✔මාසේ බබත් එක්ක රෑට වැඩ කරන විදිහ|life with a newborn baby|

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 126

  • @hansibandara8218
    @hansibandara8218 2 месяца назад +103

    අක්කි ඔය Baby napkin අයන් කරද්දී ඔක්කොම එක උඩ එක දිග ඇරලා එලාගන්න.ඊට පස්සේ උඩම එකේ ඉදන් ඉක්මනින් අයන් කරගෙන යන්න පුළුවන් එතකොට අන්තිම ටිකේ අයන් කරන්න ඕනි වාටි ටික විතරයි.මැද ටික ලස්සනට අයන් වෙලා තියෙන්නේ.වෙලාව වගේම කරන්ට් එකත් ඉතුරු කරගන්න පුළුවන්

  • @lakminiliyanage337
    @lakminiliyanage337 2 месяца назад +11

    මේ videos හරිම හිත නිවනසුලුයි. ❤❤

  • @nilunilu1648
    @nilunilu1648 2 месяца назад +3

    ❤බුදු සරණයි❤පවුලේ❤සියලු දෙනාටම❤ඔයා හරි පිළිවලයි මම ඒකට හරිම කැමතියි හැමදාම සතුටින් පරිස්සමෙන් හිනා වෙලා ඉන්න මැණික ආදරේ❤මම නම් කුවේට් එකේ හවුස් මික් කෙනෙක්❤රට ගෙවල්වත් ඔහොම පිළිවෙලට නෑ අපේ ලංකාවේ ගෙවල් හරිම පිළිවෙල හරි සතුටු අපේ ලංකාව ලස්සනයි මෙහේ රටවල් තනිකර කාන්තාරය අපි ඇත්තටම හරි වාසනාවන්තයි ලංකාවේ ඉපදීම ගැන

  • @UpekshaRajaraththa
    @UpekshaRajaraththa День назад

    Akke oya baby cupboard eka gaththe kohenda

  • @sujeewajayaneththi6037
    @sujeewajayaneththi6037 2 месяца назад +3

    Bedsheet lassanai. Kohenda gatte kiyannako

  • @hansidesilva3220
    @hansidesilva3220 2 месяца назад +3

    Mehema pahasukan thiyenawa nam weda kara ganna lesi nangi oya godak lacy

    • @RukshaPrabuddhika
      @RukshaPrabuddhika 2 месяца назад +1

      Ou e kathawa athth... lesi wagema asai... 😊❤

  • @chamikashyamini5810
    @chamikashyamini5810 2 месяца назад +2

    හරිම ලස්සනට ගෙදර තියාගෙන ඉන්නවා. දැක්කම ආසයි. හරිම පිලිවෙලයි. 😊

  • @NethminiHewage
    @NethminiHewage 2 месяца назад +3

    Oyage kichan ake badu tika harima lassani

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 месяца назад +6

    Oya godak hodata wada karagannawa.❤time manage.❤

  • @HasithKojitha000
    @HasithKojitha000 2 месяца назад +2

    අක්කේ ...බබාගෙ cot එක ගත්තෙ කොහෙන්ද.....කීයක් වුනාද

  • @roshanroshan5965
    @roshanroshan5965 2 месяца назад +2

    Akki oyage bed 1 redi ganne kohenda kiyannako ewa Hari lassanai e gana vidio 1 gennako

  • @vindyamallawaarachchi8378
    @vindyamallawaarachchi8378 2 месяца назад +15

    අනේ ඔයාගේ හෝම් ටුව්ර් එකක් ගේන්නකෝ

  • @nisansalapiyumi5546
    @nisansalapiyumi5546 2 месяца назад +2

    Ow thanks oyata pin kamali mata Oya mara udawwak shakthiyak thank u oyata

  • @tharushiekanayake2267
    @tharushiekanayake2267 Месяц назад

    Brown colour chair ek gtte kohend

  • @nasihasheem8099
    @nasihasheem8099 2 месяца назад +1

    Akki kanuwe alawala thiyena stickers kohendha gatthey and ara pillows

  • @malkiskitchen2754
    @malkiskitchen2754 Месяц назад

    nangi baby cupboard eka gaththe kohenda

  • @NisansalaMadushani-oh3ll
    @NisansalaMadushani-oh3ll 2 месяца назад +3

    මාත් හරිම ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න ❤

  • @shamilaweerakoon8267
    @shamilaweerakoon8267 2 месяца назад +1

    දුව ඔබ ටත් පවුලේ සියලූම දෙනාටම සියලූම දෙවිපිහිටයි

  • @rasangikaaththanayaka3144
    @rasangikaaththanayaka3144 2 месяца назад

    Oya laga thiyena smoll dust bin eka kiyada

  • @globaleatstg3sm
    @globaleatstg3sm Месяц назад

    Akki me baby coupbard aka koheda ganna tiyenne

  • @Hamdan-dx8on
    @Hamdan-dx8on 2 месяца назад

    Sis oya pan brand eka mokkakda. set ganna thyanawada?

  • @ShaniMarasinghe-x8q
    @ShaniMarasinghe-x8q 2 месяца назад

    Akka oyahe kitchen eke tibunu mini dustbin eka purchase kale kohenda???

  • @shanikadilrukshi7865
    @shanikadilrukshi7865 2 месяца назад

    Oyagen items ganna විදිය kiynawada

  • @rushgaming9370
    @rushgaming9370 2 месяца назад

    Lunu kapana aka gathe kohenda

  • @KRathnasiri-c6h
    @KRathnasiri-c6h Месяц назад

    Oyage video ekak අහම්බෙන් dakke dan පිස්සු hadila wage ගොඩාක් videos බැලුවා ❤❤😊

  • @HiiiBro-fl8bn
    @HiiiBro-fl8bn 2 месяца назад +2

    Nangi lunu chop karana eka oyalaga thiyenavada

  • @Chandima9612
    @Chandima9612 2 месяца назад +10

    මටත් ඉන්නවා පැට්ටෙක් අදට මාස 2යි . ටයිම් මැනේජ්මන්ට් නම් උපරිම ඕනි මේ දවස් වල අක්කෙ.

  • @dulanjalibandarage6853
    @dulanjalibandarage6853 Месяц назад

    Oya lamkaweda inne akka

  • @ChamiDarshana-e1c
    @ChamiDarshana-e1c 2 месяца назад

    Akke oya oyge room ake alawala thiyena wall sticker kohenda gaththe

  • @kalhariosaka6619
    @kalhariosaka6619 2 месяца назад +1

    ඔයා ගෙ උයන්න පුලුවන් සෙරමික් බෝල් එක දැන් තියෙන වා ද.ගන්නෙ කොහොමද

  • @isharad8613
    @isharad8613 2 месяца назад

    Tea bag use karanna epa akke. Bag eke diyaweddi eke pleastics sahenna ape body ekata add wenwa. God bless you

  • @manulasanjeewa9427
    @manulasanjeewa9427 2 месяца назад +12

    උපන්දිne කට gift box එකක් යවන්න ඕං පොඩ්ඩක් විස්තර කියන්න

    • @ishaniperera7916
      @ishaniperera7916 2 месяца назад

      Ane akki dan oyagen badu ganna harima amarui.oya nahane.wisthara denna haraiama paarakkui

  • @Supu-s4h
    @Supu-s4h 14 дней назад

    Wada puluwan nm kisi awulk na.hugak gewal wala wada karapu nathi aya babala labunama eyalath babala wage.husbandlata epa wenawa ehema ayawa.mn dakala thiyena deyak.man mage babalawa Thaniyema hadagaththe kagenwath udaw gaththe na.husband office yanna kalin babala eya laga thiyala udenma wada iwara karanawa.dawalata husbanui babai gedara ena nisa chuty baba nidi karala uyagannawa.loku baba home work karana thanata iron board eka aragena man loku babata home work walata udaw karana gaman redi tika iron karala namanawa.mage chuty baba premature babek.e unata man eyawa parissamin hadagaththa.dan loku baba grade 11.chuty baba grade 5.man successful strong Amma kenek.mata dan 36.e wayasata man hotel ekakuth karanawa.guestla inna dawas walata tikak wada wadi unath man babalage wada husbandge wada wagema eyage office wadawalatath udaw karanawa.man sathutui man gana.oyage piliwela kama man hugak agaya karanawa.

  • @RalDilrukshi
    @RalDilrukshi 2 месяца назад

    තේ කොල සිනි දාල තියන බොතල් රැග් එක කොහෙන්ද ගත්තේ ඔියා ලග එක තියනවද .කියක් වෙිනවද එක

  • @weerasinghaweer4533
    @weerasinghaweer4533 2 месяца назад

    අක්කේ හර සුදු කලු බෝතල් sat 1ක ගන්න පුළුවන්ද ම්ල කියද

  • @SanduniKaushalya-os9my
    @SanduniKaushalya-os9my 2 месяца назад

    ලස්සනයි අක්කි ඔයාගෙ වීඩියෝ ❤

  • @SamanKumara-hh3ro
    @SamanKumara-hh3ro 2 месяца назад +7

    හරී ආසයි බලන්න ඔයාගෙ වීඩියෝ ❤❤❤❤❤❤❤❤

  • @User_95087
    @User_95087 2 месяца назад

    Baby cot eka gatte kohenda akki plz reply

  • @ishankalakmali4177
    @ishankalakmali4177 Месяц назад

    Hemada piliwelai lassanai et tea eka hadapu vidiya set une nha

  • @mis.darshi1236
    @mis.darshi1236 2 месяца назад +24

    ඔයාගේ වීඩියෝනම් පිස්සුවක් නංගි ❤❤❤ එදා ඉදලම පුදුම ආසාවෙන් බලන්නේ ඔයාගෙන් කොච්චර දේවල් ඉගෙන ගත්තද ඔයා අර උයද්දි රොඩු දාන භාජනය ඔයා ලග තියනවද ආදරෙයි ඔයාගේ ෆැමිලි එකට හැමදාමත් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤️❤️❤️❤️😍😍😍😍

    • @kumarimishal7231
      @kumarimishal7231 2 месяца назад

      මාත්...❤❤

    • @Yaseera26
      @Yaseera26 2 месяца назад

      can we know where we can buy the kitchen dustbin you used

    • @husna3342
      @husna3342 2 месяца назад

      I want it too

    • @madhurajapaksha5744
      @madhurajapaksha5744  2 месяца назад

      ow thiyenawa dr

    • @niro2874
      @niro2874 2 месяца назад

      ඒක ගන්න පුළුවන් ද​@@madhurajapaksha5744

  • @mffathimanazreen3907
    @mffathimanazreen3907 2 месяца назад

    Oyage wada karana piliwela dakinakota mata nam puduma motivation ekak
    Oyage gama koheda

  • @nimnadeepalliyaguru3499
    @nimnadeepalliyaguru3499 2 месяца назад

    Akke oya babata diapers danawada

  • @ChamiDarshana-e1c
    @ChamiDarshana-e1c 2 месяца назад

    Akke wall sticker kohenda gaththe

  • @jayakodidamayanthi9202
    @jayakodidamayanthi9202 Месяц назад

    තෙරුවන් සරණයි

  • @ganeshadepthi
    @ganeshadepthi Месяц назад

    අක්කි මුලින්ම රයිස් උයන පොට් එක ඔයාගේ ස්ටොක් එකේ තියෙනවද

  • @sanjurash1912
    @sanjurash1912 Месяц назад +2

    ඔයා ලංකාවෙ නෙමෙයිද ඉන්නෙ .මම මෙච්චර කාලයක් ඔයාගෙ වීඩියෝ බැලුවට ඉන්නෙ කොහෙද දන්නෙ නෑ

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 2 месяца назад

    Duwage vidio enakam balagana inne eth duwata me dawaswala godak busy neda .? Me vidio eke Ara lunu pethu dem a bajanaya vikunanna tiyenawa da .? Thunuruwansaranai oyage pawlatama

  • @nomendithilini4060
    @nomendithilini4060 2 месяца назад +2

    Hama daama dammat oyage video aasawan balanawa.mamat a kaale pahu kara.loku duwata dan aurudu 10 podi duwata aurudu 6.oyage video balanakota mage patau podi kaale matak wanawa.😅

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 2 месяца назад

    Harima piliwelai nangi oyage wada..asai bala inna

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj 2 месяца назад +1

    Oya ge kitchen eka marama lassanai dear ❤

  • @DamayanthiRajapaksha-uj5lz
    @DamayanthiRajapaksha-uj5lz 2 месяца назад +2

    Oyage vidio harima asawen balanne adare godak b.s

  • @tharaka..9740
    @tharaka..9740 Месяц назад +1

    .oyage loku babava balaganne kusa oya welavataath oyavage hamadema babala dennath ekka thaniyama kara ganne

  • @gkwithmuthu1871
    @gkwithmuthu1871 Месяц назад

    අක්කෙ මාසයක බබෙක් එක්ක studies කරන්න අමාරුද පැය බාගයක් වත් free නැද්ද

  • @dinushibandara
    @dinushibandara 2 месяца назад +3

    Oyage husband oyata udawkaranne nathida dear

  • @thanuja227
    @thanuja227 2 месяца назад

    m r kiyanne....me nangige neda

  • @amaprashanika8958
    @amaprashanika8958 2 месяца назад

    Mta gdk item oder krnn tynaawa dn gnnna pluwnda dr

  • @ThiliniSilva-l3m
    @ThiliniSilva-l3m 2 месяца назад

    අක්කේ මම බබෙක් හදන්න හිතනවා ඔයාගේත් ලොකු දුගේත් වයස කියද ?

  • @sanjuliyanage3284
    @sanjuliyanage3284 2 месяца назад

    අක්කේ ඔය බේබි කබඩ් එක ගත්තේ කොහෙන්න්ද කියන්නකෝ

  • @nim9591
    @nim9591 2 месяца назад

    Great Mom❤

  • @MalishaSamanali-u2c
    @MalishaSamanali-u2c 2 месяца назад +2

    Baba Akka wada karana tawa videos genna. DiGa awa

  • @dumindaprashan2181
    @dumindaprashan2181 2 месяца назад

    Oy lga tiyen kitchen item nam supiri ane❤❤❤

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 Месяц назад

    Harima lasasanai pilivelai ❤

  • @manulasanjeewa9427
    @manulasanjeewa9427 2 месяца назад +4

    අක්කේ

  • @SampathRusiru
    @SampathRusiru 2 месяца назад

    Oya itin apita rp karanne ne ne

  • @ThanujaDilrukshi-ik1bt
    @ThanujaDilrukshi-ik1bt 2 месяца назад

    Oyage vedio balannath asai

  • @PriyanthiHerath-c3b
    @PriyanthiHerath-c3b 2 месяца назад

    Budusaranai ❤

  • @chathuwasana5556
    @chathuwasana5556 2 месяца назад +1

    Harima asai akki

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 2 месяца назад

    Oya nam hareema dakshai..asai video balanna

  • @HettigeRangani
    @HettigeRangani 2 месяца назад

    ❤❤❤❤

  • @niro2874
    @niro2874 2 месяца назад

    උයද්දි ලග තියාගෙන හිටපු එලවලු සුද්ද කරලා දපු පොඩි dust bin එක ඔයාගෙන් ගන්න පුළුවන් ද . Plz reply ❤

  • @madusankawijayawardene-dg2lo
    @madusankawijayawardene-dg2lo 2 месяца назад

    Niyamai...❤❤❤

  • @anuradasurangi3795
    @anuradasurangi3795 2 месяца назад +6

    අක්කෙ බබාගෙ නම කියන්නකො 💕😊

  • @sakuvlog-official
    @sakuvlog-official 2 месяца назад

    Ane man harima asai akkige me wage videos balnna...
    🥰♥️

  • @dinukadinsara
    @dinukadinsara Месяц назад

    දියරිය කාන්තවක් ඔයා...

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද

    ඔයා ඔිඩර් බාර ගන් නැද්ද

  • @lakru5014
    @lakru5014 Месяц назад

    ඔය baby net එක ඇතුනෙ හරි රස්නෙ.මටත් තිබුනා බබා නිද ගත්තෙ නැ.එක අයින් කරලා පොඩි එකක් දැම්ම .එකට හොදට නිදා ගත්‍තා

  • @sadnikaidumini7850
    @sadnikaidumini7850 2 месяца назад

    ඔයා මොනවා දැමිමත් බලන්න හිතෙනවා

  • @Aanyadiwyanjali
    @Aanyadiwyanjali 2 месяца назад

    Matath oya wage kalayak tibuna nangi

  • @btsjaya4887
    @btsjaya4887 2 месяца назад

    අනේ අක්කේ බබාගේ කබට් එක ගත්තේ කොහෙන්ද අනේ ඉක්මනින් කියන්කෝ අක්කියෝ මන් ඔයගේ ලගදි දාපු ඔක්කොම විඩියෝ වලට මෙක අහල කමෙන්ට් කලා

  • @Manaal2024
    @Manaal2024 2 месяца назад

    Green colour bedsheet lassanai..koheda gaththe?cotton da?

  • @ශශිනි
    @ශශිනි 2 месяца назад +5

    උදව්වට අමීම නැනීදම්මා නැද්ද අක්ක

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 2 месяца назад +1

    Sathutui dekkama . Budusarani 🌹 🌹

  • @ShehaniandKasun
    @ShehaniandKasun 2 месяца назад

    අක්කෙ ඔයා නිසා තම මං උයන්න ඉගෙනගත්තෙ❤

  • @vihangasathsara150
    @vihangasathsara150 2 месяца назад

    Budu saranai......🙏🙏🙏🙏🙏🙏🙏🙏💘💘💘💘💘💘💖💖

  • @tharushinimadurangi8805
    @tharushinimadurangi8805 2 месяца назад

    💕💕💕🥰😍

  • @rohanpradeep4069
    @rohanpradeep4069 2 месяца назад

    ඔය ඉන්නේ රට නේද අක්කියෝ

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 2 месяца назад

    👌👍🥰🙏💖

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 2 месяца назад

    ❤🥰

  • @madharadulanjali.
    @madharadulanjali. 2 дня назад

    ඔය කිසිම පහසුකමක් නැතුව ළමයි හදන අම්මලා කොච්චර ඉන්නවද. 🥺

  • @mrsrusdi9233
    @mrsrusdi9233 Месяц назад

    අක්කේ මම ඔයාගෙ what's up number එකට order ටිකක් දැම්මා pls check කරලා response කරන්න pls

  • @thilankasewwandi7526
    @thilankasewwandi7526 2 месяца назад

    Akke me baby cupboard eka gatte kohenda

  • @ThamohanathaAstrology
    @ThamohanathaAstrology 2 месяца назад

    තෙරුවන් සරණයි

  • @RukmaliRoshini
    @RukmaliRoshini 2 месяца назад +1

    ❤❤❤❤❤

  • @priyangisameera9500
    @priyangisameera9500 2 месяца назад

    ❤❤❤❤

  • @TharushiSathsarani-ys8jv
    @TharushiSathsarani-ys8jv 2 месяца назад

    ❤❤❤❤

  • @disharachamini6062
    @disharachamini6062 2 месяца назад

    ❤❤❤❤

  • @arunarajakaruna3244
    @arunarajakaruna3244 2 месяца назад

    ❤❤

  • @DinushiGamage-ng5jg
    @DinushiGamage-ng5jg 2 месяца назад

    ❤❤❤❤

  • @DinushikaMadhushani-qp5nk
    @DinushikaMadhushani-qp5nk 2 месяца назад +1

    ❤❤❤❤❤❤❤

  • @isharamadushani-gl5gu
    @isharamadushani-gl5gu 2 месяца назад

    ❤❤❤❤❤