Top Five Things about passenger hand luggage in Flight l Hand luggage rules & maximum weight in 2023

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 261

  • @SLDiary
    @SLDiary  Год назад +7

    නිවාඩු එනකොට විස්කිබෝතලයක් ගේන කල් යාලුවෝ නෑදෑයන් කී දෙනෙක් බලන් ඉන්නවද. ඒත් ඉතින් හැමෝටම ගෙන්නෙ කොහොමද කීයක් ගේනවද එහෙනම්. ඔන්න වීඩියෝ එකේ සියල්ලම මිල ගනන් එක්ක තීනවා වෙනදා වගේම..❤❤ ruclips.net/video/9n00AnLhMXw/видео.html

    • @nelukadamayanthi3100
      @nelukadamayanthi3100 Год назад

      මල්ලි මම හෙට එනවා Air Arabia ✈ යානය තමයි දලා තියෙන්නේ ඩුබායි සර්ජා ඇවිත් තමයි ලංකාවට එන්න තියෙන්නේ මෙකේ විස්තර ටිකක් දන්නවනම් කියන්න

    • @nelukadamayanthi3100
      @nelukadamayanthi3100 Год назад

      ඔයාට ගොඩාක් පිං අපිව දැනුවත් කරනවට මල්ලියෝ තුරුණුවන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා ..❤️❤️👍👍

    • @nirosha8868
      @nirosha8868 Год назад

      Landscaping 🙏🙏🙏

    • @surangawickramasinghe583
      @surangawickramasinghe583 Год назад

      Api tamai balan inne

    • @surangawickramasinghe583
      @surangawickramasinghe583 Год назад

      @@nelukadamayanthi3100👍

  • @pushpa487
    @pushpa487 Год назад +2

    ගොඩාක් ස්තුති අපිව දැනුමත් කලාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..🙏🙏🙏❤️❤️

  • @omansrelanka5761
    @omansrelanka5761 Год назад +2

    ගොඩක් ස්තුතියි මල්ලියෝ දැනුවත් කලාට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න .❤❤

  • @kumarisamantha9324
    @kumarisamantha9324 Год назад +2

    ගොඩාක් වැදගත් දැනුවත් කිරිමක් බුදු සරණයි

  • @mohammaniko2774
    @mohammaniko2774 Год назад +1

    බොහොම ඉස්තුති දැනුවත් කරට තෙරුවන්

  • @NEWSLANKA-b7x
    @NEWSLANKA-b7x 11 месяцев назад

    බොම ස්තුතියි දැනුවත්කලාට සුබ දවසක් ඔබට

  • @prasadmadushanka5854
    @prasadmadushanka5854 7 месяцев назад +1

    වටිනවා

  • @evelynfernando6357
    @evelynfernando6357 Год назад +1

    ඔබෙ. කතාව. ස්ක්තිය ස්ම්පුර්නය්. Thank you 👍👍👍

  • @komari3067
    @komari3067 Год назад +2

    ඇත්තටම මල්ලී ඒ පැහැදිලි කිරීම අපිට ගොඩක් වටිනවා ඔබට ස්තූති ජය වේවා

    • @SLDiary
      @SLDiary  Год назад

      🙏🙏🙏❤️❤️

    • @shakilamalki8510
      @shakilamalki8510 2 месяца назад

      ​@@SLDiaryඒ කියන්න්‍රෙ hand luggage back pack එකට අමතරව.කාන්තා hand bag එකක් වෙනම ගේන්න පුළුවන් ද? බර දාලා

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Год назад +1

    ගොඩාක් වැදගත් දැනුවත් කිරීමක් .ඔබට ස්තූතියී .

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 Год назад +1

    අනේ ගොඩක් හොඳ දැනුවත් කිරිමක් අයියේ දැන් නම් ලංකාව දකින කොටත් ආසායි අයියේ ජනවාරි එන්නේ අයියේ තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️🌹🌹🌹👍✈️✈️

  • @rexirizvi-zi6wh
    @rexirizvi-zi6wh 5 месяцев назад +1

    Good explain

    • @SLDiary
      @SLDiary  5 месяцев назад

      Thanks and welcome

  • @anurashantha2811
    @anurashantha2811 Год назад +1

    දැනුවත් කලාට ස්තුතියි ..🙏

  • @jagathmuthu3991
    @jagathmuthu3991 4 месяца назад +1

    eath mr ARACCK BOTTAL Ganna bane mama dala thiyanava diutifree gatha bottal thiyagannava. plese explan to us

    • @SLDiary
      @SLDiary  4 месяца назад

      inna rate duty free eken gena ewa puluwan 075322725 therenne nathnam mata daanna

  • @SanjanaMillan
    @SanjanaMillan 4 месяца назад

    ස්තූතියි

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 Год назад +1

    අනේ ගොඩක් ඉස්තුතියි මල්ලි අපිත් ආසයි දරුවන්ටත් මොනව හරි ගෙනියන්න මල්ලිට බුදුසරණයි දෙව්පිහිටයි

  • @himashapalihawadana4658
    @himashapalihawadana4658 Год назад

    Api laptop bag ekak genwanm api aniwaren eka laptop ekak genda onida? Nthuwa apita eka documents tikak ,redi tikak pibemda nthi wenda dgna enda barida?

  • @Ruwanruwan-so6fr
    @Ruwanruwan-so6fr 6 месяцев назад +1

    ayye apita rata idan ena kenawa ganna airpot eke pamineeme paryanthayata yanna puluwanda

    • @SLDiary
      @SLDiary  5 месяцев назад

      puluwan main lobby ekata pamanai

  • @kanthirak6952
    @kanthirak6952 Год назад +1

    Thanks

  • @duleekapriyanjani4890
    @duleekapriyanjani4890 Год назад +1

    ස්තුතිය

  • @sanikasanikasanika7234
    @sanikasanikasanika7234 9 месяцев назад

    ස්තුතියි මල්ලි.

    • @SLDiary
      @SLDiary  9 месяцев назад

      ❤️❤️

  • @nadakandagesomalatha5690
    @nadakandagesomalatha5690 Год назад

    Very important , thank u verymuch

  • @mudithachamare449
    @mudithachamare449 Год назад

    හ්ම්ම් ස්තුති ඔබට

  • @subashinisubashini4733
    @subashinisubashini4733 Год назад +2

    Ayye mt kiyannako duty free eke palathuru mokuth thiyenawada. Genna puluwanda

    • @SLDiary
      @SLDiary  Год назад

      ne lankawe eke ganna ne . hodama ratin tikak aran bag eke assen dala genna.

  • @silvanakarunarathne3312
    @silvanakarunarathne3312 2 месяца назад +1

    Vadipura kg ekakata kiyak pay karanna onada?

    • @SLDiary
      @SLDiary  2 месяца назад

      ආසන්නව හත්දාහක් පමන

  • @geethanilanthi5113
    @geethanilanthi5113 Год назад

    Thanks so much

  • @ranjaniranjani7112
    @ranjaniranjani7112 6 месяцев назад +1

    Thanks obatumata

    • @SLDiary
      @SLDiary  6 месяцев назад

      බුදු සරණයි

  • @nilusharehani4942
    @nilusharehani4942 Год назад +1

    Thanks 💞💞💞💞💞💞👍👍

  • @Anjomusic-c2z
    @Anjomusic-c2z 9 месяцев назад +1

    Vap eka hand laggej eke geniyanna puluwnda

    • @SLDiary
      @SLDiary  9 месяцев назад

      vap eka kiwe

  • @pradeepakumari4222
    @pradeepakumari4222 Год назад +1

    Good

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 5 месяцев назад

    Niyamai niyamai

  • @ildikakumari7836
    @ildikakumari7836 Год назад

    ♥️♥️Thanks sir🙏♥️♥️♥️danuwath karata ♥️god biess🌹

  • @chamaripanditha8652
    @chamaripanditha8652 Год назад +1

    Mata.laptop back pack ekai hand bag ekai hand luggage ekai 3 ma geniyanna puluwanda...

    • @SLDiary
      @SLDiary  Год назад +1

      Shape eke aran yanna getaluwak ne. Habei hand bag ekath thadi ekak nam geniyanna epa

    • @chamaripanditha8652
      @chamaripanditha8652 Год назад

      @@SLDiary ❤❤❤

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 Год назад +1

    Mamanan oya kiyana vidihata thamai yanne, adum dekathunak adan gihing athulen hand baggage akata da gannawa, hamadetama molei pavichchi karannaonne, thanks 😊 ♥

  • @chamilamalkanthi3975
    @chamilamalkanthi3975 Год назад

    Malli saudi riyadh sita .lankawata tikat mila kiyannako hodama flight aka kohomada gana kohomada

  • @nalanifonseka1351
    @nalanifonseka1351 6 месяцев назад

    Good 👍👍👍♥️

  • @thanujaa4015
    @thanujaa4015 Год назад +1

    Thanks malli you🙏👍

  • @osuntatfff8847
    @osuntatfff8847 Год назад

    Thanks brathar devephetai

  • @kwk275
    @kwk275 Год назад +1

    Malli mata dana ganna puluwanda oluwe gana thel bothal kiyak genna puluwanida.300ml 3k thiyenawa genawoth aulak na beda.man hadissiyen anne malliyo.kuweti inne

    • @SLDiary
      @SLDiary  Год назад

      අනේ ගෙන්න අක්කේ.හැබැයි මේන් බැග් එකේ ගෙන්න හොදේ.

  • @preethikafernando2557
    @preethikafernando2557 Год назад +1

    Thank y sahenne vadegat👌👌👌

  • @AsSa-zh8qj
    @AsSa-zh8qj Год назад

    ස්තුති

  • @priyanthagunawardana8201
    @priyanthagunawardana8201 Год назад +1

    මොස්කව් Air port එකේ diuti ferry සහා ගේන්න පුළුවන් බර ගැන කියන්න පුළුවන්ද .ඔයා ගේ විඩියෝ එක ගොඩක් වැදගත් ගොඩක් පිං

    • @SLDiary
      @SLDiary  Год назад

      0753252725 පනිවිඩයක්දාන්න ගැටලු ටික

  • @DeepikaPriyani-h9u
    @DeepikaPriyani-h9u 8 месяцев назад

    ❤❤❤❤❤ස්තූතිය

  • @bhrainsadusadusadubhr4658
    @bhrainsadusadusadubhr4658 Год назад

    Godak thanks❤❤❤❤❤

  • @sarathkumara8181
    @sarathkumara8181 Год назад +4

    තමන් ගමන අරම්භ කරන තැන සිට බර පුමාණය දැන ගන්න . අවශ්‍ය දේ පමණක් රැගෙන එන්න . .තමන්ගේ අශාව තිබුණු පලියට දේවල් රැගෙන ඇවිත් බර පුමාණය වැඩ් වු විට අන් අයට කරදරයක් වන්න එපා.තමන්ට වැඩ් පුර මුදල් ගෙවන්න වෙවි.සමහර අවස්ථා වලදි තමන්ට ගෙවන්නට සිදුවන මුදල් වැඩ්යි. තමන්ගේ භාණ්ඩ වල මිල අඩුයි .පසුව එවා එයා පොට් එකේහිම දාලා එන්න සිදු වෙවි .

  • @roshimi48
    @roshimi48 Год назад

    Apita kianna koo fly dubai eke kohomada kiala puluwn ikmanin.api 20wenida yanna inne

  • @sepalikumarasinghe9157
    @sepalikumarasinghe9157 Год назад +2

    මල්ලි මම තව 2 weeks වලින් travel කරනවා ..මට දැනගන්න one hair dryer එකක් සහ පොඩ් සැන්විචර්ස් meeker එකක් ගේන්න පුළුවන් da meen bags වල..?

  • @wikicreations2442
    @wikicreations2442 Год назад +1

    Used laptop 2k genna puluwanda?

    • @SLDiary
      @SLDiary  Год назад

      kamak ne eyala la balanne ne. ahuwath getaluwak ne ekak oya use karana eka kiyanna. anika genawa kiyanna. aluthin ekak genna puluwan kohomath

  • @himaliihalagama892
    @himaliihalagama892 Год назад +2

    thank you putha

    • @jalsjalsylant875
      @jalsjalsylant875 Год назад

      බුදු සරණයි පුතේ ඔයාට 🌹❤️😍

  • @travelwithpasii9532
    @travelwithpasii9532 Год назад

    Okkoma arakku bothal kiyak giniyanna puluwanda eliyata?

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 Год назад

    Godak wadagat malli godak stuti

  • @troncykadana1117
    @troncykadana1117 Год назад

    Tanks ...👍👍tanks...👍👍👍

  • @nelmalichandima2192
    @nelmalichandima2192 Год назад

    Thank you malli.budu saranai

  • @NilukaVimalarathna-i8y
    @NilukaVimalarathna-i8y 2 месяца назад +1

    malli apita inna raten arakku gaththoth lan kaven ganna barida

    • @SLDiary
      @SLDiary  2 месяца назад

      ගන්න නම් පුලුවන්

  • @khrishmafernando563
    @khrishmafernando563 Год назад

    Aiye mage Subwoofer ekak thiyenawa eka mama yaddi athe ganiyanna puluwanda

  • @pubuduelpitiya6566
    @pubuduelpitiya6566 Год назад

    Blenkat ekak athee genna puluwanda

  • @hewagesadaruwan4005
    @hewagesadaruwan4005 Год назад

    Ayye man qatar wala inne,lankawata hadisiyak umanawakata ynna ona wela ,company eken ynna denne ne,mata dena gnna ona passport 1 laga thiyena nisa athin ticket dagena mata ynna puluwanda ona jameka please reply 🙏

  • @notyboy.5083
    @notyboy.5083 10 месяцев назад

    Atharmeda ratakin flight maruwenakota e rate duty free ekata yanna berida.

    • @SLDiary
      @SLDiary  10 месяцев назад

      Godak durata yanna puluwan

  • @nushc4510
    @nushc4510 Год назад

    Babala ekka ena ayata athe babay stroller eka genna puluwan neda. Eka 1 hand luggage ekak hetiyata gannawada Sri Lankan airline? Wayasa keeya wenakan stroller eka athe genna puluwan da? Western countries wala indala enakota ( long transit)

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 Год назад

    Hand lagag tikat aka bartama balanawada. Tikat aka bara 37i. 30 da man lagag Akkata danna puluwan. Han lagag aka 7ilu. T.s

  • @isanmenaka9977
    @isanmenaka9977 Год назад

    Remote controll car ekak genawa nam mona bag ekatada danda one?

  • @niroshadilhani4552
    @niroshadilhani4552 Год назад +1

  • @chanukahansika7010
    @chanukahansika7010 Год назад

    ස්තුතියි මල්ලි

  • @shantikandy2372
    @shantikandy2372 Год назад

    බොහොම ස්තුතියි දැනුවත් කිරිම ගැන .ඒ වගේම මට දැන ගන්න ඕන හෑන්ඩ් පෝන් කීයක් ගේන්න පුලුවන් ද අලුත් ඒවා.පාවිච්චි කරපු ඒවා කීයක් ගේන්න පුලුවන්ද ..තව කාරණයක් .පලතුරු චීස් එහෙම කි.40දාගෙන එන්න පුලුවන් ද.ගෙනාවොත් ඒවා කවුන්ටරයේදි අයින් කරනවාද .එහෙම නැත්නම් අපි ලoකා airport එකේදි කි 40 ලැගේජ් චෙක් කරන්නේ නැද්ද .මොකද මේ ලගදි කට්ටියක් ගියා එයාලාගේ ඒවා අරගෙන.මම Europe වල ඉදලයි එන්න ඉන්නේ

  • @pradeeparankadu1291
    @pradeeparankadu1291 Год назад

    Tanks

  • @indra786indra9
    @indra786indra9 Год назад +1

    Thanks malli

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 Год назад

    Thank u sir God bless u

  • @RANIRANI-sr4oc
    @RANIRANI-sr4oc Год назад +1

    👍👍

  • @manjulawaduge4814
    @manjulawaduge4814 Год назад

    Thank you malli..🙏🙏

  • @indranikarunarathna8566
    @indranikarunarathna8566 Год назад +3

    ගැහැණු අයට 7kg බෑග් එකට අමතරව හෑන්ඩ් බෑග් එකකුයි ලැප්ටොප් බෑග් එකකුයි ගේන්න පුළුවන් ද

    • @SLDiary
      @SLDiary  Год назад

      puluwan akke hand bag ekai lap ekai hemin ellan inna

  • @dammikah.g.1785
    @dammikah.g.1785 Год назад

    Thank you 👍👍👍👍👍👍👍❤️

  • @dreamrope7072
    @dreamrope7072 Год назад +2

    බයික් ගේන විදිය ගැන update ekak ඕන

  • @Candy-nx2ez
    @Candy-nx2ez Год назад

    Lap top bag eke wayar cord ekak genna puluwanda

  • @sewnithakulathunga9582
    @sewnithakulathunga9582 Год назад

    ස්තුයි ස්තුයි

  • @rangaab6142
    @rangaab6142 Год назад

    Danna kenek kiyannA kare ellaganA Yana backpack ekath hand luggage kg 7 yaathata watenney?

  • @silvapremawate4419
    @silvapremawate4419 Год назад

    හොදයි ගොඩක් බුදුසරණයි

  • @MenakaMenaka-ye3kq
    @MenakaMenaka-ye3kq Год назад

    Thanks danuwath kalata

  • @Farida2023-f8c
    @Farida2023-f8c 5 месяцев назад

    Mata kg 7 k thala thiyanawa 3kg k yanna puluwaneda

  • @disnarangani3108
    @disnarangani3108 Год назад

    Ane malli godak wadgath widiyo akak mamath janawari 24 thamai lankawata Yanna inne matah oni topi chuklat wage Tikak wadipura argana Yanna budu saranai

  • @diluka287
    @diluka287 Год назад +1

    ha hodai.👍👍👍👍

    • @SLDiary
      @SLDiary  Год назад

      කොහෙද අප්පා ඉන්නෙ .. හොය ගන්නත් නෑ දැන්

    • @diluka287
      @diluka287 Год назад

      @@SLDiary ennwa malli

  • @falotaibi9939
    @falotaibi9939 Год назад

    තැන්ක්යු මලිඳු මල්ලියා🙏🙏🙏 ඔයාට බුදු සරණයි පරිස්සමින් ඉන්න ජාය වේවා🌹🌹🌹🌹🙏🌹🙏🙏

  • @neroshanerosha3744
    @neroshanerosha3744 Год назад

    Malli menlage eke prapium genna puluwan neda

  • @kanthirak6952
    @kanthirak6952 Год назад

    Laptop bag eka lokuwata penna hoda nadda

  • @sanjayajayasinghe37
    @sanjayajayasinghe37 10 месяцев назад +1

    Aiye, Qatar airways eke thibba laptop ekat 7kg athulatha thiyena oni kiyala😢

    • @SLDiary
      @SLDiary  10 месяцев назад

      Ehema tibbata eyala kawadawath eka balanne ne malli

  • @neroshanerosha3744
    @neroshanerosha3744 Год назад

    Ethakota malli checking ekedi balanawane.prasnayak wenna neda mama July ennna enne.godak sthuthi malli

  • @mohamedmusharath5287
    @mohamedmusharath5287 Год назад

    Widuru bahanda geniyanna puluwanda please udau karannako bro

    • @SLDiary
      @SLDiary  Год назад

      ඔව් මල්ලි පුලුවන්

  • @chandran6384
    @chandran6384 Год назад

    ටිකට් එකේ සදහන් k30ට අමතරව ද?හෑන්ඩ් ලැගේඡ් k7ඒ ගැන දැන ගන්න පුලුවන් ද සර්...බුදු සරණයි ඉතා වැදගත් පැහැදිලි කිරීමක් 🙏

  • @sapnawijethunga6447
    @sapnawijethunga6447 Год назад +1

    Aiye use karana ferfum hand bag eke dagena awata kamak nedda

    • @SLDiary
      @SLDiary  Год назад

      දාගෙන ආවට කමක් නෑ. නමුත් එයලා ස්කෑන් ඒකේදී දැක්කොත් අනිවාර්යයෙන් ඉවත් කරනව

    • @sapnawijethunga6447
      @sapnawijethunga6447 Год назад

      @@SLDiary ammo risk ekak Ganna be appa..thanks oyata

  • @sunithafdndo1089
    @sunithafdndo1089 Год назад +1

    tv ekak genna puluwanda

    • @SLDiary
      @SLDiary  Год назад

      අනිවාර්යයෙන්ම

  • @alawattaindu6487
    @alawattaindu6487 Год назад +1

    Theruwan saranai puthe ❤️😘

  • @kanthilatha680
    @kanthilatha680 Год назад

    Hamadama apixanuwzth karana malli obata godawful stuti

  • @evawithanage409
    @evawithanage409 Год назад

    Pressure meter එකක් hand language එකේ ගෙනියන්න පුලුවන්ද

  • @aluthpatabedige4923
    @aluthpatabedige4923 6 месяцев назад +1

    මම අහලා තියෙනවා මැදපෙරදිග සිට එනවා නම් රටඉඳි වලට බර බලන්නේ නෑ කියලා ....

    • @SLDiary
      @SLDiary  6 месяцев назад +1

      ehema ne saho balanawa

  • @latelate7786
    @latelate7786 Год назад

    👍

  • @thariduudesh
    @thariduudesh 28 дней назад

    බොහොම ස්තුතියි ❤
    ඔයා ලගෙ වැට්සැප් එක
    වැඩ නැනෙ
    මං සවුදි
    ඉක්මනින් පිලිතුර ක් දෙන්න

  • @roshimi48
    @roshimi48 Год назад

    Hand language eke th kg kiada kiala balanawada

  • @pradeepikasanjeewani6593
    @pradeepikasanjeewani6593 Год назад

    Malli me dawas wala gold price kohomada qatar wala

  • @DinukaSilva-i7t
    @DinukaSilva-i7t Год назад

    Whiskey 1ml bottle ekak 1400/1500 kg wage wenne . Normally 1ml kiyanne 1kg

  • @automedmechanics9637
    @automedmechanics9637 Год назад +1

    Mehema ahuwata mukut hitanna epa. Wifeta hand bag ekak aran gyot ekatat apita puluwanda chocolate dagena ynna?

    • @SLDiary
      @SLDiary  Год назад +1

      Puluwan ehema gataluwak ne aiye

  • @ramanikumari3144
    @ramanikumari3144 Год назад

    ෆලයිට් බැගේජ් එකේ දෙන බර ප්‍රමාණය ට් වඩා වැඩිපුර කිලෝ එකකට කීයක් ගෙවන්න ඕනේද..(කුවේට් සිට