Pan Kiriththa Karaoke (Without Voice) පාන් කිරිත්තා කැරෝකේ

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 12

  • @itvchi9042
    @itvchi9042 Год назад +2

    Niyamai🔥🔥🔥🔥🔥

  • @prabathaselananayakkara126
    @prabathaselananayakkara126 Год назад +1

    සුපිරි Honeybirdes

  • @RumeshMadumal-ls4or
    @RumeshMadumal-ls4or 16 дней назад

    මරු

  • @jagathlakshman879
    @jagathlakshman879 Год назад

    shhaaaa..niyamai..

  • @WawalapallagadaraUpulwij-db6ch
    @WawalapallagadaraUpulwij-db6ch Год назад +1

    මාරයි සිංදුව අහලතිබුනට අද තමා හරිම රසය දැනුනේ 👌👌👌👌👌👌👌👌👌👌👌අාසාවෙන් අැහුවා මම දෙතුන් වතාවක්ම කි්වා ජයවේවා ඔබට අපට මේවා දි්ල ගියාට pradi සිහිපත් කරනවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramaniudeni8088
    @ramaniudeni8088 Год назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @nishanthajayalathmendis.1604
    @nishanthajayalathmendis.1604 Год назад

    ❤❤❤❤

  • @supunranjith.supire.wedk.m9637

    MARUMA THAMA JAYA WEWA 🌻🎤🌸🌹🎸🌻🎤🌸🌹🎸🌻🎤🌸🌹🎸🌻🎤🌸🌹🎸🌻🎤🌸🌹🎸🌻🎤🌸🌹🎸🌻🎤🎸😜🎤🎸

  • @DineshTharanga-m1q
    @DineshTharanga-m1q Год назад +1

    ගුනදස කපුගේ තරුමල් යායම පොඩී කර අහස් වීලේ ඒ කැරොකේ එක දේන්නකො සහො❤

  • @Ravindra-jl5zd
    @Ravindra-jl5zd Год назад

    Pedi silwage parana sindu tika ehema danna baida. Loku deyak

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  Год назад

    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    පාන් කිරිත්තා තක්කිට තරිකිට
    උඩ පැන පැන නටතෙයි
    පාන් කිරිත්තී රබාන අරගෙන
    කර බාගෙන වයතෙයි
    උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන
    දෑතින් හඬ තලතෙයි
    මේවා බල බල තනි කෑදැත්තෙක්
    කීචි බීචි කියතෙයි
    පාන්කිරිත්තා තමන්ගෙ පාඩුවෙ
    නැටුම පටන්ගත්තේ
    අහල පහළ කිසිවෙකුටත් ඒකෙන්
    හිරිහැරයක් නැත්තේ
    කොහේද ඉඳ පැමුණුනු කෑදැත්තා
    වහලා අර අත්තේ
    උන්ගේ නැටුමට බාදා කරමින්
    ගීය පටන්ගත්තේ
    පාන් කිරිත්තා තක්කිට තරිකිට
    උඩ පැන පැන නටතෙයි
    පාන් කිරිත්තී රබාන අරගෙන
    කර බාගෙන වයතෙයි
    උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන
    දෑතින් හඬ තලතෙයි
    මේවා බල බල තනි කෑදැත්තෙක්
    කීචි බීචි කියතෙයි
    පාන්කිරිත්තා නැටුම නවත්තා
    කේන්තියෙන් ආවා
    කෑදැත්තාගේ කළු අත්තටුවෙන්
    අල්ලා සෙලවූවා
    ඊට පස්සෙ ඌ සට සට ගාලා
    මොන මොනවද කීවා
    ළඟට කිට්ටු වී මාද ගොළුවතින්
    ඊට සවන් පෑවා
    අනුන්ගෙ වැඩ ගැන විවේචනය
    කර කර ඉන්නවට වඩා
    තමන් දන්න දේ හරියට කරපන්
    කියලා කීය හඬා
    අනුන්ගෙ වැඩ ගැන විවේචනය
    කර කර ඉන්නවට වඩා
    තමන් දන්න දේ හරියට කරපන්
    කියලා කීය හඬා

  • @suranjigunasena7522
    @suranjigunasena7522 Год назад

    💗💗💗💗💗💗💗💗🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥💘💘💘💘💘💘💘💘💘💘💘