සිටු මැදුරේ හෝ පුංචි පැලේ හෝ...ඇන්ජලින් ගුණතිලක .(Situ medure ho punchi pele...Anjalin gunathilaka )

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 21

  • @udaracool6586
    @udaracool6586 3 года назад +12

    කොච්චර ලස්සන හඩින් ගයනවද මේවගේ මේහඩවල් වලට ගහන්න කිසිම කෙනෙක් නැ

    • @SHAAMUSIC26
      @SHAAMUSIC26 2 года назад +3

      හපොයි මට නම් අහන්න අහන්න ආසයි...ආයි ලැබෙන සම්පතක් නෙවෙයි...මේ හඬ🤗🤗🤗😫

  • @ayeshasanjeewani1865
    @ayeshasanjeewani1865 Год назад +4

    සිටු මැදුරේ හෝ පුංචි පැලේ හෝ මා ඔහු හමු වී තිබුනා
    හමු වී දෙඩුවා හිනැහී හැඩුවා //
    මං පෙත අහුරා ඉන්න එපා
    පා මත මල් පෙති තලනු හැරා
    දුක් පීඩාවන් දෙන්න එපා
    දෙදෙනා හමු කොට තබනු හැරා
    කවදා හෝ මා ඔහු හමු වී තිබුනා
    හමු වී දෙඩුවා
    හිනැහී හැඩුවා
    අන්සරණක් නෑ ඔබෙන් හැරා ඔබමය පිලිබද සිත් ගත්තේ එක්වන්නට නම් එකමත්තෙ යමු යලි ඉපදෙන රට පැත්තෙ කවදාහෝ දෙදෙනා හමු තිබුනා හමු වී දෙඩුවා හීනෑහී හැඩුවා...
    සිටු මැදුරේ මැදුරේ//

  • @teewee7225
    @teewee7225 2 месяца назад +1

    It is the best feeling of Anjalin Lanarole, my memory, she is the one of the best ,that we should not forget. We love you.

  • @anandasamarakon-du7ku
    @anandasamarakon-du7ku 8 месяцев назад +1

    ඒ හඩ.ඒ..සංගීය.කොතරම් භාවාත්මකද.....දුක...සතුට දෙකම..ගීතය ඇතුලත් වී ඇත......නිල්ල සොයා......"මට..තාමත් මතකයි....💐✍️

  • @WasangthaHerath
    @WasangthaHerath Год назад +1

    Harima lassanai

  • @sinhalajokesisuru383
    @sinhalajokesisuru383 3 года назад +4

    Apita e sinduwa godak peyojana una ♥♥

  • @thisalasubath6579
    @thisalasubath6579 3 года назад +4

    Video එකෙ intro එකට music එකක් දාන්න එපා.බ්ලූටූත් දාලා තියෙද්දි කරදරයි

  • @sinhalajokesisuru383
    @sinhalajokesisuru383 3 года назад +4

    hodayi ♥♥

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 года назад +1

    💗💗🌷 ඔබ තුමියටත් ගීත වලටත් එ ආදරය එලෙසම තියෙනව ආදරෙයි....

  • @srimathihemalatha4920
    @srimathihemalatha4920 3 месяца назад

    ❤❤

  • @lakshikaroshani3336
    @lakshikaroshani3336 2 года назад +1

    Hamuvi deduwa hinahi haduwa 😢

  • @thamarairanganie4101
    @thamarairanganie4101 Год назад +1

    ❤❤❤❤❤❤

  • @JanithSasanka-w4r
    @JanithSasanka-w4r 29 дней назад

    After 😢

  • @kumararanathunge9735
    @kumararanathunge9735 9 месяцев назад +1

    Ammata ahawal de karapan pnnaya sounds haiyen Danne thoge ammata ballo dala ahawal de karanna o ne jet eka wage Dada awada ponnayo

  • @JanithSasanka-w4r
    @JanithSasanka-w4r 29 дней назад

    Tj😅

  • @kumararanathunge9735
    @kumararanathunge9735 6 месяцев назад

    Melo rahak na sound na

  • @kumararanathunge9735
    @kumararanathunge9735 7 месяцев назад

    Ponnayek me vedio karala thiyenne hutto start eke hena sadda wadi ponnya tho sounds gana songs gana egena ganin yako

  • @wayfarercanada9340
    @wayfarercanada9340 3 года назад +4

    ❤️❤️❤️

  • @duwagemallika6455
    @duwagemallika6455 Год назад +1

    ❤❤❤❤