AC CDI ekak operate wenna DC supply ekak oni nadda ? Coil eken generate wena eka adda..? GN 250 Suzuki Volty ehema enne DC CDI.. ස්තුතියි සරලව පැහැදිලි කිරීමට 🙏
Mara nihatamani tarunayek man ada call karala vistarayak dana gatta mata hodata welawa aran wistara kala thanks oyata jayen jayama wewa patanawa man god bless you 🙏🙏🙏🙏
CDI ekak test karana widiha practical ekak ekkama karamuda malli, kohomada pickup coil eken ena current eka enawada. Enawanam e ena gaana ethida? Pitin DC battery current ekak CDI unit ekat deela pulse eka enawada unit eka weda hariyata wage dewal tikak.
ඉතාම සාර්තකව අබවෝද කැවල දුන්න
ඉතිං සර්ගෙ හැම දෙයක්ම අපි අහනව සර් ක්ලාස් එකක් කරනවනම් ඉති හොඳයි
ගොඩක් පැහැදිලි වුණා පුතා ඔයාගේ දැනුම තවතවත් වර්ධනය වේවා බුදු සරණයි දෙව් රුකවරනයි දීර්ඝායුෂ ලැබේවා.
ගොඩාක් දැනුම ලැබුන හොය හොයා හිටපු එකක්😍❤️
බයික් එකක් අරන් පැද්දට උඩ නැඟලා ගියාට මෙච්චර දෙයක් වෙනවා කියලා දැන ගත්තේ අද.. ඔයාගේ වීඩියෝ කැතක් නැතිව බලනවා දැනුමක් ලබා ගන්නවා
ගොඩක් දේවල් දැනගත්තා අයියේ tnx❤️❤️❤️, පුලුවන්නම් අයියේ cdi unit එකේ ඇතුලේ වෙන seen එක කියලා දෙන්නකො, දිග ic එකේ කාර්ය එහෙම 🤔
Thnks aiyye...ayem bluwa oyge video ekaa...😋😋📯👍
හොද පැහැදිලි කිරීමක් ඔබට ස්තුතී
niyamai.. godak watinawa digatama videos danna .. jaya wewa !!
ඔයා තමයි හොදටම කරේ😁 හරිම පැහැදිලි thanks sago🤙
ගොඩක් වැදගත් සරලව කියල දුන්න තවතවත් වැඩ සටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ස්තුතියි මල්ලි
ගොඩක් ස්තුතියි. 😍 වටින වීඩියෝ එකක් ගොඩක් දේවල් දැනගත්තා.
Mewa mehema katha karanawata wada e upanga pennala visthara karanam godakma watinawa aiye.
DTS i තාක්ෂණය ගැන වීඩියෝ එකක් දාන්නකෝ.. වාසි අවාසි twin spark එක සිද්ද වෙන ආකාරය කොහොමද වෙන්නෙ කියලා
Patta ayye.oyanm niyama waddek.kawada hari hoda garaj ekak daamu api.
Platinum Point ignition ekak CDI walta convert karana vidiyath kiyala denna apita, valuable video. Thank you aiye
Thank you....godak dewal dana gaththa....thawath me wagena superi wada digatama karnn....good luck😉😉
DC CDI මෝටර් සයිකල් GN 125/GS,125 SR125 CBR250/FZR 250 තව ගොඩක් තියෙනවා
Mata 125 twin bick ekak thiyenawa.12 volts karala thiyenne.obathumagen denuwath wuna me sambandawa.bohomathma sthuthi.budu saranai.
වීඩියෝ එක වටිනවා. GSX 250E බයිසිකල් වල එන්නේ DC CDI
Aththatama nimai ayye ithamath watina explan ekak . Thank you
Benly CDI ekak hadana vidihe video ekk tibbanam ❤
ස්තූතියි දැනුවත් කරාට
වැඩි විස්තර ලියන්න අවශ්‍ය නැහැ. ලිව්වා කියා හිතන්න. ඉතාමත් ස්තුතියි.
විඩියෝව ඉතාම හොඳයි...කරැනු කියා දීම ඉතාම හොඳයි...දිගටම යමු ..♥️
Kiyanda deyak na patta video eka 💪💪💪
Very Good Video,s
Thanks.
patta machan..... digatama karan yamu
You are very correctly I explained ,clearly understanding, if person knowledge of electronics,electrical,& mechanical engineering .
මරු හැබැයි. සුපිරි තේරුනා ❤️
ඉතා හොද පැහැදිලි කිරීමක්. SCR කීවෙ thyristor එකටද.
Yes.
සුපිරිම ගොඩක් වටින විඩියෝ එකක් ජයවේවා සහොදරයා
AC CDI ekak operate wenna DC supply ekak oni nadda ? Coil eken generate wena eka adda..? GN 250 Suzuki Volty ehema enne DC CDI.. ස්තුතියි සරලව පැහැදිලි කිරීමට 🙏
Supiri
සුපිරිම ගොඩක් වටින විඩියෝ එකක් නියමයි 👌
Supper explanation putha.
Botheju..from Nego
cdi ගැන කතා කරද්දී රෙගියුලේටරේ ගැනත් කියන්න ඕන නේද ...
නියමයිනෙ......👍👍👍
Nodanna deval tikak igena gatta thanx 👍
හොද දැනුමක් තියෙන කෙනෙක් 👍👍👍👍😍😍😍😍
මාරම වටිනවා 🤘 අයියෙ කොයිල් පැක් එකේ ඉඳන් වයර් යන තැන් (රෙක්ටිෆයර් ,සී.ඩී.අයි) වලට මොන මොන වයර්ද යන්නෙ සහ චාර්ජින්,ස්පාර්ක් කියන සිස්ටම් ව්ලට වයර් යන පිලිවල දල අදහසක් ගන්ඩ පැහැදිලි කීරීමක් ගන්ඩ වීඩියෝ එකක් දාන්ඩ පුලුවන් නම් වටිනවා.. 🙏❤
සුපිරි අයියෙ බුදුසරණයි.👍
very informative.thank you
පට්ට පට්ට අය්යේ 😎😍😍😍
bike eka cdi karana vidiha video ekak danna ekanam godak watinawa 😍
Very Good Video Lesson. Thank's Friend,
ජය වේවා අයියා
❤️ ❤️ Machan yamaha dt125 ekaka rectifier eken wena de pahadili karanna
සහෝදරයා පුලුවන්නම් 6v cm 125 හෝ වෙනත් මාදිලි එකක් 12 කරල ප්ලැටිනම් එක මාරැ කරල වෙනත් ගවනර් එකකට මාරැ වෙන එක කරන්නකො ඒක ගොඩක් අයට වැදගත් වෙයි මොකද 6v බයික් තියෙන හුගක් අය ඔබව බලන නිසා පුළුවන් නම් කරන්න ගොඩක් ලොකු උදව්වක් ඒක
ඔව් ප්ලීස්..මටත් cm 125 6v එකක් තියෙන්නේ , එක 12 කරන්න පුළුවන් නම් හොඳයි...ඒ ගැන video එකක් ගෙන්න පුළුවන් නම්..
Ow man gawath cm 125 ekak thiyanwa aiige puwannam karannako
එක නම් වටිනවා..
Eka karanne eya
Engine time තියන වොඩිහ video එකක් ඕනෙ...තව videos one
අයියේ කොයිල් පෑක් එක ගැන පොඩි විස්තරයක් කරන්නකෝ👍👍 විඩියෝ මරැ
Lassanata pehedilikara godak isthuthi❤️
Thank you ayye watinwa. Video eka❤️
Superb👌
Very good video
ගොඩක් වටින විඩියො එකක් 😍😍😍😍😍😍😍
Godak watinawa lesson eka. Thanks
Delim magma bike eke thiyenne mona wage sistem ekakda
Mara nihatamani tarunayek man ada call karala vistarayak dana gatta mata hodata welawa aran wistara kala thanks oyata jayen jayama wewa patanawa man god bless you 🙏🙏🙏🙏
supiriyak
TCI ignition genath pehedili kirimak karanna puluwanada?
සහෝ මෙහෙම කිව්වට තරහවෙන එපා ඔබේ රුපය කුඩා කොටුවකට සීමා කර ඔබ ප්‍රකාශ කරන විට ආදාල පරිපථ හා ඉන්ජින් කොටස් මුළු පාඩම පුරාම තිරය මත පෙන්නුවා නම් අපට තේරුම් ගැනීම වඩාත් පාසුය ඉදිරියේදී එසේ කරන්න
Thanks .2 stock 3wheel ekak 5 fort engine eke pin 6 CDI unit eke waiar ena vidihe photo ekak ewanna
Rectifire eka gana kiyadennako
Bike wala මැග්නටෝ ඉග්නීශියන් හා බැට්රි ඉග්නීශියන් වෙන් කරල අදුර ගන්නෙ කොහොමද.
DC cdi එක සාමාන්‍යයෙන් ප්‍රමානයෙන් විශාලයි....
පට්ට වටින්වා
SCR eke gate ekata puls eka awahama Anode and Cathode fulll time switch closs neda anode ekata ena pradana sepayuma visandi wenakan , SCR function eka ehema neda?
Mage thiyenne pulsar 180 cdi unit eke curant output eka adu unama bike eka mis karanna gannawada
CDI eke prashnayak nisa wiring eke short ekak wenn puluwn da
Thank you, very, very informative.
Cdi karana widiyat kiyala dennakooo🥰
Maruti 800 car eka cdi karanna puluwanda carb model eka
Graphics tikk tibb nm terum gnn thawth lesi wewi ❤
Thanks for information.
ගොඩක් වටිනවා👍👍👍👍
AC current eka DC karanne d1 diode eken da
මම මගේ අසූ තුනේ නිෂ්පාදිත cb50 platinum bike එක සීඩී ai kala ඉතාමත් සාර්ථකයි! නැතිනම් තියෙද්දි ,බයික් එක පදින වට වඩා තල්ලු කරල තියෙනවා,ඒ තරමට ලෙඩ දුන්නා start කරන්න අමාරුයි ටික දවසක් යනකොට ප්ලැටිනම් වෙනස් වෙනවා වැස්සක් දැක්කත් ඇති නවතිනවා!ඉතාමත් අමාරුවෙන් සටනක් දීල තමයි කරගත්තේ,ඒකේ ඇතුලේ සිහි d.i. හසරැල්ලක හයි කරන්න ඉඩක් නැහැ ,ඇයි ඒ ඩී අයි වලට,කාන්දම් කෑලි හතර වෙනම තියෙන flywheel ගැලපෙන්නෙ නැත්තේ?එසේම කරං කොයිල් එක වැඩිපුර ඔතන්න ඕනෑ ඇයි !කරුණාකර මෙයට පිළිතුරක් දමන්න
dc cdi wala battery nathuwa start karann puluwan neda, e kiyanne rectifire eken eka line ekak cdi ekata yanwa ekkama thawa line ekak battery ekata gihin wada karana eka. samahara scooter wala ehema wenawa neda . ethakota wahana wala ac/dc kiyala aduragann puluwan neda rectifire ekai battery ekai disconnect karoth. poddak dann kenek meka gana pahadili karann
මම දන්න හැටියට ඔයා හරි.
cdi යුනිට් එකට අැයි battery v දෙන්නෙ? starter motor turn උනත් spark wenna වෙගයෙන kick කාරාම started වෙනව.මොකක්ද අවුල කියන්න ?
Sorry madden pennata.. Starter motor ekata high current ganna welawata, CDI ekata current madi wenawa wenna පුළුවන් ne... 🔋 ekai motor ekai බැලුවොත් mokada 🤔 ?
නියමයි 👌
Aiye ignition coil warga dekk thyenwda ac dc kiyala. Ac cdi ekt dana ignition coil ekenma platinum walin wada krnna plwnda
CDI ekak test karana widiha practical ekak ekkama karamuda malli, kohomada pickup coil eken ena current eka enawada. Enawanam e ena gaana ethida? Pitin DC battery current ekak CDI unit ekat deela pulse eka enawada unit eka weda hariyata wage dewal tikak.
මගේ ගාව තියෙන cm125 එක 12v cdi කරල තියෙන්නෙ ඒකේ spark plug එකට එන කරන්ටෙක මදිනේ ඒකට මොකක්ද කරන්න පුලුවන් දෙයක් කියන්නකෝ 😪 ලොකු උදව්වක් 🙁
Godak watina vidio ekak
Dc cdi tiyanawa mn hitanne gn 125 bike wala... bettry netiwa ress wenna na...
Gn Chinese eke puluwan
My bike mate 50 its withut barary can start sir i want to covert this 12 volt its posible or not thanks
Aiye 2.5A battery ekak awa bike ekakata 5A wage loku battery ekak dana vidiye video ekak karanna
Rectifier එක ගැන වීඩියෝ එකක් ඕන
නියමයි මල්ලි ❤️❤️
Rasing cdi unit එකක් සෙට් කරන එක හොදයිද
GOOD JOB BRO
Niyamay
2 stroke cdi , 4 stroke cdi athara wenasak tyenawada?
Thank you aiya..
efi bike walatath cdi nit ekk enwd??please reply
hugak ewaye ecu ekenma direct puls ekek thama ignition coil ekata denne
@@garage9732 thank you so much..ummmmaaa
අයියේ ගොඩක් ස්තූතියි මේ ගැන කියලා දුන්නට
නියමයිනේ
charging coil eken ena AC current eka R.R unit DC karala gannawa
oayage video eka hodai
Thank you
දූම් සහතිකයෙන් කියවෙන දේවල් ගැන කියලා දෙන්න vedio එකක් නැද්ද
Aiye single spark plugs ena bike ekakta twin spark plug danna puluwan da. Please reply