යක්ෂයා පරාදයි. භූතයෝ එළිබසියි. විජයග්‍රහණය තෙක් පෙරටම!

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии •

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 2 года назад +147

    මැරුනු සහෝදරයා හා ඔලුවට උන්ඩයක් වැදුනු සහොදරයත් රෝහල් ගතයූ අනෙක් සහෝදර සහෝදරියන් වෙනුවෙන් උත්තරීතර ප්‍රනාමය හා ඉක්මන් සුවය පත්මි.

  • @MindSparkQuizzes1
    @MindSparkQuizzes1 2 года назад +103

    කශේරුකාවක් තියන මහල්ල ❤️🔥 ආසම චරිතයක්. සන්න සර්🔥 අරගලයට ජය🔥❤️🇱🇰❣️

    • @idroosseyed9049
      @idroosseyed9049 2 года назад

      Don't say that he's still young and handsome bro✌️🇦🇪

    • @dinukaninduwari4917
      @dinukaninduwari4917 2 года назад

      ඇත්ත කතාව

    • @scorpionbull
      @scorpionbull 2 года назад

      @Dimitri Joseph 🤣🤣

    • @DisalDS
      @DisalDS 2 года назад

      @Dimitri Joseph 😂😂😂

    • @lankaattitude863
      @lankaattitude863 2 года назад

      ජුන්ඩෙක් නැති පොන්නයෙක් මූ😂😂🖕🖕

  • @kaveenbandara5161
    @kaveenbandara5161 2 года назад +1

    විශිෂ්ටයි කථාව දැනුවත් කිරීම පිළිබඳ හදපිරි ස්තුතිය

  • @chandanideepika3893
    @chandanideepika3893 2 года назад +1

    මේ තරම් පැහැදිලිව ,නිවැරදිව රසවත්ව අපේ අමිහිරි මෑත ඉතිහාසය පැහැදිළි කරන්න සන්නා සර්‍ර් ඔබ හැ වෙන කවුද....?🙏🙏👏👏👏👏

  • @sanjayaperera9940
    @sanjayaperera9940 2 года назад +2

    වටින අදහසක්. මංකොල්ලකාරයෝ ටික ටික එළියට බහින්න අරන්...

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 года назад +83

    අතිශයින් වැදගත් යෝජනා සහ අනතුරු ඇඟවීම ඉදිරිපත් විය. යහපත් ඉදිරි පියවරක් සඳහා වටිනා දේ බොහෝය. ඔබට ස්තූතියි තවද කපටි දේශපාලුවන් විසින් ජනතා ජයග්‍රහන මංකොල්ලකෑමේ ඉතිහාසය ගැන හොඳ මතක් කීරීමකි👍👍👍👍

    • @user-ku2s
      @user-ku2s 2 года назад +2

      _අපේ මිනිස්සුන්ට ටික කාලයක් ගියාම ඔක්කොම අමතක වෙන නිසා දිගෙන්දිගටම මේව මතක් කරල දෙන එක හරිම වැදගත් !_

    • @arunadahanayaka530
      @arunadahanayaka530 2 года назад

      2009 මැයි 18

  • @sasindujayashan9146
    @sasindujayashan9146 2 года назад +72

    Respect සන්නා සර් 🖤🤩 අරගලයට ජය වේවා 🇱🇰❤

  • @nalindakumara7398
    @nalindakumara7398 2 года назад +4

    හොදම පූරවැසි අරගලය නියම මාවතට ගෙන ගියපූ තාත්තා කෙනෙක්

  • @erandakapukotuwa5913
    @erandakapukotuwa5913 2 года назад +2

    අපේ වහල්ලු ටික...පුරවැසියන් කල එකට නම් ගොඩාක් ස්තුතියි....🙏🙏🙏

  • @g.surangasampath7894
    @g.surangasampath7894 2 года назад +3

    ඔබට මේ රටට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා ඔබට දීර්ඝායුෂ වේවා

  • @kulanvithanage8463
    @kulanvithanage8463 2 года назад +4

    අරගල කරුවන් ලබාගත් ජයග්‍රහණය නිවෙරදිව ඉදිරියට යායුතුමයි. 🏆️🏆️🏆මෙදා සැරෙත් නරි නාවන්න ගියොත් අපි ඔක්කොම විනාශය .ඔබතුමාගෙ අදහස ගොඩාක් වටිනවා .ස්තුතියි 👍👍♥️♥️

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 2 года назад +1

    ස්තූතියි දැනුවත් කිරීම ට

  • @aneslyperera9153
    @aneslyperera9153 2 года назад +41

    නියමයි සන්නා,ඔයා මේ කැම්පේන් එක කරන්න පුලුවන් කෙනා.....
    අපි හැමෝම සහය දෙන්නම්.වැඩේ ඉක්මනටම පටන් ගමු.
    ශ්‍රී ලාංකික රාජ්‍ය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට මේ යෝජනාව ඉතාමත් වටිනා එකක්.

    • @eigochat
      @eigochat 2 года назад

      Blues of loser!!!

  • @mohameduwais6291
    @mohameduwais6291 2 года назад +8

    සන්නස්ගල මැතිතුමනි! ඔබතුමා වැනි අය රටටම ආඩ
    ම්බරයක් නිධානයක් මගෙ
    ගෞවුරවනීය ආචාරය හා
    විශේෂ සුබපැතුම්! නිර්පාක්ෂික
    ජන අරගලයට ජයවේවා!

  • @mydreams7104
    @mydreams7104 2 года назад +2

    අනිවාර්යයෙන්ම ..❤️❤️❤️❤️

  • @dilankamadushan1257
    @dilankamadushan1257 2 года назад +3

    අදරේයි සර්❤️

  • @chandraniroslin6476
    @chandraniroslin6476 2 года назад +10

    ලබා ගත් අරගලය ජය මජරයන් දගලනවා භුක්ති විදින්න .එය එසේ නොවන්නට වග බලා ගන්න බුද්ධි මතුන් දරුවන් ට පහදා දෙන්න . පින් ඔබතුමා ට.

  • @nilanganikumari9981
    @nilanganikumari9981 2 года назад +8

    ස්තූතියි ඔබ තුමාට

  • @kingsleygunawardena6592
    @kingsleygunawardena6592 2 года назад +2

    ස්තූතියි ඔබට

  • @damiththilakarathna4003
    @damiththilakarathna4003 2 года назад +6

    හැමදාම වගේම පුරවැසියා ප්‍රබුද්ධ කිරිම ලෙසටම.සන්නා සර් excellent

  • @vimukthaariyasinghe8041
    @vimukthaariyasinghe8041 2 года назад +3

    ජයවේවා ස..

  • @wimukthihashan5
    @wimukthihashan5 2 года назад +8

    පුරවැසි අරගලය තුල ඉතා විශාල බුද්ධිමය දායකත්වයක් කර ඔබතුමා මේ ජයක්ග්‍රහණයේ විශාල කොටස් කරුවෙක් සර් ස්තුතියි.හදවතින්ම

  • @ruchiraprasanga4936
    @ruchiraprasanga4936 2 года назад +1

    නියමයි සර්.

  • @locha3399
    @locha3399 2 года назад +5

    අපේ අරගලයට ජයවේවා ❤❤❤ ඔබතුමාට දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @clementfernando3914
    @clementfernando3914 2 года назад +8

    සහතික ඇත්ත සන්නා නරියා දැන් ම කෙල හලනවා ජයග්‍රහණය කල අරගලයට අර්ථයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි ඉතිරි කොටසත් සාර්ථක වේවා යි මගේ ඒකම ප්‍රාර්ථනාව ජය වේවා !!!!!!!!!!!!!

    • @veenavi
      @veenavi 2 года назад

      Obata hithana wedihata kawuda eh nariya ?

  • @erandasamarawickrama6667
    @erandasamarawickrama6667 2 года назад +3

    ඔබත් යන්ඩෝන.

  • @harshinadeekaliyanage5919
    @harshinadeekaliyanage5919 2 года назад +9

    සන්නස්ගල සර් අපි දිනුවා පුරවැසියා දිනුවා...
    💪🙏👍🙏💪👍

    • @nishanegodage8651
      @nishanegodage8651 2 года назад

      තාම දිනුම් නෑ...සන්න කියන එක අහන්න අතාරින්න එපා...එකා වගේ ඉන්න....

  • @manellokugamage5087
    @manellokugamage5087 2 года назад

    ඉතා අගෙයි,සර්.ඔය ටිකතමා විය යුත්තේ.සැබෑ වෙනස දැන්වත් ආරම්භ විය යුතුය

  • @1000amalsha
    @1000amalsha 2 года назад +1

    Wade nam supper Kara. issrahama hitapu ekek vidiyata marama satuti..

  • @senadheeraamarasiri114
    @senadheeraamarasiri114 2 года назад

    අනිවාර්යයෙන්ම සර්..

  • @madushasawwandi28
    @madushasawwandi28 2 года назад +1

    සර්ගෙන් ඉගෙන ගන්න පිං මදි උනත් . ආදරෙයි සර්..

  • @ashenshehantha4016
    @ashenshehantha4016 2 года назад +11

    සර් හැමදේම හරි... මොකෙක් හරි මේක මංකොල්ලා කන්න කලින් මේ පණිවිඩය හැමෝම අතරට ගිනියමු ❤️

  • @chameelushantha4890
    @chameelushantha4890 2 года назад

    ස්තුතියි සර්..

  • @ct3049
    @ct3049 2 года назад +33

    නන්දේ ඇතුලු රාජපක්ෂ නඩේ පරාදයි, credit එක ගන්න පොරකන භූතයොන්ගෙන් නම් ඊටත් වඩා පරිස්සම් වෙන්න වෙයි!!!

  • @ROSE-bo2vf
    @ROSE-bo2vf 2 года назад +1

    Niyama kathawa sir...hamadama hadawathata danenna kiyanawa pahadiliwa...sir ta api hamadama adareyi...💐💐

  • @mohamedazwan1172
    @mohamedazwan1172 2 года назад +1

    mata mamai good news good job 😍😘😗😚🤔🤗

  • @lifewithnadeesha5556
    @lifewithnadeesha5556 2 года назад +25

    සර් සර්ගේ හැම කාතාවක්ම හරි අපේ රටෙ හැමෝම හැමදාම මුල මතක තියාගෙන සමගියේන් හිටියෝ ආයේත් හෝරැ බිහි වෙන්නේ තැති වෙයි ජයවේවා

    • @arunadahanayaka530
      @arunadahanayaka530 2 года назад

      මේ තක්කඩිය දිගට හරහට පන්සලට ගරභනව මේහාදයබ තේරෙන්නැති වුනාට භොරකම නැති කරන්න තියෙන එකම ක්‍රමය පන් සිල් රකින සමාජයක් බිභි කිරිමෙන් පමණයි මෙයා කියන විදියට තෙල් ගෑස් වේදනාව භයි ජැක් කරල කුමා ගුනරත්නම් ල අනුල වගෙ ngoපප්පල දාල රට පෙඩ්රල් කරල කොල්ලො 27000 ක් ජීවිතපූජා කරල බේරගත්ත රටට කෙල වන්න දෙන්න බෑ

  • @lamandasandamini9843
    @lamandasandamini9843 2 года назад

    නියමයි සර්🧠👣💪

  • @sankaarunz2214
    @sankaarunz2214 2 года назад +1

    සර්ගෙ හැම කතාවක්ම අහනවා.. ආදරෙයි සන්නා සර් ♥️😍

  • @raymond70168
    @raymond70168 2 года назад +1

    මරු

  • @randolphgraro6505
    @randolphgraro6505 2 года назад +1

    Very good advice,wish all the best for Sri Lanka. විජේරාමේ කොල්ලෙක්.

  • @lepanhar9350
    @lepanhar9350 2 года назад +6

    මෙි අරගලයේ මුල් පුටුව අන්තරේ කොල්ලෝ කෙල්ලෝ ටිකටනමි දෙන්න ඔිනේ.ඒ ගැමිම තමයි මෙි ජය.අනෙකුනුතත් මෙචිචරකල් රැකගැනිම සතුටට කරැනක් ජය ⁣ෙවිවා

  • @indusaumyawt3942
    @indusaumyawt3942 2 года назад +7

    ජයග්‍රහණය පිලිබඳව ප්‍රනාමය පුදන අතර ඔබතුමාගේ යෝජනා බෙහෙවින් අගය කරමු.පින්.

  • @wijesirimahaduragepadma9948
    @wijesirimahaduragepadma9948 2 года назад +1

    අපේ හදවතේ කථාව හඞනගා කියා අපේ හදවත් සනහන ඔබට අපේ ප්‍රනාමය.

  • @dilshansampathsenarathna591
    @dilshansampathsenarathna591 2 года назад +1

    වටිනා කතාවක්

  • @felixrajaratnam6230
    @felixrajaratnam6230 2 года назад

    Thanks you ❤️

  • @niranjalam1682
    @niranjalam1682 2 года назад +5

    ජයවේවා! පුදුමාකාර සතුටක් දැනෙනවා සර්…අරගලයට ජයවේවා! 💪💪💪🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

  • @ruwanamarasekera7904
    @ruwanamarasekera7904 2 года назад +7

    Very true
    Salute to our Young generation 🙏
    Very happy.
    Niwan suwa e daruwata. Harima dukai

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 2 года назад

    Aragalayata jayawewa siyaluma denatama budu saranai dewi pihitai

  • @Badboyclothingofficial
    @Badboyclothingofficial 2 года назад

    එකගයි 💯

  • @ChelvanayagamMenna
    @ChelvanayagamMenna 2 года назад

    I appreciate and acknowledge your points of views and presentation. Well said.

  • @ceylonfindingslk4449
    @ceylonfindingslk4449 2 года назад +1

    සුපිරි කතාව ..

  • @maheshkularatne5837
    @maheshkularatne5837 2 года назад

    Great and authentic speculative revelation

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 года назад +9

    දැනට ලංකාවේ පරන අතීතය නිවැරැදිව විග්‍රහ කරන්න ට සිටින්නේ ඔබ පමනයි

  • @avasusil4542
    @avasusil4542 2 года назад +2

    එහෙනං පණ්ඩිත සිංහල සර් ටත් වැරදුනා.
    තව ටිකක් ඉවසීමෙන් බලා ඉමු.

  • @stardustindigo
    @stardustindigo 2 года назад +1

    එදා සිට ඔබට නැරඹු මම දන්නවා මේ අරගලය එන බව !!

  • @roshiniejayawardena7922
    @roshiniejayawardena7922 2 года назад

    ඇත්තම ඇත්ත

  • @ciaoapi
    @ciaoapi 2 года назад

    milu wedasatahan siyallama api balanawaa sir.me aragalayata sahaya dun semata sthuthii.pitarata hitiyath hadawathin obala samagai.jaya wewa lankawata.ape un supiri

  • @mikealwis1246
    @mikealwis1246 2 года назад

    Perfectly said. Really proud of your thoughts. I strongly and humbly request you to present this same speach at Aragalaya.

  • @volexengineering4627
    @volexengineering4627 2 года назад +12

    ස්තුතියි සර්.
    ඔබ තුමා මේ වෙනුවෙන් එලිපිට දැක්වූ දායකත්වයට වඩා නිහඩ දායකත්වය බොහෝයි. ඉදිරියේදීත් අපට එය දැනගන්නට නොලැබේවි.
    අපට දැනෙන නිදහස මෙන් දහස් ගුනයකින් ඔබට දැනෙනවා ඇති.
    නැවතත් ස්තුතියි සර්.

  • @dinukaninduwari4917
    @dinukaninduwari4917 2 года назад +2

    මේ වෙලාවෙ රටේ නිවැරැදි දේශපාලන කියවීම පැහැදිලි කළාට සර් ට බොහොම ස්තූතියි . මොනතරම් සමාජ මාධ්‍ය ඉදිරියට ඇවිත් පාඨලී වගේ දේශපාලුවෝ ජනතාව ගේ කැමැත්ත ගන්න උත්සාහ කළාට අපි රැවටෙන්නෙ නැහැ සර්. මම ගෞරවයෙන් කියන්නෙ ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුව ට යන වෘත්තිකයන් 25 න් එක්කෙනෙක් ඔබතුමා විය යුතුයි.

  • @mariyawasanthi1977
    @mariyawasanthi1977 2 года назад +4

    ආදරණීය නිර්භීත මහල්ලා💪💪👏👏 සන්නා සර්❤️ ජීවිතයේ එක් වරක් වත් සියැසින් දැක ගැනීමේ පිපාසයෙන්🇱🇰🇱🇰 දීර්ගායු වේවා සර් 🙏💐👏❤️

  • @ancientsinhalaya5273
    @ancientsinhalaya5273 2 года назад +1

    ලංකාවේ මනෝ විද්‍යාව පිළිබඳ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දියනාත් සමරසිංහ මහතා සමාජ මාධ්‍ය ජාලා යොදාගනිමින් දියත් කෙරෙන මානසික යුද උපක්‍රම පිළිබඳ බොහෝ අධ්‍යයනයන්හි නියැලෙන විද්වතෙකි. මේ එකට ගොදුරුවූ තවත් පුද්ගලයෙකුය

  • @guruketegedarasunithasunit9697
    @guruketegedarasunithasunit9697 2 года назад

    Oyala hemotama budu saranai

  • @සත්ය-ව6ඟ
    @සත්ය-ව6ඟ 2 года назад +3

    පැවති දේශනපාලන ඉතිහාසය නිවැරදි ව ඉදිරිපත් කරම්න් කරන ලද දේශනාව කාලෝචිත ය.

    • @thilakarathnapallek9037
      @thilakarathnapallek9037 2 года назад

      කශේරුවක් තිබුනද නිවරදි මාවතක් හදුනා නොගත් අදුරේ අතපත ගාන වියපත් දේශපලන මහල්ලෙකි.

    • @roshanlowe6410
      @roshanlowe6410 2 года назад

      Thilakarathna pallek nawai ballak kiyala ඌඹෙ නම මුලින්ම වෙනස් කරපං දෙවැනි කරුණ සංනස්ගල සමග ඇති ඇරියස් මුහුණ ට මුහුණ විසද ගනිං jvp බලයක් සොයමින් නම් සිටින්නේ ඒ කට ප්‍රමාණවත් කාලයක් ඉදිරියට තියපං උඹ මෙන්ම මමද එයට හේතුව ක් වෙමු නමුත් පුද්ගලික ඇරියස් වලට මුල් තැන නොදිය යුතුයි

  • @sudewabandara430
    @sudewabandara430 2 года назад

    Well done sir 👍👍👍👍👍👍

  • @anflix9189
    @anflix9189 2 года назад +2

    ආසාවෙන් ඔබත් එක්ක.. 🤗👍❤️

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 2 года назад +4

    Waited the whole day

  • @asbandara8308
    @asbandara8308 2 года назад +1

    ස්තූති සර්

  • @thilakarathnapallek9037
    @thilakarathnapallek9037 2 года назад +14

    ජවිපෙ විසින් අපේ රටේ පුළු දේශපලන අද්යන්යක් කරන ලද අතර එම කාර්යට එවකට 79දී සරසවි සිසුන් කීප දෙනකු යොමුකලද සති දෙක තුනකින් අවසානයේ එම කරයබර ගත්තේ මා පමණි. අවසානයේ මා කැපවී මාස කීපයකින් එම වාර්තාව සකසන ලද්දේ එවක දේශපාලන මණ්ඩලයේත් රෝහණ විජේවීර සහෝදරයගේත් පුර්ණ අශීර්වදයෙනි. මා ඇතැම් දිනවල බඩ ගින්නේ ලේකනරක්ෂණාගාරය,රටේ පුස්තකාල ගනන්වකටද, රටේ ප්‍රබල නාහිමිවරුන්ද, වියතුන්ද, පාර්ලිමේන්තු වාර්තාද සහ තොරතුරුද ලබා ගනිමින් 1920 ගන්නවල සිට රටේ ආර්ථික දේශපාලනික සමාජ වෙනස්වීමට අදාල තොරතුරු එක් රැස්කරමින් පුළුල් වාර්තාවක් සකසන ලදී. හිටපු ගරු මන්ත්‍රී ප්‍රින්ස් ගුණසේකර මැතිදුන් මන්ත්‍රණ සබා කාලයේ තොරතුරුද ඉතාමත්ම කැපවීමෙන් ලබා දුන් බව සිහීපත් කරමි.මෙම ලබාගත් පුළුල් දැනුම සහ අවබෝදය මත මා හට රටේ ඕනෑම ජගතෙකු සමග හෝ රටේ දේශපලන ගමන් මග කවරෙද යන්න අබියෝගත්මක්ව විවාද කල හැකිය. 83 දක්වාම පක්ෂයේ දේශපලන මණ්ඩල වාර්තා සහ රැස්වීම් වර්ත්ද සැකස අවසාන වශයෙන් ඉදිරිපත් කරන ලද්දේද මමය. අද රාජපක්ෂල්ගේ ඔඩොක්කුවේ සිටින මොහාන් සමරනයකල වන්නන්, ඇතැම් මහ්චරයවරුන් අවස්ථාවදීන්බව පෙන්වා විවාදත්මකව පරජය කරමින් පලවා හරින ලදී. හිතවත් දයාබර සන්නස්ගල අදුරුතු මනි සිංහල බාෂාව පිලිබදව අතිදක්ෂ ඇදුරකුවුවද නොදන්නා දෙෂප්ල්නයට ගොසින් නොදන්නා බ්යලා නොගසන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා. 78දී ජපුරට මා පැමිණියේ 76දී රහසිගතව 05 පන්තිද කිරීමෙන් පසුය. ජවිපෙ සාමාජිකයෙක් ලෙස පැමිණි මා එදා අපට සරසවියේ ශක්තියට සිටියේ හේරත් සහෝදරය ඇතුළු අතේ ඇගිලි ගනනක සුළු පිරිසක් පමණි .අප ඉතාමත්ම කැපවීමෙන් සරසවියේ ඉගෙනීම් පසෙකලා පක්ෂයේ මග පෙන්වීමෙන් දේශපලන අදයනයන් කර එවක බලවත්ව සිටිය 71 පාවාදී පැමිණි මහා කයිවාරු ගසන්නන් සමග පැයය ගනනින් වාද විවාද කරමින් වසරක් ඇතුලත ජපුර පළමු වතාවට බලය අල්ලා ගන්නා ලදී. වසර ගනනක් පුර්නකලීනවා කැපවී ලද දේශපාලන අත්දැකීම් සහ ඉගෙන ගත් සමුදායන් සමගින් රට නිවැරදිව යායුත්තේ කෙසේද? නායකත්වය දිය යුත්තේ කවරෙක්ද? සහ එම තීරනාත්මක ගමනේ විශාලතම කාර්යබාරය බරය කුමක්ද? යන්න පැවසීමේදී ජවිපෙ ප්‍රමුක ජාතික ජන බලවේගයට එම වගකීම වඩාත් සුදුසුම බලවේගය වන්නේය. එම කරුණ රටේ බහුතරයක්ද, ලෝකයත් අවිවාදයෙන් පිළිගන්නට සිදුවනු ඇත. මෙම ජන අර්ගලයටද රට පුරාම ගමින් ,ගමට, නගරයෙන් නගරයට,වැඩප්ලේන් වැඩපලටද ජනතාව පෙළ ගස්වමින්, දැනුවත් කරමින් සන්විදනත්මක්ව ඉමහත් කාරයබාරයක් කරන ලද්දේ ජවිපෙ ප්‍රමුක ජාතික ජන බලවේගය බව උගත්බුරූ අවස්ත්වදීන් නොදන්නාවුවද සමස්ත රටම දන්න සනාතනික සත්‍යයකි.

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 2 года назад

      Ingiriya pradeshaye meee mathak wenakan jeewath unu obe samakalina sahodarayek inna bava oba dannavada????

    • @thilakarathnapallek9037
      @thilakarathnapallek9037 2 года назад

      @@krishanthapeiris7673 Thank you so much.

  • @kapilabandara6268
    @kapilabandara6268 2 года назад

    අනිවාර්යයෙන්ම ඒක කරන්න ඕනා. උන්ට ඔන ඕන අය ඇතුලට ගන්නවා වෙනුවට මේ වෙලාවේ රටට උවමනාම අය ඇතුලට යවන්න පෙල ගැසෙමු.

  • @sameeradaswin5792
    @sameeradaswin5792 2 года назад

    අනිවා අපේ sir අනිවා

  • @janakannangara560
    @janakannangara560 2 года назад +2

    100% agree with you and it's very true ❤️💙🌹🌹💐
    Respect you 🙏🤗

  • @r.mitstimetohike
    @r.mitstimetohike 2 года назад

    සර් අපි අවා හපුතලේ ගමෙ අරගලයට

  • @NB-hd1lr
    @NB-hd1lr 2 года назад

    “Hat’s off” well sayed 💪🏻💪🏻💪🏻👏👏

  • @dcchanna
    @dcchanna 2 года назад +1

    ඉදිරි දින කිහිපය ඉතාමත් අවිණිශ්චිත අවධානම් දින කිහිපයක්...හැමෝම එකමුතුව ඉතා කල්පනාකාරීව ශක්තිමත්ව සැලසුම් ක්‍රියාත්මක කරන්න​....ශක්තිමත් විශ්වාසණීය ස්ථාවර පදනමක් නිමවන තුරු අරගලය නොනවත්වා ඔබ ජයග්‍රහනය කරා රැගෙන යායුතුව ඇත​......නැතහොත් සිදුවන්නේ අතිවිශාල විනාශයක් හා පරාජයක් පමණි......... යටත්වූ සතුරා අවතක්සේරු කිරීමට තරම් අඳබාලයෙක් නොවන්න​.........අවසන් මොහොත දක්වා යමක් සිදුවිය හැකිබව මතකයේ තබාගන්න​,,,,,,,

  • @bandarahema7563
    @bandarahema7563 2 года назад +8

    අද මැරුණේ නිකන්ම තරුණයෙක් නෙමෙයි රට බේරගන්න ඉදිරියට ආපු අපේ කාලේ බිහිඋන වීර පුරන් අප්පු කෙනෙක් 🙏🙏🙏

  • @prabathelkaduwa9883
    @prabathelkaduwa9883 2 года назад +11

    අරගලයට ජය වේවා ❤️

  • @gihandissanayake5831
    @gihandissanayake5831 2 года назад +2

    පුරවැසියා ප්‍රබුද්ධ කිරීම වෙනුවෙන් ගන්නා මෙහෙවරට respect සන්නා ❤

  • @samandesoysa2154
    @samandesoysa2154 2 года назад

    ස්තුතියි සර් අහිසක අරගලයට මග පෙන්නුවේ ඔබ

  • @dushanmnawashinhe1196
    @dushanmnawashinhe1196 2 года назад +6

    කශේරුකාවක් ඈති සුන්දර මහල්ලා❤️🤟

    • @thilakarathnapallek9037
      @thilakarathnapallek9037 2 года назад

      කශේරුවක් තිබුනද නිවරදි මාවතක් හදුනා නොගත් අදුරේ අතපත ගාන වියපත් දේශපලන මහල්ලෙකි.

  • @nandanijayasinhe9457
    @nandanijayasinhe9457 2 года назад

    thank you great speech

  • @conormcgregor1900
    @conormcgregor1900 2 года назад +3

    Respect සන්නා සර් 🖤✊🏽🇱🇰💪🏾

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 2 года назад +1

    ජාතික.අරගලයේ.දේශප්‍රේමි. ලාංකික.
    මහැදුරැ.තුමානෙනි.ඔබතුමාට.රටහැදී
    ම.සඳහා. ජවය.ශක්තිය.බලය.තවතවත්.ලැබේවා
    ඔබට.දීර්ඝායු. වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadithakassapa
    @nadithakassapa 2 года назад +3

    වරෝ👍✌️👌

  • @levindulasith5954
    @levindulasith5954 2 года назад +1

    අරගලයට ජය ❤️

  • @chamindakumara3047
    @chamindakumara3047 2 года назад

    ඔබ තුමා හරි...

  • @dhanushperera2373
    @dhanushperera2373 2 года назад +1

    Exceptional analysis sir.....

  • @neranjaniddamalgoda
    @neranjaniddamalgoda 2 года назад

    සහතික ඇත්ත සර් ...ඉන්දියාව වගේ අපේ දාර්ශනිකයන් නෑ...ඒ අඩුව පුරවන්න...

  • @mohmmedfawaz2890
    @mohmmedfawaz2890 2 года назад

    Thank you so much Sir.!

  • @dpk146
    @dpk146 2 года назад

    Thank you

  • @chandanisilva9396
    @chandanisilva9396 2 года назад +3

    Great job well done 🌹

  • @akesh85
    @akesh85 2 года назад

    ජය 🇱🇰❤️💪

  • @hashankoralagoda4627
    @hashankoralagoda4627 2 года назад +2

    ආදරෙයි පියාණනි ❤

  • @madhawawijesinghe433
    @madhawawijesinghe433 2 года назад +5

    මගේ ගොන් ඔලුව හෝදල හදපු මනුස්සය තමයි ඔබ...

  • @wildinthewildexpeditions1894
    @wildinthewildexpeditions1894 2 года назад +11

    අපි නිදහස ලැබුවට නිදහස් නෑ...... අපි තාමත් මේ කාලකන්නි දේශපාලන ක්රමයේ යටත් වැසියන්.... මින් ගැලවුන දාට අපි නීදහස් .... එදාට කිරි බත් කමු.... එතකන් අරගලය දිගටම ඉදිරියට....

    • @hiranyamjjayasekera7907
      @hiranyamjjayasekera7907 2 года назад

      The awakening of Sri Lankan Youth ......Lions..indeed!..Giving an exemplary impetus and Leadership to a Sleeping Nation. Theruwan Saranai

  • @chamiladon6016
    @chamiladon6016 2 года назад +2

    Best speech ever !

  • @madushan9923
    @madushan9923 2 года назад +3

    කශේරුවක් තියෙන මහල්ලා❤️

  • @nimalkantha3544
    @nimalkantha3544 2 года назад

    නිවැරැදිව දක්නට.....රෙස්පෙක්ට් සර්

  • @chamithprasannawickramasur2904
    @chamithprasannawickramasur2904 2 года назад +1

    මහින්දා ගමනය,දළදාව වැඩම කරවිම,දේශපාලන යටත්වැසි කුමන්ත්‍රණ...රාජපක්ශ රෙජිමය හා වාදීන් ජනතා ජයග්‍රහණයට එරෙහිව පිඹුරුපත් සූදානම් කරනු ඇතුයි සිතිය යුතුයි ...ජයවේවා සර්...