✔උදේ වරුවේ බබාත් එක කරපු වැඩ ගොඩ විනාඩි 5න් බලමුද|my morning routine with newborn baby|💓madhu💓

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 129

  • @ChanikaNureshi
    @ChanikaNureshi 2 месяца назад +3

    අක්කේ මන් ඔයාගේ වීඩියෝ හැමදාම බැලුවා, ඒ විදියට කෑම හැදුවා, ඒත් මට ගොඩ කාලෙකින් බලන්න බැරි උනා, දැන් මන් මේ වීඩියෝ එක බලද්දී ඔයාට තව බබෙක් ඉන්නවා, අක්කේ මට බබා ලැබිලා දැන් මාස 6, මාත් ඔයා වගේම තනියම හැමදේම කර ගන්නවා, ඔයා වගේම මන් මගේ පුතාවත් ලෑස්ති කරලා nursary යවනවා අක්කේ, මන් තනියම වැඩ කර ගන්න නිසා මට හරිම අමාරුයි, ඒත් හිත ශක්තිමත් කර ගෙන ඒවට මුන දෙනවා, දැන් ඔයාගේ වීඩියෝ එක බැලුවම මට අලුත් ශක්තියක් ආවා අක්කේ, තව තවත් දේවල් හොඳින් කර ගන්න ඕන කියල, thank you අක්කේ, පරිස්සමින් දරුවා එක්ක වැඩ කර ගන්න ඔයාට තවත් ශක්තිය දෛර්ය ලැබේවා අක්කේ, බුදුසරණයි අක්කේ ඔයාලා හැමෝටම,

  • @ChampaMapa
    @ChampaMapa 4 месяца назад +40

    දුව ඔයා හරිම ආදර්ශමත් කාන්තාවක් ආඩම්බරයි.

    • @RumeshMadusith
      @RumeshMadusith 4 месяца назад +2

      Ana akka mensas pahu Wala oyata strip positive una dawas kiyamda

  • @santhasantha6104
    @santhasantha6104 4 месяца назад +10

    ආසයි අක්කේ ඔයාගෙ වීඩියෝ බලන්න හැමදාමත් .....

  • @mis.darshi1236
    @mis.darshi1236 4 месяца назад +3

    අනේ වීඩියෝ එක තව ටිකක් දිග් උනානම් හරිම ලස්සනයි හරිම පිලිවෙලයි ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @wajirapushpmali5887
    @wajirapushpmali5887 4 месяца назад +4

    Budu saranai සියලු දෙනාටම .❤❤❤

  • @buddhikacabral8833
    @buddhikacabral8833 21 час назад

    Madu oa neda sinduwa kiynney..video lassanaii❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 4 месяца назад +4

    අනේ අක්කි වීඩියෝ එක හරිම ලස්සනයි පිලිවෙලයි හැමෝටම ආදරෙයි සමන් දෙවියන්ගේ පිහිටයි❤❤❤❤❤❤❤

  • @isuriruwansala9438
    @isuriruwansala9438 4 месяца назад +6

    Skin care Routine video akak genna akki

  • @nilunilu1648
    @nilunilu1648 4 месяца назад +4

    ❤බුදු ❤සරණයි ❤පවුලේ සියලු දෙනාටම🙏ඔයාගේ වීඩියෝ මං බලන්නේ කුවේට් රටේ ඉඳලා හරිම ආසාවෙන් ❤හරිම පිළිවෙ❤ලයි ආදරෙයි ❤ හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න🙏💯💯👍❤❤❤❤❤❤

  • @AmaliPuuja
    @AmaliPuuja Месяц назад

    Ane ada danne babala dennek innava kiyala❤️

  • @ChathurikaJayaweera-cp7br
    @ChathurikaJayaweera-cp7br 4 месяца назад +3

    Oyage hema video akakma mama balanawa akke.mage puthala 2 oyata godaak aadarei.ayala 2 oya hadana kema kanna ooni kiyanawa akke.sri dhaladha samidu pihita rekawaranaya lebewa oyalata

  • @MuthuMuthu-fh8hq
    @MuthuMuthu-fh8hq 4 месяца назад +2

    තෙරුවන් සරණයි ඔයාලට🥰❤️

  • @isurukumara8714
    @isurukumara8714 3 месяца назад

    Akke oyage video mn hemadama balanawa.godak lassanai a wagema oya godak piliwelai akke lassanai akke.❤❤❤

  • @maasanjeewani4033
    @maasanjeewani4033 2 месяца назад +1

    duwa oya harima yahapath dhairiya wantha kanthawak theruwan saranai hama denatama

  • @JithmiSewwandi
    @JithmiSewwandi 4 месяца назад +2

    Harima niskalanka parisarayak oyage gedara

  • @shenushenu2848
    @shenushenu2848 Месяц назад

    Math oyage vedio blnwa hemadama akke

  • @NilanthiKumari-z4e
    @NilanthiKumari-z4e 4 месяца назад

    Harima ලස්සනයි nanga bs❤❤❤❤

  • @SanduniImalsha-e4o
    @SanduniImalsha-e4o 3 месяца назад

    Mata 1 babai inne..oya loku ආර්ශයක් අක්කෙ..මට දියුණු වෙන්න හිතුනෙ ඔයාගෙ වීඩියො දැකලා..ඔයා නිසා මං දැනට කෑම ජාති ගොඩක් හදනවා ඔයාට පිං..මගෙ බබා තාම ඔහොමා එක දිගට නිදියනවා අඩුයිනෙ අක්කෙ

  • @ruvinimadukajeewani3937
    @ruvinimadukajeewani3937 4 месяца назад +1

    ලස්සනයි gedara බුදුසරණ යි හැමෝටම

  • @Harshi_online
    @Harshi_online 4 месяца назад

    හරිම ලස්සනයි ❤

  • @LifewithLithu
    @LifewithLithu 4 месяца назад +3

    Mamath oya wada okkoma taniyama karanne Mata Baba hambenna eddi mage Amma nathi wuna taniyama okkoma karanawa ❤akath hodata godak kattiya hitiyamath Kisi nidahasak ne gedara

    • @KaushalyaNanayakkara-o1f
      @KaushalyaNanayakkara-o1f 4 месяца назад +1

      Ekanm ethhta...

    • @Supu-s4h
      @Supu-s4h 3 месяца назад +1

      Eka hari😊mage Ammith job ekak kala mage babala labeddi.Eya hospital work karapu nisa hamawelema kiwwe babek labena eka ledak neme kiyala😊habai eken math haiya una.babala labuna dawas wala idala man thaniyen wada karagaththa.Habai ithin mage husband babala balagaththa man wada karagannakl.eya office gite man wada iwara karala nagenath awata passe.udenma wada karala babala ekka innawa nidahase.aye dawalata uyaddi baba nidi karala uyanawa.dan nm babala lokui😊

  • @かわいい工芸品
    @かわいい工芸品 4 месяца назад +8

    Nandi koi paththeda inne ? Ape amma nandage shop eken 12 pieces kitchen utensils set ekak order kara eka hoda quality ekata thiyenava thank you ❤

  • @KumuduNiroshika
    @KumuduNiroshika 4 месяца назад

    Budu saranai oyalata❤❤❤😊😊😊😊

  • @chandhimaniroshini9150
    @chandhimaniroshini9150 4 месяца назад

    තෙරැවන් සරණයි 😘😘😘❤️❤️❤️

  • @KushanthaHerath
    @KushanthaHerath 4 месяца назад +1

    Budu saranaii patiyata💚💚🥰

  • @NethumAshinsha
    @NethumAshinsha 4 месяца назад

    Godak duka hituna oya gana mama wagemai hama dema taniyama kara ganna aka harima amarui budu saranai

  • @ThanujaDilrukshi-ik1bt
    @ThanujaDilrukshi-ik1bt 4 месяца назад +1

    Oyage vedio hemotama adarshayak bs

  • @SampathRuwan-pp6ut
    @SampathRuwan-pp6ut 4 месяца назад

    Akka oya bbata ona hamdema gtte kohenda anee plz e gana vedio ekk krnnko mamat pregnant kenek . Mmat asai ewage badu gnna plz akke❤❤

  • @MalaKumarawadu
    @MalaKumarawadu 4 месяца назад

    Oayla siyaluma denata niduk nirogi suwayama labewai patamu Teruwan saranai ❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 4 месяца назад +1

    Godak hodai.❤

  • @TharangapushpaKumaraSingappuli
    @TharangapushpaKumaraSingappuli 4 месяца назад

    oyage video naththe ai kiyala baluwa.

  • @tashanitharanga7652
    @tashanitharanga7652 4 месяца назад

    අක්කේ ඔයා බබාට බඩු ගත්තෙ කොහෙන්ද ??ඒ ගැන වීඩියෝ එක්ක කරන්නකෝ

  • @kaveeshadissanayaka2712
    @kaveeshadissanayaka2712 4 месяца назад

    Akke oyage fb page ekak thynwada MykitchenLk kiyala kitchen items sell karana page ekak
    Mn dakka eke video ekaka voice akkage wagemai ekai ahuwe

  • @ireshairesha4869
    @ireshairesha4869 2 месяца назад

    Math me wada okkoma karanwa duty yana gaman night karana gaman.mata podi welawai tyenne gdra inna babala ekka.eth kohoma hari karagannwa.gdra inna ammala ta wage newei.

  • @manishalakshan3775
    @manishalakshan3775 4 месяца назад

    Adarei akke

  • @SajiniThashmila
    @SajiniThashmila 4 месяца назад

    Hari piliwelai ❤️🥰

  • @lakminidharmasena6034
    @lakminidharmasena6034 4 месяца назад +2

    Babawa nawanna ganna adjustable tub eka kohenda gaththe akke

  • @NilminiJeewanthika
    @NilminiJeewanthika 3 месяца назад

    Akki oya use kerana upakarana mara qute.....

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 4 месяца назад +2

    Hema ammalama ohoma thamai nangi

  • @chaminidarshika9468
    @chaminidarshika9468 4 месяца назад

    Budusaranai ❤❤❤

  • @sandamaduwithlife7558
    @sandamaduwithlife7558 4 месяца назад

    background sound එක පොඩ්ඩක් අඩු කරන්න

  • @ayomiwasala3671
    @ayomiwasala3671 4 месяца назад

    Mirrors clean kare monagenda ? Thanks for your videos

  • @KRathnasiri-c6h
    @KRathnasiri-c6h 4 месяца назад +7

    මම ඔයාගේ වීඩියෝස් බලන්න ඇත්තටම හරිම කැමතියි මට දැනෙන දෙයක් තමයි ඔයා දැන් ඔය චූටි දරුවෙක් එක්කලනේ වැඩ කර ගන්නේ. ඉතින් පුළුවන් තරම් භාජන එහෙම අඩුවෙන් පාවිච්චි කරන්න බලන්න දැන් බලන්න උදේ හැඳි කීයක් අරගෙනද පාන් ටෝස්ට් කරන්න විතරක්

  • @User_95087
    @User_95087 4 месяца назад +3

    Akki oya babage redi walata dapu comfort eka mokakda ? Eka gatte kohenda ??? Plz reply plz

    • @User_95087
      @User_95087 4 месяца назад

      Plz reply

    • @Supu-s4h
      @Supu-s4h 3 месяца назад

      Puluwan tharam babalage redi baby soap walin sodanna.ewa mewa danne parissamin.mokada skin eka hugak sensitive eyalage😊

  • @nirmalaperera6307
    @nirmalaperera6307 3 месяца назад

    Madu mata eggs holder ekak hen shaped one … ganna Ona
    Pp

  • @chanakagunawardana6333
    @chanakagunawardana6333 4 месяца назад

    Budu saranai !!!🎉

  • @TarkaTarka-bf6db
    @TarkaTarka-bf6db 4 месяца назад

    Super mam 🎉🎉❤❤

  • @mrsglamour24
    @mrsglamour24 Месяц назад

    Baby bassinet ekai adjustable bath tub eka gatte kohenda akki? Aliexpress ekenda?

  • @User_95087
    @User_95087 3 месяца назад

    Ane plz akki reply baba tynna gatta cot eka kohenda gatte akki?? E wagema oya dapu comfort eka mokakda ...plz plz reply mage babatath one wena nisa ahuwe plz reply

  • @sudeshikapriyangani765
    @sudeshikapriyangani765 4 месяца назад +1

    Babage basing eka gaththe kohenda akki

  • @sadnikaidumini7850
    @sadnikaidumini7850 4 месяца назад

    අාසයි තව vidio දාන්න

  • @shakilaediriweera4755
    @shakilaediriweera4755 4 месяца назад +2

    Babage besama gaththe kohenda.
    බුදු සරණයි ඔබ saamata

  • @nirmalaedirimanna8985
    @nirmalaedirimanna8985 4 месяца назад

    Oyage gas lipa burner 4 eka matath ganna oni. Oya ge eka thiyenawada. Oya wada karanawa dakkahama harima asai balan inna .. reply ekak oni.

  • @nesaddamyuru9009
    @nesaddamyuru9009 4 месяца назад

    Akke babalata kama kanna oni wena baduth thiyeida ganna oyage..

  • @RoshniDeZoysa-ls5ux
    @RoshniDeZoysa-ls5ux 4 месяца назад

    Ane harima lassanai akke math pregnant.akke baby items monada ganna oni.kohenda gaththe .prices gana kiyala video ekk dannako.mata therumak na

    • @Supu-s4h
      @Supu-s4h 3 месяца назад

      Laga thiyena shop ekata gihin ganna.baba labenna maasa thunak wath thiyala ganna.kalin ganna hoda na kiyanawane.punchima kaale badu adum ehema tika kaalayak ne use wenne.e nisa laga paatha thunakin oyata lassanai kiyala hithena thanakin ganna.babata agata saneepa redi warga ganna.Napkin tikak lokuwata mahaganna.nathnm loku Napkin ganna.online gewana badu nm ganna epa.apith mattu una aran.penwana ewa nemei labenne.😊

  • @VidulaWimukshana
    @VidulaWimukshana 4 месяца назад +4

    බඩු අඩුවෙන් පිවිචි කරන්න

  • @sakuvlog-official
    @sakuvlog-official 4 месяца назад +1

    🥰🥰🥰

  • @KavishkaSathyanjali-2007
    @KavishkaSathyanjali-2007 4 месяца назад +1

    😊

  • @ishuhho
    @ishuhho 4 месяца назад +1

    බබාලගෙ රෙදි සෝදන්න වෙනම මිනි වොෂින් මැෂින් තියනවා ඒකෙන් ඔයාගෙ කාලය ඉතුරු කරගන්න පුලුවන් මාස 6 ක් විතර යනකල් බබාලගෙ රෙදි ගොඩක් එකතු වෙනව සෝදන්න ඊට පස්සෙත් ලොකු අඩුවක් නෑ එයාලා කෑම කන්න ගත්තම ඒත් ඇදුම් කිලිටි කරගන්නව

  • @nisansaladimuthu317
    @nisansaladimuthu317 4 месяца назад

    Room ake kanuwa decorations kale monawainda

  • @Sanju-gf4yy
    @Sanju-gf4yy 4 месяца назад

    Budusaranai

  • @ChathurikaMadushani-xu6wh
    @ChathurikaMadushani-xu6wh 3 месяца назад

    Matath.asai.akke.oyawage.amma.kanakwela.wada.karanna.matath.wasanawak.labewa.budusaranai

  • @sajinikulathunga4208
    @sajinikulathunga4208 4 месяца назад

    Vlog 1 dpu gmn blnna awa....
    😄

  • @thanujajayawardena1107
    @thanujajayawardena1107 4 месяца назад

    ❤❤❤❤

  • @iresharajapaksa2323
    @iresharajapaksa2323 4 месяца назад

    Oya bed eka gaththe කොහෙන්ද ? Price keeyada??

  • @finihcasdocpro6343
    @finihcasdocpro6343 4 месяца назад +1

    Akke babage adum walata dapu softner eka mokakda

    • @User_95087
      @User_95087 4 месяца назад

      @@finihcasdocpro6343 ane eka matath danaganna one

  • @KrishanthiniRamasamy
    @KrishanthiniRamasamy 4 месяца назад

    Akki can i buy that egg basket from you. Is it available

  • @dilfernando7631
    @dilfernando7631 4 месяца назад

    Ane akke oyage vog doctor kawda kiynnko

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 4 месяца назад +2

    අර බබාගෙ බෙිසන් කොහෙන්ද ගත්තෙමිස්

  • @ShehaniNavodya-dw6kx
    @ShehaniNavodya-dw6kx 4 месяца назад

  • @SujeewaGangani
    @SujeewaGangani 4 месяца назад +1

    hi madu mama oyage kalin school eke.mama hemadama oyage vidiyo balanawa.

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 4 месяца назад

    ❤🥰🥰🥰🥰🥰🥰

  • @chathurikasamanmali5853
    @chathurikasamanmali5853 4 месяца назад

    ❤❤❤❤❤harima piliwelai akka..❤❤❤❤❤

  • @tharindusawmya-lz4bf
    @tharindusawmya-lz4bf 4 месяца назад

    Oya babata feed krnne peya ganan balalada naththan baba aharuna time ekatada akki

    • @Supu-s4h
      @Supu-s4h 3 месяца назад

      Babalage hodata bada pirunanm eyala paya dekak nidagannawa.kohomath paya deken wage eyala aharenawa.oya e feed karana widiya gana danuwath madi nn mid wife kenekugen ahala danaganna eka thama hoda😊

  • @panawalagesampath4352
    @panawalagesampath4352 4 месяца назад

    Baba ga badu teka …. Gadara clining badu kohan da gatta kiyala msg karanna puluvan da ? Please

  • @ruwaniyasanthika2375
    @ruwaniyasanthika2375 4 месяца назад

    Akke mata kiyanna puluwnd cicer eken passe kohomda recover une konda ridenawane ❤

    • @Supu-s4h
      @Supu-s4h 3 месяца назад +1

      Oya bara wada karanna epa.habai adatama wela inna epa.tika ge athule awidinna.internet eken balala suitable exercise karanna.bara wadi karaganna epa.babata feed karaddi hoda iriyawwen wadi wenna.baya wenna epa maasa thunak wage yaddi owa hari yanawa.matath amarukam thibba.eth man ewa ganan nogena wada karagaththa.hitha haiya karaganna dear. piti kaama warga ehema hugak ganna epa.suduloonu kamata tikak wadipura ganna.Theruwan saranai😊

    • @ruwaniyasanthika2375
      @ruwaniyasanthika2375 3 месяца назад

      @@Supu-s4h thank you akke 🙏

  • @RumeshMadusith
    @RumeshMadusith 4 месяца назад

    Ana akka oyage mensas nawatila kochchra kal giyada strip positive wanna

    • @madhukarunarathna1034
      @madhukarunarathna1034 4 месяца назад

      One week walin wage puluwan... Blood check karath puluwan Dana ganna

    • @Supu-s4h
      @Supu-s4h 3 месяца назад

      Hugak Ayata two months unath yana welawal thiyenawa.mata mage chuty baba labenna kiyala danagaththe maasa dekata lan wela.pregnant wela wage danenawanm medical checkup ekak karaganna.sara kaama warga kanna epa.parissam wenna😊Theruwan saranai😊

  • @windywindy123
    @windywindy123 4 месяца назад

    mahansi nadda aney taniyen seraama karaganna,,, :S

    • @Supu-s4h
      @Supu-s4h 3 месяца назад

      Kammali hithunoth thama mahansi danenne.mata nm gewal as karala redi sodala uyala iwara unama thama sanaseemak danenne😊

  • @RasikaNithantha
    @RasikaNithantha 4 месяца назад

    ❤❤❤LovLi famali

  • @vihangasathsara150
    @vihangasathsara150 4 месяца назад

    👍👍👍👍👍👍👍👍💖💖💖💘💘💖💖💖💖

  • @rekaniweerasooriya6004
    @rekaniweerasooriya6004 4 месяца назад

    Babage tub eka gtte kohenda?

  • @sandu5895
    @sandu5895 4 месяца назад

    Nice video 🤍💗🤍💗

  • @nimeshawewakumbura4007
    @nimeshawewakumbura4007 4 месяца назад

    👏👏👏👏👏👏👏👏🌷🌷🌷🌷👌👌👌👌👌👌

  • @madushaniprasanga8579
    @madushaniprasanga8579 4 месяца назад +2

    මේ බබාගේ බඩු කොහෙන්ද ගත්තේ අක්කේ ? බේසම් එහෙම

  • @SirithungaJayasinghe
    @SirithungaJayasinghe 4 месяца назад +4

    ඔහොම වැඩ කරාට කමක් නැද්ද c section eken passe🥹🥹🥹

    • @YusraIras
      @YusraIras 4 месяца назад +1

      Mona karannada ane kawruth naththam , math baba hamba una dawase idamma thaniyama karanne dan mage babaga 6 month

    • @Supu-s4h
      @Supu-s4h 3 месяца назад

      Mage baba maasa hathen gaththe.man Ammi laga hitiye dawas 5i.Mage Ammith hospital work kare e kaale.loku baba school yawanna oni husband office yanna oni.e nisa man gedara awith wada karagaththa.mage husband man wada karanakl baba laga idala thama office giye.loku support ekak dunna eya.Mn srvansla thiyaganna kamathi na.Apith servansla ekka haduna nisa man dannawa samahara de hariyanne na eyala karana.api denna kohomahari ape pancho denna loku karagaththa.eka hithata maha sathutak.bara wada karanna epa kiwwata ekath ithin kala😅Mona karannada Ane😊

    • @achalalakshani4418
      @achalalakshani4418 Месяц назад

      Man nosehena dukak winda daru2nna ekka thaniyenma.5L wathura can pawa issuwa 2 floor ekata

  • @KamalPriyan-z1w
    @KamalPriyan-z1w 4 месяца назад +2

    Baba baba kiyanna epa ..loku baba..podi baba kiyanna

  • @hansimadubashini4360
    @hansimadubashini4360 4 месяца назад +2

    Baba grade keeyada?

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද

    ❤❤❤

  • @HamandhaHamandha
    @HamandhaHamandha 4 месяца назад

  • @ramanisriyaweediyawatta6014
    @ramanisriyaweediyawatta6014 4 месяца назад

    ❤❤❤❤❤❤❤❤

  • @jeenniroshakumari6470
    @jeenniroshakumari6470 4 месяца назад

  • @udithadilan6494
    @udithadilan6494 4 месяца назад

    ❤❤

  • @MadushaLakshani-n3k
    @MadushaLakshani-n3k 3 месяца назад

  • @Hiru29854
    @Hiru29854 4 месяца назад

    ❤❤❤❤❤

  • @DinushiGamage-ng5jg
    @DinushiGamage-ng5jg 4 месяца назад +1

    ❤❤❤❤❤

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 4 месяца назад

    ❤❤❤❤

  • @VasaniLasanthi
    @VasaniLasanthi 4 месяца назад

    ❤❤❤❤

  • @devmithathsarani7687
    @devmithathsarani7687 4 месяца назад

    ❤❤❤❤

  • @TharushiSathsarani-ys8jv
    @TharushiSathsarani-ys8jv 4 месяца назад

    ❤❤❤❤

  • @AbhiruMihin
    @AbhiruMihin 4 месяца назад

    ❤❤❤❤❤