Aronge Malli Baron Karaoke (Without Voice) ආරොන්ගෙ මල්ලි බාරොන් කැරෝකේ

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 15

  • @Rosa-gu4hu
    @Rosa-gu4hu Год назад +1

    ආරා්න් මාමා දෙන්ඩ...👍👍👍

  • @amaluddikaambagaspitiya7482
    @amaluddikaambagaspitiya7482 Год назад

    Supiri fredi silva mahaththayage thawa sindu tikak danna jayaweqa

  • @amithsampath367
    @amithsampath367 Год назад

    සුපිරි බ්‍රෝ

  • @ChandrasenaHettiarachchi-fd5lp

    සුපිරියි 👍

  • @chutichuti3558
    @chutichuti3558 Год назад

    සුපිරි එලඑල❤❤❤❤ puluwannam අජිත් mutukumarag song එකක් දෙන්නේ bor

  • @Udayangaindunil
    @Udayangaindunil Год назад

    ආවාදෝ සංසාරේ කපුගගේ රෙගේ
    කැරෝකේ එක දාන්න බ්‍රෝ ❤❤❤😊

  • @supunranjith.supire.wedk.m9637

    MARUMA THAMA JAYA WEWA 🌸🌹🌷🌺🌼🌻🌸🌹🌷🌺🌼🌻🌸🌹🌷🌺🌼🌻🌸🌹🌷🌺🌼🌻🌸🌹🌷🌺🌼🌻❤️❤️❤️❤️❤️❤️

  • @seafarerswifesdiary01
    @seafarerswifesdiary01 Год назад

    Lassana rosamal mata lassana ne .....eka danna bro

  • @suranjigunasena7522
    @suranjigunasena7522 Год назад

    Kamoon කමෝන්❤❤❤💗💗💗💗💗💗💗💗💗💗💗💗🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @chandanadissanayake925
    @chandanadissanayake925 Год назад

    Hithuwakkari nubanam sudura song eke karaoke with out voice danna (Athula silvage) please

  • @itvchi9042
    @itvchi9042 Год назад

    🔥🔥🔥🔥🔥🔥

  • @rushennethmika8921
    @rushennethmika8921 Год назад

    Hithanna epa adareta pata nha kiya
    Dennako 😘

  • @Ravindra-jl5zd
    @Ravindra-jl5zd Год назад

    Pedi silwage sindu okkoma wage danna puluwannam hodai puluwannam danna

  • @HesithDilana
    @HesithDilana Год назад

    Udrata niliya hada vage karoke eka ඕනේ

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  Год назад +1

    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    ආරොන්ගෙ මල්ලි බාරොන්
    මොරටුවේ දක්ෂ වඩුවා
    ඇඳන් මේස පුටු ලී බඩු
    පටස් ගාල හැදුවා
    නැදුම් බුරුත හල්මිල්ලෙන්
    හොඳ හොඳ වැඩ කෙරුවා
    කටින් තමයි බිස්නස් එක
    වැඩි වැඩියෙන් ගැරුවා...//
    බාරොං බාසුන්නැහේ
    වැඩට දක්ෂයෙක්
    අඹලෑල්ල තේක්ක යැයි
    කියන ලෝකයෙක්
    දවසක්දා හදවන්නට
    නිදන හොඳ ඇඳක්
    ඕඩරේ දුන්නේ ලඟදිම
    බඳින ජෝඩුවක්
    ඇඳ හදන්න ගත්තා
    රුපියල් අටසීයක්
    බාරොං බාසුන්නෑහෙට
    එය ලොකු ගානක්
    කලකට පස්සේ අයිසෙ
    මේක ලොකු වැඩක්
    කියලා හිතාගෙන බාරොං
    හැදුව මරු ඇඳක්
    ආරොන්ගෙ මල්ලි බාරොන්
    මොරටුවේ දක්ෂ වඩුවා
    ඇඳන් මේස පුටු ලී බඩු
    පටස් ගාල හැදුවා
    නැදුම් බුරුත හල්මිල්ලෙන්
    හොඳ හොඳ වැඩ කෙරුවා
    කටින් තමයි බිස්නස් එක
    වැඩි වැඩියෙන් ගැරුවා
    බඳින දවසෙ ජෝඩුව ගියෙ
    ඇඳත් අරගෙන
    ඇඳ තිබ්බෙත් කාමරයක
    තැනක ගැලපෙන
    එදා රැයේ දෙන්න වැටුණ
    ඇඳ කඩාගෙන
    ජෝඩුව හිටියේ අයියෝ
    බිම බදාගෙන
    බරට තුවාලයි දෙන්නට
    හොඳට තද උනේ
    නෑදෑයෝ එක්ක ඇවිත්
    බාස් හමුවුනේ
    ගුටි බැට වැදුණා බාස්ට
    වැඩේ වැරදුනේ
    පුළුං ලීයෙනුයි ඒ ඇඳ
    හදලා තියෙන්නේ
    ආරොන්ගෙ මල්ලි බාරොන්
    මොරටුවේ දක්ෂ වඩුවා
    ඇඳන් මේස පුටු ලී බඩු
    පටස් ගාල හැදුවා
    නැදුම් බුරුත හල්මිල්ලෙන්
    හොඳ හොඳ වැඩ කෙරුවා
    කටින් තමයි බිස්නස් එක
    වැඩි වැඩියෙන් ගැරුවා...//
    කටින් තමයි බිස්නස් එක
    වැඩි වැඩියෙන් ගැරුවා
    කටින් තමයි බිස්නස් එක....
    වැඩි වැඩියෙන් ගැරුවා