කෑම ගොඩක් අඩු මුදලට | Avana Grand

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 694

  • @NeverDream1
    @NeverDream1 Год назад +11

    හැමදාම වගේ ඔයදෙන්නගෙ වීඩියෝ බල බල කවද හරි දවසක මාත් ඔහොම තැනකට ඇවිත් කන්න බොන්න ඕනි කියල හිත රවට්ටගෙන වීඩියෝ බලන මම.....🥺🥺🥺🥺🥺

  • @tharuneth4488
    @tharuneth4488 Год назад +13

    ඔයාල කද්දි මම බැලුවේ අනිත් මේස දිහා එයාලගෙ කෑම පිගනුත් වෙනසක් නෑ දෙයියනේ කියලා පුරවල බෙදලා කනවා. කෑම බීම වල රස ඒකෙන්ම හිතාගන්න පුළුවන්. 👍❤️මේ වගේ වීඩියෝ තව ඕන 💓.

  • @pavanishenali1889
    @pavanishenali1889 Год назад +14

    Mushroom bun එක නන් නියම concept එකක්....මන් මේ buffet එකෙන් තමා ඒක පලවෙනි වතාවට ඇහුවේ....😋😋😋කෑම ටික නන් අපිත් කෑවා වගේ....ඒ තරම් නියමෙටම කෑම ටික කනවා.......මන් නන් වැඩිය sweet lover කෙනෙක් නෙමේ..........savory lover කෙනෙක්.....savory කෑම ටික නන් මරු.....😋😋😋😋😋😋😋
    Buffet review =කුචී and බුචී......😍😍😍😍

  • @gayaneranga6030
    @gayaneranga6030 Год назад +31

    අපිත් High-tea buffet එකට ගියා ඊයේ.
    තිබ්බ හැම කෑම එකක්ම හරිම රසයි, හරිම Soft.
    Staff එකේ කට්ටියත් හරිම friendly.
    ගෙවන ගානට උපරිම සාධාරණයි.
    කුචි කෑමත් මරු, බුචී කෑමත් මරු ......
    ඔයදෙන්නගේ Video එක මරේ මරු . . 😊😊

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 Год назад +11

    ඔයාලා මෙහෙම පැහැදිලි කරලා කියනවට ඇත්තටම ගොඩාක් ස්තූති ජය වේවා... ❤❤❤❤

  • @kidscartoonrmi5917
    @kidscartoonrmi5917 Год назад +1

    Mas room banis thama math asama. E sankalpaya idiriyata genna ona ❤❤❤

  • @wishmithilinika869
    @wishmithilinika869 Год назад

    Thank you Me wage place pennawata.harima jolly kala beela Enna denek.suba pathum.

  • @alokavishvamali1748
    @alokavishvamali1748 Год назад +3

    කන්නත් පින තියෙන්න ඕනි...
    ඒකත් වාසනාවක්.. 💖👌

  • @indrajithsudusinghe
    @indrajithsudusinghe Год назад +1

    දවස 2023.09.29. මේ High Tea එකට ගියා.😢
    මේ video ඒකත් තව videos කිහිපයක්‌ බලලා ගොඩගම Avana Grand එකේ High Tea ගියා, අපෝ මීට හොදයි පාරේ යන චුංපාන් 3weel එකේ කෑම. රෝල්ස් තිබ්බා මුඩු වෙච්ච oil වලින් fry කරලා. oil වලි fry කරපු ඔක්කොම වගේ කැමත් ඒවගේ මුඩු රසයි, Cake තිබ්බා egg දාන්නේ නැතිව හදපුවා. නිකන් පාන් කනවා වගෙයි දැනුනේ cake කද්දී🤣
    High Tea නෙවෙයි මේකට කියන්න ඕනේ. Sausage bun buffet කියලා 😂 මොකද bun items වලින් 90% වඩා හදලා තිබ්බේ catering Sausage වලින්. catering sausage කාපු අය දන්නවනේ ඒවා මොන වගේ ජරා රහක් තියෙන දෙයක්ද කියලා 🤣
    ඔක්‌කොම items තිබ්බේ 30ක්‌ or ඊට අඩුගානක්. ඒ ඕනෙම item එකට උපරිම price (Cost නෙවෙයි) එක rs 30 or 35 දාන්න පුළුවන්. එහෙම බැලුවොත් Total rs = 35×30
    =1,050
    Profit තියලත් rs 1050 වුනත් මේක rs 2000 නෙහ්. එකියන්නේ මේක මෙයාලට profit + bonus 100% profit.
    අනික 3pm - 5pm high Tea එකට මිනිස්සුගේ booking check කරන්න ගන්නේ 3pm. මිනිස්සු restaurant එක ඇතුලට යද්දීම 3.30pm විතර කිට්ටුවෙලා 🤦
    මීට වඩා අවංකව මේ වැඩේ කරන්න please Avana Grand management & staff 😊

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 Год назад

    🤗🤗🤗🤗🤗🤗🤗🤗
    Dan cholesterol control da ? 🤭🤫🤔🤗
    Api Homagama. Ennama balagena inne 😊

  • @Gihani____21
    @Gihani____21 Год назад +67

    වටේ පිටේ මේසවල කට්ටිය මොනා හිතුවත් ඒවා ගණන් ගන්නෙපා, ඒ හිතන ඒවා අපිට ඇහෙන්නෑනේ.. ඒක මරු 😂😌

    • @MagicCompass
      @MagicCompass  Год назад +4

      Nathuwa bane ane ekai hehehe 🙈🙈😁😁❤️❤️

  • @sanduniswapnadhi4727
    @sanduniswapnadhi4727 Год назад +3

    Ada vedio ekath niyamai.thank u price adu high tea ekak gana qwwata..

  • @samanthikaanuradi7728
    @samanthikaanuradi7728 Год назад +2

    Oyalage kema beema nam pissuwak appa...kochchara beluwath epa wenne ne..budu saranai oyala dennata

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 Год назад +1

    Maru anee.Hemadama sathutin parissamata inna aiya and akka.Budusaranai.Dewipihitai.

  • @Ima2325
    @Ima2325 Год назад +68

    ඇත්තටම ඒ ගානට පාඩු නෑ...කෑම වර්ග මහා ගොඩක් නැති වුනත් තියෙන ටික unlimited කන්න පුළුවන් නිසා පාඩු නෑ ඒක.❤

  • @champrikagallage5077
    @champrikagallage5077 Год назад

    Athtatama harima asai oyala denna ge Mey wage video Wala di superb good luck 👍👍👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️❤️ hama video Eka tama asai high tea video godak asai

  • @nthapugs4434
    @nthapugs4434 Год назад +3

    Akki sweets wala penumatanam quality eka adui neda 🤨low budget nisa wenna athi ☝🏼 Akki cinnamon grand eka paththeth yannakooooo 😢

  • @AkDJ581
    @AkDJ581 Год назад +36

    *_අද හයිටි ඒක සුපිරීයක් 🤘🏻 කෑම ලෝකයක් ☺️ අඩුවට පිරිසිදුව කෑම කන්න පුළුවන් තැනක් 😌 දැක්ක ගමන් බඩ පිරෙනවා මරු 😍_*

  • @nipunigallage5674
    @nipunigallage5674 Год назад +1

    Ane anuradhapura / trincomalee peththeth high tea tiyana then walatath yannko ❤

  • @Lowawata807
    @Lowawata807 Год назад +29

    මේක බලලා පොල් සම්බලුයි බතුයි කන උන් මේ පැත්තට 🙂💔

  • @harshibogahawatha7909
    @harshibogahawatha7909 Год назад +1

    Ochara kama godak kane kohomada apa😊😮😮

  • @thushanipriyanka-qo5hr
    @thushanipriyanka-qo5hr Год назад +1

    Akk meka weekend eke vitharada thiyanne?please reply...

  • @nethusworldsl5339
    @nethusworldsl5339 Год назад +2

    වීඩියෝ ටික බලාගෙන බලාගෙන යන ගමන්.. වෙලාව රෑ 11.30 😁❤😍😍 බඩගිනිත් එනවා..🥲🥲😅 ඒ ගානට පාඩු නෑ.. කෑමත් රස පාටයි 🤤🤤❤️🤩❤️ වීඩියෝ එක නියමයි ❤️❤️💫🤗 හැමදාම වගේ ගොඩක් ආදරෙයි ❤✨️

  • @isuruashen9327
    @isuruashen9327 Год назад +5

    Jiwithe vidin minissu 2nek
    Ptti ❤🎉..

  • @IshaniIshani-lj4yo
    @IshaniIshani-lj4yo Год назад +1

    Oyala ohoma kanakota asai ape poddath ekkan yanna 😢😢😢eth api thun welak kapu api dan kanne eka welai iskole arila awith bonne kahata tikak mage patiya

  • @pavanishenali1889
    @pavanishenali1889 Год назад +9

    අයියත් මන් වගේ Ice coffee පෙරේතයෙක් වගේ....😋😋😋

  • @HashanSanuja
    @HashanSanuja Месяц назад

    Buchi කන්නාඩි දාලාද කන්නෙ❤❤❤😊😊

  • @shiranthafernando8686
    @shiranthafernando8686 Год назад +1

    ලස්සන advertisment එකක් 😊

  • @avishkadilshan-mu2wr
    @avishkadilshan-mu2wr Год назад +92

    මම කල්පනා කරේ මම එහෙම Full ice coffee එකක් බීවොත් අනිත් කෑම කන්නේ කොහොම ද කියලා 😅😂

    • @chamudivimansi8204
      @chamudivimansi8204 Год назад +10

      ඔව් ඇහ් සිරාවටම මුන් මහා පෙරෙත හැත්තක් නොදකිම්

    • @samanthikalakmali3034
      @samanthikalakmali3034 Год назад +1

      අපි මනුස්සයො නිසා අපිට බෑ හලෝ😂

    • @nethunethu8616
      @nethunethu8616 Год назад +5

      @@chamudivimansi8204 ඇයි තොගේ සල්ලි වලින් උන් කනවද 😂

    • @buddhikaliyanage3007
      @buddhikaliyanage3007 Год назад +1

      Siravata mun denna progrmm karata melo rahak ne.

    • @BagyaRukshan
      @BagyaRukshan Год назад

      ​@@chamudivimansi8204 ඔව් හලෝ

  • @sandanidesilva3497
    @sandanidesilva3497 Год назад +6

    Ice coffee බීලා පටන් ගන්න එපා එතකොට බඩ ඉක්මනින් පිරෙනවා. Lime එකක් හරි pineapple එකක් හරි බිව්වම ගොඩක් කන්න පුලුවන්ලු 😋

    • @MagicCompass
      @MagicCompass  Год назад +3

      මීටත් වඩා ගොඩක්!? 😏😏😏🙈☺️

    • @sandanidesilva3497
      @sandanidesilva3497 Год назад

      @@MagicCompass ඒකත් ඇත්ත හැබැයි ඔයාලා දෙන්නා ආවම බුෆේ එකත් බය වෙන තරමට කනවනේ ඔයාලා 🤦
      ඔහොම කාලා බීලා සතුටින් ඉන්න හැමදාම ❤️

  • @sonalee6643
    @sonalee6643 Год назад +1

    Seeduwa Amora Lagoon high tea buffet ekath balanna

  • @sS-nw4zk
    @sS-nw4zk Год назад +27

    දවසේ පැතුම,
    බුචී වගේ කෑමට ආදරේ,
    ලෝබ නැති, ස්වාමිපුරුෂයෙක් මටත් මුන ගැසේවා 😁😁😜🥴

  • @weligamageganga-tm8jj
    @weligamageganga-tm8jj Год назад

    Api ada giya, wedak na. Cake varga melo rshak na. Okkoma velila. Matanam giye aparade kiyaka hithuna. Kema rasa nakam kiuwats, . 3-6wenakam kiuvata 5wena kota kema genala dana eka nawathuwa, 5.30venakota okkoma askaralath iwarsi, veji ayata thiyene jathi 2k vitharai. Kema rasa na.

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 Год назад +8

    මෙච්චර කන්නේ කොහොමද අනේ....ඒ කොහොම උනත් හරිම ආසාවෙන් ඔයාලගේ videos බලන්නේ...♥️😍

  • @Nihlah_nihi5612
    @Nihlah_nihi5612 Год назад +1

    When review if halal those foods plse mentione it 😞

  • @maleeshasithumini1823
    @maleeshasithumini1823 Год назад +3

    Ice coffe එක්ක ආත්මිය බැදිමක් බුචි අයියගේ තින්නේ 😂❤

  • @kavijayaweera1355
    @kavijayaweera1355 Год назад +1

    හැම කෑමකටම සාදාරනයක් කරන්න ඔනේ kiwwa kotasa thama maruma🤣🤣aiya kathakarana widiya harima friendly harima genuine💖

    • @MagicCompass
      @MagicCompass  Год назад

      ගොඩාක් ස්තූතියි 🙏😍❤️

    • @erandimadushika7552
      @erandimadushika7552 Год назад

      ​@@MagicCompassඅනේ මේ හයිටි එක කොහෙද තියෙන්නෙ කියන්නකො

  • @irushiihani4264
    @irushiihani4264 Год назад +5

    අම්මෝ මරු ..කුචී & බුචී සංසාරේ පතාගෙන ඇවිල්ලා තීන්නෙම කන්න 😜😜...

  • @Nishani-RA
    @Nishani-RA Год назад

    Akke issarahata tiyena high tea buffet gena wistara dannko.plz

  • @manorimadhushika2899
    @manorimadhushika2899 Год назад

    Avana eke buns harima soft thama .apith othanin giyoth aniwarayenama oken buns aranma thama yanne.chiken buns eka rasai godak ❤

  • @thanujawimalasiri8348
    @thanujawimalasiri8348 Год назад

    Oya denna nam harima shok! Mama harima aasai!

  • @lakshashi1861
    @lakshashi1861 Год назад

    Maruu ynna oni okata nm thank you oy dennata 😊😊 parissam wenna hodee kawa wage nemee aai doctor lagata yanna unoth ❤

  • @ShammiAdhikari-yg5xi
    @ShammiAdhikari-yg5xi Год назад

    ඔයාලා ලස්සනට ඉදිරිපත් කරනවා.

  • @judefernando1
    @judefernando1 10 месяцев назад

    මමත් අයියා wage rasa tika අන්තිමට 😅😂❤

  • @sasankaaththanayake8915
    @sasankaaththanayake8915 Год назад +2

    Thangalla awata yanns puluwan high tea place ekak kiyannko akkeee

  • @dilinithusharika5975
    @dilinithusharika5975 Год назад +1

    ❤❤❤high tea yanna asae ath kanna bane .podi deyak kae ona nam.

    • @MagicCompass
      @MagicCompass  Год назад +1

      අහ්. බඩ හෙමින් හෙමින් ප්‍රැක්ටිස් කරවන්න ඕනේ. 😍😍

  • @jananilakma8042
    @jananilakma8042 Год назад +2

    Fresh fruits ekka vlog ekak oneeeeee,oyltt hodai ewa

  • @sadunijayasekara4450
    @sadunijayasekara4450 Год назад +2

    Around colombo vedio set ekak damuko akka 🤪street food aluth kade ,pita kotuwe thiyana foods gana 🤪aniwaren onaaaaaaa onaaaamai 🙂

    • @MagicCompass
      @MagicCompass  Год назад +1

      කරන්නම් දවසක ❤️😍❤️

  • @srimalisasandara9781
    @srimalisasandara9781 Год назад +2

    Anee ithin ape ayyai akkai dennama hari sweetne.❤❤

  • @nadeeshanipriyadarshani6119
    @nadeeshanipriyadarshani6119 Год назад +3

    අපිත් ගියා මාසෙකට විතර කලින්..කෑම නම් මෙලෝ රහකට තිබුනේ නෑ..ඔච්චර කෑම වර්ග තිබ්බෙත් නෑ..මෙලෝම රහක් නෑ...අප්පිරියයි..ice cofee nam thibbeth naaaa😂😂

  • @ahpoornika4320
    @ahpoornika4320 Год назад

    Aiyata cap eka galawannath අමතක wela kama lokekane inne oyalage videos niyamai suba pathanawa adarei oyala dennatama

  • @yeharachamathka5710
    @yeharachamathka5710 Год назад +9

    මම හරිම ආසායි ඔය දෙන්නගේ videos බලන්න, මම හැමදාම ඔය දෙන්නගේ videos බලනවා ආසාවෙන්. high tea නම් නියමයි අද 👌

    • @MagicCompass
      @MagicCompass  Год назад +2

      ගොඩාක් ස්තූතියි 😍❤️

  • @sumudusandaruwan-cn6wu
    @sumudusandaruwan-cn6wu Год назад +1

    Ana niyamai akka aia hodata kanna akka aiya inna tika satutan kala bila wenoda wala imu budusaranai adari

    • @MagicCompass
      @MagicCompass  Год назад

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @luckytvD
    @luckytvD Год назад +1

    Oyalage video balala mage baba adanneth kuchi buchi kiyala... hama welema kuchi buchi kuchi buchi

    • @MagicCompass
      @MagicCompass  Год назад +1

      අඩේ... හෙ හේ. 😃😃😍

  • @ruwanganishyamalee7554
    @ruwanganishyamalee7554 Год назад

    ඔයලංකාවෙද?😋😋

  • @kavinyarashmi6302
    @kavinyarashmi6302 Год назад

    Budu.amme tharam kala kala pupurai puduma kamak ne kanne hoda na ochchara kanna mokada agata daraganna puluwan pramanayk kanna one sugr .kolestrol .chek karanna kana tharamata ammo.apitath kanna hithenava 😮🤭

  • @srilankanature9935
    @srilankanature9935 Год назад +2

    Oyala dennage adearetabloba hithenawa aiye dennatama dirgayu wewaaa

  • @chathurangabandara8236
    @chathurangabandara8236 Год назад +1

    හදවතේ ආතල් කපල් එක ❤

  • @supunsampath3184
    @supunsampath3184 Год назад +1

    Prices kohomada kiyala poddak kiyannako

  • @thenujafernando3345
    @thenujafernando3345 Год назад +1

    අනේ ඔයාලා කන විදිහට හරීම ආසයි,අපි බලන්නේ ඔය දෙන්නාව මිසක් වටපිට සද්ද අපට වැඩක් නෑ,අද super ,යමුලින් 1500 යි,ඊට පස්සේ 1800 උනා ,දැන් තව වැඩි වේලා නේ,ඇත්තටම ලාබයි kuchi Buchi, නංගි Avana hotel eke lunch Buffet නැද්ද?

  • @prabhashaniabeysekara1999
    @prabhashaniabeysekara1999 Год назад +10

    යශි අක්කා ලිප්ස්ටික් පරිස්සම් කරන්නද අනෙ මාලුවෙක් වගෙ කන්නෙ😂 මාත් මෙතනට නම් ඇවිත් හයි ටී එක ට්‍රයි කරනවමයි යශි අක්කෙ ඔයා තමා මාව ඒකට පෙලබුවෙ. ආදරෙයි හොදේ❤

  • @manjulasuranga1479
    @manjulasuranga1479 Год назад

    Anee kiyannako mom’s tuch ekeda,avana grand ekeda kamaa rasama.desert item ehema godakma rasa

  • @achii865
    @achii865 Год назад

    Health ek genath poddk awadanaya denna.puduma badawal mewanam.

  • @nthapugs4434
    @nthapugs4434 Год назад +1

    17:14 ai biththara kaha made 😅

  • @ShiromiShiromi-bc8oo
    @ShiromiShiromi-bc8oo Год назад

    Kama walata wadiya ees dala natuwa athi ekai ochchra kanna puluwan

  • @thilinisamanthika1204
    @thilinisamanthika1204 Год назад +2

    මටත් ආසයි ඔයාලා දෙන්නත් එක්ක හයි ටී එකකට යන්න ❤️

  • @nipunifernando2057
    @nipunifernando2057 Год назад +1

    Grand divine hotel eke high tea ekatath yanna 🤓🤓

  • @thanujasrimali6266
    @thanujasrimali6266 Год назад +1

    කුලියාපිටිය සහ කුරුණෑගල අවට හයි ටී තියන තැන් ගැන වීඩියෝ එකක් ගේන්නකො

    • @ashmifernando81
      @ashmifernando81 Год назад

      ඒකනම් වටිනවා තමයි

  • @RomanZer10K
    @RomanZer10K Год назад +2

    Chanel C එකෙනුත් අද බැලුවා ❤️

  • @disanayakaniruksha2776
    @disanayakaniruksha2776 Год назад +3

    Akki oya bolayak wage . Harima cute

  • @tirunichathurangi696
    @tirunichathurangi696 Год назад +1

    Ane ape gewal walata lagai.dannawanm anawane balanna oyalawa😢....
    Man asama eyalage mashroom bun ekata.. mata nam eka hari rasaii

    • @MagicCompass
      @MagicCompass  Год назад

      ඔව් නේද ඒකනම් පට්ටම ගති. දවසක හම්බෙමුකො ❤️😍

  • @srilankanature9935
    @srilankanature9935 Год назад +2

    Hamadamth oyala dennage hinawa rakenna oni marama aderey

    • @MagicCompass
      @MagicCompass  Год назад

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @piumihansani1623
    @piumihansani1623 Год назад

    Ambo oyalata nm padu na apita ohama kanna ba ice ☕ biuwa gaman bada pirei

  • @manjulasuranga1479
    @manjulasuranga1479 Год назад

    Oyalage job monada anee..ochchara kanna salli kohendaa..you tube chanel ekenmada

  • @dushanshanaka2358
    @dushanshanaka2358 Год назад

    Matara koheda ohoma thanak tiyenne kiyala hoyala kiyanna ko ithin

  • @mdsarath9605
    @mdsarath9605 Год назад

    Mechchera kanne kohomada?

  • @dhilhanipriyangi6865
    @dhilhanipriyangi6865 Год назад

    Kochchara kewath ekkenekta 2000k witharayida kiyannakoo

  • @nipunisaranga5444
    @nipunisaranga5444 Год назад +1

    අක්කේ ඔයා ඔය ඇදන් ඉන්නවා වගේ ලස්සන t-Shirt අදිනවානේ.. අනේ කියන්නකෝ ඒවා කොහෙන්ද ගත්තේ.. ලස්සනයි

    • @MagicCompass
      @MagicCompass  Год назад

      Kandy, No Limit, Cool Planet වගේ තැන් වලින් ගන්නවා.

  • @chandikasunka9756
    @chandikasunka9756 Год назад +1

    Wooou rasaiiii wagee.. panadura awata nedda....

    • @MagicCompass
      @MagicCompass  Год назад

      Api gihin nam na, thibboth wisthara aran ennamkooo 😍❤️

  • @manuranaproduction8308
    @manuranaproduction8308 Год назад

    man oyalata kalin giya ayye akke mekanam pissuvak oyadenna vagema tamai math kava kiyanne dessert patta pissuvage as dekak pennena e taramata niyamai ayyo eda oya denna avanam photo ekak gannava😋😁

  • @rangipabasara6268
    @rangipabasara6268 Год назад +2

    Subscribe 160k congratulations akka aiya🥰🥰🥳 200k ikmanata lebewa😇😇

    • @MagicCompass
      @MagicCompass  Год назад

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @ThamaliAmasha
    @ThamaliAmasha Год назад +1

    Wowwwwwww❤.. Oya denna harima lassanai aneee😘....

    • @MagicCompass
      @MagicCompass  Год назад

      😍😍🥰🥰❤️❤️🤗🤗😘😘

  • @ireshasandamali3130
    @ireshasandamali3130 Год назад

    Api giyapu dawasanam melo rahak na kamath ochchara thibune na

  • @hesangeshakilafernando1234
    @hesangeshakilafernando1234 Год назад +1

    Weraddak kiyanaw kiy hithanna apa cap aka galawala kanna saho

  • @hiranlahiru1225
    @hiranlahiru1225 Год назад

    Koheda thiyenne

  • @dinugunarathna8517
    @dinugunarathna8517 Год назад +3

    Aiyoo godak lagatama ewith gihinne horenma. God bless you akki and aiya. Much love and safe travel lovely couple ❤❤❤

  • @samanA380
    @samanA380 Год назад

    Ohoma kanakota nam podi awulak thiyenawa😮 health ekay weight ekay gena.

  • @mudimudithahesha1414
    @mudimudithahesha1414 Год назад

    Matath asai oya dennath akka haitea akakata yanna

  • @madhumuthukudaarachchige1628
    @madhumuthukudaarachchige1628 Год назад

    Negamo nedda high tea.????

  • @sisira456
    @sisira456 Год назад +1

    මගෙත් ආසම කෑම ටිකක් ...... sweet වර්ග නැතුව.

  • @Dahamiakarsha
    @Dahamiakarsha Год назад +1

    Akka kana vidiyata thama mm asama 😍😋

  • @shashashi7728
    @shashashi7728 Год назад

    Kiyada

  • @janakalaminda1329
    @janakalaminda1329 Год назад

    ඔය දෙන්නනම් පට්ට 💛 සුපිරියක් තමා 😁😌 ............

  • @vincentarasaratnam4742
    @vincentarasaratnam4742 8 месяцев назад

    How

  • @rasangirukshala1154
    @rasangirukshala1154 Год назад +1

    Gana kiyada😊

  • @NiroshaniPerera-xq6cl
    @NiroshaniPerera-xq6cl Год назад

    Ane oyala kanawa dakina kota asaie.ath apita balala sanasenna wela thiyenne

  • @chandimawijesinha6988
    @chandimawijesinha6988 Год назад +5

    අදනමි මරැ අනිවාර්යයෙන්ම යන්න ඔනා ආදරෙයි හැමදාම ⁣ඩබලට

    • @MagicCompass
      @MagicCompass  Год назад

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @NilangaMadushani-xb5dh
    @NilangaMadushani-xb5dh Год назад

    Matha cafe ek open krnwa oyala denna ennwada..plz

  • @sajeewikawanniarachchi9870
    @sajeewikawanniarachchi9870 Год назад

    Nice video😍 Sunday ekaka da oya denna giye

  • @nadeeshapriyangani6360
    @nadeeshapriyangani6360 Год назад

    Ane oya dennata .niduk nirogi bawa labewa.