Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුපිරි කාර්වල යන හාමුදුරුවන් අතරේ ඔබ වහන්සේ උතුම් දප්පත් මිනිසුන් ට එදා ඉදන්ම ඉදිරිපත් වුන අපේ ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි
HARIDA WANUWAN PANEE SITINA OBAWAHANSATA YAHAPATHAKMA WAWA
තක්ක්ඩි ඩඩ්ලි😡 රත්න සහල්🤬🤬 ශක්ති හාල්😠😠 සෙල්ලම් කරන්න එපා මිනිස්සුන්ගේ ජීවිත එක්ක.......😭😭🤬🤬🤬සාපවේවා සාපවේවා සාපවේවා 🤬
@@තිත්ජනපතිAmma wate gihin jathaka karapuwama tho wage manda buddika awajathakayek thamai jathaka wenne. Thoge uppanne inna thattha pau ban.
@@judeperera8175 ube amma kotuwe bo gaha yatada inne tma
මොන තරමි නොගැලපෙන වචන පරිහරනය කලත් ඔබ වහන්සේ කතා කරන්නේ 100/100 ඇත්ත ,,,අපේ සක්කි ලිි දේශපාලුවන්ට ඔය ටික නොතේරේන එකනේ පුදුමෙි,,
Well said
ගොඩාක් ආදරේ හඩක් ❤❤❤ බුදු සරනයි ඔබ වහන්සේට ❤
පැදුරුරත්කරනධර්මදේශනා වලටවඩා, මේතමයි,දරිද්‍රතාවයේ,යථාර්ථය,ඒසඳහා,ඔබවහන්සේට,ශක්තිය,ධෛර්යය ලැබේවා,!!
නියමයි හමුදුරුවනෙ අපි ඉන්නවා ඔබ වහන්සෙට බය නැතුව කතාකරන්න
රජයෙන් වී මිල දීලා අරගෙන හමුදාව දාලා වී මොල් පවත්වගෙන ගියානම් හොදයි. හාමුදුරුවෝ කියන කතාව ඇත්ත.
නියමයි හාමුදුරුවනේ අපි ඔබවහන්සෙ සමගයි
එකෙන්ම ඔබවහන්සේ අපි ආරක්ෂා කරනවා ඔබ වහන්සේලා වගේ සග හිමි උතුම් තව 10,වැඩ හිටියානම් රටට ජයසිරි උතුම් තෙරුවන් සරනින් නිදුක් නිරෝගී සුවපත් බවද දිර්ගායු සම්පත් හිමිවේවා ඔබවහන්සේට
කතාව නන් මසුරන් වටී.හාමුදුරුවනේ .
අවුරුදු 76 ක් තිස්සෙ .. පාලකයෝත් එක්ක එකතු වෙලා අපිට කෙලපු වෙළෙන්දෝ !!!! දැන් 🇱🇰ජාතික ජනබල වේගය 🇱🇰 ආණ්ඩුව නිසා දැන් උන්ට ඕන ඕන විදිහට රටට ජනතාවට කෙලින්න බැහැ !!!! ඒ නිසා තමයි හාල් පොල් බිත්තර ලූණු හංගගෙන ආණ්ඩුව පෙරළන්න සැලැසුම් කරන්නේ ..... එව්ව කොහේද අපිත් එක්ක ... නේද අපේ හාමුදුරුවනේ ..... ❤❤❤😂
අනේ ඔව් උබලා හරී නුවනක්කාරයි 😂😂😂😂😂😂 පුකේ ඇරලා යනකං දන්නේ නෑ..
සහතික ඇත්ත ස්වාමින් වහන්ස
හේයි....... දාන ගේන මිනිස්සුන්ට බනිනවා නෙවෙයි😅😅😅😅😅😅
කසඩ වචනය සුදාගේ ඇත්ත කතාව ජයවේවා
🌈🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏අපේ රාජාංගනයේ හාමුදුරුවෝ❤ කියන්නේ වර්තමානයේ අප රටේ දුප්පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින අති පුජ්‍ය මහා යතිවරයාණන් වහන්සේ නමක්..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰.. ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි..🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ ට රටේ අහිංසක ජනතාව වෙනුවෙන් පෙනී සිටීම ට යෝධ බල යෝධ ශක්තිය මෙන්ම රටේ දේශපාලන ප්‍රබලයන් ගෙ ද නොමඳ සහයෝගය නිරන්තරයෙන්ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰☀️
රෙද්ද තමයි පකෝ
You are correct Hamuduruwane. ❤ Theruwan saranai Hamuduruwane.
අනිවාර්යෙන් හාමුදුරුවෝනේ සුපිරි කතාව
තව ටික කාලෙකින් හේයි අනුර ... මීට වැඩිය හොදයි..... 😂😂
Oka nokiwwot tama pudume 😁😁😄
Aniwaryenn
පහුගිය ආන්ඩු ව් ගබඩාවල් පිරෙව්වානම් මුන්ට රජය නැමෙන්න ඕන නැ උන් මුන් එක්ක නිදි වැදදා😡
ජනතාව එක්ක ගිහින්, වීමෝල් වටලන්න හාමුදුරුවනේ
ඇත්ත කතාව අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻
1000% එකඟයි අපේ හාමුදුරැවනේ
සුළුපරමාණ මෝඩ හිමියන්ගෙන් හල් ගැනීමට පෙළඹෙන්න
ඉයෙ රැත් අරුන්ට එකිවුවෙ මොල් කාරයන්ට නටන්න නොදි ගාන වැඩිකරලා අනුර අයියා දැන් සැපදදදදදදද රාජා දැන් සැපදදදදද
මගේ හාමුදුරුවෝ ඔබ වහන්සේට ස්තුතියි... 🤩
අඩෝ😂😂
අහිංසක සත්තු වෙනුවෙනුත් කතා කරන්න හාමුදුරුවනේ 🥺
Ubala awith Maha nawatiyalla sattuth akka
ඇත්ත ma ඇත්ත spr හාමුදුරුවනේ ❤❤❤
අනුර කෙලින් ඉන්ඩ ඕන හාමුදුරුවනෙ තව තද වෙන්න ඕන බොලද වෙලා බෑ
අනිවාර්යයෙන්ම
ඇත්ත හාමුදුරුවනේ 🙏
Budu saranai ape hamuduruwane mae siyalla sathika aththmai sadu sadu sadu
කෝ ටි ගනන් කප්පං ගත්තාම උන්ට කතා කරන්න බෑ
ඇත්ත . ❤
සජිත් තමයි එහෙම කරේ.දැන් අල්ලසට ජාතික ලයිස්තු මන්ත්‍රි කම.
Eka thaa 😢sajith kappm arn rthna hal ekawa jathika layisthuwt aran tiynne
මෙයාට විරුද්ධව පැමිනිල්ලක් දාන්න මොකද මේක ඇත්ත නැත්ත හොයං ඕන ඔයා ලග සාක්ෂි තියෙනවා නෙද පගාව ගත්ත කියලා ඔයාව සාක්ෂියට කැදවනවා හොදද
සජිත්ට කට උත්තර නැද්ද ගත්තනම් ඇමතිකම් දෙන්න වෙයි
හාමුදුරුවනේ හොරුන්ට ඩුසිටයොංට කඩේ යන ජන මාධ්‍යය ලොකු උස්සහයක යෙදිලා ඉන්නවා හාමුදුරුවනේ මේ රජේ පෙරලන්න එයට ඉඩ නොදෙමු නියමයි හාමුදුරුවනේ 🎉🎉
අපේ ස්වාමිින් වහන්සේ😊😊😊
හාමුදුරුවන්ගෙ රාජකාරිය කරන්න. එයාල ගෙ රාජකාරිය එයාල කරයි.
අම්මො විධායක ජනාධිපති ඇවිල්ලා 😂😂
අනේ හාමුදුරැවනේ එ වි මොල් අාන්ඩුවෙද? නැනේ උන් හාල්දුනත්එකයි නැතත්එකයි තියාගනි රටබිංදුවේ තියෙන වෙලාවෙත් රනිල් රට අරන් රට මෙහෙම බැන්නේ නැනේ මොන විදියටරටඅරන් කලානේ ඩල්ලිට වැන්දෙත්නැ මොන හාල් වෙලෙන්දට වැන්දෙත්නැ රටකරන විදියක් තියෙනවා හාමුදුරැවනේ කටතිබුනට රටක් කරන්න බැ රටතියා ගමවත්බැ කියන්න ලේෂියි කරන්න බැ
ඔබ වහන්සේ ලංකාවම වෙනුවෙන් අදහස් දැක්විම අගයමි
අනුර ගත්ත එව්ව ගන කියන් නෑනෙ.ජෙවීපී එකට චන්දෙ දුන්න එවුන් රැවටිලා ඉන්නෙ😂
Very good aidia you are very very good
අනුර කුමාර කල්ලිය TA. කිසිම aartika වැඩ piliwelak na dakmak na karaganna ba Terenne na karaganna ba..hathpole gaagena enne malima අනුර කුමාර කල්ලිය 😢😢
රෙද්ද තමා රටට කෙලවපු කල්ලිය ගැන කියවපන් මොඩයෙක් නොවි
අනුර කුමාරනෙමේ බන් මේ රට කන්නෙ කුහක හැත්ත බඩු හන්ගනවා ලංකාව හදන්න බෑ මොකා ආවත් වාසියට එක එකාට කඩේ යනඑක නවත්තනකල් රට වලපල්ලට
මේව මේ ආණ්ඩුව කරපුව නෙවෙයි නේ බල්ලෝ මේව කරේ පොනිල්ලා.
Pol 250i
මෝල් හිමියන්ගෙ කනෙන් ඇදල හාල් ගන්නෙ කිව්වා විපක්ශෙ ඉන්නකොට 😂😂
Supiri kathawa hamuduruwane
එහෙමයි හාමුදුරුවනේ. අපේ ජනාධිපතිතුමා හොඳ වැඩියි මිනිස්සු හිතනවා එයා හරි නෝන්ජල් වඩ බෑෑ කියලා
Ape hamuduruwane obata pin sidu wewa 🙏always talk truth and fight for rights 👍bless you every day ♥️ 🙏 🇦🇺🇦🇺🇦🇺
ඇත්ත kathawa bs
ඇත්තම කතාව
Your today's talk is very good. That is the way you must talk. Good language. Good facts. Talking after finding the truth . Well done.
🙏🙏🙏🙏 harei hamudurwoo kathawa 🙏🙏❤️🙏🙏
අපේ සිංහයා රාජාංගනයේ කියනදේ ඇත්ත
ඇත්ත කතාව අපෙ හෙය්yyyy සාධු`
Aadaree Hadawathin ❤ ma, Apay Hamuduruwanee..Theruwan saranai 🙏🏽.
දැම්මොත් මාල..... එනවා කොසු පාර..... දඟලුවොත් එහෙම..... නැතිවෙයි හැමදාම එන දාන.....😢😢😢😢😢
Ape obavahanse samagai budusarana lebeva
ඇත්තම කතාව නං ඔබවහන්සේ කියාපු එකේ අනිත් පැත්ත! වෙළඳ සමාගම් කාරයෝ දේශපාලුවන්ගෙ රූකඩ නෙවේ. රාජ්‍ය පාලකයො සහ ආණ්ඩු වෙළඳ සමාගම් වල රූකඩ. ලංකාවෙ විතරක් නෙවෙ ලෝකෙ කොයි රටටත් ඕක පොදුයි. ලෝක බලවතුන් ඇමරිකාව, චීනය , රුසියාව ට පවා , .... පාලකයන් පත් කරන්න තමන්ට හිතවාදී පාලකයෝ පත් කරන්න ලෝකෙ පුරාම රටවල, වෙළඳා සමාගම් කාරයෝ තමා රටවල් වල මිනිස්සුන්ගෙ මත , ආකල්ප සූක්ෂමව වෙනස්කරන්නෙ ...
අපේ හමුදුරුවනේ තම කලු කඩ කරයො හිතු හිතු මිලට හල් ව්කුනනවා
ඒ වගෙම තමා තමාට අල්ලෙ නටවන්න බැරි , තමාට අවාසිදායක පාලන තන්ත්‍ර පත් උනාම ඔවුන් පුලුවන් හැම උත්සාහයම දරනව වට්ටලා පාගලා දාශ්න . මොන දේ කරලත් හරියන්නැත්තං මිනිස්සුන්ට කන්න නැති කරල හරි ඒක කරනවා...
Heeeeiiiiiiiiii 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
සිවුර ගලවලා ඩෙිනිමක් ගහගන කතා කරනමි මිට වඩා හොදයි
සිරාම කතාව ,අනුනායක ,මහනායක හාමුදුරුවෝ වචනයක් කත කරෙ නැ මිනිස්සු ගැන,ඉන්නවදවත් දන්නෙ නැ.........
හාමුදුරුවනේ.මෝල්.ගහක්.අරන්.පචයගෙ.කොන්ද.කෙලින්.කරමු.කාටවත්.බනින.කාලෙ.කන්න.නෙමෙයි..අපි.පචයන්ට.අහූඋනේ
හාමුදුරුවෝ සාධාරණය කතා කරන්න කාගෙවත් පැත්තක් ගන්නෙපා
සාධාරණයි කියන්නේ මාලිමා රජයට විරුද්ධව හොරුන්ගේ පැත්තටත් වාසි වෙන විදිහට කතා කරන්න කියල නේද තෝ කියන්නේ
මේ රාජංගනේ ගෝරිල්ලා කොහොමත් මාලිමාවේ හොර දේශපාලුවන්ට කඩේ යන කාලකණ්ණි කැතම කැත චීවරදාරියෙක්නේ
@@ධර්මතුංගදිසානායක මාලිමාවේ ඉන්නෙත් හොරුම තමා ඒකනේ යාලුවන්ට කොමිස් ගහන්න හාල් රජය ගෙන්වන්නේ නැතුව පෞද්ගලික අංශයට දුන්නේ බෙහෙත් ගෙන්වන්න දෙන්නත් පෞද්ගලික අංශයට නලින්දයා උගේ කොමිස් එක ගැන උන් එක්ක කතා කර ගන්න හෝටලයක රැස්වීමක් පව තිබ්බා තොපි වගේ උන්ගේ කටු සූප්පු කරන උන් සද්ද නෑ ඒවා ගැන
අද හේයි එක මදි අපේ හාමුදුරුවනේ
කසඩයා..... 😂 😂
Today very low why?
J,VP එකට කඩෙි යකවා ඇත්ත කතාව
කඩෙ ගියත් එකයි නැතත් එකයි කිව්ව කතාව ඇත්ත
යකෝ උබල කතා කරන්නේ මේ හැමදේම ම්‍රෙ ආණ්ඩුවෙන් කරා වගේ නේ... මේව කරේ රනිල්ලා
💯 👍
ඔබවහන්සේට..බුදුබවපතනවා
කතා කරද්දි නම් තේරෙනව කිසිම අවබෝධයකින් නෙවේ කතා කරන්නෙ. හාල් මෝල් කඩලා හාල් ගන්න බෑ බන් එහෙම 😂ඒ උන්ගෙ පෞද්ගලික දේවල්
We love you rajangane hamuduruwoyou are a loving god, buddha will admire youlove you and worship you❤❤❤❤❤❤❤❤❤❤❤
සහතික ඇත්ත....❤
අවුලක් නෑ ඩොලර් එන්න ලයික් එකක් දෙන්නම් 😂😂😂
කෝටි ගණං කප්පම් අරං ඉතිං එයාලට ඕන ඕන විදියට විකුණනවා.ඔබවහන්සේ කෑ ගැහුවට වැඩක් නෑ.මිනිස්සු බඩ ගින්නේ.දැන් මිනිස්සුන්ට එපා වෙලා ඉන්නේ.චන්දේ දීපු මිනිස්සුත් දැන් බනනවා.සමහර දිපු මිනිස්සු හොයා ගන්න නෑ.කොහොමද තබුත්තේගම රම්බණ්ඩගෙ පුතාගේ වැඩ.ඔබ වහන්සේ හරි දේට පෙනීසිටින්න දේශපාලුවන්ට කඩේ යන්නේ නැතිව.
100% ශුවර් ඔහේ නම් අනුරට චන්දෙ දීපු කෙනෙක් වෙන්න බැහැ. අනුරට චන්දෙ දීපු මිනිස්සු බලාපොරොහ්තු උනු වේගෙට හැමදේම වෙමින් පවතියි.
0:01 ❤❤
😂😂😂 ගෝරිල්ලා තෝ තමයි මේකට වගකියන්න ඕන
ජනාධිපති තුමා උබ කියන දෙවල් අහන්න ඇයි උබ ජනපති උපදේශකද😂😂😂😂😂😂
1st comment.
Second me😂
Gorilla heluwen kade yanawa 😂
අපෙ සග රජු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ,,, ජනාධිපතිතුමනි,,සෑම ගමක්, නගරයක් පාසාම සිදුවන ලොකුම අපරාධක් තියෙනවා ඔබතුමාලාට නවත්වන්න ..අහිංසක මිනිස්සුන්ගෙ,කුඩා ව්‍යාපාරිකයන් ගෙ,කුලීකරුවන්ගෙ දාඩිය මහන්සිය ලොකු පොලී අරගෙන සූරගෙන කනවා,,ඩේලිපේමන්ට් කාරයන් නමින්,,ගමක් ගමක් පාසා,නගරයක් නගරයක් පාසා මේ සූරා කෑම සිදුවනවා,,වහාම නවත්වන්න මේ (10%,15%,25%) ඩේලි පේමන්ට් කාරයින්ගෙ සාහසික ජාවාරම,,
ගන්නේ ගෙවන්න හැකි නිසානේ.
..අමුක ඩුමුක....😊😊😅😅❤
ලාල් කාන්ත දඩ මස් කන්න අවසර දුන්නා .අලි මස් හරි කමක් නෑ කාලා ගොන් ආතල් නොදී හිටු තඩි ගණය .
අනුර ජනාධිපති තුමා ගානට පියවරෙන් පියවර කරගෙන යනවා. මෝල් කාරයින්ට අවස්තාව දීල බලලයි දැඩි තීරණ ගත යුත්තේ. එතකොටත් කෙරෙන්නෙ නැතිනම් ගන්න තීරණ වලට මෝල් කාරයින්ට විරුද්ධ වෙන්න බැහැ. එහෙම නැතිව වලං කඩේට පැනපු ගොනෙක් වගේ ගත්ත ගමන් හිට්ලර් වගේ වැඩ කරන්නෙ නැහැ අනුර. හැම පැත්තම ගැන හිතල හොදම තීරණ ගන්න බවයි පේන්න තියෙන්නෙ. මිනිස්සුන්ට ටිකක් ඉවසල ඉන්න වෙනවා ස්තිරසාර විසදුම් ලබා දෙනකල් තාවකාලික අපහසුතා වලට මුහුන දෙන්න වෙනවා. ආණ්ඩුවට ඒ ගැන ඉතා හොදින් අවබෝධයක් තියෙනවා.
හෛඊ qiya eka මරු ගැම්මක්
ඉස්සෙල්ලා ආණ්ඩු කලේ උන්ට වියදම් කරපු හැටියට හාල් මෝල් කාරයින්ට නටන්න දුන්නා ඕන ඕන ගානට විකුණගනිං කියලා...ඉතින් රජයෙ වී ගබඩා වැහිලා ගියා.
උන්ට මෝල් වුනා කියලා වෙන කෙල්ලන්ට කරදර කරන එක වැරදී. ස්ත්රී දුෂනය වැරදී. මෝල් නම් කලුගලක උලාගනින් අහිංසක අයට නිකාඉන්න දීලා එතකොට මෝල බහි.
දැන් නුටුම් පංතියක් දාලා ඔයා මොල් කාරයන්න නටන විදිය කියාදෙනන් එතකුට හරි නොදකින් තවත් කියවනවා මුන්ගෙ හොදගැන පංසලට වෙලා දානය වලදලා ඉන්න අයට හෙයියියියියියි විතරයි අපිට කැඳත් නැ
Sahathika aththa ape hamuduruwane
Oba wahanseta theruwan saranai.
Aniwarenma ape hamuduruwanee
Well done 👍
Ape hamuduruwane ewasala inna munta vishwaya nobo dinakin daduwan denawa.
හරියටම හරි හාමුදුරුවන්ගේ කතාව
Great following of Lord Buddha Reversnd Raajayanganaye Shaddrathana Thera
Hamaduru ubathumage kathawa eththa wedhagath
Oba wahanse uthum hamuduru namak awankawama katha karanawa
හාමුදුරුවනේ ඔබ හරි නමුත් ඉස්සරහට සංවරය පවාත්වා ගන්න .
President is just joke 😂
Ape hamuduruwane shatika etta
❤❤❤❤
Niyamaine
Atta katawa ❤
ජනාධිපති එක පකෙක්ට බය වෙන්න ඕන් නෑ හාමුදුරුවනෙ මොකද ජනාධිපතිට ලොකු බලයක් තියනව අනිවාර්යයෙන් අනුර සර්ට අපි සහාය දෙන්ඩ ඕන අනුර තද තීරණ ගන්න ඕන හාමුදුරුවනෙ දැන් ඩඩ්ලි වගෙ උන්ට බය වෙලා බෑ ජනාධිපතිට ලොකු වගකීමක් තියනව අපෙ අවසාන බලාපොරොත්තුව අනුර විතරයි මේ රට දියුණු කරන්න සර් ඩඩ්ලි වගේ උන් අත් අඩන්ගුවට ගන්න හන්ගල තියෙන්නේ හාල් අනුරට කෙලවන්න ඕන ඩඩ්ලිට එහෙම අනුර ඔබ ජනතාව ගැන හිතන්න පොඩි උන් බඩගින්නෙ
නියමයි හාමුදුරුවනේ . තෙරුවන් සරනයි
සුපිරි කාර්වල යන හාමුදුරුවන් අතරේ ඔබ වහන්සේ උතුම් දප්පත් මිනිසුන් ට එදා ඉදන්ම ඉදිරිපත් වුන අපේ ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි
HARIDA WANUWAN PANEE SITINA OBAWAHANSATA YAHAPATHAKMA WAWA
තක්ක්ඩි ඩඩ්ලි😡 රත්න සහල්🤬🤬 ශක්ති හාල්😠😠 සෙල්ලම් කරන්න එපා මිනිස්සුන්ගේ ජීවිත එක්ක.......😭😭🤬🤬🤬සාපවේවා සාපවේවා සාපවේවා 🤬
@@තිත්ජනපතිAmma wate gihin jathaka karapuwama tho wage manda buddika awajathakayek thamai jathaka wenne. Thoge uppanne inna thattha pau ban.
@@judeperera8175 ube amma kotuwe bo gaha yatada inne tma
මොන තරමි නොගැලපෙන වචන පරිහරනය කලත් ඔබ වහන්සේ කතා කරන්නේ 100/100 ඇත්ත ,,,අපේ සක්කි ලිි දේශපාලුවන්ට ඔය ටික නොතේරේන එකනේ පුදුමෙි,,
තක්ක්ඩි ඩඩ්ලි😡 රත්න සහල්🤬🤬 ශක්ති හාල්😠😠 සෙල්ලම් කරන්න එපා මිනිස්සුන්ගේ ජීවිත එක්ක.......😭😭🤬🤬🤬සාපවේවා සාපවේවා සාපවේවා 🤬
Well said
ගොඩාක් ආදරේ හඩක් ❤❤❤ බුදු සරනයි ඔබ වහන්සේට ❤
පැදුරුරත්කරනධර්මදේශනා වලටවඩා, මේතමයි,දරිද්‍රතාවයේ,යථාර්ථය,ඒසඳහා,ඔබවහන්සේට,ශක්තිය,ධෛර්යය ලැබේවා,!!
නියමයි හමුදුරුවනෙ අපි ඉන්නවා ඔබ වහන්සෙට බය නැතුව කතාකරන්න
රජයෙන් වී මිල දීලා අරගෙන හමුදාව දාලා වී මොල් පවත්වගෙන ගියානම් හොදයි. හාමුදුරුවෝ කියන කතාව ඇත්ත.
නියමයි හාමුදුරුවනේ අපි ඔබවහන්සෙ සමගයි
එකෙන්ම ඔබවහන්සේ අපි ආරක්ෂා කරනවා ඔබ වහන්සේලා වගේ සග හිමි උතුම් තව 10,වැඩ හිටියානම් රටට ජයසිරි උතුම් තෙරුවන් සරනින් නිදුක් නිරෝගී සුවපත් බවද දිර්ගායු සම්පත් හිමිවේවා ඔබවහන්සේට
කතාව නන් මසුරන් වටී.හාමුදුරුවනේ .
අවුරුදු 76 ක් තිස්සෙ .. පාලකයෝත් එක්ක එකතු වෙලා අපිට කෙලපු වෙළෙන්දෝ !!!! දැන් 🇱🇰ජාතික ජනබල වේගය 🇱🇰 ආණ්ඩුව නිසා දැන් උන්ට ඕන ඕන විදිහට රටට ජනතාවට කෙලින්න බැහැ !!!! ඒ නිසා තමයි හාල් පොල් බිත්තර ලූණු හංගගෙන ආණ්ඩුව පෙරළන්න සැලැසුම් කරන්නේ ..... එව්ව කොහේද අපිත් එක්ක ... නේද අපේ හාමුදුරුවනේ ..... ❤❤❤😂
අනේ ඔව් උබලා හරී නුවනක්කාරයි 😂😂😂😂😂😂 පුකේ ඇරලා යනකං දන්නේ නෑ..
සහතික ඇත්ත ස්වාමින් වහන්ස
හේයි....... දාන ගේන මිනිස්සුන්ට බනිනවා නෙවෙයි😅😅😅😅😅😅
කසඩ වචනය සුදාගේ
ඇත්ත කතාව ජයවේවා
🌈🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏අපේ රාජාංගනයේ හාමුදුරුවෝ❤ කියන්නේ වර්තමානයේ අප රටේ දුප්පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින අති පුජ්‍ය මහා යතිවරයාණන් වහන්සේ නමක්..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰..
ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි..🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට රටේ අහිංසක ජනතාව වෙනුවෙන් පෙනී සිටීම ට යෝධ බල යෝධ ශක්තිය මෙන්ම රටේ දේශපාලන ප්‍රබලයන් ගෙ ද නොමඳ සහයෝගය නිරන්තරයෙන්ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰☀️
රෙද්ද තමයි පකෝ
You are correct Hamuduruwane. ❤ Theruwan saranai Hamuduruwane.
අනිවාර්යෙන් හාමුදුරුවෝනේ සුපිරි කතාව
තව ටික කාලෙකින් හේයි අනුර ... මීට වැඩිය හොදයි..... 😂😂
Oka nokiwwot tama pudume 😁😁😄
Aniwaryenn
පහුගිය ආන්ඩු ව් ගබඩාවල් පිරෙව්වානම් මුන්ට රජය නැමෙන්න ඕන නැ උන් මුන් එක්ක නිදි වැදදා😡
ජනතාව එක්ක ගිහින්, වීමෝල් වටලන්න හාමුදුරුවනේ
ඇත්ත කතාව අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻
1000% එකඟයි අපේ හාමුදුරැවනේ
සුළුපරමාණ මෝඩ හිමියන්ගෙන් හල් ගැනීමට පෙළඹෙන්න
ඉයෙ රැත් අරුන්ට එකිවුවෙ මොල් කාරයන්ට නටන්න නොදි ගාන වැඩිකරලා අනුර අයියා දැන් සැපදදදදදදද රාජා දැන් සැපදදදදද
මගේ හාමුදුරුවෝ ඔබ වහන්සේට ස්තුතියි... 🤩
අඩෝ😂😂
අහිංසක සත්තු වෙනුවෙනුත් කතා කරන්න හාමුදුරුවනේ 🥺
Ubala awith Maha nawatiyalla sattuth akka
ඇත්ත ma ඇත්ත spr හාමුදුරුවනේ ❤❤❤
අනුර කෙලින් ඉන්ඩ ඕන හාමුදුරුවනෙ තව තද වෙන්න ඕන බොලද වෙලා බෑ
අනිවාර්යයෙන්ම
ඇත්ත හාමුදුරුවනේ 🙏
Budu saranai ape hamuduruwane mae siyalla sathika aththmai sadu sadu sadu
කෝ ටි ගනන් කප්පං ගත්තාම උන්ට කතා කරන්න බෑ
ඇත්ත . ❤
සජිත් තමයි එහෙම කරේ.දැන් අල්ලසට ජාතික ලයිස්තු මන්ත්‍රි කම.
Eka thaa 😢sajith kappm arn rthna hal ekawa jathika layisthuwt aran tiynne
මෙයාට විරුද්ධව පැමිනිල්ලක් දාන්න මොකද මේක ඇත්ත නැත්ත හොයං ඕන ඔයා ලග සාක්ෂි තියෙනවා නෙද පගාව ගත්ත කියලා ඔයාව සාක්ෂියට කැදවනවා හොදද
සජිත්ට කට උත්තර නැද්ද ගත්තනම් ඇමතිකම් දෙන්න වෙයි
හාමුදුරුවනේ හොරුන්ට ඩුසිටයොංට කඩේ යන ජන මාධ්‍යය ලොකු උස්සහයක යෙදිලා ඉන්නවා හාමුදුරුවනේ මේ රජේ පෙරලන්න එයට ඉඩ නොදෙමු නියමයි හාමුදුරුවනේ 🎉🎉
අපේ ස්වාමිින් වහන්සේ😊😊😊
හාමුදුරුවන්ගෙ රාජකාරිය කරන්න. එයාල ගෙ රාජකාරිය එයාල කරයි.
අම්මො විධායක ජනාධිපති ඇවිල්ලා 😂😂
අනේ හාමුදුරැවනේ එ වි මොල් අාන්ඩුවෙද? නැනේ උන් හාල්දුනත්එකයි නැතත්එකයි තියාගනි රටබිංදුවේ තියෙන වෙලාවෙත් රනිල් රට අරන් රට මෙහෙම බැන්නේ නැනේ මොන විදියටරටඅරන් කලානේ ඩල්ලිට වැන්දෙත්නැ මොන හාල් වෙලෙන්දට වැන්දෙත්නැ රටකරන විදියක් තියෙනවා හාමුදුරැවනේ කටතිබුනට රටක් කරන්න බැ රටතියා ගමවත්බැ කියන්න ලේෂියි කරන්න බැ
ඔබ වහන්සේ ලංකාවම වෙනුවෙන් අදහස් දැක්විම අගයමි
අනුර ගත්ත එව්ව ගන කියන් නෑනෙ.ජෙවීපී එකට චන්දෙ දුන්න එවුන් රැවටිලා ඉන්නෙ😂
Very good aidia you are very very good
අනුර කුමාර කල්ලිය TA. කිසිම aartika වැඩ piliwelak na dakmak na karaganna ba Terenne na karaganna ba..hathpole gaagena enne malima අනුර කුමාර කල්ලිය 😢😢
රෙද්ද තමා රටට කෙලවපු කල්ලිය ගැන කියවපන් මොඩයෙක් නොවි
අනුර කුමාරනෙමේ බන් මේ රට කන්නෙ කුහක හැත්ත බඩු හන්ගනවා ලංකාව හදන්න බෑ මොකා ආවත් වාසියට එක එකාට කඩේ යනඑක නවත්තනකල් රට වලපල්ලට
මේව මේ ආණ්ඩුව කරපුව නෙවෙයි නේ බල්ලෝ මේව කරේ පොනිල්ලා.
Pol 250i
මෝල් හිමියන්ගෙ කනෙන් ඇදල හාල් ගන්නෙ කිව්වා විපක්ශෙ ඉන්නකොට 😂😂
Supiri kathawa hamuduruwane
එහෙමයි හාමුදුරුවනේ. අපේ ජනාධිපතිතුමා හොඳ වැඩියි මිනිස්සු හිතනවා එයා හරි නෝන්ජල් වඩ බෑෑ කියලා
Ape hamuduruwane obata pin sidu wewa 🙏always talk truth and fight for rights 👍bless you every day ♥️ 🙏 🇦🇺🇦🇺🇦🇺
ඇත්ත kathawa bs
ඇත්තම කතාව
Your today's talk is very good. That is the way you must talk. Good language. Good facts. Talking after finding the truth . Well done.
🙏🙏🙏🙏 harei hamudurwoo kathawa 🙏🙏❤️🙏🙏
අපේ සිංහයා රාජාංගනයේ කියනදේ ඇත්ත
ඇත්ත කතාව අපෙ හෙය්yyyy සාධු`
Aadaree Hadawathin ❤ ma, Apay Hamuduruwanee..
Theruwan saranai 🙏🏽.
දැම්මොත් මාල..... එනවා කොසු පාර..... දඟලුවොත් එහෙම..... නැතිවෙයි හැමදාම එන දාන.....😢😢😢😢😢
Ape obavahanse samagai budusarana lebeva
ඇත්තම කතාව නං ඔබවහන්සේ කියාපු එකේ අනිත් පැත්ත! වෙළඳ සමාගම් කාරයෝ දේශපාලුවන්ගෙ රූකඩ නෙවේ. රාජ්‍ය පාලකයො සහ ආණ්ඩු වෙළඳ සමාගම් වල රූකඩ. ලංකාවෙ විතරක් නෙවෙ ලෝකෙ කොයි රටටත් ඕක පොදුයි. ලෝක බලවතුන් ඇමරිකාව, චීනය , රුසියාව ට පවා , .... පාලකයන් පත් කරන්න තමන්ට හිතවාදී පාලකයෝ පත් කරන්න ලෝකෙ පුරාම රටවල, වෙළඳා සමාගම් කාරයෝ තමා රටවල් වල මිනිස්සුන්ගෙ මත , ආකල්ප සූක්ෂමව වෙනස්කරන්නෙ ...
අපේ හමුදුරුවනේ තම කලු කඩ කරයො හිතු හිතු මිලට හල් ව්කුනනවා
ඒ වගෙම තමා තමාට අල්ලෙ නටවන්න බැරි , තමාට අවාසිදායක පාලන තන්ත්‍ර පත් උනාම ඔවුන් පුලුවන් හැම උත්සාහයම දරනව වට්ටලා පාගලා දාශ්න . මොන දේ කරලත් හරියන්නැත්තං මිනිස්සුන්ට කන්න නැති කරල හරි ඒක කරනවා...
Heeeeiiiiiiiiii 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
සිවුර ගලවලා ඩෙිනිමක් ගහගන කතා කරනමි මිට වඩා හොදයි
සිරාම කතාව ,අනුනායක ,මහනායක හාමුදුරුවෝ වචනයක් කත කරෙ නැ මිනිස්සු ගැන,ඉන්නවදවත් දන්නෙ නැ.........
හාමුදුරුවනේ.මෝල්.ගහක්.අරන්.පචයගෙ.කොන්ද.කෙලින්.කරමු.කාටවත්.බනින.කාලෙ.කන්න.නෙමෙයි..අපි.පචයන්ට.අහූඋනේ
හාමුදුරුවෝ සාධාරණය කතා කරන්න කාගෙවත් පැත්තක් ගන්නෙපා
සාධාරණයි කියන්නේ මාලිමා රජයට විරුද්ධව හොරුන්ගේ පැත්තටත් වාසි වෙන විදිහට කතා කරන්න කියල නේද තෝ කියන්නේ
මේ රාජංගනේ ගෝරිල්ලා කොහොමත් මාලිමාවේ හොර දේශපාලුවන්ට කඩේ යන කාලකණ්ණි කැතම කැත චීවරදාරියෙක්නේ
@@ධර්මතුංගදිසානායක මාලිමාවේ ඉන්නෙත් හොරුම තමා ඒකනේ යාලුවන්ට කොමිස් ගහන්න හාල් රජය ගෙන්වන්නේ නැතුව පෞද්ගලික අංශයට දුන්නේ බෙහෙත් ගෙන්වන්න දෙන්නත් පෞද්ගලික අංශයට නලින්දයා උගේ කොමිස් එක ගැන උන් එක්ක කතා කර ගන්න හෝටලයක රැස්වීමක් පව තිබ්බා තොපි වගේ උන්ගේ කටු සූප්පු කරන උන් සද්ද නෑ ඒවා ගැන
අද හේයි එක මදි අපේ හාමුදුරුවනේ
කසඩයා..... 😂 😂
Today very low why?
J,VP එකට කඩෙි යකවා ඇත්ත කතාව
කඩෙ ගියත් එකයි නැතත් එකයි කිව්ව කතාව ඇත්ත
යකෝ උබල කතා කරන්නේ මේ හැමදේම ම්‍රෙ ආණ්ඩුවෙන් කරා වගේ නේ... මේව කරේ රනිල්ලා
💯 👍
ඔබවහන්සේට..බුදුබවපතනවා
කතා කරද්දි නම් තේරෙනව කිසිම අවබෝධයකින් නෙවේ කතා කරන්නෙ. හාල් මෝල් කඩලා හාල් ගන්න බෑ බන් එහෙම 😂ඒ උන්ගෙ පෞද්ගලික දේවල්
We love you rajangane hamuduruwo
you are a loving god, buddha will admire you
love you and worship you
❤❤❤❤❤❤❤❤❤❤❤