රිතූ දුවලට අපි ගෙයක් හදමු එහෙනම්… 💪💪💪❤️Gangasගාල්ලෙ යාලුවෝ සූදානම් නේද වැඩේට

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 136

  • @Amalniro
    @Amalniro 11 месяцев назад +30

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මෙවන් වැඩ කිරීමට තව තවත් වාසනාව ලැබේවා!!!!

  • @idjayasuriya5435
    @idjayasuriya5435 11 месяцев назад +25

    අපේ හාමුදුරුවන්ටත් මේ නිවස ගොඩනගන්න උදව් උපකාර කරන සියලුම දෙනාට උතුම් වූ ත්‍රිවිධ රත්නයෙ පිහිටයි ....ශක්තිය ධෛර්ය නොවඩුවම ලැබේවා .....🙏🙏🙏🙏

  • @sujanijanaki8327
    @sujanijanaki8327 11 месяцев назад +1

    Me ගෙදර thanadena oba වහන්සේට theruwan saranai

  • @ravindukalhara6933
    @ravindukalhara6933 11 месяцев назад +20

    මම කමෙන්ට් කරෙත් මේ ගේ තමයි ...ඔබ වහන්සේ කරන මේ උතුම් කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා ...

  • @armadushika9152
    @armadushika9152 11 месяцев назад +13

    ඒ ගෙදර හරිම පිළිවෙළයි හොද ගෙයක් හදලා දුන්නම එයාලා තවත් පිළිවෙලට ලස්සනට තියාගනියි මේ කාර්ය ගොඩාක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ සදහා දායකත්වය දක්වන සියලුම දෙනාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ වැඩි වේවා බුදු සරණයි හැමෝටම

  • @asankaasanka5157
    @asankaasanka5157 11 месяцев назад +15

    3වන නිවසත් තැනිමට ඉක්මනින් හැකි වෙිවා මාගේ ස්වාමින්වහන්සේ ඇතුළු සියලුදෙනා සුවපත් වෙිවා

  • @MadushiOfficial30
    @MadushiOfficial30 11 месяцев назад +18

    අපේ ස්වාමීන්වහන්සේට නිදුක්,නීරෝගී සුවය ලැබේවා..තව,තවත් අසරණ අය⁣ට නිවාස සාදා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @ranokaranoka6016
    @ranokaranoka6016 11 месяцев назад +2

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස ඔබ‍ට ඔය වැනි වැඩ කිරීමට තාව තාවත්. සක්තිය ලැබේවා දීර්ගායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanikumari7604
    @kalyanikumari7604 11 месяцев назад +2

    හමුදුරුවනේ ඔබ වහන්සේට වැඩේ ඉවර කරගන්න ශක්තිය ලැබේවා

  • @PremlathaPremlatha
    @PremlathaPremlatha 11 месяцев назад +1

    බුදුසරණ යි❤❤❤❤❤❤❤❤

  • @MSMA1982
    @MSMA1982 11 месяцев назад +5

    මේ නම් බුදු පුතෙක් අපේ හාමුදුරුවන් වහන්සේට ශක්තිය දහිරිය ලැබේවා 🙏සාදු සාදු 🙏සාදු සාදු 🙏සාදු සාදු 🙏සාදු

  • @hansikabandara59
    @hansikabandara59 11 месяцев назад +2

    මගේ දුවගෙ නමත් රිතූ ❤️ තෙරුවන් සරනයි හාමුදුරුවනේ

  • @latasalan4900
    @latasalan4900 11 месяцев назад +2

    අපේ හමුදුරුවනේ ඔබ වහන්සේ ට සහ අනෙකුත් උදවු කරන්න සියලුම දෙනාට තේරුවණ් බලෙන් නිදුක් නිරෝගි සුවයත් දිඝායුෂත් ලැබේවා

  • @kamalagamage9327
    @kamalagamage9327 11 месяцев назад

    Oya හාමුදුරුවන්ට පුටුවක් danne ideganna budusarani hama දෙයක්ම සාර්ථක වේවා

  • @lalanigunasekara7570
    @lalanigunasekara7570 11 месяцев назад +1

    ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට උතුම් වු ජය ශ්‍රී මහ බෝ සමිදුන්ගේ පිහිට නිතරම ලැබේවා

  • @indukumari1159
    @indukumari1159 11 месяцев назад +1

    ඔබවහන්සේ ට තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💖💖💖💖💖💖

  • @h.aruviniperera9261
    @h.aruviniperera9261 11 месяцев назад +9

    මෙවන් යහපත් පුණ්‍ය කටයුතු කිරීමට ඔබ වහන්සේ ඇතුළු පිරිසට තව තවත් මුදල් සහ පිරිවර සම්පත් ලැබේවා....

  • @sass3013
    @sass3013 11 месяцев назад +1

    මතු සසරේ පුරාවට අපේ ස්වමින්වහන්සටත් උදව් උපකාර කරන සියලුම දෙනාටත් ගොඩක් පිං අපි ගාල්ලේ නොවුණාත් රට ඉන්න අපිත් කැමතියි කුවේට් අපි

  • @chameladilu780
    @chameladilu780 11 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏 උදවු කරන හැමෝටම ගොඩක් පින්

  • @sdhd6319
    @sdhd6319 11 месяцев назад +8

    අපේ පිංවත් පොඩිහාමුදුරැවන්ට මෙවැනි පිංවත් වැඩකරන්න සක්තිය නීරෝගිකමලැබෙවා

  • @SumithKumara-e7x
    @SumithKumara-e7x 11 месяцев назад +1

    මේ හෙළදිවට පහල උනු උතුම් සගරුවණක් ඔබ වහන්සේ මේ කරන සත්කාරය ඇති බුදුන්දැක නිවන් දකින්න එවගේම රටේ බලදාරීන්ට දනවතුන්ට කරන්න බැරි දෙයක් හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ කරන්නෙ බුදු සරණයි

  • @කාවින්දවිජේසිංහ
    @කාවින්දවිජේසිංහ 11 месяцев назад +2

    ඇඩෙන්න වගේ අපේ හාමුදුරුවනේ 😢❤ ඔබ වහන්සේ අසරන සිංහලයන්ට කරන උදවු වලට ගොඩක් පින් 🙏

  • @asduyt4229
    @asduyt4229 11 месяцев назад +1

    Sadu. Sadu. Sadu. !!! Ape pinwath Suwaminwahanseta Niduk Niroge Dergausha Lebewa. !!! Teruwan Sarnai. !!! 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 11 месяцев назад +1

    උතුම් තෙරුවන් සරණයි අපේ පොඩි හාමුදුරුවෝ ඇතුළු උදව් උපකාර කරන සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝායු ලැබේවා

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 11 месяцев назад +1

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස

  • @SunilK-np7cf
    @SunilK-np7cf 11 месяцев назад +1

    බුදුසරණi

  • @malakoman8057
    @malakoman8057 11 месяцев назад +3

    තෙරුවන් සරණයි 👍👍👍

  • @NadeekaDilrukshi-mx7rp
    @NadeekaDilrukshi-mx7rp 11 месяцев назад +1

    Theruwan saranai ape hamuduruwane oba wahanseta dirgayusha labewa 🙏🙏🙏

  • @champajayakody4578
    @champajayakody4578 11 месяцев назад +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහාන්සේට ගොඩක් පින් අපී තොරපු ගේ හදන්න ගත්තාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjulahettiarachchige983
    @manjulahettiarachchige983 11 месяцев назад +1

    Budu saranni...okkotom.. ❤❤❤🙏🙏🙏

  • @lathikasenadhira5930
    @lathikasenadhira5930 11 месяцев назад +5

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ බොහෝම පිං🙏🙏🙏

  • @danushkrisha7314
    @danushkrisha7314 11 месяцев назад +1

    තෙරුවන්ගේ පිහිට ලැබේවා පරිස්සමෙන් අපෙ හාමුදුරුවනේ

  • @chandra1296
    @chandra1296 11 месяцев назад

    අපේ ස්වාමීන් වහන්සේට මෙවන් පිංකම් කර ගැනීමට සක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් saranini 🙏🙏🙏🙏🙏🙏🙏

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 11 месяцев назад +3

    අපෙ ස්වාමීන් වහන්සේ ඇතුළු සැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ! තවත් මෙවැනි වැඩසටහන් කිරීමට පිරිස වගේම මුදල් වගේම ශක්තිය බොහෝ ලැබේවා ! රුවන්වැලි මහ සමිඳුන්ගෙ පිහිට ආශිර්වාද ලැබේවා !

  • @tailsthefox6427
    @tailsthefox6427 11 месяцев назад +1

    බුදුසරණයි හැමෝටම

  • @shiromagamage8226
    @shiromagamage8226 11 месяцев назад +1

    Ane hamuduruwane apith kamathi edaruwange niwasa hadala denawata.ape hamuduruwan athulu udaw karana siyalu denatama pin🙏🙏🙏🙏💐💐💐❤️

  • @sujan7601
    @sujan7601 11 месяцев назад +3

    ගොඩක් පින් අපෙ හාමුදුරුවන්ට ❤❤❤❤❤

  • @DonApuhami
    @DonApuhami 11 месяцев назад +1

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු

  • @GaminiWeerasinha
    @GaminiWeerasinha 11 месяцев назад +1

    අපේ හමුදුරුවන්ට සත්තිය දහිරිය ලැබේවා කියලා බුබුල ට්ව් 2 අපේ සුබ පැතුම්

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 11 месяцев назад +1

    සතුටුයි ...තෙරැවන් සරණයි....❤❤❤❤❤

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 11 месяцев назад +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුළු ඔබ වහන්සේගේ කන්ඩායමට මෙවැනි සත්කාර කිරීමට යෝධබල යෝධශක්තිය ලැබේවා සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @preethiperera9261
    @preethiperera9261 11 месяцев назад +4

    ස්වාමීන්වහන්සෙ ඇතුලු සැමටම ස්තුති තෙරුවන් සරනයි

  • @NiroshaManel-sm2oh
    @NiroshaManel-sm2oh 11 месяцев назад +2

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ ..

  • @sadhanajayavimantha
    @sadhanajayavimantha 11 месяцев назад +6

    පින් ❤

  • @rahulsenadeera7232
    @rahulsenadeera7232 11 месяцев назад +2

    තෙරුවන් සරණයි!අපේ හාමුදුරුවන්ට.

  • @MathimuniSilva
    @MathimuniSilva 11 месяцев назад +2

    සතුටුයි.අපේ හාමුදුරැනේ.
    ඔබවහන්සෙගේ.
    මෙි ක්‍රියා බෝහෝම පිං.
    මමත් ඉල්ලුවෙි මෙි ගේ හදන්න
    දෙන්න කියලා🙏🙏🙏
    ඔබවහන්සේට.බුදු සරණයි.

  • @kasunhemal4511
    @kasunhemal4511 11 месяцев назад +2

    තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට...🙏🙏🙏

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 11 месяцев назад +2

    Obawahanseta siyalu sakthiyaye dairiya wiswa sakthiya labewa 🙏🙏🙏🙏🙏

  • @rajapaksharajapaksha7733
    @rajapaksharajapaksha7733 11 месяцев назад +1

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ ඇතුලුව සියලු දෙනාටම 🙏🙏🙏

  • @v.p.mayuradhanushkakumara4309
    @v.p.mayuradhanushkakumara4309 11 месяцев назад +2

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන් ඇතුළු මේ සියලුම දේවල් වලට දායකත්වය සහ සහභාගි වන සියලුම දෙනාට ❤❤❤

  • @pathmaranjani4389
    @pathmaranjani4389 11 месяцев назад +3

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගෙ නමස්කාර ය වෙවා.... තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි උතුම් නිවනම අත් පත්. වේවා...

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 11 месяцев назад +1

    හරිම වටිනා පිං කමක්. අපෙ රටෙ ඉන්න හොද මිනිස්සුන් එකතු කරගෙන හාමුදුරුවන් වහන්සේ කරන මේ සත් කාර්ය උපරිම ලෙස අගය කරනවා.

  • @dinushasandamali9294
    @dinushasandamali9294 11 месяцев назад +5

    ඔබවහන්සේ ජාතියෙ පිනට පහල උන පිං කදක්.🙏

  • @KumuAponsu
    @KumuAponsu 11 месяцев назад +2

    Sadu sadu sadu budu saranai හාමුදුරුවනේ

  • @dismimaheshika3770
    @dismimaheshika3770 11 месяцев назад +3

    ගොඩක්පින්😊හැමෝටම🙏🙏

  • @Lankawelderලංකාවෙල්ඩර්
    @Lankawelderලංකාවෙල්ඩර් 11 месяцев назад +1

    පුලුවන් තරම් කරල දෙන් අපේ හාමුදුරුවන්ගේ ගෙඩාක් පින්

  • @gayanmadusanka1990
    @gayanmadusanka1990 11 месяцев назад +1

    Budu saranai 🙏🙏🙏🙏🙏🙏

  • @Sandunirajapaksha-c8e
    @Sandunirajapaksha-c8e 11 месяцев назад +1

    අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..! 🙏🙏🙏

  • @nayanajithjayasekara6022
    @nayanajithjayasekara6022 11 месяцев назад +5

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @ranuranu529
    @ranuranu529 11 месяцев назад

    Gidak pin ape hamuduruwanee ape asela sartat pin mee geehodai podi daruwo denneakne inne obawshanseta firgsuasa 🙏🙏🙏🙏🙏🙏

  • @dayapriyankara6408
    @dayapriyankara6408 11 месяцев назад +1

    ජාති ජාතිත් පින් පිරෙන වැඩක් තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @sewangalaapi7788
    @sewangalaapi7788 11 месяцев назад +6

    එහෙනම් ඉතින් වැඩේ ඉවර කරන්න කාටත් යොදබල යොද සක්තිය ලැබේවා ...❤❤❤...

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 11 месяцев назад +1

    Wishwaye ashirwada balayama hamadenatama laberwaa yoda bala yoda shaktiya labeewaa ape hamuduruwantath🙏🙏🙏🙏🙏🌷🌷🌷🇨🇾🇨🇾🇨🇾🇨🇾🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️

  • @dsampath651
    @dsampath651 11 месяцев назад +2

    ❤❤❤ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේ සමග පිරිසට

  • @dini9147
    @dini9147 11 месяцев назад +5

    මගේ ජීවිතයේ මෙහෙම ස්වාමින් වහන්සේ නමක් පලමු වතාවට දැක්කමයි! ඇත්තටම පුදුමාකාර හාමුදුරු නමක්. සාමාන්‍යයෙන් දක්කන්නේ අපිට දෙන්න, දෙන්න කියන ස්වාමීන් වහන්සේලා විතරයි. ඔක්කොම එකතු කර කර ඉන්නවා පමණයි. මෙහෙම දුප්පත් ජනතාව සොයා පොඩි දේවල් නොවේ, ගෙවල් හැමතැනම හදන්නවා කියලා හිතන්නවත් බෑ. ඇත්තටම පුදුම සතුටක් දැනෙනවා ස්වාමීන් වහන්සේ. තව තව ශක්තිය, ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි ස්වාමීන් වහන්ස. 🙏🙏🙏

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 11 месяцев назад +1

    ❤❤❤🎉🎉🎉🎉theruwan saranai ape hamuduruwane 🎉🎉🎉🎉

  • @thanujakumari-mm2xi
    @thanujakumari-mm2xi 11 месяцев назад +2

    සියලු සක්තිය ලැබේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikakumari835
    @dammikakumari835 11 месяцев назад +3

    හිතන පතන අයුරින් හැමදෙම සාර්ථක වේවා

  • @nermela7143
    @nermela7143 11 месяцев назад +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ ඇතුලු මේ සත් කියාව සදහා දයක වේන ඔබ සැමට❤

  • @wijeyasasa9038
    @wijeyasasa9038 11 месяцев назад

    Theruwan saranay siyalu denatama sakthiya dayriya labewa me katayuthu sarthaka wewa budusaranay

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 11 месяцев назад

    Pinwath suwamin wahanseta viswaye asirwadaya labewa!!!

  • @chamara5908
    @chamara5908 11 месяцев назад

    Theruwnshrni obawahnsheta 🙏

  • @seryani2515
    @seryani2515 11 месяцев назад +2

    💐💐💐 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට 💐💐🙏🙏🙏

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 11 месяцев назад

    අත්තනගල්ලේ රජමහා විහාරයේ නායක ආනන්ද තෙරුන්වහන්සේත්සාසනේටත් මේරටේ දරුවන් වෙනුවෙන් විසාල සමාජ මෙහෙවරක් කරනවා.උන්වහන්සේ ලමා රෝහල පාසල් ගොඩනගිලිති තිස් අටක් භික්ෂු වාට්ටු සදා තවත් විශාල කාර්‍යන් රාසියක් කලා.🎉🎉🎉🎉🎉ඔබ වහන්සේ ත් සහපිරිවරත් අනගි සේවාවක් කරන් යනවා...සියලු දෙනාට බුදු සරනයි

  • @user-du2xNalin
    @user-du2xNalin 11 месяцев назад +5

    මේ ගේ හදන්න අපෙ හාමුදුරුවන... ඇත්තටම මේ අය අසරණයි වගේ... මමත් දවසක එනවා උදව් කරන්න... මම පොලොන්නරුවේ ...❤️😍😘💪🙏

  • @christopheraruna-xu4zp
    @christopheraruna-xu4zp 11 месяцев назад +1

    🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @winodhridmika8251
    @winodhridmika8251 11 месяцев назад +4

    පැල්පතක් උනත් හරි පිලිවෙලට ජීවත් වෙනව...❤❤❤

  • @neronero6980
    @neronero6980 11 месяцев назад

    Ane hodai podi aya inna gedara k budusaranai rithu duwage wasanawa

  • @shehaniwithanage
    @shehaniwithanage 11 месяцев назад +3

    🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @TharushiRajapaksha-pi7xv
    @TharushiRajapaksha-pi7xv 11 месяцев назад

    Theruwansarani ape hamuduruwane.!!!!

  • @dilhaniperera1401
    @dilhaniperera1401 11 месяцев назад +1

    Melowata pahalau pase budu kenek🎉

  • @Chathukaechath-ow9rm
    @Chathukaechath-ow9rm 11 месяцев назад +1

    🙏🙏🙏🙏

  • @weerasinghaweera-cm5zo
    @weerasinghaweera-cm5zo 11 месяцев назад

    ape hamuduruwanda satteya dhiriya lebewa

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 11 месяцев назад +1

    HANTHANEN PAYENE SADE GALLETATH🙏🙏🙏🙏

  • @renukamanel5561
    @renukamanel5561 11 месяцев назад +4

    🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🌺🌺🌺🌹🌹🌹

  • @janakijanaki282
    @janakijanaki282 11 месяцев назад +1

    Ape podi හාමුදුරුවන් ඇතුළු සහයෝගය dena siyalu denatama theruwan saranai🙏🙏🙏 thawa thawath sakthiya ධෛර්ය ලැබේවා 🙏🙏🙏

  • @nimeshtripal3884
    @nimeshtripal3884 11 месяцев назад

    හමුධුරූවනෙඹබවහන්සෙබුධුවෙනවා

  • @PriyanthaKariyawasam-qp3he
    @PriyanthaKariyawasam-qp3he 11 месяцев назад +1

    Mamath galle. Oba wahanseta waha waha chathurarya sathya awabodha weva. ❤😢

  • @sandunrupasinha1644
    @sandunrupasinha1644 11 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏❤❤❤👍👍👍

  • @ArunPushpakumar
    @ArunPushpakumar 5 месяцев назад +1

    Etha ganna bae hitapu policeyae mahaththaya puduma manussakamak thiyanna

  • @wasundrabandara163
    @wasundrabandara163 11 месяцев назад +1

    එ නිවස සැදිමට උදව් කරන සියලුම දෙනාට තෙරුවන් සරනයි ❤❤

  • @danu997
    @danu997 11 месяцев назад

    Aniwaren wede karamu api enawa hamuduruwane

  • @shiromafernando6416
    @shiromafernando6416 11 месяцев назад +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavisadaruwan9425
    @kavisadaruwan9425 11 месяцев назад +2

    🙏🙏🙏🙏🙏

  • @MgMahi-dh6nw
    @MgMahi-dh6nw 11 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @chandralathalatha1514
    @chandralathalatha1514 11 месяцев назад +1

    Taruwana sarani pena watha samena wahanaha atulu sama siyaluma danatama utma tesarana sarani ma Kuwait sitai 🙏 🪷 🇰🇼

  • @tharangasampath-lw8mj
    @tharangasampath-lw8mj 11 месяцев назад +2

  • @latavirakoddi184
    @latavirakoddi184 11 месяцев назад +1

    🙏🙏🙏🙏🙏❤

  • @dkulatunga1148
    @dkulatunga1148 11 месяцев назад +1

    🙏🙏🙏🙏☸️☸️☸️☸️

  • @dsvlog6100
    @dsvlog6100 11 месяцев назад +2

    🙏🙏🙏🙏🙏🙏