Bajaj CT-100 , Boxer , Platina-100 CDI unit | CDI යුනිට් ගැන දැනගමු

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 74

  • @chamathransara4342
    @chamathransara4342 3 месяца назад +4

    CT එකේ CDI එකට කොච්චර කරන්ට් එකක් එනවද කොයිල් එකෙන් AC volteg

  • @heshanchathurya9672
    @heshanchathurya9672 10 месяцев назад +4

    Ct100 එකට boxer cdi එකක් දාලා පැද්දට කමක් නෑද්ද

  • @HasainYT
    @HasainYT Год назад +3

    Technology කරන අයට වැදගත් චැනල් එකක්

  • @BisalJayathilaka
    @BisalJayathilaka 5 месяцев назад +1

    The Best Video That I Ever Looked At About A Bike CDI ,I Was Trying To Find The Pinout Of The Other 2 Wire Connector ,Thanks For The Video !!!!!!!

  • @dinukasampath2286
    @dinukasampath2286 5 месяцев назад +1

    Brother අලුත් CT100 එක ගැන පොඩි විස්තරයක් කරන්න. ඒක වෙනස්.

  • @RaviSadaruwan-li2fy
    @RaviSadaruwan-li2fy Год назад +1

    තෙරුවන් සරනයි අයියා scooter electrical ගැන විඩියෝ ටිකක් දාන්න

  • @isuruabeywardena98
    @isuruabeywardena98 Год назад +1

    ප්ලැටිනා ,CT100 වගේ බයික් වල රෙක්ටිෆයර් එක ගැන වීඩියෝ එකක් දාන්නකො.

  • @AkiandHashi
    @AkiandHashi 4 месяца назад +1

    Aiye pulsar 150 paranama bike ekata oka danna puluwanda

  • @chamidupatinayaka172
    @chamidupatinayaka172 Год назад +3

    Unit එක පිච්චෙන්න හේතුව මොකක්ද?

  • @MudiYa_
    @MudiYa_ 5 месяцев назад +1

    🥲
    M number Ct100 ekakata Racing Cdi Ekak danna puluwan weyida..? 🥲
    Mona hri wenas krnna onetha

  • @Apgamingvedio
    @Apgamingvedio 3 месяца назад +1

    Platina 100es eka keeyak vaida

  • @buddikapeamathilaka2045
    @buddikapeamathilaka2045 Год назад

    Ggodak hodai pahadilikirima yaluwa.batri cdi ekak ganat oya wage ekak karanna pulser blke ekaka wage thank

  • @ghostm-c8c
    @ghostm-c8c 10 месяцев назад +1

    Double cdi karaoth aulda

  • @ranjithmendis1051
    @ranjithmendis1051 Год назад +1

    Engine ඇතුලෙන් එන වයර් මොනවාද කියල කියන්න පුලුවන්ද .බොක්සර් bike

  • @LakshmanLakshmanvijayana-iw9yp
    @LakshmanLakshmanvijayana-iw9yp 8 месяцев назад +1

    තව එකක් අයියේ මගේ CDI එකට එන වයර් 5ක් තියේ 4ක්ම එන්නේ කොයිල් පැක් එකෙන් තව එක වයර් එකක් තියේ CDI එකේ එකක් තනියම තියේ ඒක එන්නේ කොයිල් පැක් එකෙන් නෙවේ ඒ වයර් එක කෙතනටද එන්නේ අයියේ

  • @geraldkamau3468
    @geraldkamau3468 Год назад +1

    My CDI is good but still not starting what could be the next problem?

  • @chandanaperera4004
    @chandanaperera4004 11 месяцев назад +1

    මෙ cdi එක tvs flame bayik එකට දාන්න පුලුවන් ලු , එක batrry modal කොහොමද wayar tika set කරන්නේ ,මේකට cdi aduyi hoyagnna amruyi , ලොකු udwuwk

    • @maverickvcsl54
      @maverickvcsl54 2 месяца назад

      Battery model බයික් එකකට මේ CDI දාන්න බෑ..ඒකට DC CDI එකක් ඕන

  • @SisirakumaraWeerssingje
    @SisirakumaraWeerssingje Месяц назад

    Mage theyenna plalina 100 cdi colour code wenace ai
    Black/ yelloline
    Green
    2ndraw
    White/redline
    Red
    Yellow
    Kohomada connect corranne

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 Год назад +1

    How to convert CG 125 H0nda bike into CDI System .PL.upload a video .thanks .🙏🙏👏👏👏🌹🌹🌹🌹💟

  • @SenadeeraAruna-fe2lt
    @SenadeeraAruna-fe2lt 6 месяцев назад +1

    වටින පැහැදිලි කිරීමක්, කොඉල් පැක්‌ එකෙන් එන කරන්ට් එක බැටරියෙන් දුන්නොත් ඉස්ටට් වෙනවද

    • @TheBikerSL
      @TheBikerSL  6 месяцев назад

      magnito cdi වල එහෙම කරන්න බෑ

  • @jayasiridissanayake7325
    @jayasiridissanayake7325 Год назад +1

    Discover වගේ බැටරි වලින් වැඩ කරන cdi එක ගැනත් වීඩියෝ එකක් කරන්න .

  • @madushansanjaya2860
    @madushansanjaya2860 Год назад +1

    Aiye ignition advanced කරද්දී head light bulbaya පිච්චෙනවද. Coil pack eke head light coil eken ena line eka කෙළින්ම cdi unit එකට සම්බන්ධ කරලා thiyenne .rectifire ekata සම්බන්ධ නැද්ද

    • @maverickvcsl54
      @maverickvcsl54 2 месяца назад

      Eka rectifier ekat thamai sambanda..Ee current eka rectifier eken regulate karla thamai head light wlt denne..head light pichchenne rectifier eka awul unama

  • @kushanm1182
    @kushanm1182 Год назад

    MAGE bike eke lagakadi idala rath unahama engima. slow krla yanna hadaddi miss krnva speed yanna puluvan. mokakda a prashne. 8km vage ghin hodata rath unahma thama miss eka denne ekath navathtala yanna allanakota . cdi eke ledakda eka

  • @sujithruwan9196
    @sujithruwan9196 5 месяцев назад +1

    Cdi unit එක චෙක් කරන්නේ කොහොමද කියලා වීඩියෝ එක කරන්න

    • @maverickvcsl54
      @maverickvcsl54 2 месяца назад

      Saralawa ignition coil ekat yana wire eka madin body ekt ground karla kick karl blnna..

  • @LakshmanLakshmanvijayana-iw9yp
    @LakshmanLakshmanvijayana-iw9yp 8 месяцев назад +1

    අයියේ මගේ තියෙන විදිහට අයියාගේ කලු උනාට මගේ එකේ තියෙන්නේ රතු පාට වයර් එකක් CDI එකට කෙලින්ම එන්නේත් කොයිල් පැක් එකෙන් කොහොමද ඉග්නිසියන් කොයිල් එක මේ මගේ එකේ රතු පාට වයර් එකට සෙට් කරන්නේ

    • @maverickvcsl54
      @maverickvcsl54 2 месяца назад

      ignition coil ekt eka wire ekai..anika ground karnn ona

  • @hashanjayarathna1779
    @hashanjayarathna1779 Год назад +5

    Ct 100 eke carburetor eke sensor eka wedada kiyala hoyaa ganna widiyak kiyannako

    • @malakahettiarachchi7501
      @malakahettiarachchi7501 Год назад +1

      මල්ටිමිටර් එකකින් පුලුවන්.බසර් මුඩ්එකට දාල ❤

    • @hashanjayarathna1779
      @hashanjayarathna1779 Год назад +1

      @@malakahettiarachchi7501 e kohomada aiye

    • @hashanjayarathna1779
      @hashanjayarathna1779 Год назад +1

      @@malakahettiarachchi7501 plz karana widiya kiyannako

    • @malakahettiarachchi7501
      @malakahettiarachchi7501 Год назад +1

      Cdi එකට යන ඒ වයර් දෙක ක්ලිප් එකෙන් ගලවල මල්ටිමිටර් එ⁣ක බසර්මුඩ් එකට දාල. අර ක්ලිප් එකේ වයර් දෙකට මල්ටිමිටර් වයර්දෙක අල්ලල. ඇක්සලේටර් එක කරකල බලන්න. මට මතකවිදිහට ඇක්සලේටරේ ඇල්ලුවම බසර් එක වදින්න ඕන.

    • @hashanjayarathna1779
      @hashanjayarathna1779 Год назад +1

      @@malakahettiarachchi7501 thanks aiye ela

  • @udeyanga85
    @udeyanga85 Год назад +1

    Super cub 50 වල engine japan අමතකොටස් ලංකාවේ හොයගන්න තියෙද අයියෙ. අදහසක් දෙන්න 🙏

  • @Babiya0
    @Babiya0 Год назад

    Pulsar carburetor eke ena main jet eke size eka kiyada 🥺

  • @day2daystuff530
    @day2daystuff530 Год назад +1

    Really Appreciate this. Thanks

  • @chamaraprasanga6510
    @chamaraprasanga6510 Год назад

    Ayye me cdi eka hero dash ekata hadala danna puluwanda👍

  • @niyathatvtv5936
    @niyathatvtv5936 Год назад +3

    Oyge number eka denna puluwanda .podi karnykk dana ganna

  • @RoshanLakmal-zu3xx
    @RoshanLakmal-zu3xx Год назад

    Hed lahit walata karant eka wadiyen enne ai

  • @FtFastdakshina..
    @FtFastdakshina.. 7 месяцев назад +1

    Ct100 cdi එකක් කියද

  • @carlosandresjubisdelahoz3835
    @carlosandresjubisdelahoz3835 Месяц назад

    Donde puedo encontrar este video en español??

  • @dasunroshanudayanga1277
    @dasunroshanudayanga1277 Год назад +1

    මැගින්ටෝ කරන්ට් එක එන බයික් එකේ ඇස්ලෙටර් එක රේස් උන ගමන් ඇයි ලැයිට් පිච්චිලා යන්නේ ...

  • @tvsrilanka3572
    @tvsrilanka3572 Год назад

    bajaj disecover ake dabal signal hadanne kohomada

    • @TheBikerSL
      @TheBikerSL  Год назад

      ruclips.net/video/xYU2yMNTIkg/видео.html

  • @chanakalakshan6418
    @chanakalakshan6418 Год назад

    ගොඩක් වටිනවා ස්තුතිය

  • @RadeeshaAdikari
    @RadeeshaAdikari 7 месяцев назад +1

    වටිනවා ❤

  • @KaviskaMadusan
    @KaviskaMadusan Год назад

    Bikke yanakota miss karanwane aiye🥺

  • @roshankumara7843
    @roshankumara7843 Год назад

    එකේ රෙක්ටිෆයර් එක ගැන

  • @sameerakkc114
    @sameerakkc114 Год назад +1

    Good talent

  • @razeemahamed2964
    @razeemahamed2964 2 месяца назад

    👌

  • @Janith-x5i
    @Janith-x5i Год назад

    Hoda pahadili kirimak good job

  • @cookwithson8287
    @cookwithson8287 4 месяца назад

    ❤❤❤❤

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Год назад +1

    👍🏻

  • @wasantharathnayake8648
    @wasantharathnayake8648 13 дней назад

    Good

  • @ajithnamunukula889
    @ajithnamunukula889 Год назад

    Tanks 🎉

  • @tharangaranaweera4784
    @tharangaranaweera4784 Год назад

    Thank you

  • @KolonnagaSaman
    @KolonnagaSaman 8 месяцев назад

    Ela

  • @jayasiridissanayake7325
    @jayasiridissanayake7325 Год назад

    Thanks bro 😍

  • @MkKumara-on7dc
    @MkKumara-on7dc Год назад

    ලොන්සින් වයරින් එක දාන්න

    • @TheBikerSL
      @TheBikerSL  Год назад

      Ok

    • @Ceylon_lakiya
      @Ceylon_lakiya 3 месяца назад +1

      මචන් ලොන්සින් කියන වර්ගෙ චයිනිස් එවට ගැලපෙනව නෙ ගොඩක්

  • @sunethjayasekara-t6y
    @sunethjayasekara-t6y 8 месяцев назад

    ruclips.net/video/J2K_9wT96rc/видео.html meeka wisthara karanna malli godak aya amaruwe wetila inne methana

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 Год назад

    සුපිරි

  • @kapilanawarathne5746
    @kapilanawarathne5746 Год назад +1

    ❤😮👌🫡 6:56

  • @weerasinghaliyanaarachchic4485

    Number aekak aewanna

  • @udayaweerasekara296
    @udayaweerasekara296 Год назад

    සුපිරි