හැමෝටම කරන්න පුළුවන් BIT එක ගැන BIT කරලා UK ගිය Software Engineer කෙනෙක්ගෙන් අහලා දැනගමු

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024
  • НаукаНаука

Комментарии • 140

  • @dinesh_hewage
    @dinesh_hewage 11 месяцев назад +13

    Really appreciate your effort to educate the community.💪💪

  • @ushanloshithadealwis6341
    @ushanloshithadealwis6341 2 месяца назад +2

    මං A/L maths කලේ 1st Shy එක 2017කෙලින්ම F3 යි. පස්සේ 2nd Shy එක මාර ගේමක් දීලා Pass වුනා 2018 දී.
    Moratuwa BIT එක කරන්න පටන් ගත්තා ඊට පස්සේ ඇත්තම කිව්වොත් A/L ඕනිවට එපාට කලාට Degree එක නන් බොක්කෙන්ම බැහැලා කලා. දැන් මං ඉන්නෙ අන්තිම Semster එකේ මේ තාක් කිසිම Repeat එකක් නෑ සහ වැදගත්ම දේ Second Upper Class එකක් තියෙනවා දැනට. මුල් අවුරුද්ද Horizon ගියේ job එකකුත් කරන ගමන්. පස්සේ නන් Self Study තමා ඔක්කොම වගෙ. ❤

    • @psrvlog5555
      @psrvlog5555  2 месяца назад

      Good job... keep doing

    • @hiru20245
      @hiru20245 Месяц назад

      Moratuwa bit ekt kochr viydamak ynwd plz reply

    • @ushanloshithadealwis6341
      @ushanloshithadealwis6341 Месяц назад

      @@hiru20245 ඒක නන් හරියටම මතක නෑ . ලක්ෂ 2-3 වගෙ තමා මතක විදිහට. CODL call එකක් දීලා අහන්න.

    • @Afyy3809
      @Afyy3809 Месяц назад

      @@hiru20245 ruclips.net/video/drMt2yKpQKw/видео.htmlsi=0l0ROZfvUh2PNgs4
      me video eka balanna. moratuwa BIT degree eka gana information thiyenawa eke.

    • @kavindyapramudini5214
      @kavindyapramudini5214 25 дней назад

      Moratuwa bit eka karama ynna puluwan jobs monawada

  • @Calchustler
    @Calchustler 11 месяцев назад +19

    I am BIT, In Australia Senior Dev

    • @psrvlog5555
      @psrvlog5555  11 месяцев назад +5

      Happy to hear

    • @sanduni925
      @sanduni925 5 месяцев назад +1

      I m currently undergraduate at university of moratuwa BIT. I m doing my internship now as a devops intern . I checked skills migration list in aus didnt find devops engineering position . So kindly tell me what should i do for come to australia as a devops engineer .

    • @Sheyy-g7u
      @Sheyy-g7u 3 месяца назад

      ​@@sanduni925 BIT degree rka karala jobs thinawada lankawe experience ganna?

  • @sadunikanchana2810
    @sadunikanchana2810 11 месяцев назад +8

    මොරටුව ඉලෙක්ට්‍රොනික් and ටෙලිකොම් ඉංජිනියරින් වලටත් it පීල්ඩ් එකේ රැකියාද ලැබෙන්නේ .දෙගොල්ලටම සමාන වැටුප් ද ගෙවන්නෙ .වඩා ඉහළ ඩිමාන්ඩ් එකක් තියෙන්නේ ඉංජිනියරින් ද?it වලට ද ඉංජිනියරින් වල වැටුප් කොහොමද දැනට මේ අංශ දෙකේම රැකියා සොයා ගැනීම අපහසුද ලංකාවේ සහ වෙනත් රටවල.මොරටුව අවුට් උන ගමන්.කැරියර් ෆෙයා එකෙන් ඉලෙක්ට්‍රොනික් අයගෙන් පස් දෙනාටයි කැදවීම් ලැබිල තියෙන්නේ .109 ක් ඉන්නවා.උත්තර යක් ඕනමයි අය්යා

    • @psrvlog5555
      @psrvlog5555  11 месяцев назад +5

      පළවෙනි එකට හරියටම උත්තරේ දන්නෙ Moratuwa Electronic එකෙන් out වුණ අය... මම දැකලා තියන විදියට නම් උත්තරේ ඔව්,
      වැටුප් නම් තනිකරම depend වෙන්නෙ company එක සහ skills මත,
      Jobs මේ කාලෙත් හොඳට තියනවා it field එකේ... internships සහ junior positions තමයි ටිකක් අඩු

    • @technology-devil-
      @technology-devil- 7 месяцев назад

      මොරටුවේ ekata wada colombo eke ekata thana wadi broo 🙂

  • @catwalk_yt
    @catwalk_yt 11 месяцев назад +4

    nice video machan 😍

  • @nipunjay8630
    @nipunjay8630 11 месяцев назад +6

    Thank you so much for the video aiye.need to know more about doing an MSc after BIT.especially about the possibility of applying for an MSc in a foreign university.can you explain? would be a great help.

    • @psrvlog5555
      @psrvlog5555  11 месяцев назад +2

      Im not sure about an exact answer for this. Anyway it is possible to get a MSc in a local university for sure

  • @SupunAvishka-r9b
    @SupunAvishka-r9b 11 месяцев назад +3

    Thank you very much sir❤

  • @smax1840
    @smax1840 11 месяцев назад +3

    පට්ට 🖤🔥

  • @sisinipavithra
    @sisinipavithra 11 месяцев назад +4

    BIT degree eka karala , 7 years experiences tiyana, PHP developer kenekta pitarata tiyana job opportunities kohomada....pls answer ekak balaporoththu wenawa..

    • @psrvlog5555
      @psrvlog5555  11 месяцев назад +1

      Check LinkedIn jobs section... Php positions ඕනම එකකට apply කරන්න පුළුවන්

  • @oshadhajayasinghe
    @oshadhajayasinghe 11 дней назад

    aiye...api UCSC eke BIT eka karagaman colombo university eke extra curricular activities walatath join wenna puluwanda?🙄

    • @psrvlog5555
      @psrvlog5555  10 дней назад

      Eka nam hariyatama danne na campus eken ahala balanna

  • @rgsaliya
    @rgsaliya 6 дней назад

    Moratuwa amarui da...colombo rejister wena ekada hoda.moratuwa ..pysically thiyenwada 3rd year eke

  • @Hunter__987
    @Hunter__987 11 месяцев назад +3

    අය්යෙ මගෙ රිසාල්ට් CSS (Maths +Ict). තව ශයි එකක් ලිව්වා.ඒකෙ රිසාල්ට් එනකන් ඉන්නෙ නැතුව. CSS එකෙන් apply කරන්න පුලුවන් ද? W3 Campus එක හරහා කරන්න ඉන්නෙ.එකෙන් යන එක හොදද

    • @psrvlog5555
      @psrvlog5555  11 месяцев назад +3

      Results ඇති, W3 Campus මම අහලා නෑ, Horizon campus නම් හොඳයි කියලා ගොඩක් අය කියනවා

    • @visuraliyanage3575
      @visuraliyanage3575 8 месяцев назад

      Use giganerds....❤❤

  • @viharisehasna4386
    @viharisehasna4386 4 дня назад

    fit program eke aluth intake ek kawadda

  • @nadeejahimal8558
    @nadeejahimal8558 11 месяцев назад +1

    Thanks for video , aiye it field future situation ganath poddak kiyannako , bahutharayak dena dan it digree karanawa , internship opportunity adui kiyanawa , future eke jobs aduwei kiyanawa , development no code / low code wenawa kiyanawa , me deval nisa demotivation ekak thiyenawa , oyage experience ekka mekata answer ekak dennako .

  • @tor6953
    @tor6953 11 месяцев назад +2

    Thank you

  • @imeshaminohari9658
    @imeshaminohari9658 11 месяцев назад +2

    Cybersecurity karan hoda uni ekk kiyanko aiye

    • @psrvlog5555
      @psrvlog5555  11 месяцев назад +2

      Lankawe nam SLIIT thamai mama danna tharamin

  • @shashithmayantha9260
    @shashithmayantha9260 17 дней назад

    Ayye esoft eke bit eke piliganeema hodaida job market eke

    • @psrvlog5555
      @psrvlog5555  16 дней назад

      Esoft eka gena loku idea ekak na, BIT karanawa nam Colombo uni or Moratuwa uni karanna

  • @simplelinegaming
    @simplelinegaming 4 месяца назад

    thanks ayye

  • @MemoZLK
    @MemoZLK 10 месяцев назад +1

    Aiye ousl එකෙ bsc it degree eka හොඳයි da (open and distance learning ) system එකක් තියෙන්නෙ නිසා ඒක ඉස්සරහට යද්දි ප්‍රශ්නයක් වෙයිද.

    • @psrvlog5555
      @psrvlog5555  10 месяцев назад +1

      Hodai, prashnayak na

  • @sweiminijayawardana8184
    @sweiminijayawardana8184 10 месяцев назад +2

    Bit eke last year eka witrak krnn puluwan da .diploma ekak krn kenekta

    • @psrvlog5555
      @psrvlog5555  10 месяцев назад

      UCSC හරි මොරටුව හරි registrar ට කතා කරලා හරියටම දැනගන්න... කලින් නම් එහෙම දීලා නෑ, දැන් වෙනස් වෙලා තියෙන්න පුළුවන්

    • @bashithalakshan3493
      @bashithalakshan3493 6 месяцев назад +1

      ඔයා university එකෙන් හොයලා බැලුවද final year එක විතරක් කරන්න පුලුවන්ද කියලා මොකද උනේ?

  • @sasmitha5647
    @sasmitha5647 11 месяцев назад +2

    Me ayya bit karana gaman karapu degree eka mokkda

    • @psrvlog5555
      @psrvlog5555  11 месяцев назад +2

      BIT එක විතරයි, වෙන මොකුත් නෑ

  • @chandrasirimotorsadvertise6035
    @chandrasirimotorsadvertise6035 11 месяцев назад +2

    Aye java institute hoda nadda

  • @JMUSATHSARA
    @JMUSATHSARA 11 месяцев назад

    Mma HNDIT krnne SLIATE eke....HNDIT eka iwara unama BIT eke final year eka withrk krnna offer ekk hmbawenawa....Moratuwa BIT ekda Colombo BIT ekada gdk hnda...ikmnata iwara krnna lesi...course content hnda

    • @psrvlog5555
      @psrvlog5555  11 месяцев назад +2

      dekema course content godak durata samanai. Dekema issarata wada complaints adui, course eka hodata yanawa kiyala kiyanawa... Moratuwa BIT eke maths side eka poddak wadi kiyanawa UCSC ekata wada

    • @JMUSATHSARA
      @JMUSATHSARA 10 месяцев назад

      @@psrvlog5555❤️

  • @roshanprabashwara6595
    @roshanprabashwara6595 9 месяцев назад

    aiye bit eka karanna honda private campus ekak kiynawada .uk giypu aiya igenagatta campus eka mokakkda

    • @psrvlog5555
      @psrvlog5555  9 месяцев назад +3

      Wisdome,
      Thawa Horizon campus hodai kiyala godak aya kiyanawa

  • @anurajayasinghe5523
    @anurajayasinghe5523 11 месяцев назад +5

    මොරටුව electronic and telecommunication වගේ කරලා IT field එකට ගිහින් software engineering කරන කෙනෙක් එක්ක පුලුවන් නම් video එකක් කරන්න. Software engineering කරන එකේ වාසි අවාසි ඒවගේම field එක මාරු කරලා එන කෙනෙකුට ඇතිවෙන අභියෝග වගේ ගොඩක් දේවල් දැන ගන්න පුලුවන් වෙයි කියල හිතනවා. Electronic and Telecommunication engineering degree එකෙන් software engineering වලට මාරු වීම සම්බන්ව. Internships හොයාගන්න අමාරු වුනාද වගේ දේවල්

    • @psrvlog5555
      @psrvlog5555  11 месяцев назад +1

      Sure, ekak karamu

    • @anurajayasinghe5523
      @anurajayasinghe5523 11 месяцев назад +1

      @@psrvlog5555 electronic telecom engineering / වෙනත් ඉංජිනේරු උපාදිය හදාරන ගමන් එයාට software engineering field ekata යන්න අදහසක් තිබුනද? එහෙම තිබුන නම් උපාදිය හදාරන ගමන් තව skill set එකක් හදාගත්තද? ඒ මොනවද වගේ ප්‍රශ්නත් අහන්න

  • @nisansalanayanajith7710
    @nisansalanayanajith7710 9 месяцев назад

    Brother oyawa personally contact krgnn widihk tynwada advice ekk gnn 🙂

  • @g.pathirana10
    @g.pathirana10 6 месяцев назад +2

    අය්යෙ,BIT degree එක English medium කරන එකද,Sinhala medium එකෙන් කරන එකද වැඩිපුර හොද?

    • @Zbeats-Z
      @Zbeats-Z 6 месяцев назад +1

      sihala medium naa neda ?

    • @Mr.Randew
      @Mr.Randew 6 месяцев назад +3

      English medium කරන එක හොඳයි brother මොකද අපිට Field එකට ගියාම වැඩ කරන්න වෙන්නේ English වලින් නේ එක පහාසුවක්💫

    • @psrvlog5555
      @psrvlog5555  5 месяцев назад

      Aniwarenma English medium

  • @mithundilsara
    @mithundilsara 11 месяцев назад +2

    සමන්‍යයෙන් හොද software engineer කෙනෙක්ට්ට සැලරි කොහොමද

    • @psrvlog5555
      @psrvlog5555  11 месяцев назад +1

      120,000 - 1,200,000 loku range ekak

    • @Mr.Randew
      @Mr.Randew 6 месяцев назад +1

      Software architect kenek 900K to 1.4M hoyanava Brother

  • @Janusha-Wijemanna
    @Janusha-Wijemanna 4 месяца назад +1

    UCSC BIT eke diploma eka krla nwatinn puluwnd kmthi nm

  • @sasmitha5647
    @sasmitha5647 11 месяцев назад +1

    Ee ayya bit eka karala thiyena private university eka mokkda

    • @psrvlog5555
      @psrvlog5555  11 месяцев назад +2

      OpenArc, but mostly self studies

  • @NirmalOshadha-wd6lq
    @NirmalOshadha-wd6lq 3 месяца назад

    Aiye BIT eka karala Software engineer witharada wenna puluwan.? Data science ho wena job ekakata yanna bari da?

    • @psrvlog5555
      @psrvlog5555  2 месяца назад

      Software industry eke onama field ekakata yanna puluwan

  • @DeepCoderMK
    @DeepCoderMK 10 месяцев назад

    mee aiya bit eka karala thiyenne koheda kiyala denaganna puluwanfa

    • @psrvlog5555
      @psrvlog5555  10 месяцев назад +1

      UCSC

    • @sameera999
      @sameera999 10 месяцев назад

      UoM ekei UCSC ekei hoda mokadda bit eka karanna

    • @psrvlog5555
      @psrvlog5555  10 месяцев назад +1

      @@sameera999 dekama hodai

    • @DeepCoderMK
      @DeepCoderMK 10 месяцев назад +1

      @@sameera999 mama uom karanne , ucsc ekath hoday dekama hoday

    • @KimTaehyung-ik1pq
      @KimTaehyung-ik1pq 6 месяцев назад

      ​@@DeepCoderMK BIT ek iwr wenn kochchr kld ynwd aurudu 3n iwrd

  • @TheekshanaPrabodha
    @TheekshanaPrabodha 4 месяца назад

    ම්ම හිතාගෙන ඉන්නේ ෆුල් ටයිම් ජොබ් එකක් කරන ගමන් ඉගෙන ගන්න (Working hours-සතියට පැය 40)
    මොරටුව bit එකද හොද open university එකේ software engineering (4-years) degree එකද
    Industry එකට එන්න හොදම path eka මොකක් ද

    • @psrvlog5555
      @psrvlog5555  4 месяца назад +2

      ඔය paths දෙකම හොඳයි, පොදුවේ ඔය දෙකෙන් ම software industry එකට එන්න පුළුවන්... BIT එක කරනවා නම් UCSC එකත් consider කරලා බලන්න

  • @shehanrathnayaka-d7k
    @shehanrathnayaka-d7k 5 месяцев назад +1

    අයියේ මොරටුව bit කරන්න privet campus එකකට අනිවාර්යයෙන්ම යන්න ඕනෙද

    • @psrvlog5555
      @psrvlog5555  5 месяцев назад

      අනිවාර්ය නෑ, ඒත් lectures යන්න නම් campus එකකට යන්න වෙයි, තනියම කරගන්න ටිකක් අමාරුයි

  • @thehiruwaofficialx3563
    @thehiruwaofficialx3563 3 месяца назад

    BIT eke classess krpu private tn dngnn puluwnd

    • @psrvlog5555
      @psrvlog5555  3 месяца назад

      Horizon campus, Wisdom, Esoft, Earth university

  • @100x-l5x
    @100x-l5x 4 месяца назад

    Colombo bit eke lectures video ehm na neda

  • @100x-l5x
    @100x-l5x 4 месяца назад

    Colombo bit eke lectures video ehm na neda, only notes neda

  • @Sula520
    @Sula520 5 месяцев назад

    Aiye bit eke hons degree ekth krnn puluwnd

    • @psrvlog5555
      @psrvlog5555  5 месяцев назад

      Ba... but BIT ekath ekka MSc ekak karanna puluwan auruddak wadi karala

  • @nuwanhasindu
    @nuwanhasindu 3 месяца назад

    අයියා a/l මොනාද කරන්ඩ ඔනී bit 1 කරන්න. English දැනුම ගොඩක් හොදට තියෙන්ඩ ඔනිද

    • @psrvlog5555
      @psrvlog5555  3 месяца назад

      A/L onama ekak karanna puluwan... Maths karanna puluwan nam godak hodai

  • @hasanjaleesamarasekara2442
    @hasanjaleesamarasekara2442 4 месяца назад

    අය්යේ මම NDT information technology වලට select වෙලා තියෙනවා. මට colombo BIT එක කරන්නත් අදහසක් තියෙනවා. වැඩියෙන්ම හොද BIT කරන එකද? එහෙම නැත්නම් NDT යන එකද?

    • @psrvlog5555
      @psrvlog5555  3 месяца назад

      BIT eka degree ekak, NDT Diploma, e nisa man recommend karanne BIT

  • @Janusha-Wijemanna
    @Janusha-Wijemanna 4 месяца назад

    Mn me para colombo BIT ekt register una eth mt ek hethu කිහිපයක් hind krnn wenne na ethkota eka cancel wenwa neda

    • @psrvlog5555
      @psrvlog5555  4 месяца назад +1

      Nogiya kiyala prashnayak na, one nam inform krala registration eka cancel karaganna puluwan

    • @Janusha-Wijemanna
      @Janusha-Wijemanna 4 месяца назад

      @@psrvlog5555 eka cancel krganne kohomda

  • @sandasa.k
    @sandasa.k 8 месяцев назад

    Aiye meken passe Colombo campus ekema postgraduate programmes valata join venna puluvanda?

    • @psrvlog5555
      @psrvlog5555  8 месяцев назад +1

      Ow puluwan

    • @sandasa.k
      @sandasa.k 8 месяцев назад

      @@psrvlog5555 Thanks aiye

  • @Arjunmilani457
    @Arjunmilani457 6 месяцев назад

    Ayye UCSC eken job denwda nethng api hoynna ooneda

    • @psrvlog5555
      @psrvlog5555  6 месяцев назад

      අපි හොයාගන්න ඕනෙ

  • @brolanka2
    @brolanka2 7 месяцев назад

    ayye video editing වලින් ඉස්සරහට යනවනම් කරන්න ඔනි මොකක්ද

    • @psrvlog5555
      @psrvlog5555  7 месяцев назад +1

      Graphics company ekakata join wela industry experience ganna

  • @DeeghayuBathiya
    @DeeghayuBathiya 10 месяцев назад

    Aiye open university degree eka karana eka හොඳද?(4 years )

  • @kavindumaduwantha8759
    @kavindumaduwantha8759 6 месяцев назад

    Fit එක කරලත් bit කරන්න පුළුවන් නේද.job එකකට යද්දි A/L fail එක ප්‍රශ්නයක් වෙයිද 😢

    • @psrvlog5555
      @psrvlog5555  6 месяцев назад

      ගොඩක් දුරට ප්‍රශ්නයක් නෑ, degree එක තියනවා නම්

  • @Mr.Randew
    @Mr.Randew 6 месяцев назад

    අයියේ BIT එක කරලා Machine Learning Engineer කෙනෙක් වෙන්න පුලුවන්ද, NIBM Eke Advanced diploma in Data science > Higher National Diploma in Data Science කරලා BIT වල Final Year එක කොරොත් හොඳද ❤💫

    • @psrvlog5555
      @psrvlog5555  5 месяцев назад +1

      ඔය options දෙකෙන් BIT එක කරලා කෙළින් ම Data science job එකක් බලන එක වඩා හොඳයි

  • @Fairyparadise-f5h
    @Fairyparadise-f5h 10 месяцев назад

    UOM BIT final year project eka mona wageda apita kamathi language use karanna puluwanda

  • @Cvnkx1151
    @Cvnkx1151 11 месяцев назад +4

    Moratu bit nm krnna apa ape batch ake bagyakma fail

    • @psrvlog5555
      @psrvlog5555  11 месяцев назад +2

      Fail වෙන්න හේතුව?

    • @GAURAWA439
      @GAURAWA439 11 месяцев назад +1

      Ahemada 😢😢😢😢😢ai ,,,,,,ane

    • @luckymusic5505
      @luckymusic5505 11 месяцев назад +3

      standard ekak thiynwa atta anith ewath ekka blanakota amarui tikk final year project ekath fail kranwa wadi hbi kragnna puluwan.godak kattiya diploma,hnd,degree stages waladi kattiya helenwa .antimta degree gnne adu gank hbi degree eka hodai hariyta kra gattoth

  • @TechiQLk
    @TechiQLk 10 месяцев назад

    BIT එක හොද Colombo University ද , Moratuwa ද 🙄🥺

    • @psrvlog5555
      @psrvlog5555  10 месяцев назад

      Dekama hodai, course outline eka poddak wenas

  • @dinura8183
    @dinura8183 11 месяцев назад +4

    aiye, I selected for UOM engineering for upcoming academic year from AL results.From 1st sem exam only, we are able get selected for CSE field depending on 1st sem marks.If I unable to select for CSE field , I can do a BIT degree at the same time while doing Engineering right ? Otherwise CSE degree will be best option for SE career right ?

    • @psrvlog5555
      @psrvlog5555  11 месяцев назад +1

      Yes, CSE is the best one for IT industry. If you did not selected to CSE, you will have to go with whatever the engineering field for the rest of the academics and after passed out, can change the career. Know that Doing BIT at the same time is illegal, but if you are sure that you can run low profile on that and can manage both academics, you can try

  • @thakshilaamarasuriya8930
    @thakshilaamarasuriya8930 Месяц назад

    Aiye mn Morttuwa BIT 2nd sem eke. Ape GPA eka a kiyanne api ganna class eka hedenne final year ekenda...1st year 2nd year අදාල නැද්ද final GPA ekata... mn ahanne master ekakata ynna one karana GPA eka hedenne final year eken kiyala kiyanawa samhhrra aya... samahara aya kiyanawa awurudu 3nma kiyala..
    Please a gena kiyanako final GPA eka hedene kohomada ?

    • @psrvlog5555
      @psrvlog5555  Месяц назад

      final GPA eka hadenne hama year ekakama hama semester ekakama GPA walin... final year witharak nemei

    • @thakshilaamarasuriya8930
      @thakshilaamarasuriya8930 Месяц назад

      @@psrvlog5555 moratuwa BIT eke final year inna godak denek kiwe GPA ekai class ekai balanne 3rd year eke sem5, sem6 nui kiyala.. ඒ ගැන මමත් බැලුවා මටත් විස්තර හම්බ උනේ එ විදිහට... හරියටම confirm කරගන්නෙ කොහොමද ඒ ගැන

    • @RashmiKaushalya-cu5mr
      @RashmiKaushalya-cu5mr 3 дня назад

      ​@@psrvlog5555Na UOM eke final year witarai GPA ekt calculte krnne. Ek nisa fina year eka dk strik blnw

    • @RashmiKaushalya-cu5mr
      @RashmiKaushalya-cu5mr 3 дня назад

      ​@@thakshilaamarasuriya8930 mth krnne okm tm. Fina year wtarai gnne. Onnm aphu smudu madamta ari saduli mist hri mail krl ahnn

  • @sadharuwansilva
    @sadharuwansilva 10 месяцев назад

    ❤❤❤❤❤

  • @d.y.ewijayasekara6090
    @d.y.ewijayasekara6090 6 месяцев назад

    bit da bsc it da hoda

    • @psrvlog5555
      @psrvlog5555  6 месяцев назад

      ඔය දෙක compare කළොත් BSc IT එක හොඳයි

  • @VADC-dev
    @VADC-dev 11 месяцев назад +2

    Malli, what's your opinion on full stack developer course conduct by UOM?

    • @psrvlog5555
      @psrvlog5555  11 месяцев назад +4

      I recommend it

    • @VADC-dev
      @VADC-dev 11 месяцев назад +1

      ​@@psrvlog5555do a video about it when you have a time pls🙏

  • @PCDotLk
    @PCDotLk 11 месяцев назад +1

    🤩🥰

  • @navigaadithya2057
    @navigaadithya2057 2 месяца назад

    thank you

  • @ManorJeewanthaBanda
    @ManorJeewanthaBanda Месяц назад

    Aiye degree eka 3 years nisa foreign university walata apply karaddi awlak weida

    • @psrvlog5555
      @psrvlog5555  23 дня назад

      eka apply karana university eka matha depend wenawa

  • @ArjaMansoor
    @ArjaMansoor 2 месяца назад

    Ayye bit ekata hodama institute mokakda..

    • @psrvlog5555
      @psrvlog5555  2 месяца назад +1

      Horizon campus, Wisdom, Esoft, Earth university

    • @Airdrophunter9
      @Airdrophunter9 Месяц назад +1

      Horizon eke UOM ek krnnh aiye dn