මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහලවන කේතුමතී රාජධානිය බවට අනාගතයේ පත්වන පිංබිම - ගලිගමුවේ ඤාණදීප හිමි

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 77

  • @imashamadhuwanthi2957
    @imashamadhuwanthi2957 Год назад +8

    ඉතාම වටින දේශනා පෙලක් 🌹🌹බොහෝ පින් රැස් කර ගත හැකි Vedio පෙලක්...... බොහෝ පින් පින්වත් හාමුදුරුවන් වහන්සේ ට 🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @thushariinoka8596
    @thushariinoka8596 Год назад +2

    ඉතාම වටිනා දේශනාපෙලක් ඔබ වහන්සේට ,, තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏💐

  • @sarathkumarathunga4780
    @sarathkumarathunga4780 Год назад +2

    බුදු saranai ape හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් u nirwanawabodaya ලැබේවා sadu sadu sadu

  • @juliyanvilla237
    @juliyanvilla237 Год назад +2

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    දීර්ඝායුෂ ලැබේවා

  • @kumarikumari6421
    @kumarikumari6421 Год назад +4

    ඒ පින්වත් පුන්‍යභුමි සියල්ල ට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏

  • @chamilasanja6280
    @chamilasanja6280 Год назад +1

    පින්වත් ස්වාමීන්වහන්සේ නිදුක් වෙත්වා .නිරෝගි වෙත්වා .සුවපත් වෙත්වා .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු ,සාදු සාදු 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Год назад +1

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
    🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    අප.පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏
    උතුම් අමාමහ නිවනම ලැබේවා ! 🙏
    උතුම් තෙරුවන් සරණයි ! 🙏

  • @රක්ෂිලාරණසිංහ

    බොහෝම වටින දේශනා මාලාවක් පින්වත් ස්වාමීන් වහන්ස🙏 ඔබ වහන්සේට බොහෝම පින්. උතුම් නිර්වාණය අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්ස🙏

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 Год назад +3

    කොපමණ වැඩ තිබුණත් හරිම
    ආසාවෙන් අහන්න පුලුවන් අපෙ
    හාමුදුරුවරුනේ ඔබවහන්සේ
    දේශනාකරන ධර්ම දේශනා.
    කන්න බොන්න පවා අමතක
    වෙනවා.
    තෙරුවන් සරණයි ඔබවහන්සේට.

    • @andyandy7194
      @andyandy7194 Год назад +1

      ඔව් අනේ අපේ පින්වත් ස්වාමින් වහන්සේගේ බණ ඇසීමෙන් අප්‍රමාණ සැන .සීමක් සිතට දැනෙන වා. තෙරූවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට.

  • @champikakothalawala9572
    @champikakothalawala9572 Год назад

    🙏🙏🙏 සාදු සාදු සාදු .🙏🙏🙏💐💐💐💐💐🌺🌺🌺🌺

  • @guitarcoverssl7947
    @guitarcoverssl7947 Год назад +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @menakasurangisurangi1075
    @menakasurangisurangi1075 Год назад +1

    සාදු සාදු සාදු .

  • @chamaraliyanage-dq7by
    @chamaraliyanage-dq7by Год назад

    සාදු ! 🙏 සාදු ! 🙏 සාදු ! 🙏
    🌸🌸🌸
    🌸🌸🌸
    🌸🌸🌸

  • @pawanisithara7136
    @pawanisithara7136 Год назад

    ඔබ වහන්සේගේ බන හැමදාම අහනවා ඔබ වහන්සේ ලන්කාවේ අපට ලැබුනු බුදුන් සමනයි ඔබ වහන්සේට නිර්වානයම අවබෝද වේවා

  • @rathnakumari448
    @rathnakumari448 Год назад +1

    සාදු සාදු සාදු

  • @amashairangi3874
    @amashairangi3874 Год назад +1

    සාදු සාදු සාදු ...!!!🙏🙏🙏🌸🌷🌸

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 Год назад +2

    සාදු සාදු 🌸🌸🌻🌻🌼🌼 සාදු මමත් මෙි පිං අනුමොදන් වෙිනවා සියලුම දෙනාට තුනුරුවන් සරනින් දිර්ගායුශ ලැබේවා නිදුක් වෙිවා නිරොගි වෙිවා බ සුව පත් වෙිවා

  • @sarathkumarathunga4780
    @sarathkumarathunga4780 Год назад +1

    සියලු sathwayo සුවපත් වේවා sadu sadu sadu

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 Год назад +1

    ඔබ වහන්සේ දඹදිව සිට ලා දේශනා කරන ධර්මය අහල මම පින් අනුමෝදන් වුණා හරියට දඹදිව වගේ ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් ඔබ වහන්සේගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා

  • @dinithikaveesha3971
    @dinithikaveesha3971 Год назад +2

    ඉතාම වටින දේශනාවක් ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @kosaynjdawy3002
    @kosaynjdawy3002 Год назад +1

    මාගේ පින්වත් ස්වාමීන් වහන්ස මෙි ධබදිව ස්වාමීන් වහන්සේ දේසනා කරන සැම දේසනාව ක්ම. අසා මෙිමමද මෛත්‍රී සිතින් අනුමෝදන් .වෙම්

  • @rathnahettinarayana250
    @rathnahettinarayana250 Год назад +2

    🙏🏽🙏🏽🙏🏽. Me uthum pinbimata mage Namaskaraya wewa. Apage pinwath pujaniya wandaniya Gaurawaniya Suwamin wahanseta mage Namaskaraya wewa. Apage pinwath pujaniya wandaniya Gaurawaniya Suwamin wahanse. Niduk wethwa. Nirogi wethwa. Suwapath wethwa. Deergayushama labewa. Chirajiwanaya labewa. 🙏🏽🙏🏽🙏🏽. Me siyaluma danatama uthum sri sathdaharmaya phitama labewa. Me uthum nirmala dharma deshanawa shrawanaya kala Oba apa siyaluma danatama darmawabodhaya sadahama paramithawakma wewa. 🙏🏽🙏🏽🙏🏽. Theruwan saranai.

  • @lalanijayasena7669
    @lalanijayasena7669 Год назад +5

    මේ වැඩසටහන් ටික බලද්දි මට හිතෙන්නේ මමත් දඹදිව සම්මා සම්බුදු රජාණන් වහන්සේ වන්දනා කරන්න ගියා වගේ ,ඔබවහන්සේට ගොඩක් පිං මේ කරන සද්කාර්‍යට තෙරුවන් සරණයි !!!අපේ හාමුදුරුවනේ ....

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 Год назад +1

    ඔබ wahaseta Theruwan saranai .🙏🙏🙏

  • @sujathawickramasinghe8467
    @sujathawickramasinghe8467 Год назад

    හාමුදුරුවන්ට මෙත් බුදු සසුනෙවත් පිහිටක් ලැබොවා

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 Год назад +1

    සාදු ...සාදු ...සාදු ...!!!

  • @nuwannuwann50
    @nuwannuwann50 Год назад +1

    අහන්ඉන්න ආස කනට මිහිරි ලස්සන සුරංගනා කතාවක් .

  • @kumarikumari6421
    @kumarikumari6421 Год назад +3

    අපි නොදැක්ක පුන්‍යභුමි මෙලෙස හරි දැකීමට ලැබි්ම අපි කරපු පිනක් ...🙏🙏 ඒ පිනට දායක වු අපෙ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ ලැබේවා !!!!

  • @samindasenaratne8033
    @samindasenaratne8033 Год назад +1

    මෙි බණ අහද්දි දඹදිව ඉන්නවා වගේ දැනෙනවා.සාදු සාදු සාදු මෙි පින් සියල්ලටම අනුමෝදන් වෙිවා

  • @malnimalni3284
    @malnimalni3284 Год назад +1

    නොදන්නා. බොහෝ. කරනු. වැදගත්. ධර්මය. කාරනා. දේශනා. කල.ඔබ වහන්සේට. දීර්ඝායුෂ. ලැබේවා. බොහොමත්ම. පින් ඔබ වහන්සේට..

  • @madarajayawardena9166
    @madarajayawardena9166 Год назад +1

    සාදු සාදු සාදු ... තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේට

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 Год назад +1

    Yahapath sithuwili walata
    Swabhawa dharmaye aashirrwadayath labenawa pinwath ape swamin wahansa.
    🙏🙏🙏 theruwan saranai !.🙏

  • @udayasribandaranayaka313
    @udayasribandaranayaka313 Год назад +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @bggg3326
    @bggg3326 Год назад +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandra2838
    @chandra2838 Год назад +1

    🙏🏻🙏🏻🙏🏻mea uthum pinbemata mama namaskara kearame magea namaskaraya weawa🙏🙏🙏pinwath oba whansheata bohomayak pin apea hamuduruwanea,theruwan saranai🙏🏻🙏🏻🙏🏻siyalu sathwayo suwapath weawa🙏🙏🙏

  • @chandimalranjanperera7521
    @chandimalranjanperera7521 Год назад

    බෞද්ධයන් වූ අපට වන්දනීය පූජනීය බුදුරජාණන් වහන්සේ විසින් ම අනුදැන වදාළ දැකබලාගැනීමට ස්ථාන ඇති ඉන්දියාවේ සහ නේපාලයේ වැඩසටහනක් කිරීම ගැන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට බොහොමත්ම පින් 🌹🙏🌹ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා ! උතුම් වූ නිවන ම ලැබේවා !
    ඒ වගේම අපේ රටේ පහළ වුණු බෝධිසත්ව ගුණෝපේත අනගාරික ධර්මපාල තුමා සහ ඉන්දියාවේ පහළ වුණු බෝධිසත්ව ගුණෝපේත අම්බෙක්කාර් තුමා ගැන සඳහන් කිරීම ඉතාමත් කිරීම ඉතාමත්ම වටිනවා.
    බුදු දහම ප්‍රඥාවන්තයින්ට පමණයි ! බුදුදහම විවෘත වේවා !
    උතුම් නිවන ම ලැබේවා !

  • @නයනා-ශ9ඳ
    @නයනා-ශ9ඳ Год назад +1

    සාදූ🙏 සාදූ🙏 සාදූ🙏

  • @danushkahemarathna2968
    @danushkahemarathna2968 Год назад +1

    🙏🙏🙏💐💐💐

  • @mariyaimarina2183
    @mariyaimarina2183 Год назад +1

    Oba vahanseta godak pin nodanna godak dewal dena gannawa...🙏🙏🙏🙏🙏

  • @latha4932
    @latha4932 Год назад

    Me utum pinbimata maage namaskara ya wewa pinwath swamin wahanseta utum churarya sathya awaboda vimata me pin hethu wasanna wewa math me pinbima ikmanin wadapuda gannimata hakiwewa sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌹🌹🌹💐💐💐🌻🌻🌻🪷🪷🪷🌺🌺🌺

  • @minolibasnayake6885
    @minolibasnayake6885 Год назад +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @malnimalni3284
    @malnimalni3284 Год назад +1

    ගෞරවනීය. පුජනීය. වන්දනීය.
    පින්වත් ස්වාමින් වහන්ස. ඔබ වහන්සේට. මාගේ නමස්කාරය වේවා..
    සාධූ. සාධූ. සාධූ.!!!

  • @කදුලකිජිවිතේ-ඹ2ල

    සාදු සාද

  • @dilinimuthugala1283
    @dilinimuthugala1283 Год назад +1

    🙏🙏🙏..!

  • @sarathkumarathunga4780
    @sarathkumarathunga4780 Год назад +1

    Sadu sadu sadu

  • @indu5687
    @indu5687 Год назад +1

    Oba vahansege kandayama samaga dabadiwa yanna ona mage ammata
    Puluwanda ape hamuduruwane

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 Год назад +1

    Sadu.sadu.sadu.galegamuwe.oba.wahanseta.maga.utum.namaskaraya.wewa.me.bana.katha.ahanna.salaswana.oba.siyalu.denata.bohoma.pen

  • @himanthisilva1381
    @himanthisilva1381 Год назад +1

    🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏

  • @mssiryani9979
    @mssiryani9979 Год назад +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chandikapriyani4801
    @chandikapriyani4801 Год назад +1

    🙏🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏🙏❤

  • @herathmudieyansalagamillaw8406

  • @bshvhegc3455
    @bshvhegc3455 Год назад

    Sadu sadu sadu sadu

  • @chandanathilakarathna9374
    @chandanathilakarathna9374 Год назад +1

    ❤️❤️❤️

  • @හොදමයාලුවා-ව6ඡ

    🙏🙏🙏🙂🙂🙏🙏🙏🙏🧘

  • @wijejay9059
    @wijejay9059 Год назад

    අපිට ආසයි ඊලග චාරිකාව ට සහභාගි වෙන්න අපේ හාමුදුරුවනේ.
    කොහොමද අපි සම්බන්ධ වෙන්නේ 🙏
    දුරකථන නොම්බරය අපිට ලැබෙන්න සලස්වන්ඩ අපේ හාමුදුරුවනේ 🙏

  • @Money12126
    @Money12126 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilankachameera
    @nilankachameera Год назад

    🙏🙏🙏

  • @SadakanGomez
    @SadakanGomez 8 месяцев назад

    මෛත්‍රි බුදුන් වහන්සේ සම්බුද්ධ සාසනයක් දන් දී එන බුදුවරයෙක්, මේ බද්‍ර කල්පයේ හතරවෙනි සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෙසට හිටපු අධික ප්‍රඤඤවක් සහිත බුදුවරයෙක්, එහෙත් සම්බුද්ධ සාසනය දන් දීපු නිසා, ප්‍රඤඤවත් විර්‍යයත් දෙකෙන්ම අග්‍රම බුදු කෙනෙක් තමයී ඊලඟට පහල වෙන්නේ...බුද්ධ ඉතිහාසයේ ප්‍රථම වතාවට සම්බුද්ධ රාජ්‍යයක් දන් දී එන බුදුවරයෙක් මෛත්‍රි බුදුන් වහන්සේ ලෙස සදහන් වෙවි. මේ බුදුන් වහන්සේ අහිමි කරගන්නවා කියන්නේ කොයි තරම් පව් ගොඩක් සසරේ කරගෙන ඇත්ද?
    මෛත්‍රි බුදුන් වහන්සේ ගැන ඔයිට වැඩිය තොරතුරු සොයාගත හැකි 'නොඇසු සත්‍ය සොයා යුටියුබ් චැනලයෙන්'. මාත් සොයාගත්තා ගොඩක් තොරතුරු යශොදරා, ගෞතම මෛත්‍රි මහා කාශ්යප සසරේ පෙර්ම් පුරණකොට මේ උත්තමයාණැන් වහන්සේලාගේ කතා ත්‍රිපිටක පොතේ නැති භාවණෑවෙන් බලලා කියන ඔබ නොඇසු කතා ඒ චැනලයේ යනවා....හරිම ලස්සනයි..ඔබත් අසන්න.

  • @hedayaratna4585
    @hedayaratna4585 9 месяцев назад

    siyalu buduwaru pahala une hiriwadunne budda sakthiya thiyenne chattari mani tanani hiriwadunn isibessa gala bugala

  • @kalpanakarunarathne4436
    @kalpanakarunarathne4436 Год назад

    bana kohoma unat aduma nam shook.sadu kenek

  • @kithsirikithsiri9775
    @kithsirikithsiri9775 Год назад +1

    Katumati kiuanna pulasti risivarauaga daviyai

  • @akashkaveesha9919
    @akashkaveesha9919 Год назад

    එතකොට මෛත්‍රී බෝධිසත්ත්වයන්ටත් jacket එකක් දාගෙනද ආන පාන සතිය වඩන්න වෙන්නේ?

    • @sherami2271
      @sherami2271 Год назад

      මෝඩ කතා කියන එකෙත් සීමාවක් තියාගන්න😊

    • @akashkaveesha9919
      @akashkaveesha9919 Год назад

      @@sherami2271 දැක්ක ගමන් වදින්නේ නැතිව පොඩ්ඩක් හිතන්න.

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 Год назад +3

    මයිත්‍රී බුදුන්වහන්සෙ පහල වෙන්නෙ මේ හෙලබිමේ ඉන්දියාවේ නෙවෙයි ,ඔය කතා කියලා මිනිස්සු අපාගත කරලා තමනුත් අපාගත වෙන්නයි ඔය හදන්නෙ නොදන්නා කමයි,පන්ඩිත කමයි නිසා.........

    • @sudildulran4843
      @sudildulran4843 Год назад +2

      අපාගත වෙන්නේ ඔයයී...තමන් වැරදි ද්‍ර්ශ්ටියක ඔයා ඉන්නේ😢

    • @sandhyaethugalge1731
      @sandhyaethugalge1731 Год назад

      ඇත්තමයි සංඝයා වහන්සේලාට අපවාද කරන අය අපාගත වෙනවා

    • @rohinimadurawala7957
      @rohinimadurawala7957 Год назад

      තමන්ට අදාල නොවෙයී නම් හොට නොදා ඉන්න

    • @sherami2271
      @sherami2271 Год назад

      මිත්‍යා දෘෂ්ටිය කියන්නෙ ඕකට තමයි. මෝඩයාගේ ස්වභාවය ඔහොම තමයි😊

    • @Money12126
      @Money12126 Год назад

      @@sudildulran4843 ආර්්‍යය උපවාද උන කෙනා අධික මාන්නය ඇති වෙනවා සහෝදරයා අපි කොචිචර කිවත් එතනින් එහාට කවුරුවත් කියන දේයක් එයා අහන්නේ නැ එ අධික මාන්න නිසා එක නිසා වැරදි දුෂ්ටි තියන අය සුවපත් වෙවා ! කියනවා හැරේන වෙන කරන්න දේයක් නැ

  • @funningmems
    @funningmems Год назад

    ජෛන ආගම ඇදහු අදහන අය නැවත epadi ඇත..

  • @mallikachoudhary237
    @mallikachoudhary237 Год назад

    සාදු සාදු සාදු

  • @kumarikumari6421
    @kumarikumari6421 Год назад

    🙏🙏🙏🙏🙏

  • @malkikuruppu416
    @malkikuruppu416 Год назад +1

    🙏🙏🙏