රාජ බෝජන පරාදයි කෙසෙල් මුව හදන රසම විදිහක් | kesel muwa curry | banana flower curry | nira s recipes

Поделиться
HTML-код
  • Опубликовано: 30 окт 2024

Комментарии • 328

  • @niraSrecipes
    @niraSrecipes  2 года назад +22

    කිරි වෙනුවට උදේට බොන්න රජ බීමක් | Non-Dairy Milk | vegan recipe | udeta bonna dewal
    ruclips.net/video/7W-wdyrau5U/видео.html

    • @ranisuneetha5294
      @ranisuneetha5294 2 года назад +1

      P

    • @subagyaabeywickrama530
      @subagyaabeywickrama530 2 года назад +2

      Chaminda weerasekara

    • @deemaharshika9755
      @deemaharshika9755 2 года назад

      @@subagyaabeywickrama530. Y. Y. Y. Yyy y yyyyyyyyyy yyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy y
      Yyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy yyyyyyyyyyyyyy .yyyyyyyyyyyyyyyyyyyyyyyy yyyyyyyyyyyyyyyyyyy. Yyyyyyyyyyyyyyyyyyyyyy yyy yyyyy yyyyyyyyyyyyyyyyyyyy

    • @thariduchathuranga5153
      @thariduchathuranga5153 2 года назад +1

      කිරි වෙනූවට රජ බීමක්,

    • @gamaralalagesomarathna1746
      @gamaralalagesomarathna1746 2 года назад +1

      @@subagyaabeywickrama530 ,b

  • @sandunikaushalya5458
    @sandunikaushalya5458 Год назад +3

    මං දැන් හැදුවේ මට කන්න ආසා හිතුණේ කෙසෙල්මුව එක්ක හාල්මැස්සන් දාලා. රෙසපි හොයද්දි අහම්බෙන් දැක්කේ මාර රහයි මං මිටිකිරි නම් දැම්නේ නෑ. බත් මුලක් බැදලා කන්න කියාපු කෑම එක. ❤😘 thank you so much

    • @niraSrecipes
      @niraSrecipes  Год назад +1

      ආනේ සෝයි. බුදුසරණයි ඔයාට

  • @nilmininilmini860
    @nilmininilmini860 2 года назад +9

    ඉතා පැහැදිලිව විස්තර කරනවා.ස්තුතියි .

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      දීර්ඝායුශ වේවා!! ❤️

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 2 года назад +11

    වාව් කෙසෙල් මුව උයන මේ ක්‍රමය නම් සුපිරිම සුපිරි .....නියමයි
    Great recipe

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️

  • @shyasunee1510
    @shyasunee1510 9 месяцев назад +1

    මම හාල්මැස්සො කන්නෑ මිටිස් තෙම්පරාදු වෙන වෙලාවෙ බිත්තරයක් එකතු කරගත්තා ඒකෙන් අමුතුම චයිනීස් රසයක් එනවා තෑන්ක්ස් ඔයාට

  • @deepikajosep4134
    @deepikajosep4134 Год назад +2

    මමත් හැදුවා හරිම රසයි,ගොඩාක් ස්තුතියි

  • @sepalikajayathunga1217
    @sepalikajayathunga1217 2 года назад +1

    ගොඩක් හොඳයි කෙසෙල් මුව hadana විදිය ඔයාට ගොඩක් isthuthi

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඔයාට දීර්ඝායුශ වේවා!! ❤️🌸💜

  • @welovecricket.9103
    @welovecricket.9103 2 года назад +16

    ඉතා රසවත් ගුණවත් කෑමක් හදන හැටි ගෙනාවට ස්තූතියි 😍

  • @swrnakumari7980
    @swrnakumari7980 10 месяцев назад +1

    මමත් හැදුවා හරිම රසයි ❤❤❤

  • @lillyd3016
    @lillyd3016 2 года назад +2

    නිරා හරිම දක්ෂයි , කෙසෙල් මුව හදන රසම විදිය මෙයයි කියලා මට හිතෙනවා , හදන ක්‍රම කිහිපයක්ම RUclips එකේ දැක්කත් රසම විදිය මෙයයි Thank you nira 👍

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඔව් මෙහෙම හදන්නකෝ. හරීම රසයි.

  • @applekadenuwana
    @applekadenuwana 2 года назад +1

    මගේ ආසම කෑමක් තමයි

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍

  • @dewikadewika9638
    @dewikadewika9638 2 года назад +4

    ඉතාම රසවත් ගුණවත් කෑමක්. හදන
    ක්‍රමය කියා දුන්නට ස්තුතියි. බුදු සරණයි .

  • @shiromipiyanganiweladagedo6535
    @shiromipiyanganiweladagedo6535 2 года назад +4

    රස ඇති 👍👍මමත් ඔයවිදිහට තමයි උයන්නේ ඔයා කියලා දෙන විදිහට ආසයි ♥️♥️♥️ජයවේවා

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍

  • @nirmala23nirmala54
    @nirmala23nirmala54 Год назад +1

    oya aluth widiyak kiyala dunnata sthuthiy

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      බුදුසරණයි සුදූ

  • @dilinilasanthi2115
    @dilinilasanthi2115 2 года назад +2

    මාත් හැදුවා...හරිම රසයි මෙහෙම...💖👍thank you💐💐💐💐

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍

  • @swarnamudalige6388
    @swarnamudalige6388 2 года назад +2

    දුවගේ විඩියෝ එක හරිම පැහැදිලියි.ඔයාගේ කටහඩට මම හරිම ආදරෙයි.කෙසෙල්මුව වැංජනයට මම කැමතියි.එත් මම ඉන්න රටේ අලුත් කෙසෙල්මුව හොයාගන්න අමාරුයි ගොඩාක් ස්තුතියි ඔයාට බුදුසරණයි...

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ස්තූතියි ඔයාගේ වටිනාම කමෙන්ට් එකට.ලුලූ සුපර්මාකට් එකට කෙසෙල් මුව එනවා.ඔයාගෙ රටේ තියනවා නම්.
      ගානත් අඩුයි.කිලෝ එක ඩිරාම් 4 වගේ.කෙසෙල් මුවක ගාන ඩිරාම් 1.50 වගේ මම ගත්තේ.ලංකාවට වඩා ලාභයි.
      ඔයාට දීර්ඝායුශ වේවා!!

  • @SDMusic197
    @SDMusic197 2 года назад +1

    Api asama kamak හදලා kalama බලමු obathumiyata theruvan saranai 🌼🌼🌼🌼🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      දීර්ඝායුශ වේවා!!! ❤️

  • @darhsanalakmal3432
    @darhsanalakmal3432 2 года назад +1

    Dennm hadala balanna one ගොඩාක් කැමති ❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ❤️❤️❤️❤️🌸🌸🌸

  • @Rukshaladevindi
    @Rukshaladevindi 2 года назад +1

    හරිම රසයි හරිම ලේසි😍😋මමත් හැදුවා ගොඩාක් ස්තූතියි🤩

  • @SaminthaRathnayaka
    @SaminthaRathnayaka 6 месяцев назад +1

    Ane oyage voisaka harima phadiliy hari mihiri

  • @krishaniperera6492
    @krishaniperera6492 Год назад +2

    Mamath haduwa. Harima rsai.

  • @erandasadaruwan485
    @erandasadaruwan485 2 года назад +1

    නංගි ඔයා හොදට කිය දෙනවා තවත් හොඳ කැම හදන එව දාන්න බුදු සරණයි දෙවි පිහිටයි

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      හා අක්කේ. බුදුසරණයි

  • @laksirijanaka7287
    @laksirijanaka7287 8 месяцев назад +1

    මම් එන්නෙ උයන්න ඉගෙන ගන්න නෙවේ.සුද්දිගේ කටහඩ අහගන්න .ඇත්තටම ලස්සනයි

    • @niraSrecipes
      @niraSrecipes  8 месяцев назад

      ❤️❤️❤️❤️😍

    • @niraSrecipes
      @niraSrecipes  8 месяцев назад

      දීර්ඝායු වේවා

  • @nayanakumuduni5539
    @nayanakumuduni5539 2 года назад +1

    Harima rasawath kemak thanks oyata.

  • @anujakariyawasam6295
    @anujakariyawasam6295 2 года назад +1

    ස්තුතියි කියල දුන්නට.අපේ ගෙදරත් කෙසෙල් මුවක් තියෙනව .මගේ ආසම කෑම .හදල බලමුකෝ 👍👍

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඔයාට දීර්ඝායුශ වේවා!!! ❤️🥰

    • @anujakariyawasam6295
      @anujakariyawasam6295 2 года назад

      Thank you . ඔයා කියලදීපු විදියට මම කෙසෙල් මුහ හැදුවා හරිම රසයි 👍👍👍👍❤️❤️❤️❤️

  • @dineshikkasarangani7083
    @dineshikkasarangani7083 2 года назад +1

    Niyamai...godak pehediliwa kyl dunna

  • @rajeevsilva9023
    @rajeevsilva9023 Год назад +1

    Thanks - still I didnt try yet - but I think it would be very tasty - one thing very nice presentation - short and informative

  • @DimuthiVijerathna
    @DimuthiVijerathna 3 месяца назад +1

    සියලු දෙවල් සුදනම් කරගෙන කෙසෙල්මුව සොදන්නෙ නතුව සියලු දෙවල් දල අනා ගන්න ඉන්පසු උයන්න කපන්න කලින් සොදන්න ගොඩක් රසඉ ස්තුතීඉ

  • @anomapriyanthi9222
    @anomapriyanthi9222 2 года назад +4

    මගේත් ආසම කෑමක් 🌷👍❤️ ගොඩාක් ස්තුතියි ඔයාට බුදුසරණයි

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +1

      නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍

  • @inokajayalath9464
    @inokajayalath9464 2 года назад +2

    රස ඇති ස්තුතියි නීරා. බුදු සරණයි

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍

    • @renukadissanayaka5031
      @renukadissanayaka5031 2 года назад

      මේවා කියලා දෙනවට ඔයාට ගොඩක් පිං

  • @ranjanihemalatha702
    @ranjanihemalatha702 2 года назад +1

    මමත් ආසම කෑමක් කෙසෙල්මුව

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      මේ විදිහට හැදුවම නියම රසයි. දීර්ඝායුශ වේවා!!

  • @rojarnuwanclarke5653
    @rojarnuwanclarke5653 Год назад +1

    Mama iwwa niyamai

  • @CookwithRoshana
    @CookwithRoshana 2 года назад +3

    Kesel muwa mn asama kamak. Me widihatat hadala balamu ♥️💞💞❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️

  • @lblalibeatrice2309
    @lblalibeatrice2309 2 года назад +1

    Harima rasai mama haduwa thanks

  • @vikasithalokaya6514
    @vikasithalokaya6514 2 года назад +4

    නියමයි නියමයි සුභ දවසක් ජය වේවා

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 2 года назад +3

    ස්තුතියි තෙරුවන් සරනයි ...!❤💜️❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍

  • @anomadesilva6712
    @anomadesilva6712 2 года назад +1

    හොඳයි ගොඩක් රස ඇති. බුදු සරණයි ඔයාට 🌹💖🙏

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 2 года назад +1

    සුපිරි නංගී මමත් හදනවා මාර රසයි

  • @brijectfernando1570
    @brijectfernando1570 2 года назад +3

    බිලින් දාපුව්හාම ගොඩාක් රසයි ජේසු පිහිටයි

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ෂා. ... හොද අදහසක් ඒක. ඔයාටත් බුදුසරණයි !!!

  • @kuwaitline9478
    @kuwaitline9478 2 года назад +2

    තේරැවන් සරනයි ස්තුතියි දිර්ඝ ආයුම වෙවා හොදට කෑම හදන්න දන්නවා වගේ නේද හරිම සතුටුයි දුව පරෙස්සමෙන් ඉන්න

  • @dewgamage2196
    @dewgamage2196 2 года назад +4

    දැක්කම රස පේනවා නංගි ඔයා නියමෙට උයනවා.මේ විදිහට උයලා බලන්නම්.
    සියඹලා නෑ. තක්කලි කෑල්ලක් දාන්නම්
    ස්තූතියි ඔයාට

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️

    • @deeppsudusinghe6931
      @deeppsudusinghe6931 2 года назад

      TOMATOES danne nehe HALMESSO walata.

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc Год назад +1

    එරිදූ
    වෙර්ය් good👃👃q

  • @piyasiliperera6836
    @piyasiliperera6836 2 года назад +2

    වසවිසනැතිකෙසෙල්මුවහරිමරසයි❤❤👌👌

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍

  • @DilrukshiMiranda-i9r
    @DilrukshiMiranda-i9r 6 месяцев назад +1

    Niymi❤

  • @lalaniabayasinghe2910
    @lalaniabayasinghe2910 2 года назад +1

    මම ආසම කෑමක්. දැනුවත් කලාට ගොඩක් ස්තුතියි . මම උයන්නේ සියලුම දේ එකට අනා වතුර නොදමා මද ගින්නේ ලිපතියා අවසානයේ මිට්කිරි ස්වල්පයක් දැම්මයි. හල්මැස්සන් දාන්නේ නෑ. ඒ වාගේම සියලුම කෙසෙල්මුව උයනව....

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍

    • @lahirusamanga9968
      @lahirusamanga9968 2 года назад

      ආනමාලු කන්නේ නෑ නේද🤔. කහට රහ තිත්ත යවන්න බෑ නේ ඒවායේ 🤔🤔

  • @nimalrathnayaka1833
    @nimalrathnayaka1833 2 года назад +1

    Mageth Asama kemak nangi ape gamenam onima jathiye kesel muwa thiyanawa ae unata rsama ALU kesel muwa Thama ana malu muwa Tilak thiththai oya hadana vidiyah Rasa patai uyala balannamko nangi oyata godak pin aluth dewal kiyala denawata 👍👍👏👏🌹🌹🏵️🏵️

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ගොඩාක් ස්තූතියි . දීර්ඝායුශ වේවා!!!

    • @padmachandralatha9870
      @padmachandralatha9870 2 года назад

      කෙසෙල් මුව සෝදනකොට ඒකේ තියන පෝශන ගුනය අඩු වෙනවා

  • @champakothalawala5229
    @champakothalawala5229 2 года назад +1

    Keselmuwa seenisambal hadanna puluwan.polos nathi kalawaladi keselmuwa kutti kapala olos wage uyanna.themparaduwata loonu wenuwata keselmuwa aga yodanna puluwan.kesel muwe morapu kotasa blender kara kariyata yodanna

  • @maduapsara429
    @maduapsara429 2 года назад +1

    Godak rasata hadana vidiya pehediliwa kyla denawa. Niyamae akka

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍

  • @rohinidezoysa7410
    @rohinidezoysa7410 2 года назад +2

    Thanks for your receipy

  • @kusumawathiedirisinghe2830
    @kusumawathiedirisinghe2830 2 года назад

    Thank you 🙏 harima rasai

  • @somahsomah6941
    @somahsomah6941 2 года назад +2

    Budu.saranaiiii.oyata

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍

  • @akuranagegeetha7361
    @akuranagegeetha7361 Год назад +1

    Thanks you

  • @samanmendis9825
    @samanmendis9825 2 года назад +2

    නියමයි හදල බලනවා

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️

  • @sandaliumeshika2930
    @sandaliumeshika2930 2 года назад +4

    අපිත් හැදුවා හරිම රසයි 😋😋 තැන්කියු ඔයාට ❤

  • @sdhede9187
    @sdhede9187 2 года назад +1

    මම හරිම ආස කෑම ක් 👌👌👌

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ගොඩක් රසයි
      ඔයාට දීර්ඝායුශ වේවා!!!

  • @apegedara792
    @apegedara792 2 года назад +2

    Wow oya niyameta uyanawa

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️

  • @Harshanaprasad1
    @Harshanaprasad1 2 года назад +2

    නියමයි

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️

  • @champajanaki228
    @champajanaki228 2 года назад +1

    පරිප්පු ටිකකුත් අවනම් මරු

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඔව් නේද
      දීර්ඝායුශ වේවා

  • @indra19631
    @indra19631 2 года назад +10

    කෙසෙල් මුවය කපන්න කලින් හෝදලා කපාගන්න ලුණු වතුර දාලා මිරිකන්න එපා. එහෙම ඉව්වාම රස වගේම ගුණයත් ඉහළයි.

  • @ajithrohan9110
    @ajithrohan9110 2 года назад +2

    ස්තුතියි ඔබට 🌺

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ වේවා!!❤️❤️💜

  • @KusumPathirana-bf1nl
    @KusumPathirana-bf1nl 5 месяцев назад +1

    මම ගන්නෙ ambul කෙසෙල් සහ අලුකෙසෙල් මුව විතරයි

  • @thehungrysrilankanwonder3726
    @thehungrysrilankanwonder3726 2 года назад +3

    මගේ ආසම කෑමක්... නියමයි රසට ඇති

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️

  • @rajapakshalalith305
    @rajapakshalalith305 Год назад +1

    Kos ata sudda karala bageta thalala uyanna ethakota godak rasai

  • @santhajayarathna9152
    @santhajayarathna9152 2 года назад +1

    Ebul sini thamai rasama

  • @srinathmaddumage9456
    @srinathmaddumage9456 2 года назад +1

    තෙරුවන් සරණයි.

  • @jgfjhbvf2988
    @jgfjhbvf2988 2 года назад +1

    ඉස්තුතියි ගොඩක්

  • @anilkumara2036
    @anilkumara2036 2 года назад +1

    මරු

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️

  • @mmgunawardana8668
    @mmgunawardana8668 2 года назад +1

    Thanks Lot Mad.

  • @SAMBOLA1989
    @SAMBOLA1989 2 года назад +2

    very useful my friend thankyou so much මේ ඔයාට ✨️👍🙏💕

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 года назад +7

    කෙසෙල් මුව වලින් ආනමාලු කෙසෙක් මුව තිත්තයි ඒ නිසා ආනමාලු හැර අනිත් 🍌 කෙසෙල් මුව හදන්න පුලුවන් 🙏 ස්තුතියි දුව ඔයාට ගොඩක් පිං මේදේවල් අළුත් විදියට කියල දෙනවට 👍❣️❣️❣️❣️❣️❣️🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸

    • @ruvinipeeris946
      @ruvinipeeris946 2 года назад +1

      බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කිරීම ගැන .

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඒ කියන්නේ සීනි, ඇඹුල්, ඇම්බුන්, කෝලිකුට්ටු ඕන එකක් හදන්න පුළුවන් නේද.? ලුනු දාලා ගත්තම කහට යනවා...
      රත් කෙහෙල් සහ අළු කෙසෙල් වල මුව ගැන මොනාද අදහස???
      ඔයාට ගොඩාක් ස්තූතියි
      ඔයායත් පවුලේ සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!!
      දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️🥰❤️💜💜💜💜💓🌻💕

    • @noname-nv7tf
      @noname-nv7tf Год назад

      Rath kesel muwanam kanawa

    • @RanjithLakshman
      @RanjithLakshman Год назад

      ආනමාලු.ඇම්බුන් දෙකම තිත්තයි ලු නේද? තිත්ත නැතිවෙන්න උයන විදිහක් දෙන්න...ස්තුතියි..

    • @sandyakumari3103
      @sandyakumari3103 День назад

      ලුනු දියර සහ වතුර වල දාලා දෙතුන් වතාවක් මිරිකන්න එවිට තිත්ත යනවා

  • @jasinthafernando5861
    @jasinthafernando5861 Год назад

    කියලා දුන්නාට ස්තූතියි

  • @kamalaniberugoda7024
    @kamalaniberugoda7024 2 года назад +1

    තෙරැවන් සරනයි ඔයාට

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍

  • @amalragith2886
    @amalragith2886 Год назад +1

    Neyamai dear

  • @heshanisandareka4535
    @heshanisandareka4535 2 года назад +1

    thankz ❤️

  • @dilinikoushalya3894
    @dilinikoushalya3894 Год назад

    හරිම රසයි අක්කේ

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 года назад +1

    Wooow Thank you so much

  • @sisirasisira2344
    @sisirasisira2344 2 года назад +1

    රහට,ඇති,බලමුකො.හදලා
    බුදු සරනයි.

  • @mmanimaniraj
    @mmanimaniraj 2 года назад +1

    மிக அருமையான விளக்கம். நன்றி

  • @devindawellappili1796
    @devindawellappili1796 11 месяцев назад +1

    😀

  • @chandramalini6813
    @chandramalini6813 Год назад +1

    Aasahithuna hadana sediya dakkama. Gunawath game kama walata mama hariima kamathi.

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      හ්ම්ම් බුදුසරණයි

  • @තිලෝසඳඇස්
    @තිලෝසඳඇස් 2 года назад +2

    ටිකක් කතාව අඩුකලා නම් නියමයි

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ස්‍තූතියි

    • @RanjithLakshman
      @RanjithLakshman Год назад +1

      කතාව අඩු නං .පැහැදිලි ත් අඩුයි...පැහැදිළි කුහක කම...😂

  • @apelakbima4755
    @apelakbima4755 2 года назад +3

    Good

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍

  • @sriyanifernando4377
    @sriyanifernando4377 2 года назад +2

    ආසම කෑමක් හරිම රසයි ඔයාට බුදු සරණයි

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍

  • @hariyatkumarage7216
    @hariyatkumarage7216 2 года назад +1

    Thank you.පරිප්පුත් එක්ක හදනවා නේද

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඔව් හරිම සුවඳයි එහෙම.හරිම
      රසයි නේද .
      ඔයාට දීර්ඝායුශ වේවා❤️

  • @janaabandara2295
    @janaabandara2295 2 года назад +1

    Thank you

  • @manjulapradeep2472
    @manjulapradeep2472 7 месяцев назад +1

  • @ramyakumuduni673
    @ramyakumuduni673 2 года назад +3

    රහට ඈති බලමු හදලා ♥️

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 года назад +1

    Thanks oyata

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍

  • @devikasubashini9470
    @devikasubashini9470 2 года назад +3

    කොස් ඇට දාල තිබ්බටු දාලා තෙල් දාලත් හදන්න පුලුවන්. අබ සුදුලූනු එක්ක පොල් දාලා මැල්ලුමත් හදනවා . කොහොම හැදුවත් රසයි .

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +1

      අනේ අපට මෙහෙ තිබ්බටු නෑනේ.අම්මා හදනවා මට මතකයි ගෙදර ඉන්න කාලේ .... ඔයාට ගොඩාක් ස්තූතියි .... ඔයත් පවුලේ හැමෝමත්
      නිදුක් නීරෝගී වේවා!!!
      දීර්ඝායුශ වේවා!!! ❤️🥰❤️

    • @devikasubashini9470
      @devikasubashini9470 2 года назад

      @@niraSrecipes ස්තූතියි . ඔයාටත් නිදුක් නීරෝගී සුව. මටත් තිබ්බටු නම් නෑ. කමක් නෑ. ඔයාගේ රෙසිපිය ට්‍රයි කරන්නම්.

  • @keshaniwalpita5619
    @keshaniwalpita5619 2 года назад +1

    Pattai nira mn ada heduwe puwalu kesel muwa k aragena

  • @jjtpjagodige7208
    @jjtpjagodige7208 Год назад

    good luck

  • @nilanthpuncha3652
    @nilanthpuncha3652 2 года назад +1

    Hodai akke resepi ek

  • @RanjithLakshman
    @RanjithLakshman Год назад +1

    ආනමාලු.ඇම්බුන්..කෙසෙල් මුව කෑමට ගන්නෙ නැත්ද?
    ගන්නවා නම් ඒ කොහොමද?
    තිත්ත රසයක් එනවලු.ඒක නැතිවෙන්න උයන්නේ කොහොමද?උත්තර බලාපොරොත්තුවෙනව.ස්තුතියි!!!

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      බැදලා සම්බෝලේ
      හදන්න

  • @kplus268
    @kplus268 2 года назад +1

    OKATAMA KOS Ata 10 k vithara akatu karanna harima rasai .hoddath ukui

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      මෙහේ කොස් ඇට නෑ. ලංකාවට ආවම කරන්නම්.බොහොම ස්තූතියි

  • @ashikaganga3533
    @ashikaganga3533 2 года назад +1

    Excellent video

  • @kwasanthakumararodrigo5539
    @kwasanthakumararodrigo5539 2 года назад +1

    ඔබට ඉස්තූතියි

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!!

  • @brijectfernando1570
    @brijectfernando1570 2 года назад +1

    ජේසු පිහිටයි

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      දීර්ඝායුශ වේවා!!

  • @prasadhemantha7757
    @prasadhemantha7757 2 года назад +1

    Lassanai nungi

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ වේවා!!❤️❤️💜

  • @dharshanidharmadasa5481
    @dharshanidharmadasa5481 2 года назад +1

    Superb video

  • @sandukitchen6406
    @sandukitchen6406 2 года назад +4

    Congratulations ❤💙

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +1

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️