රාවණා කියන්නෙත් පිටසක්වළ ජීවියෙක්ද? අනෝජ් සිල්වා හෙළිකරන රට කළඹන රහස | Suranjeewa Anoj De Silva

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 188

  • @Helaya803
    @Helaya803 Год назад +5

    කතාව හරිම පැහැදිලි මේ දේවල් දැනුවත් කරනවාට බොහොම පිං වෙදමහත්තය 🙏🙏🙏

  • @laylakaram5007
    @laylakaram5007 Год назад +10

    මමනමි කවදත් ඔබතුමා සමගයි තෙරුවන් සරණයි ඔබතුමාට

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 Год назад +8

    ❤ඔබ රට ට සම්පත් පුතා රට ට අවශ්‍ය ශක්තිය ඔබ මයි ආයු ශ බොහො වෙවා

  • @NelumLanka
    @NelumLanka Год назад +2

    අනෝජ් ද සිල්වා මහතා ට බොහොම ස්තුතියි
    ඉක්මනට ඕනේ කුන්ඩලීනී කතාව

  • @Helaya803
    @Helaya803 Год назад +1

    තෙරුවන් සරණයි දීර්ඝායු වේවා අපේ වෙදමහත්තය 🙏🙏🙏

  • @express6468
    @express6468 Год назад +7

    මේකා දන්න මගුලක් නෑ. හිරු අබිවන්දනා එකට ඇවිල්ලා බයිලා තොගයක් ගහලා නම් ගියා. කියපු එකක් වත් කරේ නම් නෑ හබෙයි. අතේ බෙල්ලේ මාල මුදු දාගෙන හිටියම අපේ උන් හිතන්නේ අම්මට සිරි පට්ටම සිංහලයෙක් තමා කියලා. පෙනුමෙන් මනින්න එපා මිනිස්සු 😂😂 කයියයි පඩ ගඳයි විතරයි මුගේ

  • @مناالطقعان
    @مناالطقعان Год назад +3

    අප්පෙ දැකිමත් Saතුටක් තෙරැවන් Saරනයි දිර්ඝායුෂ ලැබෙිවා ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dimuthudarshana409
    @dimuthudarshana409 Год назад +3

    පම් පෝරි ගහන පොරක් විතරයි..කාලය මන් හිතන් හිටිය වැඩ්ඩෙක් කියල ...කයිවාරු ..

  • @Shamali-m7v
    @Shamali-m7v Год назад +1

    රාවණා කියලා එකෙක් නම් මෙහෙ එන්නේ නැහැඑහෙම කියලා මිනිස්සු නොමඟ යවන්න එපාරාවණා කියලා කෙනෙක් හිටිය බව ඇත්තඑහෙම කෙනෙක් නැවත එන්නේ නැහැ
    එහෙම බලාගෙන ඉන්නව නම් අර බයිබලේ අදහන්න කට්ටිය දෙවියන් නැවත එනතුරු එනතුරු බලා සිටිනවා වැනිය
    දෙවියන්ටවත් තාම එන්නට නොහැකි වුනා නම් රාවණා එන්නේ කෙසේද

  • @olivercook8097
    @olivercook8097 Год назад +2

    අමු තක්කඩි. පොල් තෙල් වෙදා

  • @sarathkumara2254
    @sarathkumara2254 Год назад +2

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ඔබතුමාට හෙළයට ජය ජය ජය
    ගොඩ කාලයකින් 🙏🙏🙏

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 Год назад +3

    තෙරුවන් සරණයි
    ඔබතුමාට ...

  • @igcas
    @igcas Год назад +6

    වැස්ස නිසා කම්මැලිකමට අහන්න මරු කතා මේවා
    😁😁

    • @ajithgamage104
      @ajithgamage104 Год назад +2

      Wessata puke agilla gahagena nida ganin

  • @waddafuniture7026
    @waddafuniture7026 Год назад +5

    රජුනි ගොඩකලේකින් දලදා සමිදු පිහිටයි ඔබතුමාට

    • @nalinmadhusanka3461
      @nalinmadhusanka3461 Год назад

      00000000000😊00000000000😊0😊000000000000000😊0😊000000000000000000000😊00000😊0000000😊0000000000😊0000000000😊000000😊000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000😊😊😊😊😊😊😊😊

  • @pushpikadilshan7101
    @pushpikadilshan7101 Год назад +2

    රාවණා කියන්නේ කතන්දර පොතක චරිතයක් බූරුවෝ.

  • @sugandi3444
    @sugandi3444 Год назад

    අපගේ හෙළයේ පිය රජානනි අපේ මාතෘ භූමිය රැක ගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා උතුම් දළදා සරණ ලැබේවා

  • @anandapunchihewa2002
    @anandapunchihewa2002 Год назад +1

    ඔබ තුමාම තමයි රජවෙන්නේ අනිවාර්යෙන් තෙරුවන් සරණයි 🙏🙏🙏 💯

  • @AdmiringKoala-sk6uy
    @AdmiringKoala-sk6uy 7 месяцев назад

    තෙරුවන් සරනයි🎉

  • @hgperera6038
    @hgperera6038 Год назад +7

    ජයම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි 🙏

  • @Sooriya_Food_and_Cake
    @Sooriya_Food_and_Cake Год назад +9

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @kumari2876
    @kumari2876 Год назад +8

    රාවණ රජුගේ පිහිට ලැබේවා ❤❤

  • @shalinishalini9929සංජීව

    තෙරුවන් සරණයි වෙද මහත්තයා 🙏🙏🙏

  • @seetha25
    @seetha25 Год назад +6

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya4954 Год назад +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 Год назад

    ස්තූතියී

  • @darashanafernando3354
    @darashanafernando3354 Год назад +3

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි අනෝජ් ද සිල්වා වේද පියාණනි ඔබතුමාට 🙏🙏🙏❤️❤️❤️

  • @nilanthiwithanarachchi717
    @nilanthiwithanarachchi717 Год назад +2

    තෙරුවන් සරණයි

  • @හොදමයාලුවා-ව6ඡ

    රාවනා ගැන වචනයක් වත් කිව්වෙ නෑනේ thumbnail එක වෙනස් කරන්නෙ

  • @udayakanthinuwarapaksha4407
    @udayakanthinuwarapaksha4407 Год назад

    Theruwan saranai ape hela වෙදැදුරාණන් ta.kalekin dakke.karanna kise deyak bere unath hithe maha ශක්තියක් දැනෙනවා .jewethe denaganna harema prayojanawath.dergau wewa oba depalatama.🎉🎉🎉🎉❤❤❤

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Год назад +2

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න. . .

  • @mallika8744
    @mallika8744 Год назад

    තෙරුවන් සරණයි වෙදමහත්මයා 🌹🙏

  • @menakasanjeewani8854
    @menakasanjeewani8854 Год назад +2

    රාවණ්...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nipuntharaka8050
    @nipuntharaka8050 Год назад

    තෙරුවන් සරණයි වෙදමහත්තයා ❤️🙏🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 Год назад +1

    සම්බුදු සරණයි ඔබතුමාලට

  • @LakshmanJayasundra
    @LakshmanJayasundra Год назад +1

    🙏🙏🙏❤❤❤ ජයවෙවා!!

  • @namalmadusanka3179
    @namalmadusanka3179 Год назад +1

    Theruwan saranai oba thumata siyaluma dewi dewathaun wahanselage pihita arakshawa nirathuruwama lebewa theruwan saranai dewi pihitai siyaluma sathwayo suwapath wewa.api oba thuma akkai.siwhelayata jayawewa.

  • @SinatraSinatra-cm3nf
    @SinatraSinatra-cm3nf Год назад +1

    Jaya wewa obathumata. Rata idan weda mahathaya hama wedestahanakma balanne hari sathutin.weda mahathaya jaya wewa

  • @MediaLifeSL
    @MediaLifeSL Год назад +2

    Comment කියෙව්වම අපි නොදන්න live බැලුව වගේ ආතල් 😂😂

  • @inokasubhashini2722
    @inokasubhashini2722 Год назад

    රාවණ ලංගදීම යලු රජවෙනවා

  • @DDMadhu1984
    @DDMadhu1984 Год назад +5

    ලොකු දෙයක් ඔහොම ආපු එක

  • @naveendraindika7774
    @naveendraindika7774 Год назад +7

    ඇයි ඔබතුමා ඔච්චර සුර හා මුදු දාගෙන ඉන්නෙ.යම් බයකින්ද ජීවත් වෙන්නෙ.

  • @RoshanLakmal-n2e
    @RoshanLakmal-n2e Год назад +1

    කිසි දෙයක් නොදන්න හොරැන්ට මරැ පහරක් සේ එලි කලා උතුම් තෙරැවන් සරණයි🙏🙏🙏

  • @KalpaUdayanga-zj6ii
    @KalpaUdayanga-zj6ii Год назад

    මේ ශ්‍රාස්ත්‍රය ඉගෙනීමට කැමති ඒ දේට කමටහන් ඔබ තුලින් ම ගන්න ඕනා 🙏🙏🙏තෙරුවන් සරනයි වෙද මහත්තයා ආයූබෝවේවා ✨️

  • @Hhhhhhhhhhhhh22
    @Hhhhhhhhhhhhh22 Год назад +3

    බුදු සරනයි ඔබතුමට 🙏🙏🙏🙏

  • @vihangasithum7726
    @vihangasithum7726 Год назад +3

    ජය වෙිවා ඔබතුමාට

  • @LoureenBuhar
    @LoureenBuhar 2 месяца назад

    Teruwan saranai obatumata ❤❤❤❤❤❤❤❤

  • @sisiradesilva
    @sisiradesilva Год назад +2

    කෝ අර ජුනි මාසෙන් පස්සෙ එනව කියපු දියසේන​

  • @renukawikramasinha476
    @renukawikramasinha476 Год назад

    Theruwan saranai,aduru thumani,oba thuma ledata beheth keranawada?esenam oba sambanda keraganne kohomaada? Godak pin,piliturrak labunoth,BS

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd Год назад

    සුව අත්වේව

  • @genulalakshan6831
    @genulalakshan6831 Год назад +5

    මු කට අරින්නෙම Tom පචයකට😂

  • @tilansihumina5513
    @tilansihumina5513 Год назад

    ස්වස්ති සිද්දම්🙏🏽

  • @nisalpathirana988
    @nisalpathirana988 Год назад +1

    jayama wewa obathumata

  • @ghanawathiesenarathna1863
    @ghanawathiesenarathna1863 Год назад +1

    Theruwan saranai🙏🙏🙏

  • @PasanSenanayake
    @PasanSenanayake Год назад +2

    කුණ්ඩලිනී කියන්නේ ශාරීරික ස්වාභාවික ක්‍රියාවක්, ඒක කෙනෙක් ගෙන් කෙනෙක්ට උපන් වෙලාවත් සමඟ සම්බන්ධ වෙන දෙයක්.
    මම ඒ කියුව දේ හරිද? ඒ මම හිතන් ඉන්න දේ නම්, මම ඒ කියුව දෙයින් තේරෙන කෙනෙක්ට තේරෙන්න ඕනේ. මම කියුව දේ හරි නම් අනොජ් මහත්මයා හරිද කියන්න ඒ අදහස විතරක් කියන්න.
    ආයුබෝවන්!!🙏

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    සැරින් සැරේට එක එක ඒවා කියනවා රාවනා රජතුමා එනවා කිවුවා කෝ තවම නෑ අනේ මන්දා.

    • @gaurawachinthaka2291
      @gaurawachinthaka2291 Год назад

      කෙනෙක් ඉන්නවා එයා එනවා එයා එන්නෙ දෙවියන්ගෙ සෙනගට විරුද්ධව ප්‍රහාරය දවසේදී. 👽✨️

    • @sachinthasandaruwan7246
      @sachinthasandaruwan7246 Год назад +1

      Ledata hadissi unata wedata hadissi na siduhath kumaraya ipadenna kalin pasmaha balum balala ipadenne e wage thamai tharaha ganna newei aththa qwe hari welawata e de wewi theruwan saranai

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 Год назад

      එනවා එනවා ඉන්න ඉන්න

  • @nishanmanjula1452
    @nishanmanjula1452 Год назад +6

    Ape අනාගත තනි සිංහල රාජ්ජේ අපෙ දියසෙන් ජය වෙවා ඔබ තුමාට

  • @gayanliyanage4197
    @gayanliyanage4197 Год назад

    Budu saranai oba thumata...

  • @NishanthaSarath-mo4ur
    @NishanthaSarath-mo4ur Год назад +2

    තෙරුවන් සරනයි ඔබතුමාට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maliniranasinghe6928
    @maliniranasinghe6928 Год назад +2

    අපි කාටත් ජීවත්වන්න තවත් ගොඩාක් කල් නෑ නේද. ඔබතුමා කියපු හෙලයේ සතෆ විස්තර ලෝකයාට දෙන්ට හැකි හෙල රජෙක් ලක්දිව ඇතිවන කාලයක් මේ රටේ අපේ ජීවිත කාලයේ ඇතිවේවිද. හරි දුකක් දැනෙනවා.

  • @rptechnology7793
    @rptechnology7793 Год назад +1

    Ammooo කොහෙද හිටියෙ කලෙකින් දැක්කෙ .ane plz diyasen gana කියන්නකෝ .eya කවදාද enne

  • @StarScience-vf2kh
    @StarScience-vf2kh Год назад

    Obathumata budusaranai

  • @Monamagulakda
    @Monamagulakda Год назад +7

    අපේ අනාගත රජ්ජුරුවෝ

  • @ajithpriyadarshanasamarasi5938

    ධම්මික පෙරේරා IT උගවලා ලංකාවට ඩොලර් ගේනවා වගේ ඔබ තුමා ලංකාවට. ඩොලර් ගේන්න පුලුවන් වෙදකම හෙලයන්ට පුරුදුකරලා රාවනා බලයෙන් රටේ ණය ටිකෙන් කොටසක් ගෙවන්න නුවණ පහලවේවා

  • @mddammananda8100
    @mddammananda8100 Год назад +1

    ආසිර්වාද වේවා

  • @ronaldemel530
    @ronaldemel530 Год назад

    රවණා රජුගේ පිහිට ලැබෙවා

  • @pathmaherath5036
    @pathmaherath5036 Год назад

    Theruwan saranai ape wedamahathmaya

  • @kavindu9263
    @kavindu9263 Год назад

    වෙද මහතානනි ඔබ දේවල් දැන දැන නොකියන එක සමාජයට කරන අසාදාරනයක් නෙවේද .අපිට නිවැරදි තොරතුරැ දැනගැනීමට කිසිදු මූලාශයක් නොමැති නිසා

  • @anushkapradeep2076
    @anushkapradeep2076 Год назад +1

    Jaya weewaa...❤❤

  • @Dilshan1989
    @Dilshan1989 Год назад +2

    මුගෙ මොලේ හෝදල ගන්න ඕන,
    තවත් කොහේවත් නැති රාවනෙක් පස්සෙ යනවට,,

  • @LazarAnjelov
    @LazarAnjelov Год назад +6

    යන්නේ කොහෙද මල්ලේ පොල්
    😂😂😂😂😂😂

    • @dumindaalexander8033
      @dumindaalexander8033 Год назад +1

      මනස දියුණු කරගනින් මචන්. විශයානුබද්ධව කරුණු හොයපන්. අන්න එතකොට මේ වචන වල තේරුම දැනෙයි.

  • @manojvlog5856
    @manojvlog5856 Год назад +4

    ජය ❤❤❤

  • @lastersilva534
    @lastersilva534 Год назад +2

    Crazy man.

  • @virajmuthupriya836
    @virajmuthupriya836 Год назад +3

    මූ හෙල වෙදකම ගැන කතා කරනව.සිල්වා කියන්නෙ හෙලයෙක්ද කියපන් සේරටම කලින් 😂😂😂😂.

  • @Sooriya_Food_and_Cake
    @Sooriya_Food_and_Cake Год назад +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @مناالطقعان
    @مناالطقعان Год назад +1

    ඔබතුමා දැකිමත් මගෙ මවිිපියන් දැකිම හා Saමානයි හෙළයට ගනඔබ හැර රජෙක් නැත

  • @VimukthiMadusanka-s4r
    @VimukthiMadusanka-s4r Год назад +2

    රාවණා කියන්නේ සූර්ය ලෝකේට අයිති කෙනෙක්.එහේ කුමාරයා තමා රාවණා....

  • @MeghaAbaya
    @MeghaAbaya Год назад

    බලමු විශ්වය කුමක් කරාවිද කියලා....රාවන් හා නිකුමිබිලා ශක්තියෙන් මෙිඝ එයිද කියලා...

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 Год назад

    ඇත්ත ඇත්තමයි මල්ලි....❤❤❤

  • @YChanuka
    @YChanuka 11 месяцев назад

    ගයාන් සඳකැලුම් මහත්තයාව වැඩසටහනකට ගෙන්වන්න

  • @anurakiriella1801
    @anurakiriella1801 Год назад +1

    වෙදමහත්තයා ඔබතුමා මේ සිව්හෙලයටම ලොකු සක්තියක්.සතියකට වරක්වත් අපව දනුවත් කරන්න.

  • @sandunpriyanga4835
    @sandunpriyanga4835 Год назад

    jaya wewa.budhu saranai.

  • @malshafernando8172
    @malshafernando8172 Год назад

    Continue your work...
    Mr... anoj

  • @champaratnayake7181
    @champaratnayake7181 Год назад +2

    🙏❤☸❤🙏

  • @rohanakodithuwakku2200
    @rohanakodithuwakku2200 Год назад +3

    Budu saranai

  • @banulabinovin6064
    @banulabinovin6064 Год назад +1

  • @roshaperera
    @roshaperera Год назад +1

    🙏🙏🙏

  • @GaminiChandralal-g2i
    @GaminiChandralal-g2i Год назад +2

    ❤❤❤

  • @rubyallenstours2397
    @rubyallenstours2397 Год назад

    As you said few months ago,
    In October, the greatest leader. !!
    Is coming?

  • @karunatikakeeragala4839
    @karunatikakeeragala4839 Год назад

    මගෙ වඩෙ කරන්න අවශ්‍යයි ඔබතුමා එය කරන්න

  • @CKKUMARA-kv1yf
    @CKKUMARA-kv1yf Год назад +1

    🌱🙏🙏🌱

  • @vishwamudra9577
    @vishwamudra9577 Год назад

    විනාඩි පහක් ආසනයක ඉන්න බැරි එකා මොනාද කුණ්ඩලනීය ගැන දන්නේ. 😂

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 Год назад +2

    රාවණා, දියසෙන් මොන විකාර ද? අප්පා 😂

  • @හොදමයාලුවා-ව6ඡ

    👍

  • @maheshjeewantha4172
    @maheshjeewantha4172 Год назад +1

    25:14 කුන්ඩලිනි කියන්නේ මොකද්ද එතකොට

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 19 дней назад

    ❤❤❤ obai raju❤❤❤

  • @SheltonDias-fl9cl
    @SheltonDias-fl9cl Год назад +2

    මුන් ඔක්කොම රාවණාව විකුනන් කනව

  • @BATTAZ6996
    @BATTAZ6996 Год назад +1

    17:26- 17:51

  • @namaldesilva1905
    @namaldesilva1905 Год назад +1

    Helayanta jaya👍

  • @prasan6828
    @prasan6828 Год назад +2

    ඹයා මම නොදන්නා දේ අහලා මාව අමාරුවේ දාන්න එපා කුන්ඩලිනි කියන්නේ මොකක්ද කියලා මම කියවලා හෙට කියන්නම් 😂

  • @sajeewabandara4494
    @sajeewabandara4494 Год назад +4

    රාවනා කියනනම ලාංකිකද කියා මම නොදනිමි ද සිල්වා කියන නමනම් පෘතුගීසී නමක් කියා දනිමි

    • @chamochamo4588
      @chamochamo4588 Год назад

      England වල තියන රාවනා පිලිමය හැදුවෙ පෘතුගීසින් ද බං.