Math meken kala tiyenwa ooya dansale hadana aba maluwe rasa adatath mathakai habai dan aurudu 5kta wge kalin e dws wala dunne පලතුරු watiyak athuru pasata hamdema thibuna eke mata mathaka vidihata e dws wala dws 5k wge duna eka digata .nandalage gdr awith hitiye kawema oya dansalen mara rasai kama 😋😋 pethiyagoda ❤️
Supiri supiri athtatama ea dansal dunna hamotama pin siduwewa mama athtatama dansal walin Kala na Eka ma Eka kadala dansalak wanda, lassanai video Eka oyala waaaaw good luck 👍👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️❤️❤️
දිවයින පුරා දන්සල් දිපු සැම දෙන්ටම නිදුක් නිරෝගි සුවය ලැබෙිිවා මගෙ රටෙිි සියලුම ජනතාවට සමිිමාසමිිබුදු සරනයි
❤
🙏❤️
❤1❤❤@@rashanishihara4710
ඇත්තට මේ අමාරැ කාලේ මදි නොකියන්න දන්සල් දිපු අයට ලබන පාර තවත් හොදින් කරගෙන යාමට හැකි වෙන්න ඕන 🙏❤️
සිරාවටම මමත් එච්චර ලොකු බත් දන්සැලක් දැක්කේ ප්‍රථම වතාවට , ඒ මිනිස්සුන්ට නම් ඒ කර ගත්තු පින ජාති ජාතිත් කිසිම ආත්ම භවයක බඩගින්නේ ඉන්න නොලැබෙයි , එ වගේ මහා පින්කමකට සහභාගී වුන ඔගොල්ලොන්ටත් ගොඩක් පින් 🙏❤️
Yakkala dayani hardware eketh mee vagema loku dansalk denava 💪❤️❤️
*_ලංකාවේ මෙහෙම ලොකු දන්සලක් දැක්කේ මගේ ජිවිතේ පලවෙනි පාරට අපිට දක්කින්න වීඩියෝ එකකින් ගෙනාව ඔය දෙන්නටම වගේ මේ වගේ දන්සල් පවත්තපු සියළුම දෙනාටම ගොඩක් පින්💖🙏_*
Yakkala dayani hardware eketh mee vagema loku dansalk denava 💪❤️❤️
මේ වගේ අමාරු කාලෙක දන්සැල් දීපු හැමෝටම ගොඩක් පින් 🙏🙏🙏🙏
දන්සල් දුන්න අයට ගොඩාක් පින් මාත් දන්සල් වැන්දා ඒ උනාට බත් දන්සලක් වදින්න බැරි උනා දුකයි ඒකට.ආසාවෙන් බලන් හිටියෙ ඔයාලා මේ වගේ වීඩියෝ එකක් ගේනකම්.❤️❤️❤️❤️
ඇයි දන්සලෙන් කන්නෙ නැතුව වඳින්නෙ 😂😂
Yakkala dayani hardware eketh mee vagema loku dansalk denava 💪❤️❤️
කොච්චර අමාරු කාලෙක උනත් අවුරුද්දකට දෙතුන් වතාවක් මේ වගේ කරන්නේ අපේ රටේ විතරයි.. 🥺ඩබල...මේ vlog එක වෙනදටත් වඩා පට්ටම ආසාවෙන් බැලුවේ ❤️💪
අනේ දන්සැල් දීපු හැමෝටම ගොඩක් පින්. අපිත් කෑවා දන්සල් ගොඩකින්ම ❤️ මෙහෙනම් ඔයිට වඩා පෝලිම් තිබ්බා. කෑම ඉවර වෙලා හැරිලා යන්න උන අවස්තාත් තිබ්බා එතකොට දැනුන ආධ්‍යාත්මික සුවය 🥺 හැබැයි ඒ expressions එක මාරයි ❤️❤️❤️ ගොඩක් පින් තමයි හැමෝටම 😍😍
හම්බෝ... පැය ගානක් පෝලිමේ ඉඳලා දොර ගාවටම ඇවිත් හැරිලා යන්න වෙලා තියෙනවා . ඒ සැපනම් කියලා වැඩක් නෑ. 😃😃
පෙතියාගොඩ දන්සල මටත් අහම්බෙන් set වුනේ එදා.. ඇත්තටම ගොඩක් පින් මේ වගේ කාලේක ඔහොම දෙන එක 🙏
පෙතියාගොඩ දන්සලෙන් නම් දීපු අවුරුදු 10ම කෑවා. ඉස්සර දවස් 4-5ක් දෙනවා මට මතකයි. මේ පාරත් කෑවා. ඇතිවෙන්න කන්න පුළුවන්. කාවවත් හරවලා යවන්නෙ නෑ. ගෙදර ගෙනියන්න උනත් පුළුවන්. පෝලිම් දිග වුනාට ඉක්මනට යනවා. කෑමත් සුපිරි.👌👌 ❤
@Kuchi&Buchi ඇත්තටම මටත් ඔයාලගේ Indian tour එකේ community kitchen එක මතක් වුනා🤗. දැක්කම පුදුම හිතෙන වගේම ආස හිතෙන බත් දන්සැලක්😍, ඊලඟ පාර කොහොමහරි මේ දන්සැලට එන්න හිතුනා 🤗
මුදලින් ශ්‍රමයෙන් දන්සැල් දීමට දායක වු සැමදෙනාටම බොහොම පිං 🙏
බත් දන්සැල නම් මාරයි. බත් දාල තියෙන ඒවට කියන්නෙ කල් දේරම් ඒ පින නම් මේ ආත්මයට තව තවත් වැඩි වැඩියෙන් ලැබෙන්න හොඳටම ඇති. දන්සැල් දුන් හැමෝම තම තමන්ට පුළුවන් පුළුවන් විදියට දුන්නානෙ මේ හැම දෙනාටම තෙරුවන් සරණයි. වැඩි වැඩියෙන් ලැබේවා. දීර්ඝායුෂ වේවා. පොසොන් එකට දන්සැල් වදින්න රත්නපුර පැත්තෙ එන්න. මෙහෙ වෙසක් එකටත් දන්සැල් තිබුණා. පොසොන් තමයි සරුම! රත්නපුර හොඳට සමරන්නෙ පොසොන්. මේ මාසය වැස්ස වැඩි නිසයි එහෙම වෙන්නේ.
ඇත්තටම ඒ වගේ බත් දන්සැලක් දැකලම නෑ🥰🥰🥰🥰❤️🙏
🙏❤️😍❤️
Yakkala dayani hardware eketh mee vagema loku dansalk denava 💪❤️❤️
මගේ රට පුරා දන්සල් දුන්න සියලු දෙනාට බොහෝම පින්..❤❤❤❤
සුපිරි දන්සැල් වන්දනාව .👍👍
බොහෝම (පින්) ස්තුතියි
අපිත් දන්නවා නම් එනවනේ....අපිත් කොස්,කඩල,අඹ,රොටි,දන්සල් වලට ගියා අයියේ අක්කේ...ගොඩක් පින් ඔයාලා දෙන්නටම🙏🙏
14:23 ඔයාලා ඉන්දියාවේ කරපු ගෝල්ඩන් ටෙම්පල් vlog එක මතක් වුනා..ඒ වගේමයි..දන්සල් දීපු,ඒවාට සහසම්බන්ධ වුණ,වරදක් දොසක් නොකියා අනුමෝදන් වුණ හැමෝටම ගොඩක් පින්🙏🙏
දන්සල් දුන්න අයටත් දන්සල් වැදපු අයටත් ගොඩක් පිං ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
හැලි නෙමේ කල්දේරම් කියන්නේ ඒ ලොකු උයන භාජන වලට . ගොඩක් ලස්සනයි අද ඔයාලගේ විඩීයෝ එක. ආස හිතුනා දන්සැල් බත් කන්න ❤❤❤
අන්න හරි. වචනෙ මතක් උනේ නෑ ඒ වෙලාවෙ.
❤❤❤
Yakkala dayani hardware eketh mee vagema loku dansalk denava 💪❤️❤️
මචං.... ඔය අන්තිමට කාපු බත් දන්සල අපේ ගෙවල් ලග... ඕක දැං කරන්නෙ නීල් සුරවීර කියන කෙනාගෙ පුතා.... ඉස්සර ඔහොම නෙවෙයි, දවස් 3,4 ක් එක දිගටම දන්සල දුන්න... නීල් සුරවීර මහත්මයා එන්නෙ නැති නිසා දන්සලට උයන්න එහෙම උදව්වෙන කට්ටිය මදි මේ පාර.... ඉස්සර ඔහොම නෙවෙයි... හැම වෙලේම පුටු වල සෙනග.... බත් බෙදන්න team දෙකක් හිටිය..... හැබැයි වචන දෙකක් නෑ.... ලංකාවෙ ලොකුම දන්සල.....❤❤❤❤
Ithin dan panda
❤aniwaryen apith awa machan den awurudu 5kata kalin
Yakkala dayani hardware eketh mee vagema loku dansalk denava 💪❤️❤️
💞💞💞💞අනෙ ආදරෙයි ආදරෙයි 💞💞💞ඔයාලනම් පට්ට.. දන්සල් දුන්න හැමොටම බුදුසරනයි
අපි නම් දන්සල් වදින්න ගිහින් කඩෙන් කාලා ආවා අන්තිමට...අපි යනකොට ඔක්කොම ඉවරයි😅❤
වීඩියෝ එක ලස්සනයි....බඩගින්නකුත් ආවා❤️
😃😃😍❤️
මැයි 6 වෙනිදට වඩා මැයි 05 තමා දන්සැල් වැඩිම.මැයි 6 සාමාන්‍යයෙන් වැඩිපුර හම්බෙන්නෙ අයිස් ක්‍රීම් බීම වගේ තමා.බත් දන්සැල් තියෙනවා හරි අඩුයි.කොස් දන්සලෙන් හම්බුනු අයියලා ටික නම් හෙන ආතල් එකේ ඉන්නවා වගේ.අනේ ඇත්තටම රෝස් පාන් එක ඇතුලට ලෝභ නැතුව සීනි සම්බෝල දාලා තියෙනවා.එහෙම තමා දන්සැල් දෙන්න ඕනි.බුදු අම්මෝ අවසානෙට දුන්න බත් දන්සැලේ සෙනග ගොඩ සහ තිබ්බ ඉඩ ප්‍රමාණය.අනේ ඉතින් කොච්චර මහන්සි වෙනවද ඒ බත් දන්සැලේ උයන පිහන වැඩ කරන කට්ටිය.උදේ පාන්දර වෙනකන් තියෙන දන්සැලක් දැක්කාමයි.උයන්න වෙහෙසෙන හැමෝටම පින්.ඇත්තටම මේ වගේ අමාරු කාලෙකත් දන්සැල් දුන්න හැමෝටම පින්
පෙතියගොඩ අපේ ගෙවල් ලග දුන්න දන්සල 💪💪💪 ❤️
ආසාවෙන් බැලුවා.සොයාමීට් පරිප්පු ඉතින් සුපිරිම තමා.❤
Math meken kala tiyenwa ooya dansale hadana aba maluwe rasa adatath mathakai habai dan aurudu 5kta wge kalin e dws wala dunne පලතුරු watiyak athuru pasata hamdema thibuna eke mata mathaka vidihata e dws wala dws 5k wge duna eka digata .nandalage gdr awith hitiye kawema oya dansalen mara rasai kama 😋😋 pethiyagoda ❤️
Ape gewal lagatama oyala ඇවිල්ලා ne...lokuma loku bath දන්සල ...apith awa..😮
ඒ හැම දෙනාටම පින්!!!!💓💓💓💕🌾
Matath asai mewage dansalak wadinna. Labana paranam mamath yanawamai. God bless you akki and aiya.
බුද්ධ සාසණයක අසිරිය!! VERY NICE
මේ දන්සලට අපිත් ගියා තුන් පාරක්❤❤❤
මේ පැත්තට හොදටම වහිනවා වැස්ස වෙලාවේ ඔයාලගේ vlog එක බලලා දැන් එක එක බඩගිනි ඇවිල්ලා
අඩේ... වැස්සට කෝමත් බඩගිනි වැඩි වෙනවා. 😃😍
@@MagicCompass අද රෑට කන්නේ සීනි සම්බලුයි පානුයි එක තීරණය කලෙත් දන්සැල මතක් වෙලා 😂
මං ගිය දන්සල් ටික කඩල,සවු කංජි,බත්2,අයිස් ක්‍රීම්, අච්චාරු 😂❤
අද වීඩියෝ එක ලස්සනයි food challenge එකක් ඕනෑ අක්කි
❤️😍😍❤️
කොස් දන්සැලක් මම නම් වැදලා නෑ ඒකත් මේ මහරෑක 😁
අපෙත් පළවෙනි පාර
Apith dunna bima dansalak❤️ labana aurude aniwaryenma ynawa me bath dansalata ❤️🙏🏼
අවුරුදු කාලෙටත් වඩා මන් ආස වෙසක් කාලෙට 😻❤️🥺
😉
Math asai
Hemadama sathutin parissamata inna Akka and Aiya.Budusaranai.Dewipihitai.
🙏🙏😍😍❤️❤️
අද වෙනසක් ලස්සනයි ❤️❤️❤️
❤️❤️❤️😍😍😍
Thanks ane oyalata mn asama denna oyala gdk adarei
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️
Moratuwa paththa ehama enna nadda mage podi aya hari adarayi oyalata budu saranayi ❤❤
Bath dansalanm niyamai . Apith giya dansal walata . Mehema minissunge hithe sathututin kanna dena ekama pinak
E wage dansala k pennapu oyalata godak thanks nangi malli ❤️🤗
🙏🙏😍😍❤️❤️
පෙතියාගොඩ දන්සල නම් මරු ආ ❤🌝නියමයි
❤️❤️😍😍
මන් ඇත්තටම හිතුවා අක්කයි අයියයි දෙන්නා දන්සල් ගිහින් vlog ekak කරයි කියලා❤
දන්සැල් වීඩියෝ එක සුපිරි.. දන්සැල් වදිද්දී තැන්ක් යූ වෙනුවට පින් කියන්න🙏🙏 ..
අපේ company එකේ thama ඔය ලොකුම බත් දන්සල දුන්නේ ලබන පාරත් එන්න කන්න
අනිවා එනවා. ❤️😍
Superb
අඩේ දෙවනියට දුන්න 🍦 දන්සල දුන්නෙ මම අදුරන අයිය කෙනෙක් මාත් එතන හිටියනේ කෝමද ඔයාලා මිසින් උනේ.😮😮
පිටරටක හිටියත් ඔයාලත් එක්කම දන්සල් වැන්දා ❤❤ බුදු සරණයි
❤️❤️😍😍
😮 පට්ට හැබෙයි supul collection අංගොඩ මුකුත් දුන්නේ නෑනෙ
දන්සල්වලින් කන්න ආසයි.ඒත් ජීවිතේ දැනටනම් ලැබුනෙ එකම අවස්තාවයි.බලමු ඉස්සරහට.රටපුරාම
දන්සල් දීපු හැමදෙනාටම බොහොමත්ම පින්.
පොසොන් එකටත් දන්සැල් තියේවී. එහෙම තිබ්බොත් පොසොන් වලට දන්සැල් වඳින්න යන්න.
@@MagicCompass
ඔයාලට බොහොමත්ම ස්තූතියි.
මාව එක්කරන් යන්න කෙනෙක් නෑ.තනියම යන්න බෑ..😢
Me amaru kale Diwaina pura dansal dipu siyaluma dennata godak pin.e hamotama wadi wadiyen labewa
*_දන්සල් වදින්න ගිහින් කට්ටිය එක්ක මෙහෙම ආතල් එකේ යන්න ලැබෙනවා කියන්නේ වෙනම එක්ස්පිරියස් එකක් අවුරුද්දට එක පාරයි ඊලග අවුරුද්දට හමුවෙමු අයෙත්☺️♥️_*
Supiri supiri athtatama ea dansal dunna hamotama pin siduwewa mama athtatama dansal walin Kala na Eka ma Eka kadala dansalak wanda, lassanai video Eka oyala waaaaw good luck 👍👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️❤️❤️
Mai waifui giya brother. Oya dansalata denata awurudu 5kata wage kalin ettama lankawe lokum dansala meks thama..aye tiye anuradhapura yapanaya handiye...devid wicramarathna...eke ekath me wage lokuma dansalak .poson poyata denne ❤❤❤❤
E bath dansala thibbe ape gewal gawa.eththatama hodai.api kewa.🥰
*_ලස්සනයි අක්කි අයියා&අයියා ආදරෙයි හැමදාමත්❤️🥰_*
Akkai aiyavai mata re bath dansaledi hambuna.akka ekka man katha kala..harima nihathamani kenek kiyla kiynna oni ..adarei oyala dennatama...
අද වීඩියෝ එකනම් පට්ට 👍❤️😊
😍❤️❤️😍
ඈත්තටම හොද වැඩ.ඔයාලට ස්තූති.පෙන්නුවට.
Ammooo mechchara loku dansalak dekkamai.eka dunna ayatath pennapu oyalatath godak pin.
අපේ පැත්තෙ මේ සැරේ ගොඩක් තිබ්බා කොස් කොත්තු දන්සැල්🥰
Api giya para poson ekata kos tambala..kochchi dala polsambal kawalam karala..dansal dena hamotama bohoma pin
Mama oya biskat kala thiyenawa.❤❤❤❤❤🎉🎉🎉🎉🎉
ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤මරැ
😍🥰🥰😍
දන්සල් වලින් කන්නේ මිනිස්සු කඩෙන් කන්න බැරි කමට නෙවෙයි ඒක වෙනම ආතල් එකක් පෝලිමේ ඉදල දන්සල් කද්දි
උබල දෙන්න දන්සල් වදිද්දි අපිත් වැන්ද වගේ . බුදුසරණයි !
අඩේ..😍😍❤️🙏🙏
සුපිරි😍😍😍😍😍😍
😍😍❤️❤️
නියමයි 😂😂😂😂😂😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤🎉🎉🎉
☺️😃❤️☺️❤️😃☺️❤️😃☺️❤️😃
@@MagicCompass තැන්කිවු😃😃😃😃😃😃😃😃😍😘😘😘😘🤗🤗🤗🤗🤗🤗😆😆😀😀
Bohooma isthuuthey pennuwaata. Kohetada me pethiyagoda Enne. Kiyannako?
Akki oyala kottawe thiyena panaroma eke food test karala balanna oyala aniwarryayen kamathi wenawamai😊
Yes
Dansal Hoya gena giya .. kuchi buchi 🤩👌 api th giya bath ekak set une na ..🤔
Lokuwa ta Dansal Deepu Aya ta pin 🙏
😍❤️❤️😍
බෞද්ධයෙක් වුණ එක කොච්චර ආතල්ද හිතෙනවා...🤗🤗
අනේ ගොඩාක් පින් දන්සැල් දුන් හැමෝටම.🙏🙏🙏
Elama video ekak.. asawen baluwe.. sampath sri lanka .. (saudi arabiya )
😍🙏❤️
අම්මෝ කුචී බඩේ 🐕 🐕 🐕 🐕 ද..
😜😜😜😜
දාපු ගමන් බැලුවා ලස්සන යි අක්කි අයියා
❤️😍😍❤️
මාවනැල්ලේ අපේගම දොඩන්තලේ කොස් දන්සලක් දුන්නා ඇති තරම් ගස් තියෙනවා අපිට පොසොන් එකටත් දෙනවා
Oya දන්සල thibbe කැලණියේ නේ
Apith kos dansalak wanda..thwa godak..kiynna bari tharam akkiooo
Apith inna kelaniya 😊api hama parama yanawa e dansalata udaw wanna😊
ගම බදුල්ලෙ මීට අවුරුදු අටටකට කලින් කැලනි ආව වෙලේ ඔය දන්සලෙන් කෑවා පට්ට රසයි කෑම ඕකේ
ඕවා දැක්කම අපිට ඇඩෙනවා🥺🥺🥺
ඇයි ඒ?
@@MagicCompass ලංකාවේ නෙමෙයි ඉන්නේ 🥲
Yakkala dayani hardware eketh mee vagema loku dansalk denava 💪❤️❤️
අනේ අපි කවදාද මේ වගේ දන්සලකින් කන්නේ.මේ වැලිකතරේ තනි වෙලා.මේවා දකිනකොට ඉගිලිලා එන්න හිතෙනවා😢😢
අමාරු කාලෙදී දන්සැල් දෙනවා කියන්නේ ගේමක් , එහෙම දුන්න අපේ රටේ මිනිස්සුන්ට වරදින්න එපා
ෂෝයි අනේ ඔය දෙන්නා ♥️♥️
අපි ඕකට ආවෝ ....... 😌😌 බුදාම්මෝහ් මාර පෝලිම
කොච්චර වෙලාවක් හිටියද පෝලිමේ.
@@MagicCompass පැයක් ව්තර 😯
video එක ටිකක් වෙනස්.ඒ වුණත් හොදයි අනේඔයාලා කොළඹ තියෙන shangri la hotel එකේ dinner buffet එකකුත් කරල දාන්නකෝ.අනේ pls😭😭
ඔව් අනේ.ඊළඟ video එකෙන්වත් shangrla එකේ dinner video එකක් ගේන්නකෝ
Malabe supul eka essaraha thiyena school eka ape
ආහාර වේලක් Hari Menisunta Dena,,,,Aya Budun Daka Niwan Dakenna One Raththaraneeee
අපේ ගෙවල් පැත්තෙ ඒ දන්සැල.ඒක හැමපාරම දෙනව
Ane malabe ape school eka
Man hima bye kuchi,buchi akke aiya
❤️😍❤️
අපිට නම් දන් සල් හම්බ උනෙ ,na,oyalata hari labuna ekata සතුටුයි
වෙනසක් ❤ සුපිරි
🙏❤️😍
Api dakka bath dansale innwa ogollo awith.🙊😌❤️ape gewal gawa tibbe e dansala
කුචි බුචි 😀😀😀👍
😍❤️😍
වෙනදා වීඩියෝ මරු.අද එක මරේ මරු👍
😍😍❤️❤️😍😍
Akki oyalath 14/15 chilaw beach eke thiyena food festivel ekata envada akki