තුන්ලොවම විවරවී දෙව්ලොවින් මනුලොවට රන් ඉනිමගක් මවා වැඩම කල සංකස්සපුර - Galigamuwe Gnanadeepa Thero

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 74

  • @kuwaitvip6008
    @kuwaitvip6008 Год назад +10

    සාදු සාදු තෙරුවන් සරනයි අපෙ පින්වත් සුවාම්න් වහන්සේට නිදුක් නිරොගි දිර්ඝඅයු ලැබේ වා

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 Год назад +12

    දඹදිව බලාගන්නට අපිට සලස්වපු පින්වත් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @thilakgunasekara7269
    @thilakgunasekara7269 Год назад +7

    සාදු සාදු සාදු ඔබ වහන්සේ පැහැදිලිව දේශනා කරනවා.🙏🙏🙏 ඔබ වහන්සේට මේ ආත්මේම නිවන් සුවය ලැබේවා

  • @bestwooppuup5481
    @bestwooppuup5481 Год назад +1

    Oba wahanseta me athmayedima uthum niwan maga awaboda karagnna labewaa!! ඔබ වහන්සේ දඹදිව වන්දනා කිරීමෙන් ලබාගත්තා වූ ඒ පින් මටද අනුමොදන් වෙවා! සාදු සාදු සාදු ! ගෞතම බුදු රජානණ් වහන්සේට මගෙ නමස්කාරය වෙවා!

  • @ipapk4537
    @ipapk4537 Год назад +5

    සාදු සාදු සාදු දැක බලා සතුටු වෙන්න ඉඩ සැදු නුබ වහන්සෙට දිර්ගායුස ලැබෙවා සාදු සාදු සාදු

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 Год назад +6

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 Год назад +1

    සුවාමින්වහන්ස ගෙදර සිට අපිට දබදිව වද පුදා පිංකරගනිමට අවස්තාවලබාදුන ඔබවහන්සෙට නිවන්ඩකිනතුරු සත්පුරුස අසුරලබෙවා මාගෙනමස් කාරයවෙවා

  • @samanthanilmini229
    @samanthanilmini229 Год назад

    ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා නිදුක් නිරෝගී වේවා උතුම් වූ නිර්වාණය ම පූර්ණය වෙත්වා

  • @sandayasandya159
    @sandayasandya159 Год назад +3

    දැකබලා.සතුටුසිතින්.වන්දනාකරගන්නට🙏ඉඩසැලසූ.ඔබසියළුදෙනාටත්.උතුම්දහම්කරණුපහදාදුන්.ගරුස්වාමීන්වහන්සෙට.තෙරුවන්සරණයි🙏🙏🙏මෙසියළුපින්බලයෙන්.නිවනටපත්වෙවා🙏🙏🙏

  • @chamilasanja6280
    @chamilasanja6280 Год назад +2

    සාදු ,සාදු ,සාදු .දඹදිව පුණ්‍ය ස්තාන පිළිබඳ තොරතුරු පැහැදිලිව දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය් සතය්‍ය අවබෝධ කරගන්න වාසනාව උදාවේවා .🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Год назад

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
    🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔
    🌻🌸🌻🌸🌻🌸🌻🌸🌻🌸🌻🌸🌻
    මේ උතුම් පුන්‍ය භූමියට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏🙏🙏
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! සාදු !!!🙏🙏🙏
    උතුම් අමාමහ නිවනම ලැබේවා ! 🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! 🙏🙏🙏
    උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට මේ පින් අනුමෝදන් වේවා ! 🙏🙏🙏
    🙏උතුම් තෙරුවන් සරණයි ! 🙏
    🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷

  • @chamaraliyanage726
    @chamaraliyanage726 Год назад

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි !!! පින්වන් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගි සුවය සහ දීර්ඝ ආයුෂ ලැබේවා !!!
    මේ උතුම් පින් බිමට මාගේ නමස්කාරය වේවා !!!
    සාදු සාදු සාදු 🙏🙏🙏
    🌸🌸🌸🌸
    🌸🌸🌸🌸
    🌸🌸🌸🌸
    🌸🌸🌸🌸

  • @birthdayboy4423
    @birthdayboy4423 Год назад +5

    ඔබවහන්සේ බුදුගුණ මැනවින් විස්තර කරනවා.🌼🌼🌼

  • @nimantha2050
    @nimantha2050 4 месяца назад

    සාදු සාදු සාදු
    උතුම් තෙරුවන් සරණයි

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 Год назад +2

    මේ භයානක සංසාර ගමනින්
    අපව එතරකරවීම පිණිස ගන්නා
    මේ මහන්සියට අනේක වාරයක්
    පින් අපෙ ස්වාමීන්වහන්ස...

  • @sumanahimi7823
    @sumanahimi7823 Год назад +2

    සාදු.සාදු.සාදු.

  • @chamillakmal9301
    @chamillakmal9301 Год назад

    මාගේ හාමුදුරුවනේ දීර්ඝායු ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @dineshkumara5684
    @dineshkumara5684 Год назад

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා...!

  • @malikaa7749
    @malikaa7749 Год назад +1

    අසරණ මහලු අපිට මේ දබදව, බලා ගන්න සලසන ඔබ වහන්සේට ගොඩක් ස්තුතියි වැඳ නමස්කාර කරමි බුදු සරණයි කවදා හෝ අපටත් වදින්ට ලැබේවා

  • @ajithsiri2781
    @ajithsiri2781 Год назад

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @pavithrakumari6525
    @pavithrakumari6525 Год назад

    සාදු සාදු සාදු

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe 9 месяцев назад

    මෙගොල්ලෝ මිත්‍යාව වපුරලා බුද්ධාගම යී බුදුදහම යි දෙකම විනාශ කර නවා

  • @upendrakumara7634
    @upendrakumara7634 2 дня назад

    සියලූ සත්වයෝ සුවපත් වෙත්වා...!

  • @csstudio5254
    @csstudio5254 Год назад

    තෙරුවන් සරණයි. අපේ හාමුරුවනේ.

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 Год назад

    Theruwansarani 🙏🙏🙏🌷🙏 Pinwath swaminwahansa wanda namaskara karami. Obawahanseta bohoma pin kusal wewa, uthum chathurarya sathyaya dhammaya waha waha awabhodha wewa 🙏🙏🙏 Theruwansarani 🙏

  • @ranganapresad1774
    @ranganapresad1774 Год назад

    🌻🌼🌻 oba wahanseta naduk neerogi suwa deergayu sampathma labewa!!! Thawa thawath apita darma desana karanna shakthiya dairiya wasanawa labewa!!! Prarthana karana bodiyakin ama maha niwan sampathma labewa!!!🌻🌼🌻

  • @swarnal.g9609
    @swarnal.g9609 Год назад

    Sadu Sadu Sadu pinwath obawahnseta theruwan Saranai.

  • @nandaliyanage2053
    @nandaliyanage2053 Год назад

    Sadu sadu sadu !!! ObawAhanseta boho pin

  • @sada.sadalatta2638
    @sada.sadalatta2638 Год назад

    Oba wahanseta dirga ausa labewa sadu sadu sadu🙏🙏🙏

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 Год назад +1

    සාදු සාදු සාදු !!!

  • @malikahhm6326
    @malikahhm6326 Год назад

    Swamin wahanseta mage namaskarye wewa Sadu Sadu Sadu

  • @amilajayanthagoodbro7190
    @amilajayanthagoodbro7190 Год назад

    Sadu sadu sadu!!!🌹🌹🌹🙏🙏🙏

  • @senarathh.k.a.s8029
    @senarathh.k.a.s8029 Год назад

    Ane,sadu,sadu. Swaminwahansa oba wahansege dhabadiwa wandhanagamana kohomadha wandhanakaraganna sambandhawenne kiyala dhannakenek hari mata pahadhaladenna,godak pin sidhdhawavi

  • @champikakothalawala9572
    @champikakothalawala9572 Год назад

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @lakmal10210
    @lakmal10210 Год назад

    මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏

  • @malnimalni3284
    @malnimalni3284 Год назад

    සාධූ..සාධූ..සාධූ...
    ඔබ වහන්සේට බොහොමත්ම පින්..

    • @AnulaWathi-jp8ov
      @AnulaWathi-jp8ov 10 месяцев назад

      සාධුු සාධු සාධු සාධු ඔබ වහන්සේට ⁣තේ්රැවන් සරණයි

  • @minolibasnayake6885
    @minolibasnayake6885 Год назад

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @නයනා-ශ9ඳ
    @නයනා-ශ9ඳ Год назад

    සාදූ🙏 සාදූ🙏 සාදූ🙏

  • @pradeepjanaka-nj1pb
    @pradeepjanaka-nj1pb Год назад

    sadu sadu sadu

  • @rasikakumari8713
    @rasikakumari8713 Год назад

    Sadu 🙏🙏🌸🌸sadu🙏🙏💮💮sadu 🌸🌸

  • @selasela4558
    @selasela4558 Год назад +1

    🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ ගෞරවනීය පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏

  • @jayakodykaru3421
    @jayakodykaru3421 Год назад

    Sadu sadu sadu mage namaskaraya wewa a uthum punya bumiyata

  • @anuruddhagayan5554
    @anuruddhagayan5554 Год назад

    මටත් දඹදිව යන්න ආසයි අපෙ හාමුදුරුවනේ

  • @sanjoybarua6504
    @sanjoybarua6504 Год назад

    Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐👏👏👏👏👏👏👏

  • @indranipodimanike1434
    @indranipodimanike1434 Год назад +1

    සාධු` සාධු` සාධු` 🙏🙏🙏

  • @samansaman6748
    @samansaman6748 Год назад

    💐🙏💐🙏💐🙏💐🙏💐🙏

  • @ranirani6831
    @ranirani6831 Год назад

    🙏🙏🙏

  • @latha4932
    @latha4932 Год назад

    Daka bala satutin anumodan unemi pinwath swamin wahanseta gawthama budha sasanayema utum Nirvanaya awaboda wewa apatah me utum punnaya bumi ikmanin daka wada puda gannimata haki wewa 🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌺🌺🌺🌻🌻🌻🪷🪷🪷🌹🌹🌹💐💐💐

  • @sachithragunasekara6181
    @sachithragunasekara6181 Год назад

    🏵️🏵️🏵️🙏🙏🙏🏵️🏵️🏵️

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe 9 месяцев назад

    බිස්නස් මන්

  • @janaaln6355
    @janaaln6355 Год назад

    සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ මාගේ නමස්කාරය සාධූ සාධූ සාධූ ඔබ වහන්සෙට නිවන් අවබොධ වෙවා දිර්ගායු ලැබේවා සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ

  • @mssiryani9979
    @mssiryani9979 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @akilahansaka
    @akilahansaka Год назад

    ✨🙏

  • @sirilee139
    @sirilee139 Год назад

    පිංවත් සවාමීන් වහන්සේට අපේ රටේ ඇති
    *** චථටාරි මානී ටානානී යන ස්ථාන 4 ගැන අසේවා . ජෙයින මහා වීරතුමා ගේ
    .... ? .සියලුදෙනාටම යහපතක්ම වේවා .

  • @herathmudieyansalagamillaw8406

  • @sherami2271
    @sherami2271 Год назад +2

    ඔබවහන්සේගේ දඹදිව චාරිකාවට එක්වෙන්නෙ කොහොමද අපි🙏

    • @kalingaks5485
      @kalingaks5485 Год назад +1

      මටත් ඕක ප්‍රශ්නයක් 🙏🙏

  • @ravindujayawardana1957
    @ravindujayawardana1957 Год назад

    Ane swaminwahansa mata mahana wenna oni.oba wahansewa sambanda karaganne kohomad

  • @landanilala817
    @landanilala817 Год назад

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @darmadarmka1629
    @darmadarmka1629 Год назад

    Godak.pen.apata paninuwata b s apae.hamusrwanwame

  • @අමරසීලිකේ.බී

    මොන ඉනිමන්ද ඕව හීන
    ඔය සිද්ධිය උනේ සංඛපාල

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe 9 месяцев назад

    මෙ ගොල්ලො සංඝයා නොවේ හාමු දුරුවරු
    සංඝයා යනු සං හෙවත් රාගද්වේශමෝහ ඛය හෙවත් කපා දමමින් ගසා දමමින් සෝතාපන්න මගේ යන උතුමන්ට.මෙ මොනවද කරන්නෙ නඩ බිස්නස් අස්කරනවා නොවේ රැස්කරනවා දැන් තේරෙනවද😊

  • @olivercook8097
    @olivercook8097 Год назад

    මොන්වද මේ බූරුව කියන්නෙ. බමුණු හුචක්කු.

  • @ravidurajiw3947
    @ravidurajiw3947 Год назад

    සාදු සාදු සාදු

  • @nandaliyanage2053
    @nandaliyanage2053 Год назад

    Sadu sadu sadu !!! ObawAhanseta boho pin

  • @diliniliyanage7984
    @diliniliyanage7984 Год назад

    🙏🙏🙏

  • @කදුලකිජිවිතේ-ඹ2ල

    සාදු සාදු සාදු

  • @kalpawijesekara1483
    @kalpawijesekara1483 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrakanthesunithachandr1963

    🙏🙏🙏

  • @mallikachoudhary237
    @mallikachoudhary237 Год назад

    සාදු සාදු සාදු

  • @dayaniherath5548
    @dayaniherath5548 Год назад +1

    🙏🙏🙏