ලංකාවෙන් Facebook එකට ගියපු හැටි | Interview with Afham | RoboticGen Inspire Ep : 02

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 45

  • @barneycasting8331
    @barneycasting8331 Год назад +6

    මම ලංකාවේ degree එක කරලා දැන් USA ඉන්නේ. PhD එක කරලා මෙහෙ ඉන්න ඇමෙරිකන් උන්ට science and math effective විදිහට teach කරන්නේ කොහොම ද කියල research කරනවා. මෙහෙ උන් ගොඩක් math වලට කැමති නැහැ, ඒක වෙනස් කරන්න ඕනි, මොකද මෙහෙ තියෙන high level job කරන්න මුන්ට අමාරුයි, ඉතින් Indian කාරයෝ එනවා මේ job කරන්න. මට USA එන්න පුළුවන් වුනේ රජයේ campus එකක ගත්තු degree එක. එකේ කථා දෙකක් නැහැ, නමුත් හැමෝටම කරන්න බැහැ එකනේ "campus සිහිනය" කියල ලංකාවේ ළමයි කියන්නේ. මෙතන ගොඩක් දෙනා රජයේ campus ගිය අය.
    USA වල ළමයි campus යන්නේ ලංකාවේ OL වලටත් වඩා අඩු සුදුසුකම් වලින් එහෙම ගිහින් තමුන් කැමති field එක campus එකේදී තෝරාගෙන ඉගෙන ගන්නවා. සමහර වෙලාවට පට්ට මීටර නෙමේ නමුත් උනන්දුවක් තියෙනව නම් ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ගොඩ දෙනෙකුට හොද පිළිගැනීමක් තියෙන රජයේ campus එකකින් උපාධිය ගන්න පුළුවන්. සල්ලි තියෙන අය ගෙවන්න ඕනි, දුප්පත් අයට නොමිලේ. ලංකාවේ කරලා තියෙන්නේ රජයේ campus නොමිලේ ඉතින් ඉතා සීමිත පිරිසකට තමයි campus යන්න පුළුවන්. Z score එක වැඩිම නම් තමයි හොදම program සහ universities. ඉතින් අපේ ළමයි tuition වලට සල්ලි පුජා කරලා z score එක වැඩි කරගන්නවා. තනිකර past papers සහ model papers කරලා ගේම ගහන්න පුළුවන්. මම එහෙම ගහල campus ගිහින් තමයි, ඇත්තටම subject ඉගෙන ගත්තේ.
    මේ USA වල එහෙම නැහැ past papers පොත් නැහැ, ලංකාවේ math, bio කරන එකෙක් පේසුරු පොතෙන් ගණන් හදල තියෙනවා අනිවා. මේ USA වල එහෙම past papers කරන්නෙත් නැහැ, AL වගේ tough exam හිටන් නැහැ.
    ලංකාවේ ඉතින් හැමෝටම රජයේ campus යන්න බැරි නිසා, ඊට පස්සේ private campus වලට අපේ උන් සල්ලි පුජා කරනවා අයෙත්. ලංකාවේ රජයේ campus හැමදාම දුප්පත්,ඇයි රජයෙන් දෙන සල්ලි වලින් සහ පිටරට ආධාර වලින් තමයි හැම දෙයක්ම කරන්නේ! මේ USA වල රජයේ campus තමයි ගොඩක් පිළිගන්නේ. ගොඩක් ළමයි යන්නේ රජයේ campus අධ්‍යපනය ගොඩක් රජය අල්ල ගෙන ඉන්නේ. නමුත් හැම එකාටම නොමිලේ නැහැ. අපේ රට දියුණු කරන්න බැහැ, පිස්සු system තියෙන්නේ. පුළුවන් උන් රට යනවා, දුක එහෙම රට යන්නේ ගොඩක් හොදට ඉගෙන ගත්තු උන්, නමුත් ලංකාවේ එහෙම හොදට ඉගෙන ගන්න අවස්ථා හිටන් නැහැ. පට්ටම දුකයි ඔය විෂම චක්‍රය නිසා. උබල ඔන්න ඕව වෙනස් කරගන්න අරගල කරපල්ලා. නමුත් ඉතින් අපේ උන් island rank පිස්සුවෙන් නේ ඉන්නේ, ඉතින් වෙනස් කරන්නේ නැහැ ... 😁
    P.S. මේ රටවල් දියුණු වෙන්නේ ඒ ඒ පුද්ගලයා අනුව අධ්‍යපනය customize කරලා ගොඩක් අවස්ථා ඇති කරලා තියෙන නිසා, අපේ රටවල් අනාථ වෙනෙන් හැම එකාවම එකම level එකකට දාල ඇගයීමකට ලක් කරන අධ්‍යපන ක්‍රමයක් තියෙන නිසා.

    • @RoboticGen
      @RoboticGen  Год назад

      Thanks for the comment. The system is corrupted but the talent is not. Let’s do what we can to make a difference. ❤️💫

    • @pathumjayawardana1334
      @pathumjayawardana1334 6 месяцев назад

      Secondary education walin in yannee habai subjects wenase flexible wadi content API terum nathi unata samaha ewa ekama level thiyenwa ...

    • @pathumjayawardana1334
      @pathumjayawardana1334 6 месяцев назад

      Top universities walata yanna patta amrui .
      .

  • @Roshenakthar
    @Roshenakthar Год назад +9

    Nice one bro😊. Afham's words are valuable to the future generations. Thanks for your time Afham bro. Whoever watched this please share this

  • @Arzamp6
    @Arzamp6 Год назад +4

    Congratulations Afham, keep it up

  • @shahainmanujith2109
    @shahainmanujith2109 Год назад +2

    Wow, Afham got a perfect score on P4 of the 2015 IMO! WOW!

    • @RoboticGen
      @RoboticGen  Год назад

      We are all proud of him. Thank you for watching the interview. ❤️

  • @ahameddahlan452
    @ahameddahlan452 Год назад +2

    Really proud of you man ❤️

  • @nufailsreview8720
    @nufailsreview8720 Год назад +4

    Very useful.. really proud of u Afham ❤. Way to go!!

    • @RoboticGen
      @RoboticGen  Год назад

      Glad you find the video useful! ❤️

  • @poornimadissanayake4882
    @poornimadissanayake4882 Год назад +2

    Great video 😍🔥👌🏻

  • @sanojtharusha8531
    @sanojtharusha8531 Год назад +2

    Wowq🎉❤ nice .

  • @TharumalDinuranga
    @TharumalDinuranga Год назад +2

    Inspiring🔥🔥🔥🔥

  • @dornaz_colombo
    @dornaz_colombo Год назад +2

    We are proud of u bro. thanks for sharing ur knowledge with us.

    • @RoboticGen
      @RoboticGen  11 месяцев назад

      you are welcome! ❤️

  • @SachinthaMadhushankha
    @SachinthaMadhushankha Год назад

    Need more interviews like this.

    • @RoboticGen
      @RoboticGen  Год назад

      Thank you. More videos will be coming soon. Stay tuned! ❤️

  • @Leshan22
    @Leshan22 Год назад

    me wade mara watinawa aiya. digatama karagena yanna...

    • @RoboticGen
      @RoboticGen  Год назад

      Thank you Leshan for the comment. Stay tuned! ❤️💫

  • @ishmaxyokohama7276
    @ishmaxyokohama7276 Год назад +2

    ❤❤❤

  • @divyaabeykoon6552
    @divyaabeykoon6552 Год назад +2

    😮😮🎉

  • @Fathimarizna-s9f
    @Fathimarizna-s9f Год назад

    🎉superb

  • @nithikanb
    @nithikanb Год назад +3

    😲🔥

  • @jayathissaaral2598
    @jayathissaaral2598 Год назад

    great

  • @damayanthihewanayake4059
    @damayanthihewanayake4059 Год назад +2

    🔥🔥💯💯

  • @athsarafernando
    @athsarafernando Год назад +2

    ❤🔥

  • @utuber787
    @utuber787 Год назад +2

    Aiyaa. Mata mortuwa yanna Z madii. Private university ekekin man computer science or electronic engineering kranna inne....moratuwa uni eketa giye nettam mehema meta wage companies walata yanna baridaa😢😢.

    • @RoboticGen
      @RoboticGen  Год назад +6

      The university might matter but it is not the major factor to achieve your dreams. If you have a goal and solid plan, you can achieve it malli. All the best ❤️💫

    • @Arzamp6
      @Arzamp6 Год назад +1

      Absolutely ​@@RoboticGen

    • @1stmiracle
      @1stmiracle Год назад +1

      ​@@Arzamp6physics is simple 😌😉

    • @1stmiracle
      @1stmiracle Год назад

      Minimum 3C thiyenawa nm China scholarship walata try krnna lesiyen ynna puluwan Me dawas wala belt & road kiyala scholarship ekk denwa ..
      AI field eke top universities thiyenne China wala tshingua, Peking , Harbin institute of technology etc.....

    • @RoboticGen
      @RoboticGen  Год назад +2

      Thank you for sharing the info with everyone! ❤️

  • @tharinduminiruwan7842
    @tharinduminiruwan7842 Год назад

  • @shehanrathnayaka-d7k
    @shehanrathnayaka-d7k 9 месяцев назад

    Is it not possible to go to a place like this after entering the Faculty of Information Technology of the University of Moratuwa?

    • @RoboticGen
      @RoboticGen  9 месяцев назад

      You can get to your dream higher studies university if you have the determination and have experiences and credentials to show your skills. ❤️

  • @abhayasundara
    @abhayasundara Год назад

    can I contact Afham ? I'm interested Ai and I want to know how to start learn Ai ?

    • @RoboticGen
      @RoboticGen  Год назад +1

      You can reach him via LinkedIn!

  • @katiyasl3683
    @katiyasl3683 Год назад

    We've suspended your account unama mokada karanna ona

    • @RoboticGen
      @RoboticGen  Год назад

      Thanks for the comment. You can check Facebook FAQ to see any solutions. Hope your problem get solved.