This is Ptolmiyan astrology and data analysis! So it's all about probability! Therefore the important part is accuracy! Sir, you have a higher accuracy. That's the most traditional astrologists don't have these days! Keep it up, sir!💖 Ignore and forgive these ignorant, ill-informed people! Your knowledge and skills are mind-blowing!🔥
Really respect you, All my personal predictions given by you was to the point. I think the November 17 date you calculated was mainly due to the Saturn's retrograde being direct... ( If I am right) It's very difficult to do calculations/ predictions during the stationary period before a planet becomes direct or retrograde from its current motion... Correct me if wrong. Astrology is a mathematical science.. There is always a margin of error. Respect to you, as you have been one of the the very handful of astrologers who are near to the perfection of this science. Regards from London
You have been always consistent Mr KCJ. cant 5million not voting be due to 3 million working outside the country? Anyway, I feel the nature is having some great influence how all these things are happening (beyond how individuals think and behave)
අපේ සර්ට කවදාවත් වරදින් නෑ. ඉදිරිය බලන් ඉමු❤❤❤❤❤❤
ඔබතුමා තමයි හරියටම කිවුවෙ කවුරු මොනවා කිවුවත් ඔබතුමා සුපිරිම අනාවැකි කරුවෙක්
This is Ptolmiyan astrology and data analysis! So it's all about probability! Therefore the important part is accuracy!
Sir, you have a higher accuracy. That's the most traditional astrologists don't have these days!
Keep it up, sir!💖
Ignore and forgive these ignorant, ill-informed people!
Your knowledge and skills are mind-blowing!🔥
ඔබතුමා hari පහළ මට්ටමේ aya ඉතාම nindhitha lesa අපහාස කරනවා .
ඔබතුමාගෙ කතාවත් සමග මමත් එකගයි.ගෙදරදි මමත් ඔය ගැන කිව්වා.සියයට හැට ගනනක් තමයි චන්දය පාවිච්චි කරල තියෙන්නෙ කියල ඇහෙන කොටම.බොහොමයක් චන්දය භාවිතා කර නැති බවක් තමයි පෙනෙන්නට තියෙන්නෙ.මොනව උනත් මේ පත්වූ රජටය රට වෙනුවෙනුත් සුවිශේෂි වැඩසටහනක් කිරීමට හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා
බොහොම ස්තුතියි සත්‍ය පැහැදිලි කිරිම පිලිබදව
අලුත් රජයට අභියෝග ජයගැනීමටත්, රට දියුණුව කරා රැගෙන යෑමටත් හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා..
අශ්ව කතාව nam හරියට හරි
Rathnayaka mahaththaya oyata api adarei.namuth meya sidda une sabawa dharmayage nithiyata anuwai. Athanadi siyalla kanapita gahanawa🎉🎉🎉
කතාව් සහතික ඇත්ත අපිත් බලන් ඉන්නේ ?
ඔබතුමා ගේ පුරෝකථනය සංවරව සාක්ෂි ඇතිව ඉදිරිපත් කරනවා. ඒ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන්ට තම දැනුම අනුව විවිධ ආකාරයට තේරුම් යන්නේ. කෙසේ වෙතත්, යම් පුරෝකථනයක් කළවිට එය ඍණත්මකව නොගෙන අභියෝග මනා ලෙස අධ්‍යයනය කර විශිෂ්ට ලෙස ජයගත් අවස්ථා බොහොමයක් ඉතිහාසය කියවීමෙන් දැනගත හැක. එමනිසා, ශ්‍රී ලාංකිකයකු ලෙස සතුටුදායක ලෙස ජීවත් වීමට අවශ්‍ය දේශපාලන පරිසරයක් ඇතිවන බවට ධනාත්මක විශ්වාසයක් තබා ගනිමු.
Theruwan saranai
Obathuma kiyapu godak dewal 100/95 hari gihila thiyenawa man wedasatahan balana nisa mage kendareth obathuma balala godak dewal kiuwa sehenna hari 💐❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏
සර් කියන ඒවා නිවැරැදි ලෙස අවබෝධ කර ගන්නවා මම . දිගටම අපිව දැනුවත් කරන්න බෝහෝම හොඳ වැඩක් මෙය දීර්ඝයුෂ වේවා ! ඔබ තුමාට
බොහොම ස්තූතියි මහත්මයා..අපි බලාපොරොත්තුවෙන් හිටපු Video එකක්......
Oba thumage vidiyo hama dama balanwa.oba thuma kiyana dewal atha welae tiyenne.
I take my hat off to you ...❤️🌹❤️
ඔබතුමාගෙ වීඩියෝස් බලන්නෙ දැන් අවුරුදු 3ක් විතර ඉඳන්...මං ගරු කරන ජෝතීර්වේදීයෙක්...ගොඩක් පුරෝකථන හරි ගිහින් තියෙනවා...ඇත්ත...
ඒත් මෙතනදි ඔබතුමාට වැරදුනා කියන කාරණය නිහතමානීව පිලිගත්ත නම් වටිනව...ඡන්දය භාවිතා කල ප්‍රමාණය අඩුවීම කියන එක නිදහසට කරුණක් විදිහට ඉදිරිපත් කරන්න බෑ...මොකද ඒ දේවලුත් පුරෝකථනය ඇතුලෙ තිබිය යුතු දේවල්....
යුද්දෙ අවසන් කරල මහින්ද 2010 තිබ්බ මහමැතිවරණයෙදි ඡන්දෙ භාවිතා කරල තියෙන්නෙ 61%යි....මීටත් අඩුයි...එහෙම තමයි තමන්ගෙ පක්ෂෙ පරදින බව sure වෙද්දි ඒ අය ගොඩක් ඡන්ද පොලට එන්නෙ නෑ...උද්යෝගය අඩු වෙනව...ඒක සාමාන්‍යයයි...අනික ලෝකෙ කිසිම ජෝතීර්වේදියෙකුට
100% නිවැරැදිව පුරෝකථන ඉදිරිපත් කරන්න බෑ...වැරදීම් වෙන්න පුළුවන්...ඒක සාමාන්‍යයයි...
කෙසේ වෙතත් ඔබ තුමාට සුභ පතනව!....👍
මං දැකපු දක්ෂම ජෝතීර්වේදියෙක්...
ඔබ තුමා රනිල් මහත්මය ගැන කිව්ව හරියටම හරි. ගොටාභය ආන්ඩුව වැටෙන එක ගැන කිව්වත් හරි. මේ වගේ එකක් වැරදුනත් මොකද. පුරෝකථන වරදින්න පුලුවන් ❤❤
මේ ආණ්ඩුව වැටුනොත් වැටෙන්නේ ආණ්ඩුව නෙවෙයි රට 😢
ස්තුතියි ඔබ තුමාට
Really respect you, All my personal predictions given by you was to the point.
I think the November 17 date you calculated was mainly due to the Saturn's retrograde being direct... ( If I am right)
It's very difficult to do calculations/ predictions during the stationary period before a planet becomes direct or retrograde from its current motion...
Correct me if wrong.
Astrology is a mathematical science..
There is always a margin of error.
Respect to you, as you have been one of the the very handful of astrologers who are near to the perfection of this science.
Regards from London
හොඳම පැහැදිලි කිරිමත් ...ස්තුතියි 💐
ඔබතුමා කියන විදියට ඇමාරිකාවේ ජන්දෙ තිබ්බෙත් ඔය දිනවලමනේ මම අහන්නේ එහෙ ආණ්ඩුවත් 2026 වැටෙන ඕනි මම විස්වාස කරන්නේ නැ
🎉
හැමදාම ඔබ ගේ videos බලනවා...බොහෝම ස්තුතිය 🙏
සර් පසුබිම ලස්සනයි,,
තෙරුවන් සරණයි
දිනය සම්බන්ද ඔබගේ කරුනු දැක්වීමට මට එකග වෙන්න බැරි හේතු කීපයක් තියනවා..
1. සාමන්‍යෙන් ජනාදිපතිවරනයක් තියලා මහ චන්දයක් තිබ්බම ඉතිහාසෙ හැම වෙලේම 10% විතර චන්ද පොලට යන එක අඩු වෙනවා.. පැරදුන අය යන්නෙ නෑ.. ඒක මේ මැතිවරනෙටත් පොදු සාධකයක්..
2.ජනදිපතිපත් උනාම මිනිස්සුන්ට උනන්දුවක් එන්න ඕන ඒ උනාට එහෙම එකක් තිබ්බෙ නෑ කීව එක වැරදියි.. ජනාදිපති චන්දෙදි අනුරට චන්දෙ නොදුන් චන්ද ලක්ශ 13ක් මේ චන්දෙදි NPP එකට චන්දෙ දීලා තියනවා.. NPP එකට දුන්න අය ඉතා උනන්දුවෙන් චන්දෙ දුන්නා.. විපක්ශයට උනන්දුව නැති වෙන එක සාමන්‍ය දෙයක්..
3.චන්දෙ නොදුන් ලක්ශ 35 චන්දය භාවිතා කලා නම් 2/3 ගන්න බෑ කියන එක පිලිගන්ඩ බෑ.. ඒක නිකන් සනත් ජයසූරුය බින්දුවට අවුට් උනේ නැත්තන් 100ක් ගහනවා වගේ කතාවක්..
4.මහචන්ද වලදි සාමන්‍යෙන් 5%ක්වගේ චන්ද ප්‍රතික්ශේප වෙනවා.. 2020 දි ලක්ශ 7.5ක් 2024 දි ලක්ශ 6 වගේ. ඒක වෙන්නෙ ජනතාවගෙ තාක්ශනික දෝශ නිසා
ඒ කෙසේ වෙතත් ඔබට යෝජනා කරනවා මේ ගැන ජොතිශමය විග්‍රහයක් කිරීම වටිනවා කියලා.. 2020 සුනාමි වැනි තත්වයක් ගැන ඔබ ඊට කලින් පුරෝකතනයක් කලා මතකයි.. ඒත් ඇත්තෙන්ම ආවෙ දරුනු වසංගතයක්.. එතකොට ඔබට උනේ ග්‍රහ තත්ව අනුව ඔබ දුටු දේ විශ්ලේශනය කරද්දි සිදු උන අත්වැරැද්දක්... ඔබ දුටු දේ හරි.. නමුත් ඔබේ පිලිබිමුව වැරදි..
ඒ නිසා මේ වක්‍ර පිහිටීමෙන් පිලිබිමු වෙන දේ ඔබ හිතන දේ නොවෙන්න පුලුවන්..
2000 දි ගුරු සතුරු රාශියක වක්‍රයි.. යුරේනස් සහ ශනි සාමන්‍ය රාශි දෙකක තමයි වක්‍ර..
2024දි ගුරු සතුරුව වක්‍රයි.. යුරේනස් නීච රාශියක වක්‍රයි.. ශනි ස්වක්ශේත්‍ර රාශියෙ වක්‍රයි..
මගේ අදහස 2000 ප්‍රතිපලය 2024 හා නොගැලපෙන්නෙ මෙන්න මේ සෙනසුරුගෙ සහ යුරේනස්ගෙ රාශි බලය වෙනස් වීම මත..
ඒ ගැන අති ප්‍රවීනයෙක් විදිහට ඔබතුමාට හොද විශ්ලේශනයක් කරන්න ලැබේවා... 🎉
කවුරු ගත්තත් ආණ්ඩු කරන එක ලේසි නෑ , කොහොමත් අවාසිය විපක්ෂයට මිසක් ආණ්ඩුවට නොවේ , මේ ආණ්ඩුව අවුරුදු 5 ම කරනවා බය වෙන්න එපා ❤
ඔබතුමාගේ අදහස් දැනගන්න ආසාවෙන් හිටියෙ 💐
Sir you have best astrology knowledge God bless you
ඔබ තුමා ගේ පුරෝකථනය බොහොම ඉස්තුතියි 🙏🏻🙏🏻🙏🏻🙏🏻නිතරම අපි බලාපොරොත්තු වෙමු. මුළු ලංකාවම එක තැනකට. අපි ලස්සන රටක් ගොඩ නගමු. රටේ ජනතාව ගොඩක් දුක් වින්දා.. ඒ නිසා එක සිතින් අනුර කුමාර ජනාධිපති තුමා ට සක්තිය දිරිය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔව් එසේම වේවා ❤
මහත්මයා ඔබ මේ සියලු වෙනස්වීම් සිදු වෙන්න ට පෙර ටොලමියානු ජ්‍යොතිෂය පදනම් කර ගෙන සිදුකල සියලු අනා වැකි බැලුව සේරම හරියටම නිවැරදි යි අවුරුදු දාහතක් රටේ පැවති ඒ දේශපාලන රටාව සහමුලින් ම ඉවර වෙන.බව.කිව්ව අද ඒක හරි යටම සිදුවෙලා තියෙන වා
ඔබ තුමාට ස්තුතියි ...
ඉතා විශිෂ්ට යි
ස්තූතියි
කවුරු මොනවා කිව්වත් මහත්මයා ඔබගෙ උදාර කර්තව්‍යයන් කරන්න ,මම ජපානයේ ඉන්නෙ ඔබතුමාව වට්ස්ඇප් මාර්ගයෙන් සම්බන්ධ කරගැනීමට ක්‍රමයක් තිබේනම් ඉතා වැදගත්වේ ස්තූතියි ඔබට
ඔබ ගේ නිරහංකාර බව ඉතාමත් අගය කරනවා, අනිකුත් අය වග කියපු දේ වැරදුනත් , කියපු දේ හරි ගියා වගේ බොරුවට රගනවට වඩා👌
ඔබට සදා ජය sir👍👌
ස්තූතියි
මන් ඉස්සර ඉදම්ම වැඩසටහන් බලනවා, හැමදේම මේ වෙනකම් කියු දෙවල් ඇත්ත,,
සුබවේවා
You have been always consistent Mr KCJ. cant 5million not voting be due to 3 million working outside the country?
Anyway, I feel the nature is having some great influence how all these things are happening (beyond how individuals think and behave)
Sir you are well Said
2025 ලග්න පලාපල විස්තරය ඔබතුමාට කරන්න පුලුවන්නම් වටිනව.
ඔව් දෙසැම්බර් මාසයේ කෙරෙනව.
කියපු එකක් වෙනස් උනාට අර්තය වෙනස් නෑ...❤
Budhusaranai obathumata
Oba hithana widihata....me anduwa 2029 wenakan yai da?
Oba gotabhaya 2022n passe yanna ba kiwwa wage kelin uthrayak denna puluwanda me gana??
👍👍👍
💐💐💐💐
❤❤❤❤
2020- අගෝස්තු 05 තමයි මහා මැතිවරණය පැවතුණේ
ඔබගේ විග්‍රහයන් ගැන විශ්වාසය තව දුරටත් එසේමයි.
very correct 1994. i have good memory
ස්තූතියි
menna minissu pattai
සර් මෙකේ කියන්න කලින් තුරැමිබුවාගේ වික්කරමයේ මෙික ගැන ලියලා තියනවා
Mr Ratnayake, when will you release the video on the predictions on the 12 zodiac signs for the year 2025?
දෙසැම්බර් මාසයේ ලග්න පලාඵල වීඩියෝ එක කරනව.ස්තූතිය
ඔබතුමා කියපු එක කිසිම වරද්දක් නෑ 14 දාහතරට දාගත් එක කොහොමත් වැරදියි. මම දන්නවා මිනිස්සු ඡන්දෙ දැම්මේ නෑ, මම සතුටු වන එකම දේ තමයි කලින් හිටපු දූෂිතයන්ට චන්දෙන නොදා ගෙදර හිටපු එක , ඒ චන්දෙ දැම්මනම් කොහොමත් 3/2 වෙන දෙයක් හම්බවෙන්නේ නැහැ. හැබැයි දුක වෙන දේ තමයි ඒ අය හොයලා බලලා සුදුසු පක්ෂයකට චන්දෙ දුන්නෙ නෑ ( ඒත් ප්‍රශ්නෙ තිබ්බේ සුදුසු පක්ෂයකට ඡන්දෙ දෙන්නට අවස්ථාව දීලා තිබුණේ නෑ මුළු ලංකාවටම , ඉතා සුළු දිස්ත්‍රික්ක ප්‍රමාණයකට පමණයි සුදුසු පක්ෂයකට ඡන්දය දෙන අවස්ථාව ලබා දීලා තිබුණේ)
ඊළඟ කාරණය උතුරු පළාතේ පළාත වල චන්දෙ දීල තියෙන්නේ දූෂිතයන් එළවන්න නම් එගැන සතුටු වෙන්න පුළුවන් , එහෙම නැතුව වෙනත් අරමුණ කෙනෙක් නම් ඔය ඡන්දෙ දුන්නේඅපිට දුක් වෙන්න තමයි වෙන්නේ RIP.
THERUVAN SARANAI OBATA❤❤❤❤❤
ඔබට එදා, චන්ද පාවිච්චි කරන ප්‍රමාණය ගැන පුරෝකථනය කරන්න බැරි උනේ ඇයි
ඉතින් මහත්තයෝ ඉතුරු ටික ආවනම් 3/2 නෙති වෙනවනේ. 17ට කලින් තිබ්බ නම් 3/2 ගන්න බැ කියලා නෙ කිඋවෙ. එත් ගත්තේ
පුලුවන් නම් ඔබ තුමා වීඩියෝ මාලාවක් කරන්නකො අපිටත් ඉගෙන ගන්න 🙏🙏
මොනා උනත් මම හිතනවා දීර්ඝකාලීන රජයක් ❤ රනිල් රාජපක්ෂ ලා සජිත් ලා ගැන කලකිරුනු අය ආවේ නෑ එයාලා ට මාලිමාලිමාට දෙන්න ත් හිත නෑ ඒක හොදයි ඔබ තුමාගේ වීඩියෝ බැලුව එත් දැන් නම් අ ප්සට් සේපාල් වගෙ නම් වෙන්න එපා ජයවේවා
k c j i am only fallow you as a astrologer in this slave paradise keep going i am with you all ways from 🙃🥰💯👋👍 Canada
Kalin danagaththama anavaki boru karanna puluwan
2025 lagna gana kiyanna sir
සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සහ නායකයො එක්කෙනෙක් නෑර ඉවර වෙනවනම් මේ සැරෙ අනුර දිනන්නෙ කොහොමද..
එතුමා සහ එතුමාගේ පක්ෂය සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ආකෘතියට අයත් නෑ ඒ නිසා තමා ජය ගත්තේ.
රනිල් මහත්තයට උන දේ ගැන මට ලොකු කනගාටුවක් තියෙන්නෙ ඔහු කල දේ ගැන මිනිස්සුන්ට අවබෝදයක් තිබුනෙ නෑ. ආයෙ රනිල්ට කවදාවත් බලයට එන්න බැරිද?
ඕනෙම වීඩියෝවක කුණුහරුපෙන් බණින කෙනෙක් නම් 99% ක් ම NPP සපෝටර් ලා තමා .
ඔබතුමා 120ත් 125ක් ගනි කියලා කිව්වේ මට මතක විදිහට
නෑ තුනෙන් දෙකක් හෝ ඊටත් එහා යන වාර්තාගත ජයග්‍රහණයක් ගැන කීවා
❤❤❤❤❤😂😂😂😂😂😂
මට මතකයි එකවරක් ඔබතුමා වෙනත් වීඩියෝවක පැවසුවා JVP බිදවැටීමේ ආරම්භය 2025 මැයි මස 14/15 දිනෙන් පසුව සිදුවෙන බව...ඒ අනුව මෙහි බලපෑමත් ආණ්ඩුවට තියෙනවා ද?
එය 2026 මැයි ලෙස නිවරදි විය යුතුයි ස්තූතිය
Samaharak. Jotishaya. Karuwan. Kiyanawa. Rajapaksha. La. Nawata. Me. Rate. Balaya. Gannawa. Kiyala. Ane. Manda. Kawda. Hari. Kawda. Waradi. Yata. Kiyala. Wena. Dewal. Balan. Enna. Wa🙏🙏
Pisso Raguwata Dosthara Kalabala wenne Naha
Sajith mahathaya janadipa this venna bayida
Kesel gahe udaharene mata mathakai
මගේ මතය නම් මේ සොබාදහම කියන දේ ක්‍රියාත්මක වෙන්නෙ හරිම අපූරු විදිහකට npp එකෙන් සිදු වියයුතු යම් කාර්යබාරයක් තිබෙනවා.ඒ දේවල් සිදුකිරීමට නම් 2/3 අවශ්‍යය.එය සොබාදහම විසින් ලබා දුන්නා.තව අවුරුදු 2න් හෝ ආණ්ඩුව වැටුනත් ඒ වෙන විට ඔවුන්ගෙන් විය යුතු දේවල් ටික ඉටු වී තිබේවි.එතනින් එහා කොටස සිදුකිරීමට සුදුසු පිරිසක් සොබාදහම විසින්ම ඉදිරියට ගෙන ඒවි.මොනා උනත් මේ අවස්තාවේ මේ උපරිමයටම ජරාජීර්ණ වී කුණු වී තිබෙන දේශපාලනය පරණ දේශපාලුවන්ගෙන් බේරාගත හැකි ශක්තියක් තියෙන්නේ npp එකට ඒ කටයුත්ත ඔවුන්ගෙන් සිදුවේවි.ඉතිරිය ඉදිරියට බලමු.🎉
Oba thuma kivva neda lankave president venna erashtakayak gevana kenek venna one kiyala
1994 chandrika dinaddi uthure chande tibbe na. Koti Karbala nisa. E nisa chandrika dinne edata tiyapu prasesha walin. E nisa me para tamai mulu lankawama chande tiyala me wage dinne..
ටිකක් මැතිවරණ ඉතිහාසයේ සොයා බලන්න ඒ කාලේ උතුරේ චන්ද්‍රිකා රැල්ලක් තිබුණා 😊
අනෝජ් ද සිල්වා කියනව 2027 යුද්ධයක් එනව ඒ අභියෝගය එන්නේ අල්ලපු රටින් අපේ රට උන්ට ඇදගන්න සැලසුම කෝටසක් එකත් දැනට අවුරුදු 3000 කට එහා සිට එන අල්ලපු රටේ කෝටසක් ඒකතමයි අනෝජ් ද සිල්වා පුන පුනා කියන්නේ
ඔබහරී තුනෙන් දෙක හරියි කියන්න බෑ මහත්මයා චන්දයේ ගනනය තුල යම් වෙනසක් වීහැඩයි .චන්දය දීම .නොදීම රිච්ඩ්,වීම ගනන,ය,තුල වෙනස් වීම පැහැදිලිව පෙනෙනවා.මොනවා වත් වෙලාද......බලාසිටිමු.....
සර් වගේම ගාල්ලේ සර් ඔය ව්‍ර්දියටම කීවා. ජන්දෙ 17 දිනට යොදා ගත්තොත් දීර්ඝ කාලීනව රැක ගන්න හැකියි නැත්නම් මැයි වන විට කඩා වැටෙනවා කියලා ඇහුම්කන් දුන්නෙ නැහැ එයාල . දුකයි. අපිත් කැප වුනා අවන්කව දිනවන්ට. සතුටුයි දිනුවට. එහෙත් මේ ගැන අහන විට දුකයි මෙයාලට ඉක්මන් නොවන්න තිබුනෙ.රැක ගත්තොත් හොඳ බුද්දිමත්ව කටයුතු කලොත් හොඳ ❤❤❤
ඔව් නමුත් අපි සුබවාදීව බලමු 😊
මෙච්චර kal ආණ්ඩු අවුරුදු 5 සම්පූර්ණ කෙරුව ගෝඨාභය eka විතරක් ආදේශ කිරීම වැරදි මෝඩ තීරණ සහ හොරා කෑම නිසයි ගෝඨාභය ta yanna වුණේ මාලි මාව ඒ policy eka නැහැ ඒක nisa ඔයාගෙ අනාවැකි අසාර්ථක වෙනවා අනිවාර්ය . අවුරුදු 5 සම්පූර්ණ කරනවා ඔබේ අනාවැකි අසාර්ථක වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
1.නෑ මේ නියදියේ තිබෙන එක ආණ්ඩුවක් වත් අවුරුදු 5 සම්පූර්ණ කෙළේ නෑ.
2.ඔබගේ ප්‍රාර්ථනය සමඟ මම ද එක්වෙමි.රටත් රජයත් යහපත් ලෙස ම පවතීවා.අභියෝග ජයගන්න පුළුවන් .අභියෝග පෙන්වාදීම පෙර කල සිට ම නක්ෂත්‍රවේදීන්ගේ වගකීම වේ.
ඔය නොදාපු ඡඡන්ද වැඩිපුරම..විපක්ෂයේ ඡන්ද ..ඔවුන් පැරදුමතීරණය කර ඡන්ද දැම්මෙ නෑ .ඒක අපෙ ගම් මට්ටමිනුත් පැහැදිලියි.හිටපු මැ.කො ගේ අදහසත් එයයි.අනික ප්‍රතිශතයක් යනු පවතින තත්වයට සාපේක්ෂ ගණනක්.ඔබගේ ග්‍රහ විග්‍රහය පරදා යන බලයක් සොබාදහම දුන්නා කියලා මට හිතෙන්නෙ..අපි සත්‍යට මුහුන දෙමු.තර්ක කර පැහැදිලි කරන්න දෙයක් මෙතන නෑ
ඔව් ඔබ හරි.නමුත් මේ විෂය සහ මගේ පුරෝකතනයට අගතියක් නොවන ලෙස පහදා දීම අත්‍යවශ්‍ය වේ.
බය වෙන්න එපා රට දියුණු කරනවා මාලිමාව
ඔබ තුමා කියන ලක්ක්ශ 23 න් කවුද දන්න්නෙ ලක්ක්ශ කියක් NPP ගන්නත් පුලුවන් , එ ඔක්කොම විපක්ෂ ඉ කියලා ඔබ තුමාට ජියන්න බැ , එ නිසා ඔබගෙ තර්කය සම්පුර්ණ නැ
ලක්ෂ 23 නෙවෙයි ලක්ෂ 53 යි.මා එයින් ලක්ෂ 20 ක් ම අතහරිනව.ඉතිරි ප්‍රමාණය ලක්ෂ 33 යි.ගණං නොකළ තව ජන්ද ලක්ෂ 5 කුත් තිබේ
සර් නාමල් කවදාවත් ජනාධිපති වෙන්නේ නෑ නේද
මියුරු සම්පත් ලියනගේ කියන කෙනා කියනවා තව අව්රුදු 10 නාමල් එනවා කියලා පොඩ්ඩක් කියන්න 🙏
ඇයි දැං මේ පත්වෙලා ඉන්න අනුර දිසානායක ජනාධිපතිතුමා වැඩ බාර ගත් හැටියෙම එතුමා ගැන නොබලා අවුරුදු 10 කට එහා ගැන ඔබ හිතන්නේ තේරුමක් නෑ නේද ?
මේ ආණ්ඩුව අපිට විශ්වය විසින් ආරක්ෂා කර දිය යුතුයි 🙏🙏
❤❤
❤
❤❤❤
❤❤❤
👍👍👍