Tony I am so grateful that you did such a great gesture towards me. I appreciate this so much. It means alot to me that you took a huge effort to do this Video. Thank you so much. Me and my family were so happy to see this. Thanks again.
I totally agree with you Mr Tony sir Mr. mahendra pascual sir is one of the best or let's say very quiet greatest lead guitarist and an artist in our country and you are also in that rare category( hidden gem of an artist )Mr Tony I wish you and your channel all the best of luck and future success may the most noble triple gem bless and protect you all and may the almighty God bless and protect you all
Dear Tony. 100% agree with you. He is one of the best guitarists I have seen and a very humble individual. And you are a very brave person to speak truth all the time. I really admire you and appreciate you. Thank you so much for all these videos.
Man hithanne na konden ,tattoo, ear rings walin musicians la wa Dan nam me Inna young generation eka limit karanna , oun Dan knowledge full young croud eka,
මහී අයියා අපේ රටේ සම්පතක්.. ස්තූතියි ටෝනි අයියා මේ වීඩියෝවට 🙏🏼
tnx malli
ayye
❤️
බුද්දික අයියා.... ❤️❤️❤️ ඔයත් ගැම්මක් තමා ගිටාර් එකක් අතට ගත්තම
අනිවා අයියේ. ඒ වගේම ඔයත්
අගය කල යුත්තා නිර්ලෝභීව අවංකව අගය කරන ඔබවැනි සංගීත විශ්ලේෂකයෙක් මම මේ රටේ මීට කලින් දැකල නැහැ, Tony සහෝදරයා ❤🙏
Tony I am so grateful that you did such a great gesture towards me. I appreciate this so much. It means alot to me that you took a huge effort to do this Video. Thank you so much. Me and my family were so happy to see this. Thanks again.
tnx
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mahee Pasqual uncle is an amazing guitarist in our country. Thank you Tony uncle for this video.❤❤❤❤
Mahee uncle ❤❤❤❤❤❤❤❤❤❤❤
Your skills are like magic ✨
My passion for guitar improves by just looking at your masterpieces
Thank you Sir ❤
මහී පැස්කුවෙල් නම්වූ සරල අව්‍යාජ වාදකයාගේ හැකියාවේ විශේෂත්වය මෙසේ වර්ණනාකර සටහනක් තැබීම පෞද්ගලිකව අගයමි. පොදුවේ ඔබගේ ඇගැයීම්, විවේචන (productive criticism) තුල ඇති නිවැරදි හා නිර්භය ප්‍රකාශණ කලාවද හදවතින් අගයමි❤ එයද විශේෂයි.👌
2000න් පස්සෙ උං නම් මෙයාලව දන්නෙ නෑ.අපි නම් දන්නවා sir😍😍😍
වැදගත් දේවල් කතා කරන ලංකාවේ වටිනාම RUclips channel එකක් මේක❤
ට්වී චැනල් වලට හැම දේටම දේශපාලනයක් තියෙනව . ඒකයි මේ අය අගයන්නෙ නැත්තෙ .
මහී වැඩකරුවෙක් තමයි හැබැයි එයා ගොඩාක් ජනප්‍රිය වෙන්නේ සිහශක්ති සංගීත කණ්ඩායම හරහා.
තාත්තා පද්මසිරි පැස්කුවල් පාප්පා කිර්ති පැස්කුවල් වැඩෙක් තමා
ඇත්තටම මෙ මහත්මයා ශේත්ත්‍රයේ ඉන්න කෙනෙක් කියල දැනගෙන හිටියට. මෙයා රියල් වැඩ්ඩෙක් කියල දැනගත්තෙ වික්ටර් රත්නායක මහත්මයාගේ දයිවයෝගයකින් කියන සින්දුවට බැක් කරනව දැකල. හරිම ලස්සන පැහැදිලි ලීඩ් ගිටාර් වගේම එයාටම ආවෙනික වු ලස්සන කවුන්ට පාර්ට්ස්. මුලු සින්දුවම ලස්සනයි.
කරුමෙ කියන්නෙ අපේ රටේ පච්ච ගහල ඉන්න එවුන්ට ලැබෙන තැන මෙ අයට ලැබෙන්නෙ නෑ.එ වගේම තමයි ලන්කාවෙ තියෙන මාද්ද්‍ය මෙ වගෙ වටිනා කලා කාරයින් පෙන්වන්නෙ නැ. ඇත්තටම කනගාටුයි අපෙ රටෙ වාදකයට ලැබිල තියෙන තැන. වීඩියෝ එකක් බැලුවත් ගායකයගෙ මුලු සර්වාන්ගෙම පෙන්වනව. අපි දහ අතෙ හරවල බලනව කව්ද මේකෙ අහවල් ඉන්ස්ටෘමන්ට් ප්ලෙ කරන්නෙ කියල. වීඩියෝ කරන එවුන් ඊට හපන්. පරන වීඩියෝ වල බේස් ගිටාරිස් කෙනෙක් පේන්නම නැ. අයියෝ සිරි ලන්කා
😅😅😅
පෞද්ගලිකව අදුරන සුපිරිම චරිතයක්. මේ කියන දෙවල් 100% ඇත්ත.
මමත් එක දවසක් කතා කලා හරිම නිහතමානී වාදකයෙක්.....මමත් ආසම වාදන ශිල්පියා
නිහතමානී අහිංසක චරිතයක්.Thanks Tony මේ වගේ ශිල්පීන් ගැන කථා කිරීම ගැන.
ඹබතුමා ඇත්තටම වාදකයකු හදූන්වාදීම විශිෂ්ටයි ඇත්තමිනිස්සු තිරෙ පිටිපසතමා පිරුණු කල නොසැලෙන බව ඇත්ත තෙරුවන් සරණයි
ස්තුතියි සර් මේ අය අගයනවට...කව්රුත්ම කරන්නැති වැඩක් සර් කරන්නේ...❤️❤️❤️
ටොනි සිර්...පුලුවන් නම් ඉන්දික අතුකොරල ඩ්‍රම්ස් වාදකයා ගෙන විඩිඔ එකක් කරන්න....thank you
පැහැදිලිවම ඔහු අති දක්ෂයෙක්. අළුත් පරපුරට මේවගේ නිහඬ දක්ෂයන් ගැන මතක්කරදීම වෙනුවෙන් ඔබට ස්තුතිය පුද කරමු.
මගේ ආසම ගිටාරිස්ට්. ස ප්‍රසංගය ප්ලේ කලා මයිල් කෙලින් වෙන්න. ❤❤❤
අනිවාම ටෝනි අය්යා..මම ගරු කරන චරිතයක් ඔයා ❤..නියම දක්ශයෝ ගැන කතා කිරීමම වැදගත් දෙයක්
I totally agree with you Mr Tony sir Mr. mahendra pascual sir is one of the best or let's say very quiet greatest lead guitarist and an artist in our country and you are also in that rare category( hidden gem of an artist )Mr Tony I wish you and your channel all the best of luck and future success may the most noble triple gem bless and protect you all and may the almighty God bless and protect you all
හොද වැඩකාරයෝ රගන්න නැ ....
Nihatha mani kala karuwek .
One of my favorite guitarist
Jayavava oba tumata
නිහතමානීම අති දක්ෂතම ශිල්පීයෙක් මහී අයියා ස්තුතිය ඔබට❤️❤️❤️
Mama nam podi kale indala adare charithayak 90' waddo thamai ❤
නිෂ්චල ජලය ගැඹුරුයි කියනවානේ ටෝනි අයියේ. සුභ පැතුම්.👍✌️💕
Niyama malli kenak ape gama. Waddek.
සැබෑවටම දක්ෂයෙක්
Ape janamaadya tv interview denne nah all rounder guitar nihatamaani and cool hadawatak jaya wewa
නිසල දිය ගැඹුරුයි ❤
Dear Tony. 100% agree with you. He is one of the best guitarists I have seen and a very humble individual. And you are a very brave person to speak truth all the time. I really admire you and appreciate you. Thank you so much for all these videos.
Sir Mahinda bandara sir genath vedio ekak denawada apita
මෙසේ මෙම උත්තමයින් ගැන පැහැදිලි කිරීම, දැනුවත් කිරීම ගැන හරිම සතුටුයි.. ❤🙏 හරිම ආදරණීය,නිහතමානී චරිතයක් මහී අයියා .තෙරුවන් සරණයි එතුමන්ට 🙏❤
මහී අයියා.... මම music කරන්න පටන් ගන්නකොටම ආධුනික මා එක්ක වැඩ කරද්දී ඔහු දුන්න දායකත්වය ,රහ..... මට කියන්න ම ඕනේ මහී අයියා මගේ මුල්ම නිර්මාණයේ මවපු ඒ රහ නිසාම මට ආපහු හැරෙන්න බැරි වුණා.... ටෝනි මහත්මයාට බොහොම ස්තූතියි.... ඔබ හරියටම හරි ලිඩ් විතරක් නෙමේ රිදම් බේස් ගැහිල්ල මාව හැමදාම පිස්සු වැට්ටුවා..... මම රිදම් track එක solo කරගෙන විඳපු කෙනෙක්......
මහී අයියා කියන්නේ මගේ සංගීත ලෝකයේ වීරයා..... මගේ නිර්මාණ වල යම් රහක් තියනවානම් මහී අය්යාට එකෙන් සෑහෙන්න ප්‍රමාණයක් අයිතියි.....🙏🙏🙏🙏❤️❤️❤️❤️
දෙවිවරුන් නිහඬ තැන යක්ෂයින් පිශාචයින් රඟති යමරෙට...
ස්තූතියි ඔඅබතුමාට අපේ රටේ සැබෑ දක්ෂයින් නව පරපුරට හදුන්වා දෙනවාට...
මහී අය්යා …එයාගෙ වාදනයන් වගේම හිතත් මාර ලස්සන ශිල්පියෙක් ..මට මුනගැනසුන අතිශය මානව හිතවාදී ශිල්පියෙක් …ඒ ගැන කියන්න වචන නැතිතරම් ❤ ස්තූතියි මේ ඇගයීමට 🙏 ඔබ කියන්නා සේ පොරවල් යැයි සිතා සිටින අය අමු පුස් මෙවන් ශිල්පීන් එක්ක බලන විට ..මා ප්‍රාර්ථනා කරනවා ශේස්ත්‍රයේ සිටින සමහර නවක ශිල්පීන්ටද මෙවන් ගුනාංග තම ජීවිතයට එක්කරගන්නට ශක්තිය ලැබෙන්න කියල ..ඒවගේම මහී අය්යට නිදුක් නිරෝගී සුවබර අනාගතයක් ප්‍රාර්තනා කරනව ❤
මෙතුමා මට මුන ගැහුනා සින්දුවක් recording කරන්න ගියපු වෙලවක මොරටුවෙදි.. මමත් guitar play කලා ඒ දවස්වල ... ඉතින් මේ වගේ කෙනෙක්ව දැක්කම ඉතින් ලොවෙත් නෑ.. අපේ ලොකුකම මේ මහත්තයට වඩා පට්ට නිහතමානී චරිතයක්.. මම ඇහුව මට guitar ගහන්න උගන්වන්න පුලුවන්ද කියලා ... එයා කිවුවෙ මට එහෙම කියාදෙන්න දන්නෙ නෑ මම ..මට සින්දුවක් අහෙනකොට නිකම්ම ගහන්න පුලුවන් කියලා .. අපිනම් කියයි මම තමා ලන්කාවෙ ඉන්න හොදම වැඩ්ඩ කියලා මට එනකොට එයා ගහපු pick එකත් දුන්න මතක් වෙන්න තියගන්න කියල ඒ වගේ සුපිරිම චරිතයක් බුදු සරණයි
අපුරැයි සර්.........මෙම වටිනා ජාතික මිනි කැට ලෝකයට ,රටට හදුන්වා දුන්නාට. ගොම රිටි උඩ පාවෙන ,ලාංකිිය , වර්තමාන සංගිිත
ලෝකයේ ,මෙවන් අපුුරු මිනි කැට පිලිබදව දන ගැනිිමට ලැබිිමද පිනකි.
නුබට අපුමාන පිං.
මහී අයියා වැනි අති දක්ෂයෙක් සහ මහා දැවැන්ත, ඉතා නිහතමානී චරිතයක් ගැන කතා කිරීමට ඉඩක් වෙන්කිරීම ගැන ඉමහත් සතුටක් තියෙනවා...බොහොමත්ම ස්තුතියි ...
Athatama sir . ❤❤❤
Sir Thanks again. One and only Sri Lankan who do such a channel.
Mama බලාගෙන sir මෙතුමා gana katha karai කියා great . Elagata නාලක anjanakumara gana කතා kranna pls pls
Gem of Sri Lankan music industry 👍👌👍,
Thank you for this ❤
Great artist
Tony, Good one.
You are the most humble, talented and loving guitarist I have ever met in my life, who will always be in my heart. Love you a lot mahee uncle. ❤❤❤
Thank You. Superb vedio about superb GUITARIST ❤❤❤
Great Tony sir........Oba nisa danuwath una.......
සුභ දවසක් ටෝනි අයියා ,මම පිලියන්දල ,පිලියන්දල අවට Eastern music ඉගෙන ගන්න හොඳ ගුරුවරයකු හොයාගන්න නැද්ද .........
Hariyatama Hari
රටේ ඉන්න වටිනාම සම්පතක්❤
Thank you❤️
Awesome
🙏🙏🙏
❤️🔥
Sir, What happened "Nalaka anjana kumara".
❤❤💐💐🇱🇰🇱🇰
🔥🔥🔥🔥🔥🔥🔥👌👌👌👌👌👌👌.Super
A super level talented persone
Thanks sir
Another good clip...
♥️♥️♥️♥️♥️
❤️❤️❤️🎸🎸🙏
3.20 kenneth de Silva mahathmaya genath video ekak karanna watinawa neda tony mahathmaya?
රියල් වැඩ්ඩෙක් මහින්දා අයියා
අයියෙ
ලොකුම වැඩ්ඩා මහින්ද බංඩාර කියලා මම හිතුවේ 🤔❤️❤️
😁😁😁
👍🇱🇰
One of my hero
Please what’s the song at 6:20 ?
❤❤❤
❤
Sir online classes karanawada?
ow
Man hithanne na konden ,tattoo, ear rings walin musicians la wa Dan nam me Inna young generation eka limit karanna , oun Dan knowledge full young croud eka,
පුක
❤️❤️❤️🙏
❤❤🙏🙏
Supirima weddek thamai apith ethumangen samahara dewal copy kala.
❤❤❤❤❤❤❤