Matath oya problem eka thiyenawa. Mama MOVICOL gannawa (morning 1 night 1 sachet). Nagitta gaman warm water glass ekak denna. U r very honest actress. God bless u.
Mage Ammath kipa wathawak mata kewa, Lipi wala liwa,puthe oya mata karapu dewal walata Buduwewa!! Eth oya karapu kapa kirim nam mata karanna beri una, harima sathuti oya gena,mage Amma den ne,oyage Ammata ikman suwa!!budusarani ❤
Mage.ammatai thatthatsi hodata selakuwa mata puluwan vidiyata . E wagema mat den wayasai mage daruwo denna pana wage salakanawa ....e hindama daruwantat hariyanawa.mage pana daruwo thamai.adarei hema daruwekutama .❤
පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්නේ සඳරේඛා විජේසුන්දර, ඔබයි.
@SandarekaWijesundara අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්..
ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න.
Ada mekap Nala 😂😂😂😂😂😂
Vayasa kattiya owa thamai karannev😮😮😮😮
Thank you ❤
Oyalaaa wayaseta Yana ekak neha neda@@KanchanaD-p9f
Shromika akki bedala aurudu 31
දෙමව්පියන්ට සලකන දරුවන්ට කවදාවත් වරදින්නේ නැහැ ..අම්මාට නිදුක් නීරෝගී සුවය ලැබේවා ..
කොච්චර වටිනා හොද දුවෙක්ද ඒ ආම්මාට ඉන්නෙ හැමෝම ඔය විදියට තමන්ගෙ දෙමව්පියන්ට ලැබෙන් නැහැ ඔබට විෂ්වය ආරක්ෂා කරදෙවා ඔබට දෙවි පිහිටයි 🙏🙏
ඔබතුමියගේ මෑණියන්ට නීරෝගී සුවය ලැබේවා!තෙරුවන් සරණයි🙏🙏🙏
මේ අම්මා හරිම වාසනාවන්ත යි.❤️
අම්මා කෙනෙකුට බැරි වුනාට පස්සෙ ඒ වෙනුවෙන් කැප වුන කෙනෙක්ම තමයි ඒකෙ තියෙන වගකීම සහ බැරෑරුම් කම දන්නෙ. මමත් ඔඛ වගේ අම්මා වෙනුවෙන්ම කැප වෙලා වැඩ කරපු සහ ඔබේ ස්වාමියා වගේම මගේ මහත්තයත් මගේ අම්මට තමන්ගේ මෑණියන්ට වගේ සලකපු කෙනෙක්. ඔයාට වගේම මගේ අම්මත් දවස පුරා """මගේ නෝනා බුදු වෙන්න"" කියල මට ප්‍රාර්ථනාව කරා.ඒ ආශිර්වාදය අපිට ජීවිතය පුරාම ඇති නේද???මේ වෙන කොට මගේ මෑණියන් නැති වෙලා මාස 4ක්. අවුරුදු 84ක් ජීවත් වුනත් තාම මම හිත හදාගන්න බැරිව කඳුලු හෙලනවා .ඔබ ඔබේ අම්මා ගැන සිතන ආකාරයේ අදහස් ටිකක්මයි මගේ සිතෙන් තියෙන්නෙ. තනිවම අම්මා වෙනුවෙන් ඇප උපස්ථාන කරලා මේ වන කොට කොන්දෙ ස්නායු තෙරපුමකටත් ලක්වෙලා විශාල වේදනාවක් මම ඒ නිසා විඳිනවා.නමුත් මට මේ විශ්වයේ ආශිර්වාදය ලැබෙන බව විශ්වාසයි. මගේ දුවල දෙන්න වෛද්‍ය පීඨයේ සහ ඉංජිනේරු පීඨයේ අවසාන වසර වල.ඉතින් අපි කරන දේ අපේ දරුවන්ට ආශිර්වාදයක් වෙලා එනවා.අපිටත් අපේ දරුවන්ගෙන් ලැබෙනවා. ( බලාපොරොත්තු වෙනවා නෙවයි. ස්වභාවධර්මය අපිව බලාගන්නවා.) ඔබ තුමියටත් විශ්වයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා.🙏🙏අම්මා කෙනෙක් වෙනුවෙන් අපේ ඇසකින් වැටෙන කඩුලු බිඳක් ගානේ අපිට ඒ ආශිර්වාදය ලැබෙනවා.නොසලකන දරුවන් වෙනුවෙන් අපි තැවිය යුතු නෑ. ඒ ..ඒ අයගෙ පව. දෙමාපියන්ට සලකන්න තරම් වත් එයාල පිං කරලා නෑ.
Asdeka kalu Kara hodatama
අනිවාර්යයෙන් ඇත්ත අම්මාට සලකන දරුවන්ට ව්ශ්ව මාතාවගේ ආශිර්වාදය නිරතුරුව ලැබෙනවා.මගේ අම්මා ඇතුළු සියලු අම්මාවරුන්ට ව්ශ්ව මාතාවගේ පිහිට ආශිර්වාද ලැබී නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️
ඔබගේ මෑණියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා🙏❤ ඔබටත් පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි❤️🙏🏻
🎉🎉❤❤ පට්ට
බුදුසරණයි අක්ක
රoඟන ඔයාට ගොඩක් ස්තුතියි මෙයාව වැඩසටහනට ගෙනාවට. අම්ම ගැන කියනකොට ඇඩුනා. ඔයා පිoකදක් ශිරෝමි . ඔයා ඊලග ආත්මෙටත් පිo රැස්කරගෙන ඉවරයි. අනික් දැරුවො හරිම පව්කාරයි .
අම්මලා ගොඩාක් ආදරේ පුතාලට උනාට අම්මට බැරි කාලෙ සලකන්න ඉන්නෙ දුව විතරයි...
පාට නම් උලලා අක්කා
😂😂
අවුලක් ne
ලස්සනයි
ලස්සනට් ඉන්න 🎉❤
අම්මලට පුන්චි දෙයක් කරත් එයාල පින් දෙන්නෙ මහමෙරක් දුන්න වගේ .❤❤
අම්මා ගැන කියනකොට මටත් ඔය දේමවුනා. මගෙ අම්මත් එක්තැන් වෙලා. මට අමාරු වෙලාවක එක දුවෙකුට කීවා අම්මව දවසකට හරි ගෙදර ගෙනිහින් තියාගෙන ඉවලා ආපහු ගෙනත් දෙන්න කියලා. මම බාලයා එයා වැඩිමල් සහෝදරිය . මට දීපු උත්තය තමා මොනම හේතුවක් නිසාවත් කිසිසේත්ම එක පැයකටවත් අම්මව ගෙනියන්නේ නෑ කියලා.අම්මව ඔත්පල වෙලා අවුරුදු පහකටත් වැඩි. දරුවො පස් දෙනය්. මම තනියම අම්මා බලාගන්නවා. ඒ පවුකාර වචන සසරපුරා විදවන්නවෙය්.
තත්පරයක් ගානේ උතුරන්න හරි යන්න ඕන ඔබට ,ජීවිතය වාසනාවන්ත වේවා පුදුමාකාර වේදනාවක් දැනුනා ඔබ ගෙ කතාව ඇහැවාම. ඇත්තටම ඔයා බුදු වෙන්න ඕන.
1994 බැඳලා තියෙන්නේ දැන් වයස 53 මම ගොඩක් ගරු කරනවා රංගනයි මල්ලි ඔයාටයි නංගිටයි දෙන්නටම බුදු සරණ
අද හරිම ලස්සනයි ... ගොඩක් ලස්සනයි ...... ඒත් මේකප් ටික්ක වැඩියි... අනුශා දමයන්ති වගේ... එහෙම වෙන්න එපා ඔයාගෙ ලස්සන ගොඩක් දකින්නෙ නෝමල් ඉද්දි... පොඩ්ඩක් මේකප් සමග.. හිතහොද නිලියක්... ආදරෙයි... තෙරැවන් සරණයි .. අම්මා සුවපත් වේවා!!..
Ai ana anuanga awa hoyanna aka ayaga kamatta
ශිරෝමිගෙ අම්මා හරිම හොදයි.ඕනම කෙනෙකුට පුතේ කියලා තමයි කතාකරන්නේ.අපිත් හරිම ආදරෙයි මින්සි නැන්දට ❤️
එතුමිය නිදුක් නිරෝගී වේවා!🙏 දකින්නත් ආසයි එතුමියව.පවුලේ එකම ගැහැණු ළමයා තමයි ශිරෝමි.ඇය අම්මට හරිම ආදරෙයි .මම මෙයාලගෙ ගමේ කෙනෙක්.ආදරෙයි ශිරෝමි ❤️🥰❤️
ආදරනිය දුවෙක් මවක් බිරිදක් රන්ගනශිල්පිනියක් ❤️❤️❤️❤️🙏💖💖
හරිම ලස්සනයි වැඩසටහන් රංගන මල්ලි ජය වේවා බුදු සරණයි පරිස්සම්
අපි ආදරයකරන නිළියක්! 🤗🥰 ඒවගේම ඉතාමත් ගුණයහපත් කාන්තාවක්! 🥺🤗🥰 විශේශයෙන්ම කියන්න ඕන අය අද හරීම ලස්සනයි, make up එකත් හරීම ලස්සනයි, අදුම, jewellery ත්, හරීම fancy, හරීම ලස්සනයි! 🤗💙💙💙❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🥰🤗
ඇය විවාහ වෙද්දී ඇයට වයස අවුරුදු 22 ක් දැනට විවාහ වෙලා වසර 31කි. මම එදා ඉඳලම ගොඩක් ආදරේ කරන චරිත 2ක් තමයි ශිරෝමිකා මහත්මිය සහ සුසිලා කෝට්ටගේ මහත්මිය ❤❤❤ ඔබගේ සියලුම වැඩකටයුතු එලෙසම ඉටුවේවා ❤❤
ඔයා වටින දුවක් නියම බිරිදක් සහ නියම මවක්
අක්කෙ ඔයා අද හරිම ලස්සනයි.ඔයාට ගොඩක් ලස්සන ඔය විදිහටයි කොන්ඩෙ. ක්‍රේල් කොන්ඩෙට වඩා...ආදරෙයි..❤️❤️❤️
Matath oya problem eka thiyenawa. Mama MOVICOL gannawa (morning 1 night 1 sachet). Nagitta gaman warm water glass ekak denna. U r very honest actress. God bless u.
Obathumiyage අම්මාට නිදුක් නිරෝගි dirgau සුව ලැබේවා theruwan saranai 🎉🎉
මටත් ගොඩක් අඩුන අම්ම ගන ඔයාට ගො පින් මගෙ අම්මත් මේ වගේ
මම මෙපමනකල් හිතුවෙ නැහැ මෙතරම් ගුනයහපත් දුවෙක් ,බිරිදක්, මවක් කියලා , ශිරොමිකා ඔයාටත් ඔයාගේ සුවාමියාටත් දරු දෙදෙනාටත් , ඔයාගේ ආදර අම්මටත්,රන්ගන සහෝදරයාටත් බුදුන්ගේ සරනයි සියලූමදෙවියන්ගේ පිහිටයි, 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤ ගුණ යහපත් හැමෝටම ආදරෙයි මම,
මම උදය කුමාරි හරිම ආසාවකින් වැඩසටහන බැලුවා අපේ කෙනෙක් ඇවිල්ලා මේ වගේ ලස්සනට කතා කරනකොට මාර ආසයි
ගොඩාක් කලාකරුවන් අතර ඔයා ඔයාගේ පවුල ලස්සන තියන් ඉන්නවා. ඒ ගැන වඩාත්ම සතුටුයි පවුලයි කලාවයි රැක ගැනීම හරි අමාරු වැඩක්. නමුත් මගේ යෙහෙළිය ඒක ඉහලින්ම කරනවා ඇයට කරන්න බැරි දෙයක් නෑ ඇය දැන් ඉහල පෙලේ ව්‍යාපාරිකාවක් ඒක තමයි එයාගේ තියෙන නොපසුබට උත්සාහය ගාමිණි අයියයි දරුවෝ දෙන්නයි ඒක ගෙවන ජීවිතයට මම සුභ පතනවා. බුදුසරණයි
රංගන මල්ලි ඔයාටත් බුදු සරණයි
පවි මොනිකා.අකාලයේ මැරැනා
ඔය මගුල නිසා😢😢😢😢
U are my favorite character❤❤❤
Udaya kumar.... Adarai amma oyath maga ammawaga rupan kathawan oyath diriya kanthawak adarai kawa a hari dakinna asai aka parak amma kiyala oyata thuruwanna oniii akama akaparakkk
ඔබතුමිය සියළුම ලාංකීය දියණිවරැන්ට ආදර්ශයක් වෙවා 🙏🙏❤
ආඩම්බර යී...අක්කේ ඔයා ගැන මමබැදලා වසර 30 දුවට 26 පුතාලා 14 ,16 යී. ,ඔයාගේ අදහස් වලට මම ගරුකරනවා...අක්කේ...බුදු සරණයී.....
වසර 31 ක් ඇය විවාහ වෙලා🎉❤ ඒ වගේම තව ආත්ම හතක්ම ඒ මහත්මයාම ලැබිලා හරි ආදරෙන් ඉන්න සුභ පතනවා ශිරෝම්කා මහත්මිය.❤ ඒ වගේම අම්මටත් දිගු කල් ජීවත් වෙන්න වාසනාව ලැබේවා🙏
තමන්ගෙ අම්මට මෙන්ම හොඳ මහත්තයෙක් දුන්න නැන්දම්මටත් සලකනවා ඇති කියලා හිතනවා.
මේ වැඩ සටහන බලලා හරි දුකයි ඔයාගේ අම්මා ට ඉක්මනින් සුවය ලැබේවා
ගැහැණු ළමයෙක්ට හරි පිරිමි ළමයෙක්ට හරි බදින්න හොදම වයස එයාට බැදලා වගකීම් ගන්න පුළුවන් කියලා හිතෙන වයස 😂😂😂නැතුව 25ද 18ද 30ද 50ද නෙවෙයි
ඉස්සර 16 දි බැදලා ලමයි 5 6 උපදලා දරුවෝ එක ගෙදරට රන්ඩුවෙනවා.ඉඩම් අසීමිත නිසා පොඩි පොඩි ගෙවල් හදන් දරු දෙන්නාට සීමා කරනවා.අඩු වයසින් බදින එක ප්‍රමාද කරනවා.ලමයි වැඩි කාලේ ආන්ඩුවලින් සලාක ඉල්ලුවා ඔවුන් ලෝ පුරා ගිහින් වැඩිමනත් ගෙනත් ඔවුන් පොහොනි කලා.
ශිරෝමි කැමතිම චරිතයක්,හරිම ලස්සනයි, අදනම් ඒ ලස්සන නෑ,අම්මට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා...
ඉක්මනට අම්මට සුව වෙන්න කියලා පතනවා
මටත් හිතා ගන්න බෑ මේ වගේම තමයි මටත් දැනුනේ දැනෙන්නේ. බොරුවක් නෙමේ ඒ බැඳීම.
ඔබගේ මෑණියන්ට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා... 🙏🙏🙏🙏🙏🙏
මගේ ජීවිත අම්මා මට එසේමය...අනේ මම දවසක් එහෙම කලා.මට මගේ අම්මා .කිව්ව..පුතේ ඔයා බුදු වෙනවා කියලා ❤❤❤❤❤
ගෙෘරවනිය ගැහැනියක්.👍
ඹබතුමිට.තෙරැවන්.සරණියි .අපේ.වටිනා .වස්තුව .අමිමා.තමයි .අමිමාට.ඉක්මනින් සුවය ලැබෙිවා සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා
Budusaranai akke satutin inna hemadamath ❤❤❤
මෙතුමිය හරිම ලස්සනයි මට නම් අද නම් වෙනදට වඩා.
Akke oyata thiyana adare thawath wadi una ❤ budusaranai oyalata🙏
Adaneeya ammata ikman suwaya prartana karanawa ❤❤
Ane oyata godak pin.math mage ammata aurudu hayak salakuwa.eyath ekathan wela hitiya.mata dan ewa mathak karanakota harima sathurui
වසර 31යි සුභ පතනවා ආදරෙයි හැමදාම බුදු සරණයි ඔයාලට 🙏🇱🇰👍🌹❤️
අම්මා කියන්නේ ලෝකයක්
හැම pylakama ඉන්නවා e වගේම අම්මා ඔයට දෙවි පිහිටයි
ශිරොමිකා මහත්මිය විවාහ වෙලා වසර 31🎉❤
ශිරෝමිකා ප්‍රනාන්දු මහත්මිය විවාහ වෙලා අවුරුදු 31 ❤
ඉක්මනින් සුව වේවා අමිමා 😢❤ තෙරුවන් සරණයි 🙏
Very beautiful ❤🙏 Ammata niduk nirogi suwa lebwa 🙏❤️
Answer-31years
Adath programme eka asawen baluwa.
දෙමාපියන්ට සලකන ආදරෙන් බලාගන්න දරුවෙක්ට කවදාවතම් වරදින්නේ නැ ජිවිතේ... ඔයා දවසක ඒ පිනෙන් ඔයාගේ අත්මේම ජය ගන්නවාමයි ❤
Shiromi....❤ mama oya gena hodatama danna yaluwek
Oya kiyapu wachana hema deyakma bohoma awanka hadawathinma kiyapu dewal
Oyage wayasamai math
Oyage nisa program eka awasan wenakam beluwa.
Oya genna mama aurudu 30 k thisse dannawa .oya hoda yaluwek
Oyage ammata salakana widiha deviyekta wage salakanne
E wagema mahathyata bohoma garuthwayak dena geheniyak
Oyage daruwanta puduma kepakereemak karanne.
Oya gena kiyanawanam mata kiyanne thiyenne hoda witharai..
Samajayata oyagen kisima karadarayak nowa samajayata hoda adarshayak dena geheniyak
Oyage duwath bohoma hodata vineetha lesa hadala thiyenawa
A wagema puthath
Oya amma balaganna tikama ethi
Amma puduma hoda kenek
Hinawelamai hemadamath apiwa piliganne.
Kema tikak deelamai amma apiwa awanne.
Ammata neerogi suwaya parathana karanawa.
Hemadamath oyatha pawle ayatath jaya sathuta parathana karanawa..❤❤❤❤
සතුටියි මමත් අම්මා බලා ගත්තේ මේ වගේ මටත් හිතුනෙ ඔය වගේමයි
සැබෑ ශ්‍රී ලාංකික විවාහක කාන්තාවක් ..තෙරුවන් සරණයි!
ශිරෝමිකා මහත්මිය විවාහ වෙලා වසර 31
අවු:31 ක්.මට මගේ රත්තරන් අම්මාවමයි මතක් වුනේ මගේ අම්මත් මගේ ලඟ ඉන්නේ.ආදරෙයි හැම අම්මා කෙනෙක්ටම 🙏🙏🙏
Oyata suba pathanawa.ammata deergayusha prathana karanawa. Budu saranai.
Siromika hoda gahaniyak biridak amma kenek❤❤❤
වැඩසටහනට පැමිනි දක්ෂ නිරහංකාර නිළිය විවාහ වී වසර විසි හතක් පමණ වෙන බවයි මගේ හැඟීම
Ane amma ikmanin suwapath wewa m.u wadina lassanai
ඔයා හරිම හොඳ DUWK.ඔයාට කවදාවත් WARADINNE අම්මා තමයි MELOKE.උතුම් වස්තුව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයා ලස්සනයි
වසර තිස් එකක් වෙනවා, බුදු සරණයි ඔයාලට දරුවනේ.
Niduk nirogi dirga ayusa labewa Ammata theruwan saranai 🙏🙏🙏
අද හරිම ලස්සනයි aunty ❤
Siyalu daruwanta oya adarshayak budu saranai shiromika
Hari dukak awa miss.amma gana kiyaddi.misstai misge mahattayatai niwan dakinna me pina athi.sathutu wenna miss.kawada hari missge daruwoth misswa malak waga bala gani.amma balapu pinta.budu hamuduruwanta salakuwa ha samani.obathumiyage sasara yahapath...budu sarani dirgau wewa.ammata
Ammata..thaththata..sakana..daruvata.kisidavasaka..na..varadinne..❤❤❤..oya.hoda..duvak.❤❤❤
පිංවත් දුවේක් ඔයා ශිරොම් නංගි.ඔයා බුදුන්ටයී උවැසි කරන්නෙ.ඒවා ඔයාට සංසාරේ පුරා ලැබේයී නංගී ආදරේයී ❤️🌷❤️🥰😘
විවාහවෙලා අවුරුදු 31යි❤
Ape gewal laga thamai siromika Akka inne. Kisima loku kamak na .Hari nihathamani kenek❤
31 years 🎉❤🎉❤🎉❤
aththatama puduma widiyata lassana wela. balan inna asai
31 years ❤
Good duka hituna akke mm asama niliyak oya issara idanma, hama amma kenekta labenna one oya wagema duwek
Mauni obata Theruwan saranai❤
Oyage ammata kupameniya kota potaniyak hada maka margayata thiyana budu saranai
Adaraneeya mawthumiyata uthum budusaranin neerogi suwa lebewa 🙏🙏❤
❤❤❤❤ mewani wada satahan mauguna ❤❤piyaguna ❤❤❤ ratata penwana miss shiromi ❤❤❤❤oyata godak pin rangana s tath pin mewa samaja gata karanawata ts❤❤Ts ❤❤❤❤❤
Munath lassana hithath lassana apooru kanthawak oba❤❤❤❤❤❤❤
Math Mage Mahatthayage Amma Mage Amma Dennatama hondata salakuwa jeewithen samu gannakanma e nisa mage puthala mata godaak adarei ❤
ඔයාගෙ අම්මට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😢❤
Theruwan saranai saranai obage pawlata 🙏
මටත් මගෙ අම්මා මගෙ පන
Mage Ammath kipa wathawak mata kewa, Lipi wala liwa,puthe oya mata karapu dewal walata Buduwewa!! Eth oya karapu kapa kirim nam mata karanna beri una, harima sathuti oya gena,mage Amma den ne,oyage Ammata ikman suwa!!budusarani ❤
Mama harima Aadarei Akke oyata. Hemadama lassanata inna. ❤❤❤❤❤❤❤❤❤❤❤❤ Cyprus sita
වසර 31 යි ❤
31 years ❤️❤️❤️❤️
ඉක්මනින්ම සුවය ලාබා දෙන්න ජේසුනි එයාගෙ අම්මාට අපේ ජිවිතේ අම්මා අම්මා තාත්තා නැත්නම් අපි අද මෙතන නැහැ
ශිරොමික මිස් විවාහ වෙලා අවුරුදු 31ක්
ආදරෙයි අක්කේ ❤❤❤❤❤❤❤
Mage.ammatai thatthatsi hodata selakuwa mata puluwan vidiyata . E wagema mat den wayasai mage daruwo denna pana wage salakanawa ....e hindama daruwantat hariyanawa.mage pana daruwo thamai.adarei hema daruwekutama .❤
වසර තිස් එකයි.( 31 )...❤❤❤❤
සිරෝමිකා ෆානාන්ඩූ විවාහ වි අව්රුදු 31
❤❤❤Shiromika. Mama saudiye
ප්‍රශ්නෙට පිලිතුර 31.