nice singing
හරිම ලස්සනයි සුබ පැතුම් දිගු ගමනක් යන්න
Ammooo thushani oya nan wishwaya mavu dewduwak
Today's programme is a musical meditation. Thusahni is very talented violinist. Her singing abilities are so amazing. She is an asset for srilanka .she plays her violin aesthetically. She is very versatile and confident violinist. She has a lot to do for the srilankan music industry. We really admire her singing and violin playing ability. Thanks kelum for inviting her to this programme. Because we really enjoyed watching this programme.
❤❤සැගවුණු ගායිකාවක ගෙනාවට බෙහෙවින්ම තුති අයියට.තෙරුවන් සරණයී නංගියො.
ශ්‍රී ලංකා මාතාවට ගෞරවාන්විත සරස්වතී මෑණියන්ගේ වරම් ලැබ සප්තප් ස්වර හඩ තත්වලට පමණක් නොදී අව්‍යාජ කටහඬකින් ජීවිතය ඔපනන්වන දියණිය ඔබට දළදා දළදා හාමුදුරුවනේ පිහිටයි තෙරුවන් සරණයි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා.
වාදනයත් ගායනයත් විශිෂ්ඨයි ජය වෙිවා බුදු සරණයි
මගේආදරනීය ගෞරවය මුලින්ඇයට පුදමි.ඇයවෙනුවෙන් වදනක්හෝ ප්‍රකාශ කරන්න ඉසිඹුවක් ලැබීමේ ප්‍රීතියෙන් නින්ද පලාගිය ගිය හිමිදිරියක
අහම්බෙන් ලැබුන වාසනාව ..ස්තුතියි මානොවනමා....
සුළුමොහොත රෑපරාමුවක පෙනීනෙපෙනියන රෑපරාමුවට ලොබ බැඳගෙන හිටියමට ඔබේහඩ මෙසේ විඳින්නේ අපරිමිත සතුටකින් ආවේශයෙන් වයනවැයුමට මුසපත්වී මේඅද ගයන ගැයුමටද ,පරිපුර්ණ ගහැනිය ඇය සතු උගත්කම දැනුම ආදි කරනුකාරනා මේහිමිදිරියම මිහිරෙන් පීරීගියා ඔබට බෙහෙවින්ම පිං...❤🙏
ජනහිත සුව පිනිස මේ කලාකරුවන් කරඇති කැපකිරීම උත්තරීතරය..🙏
Oyage hadath violen ekak wage lassanai. Mama harima kamathi oyage wadanayata gayanayata❤❤