Things You Can't Carry in Main Luggage

Поделиться
HTML-код
  • Опубликовано: 29 окт 2024

Комментарии • 63

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 Год назад +3

    ස්තුතියි ඔබ‍ට.. මැද පෙරදිග සිට එන දුරබැහැර පලාත්වල අහිංසක ගැහැණු ළමයිට මෙය හරිම ප්‍රයෝජනයක්.. ඒ වගේම කටුනායක මුදල් මාරු කරනවිට කරන වංචා ගැනත් දැනුවත් කරන්න.. ඒ තැන්වල ඉන්නේ සත්තු

  • @thulaniwijekoon6061
    @thulaniwijekoon6061 3 года назад +9

    අය්යගේ Video එකකට අඩුවෙන් Comment එකක් දන්නා ලැබුන පලවෙනි අවස්ථාව. සුපිරි.....

  • @achinthakaveen7132
    @achinthakaveen7132 3 года назад +18

    ✈ පිස්සුව තියෙන අපි වගෙ උන්ට හොද බෙහෙතක් තමා Fly with me youtube channel එක. ආදරෙයි ❤

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv 3 года назад +7

    පට්ට වීඩියෝ එකක් යාලුවා. නියමයි 🤩🤩🤩🤩👍👍😀🍎🥰🥰😃😃🥰🍎🍎👍👍👍

  • @ishanekanayake8090
    @ishanekanayake8090 3 года назад +3

    Airbus,Boeing වලට අමතරව තියෙන වෙනත් Aircrafts ගැන video එකක් කරන්න.....

  • @pramodadhananjani4132
    @pramodadhananjani4132 2 года назад +2

    Main luggage eke 100ml walata wedi liquid geniyanna puluwanada?

  • @hasiniyamasinghege1396
    @hasiniyamasinghege1396 3 года назад +2

    Thank you malli 😊✈️

  • @Jeram.warnakulasuriya
    @Jeram.warnakulasuriya 3 года назад +2

    godak watina video ekak
    niyamai aiye video eka

  • @nilushavirajani2662
    @nilushavirajani2662 Год назад +1

    Thairoksin behet geniyanna kohomda

  • @3sceditz194
    @3sceditz194 3 года назад +8

    සුපිරි අයියේ...🔥✌️

  • @nilakshapathum4545
    @nilakshapathum4545 3 года назад +1

    Ballekwa apita aran yanna puluwn vidiyak gena kiynna puluwnda ??

  • @9227-l7g
    @9227-l7g 3 года назад +2

    ක්‍රීඩා කටයුතු වලට විදෙස් ගතවෙද්දි අවශ්‍ය කරන දේවල් මොනවද ?

  • @ishanekanayake8090
    @ishanekanayake8090 3 года назад +2

    Sri lankan Airline ගැන Video එකක් කරන්න.....

  • @ishanharshana7159
    @ishanharshana7159 Год назад

    Guitar aran yanne kohomada

  • @DhddydDhd
    @DhddydDhd 3 месяца назад

    JBL geniyanne kohomada

  • @hasmaldinul7040
    @hasmaldinul7040 3 года назад +5

    Flight ටිකට් credit card වලින් විතරයි ද බුක් කරන්න පුලුවන් debit card බැරිද

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 года назад +2

      ඔය මොකෙන් වත් බෑ🥴🥴🥴🥴

    • @hasmaldinul7040
      @hasmaldinul7040 3 года назад +2

      @@SOSALFA-vj8mv සිරාවටමද 😐

    • @hasmaldinul7040
      @hasmaldinul7040 3 года назад +1

      මොකෙන්ද පුලුවන්

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 года назад +3

      @@hasmaldinul7040 නෑ සහොදරයා. මං විහිලුවට කිව්වේ හොදේ. ඔයා මං දාපු කමෙන්ට් එක විශ්වාස කරන්න එපා. මං ඔව්වා ගැන දන්නෑ. මම නිකන් ආතල් එකට දැම්මේ.ඔයා මේ වීඩියෝ කරන අයියගෙන් අහගන්න. 👍👍👍👍

    • @hasmaldinul7040
      @hasmaldinul7040 3 года назад +2

      @@SOSALFA-vj8mv මං හිතුවෙ සිරාවටම කියලා 🙄😂

  • @sandyafernando9543
    @sandyafernando9543 Месяц назад

    Mal pela (Money plants) lankawata Aran Anna berida

  • @suralovadhawasaktiktok
    @suralovadhawasaktiktok 8 месяцев назад

    පුද්ගලික ජෙට් එකක යනව උනත් මෙඋව ගෙනියන්න තහනන්ද මට ආසයි එක දැනගන්න ජෙට් එක අපේ එකක් නම් ගැටලුවක් නැද්ද අපෙ ජෙට් එකක යනව උනත් ටිකට් එකක් ගන්න ඔනෙද අපෙ එකක යනවානම් ඔනෙ පාස්පොට් විසා ටිකට් යන එඋවයින් මොනවාද කියන්න පුලුවන්ද

  • @thiliraj9228
    @thiliraj9228 11 месяцев назад

    Lankawe Company ekaka rubber stamp ekak geniyanna puluwanda hand laggage eke?

  • @mkplc8860
    @mkplc8860 3 года назад +1

    Ethakota aiye onema food ekak onema diyara jathiyak geniyanna puluwanda main bag eke 😮

  • @nadeeththisarajayawardhana4777
    @nadeeththisarajayawardhana4777 3 года назад

    Thank You.

  • @katimlkanti6855
    @katimlkanti6855 2 года назад

    Bara wadi wrnot kilo akak kiyak aya karanawada

  • @piumanthadamith1137
    @piumanthadamith1137 3 года назад +1

    Nodana knk lankawe idan wenath ratakata yanda example male wage yadna kohomda ynda one get aken athul wena thna idam plen akt ynakm video akak oni❤️

  • @madcreationwithnilan
    @madcreationwithnilan 3 года назад +2

    Camera වල බැට්ට්‍රි කීයක් ගේන්න පුලුවන්ද එක් අයෙකුට

  • @megagleen2547
    @megagleen2547 3 года назад +7

    පුලුවන්නම් අපේ චැනල් එක පැත්තෙත් ඇවිත් යන්න එන්න 🍎🍎😀😃👍

  • @FishingWithSuresh
    @FishingWithSuresh 3 года назад +1

    Good 👍👍

  • @techsmart6305
    @techsmart6305 3 года назад +3

    හැමදාම රාත්‍රි 8.00 නේ¿

  • @shenaloshenperera4134
    @shenaloshenperera4134 3 года назад +3

    අයියේ.. checking වෙද්දි Security එකෙන් අපේ බැගේජ් චෙක් කරනවා නේ...එයාලා කොහොමද බෑග් එක ඇතුලෙ තියෙන හැම දෙයක් ගැනම බලාගන්නෙ.මොකද බෑග් එක බෙල්ට් එකෙන් ...එහා එහා පැත්තට තත්පරයක් ඇතුළත එළියට යනවා..කොහොමද එච්චර ඉක්මනින් තියෙන හැම දෙයක්ම එයාලා බලාගන්න පුළුවන් නම් මේ ගැන වීඩියෝ එකක් කරන්න

    • @kumeeperera1898
      @kumeeperera1898 3 года назад +1

      Belt එකේ යන හැම bag එකක්ම computerized වෙනවා... ඒවායේ ඇතුලෙ තියෙන හැමදෙයක්ම ඒ නිසා බලාගන්න පුළුවන්.. තහනම් භාණ්ඩ තියෙනවා නම් ඒවා පෙන්නුම් කරනවා..

    • @choco0087
      @choco0087 Год назад +1

      X ray machine eakakin scan wenne

  • @megazone1720
    @megazone1720 3 года назад +4

    👍

  • @DinushaProductions
    @DinushaProductions 3 года назад +2

    ❤😍

  • @kalyanipradeepa6092
    @kalyanipradeepa6092 2 года назад

    චාජර් han ලගේජ් ගෙනියන්න puluwanda

  • @nisalakarupasinghe8327
    @nisalakarupasinghe8327 Год назад

    Can I take my guitar with my allowed 7KG hand luggage in Sri Lankan airlines?

  • @pthmobile8101
    @pthmobile8101 3 года назад +3

    Charcoal Cubes අරන් යන්න බැරිද...

    • @slhithub2195
      @slhithub2195 10 месяцев назад

      Kohethma be Denger Good Regulations 4 and division 4.1

  • @sujeewadasanayake5657
    @sujeewadasanayake5657 2 года назад

    apita babek akka yanawa nam una katuwa mine laggeg ake geniyanna barida

  • @mr.deadpoolsl7187
    @mr.deadpoolsl7187 3 года назад

    Pc parts geniyanna puluwanda

  • @SHEN_SL
    @SHEN_SL 2 года назад

    Tripod එක ගෙනියන්න ඔනේ කොහොමද

  • @thegoldenmoviestudio145
    @thegoldenmoviestudio145 3 года назад +2

    ❤️

  • @chathuranga4427
    @chathuranga4427 Год назад +1

    බෙහෙත් එහෙම අරන් යන්න පුලුවන් නේද කොහොමද අරන් යන්න ඔනේ

    • @tfmahawolf9179
      @tfmahawolf9179 Год назад +1

      Main bag eke danna brother man aran aweth ehemai.😊

  • @susinidupawan
    @susinidupawan 3 года назад +1

    👍👍

  • @dasunmathisha4364
    @dasunmathisha4364 3 года назад +1

    Notifi. eka dakka gmn amutuma feeling ekk enawa 👍😂

  • @Dananjaya1020
    @Dananjaya1020 3 года назад +2

    ♥️♥️♥️✈️✈️✈️❤️❤️❤️

  • @Alankaraplants
    @Alankaraplants Год назад

    ❤❤❤

  • @hasmaldinul7040
    @hasmaldinul7040 3 года назад +5

    බාලි වලට යන විදිය ගැන හැදින්වීමක් ඕනෙ

    • @DunithaWickramage
      @DunithaWickramage 3 года назад +5

      Travel with wife bali කියල ගහල බලන්න ඒගොල්ලෝ වීඩියෝ එකක් කරා.

    • @hasmaldinul7040
      @hasmaldinul7040 3 года назад +3

      @@DunithaWickramage 👍

  • @kanthirak6952
    @kanthirak6952 Год назад

    Laptop barida

  • @premasiriwickramasinghe7104
    @premasiriwickramasinghe7104 Год назад

    Phone geniyanna berida

  • @ChamindaSampath-w9p
    @ChamindaSampath-w9p 9 месяцев назад

    Motarayak wage deyak geniyanna darida

  • @annemadu3939
    @annemadu3939 Год назад

    සෙල්ලම් බඩු පුලුවන්ද? එවලා බැටරි ගලවන්න බෑ

  • @damshara7488
    @damshara7488 Год назад

    පෙලේන් වගේ සෙල්ලම් බඩු අරන් යන්න බැද

  • @DinethThimasha26
    @DinethThimasha26 3 года назад +3

    2 viwe

  • @erangaayesh48
    @erangaayesh48 3 года назад +1

    👍