Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-12-14 | Hiru News
HTML-код
- Опубликовано: 13 дек 2024
- Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-12-14 | Hiru News
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵s
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegram Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...
#HiruTV #HiruTVPaththareVisthare #PaththareVisthare #PaththareVisthareLive #FacebookLive #RUclipsLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews
මේ වගේ VFS එකේ මුදල් මංකොල්ල ගැන සොයා බලන්න හොරුන් බඩු නඩු සියල්ල ඔවුන් සතු නිසා . කල යුත්තේ කුමක්ද. මේ දේවල් චන්දේ දීලා අපෙන් මුදල් හොරා කාපු එවුන් ගෙන් තමා අහන්න ඕනේ
නාමලයට පුලුවන්නෙ කතානායක වෙන්න. මීට පෙර හිටපු කතානායක වරුන්ට තිබ්බ අධ්‍යාපන මොනවද???
සර් ඔබ etulu හිරු නාලිකාවේ සභාපති හා කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ට බුදු සරණයි ❤❤❤🙏💐💐💐
😂
හොද වැඩක් රංවල කලේ දැන් ඉතින් හිටපු හොරැටික ලේසියෙන්ම දැලේ දාගන්න පුලුවන්😂😂
😮😮😮
🌻 සුභ දවසක් වෙිවා මදුෂාන් සර් ඇතුළු හිරු නාලිකාවේ සැමට 🌻
🌷 තෙරුවන් සරණයි 🌷
අනිවාර්යෙන් හොයලා බලන්න ඕනේ මම ඩොක්ටර් මම ඩොක්ටර් කියන අයගේ අපිත් මේ ආණ්ඩුවට තමා ඡන්දේ දුන්නේ වැරදි කාටත් සිදු වෙනවා මේවා හිතා මතා කරන වැරදිකිරි හැලියට ගොම බින්දුවක් දැම්මා සමානව දෙයක් කරගත්තා
😊 හැමෝටම තෙරුවන් සරණයි
හොරු ටික අල්ලන්නත් විපක්සය රජයට උදව් කරන්න ඕන
Adarai hiruta hamadama Hamotama suba Dawasak❤❤❤❤❤❤❤
ඔව් ලක්වාසී සියළුම දෙනාට වගේ හිරු කාර්‍ය් සියළුම දෙනාටත් උතුම් පොහොය දවසේ සිල් සුවදින් සුවපත්වේවා මදුශාන් මල්ලි බුදු සරණයි එහෙම තමයි නීතියට වගේම මඩ වලට පිලිතුරු වශයෙන් අස් උනඑක සුපිරි ව්පක්සෙ අයගෙ උපාදි හොයන්න ගත්තම කී දෙනෙක්ගෙ රෙදි ගැලවෙයිද බලන් ඉමු සජිත් හොයන්නෙ මඩ ගොගොහොරෙ බැහැල ලැජ්ජයි අනුන්ගෙ මඩ හොයනව තමන්ගෙ ගොඩේ ප්‍රරස්න නැ ද්ද
මෙතන තියෙන ප්‍රශ්නය කලින් අයගෙ සුදුසුමක නොමේ සහෝදරයා නොතිබුනු දේ පවසා සිටීමය
Yes
අනුර ජනප්තිතුමනි අපි ඔබ සමගය්
තෙරැවන් සරණයි අාදරෙයිහිරැ
😅😅😅 මට මතක් වෙනවා නම්බු පිස්සුව කෙටි කතාව.
G m 💐🙏♥️ aderei budusarenei
මෙ හොරු ටික බබාලවගෙ කතාකරන්නෙ මුන්ටික ඉක්මනටම ඇතුලට දන්න ඔනේ
රන්වල ඔයා කරපු වැඩේ හොදයි ..අනුර සහෝදරය අපි ඔබ සමගයි .🙏
එල්ලන වැල්ස්ක් නතිව හිටිය ව්පක්ෂට මරු දැන් 🤣🤣🤣🤣🤣🤣
Good morning hiru TV🌲🌲📺📺❤❤❤❤
ජය වෙවා මාලිමාවට 💗
Malimawata ❤❤❤❤❤❤❤❤❤❤
ජනතාවට ආචාර්ය මහා චාරී කමෙන් පලක් නොමැත රටෙි පාලනය නීතියට අනුව කරණවානමි ඒකහොදටම ඇති ජනතා පැතුමත් එය තමා.
Kuwait srilanka 🇰🇼🇱🇰 🙏
යම් පුද්ගලයෙක් ඡන්ද අපේක්ෂක යෙක් ලෙස ඉදිරිපත්වන්න කලින්ම නේද සුදුසුකම් පරීක්ෂණය කලයුතුවන්නේ අනිත් හැම අංශයකම ජොබ් එක දෙන්න කලින්ම පරීක්ෂණයේදී අද්‍යාපනය සුදුසුකම් බලනවා. උත්තරීතර ආයතනයට ඇයි ඒක අදාල නැතිද? රට කරවන තැනට නුසුදුස්සන්ද යැවිය යුත්තේ?????😮😮
මාලිමා ප්‍රතිපත්ති ජනාදිපති.ජය වේවා.
Good.morning
ගොඨභයට මොකටද අාරක්ෂකයාෙ එයා රට අතහැර පාලා ගිය පුද්ගලයෙක් අනික පැන්ෂන් දීය යුතුද ? එවා තමයි කපන්න ඔනේ 😂😂😂
දැන් හාල් පොල් ඉවරයි, දැන් පාර්ලිමේන්තුවෙ උපාධි සහතික හොයනවා.
හොදයි.... දැන් මිනිස්සුන්ගේ ප්‍රශ්න ඔක්කොම හරි....
Good morning hiru.
ඇතුලට දාපන් ඉක්මනින්ම මේ හොරුටික අනුර චන්දය දෙන්නේ ඒකට නැත්නමි මේ හොරුටික ආණ්ඩුව අල්ලනව
🌷 සාධු සාධු සාධු හිරු නාලිකාවේ සභාපති තුමා පවුලේ සැමට බොහෝ පින් අත්වේවා සාධු සාධු සාධු 🌷
මීට කලින් හිටපු පාර්ලිමේන්තුවේ උන්ට තිබ්බද අධ්‍යාපන සුදුසුකම්
මේ කතා කරන මිනිස්සු කියන්නෙ පුටුවේ ඉදන් ලාභ ගන්න පුලුවන් වෙනතරමට හාල් මිල අඩු කරන්න ඕන කියලද ඒ අය හාල් වෙළඳාම නවත්තන්න පොඩි අය වෙළඳාම පටන් ගන්න 👍
එයා ආචාර උපාදිය ගෙනත් පෙන්නයි.
නැකත සුභයි 😂😂😂
Suba nekathata sapu gedarata😅😅😅😅😅
suba UDASNK M mandalayata SAH HIRU nalikawata B S D parissamin enna 🙏🙏🙏🙏🙏🙏
අර රස්සාවට කොමෙන්ට් දාන ජෙප්පො සෙට් ඵක ආයෙත් වැඩ ෂටන් අරන්.
Good morning ❤❤
Good moning kohomada
අනිත් පක්ෂ සම එහෙකම පටිටම ටිකත් හොයපියවු උන්ගෙත් අට පාස් උනුත් හිටියා
රට හදන්න එක්වෙන්න අරකාගෙ මෙකගෙ කුනුගොඩවල් හොයන්නැතිව මහජනය පත්කෙරැවෙ
Hema anduwak ma path karanne mahajanaya thamai
මෙකතාවනන්ඇත්ත
හොරු එක්ක අපි එකතු වෙන්නෙ නැහැ බොලව් නිකම් මිනිසුන්ට හොරු නොකියා ඔප්පු කරල පෙන්න පල්ලා කොහොමද මාලිමා හොරු
T❤❤❤❤
Suba Dawasak hiru⭐⭐⭐⭐⭐⭐⭐🙏🙏🙏🙏
එතුම ආචාර්ය උපාදිය ගෙනත් පෙන්නුවොත් උබලට සොරිම තමයි තමන්ගෙ කුනු හෝදල පිරිසිදු කරගනිල්ල මුන් කොහෙන්ද මඩ ගහන්නෙ රජය වට්ටන්න කියලබලන් ඉන්නෙ ආන්ඩුවෙ සියළුම දෙනා පරිස්සමෙන් බුදු සරණයි කොහොමත් අනුන්ටචරිත සහතික දෙන්න අපේ ව්පක්ස අය හරිම සමත් නාමල් ඔබතුමාත් උපාදිය පෙන්නුවා නම් හරි
😂😂😂😂 මාත් ආචාර්ය කෙනෙක් බන්..එත් සහතික නෑ
සජියගෙ O/L සහතිකයත් හොයා ගත්තනම් හරි😂😂😂
හිරුනිකාටත් අරියි හිරු ජාතික ලැයිස්තුවෙන්😂😂😂
හල් පොල් ඉවරද 😂😂😂
Ane palayan yanna hiwallu thopita thiyena උපාධිය thamai හොරා කාපු eka rata bankoloth kare thope un මොනවා unath malimawata jaya wewaa anura සහෝදරයා obata jaya wewaa රටට hoda kalak yanawa anura සහෝදරයා inne kisima bayak nee ratata suba wewaa malimawata suba wewaa 👍👍👍👍👍💯💯💯💯💯💯💯💯❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇦🇪🇱🇰
தலைமைப் பதவிகளுக்கு படிப்புத்தகைமை தேவைஇல்லை அரிவுதான் முக்கியம் தேவை.பாடம் படிக்காத மேதைகளும் பலஆயிரம் உண்டு
Budusaranai
හිරැ ට බැන්නට හිරැ 👍
මනුස්සයෙක් උපාධිය ගත්තා කියලා දන්නේ උපාධි ප්‍රධානෝස්වයෙන්.සාමාන්‍ය උපාධිය උනත් ලස්සනට උත්සවයක් අරගෙන තමයි උපාධිය අතට දෙන්නේ .ආචාර්ය උපාධි සහතික එහෙම මුකුත්ම තවම ලඟ නැහැලු .අපිටත් කියන්න පුළුවන් උපාධිය තියෙනවා සහතික ලියකියවිලි මේ මොහොතේ ලඟ නැ කියලා 😅😅😅😅😅😅
අරකගෙ මේකගෙ කුනු හෙව්වෙ ජෙප්පෙ දැන් තමන්ටම කැරකිලා ඇවිල්ල තියෙන්නෙ ඕවා ඡංදෙ දුන්න රටේ අයගෙත් උපාධි ගැන සෙවිය යුතුයි
🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
DhenHIRuta washing mashimata hoadanda deyakhamnbuna😮 dhenSEPADA😢
Hiru tahanm karanna oni anduwa apahasu wena vidihata news danawa
අනේ පරාජය කතා කරනවා..
තමුසෙගෙ අදහස් ඕන නෑ මිනිහෝ.පත්තරවල ඇති විස්තර විතරක් කියවපං බූරුවො .
Ahan inna beri thenata kicha una neda buruwo
මේගොල්ලන් තමයි තමන්ගේ අදහස් කිය කියා රට කෑවෙ .
හිත රිද්දන්න එපා බං පව්@@RoshanShan-h7k
ai ubalata dan reveegene neda enne...yako set ekakma horu wagene bn...mahaloku awanka pakshe....
පල පොන්සේකා යන්න😂
❤❤❤
❤❤❤🎉🎉🎉
හිරුට විතරයි හාල් නැත්තේ
Dasapalana apita wadak na api hamadama Hamotama hiruta adara kala daweyan ga peetai Araksawai hiru TV and nethfm shafm Hamotama💐💐💐❤❤❤adarai hiruta hamadama Hamotama❤❤❤❤❤❤
රටට kelawan හිරු
සජිත් ප්‍රේමදාස oL fail 😂
10 Security Guards enough.
Harini and Vijitha should be more responsible. Now Asoka Ranwala resigned from post of speaker. Now he has to resign from the position of MP
අපි හරි කෙරුමෝ අපී හරි උගතෝ
අන්න අධි නීතිඥ අජිත් බී.පෙරේරා හොර අධි නීතිඥ පට්ටමක් දාගෙන..අවුරුදු ගානක්ම මිනිස්සුන්ව බොරුවෙන් රවට්ටලා,අධි නීතිඥ පට්ටම් දැන් නෑ..එහෙනම් කොහොමද මූ ඒ පට්ටම දාගත්තෙ..මුන්ගෙනුත් ඒ සහතික ඉල්ලන්න ඕනි.😂😂
Suba nattalak🌲🌲🌲 shafm akata khomat adarai hiruta adara❤❤❤❤❤❤
හිරු එකට නෑම තමයි....
මහජනතාවගේ බදු මුදලින් නඩත්තු කරන්න මුන්ට හෙන ගහපන්
Lawyer namal😂😂😂😂😂
Gudmonen
Mewa thamai prasna hiruta maru
👍
Newskiwwata oabath kadeyanneythuwa keylinnews kiyanda😂😢😮
රජයෙන් ගෙන්නන වා කියන්නෙ පෞද්ගලික ආනයනය කරුවන්ට ගෙන්නන්න දෙනව කියන්නෙ මොකක්ද බන් වෙළෙද ප්‍රජාවට නම් පාඩු වක් වෙන්න ඉඩ තියන්න එපා අපි පාරට බහිනවා උඹ ඔය කියන ඒවාද බන් පත්තරේ තියෙන්නෙ බොලාට එන්නෙ වෙන පත්තර යක් වත්ද පත්තර කියවනවද පට්ටන්දර කියවනවද
ජනතාවට කන්න හාල් ටික පොල් ටික දීල හිපල්ල පව් අසරන මිනිසුන් ඕවා නොවෙයි වැදගත් ජනතාව පීඩනයෙන් රටේ හාල් නැතුව
හොරුඅල්පිවුරටවිරුගැනකතාකරනවද
ඕකද රට හොල්ලපු පුවත යකෝ,මීට කලින් ලෝකෙම හොල්ලපු පුවත් තිබුනා තොපි කෝමා වෙලා හිටියට
රටෙ සල්ලි වලින්නෙද සුං ජිවත්වුනෙ
60 also much.
❤️
Namalge aryte theynavad blanna please
විපක්ෂ යෙන් එක හොරයි තාම ඇල්ලුවෙි...npp වහල්ලු කලබල වෙලා...
Mokatada හොරුන් ආරක්ෂා karanne ape බඳු මුදල් වලින් munta මොකටද ආරක්ෂා
This is not Security team. Like College. Meny Student. UN nessary spending poor people's money. No food.😂😂😂😂😂😂😂😂😂😂😂
Parliment speak make drama..😂
Shame ... Doctorate can be bought now. May be he may need time for this.
පට්ට හොරෙක් කිසිම සමාවක් දෙන්න නරකයි මේ වගෙ වන්චාකාරයන්ට .
Namal horata lawyer une kiyapu untama mehema unu eka marai😂😂 npp buoruwe ulpatha
ගම්පහ මළපහ.
පරවෙච්ච පොහොට්ටුවක් ඕපා දූප කියනවා
Ai me hiruta adarei kiyala danne kattiyama. Whats the special this movement
Ratageyna hondadeywal karanda😊atchaaruwayla aacharauweyla😂
Aachaaraya bandula osthaar😂 2500rs maasayakataeythi kuyapouvelaawey ratadytnukarapou manthila😂 kiheyhitiyada😢
Namal kiyanne pal hore
Methana parliame😮nt eke wada karana unuth karanne game 1k,un hadanne npp pichan karalama danna,unge yaluwo karaya mandalaya,wipakshe unge rasawath dan dobi wade
Etakota munta upade.tiyaenawada
68jeppo kapothi
Haal. Atayak ratin genne kiwwe oyakatin thama
Gu chamditha deka avilla