Kesel muwa baduma - Banana flower Devil කෙසෙල් මුව බැදුම සුපිරි රසකින් - Kesel Muwa Recipes Kusala

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 122

  • @anuladona392
    @anuladona392 2 года назад +4

    රස කැමක්. කියලදුන්නට බොහොම ස්තුතියි

  • @ivonprincy2909
    @ivonprincy2909 3 года назад +4

    ඔයා හදපු විදිහට මාත් කෙසෙල් මුව ඩෙවල් එක හැදුවා.හරිම රසයි.හරිම ආශාවෙන් කෑවා.ඔයාට ගොඩක් ස්තුතියි සොයුරිය

  • @ravichathuranga3237
    @ravichathuranga3237 3 месяца назад

    Lassanai hadanna ona oba thumiyata budu saranai

  • @Kumarirajapaksha-cu8od
    @Kumarirajapaksha-cu8od 11 дней назад +2

    ❤❤❤🎉🎉🎉🎉

  • @welovecricket2582
    @welovecricket2582 3 года назад +18

    රස ගුණ කෑම මෙව්වා.. ස්තූතියි රසට උයන්න දැනුවත් කලාට.

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 года назад

      Thanks malli

    • @louiedustin2256
      @louiedustin2256 3 года назад

      I realize I'm quite randomly asking but does anybody know a good place to watch new tv shows online?

    • @estebanarchie3292
      @estebanarchie3292 3 года назад

      @Louie Dustin I use FlixZone. You can find it by googling =)

    • @abdielamir915
      @abdielamir915 3 года назад

      @Esteban Archie Yup, been using FlixZone for since april myself =)

    • @louiedustin2256
      @louiedustin2256 3 года назад

      @Esteban Archie Thank you, signed up and it seems like a nice service :D Appreciate it !

  • @lalanimangalika9529
    @lalanimangalika9529 2 года назад +1

    Kesel muha hadana heti hohoya hitiye. Thanks puthe.

  • @Nilu..nilu1427
    @Nilu..nilu1427 Год назад

    හරි සරලයි ලෙසියෙන් හැදුවා පැහැදිලි කරා හොදට .ස්තුති ඔබ තුමියට 🙏❤

  • @SLHEALTHYFOOD
    @SLHEALTHYFOOD 3 года назад +1

    Wonderful food 🥘 thank you 🙏 share

  • @godaya5272
    @godaya5272 3 года назад +3

    සුපිරි කෑමක්

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 2 года назад +1

    Oyage katahada hari ලස්සනයි hari thampath katahadak oyata thiyenne

  • @bashiallinone2933
    @bashiallinone2933 3 года назад +1

    mekanam supirima supiri recipe akak
    niyamai jayam awewa

  • @nalaniliyanage1751
    @nalaniliyanage1751 Год назад

    ඔයාගේවීඩියෝ ගොඩක් වටිනවා

  • @omanmuscat8273
    @omanmuscat8273 3 года назад +2

    ෂාා නියමයි ස්තුතියි

  • @nuwanmaduranga5151
    @nuwanmaduranga5151 2 года назад

    මම ආසයි ඔයාගේ කෑම හදලා බලන්න මෙකත් හදලා බලන්නම්

  • @upultharanga3010
    @upultharanga3010 3 года назад +4

    wow.. really healthy food

  • @anvintvsrilanka6959
    @anvintvsrilanka6959 3 года назад +5

    1 කමෙට් ඒක මම ok විඩියෝ ඒක බලනගමන් ඉන්නේ 👍

    • @anvintvsrilanka6959
      @anvintvsrilanka6959 3 года назад +1

      මම ඔයාට සහයොගය දිලා ටික දවසක් වෙනවා මටත් සහයොගයන් 🔔👈👍දෙන්න ස්තුතියි 👍👍

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 года назад

      ස්තුතියි ගොඩක්

  • @dilkismusicroom8404
    @dilkismusicroom8404 3 года назад +2

    Wow.. හරිම ගුණ කෑමක්..

  • @sandadew1293
    @sandadew1293 3 года назад +6

    ම්ම්ම්..හරිම රසවත් 😍😋

  • @achinthyadissanayake4412
    @achinthyadissanayake4412 3 года назад

    ගොඩක් රස ඇති එහෙම නම් . මේ වගේ දේවල් හොයල බලල අරන් එනවට පින් ඔබට. හොඳට කියල දෙනවා

  • @srilankanscricketclubhongk8039
    @srilankanscricketclubhongk8039 3 года назад +2

    Wow.. healthy sharing

  • @seethasriyani9526
    @seethasriyani9526 Год назад

    ඔයාගේ කෑම හරි සුපිරි

  • @chandrasiridabare1073
    @chandrasiridabare1073 2 года назад +1

    හොඳ යි

  • @ud6171
    @ud6171 3 года назад +4

    හරිම ගුණ කෑමක්.. ❤️❤️

  • @inushashena5386
    @inushashena5386 2 года назад

    Niyamai rasa patai

  • @musicchannelask2437
    @musicchannelask2437 3 года назад

    හොඳට කියල දෙනවා

  • @seethaelapatha2255
    @seethaelapatha2255 2 года назад +1

    ස්තූතියි මිස්.🙏 හරිම වටිනවා...❤️💚🧡

  • @lahiruthirimmane7786
    @lahiruthirimmane7786 3 года назад +1

    Good sharing

  • @saralam.a4695
    @saralam.a4695 2 года назад +1

    බුදුසරණයි ඔයාට ස්තූතියි.

  • @GadgetsshopLK
    @GadgetsshopLK 3 года назад +1

    සුපිරිම කෑමක් මේක නම් අක්කා ස්තූතියි ඔයාට ....

  • @saradesilva7155
    @saradesilva7155 2 года назад

    බොහොම ඝ්තුතියි ඔයාට මිඝ්

  • @lalithapumi
    @lalithapumi Год назад

    oya harim lassenete kiyela denewa thank you

  • @renukasisira8591
    @renukasisira8591 Год назад +1

    Thanks ❤️👍🙏

  • @sumuvlogs1
    @sumuvlogs1 3 года назад +3

    හරිම රස කෑමක ගොඩක් ස්තූතියි අක්කා

  • @sanathjayasooriya8775
    @sanathjayasooriya8775 3 года назад +1

    Thanks for the sharing

  • @somalekam8712
    @somalekam8712 2 года назад +1

    Hoda guna waenganayak oyath neerogi wewa

  • @sujisaman7899
    @sujisaman7899 Год назад +3

    කට හඬේ රසය කණ පිනවයි සෑමදාම....
    කෑමවල රසය දිව පිනවයි සෑමදාම...
    නුබ කියා දෙන රෙසපි මට වටිනවා සෑමදාම...
    තෙරුවනේ සරණයි නුබහට සෑමදාම...

  • @rupawathirupawathi6259
    @rupawathirupawathi6259 2 года назад +1

    අදහසටස්තුයි

  • @anvintvsrilanka6959
    @anvintvsrilanka6959 3 года назад +2

    නියමයි රසයි ගුනයි නේද ඔන්න සම්පුර්නම බැලුවා ඔයාටත් නිරෝගිමත් ජිවිතයක් වෙන්න කියා මම පාර්තනා කරනවා තෙරැවන් සරණයි ඔයාට 🙏🙏

  • @apimanussayo9651
    @apimanussayo9651 3 года назад +2

    හරිම රස කෑමක්😍😍😍🏃🏃🏃

  • @minduhans9873
    @minduhans9873 3 года назад +1

    තවත් නියම කෑමක් ❤️❤️🔥

  • @prasannachinthaka277
    @prasannachinthaka277 2 года назад +2

    අලුකෙසෙල් මුව මං දවසක හැදුවා ..තිත්ත රසක් තමයි ආවේ

  • @kusalmenda4961
    @kusalmenda4961 3 года назад +1

    Good recipe

  • @visankasanjeewa9226
    @visankasanjeewa9226 3 года назад +1

    Super

  • @rmpradeep1
    @rmpradeep1 3 года назад +1

    Thanks for the vegetarian recipe .

  • @Vishaka-j1i
    @Vishaka-j1i 11 месяцев назад

    Thank you Duwa

  • @tilakayya6173
    @tilakayya6173 3 года назад +1

    .
    Good

  • @reewathaherath2062
    @reewathaherath2062 2 года назад +1

    Nirogi suwaya obata

  • @slkumudu7427
    @slkumudu7427 3 года назад

    නියමයි ගොඩක් හොඳයි ජය වෙවා තෙරූවන් සරණයි සුභ දවසක් අක්කි ❤️❤️❤️

  • @bandudharmaratne6432
    @bandudharmaratne6432 2 года назад

    Nice, it is very tasty.

  • @siherath1385
    @siherath1385 3 года назад +1

    HEDA WAGEMA THAMAI WEDA.
    A VERY EXCELLENT PIECE OF WORK. GOD BLESS.

  • @sadundilshan1026
    @sadundilshan1026 3 года назад +3

    Rasai wge,..👅

  • @priyankapriya4257
    @priyankapriya4257 2 года назад

    Ssththi.oyata

  • @siherath1385
    @siherath1385 3 года назад +1

    A GOOD PIECE OF WORK BY A VERY BEAUTIFUL LADY..
    TRIPLE GEM BLESS YOU.

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 года назад

      Same to you ..
      Thanks very much

    • @siherath1385
      @siherath1385 3 года назад

      @@KusalasSimpleLife
      GOOD MORNING TO YOU.
      BORN TO COOK
      GLAD TO LOOK..
      TRIPLE GEM BLESS YOU. AND YOUR BLESSED HANDS.

  • @washanu1848
    @washanu1848 Год назад

    🔥🔥🔥🔥🔥🔥🔥

  • @pknara2152
    @pknara2152 3 года назад +1

    Hondata kiyala denawa hadana vidiya

  • @HKNora-sg9oe
    @HKNora-sg9oe 3 года назад

    Wow delicious😋😋

  • @VibesSAS
    @VibesSAS 3 года назад

    Awesome recipe as usual thanks for sharing 😍

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 2 года назад +1

    අද දේව ක්‍රියා දෙන භූමිය

  • @shyamabalasooriya1115
    @shyamabalasooriya1115 3 года назад

    Oyath lassanai.....oyage uyana vidihath lassanai dr....Good luck

  • @ranjaniathauda6003
    @ranjaniathauda6003 3 года назад +1

    Thanks

  • @dctom5740
    @dctom5740 Год назад

  • @niranjisaroja4521
    @niranjisaroja4521 3 года назад

    wow

  • @shisanmadusanka6900
    @shisanmadusanka6900 3 года назад +1

    Rasai vage

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 3 года назад +2

    නියමයි නෙහ් රස පාටයි , කියලා දෙන හැටි අහගෙන ඉන්න ආසයි

  • @NimalIndika-xj5rf
    @NimalIndika-xj5rf 7 месяцев назад

    Thank

  • @damayanthiperera8178
    @damayanthiperera8178 3 года назад +1

    ස්තූතියි ගොඩාක්

  • @deepikafrancis7320
    @deepikafrancis7320 3 года назад +1

    බදින එක නමි

  • @mallikamendis1430
    @mallikamendis1430 2 года назад

    Thank u

  • @anomaanoma3460
    @anomaanoma3460 2 года назад +2

    Me බැදුම රට ගෙනියන්න කල් තියාගත හැකිද

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 года назад

      පුළුවන්

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 года назад

      හොඳට වැහෙන පිරිසිදු වීදුරු බෝතලේක තෙත නැතිව දාගන්න

  • @kaindika7349
    @kaindika7349 2 года назад +1

    Mamath hada thiye eth mehama laSsana ne rasath godariyak ethi
    Godariyak pin siduwewa ! Isthuthi

  • @noorulasmiya6436
    @noorulasmiya6436 2 года назад

    Kehalmul mama heduvut tittay

  • @dilakshirajapaksha5336
    @dilakshirajapaksha5336 3 года назад

    👍

  • @mahindaratnepahalawattaara4492

    මම ත් ඔය විධියට් හදලා කියන්නම් .

  • @prasannapieris2773
    @prasannapieris2773 2 года назад

    ලියාගත් කෙසෙල් මුව සෝදන්න ඔනෑද අනිවාර්යයෙන්ම

  • @kulasirisiri1155
    @kulasirisiri1155 11 месяцев назад

    ❤❤🇲🇾🇲🇾

  • @niladamayanthi1672
    @niladamayanthi1672 3 года назад

    Rasai.wge.sithuti

  • @pradipalenora6283
    @pradipalenora6283 3 года назад +1

    Thanks for video. It looks very tasty. I am glad you infoinformed not to use the deep fried oil twice.
    Coconut oil does not have cholesterol because it is a plant based oil. Cholesterol comes from animal based fat.
    Coconut oil has saturated fat bad as cholesterol. I am glad to see you took most of oil out leaving on dry papers.
    Theruwansarani 🙏🙏🏽🙏🏿

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 года назад

    ගොඩක් ස්තූතිය් ....😘👌

  • @godaya5272
    @godaya5272 3 года назад +3

    කෑමට පරක්කු වුනා 😫😫 ඉවරද

  • @maxbro9044
    @maxbro9044 2 года назад +1

    මේක දවස් කියක් කල් තබා ගත හැකි ද?

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 года назад

      ලූනු බැදල ගත්තොත් දවස් 10 ක් විතර පුලුවන්

  • @yashanpriyantha3965
    @yashanpriyantha3965 2 года назад +2

    thank you

  • @samaaththanayake1647
    @samaaththanayake1647 3 года назад

    wow

  • @dilakshirajapaksha5336
    @dilakshirajapaksha5336 3 года назад

    👍