Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපේ ගරු හාමුදුරුවනේ ඔබවහන්සේ ඇතුළු සියලුම පින්වත් දායක මහත්ම මහත්මීන් හට උතුම් වූ නිවන අවබෝධ වේවා ☸️🦋🌠⭐🌟❤️💜️💯🙏
❤❤❤
🙏
ඒ අමිමගෙ වේදනාව මගේ පපුවෙත් ඇවිලුනා. එයාට ගෙයක් ලැබුනු සතුට මට ගෙයක් ලැබුණු හා සමාන සතුටක් දැනුනා. සතුටින් ඉන්න.
මටත් දුක වැඩීඇඩුන ඒ ගෙවල් දෙක විව්ර්ත කරපු වීඩියෝ දෙක බලලා..
බෝධි සත්වයන් වහන්සේට පාරමි දම් පුරන්නට මෙපින් හේතුවාසනා වේවා !🙏🙏
@@ramanigamlath304 අනිවාර්යයෙන්ම
Oya wena කවුරුත් nemei ආනන්ද රහතන් වහන්සේ ❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි ..නියම විදියට පිලිවෙල කියන්න වචන නැ .. අපේ හාමුදුරුවනේ අහිංසක මිනිස්සු වෙනුවෙන් කරන මේ සේවයට බොහොම බොහොම පින් ..උදව් උපකාර කල ඔබසැමට අමාමහ නිවනම අත්වේවා ..
සාදු සාදු සාදු
පුංච් දරුවන් වෙනුවෙන් මේ කල මෙහෙවර උතුම් පිංකමකි.ඒ සදහා සම්බන්ධ වන්නාවූ සියලුම දෙනාට බොහෝම පිං.අපේ හාමුදුරුවන්ට මතු සසරේ සම්බුද්ධත්ව ලැබේවා 🙏🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවන් ඇතුලූ ගේ හදන්න සල්ලි වලින් උදාවු කරපු සියලුම දෙනාට ගේ හදපු අයට බොහොම පින්
කියන්න බැරි තරම් මහා සතුටක් දැනෙනවා. ඔබ වහන්සේටත් අනුග්‍රහය දක්වන පිංවත් පිරිසටත් සසර දුක් නොමවේවා.
ඇත්තටම මේ ස්වාමීන් වහන්සේ ගෙ කළමනාකාරිත්වය නම් පුදුම හිතෙනවා ...හැම පැත්තක්ම බලල නිසියාකාරව ලැබෙන මුදල් උපරිම ප්‍රයෝජනවත් ලෙස යොදවනව...ලොකූ වයසකුත් නෙමෙයි ...රටේ පිනට පහල උනු පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියළුම දෙනාට තුණුරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා ...👍✌💐🙏
මෙම කර්තව්‍යය මේ තරම් ලස්සනට නිම කරන්න ඔබ වහන්සේට හයියක්,ශක්තියක් වු ආදරණීය පිරිසට හිස නමන්න අපිත් ආසයි..මේ මහගු කටයුත්ත මොන තරම් වටිනවද කියන එක ඒ අම්ම කතා කරන වචනයක් වචනයක් පාසා අපේ හිත් වලට ත් දැනෙනව..ඔබ වහන්සේ ලොවට පහල වූ මිණිපහනක්..නමස්කාර කරනව අපේ හාමුදුරුවන්ට..
තෙරුවන් සරණයි.. නිදුක් නිරෝගී දීර්ඝායූෂ ලැබේවා.. පිංවන්ත අපේ හාමුදුරුවනේ..
හරිම ලස්සන ගෙයක් හරිම සිරියාවන්ත ගේ පොඩ්ඩක් ඔබ වහන්සේට යෝද බල යෝද විර්ය ලැබේවා 🙏🙏🙏
මෙවන් සත් කිුයා සදහා විශ්වයේ අනන්ත බල ශක්තිය තව තවත් ඔබ වහන්සේට ලැබේවා!!
ගොඩක් පිං අපේ හාමුදුරුවන්ට .ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා .
Godakma pin sidu wenawa mewata sbanda wuna ayata mamath sathutu sithin anumodan wemi sadu,sadu,,sadu,,,pinwath swamen wahanse athulu siyalu denata theruwan saranai,,,, 🙏🙏🙏
සාදු සාදු සාදු අනුමෝදන් වෙමි
පින්වත් ගෞරවණීය ස්වාමීන් වහන්ස, හරිම අපූරුයි,නෙතට ප්‍රිය උපදවන දසුනක්, අරහත් ධජය, පොරවා සිටින, පුණ්‍ය වන්ත භද්ද්ර යෞවනයේ සිටින භික්ෂූන් වහන්සේ නමක්, ඒ වටා රොක් වී සිටින පින්වත් දු දරු පිරිසක්, ඒ සැමට මුල්‍යමය උපකාර ලබා දෙන ඉතාලියේ වෙසෙන, කාරුණික හදවත් ඇත්තෝ , තමන් වෙහෙස මහන්සි වී උපයන ධනය මෙලෙසින් දානමය පරිත්‍යාග කරන, ඔබ සියලු දෙනාටම (ගෞරවණීය ස්වාමීන් ඇතුළු) තව තවත් මෙවැනිම සමාජ මෙහෙවර සත් කාර්යයන් කර ගෙන යාමට සියලු දෙවියන්ගේ රැකවරණය ආශිර්වාදය වේවා!ඔබ සැමගේ දාන පාරමිතාව සමෘද්ධිමත් වෙත්වා! දීර්ඝායුෂ ලබත්වා, මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.😊
හැමදෙනාටම තෙරුවන් සරණයි !! දෙවි පිහිටයි !!
Theruwan saranai ape hamuduruwane sadu sadu sadu
පරිසමාප්ත අර්ථයෙන්ම ලංකාවෙි දුක්පත් මිනිසුන් ගේ පිනට පහලවුණ ස්වාමීන් වහන්සේ නමක්.මෙි.ඔබවහන්සේට මෙවැනි කාර්යය තව තවත් කිරීමට ශක්තිය ධ්යියය ලැබෙිවා ඔබ වහන්සේ ට දදීර්ගායූශ ලැබේවා .🙏🙏🙏
අපේ පොඩි හාමුදුරුවන් ඇතුලු සියලු දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
ඒ අම්මාගේ හිත සතුට කියන්න බැරිතරමට දුකයි. හදවතින්ම ආශිර්වාද කරනවා අපේ හාමුදුරුවන්ට ඇතුළු ඉතාලියේ සිටින උදව් කරපු හැමදෙනාටම නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා.❤
Sadu sadu sadu teruwan saranaii පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම දෙනාට උතුම් නමස්කාරය වේවා මෙවැනි දුෂ්කර ගැටලු ඇති අහිංසක මිනිසුන්ගේ හිතේ satuta සැනසුම දෙනවා trm twa wena pinak නැහැ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ men සහයෝගය ලබා දුන්නු සියලුම දෙනාට උතුම් tunuruwane asirwadaya sakitya blya රැකවරණය ලැබේවා twa මෙවැනි වැඩ කරන්න ඉදිරියට යන්න saktiya viswaye asirwadaya ලැබේවා ලැබේවා ලැබේවා සියලුම දෙනාට යහපතක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏...
දුවලා දෙන්නෙක් අනාරක්ෂිතව ගෙදර දාලා වැඩට ගිය ඒ අම්මාගෙ දුක හොදටම තේරුම් ගන්න පුලුවන් අද ඒඅම්මගෙ සතුටු කදුලු මගෙ ඇස් වලටත් ගෙනාවා එයාගෙ කතාව මමත් ඇහුවේ අඞ අඞ ඉතින් හරිම ලස්සනයි හරිම සතුටුයි ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට තව තවත් යෝධ බලය යෝධ ශක්තිය ධෛර්ය ලැබේවා මේ සියලු දෙනටම සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🌷 මාගෙ නමස්කරය වෙවා 🙏🌷 හාමුදුරුවනේ යොදබලෂක්තිය ලැබෙවා🙏🙏🙏🌷🌻 තවත් මෙවැනි ලස්සන ගෙවල් හදන්න ලැබෙවා🙏🙏🙏 අසරණ ජනතාව වෙනුවෙන් වෙහෙස දරන සියලු දෙනාගෙ සිත් සුවපත් වෙවා 🙏🌷 නිරෝගී සුවය ලැබෙවා🙏 විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා🙏
අපේ හාමුදුරුවන් ඇතුළු සියලු දෙනාට මෙවැනි පිං කම් කිරීමට සියලු ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
අපෙ හාමුදුරුවන් වහන්සේ මේ ගෙවල් හදලා දීමෙ පින විතරක් නෙමෙයි ඕනම වැඩක් එකමුතු වුනොත් සාර්ථකව කල හැකි බව රටට පෙන්වා දීමත් හරිම වැදගත් වටිනා පණිවිඩයක්.
මට නමි මෙි හාමුදුරුවන් වහන්සේ රටක් රාජ්‍යයක් .ආදරෙයි හැමදාමත් පොඩි නම.වයසෙන් බාල උනාට ඇගෙන් පුංචි උනාට වැඩවල ලොකුුකම.සසර කෙටි කරගන්න කැමති ගිහියන් පිරිවරා චතුරාර්යයය සත්‍ය අවබෝධයෙන් වෙහෙසව පා නගන ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්යයය සත්‍ය ඉතා ඉක්මනින්ම අවබෝධ වෙිවා 🙏🙏🙏🙏
ගුණයහපත් මවක්....සියළු දෙනාට යහපත්කම වේවා...
අපේ හාමුදුරුවෝ ඇතුලු සියලු දෙනාට තෙරුවන් සරනයී
අැස් දෙකට කදුලු අාවා. තෙරැවන් සරණයි මෙයට සහය දුන් සියලු දෙනාටම.. ස්වාමීන් වහන්සේට තවත් මේ වගේ වැඩ කිරිමට ශක්තිය ලැබේවා.
.මේ සන්විදානෙ සියලූම දෙනට හා අපේ සදගිරි සෑයෙ අපෙ හාමුදුරුවෝ ඇතුලු සියලූම දෙනට තෙරුවන් සරනයි තවත් මෙවැනි වැඩ කරන්න සක්තිය දයිරිය ලැබේවා
ඔබවහන්සේ සහ මේ පිරිස මේ කල මේපින නිවන් පිනිසම හේතු වේවා තෙරුවන් සරනයි
ආශ්චර්යයි, අද්භුතයි, ස්වාමිනි, ඔබවහන්සේ වැනි පිංවන්ත භික්ෂුන් වහන්සේ නමක් මේ හෙළබිමේ සිටීම මෙවන් කාලයක ඉතාම වාසනාවක්. දුෂිතයින්ගෙන් පිරුණු රටක දුප්පතුන් වෙනුවෙන් සරණක් වෙන්නට තවත් පින්වත් පිරිසක් තව පැත්තකින් සිටිනවා. සියලු දෙනාටම මේ ගවුතම බුදු සසුනේදීම නිවන් අවබෝධ වේවා!❤️❤️❤️
ඔබ වහන්සේ නිවන් දැකලා අවසානයි මගෙ හාමුදුරුවනේ...............
ඇත්තටම පාර්ලිමේන්තුවල.සැපව්දින්න උදව්ය.කරන්න උන.දේවල් .අද.ඒ.ම්නිස්සු නිදි.අපේ.හාමුදුරුවනේ ඔබවහන්සේටත්.උදවු කරපු.සියලුමදෙනාටත් .මේ.පින්.ඇති.ඉලග.ආත්මයක සතුට්න් ඉන්න .මේවගෙ හාමුදුරුවන්.තව.තවත් බ්හිවෙවා.තෙරැවන් සරණයි .🙏🙏🙏🙏
අනේ හරිම සතුටුයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පිං ඔබ වහන්සේගේ දෙමව්පියන්ට ගොඩක් පිං ලැබේවා මතු ආත්මයටත් ඔබ වහන්සේව ඒඅම්මට ලැබෙන්න ඕනි ගොඩාක් පිං ලැබේවා 💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මොරටුව
ඔබ වහන්සේ ඇතුලු සියලු දෙනාට ගොඩක් පිං.බුදු පිලිමය බිත්තියෙ සවිකරපු මල් අසනයක තියමු නෙද මගේ අදහසක් විතරයි.
බොහෝම පින් අපේ හාමුදුරුවනේ
සාදු සාදු සාදු 🙏🌹🙏🌹♥️🌹
🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ 🪷🪷🪷🪷🪷🪷
කාළයාගේ,අවශ්‍යතාව යට,දෙවියන්විසින්පහලකල,පින්ව ත්,බුද්ධපුතයානන්ට,තවතවත්මෙවන්උතුම්,කාර්ය්ය යන්කිරීමට අවශ්‍ය, ශක්තියධෛර්යලැබේවා!!!
අපේ කාලයේ බුදුන් දැක්කා හා සමානයි හාමුදුරුවනේ...ඔබවහන්සේ කරන්නාවූ මේ සියලු පින් කටයුතු ඔබවහන්සේ මෙලොවට බිහිකල මව්පියන්ටත් අත්වේවා...ඔබ වහන්සේට තවත් මෙවැනි කටයුතු සදහා ශක්තිය වාසනාව ලැබේවා...සදගිරි මහ සෑ පිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏❤️😘
අපට,බුදුන් කෙනෙක් අපටලැබුණා ,මේ සසරේ,,නිවන,,ඔබවහන්සේට සත්‍ය ධෛර්යයගමනට සුබ පතනවා සිල්ස් දෙවි දේවතාවක් පිහිටඔබ පියවරෙන් ශක්තියලැබෙන්නඔබ වහන්සේ.මටත්කවදා හරි සල්ලි තියෙනවා නම් ඔන්න ඔය වාගේ නිවාස හදලා දෙන්න ආසාවක්දුප්පත්...අයටපිහිටවෙන්න මටත්
තෙරුවන් සරණයි
බුදුසරණයි.. 🙏🙏🙏🌹🌹🌹🌹
Sadagirisee hamuduruwanta wadi wadiyen great had Anna pin athi system usage upakara lebewa sadu sadu sadu
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට
යුගයේ පහල වූ මහා දෙවිවරු ... ගන්නා දානේ වේල නය නැතිව ගන්න උතුම් මනුශ්‍ය රත්නයක් ... සියලු දෙවිවරුන් ගේ රැකවරණය ලැබේවා .
මතු බුදුවරයානනි v8 සොයන හාමුදුරුවන්ගේ නෙත් පැදෙවා
සාදු සාදු සාදු තෙරැවන් සරණයි සැමදෙනාව
බොහොම.පින්
අපේ හාමුදුරුවනේ ඔබහන්සේ ට ත් සැමටම ත් ම මේ උතුම් වැඩ කටයුතුවල නිරත වු සැම ම උතුම් නිවන් සුව යම ලැබේ වා
Oba wahanse anek hamuduruwanta loku adarshayak oba wahanseta godak pin THERUWAN SARANAI 🙏🙏🙏
අපේ හාමුදුරුවනේ , ඔබවහන්සේ වගේ තව දහදෙනෙක් බිහි උනොත් පාර්ලිමේන්තු වේ ඉන්න හොර හැත්ත ට කරන්න බැරි ගොඩක් දේවල් මේ රට වෙනුවෙන් කරන්න පුළුවන් වෙයි.ඔබවහන්සෙට බුදු බව ලැබීමට මේ පිං හේතු වාසනා වේවා......
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු
ඔබ වහන්සේට නිරෝගී සුවය හා දීර්ගායුෂ ලැබේවා !
🙏🙏🙏🙏 බුදුසරණයි සුවපත් වේවා බුදුසරණයි සියලු දෙනාටම ගොඩක් පින් ලැබේවා හාමුදුරුවන්ට ගොඩක් පින් ලැබේවා බුදුසරණයි සුවපත් වේවා බුදුසරණයි
ඔබවහන්සේ ඇතුළු උදව් කරපු සියළුම දෙනාට බුදුසරණයි 🙏🙏🙏🙏1
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගෙ නමස්කාර ය වෙවා මෙවැනි වු කාර්ය යන් තවදුරටත් කරන්න ට වීරිය ධෛර්ය ලැබේවා ශක්තිය ලැබේවා ඔබ වහන්සේට උතුම් බුදු පිහිටයි දීර්ගායු වේවා 😊
ඇත්තටම අපේ ගෞව්රවනිය ස්මින් වහන්සේ අපේ රටේ පිනට උපන් පින්වත් අම්ම කෙනෙකුට සහ පියෙකුට දාව උපන් ඔබවාන්සේට මෙන්ම මව පියා මෙම කර්තවයට සහය දුන් සසර දුකින් මිදිමට මේ පිං හේතු වෙවා ගොඩක් සතුටින් මේ විඩියො ටික හැමදාම හරිම ආසාවෙන් බැලුව
දරුවො දෙන්නව හොඳට හදාගෙන එයාලට උගන්වන්න හැමෝටම තෙරුවන් සරනයි
ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු
🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට
අපේ හාමුදුරුවන් වහන්සේට දළදා සමිඳුගේ පිහිටයි නිවන් දැක බුදුන් දකින්නට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ඔබවහසේට දීර්ගායු වේවා මේ වාගේ වැඩ තාව තාවත්. කරන්න සක්තිය දහිර්ය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ape hamuduruwanta saha udaw kala pin wath samata godak pin.sadu, sadu, 🙏🙏🙏
Ape හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා දිරිය ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා උදව් උපකාර කරපු සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤❤.🙏🙏🙏🌻🙏🙏🙏🌻🙏🙏🙏🌻❤️
අපේ හාමුදුරුවන්ට ගොඩාක් පින් උදඋ කල සියලු දෙනාටත් ගොඩාක් පින් සිදුවෙනවා මේ කරපු සත්කාරයට බුදුසරණයි 🙏🏾
තෙරුවණ් සරණයි ඔබ වහන්සේ ට ඉක්මන් දවසක සත්‍ය ධර්මය අවබොධ කරගන්න මෙ කුසල් හෙතු වාසනාම වේවා 🙏🙏🙏🌹🌹🌹🌹☸️☸️☸️
දිර්ඝායු ලැබේවා පිංවත් අපේ හාමුදුවනේ..දායක උනු සියලුමදෙනාට බොහොම පිං..
හරිම වටිනා පින්කමි ස්වාමින් වහනසේට සහ නලින් පුතා කෝලිතපුතා ඇතුළු සයළුම දෙනාට බුදුසරණයි 🙏🙏🙏 ඉතාලි වල පේමා ඇන්ටි
අපේ හාමුරැවන් වහන්සේ ට පින් සිදු වෙිවා
හරි මලස්සනඉ
සාදු සාදු සාදු සා
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුළු පිරිසට
ඔබවහන්සේ ගේ උත්සාහය සාර්ථක ලෙස නිමා කර නිවැසියන් ගේ සතුටු කඳුළු මැදින් තවත් පියවරක් තැබීමට සැලසෙන ඔබවහන්සේ ඇතුළු සියලුම දෙනාට මගේ නමස්කාරය පුද කරනවා ඔබවහන්සේ ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Challenge එකනම් නියමයි
තෙරැවන් සරණයි ඔබ වහන්සේට දිර්ගාසු වේවා 🙏🙏🙏🙏🙏🙏
තෙරැවන්සරනයි අපේහාමුදුරැවනේ
සාදු සාදු සාදු 🙏🙏🙏
නියම හාමුදුරුවෝ කවුරුත් විවේචනය නොකර කරන සේවය මරුම මරු
Ape hamuduruwanta niduknirogiva mewadakaranna shakthiya labewa siyaludenata
Ape uththama charaya oba wahanseth samage upakarayen me keru upakarayata...sadu sadu sadu ...!
මෙකල උතුම්වු මෙම පින්කම සදහා දායකවුසියලුදෙනාටත් තෙරෑවන්සරනයි පින්වන්ත අපේහාමුදුරෑවන්ට උතුම්වු බුද්දත්වය ලැබේවා
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ape හාමුදුරුවන් ta pinsiduwanawa .අපිටත් සතුටු කඳුළු . Bohama pin සිදු වේවා . නිදුක් නිරෝගී සුවපත් dihirgausa ලැබේවා . 🙏🙏🙏
බුදුසරණ යි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට
අපේ පොඩි හාමුදුරුවන් ඇතුළු උදව් උපකාර කළ සියලු දෙනාටත් යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕන ඔබ දෙන ජාති ජාතීන් මේ පින් හේතු වේවි ඔබලාගේ ජීවිතය ආලෝකමත් කරන්න සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි
අපේ හාමුදුරුවනේ ඔබ වහාන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 😂😂😂😂😂🙏🙏🙏🙏🙏🙏
🤔
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
හාමුදුරුවන් ට ගොඩක් පින් මේ දරුවන් ට නිවසක් හදලා දුන්නට 🙏🙏🙏🙏🙏
Harima සතුටුයි ape හාමුදුරුවනේ සියලුම බොහොම pin.🙏theruwan saranai 🙏🙏🙏
මේ සදහා නන් අයුරින් උපකාර කල සැමට.. අනේක වාරයක් පිංදෙමි..🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ සියළුම දෙනාට 🙏🙏🙏
බුදුසරණයි හාමුදුරුවනේ.
budusaranai හාමුදුරුවන්ට
Ane ape hamufuruwo mee utuam poat pat dena arka igena gattu ksle idala karana deyak mewsn utuam dowsmin wshansrla diyayak ape mau bimata bihi unoat mau bimee fupoat niwasa nati ayata loku upakarayak weai matu bufuwenaws obawahansee dirgsuasa 🙏🙏🙏🙏❤❤❤❤❤❤❤meewenuwen udu kala aee aekamutu samajayatat mage sadagirisaaa karya mandalayatat dirgauasa niduak nirogi duwaya labewaaa 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
පින්වත් අපේ හාමුදුරුවන් ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරනයි 🙏🙏🙏
තෙරැවන් සරනයි
අපේ ගරු හාමුදුරුවනේ ඔබවහන්සේ ඇතුළු සියලුම පින්වත් දායක මහත්ම මහත්මීන් හට උතුම් වූ නිවන අවබෝධ වේවා ☸️🦋🌠⭐🌟❤️💜️💯🙏
❤❤❤
🙏
ඒ අමිමගෙ වේදනාව මගේ පපුවෙත් ඇවිලුනා. එයාට ගෙයක් ලැබුනු සතුට මට ගෙයක් ලැබුණු හා සමාන සතුටක් දැනුනා. සතුටින් ඉන්න.
මටත් දුක වැඩී
ඇඩුන ඒ ගෙවල් දෙක විව්ර්ත කරපු වීඩියෝ දෙක බලලා..
බෝධි සත්වයන් වහන්සේට පාරමි දම් පුරන්නට මෙපින් හේතුවාසනා වේවා !🙏🙏
@@ramanigamlath304 අනිවාර්යයෙන්ම
Oya wena කවුරුත් nemei ආනන්ද රහතන් වහන්සේ ❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි ..නියම විදියට පිලිවෙල කියන්න වචන නැ .. අපේ හාමුදුරුවනේ අහිංසක මිනිස්සු වෙනුවෙන් කරන මේ සේවයට බොහොම බොහොම පින් ..උදව් උපකාර කල ඔබසැමට අමාමහ නිවනම අත්වේවා ..
සාදු සාදු සාදු
පුංච් දරුවන් වෙනුවෙන් මේ කල මෙහෙවර උතුම් පිංකමකි.ඒ සදහා සම්බන්ධ වන්නාවූ සියලුම දෙනාට බොහෝම පිං.අපේ හාමුදුරුවන්ට මතු සසරේ සම්බුද්ධත්ව ලැබේවා 🙏🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවන් ඇතුලූ ගේ හදන්න සල්ලි වලින් උදාවු කරපු සියලුම දෙනාට ගේ හදපු අයට බොහොම පින්
කියන්න බැරි තරම් මහා සතුටක් දැනෙනවා. ඔබ වහන්සේටත් අනුග්‍රහය දක්වන පිංවත් පිරිසටත් සසර දුක් නොමවේවා.
ඇත්තටම මේ ස්වාමීන් වහන්සේ ගෙ කළමනාකාරිත්වය නම් පුදුම හිතෙනවා ...හැම පැත්තක්ම බලල නිසියාකාරව ලැබෙන මුදල් උපරිම ප්‍රයෝජනවත් ලෙස යොදවනව...ලොකූ වයසකුත් නෙමෙයි ...රටේ පිනට පහල උනු පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියළුම දෙනාට තුණුරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා ...👍✌💐🙏
මෙම කර්තව්‍යය මේ තරම් ලස්සනට නිම කරන්න ඔබ වහන්සේට හයියක්,ශක්තියක් වු ආදරණීය පිරිසට හිස නමන්න අපිත් ආසයි..මේ මහගු කටයුත්ත මොන තරම් වටිනවද කියන එක ඒ අම්ම කතා කරන වචනයක් වචනයක් පාසා අපේ හිත් වලට ත් දැනෙනව..ඔබ වහන්සේ ලොවට පහල වූ මිණිපහනක්..නමස්කාර කරනව අපේ හාමුදුරුවන්ට..
තෙරුවන් සරණයි.. නිදුක් නිරෝගී දීර්ඝායූෂ ලැබේවා.. පිංවන්ත අපේ හාමුදුරුවනේ..
හරිම ලස්සන ගෙයක් හරිම සිරියාවන්ත ගේ පොඩ්ඩක් ඔබ වහන්සේට යෝද බල යෝද විර්ය ලැබේවා 🙏🙏🙏
මෙවන් සත් කිුයා සදහා විශ්වයේ අනන්ත බල ශක්තිය තව තවත් ඔබ වහන්සේට ලැබේවා!!
ගොඩක් පිං අපේ හාමුදුරුවන්ට .ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා .
Godakma pin sidu wenawa mewata sbanda wuna ayata mamath sathutu sithin anumodan wemi sadu,sadu,,sadu,,,pinwath swamen wahanse athulu siyalu denata theruwan saranai,,,, 🙏🙏🙏
සාදු සාදු සාදු අනුමෝදන් වෙමි
පින්වත් ගෞරවණීය ස්වාමීන් වහන්ස, හරිම අපූරුයි,නෙතට ප්‍රිය උපදවන දසුනක්, අරහත් ධජය, පොරවා සිටින, පුණ්‍ය වන්ත භද්ද්ර යෞවනයේ සිටින භික්ෂූන් වහන්සේ නමක්, ඒ වටා රොක් වී සිටින පින්වත් දු දරු පිරිසක්, ඒ සැමට මුල්‍යමය උපකාර ලබා දෙන ඉතාලියේ වෙසෙන, කාරුණික හදවත් ඇත්තෝ , තමන් වෙහෙස මහන්සි වී උපයන ධනය මෙලෙසින් දානමය පරිත්‍යාග කරන, ඔබ සියලු දෙනාටම (ගෞරවණීය ස්වාමීන් ඇතුළු) තව තවත් මෙවැනිම සමාජ මෙහෙවර සත් කාර්යයන් කර ගෙන යාමට සියලු දෙවියන්ගේ රැකවරණය ආශිර්වාදය වේවා!ඔබ සැමගේ දාන පාරමිතාව සමෘද්ධිමත් වෙත්වා! දීර්ඝායුෂ ලබත්වා, මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.😊
හැමදෙනාටම තෙරුවන් සරණයි !! දෙවි පිහිටයි !!
Theruwan saranai ape hamuduruwane sadu sadu sadu
පරිසමාප්ත අර්ථයෙන්ම ලංකාවෙි දුක්පත් මිනිසුන් ගේ පිනට පහලවුණ ස්වාමීන් වහන්සේ නමක්.මෙි.ඔබවහන්සේට මෙවැනි කාර්යය තව තවත් කිරීමට ශක්තිය ධ්යියය ලැබෙිවා ඔබ වහන්සේ ට දදීර්ගායූශ ලැබේවා .🙏🙏🙏
අපේ පොඩි හාමුදුරුවන් ඇතුලු සියලු දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
ඒ අම්මාගේ හිත සතුට කියන්න බැරිතරමට දුකයි. හදවතින්ම ආශිර්වාද කරනවා අපේ හාමුදුරුවන්ට ඇතුළු ඉතාලියේ සිටින උදව් කරපු හැමදෙනාටම නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා.❤
Sadu sadu sadu teruwan saranaii පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම දෙනාට උතුම් නමස්කාරය වේවා මෙවැනි දුෂ්කර ගැටලු ඇති අහිංසක මිනිසුන්ගේ හිතේ satuta සැනසුම දෙනවා trm twa wena pinak නැහැ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ men සහයෝගය ලබා දුන්නු සියලුම දෙනාට උතුම් tunuruwane asirwadaya sakitya blya රැකවරණය ලැබේවා twa මෙවැනි වැඩ කරන්න ඉදිරියට යන්න saktiya viswaye asirwadaya ලැබේවා ලැබේවා ලැබේවා සියලුම දෙනාට යහපතක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏...
දුවලා දෙන්නෙක් අනාරක්ෂිතව ගෙදර දාලා වැඩට ගිය ඒ අම්මාගෙ දුක හොදටම තේරුම් ගන්න පුලුවන් අද ඒඅම්මගෙ සතුටු කදුලු මගෙ ඇස් වලටත් ගෙනාවා එයාගෙ කතාව මමත් ඇහුවේ අඞ අඞ ඉතින් හරිම ලස්සනයි හරිම සතුටුයි ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට තව තවත් යෝධ බලය යෝධ ශක්තිය ධෛර්ය ලැබේවා මේ සියලු දෙනටම සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🌷 මාගෙ නමස්කරය වෙවා 🙏🌷 හාමුදුරුවනේ යොදබලෂක්තිය ලැබෙවා🙏🙏🙏🌷🌻 තවත් මෙවැනි ලස්සන ගෙවල් හදන්න ලැබෙවා🙏🙏🙏 අසරණ ජනතාව වෙනුවෙන් වෙහෙස දරන සියලු දෙනාගෙ සිත් සුවපත් වෙවා 🙏🌷 නිරෝගී සුවය ලැබෙවා🙏 විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා🙏
අපේ හාමුදුරුවන් ඇතුළු සියලු දෙනාට මෙවැනි පිං කම් කිරීමට සියලු ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
අපෙ හාමුදුරුවන් වහන්සේ මේ ගෙවල් හදලා දීමෙ පින විතරක් නෙමෙයි ඕනම වැඩක් එකමුතු වුනොත් සාර්ථකව කල හැකි බව රටට පෙන්වා දීමත් හරිම වැදගත් වටිනා පණිවිඩයක්.
මට නමි මෙි හාමුදුරුවන් වහන්සේ රටක් රාජ්‍යයක් .ආදරෙයි හැමදාමත් පොඩි නම.
වයසෙන් බාල උනාට ඇගෙන් පුංචි උනාට වැඩවල ලොකුුකම.
සසර කෙටි කරගන්න කැමති ගිහියන් පිරිවරා චතුරාර්යයය සත්‍ය අවබෝධයෙන් වෙහෙසව පා නගන ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්යයය සත්‍ය ඉතා ඉක්මනින්ම අවබෝධ වෙිවා 🙏🙏🙏🙏
ගුණයහපත් මවක්....සියළු දෙනාට යහපත්කම වේවා...
අපේ හාමුදුරුවෝ ඇතුලු සියලු දෙනාට තෙරුවන් සරනයී
අැස් දෙකට කදුලු අාවා. තෙරැවන් සරණයි මෙයට සහය දුන් සියලු දෙනාටම.. ස්වාමීන් වහන්සේට තවත් මේ වගේ වැඩ කිරිමට ශක්තිය ලැබේවා.
.මේ සන්විදානෙ සියලූම දෙනට හා අපේ සදගිරි සෑයෙ අපෙ හාමුදුරුවෝ ඇතුලු සියලූම දෙනට තෙරුවන් සරනයි තවත් මෙවැනි වැඩ කරන්න සක්තිය දයිරිය ලැබේවා
ඔබවහන්සේ සහ මේ පිරිස මේ කල මේපින නිවන් පිනිසම හේතු වේවා තෙරුවන් සරනයි
ආශ්චර්යයි, අද්භුතයි, ස්වාමිනි, ඔබවහන්සේ වැනි පිංවන්ත භික්ෂුන් වහන්සේ නමක් මේ හෙළබිමේ සිටීම මෙවන් කාලයක ඉතාම වාසනාවක්. දුෂිතයින්ගෙන් පිරුණු රටක දුප්පතුන් වෙනුවෙන් සරණක් වෙන්නට තවත් පින්වත් පිරිසක් තව පැත්තකින් සිටිනවා. සියලු දෙනාටම මේ ගවුතම බුදු සසුනේදීම නිවන් අවබෝධ වේවා!❤️❤️❤️
ඔබ වහන්සේ නිවන් දැකලා අවසානයි මගෙ හාමුදුරුවනේ...............
ඇත්තටම පාර්ලිමේන්තුවල.සැප
ව්දින්න උදව්ය.කරන්න උන.දේවල් .අද.ඒ.ම්නිස්සු නිදි.අපේ.හාමුදුරුවනේ
ඔබවහන්සේටත්.උදවු කරපු.සියලුමදෙනාටත් .මේ.පින්.ඇති.ඉලග.ආත්මයක සතුට්න් ඉන්න .මේවගෙ හාමුදුරුවන්.තව.තවත් බ්හිවෙවා.තෙරැවන් සරණයි .🙏🙏🙏🙏