Thank you sister. Really a good message. I like more videos from you. I can get many good instructions from you, because I'm depressed without someone's care and relationship.
Great vlog useful tips to understand our self and others in society. I believe for those disorders our country do not have treatments. 💊, Akki your so great you helping our society in many ways👌💪💪💪
Man me video eka suggest karanawa "The Serbian Film" kiyana film eka balanna kiyala. Balanna nam amaru wei ath පෝර්න් balanna ඇබ්බැහි una onima kanak balanna eka. Me video ekatath adaalai.
Ane mis mata podi deyak ahanna oni . Mis mata ledi kenek dekkoth hema velaavakama eyage kakula balannane hithennee feet . Allanna hithenava eka maanasika avlakda mis .
madam samahara pirimi innawa , sthreenge kakulwalata e kiyanne yatipathul agili walta asa, dana pa salmba high heels dana kakulwalta asa...e gana mokada kiyanna puluwan?
Mama danne ne oba kauda kiyala namuth mewa manowaidaya doctor kenekgen ahala me video 1 karnam aulak ne natham samajayta waradi paniwudayak yawi . Me widiye puthgalainge jiwithayata ahithakara balapamak wenna puluwan . Aththa danna puluwanm godak hodai bohoma pin mewage dewal krnwta🙂
ලිංගිකත්වය යනු කුමක්ද? ruclips.net/video/Bo9KHx_Whn0/видео.html
ගුද සංසර්ගය යෙදීම ප්‍රශ්නයක් නැද්ද?
ඩිශ්ටි ඩිඩින් එක 😂
දුරකතන අංකයක් ලබා දෙන්න පුලුවන්ද මට ප්‍රශ්නයක් තියනවා
is sibiling sex scientifically normal ?
Piss drinking karanna hitena eka manasika ledakda
පුංචි කාලේ 8 වසරෙදි ප්‍රජනනය පාඩමේ පිටු දෙකත් ඕක උගන්නන බැ ළමයි ඔයලා කියවගන්න කියලා කියපු ටිචර්ස්ලා ඉන්න ලංකාවේ ඔයා මිනිසුන්නුට ලිංගික දැනුම ලබා දෙන්න මේ කරන වැඩේ ගොඩක් හොද දෙයක්😍❤.
ලිං මැඩියෝ මොනා කිව්වත් සැලෙන්න එපා.🙁💔මේ වැඩේ දිගටම කරන් යන්න🙂
Ow aniwaryenma aththa
@@rajibandara1767Hmm
කොලඹ ජිවත් වෙන ,සමාජය විවෘතව ආශ්‍රය කරන අපට ඔය දේවල් ගැන ලඟ දැනිමක් තිබෙනවා. නමුත් ලංකාවේ බොහෝ දෙනෙක් මෙවැනි දේවල් ගැන අහලවත් නැහැ . ඒ මොකද ලංකාවේ එවැනි දේ ගැන බරපතල ලෙස සාකච්ඡා නොවන නිසා. ඒ
අනුව ඔබ මේ කරන්නේ විශාල සහ ඉතාම යහපත් කාර්යයක්. මෙවැනි කරනු වලින් අන්‍යන් දැනුවත් කිරිම මගින් ඔබකරන මේ සේවය දිගටම කරගෙන යන්න ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා ❤🎉
අහම්බෙන් දැක්ක වීඩියෝවක්. ඇත්තම ගොඩක් වටිනවා. ලංකාව වගේ රටක නිතර කතා නොකෙරෙන මේවගේ මාතෘකාවක් ගැන දැනුවත් කිරීම ගැන. Sex education සහ ඒ සම්බන්ධ දැනුමක් නොමැතිකම ම ලංකාවේ බාල තරුණ සහ වැඩිහිටි කියන පරම්පරා තුන ම නොදැනුවත්කමත්, පහසුවෙන් නොමග යෑමත්, මිත්‍යා මතවල එල්බගෙන සිටීමත් කියන දේවලට පහසුවෙන් ගොදුරු වෙනවා. මේක පාසැල් අධ්‍යාපනය හරහා දියයුතු දැනුමක් වුනත්, ඒකට පසුබිම සැකසෙනකොට සමහර සංස්කෘතිකමය කාරණා හරහට ඉන්නවා. හොඳ ම උදාහරණය 'අපේ හතේ පොත'. ලිංගිකත්වය ගැන හරිහමන් දැනුමක් නැතිව අමාරුවේ වැටෙන, නොදැනුවත්ව ම අපයෝජනය වෙන, අපහරණය වෙන ළමා විතරක් නෙවෙයි තරුණ වැඩිහිටි අය අද දැකගන්න පුලුවන්. සමහරවිට ඒ සම්බන්ධ නිසි දැනුමක් ඔවුන්ට තියෙනවානම් ඒ දේවලින් වැළකෙන්න තියෙන ඉඩකඩ වැඩියි. විකල්ප මාධ්‍යයක් තුළ තියෙන නිදහස හරහා ඔබ කරන සේවය ඉතාම වටිනවා. ඒත් ප්‍රධාන අධ්‍යාපන ධාරාවන්ට මේ දැනුම ගේන්න අවශ්‍ය ම කාලයක් මේක.
ස්තූතියි !
ගොඩක් වටින video එකක් අක්කේ..🤘
මෙ වගෙ දේවල් මෙහෙම හරි සමාජෙට කියලා දෙන එක ලොකු දෙයක්...
ගොඩක් වටිනවා අක්කේ මේ කියපු දේවල්.. කොහේවත් මේ වගේ දේවල් කතා කරන්නෙ නැහැනෙ.. ඔය කියපු ඒ වගෙන් සමහර දේවල් සමාජයෙ කතා වෙනවා ඇහිලා තියෙනවා. දැන් තමයි දැනගත්තේ ඒවා මානසික රෝගී තත්වයන් කියලා.. thanks අක්කී.. වටින කතා බහක්.. 🤗❤️
😊❤️🙏
@@TheHappinessMuse මට දැනගන්න පුළුවන්ද ගුද සංසර්ගය යෙදීම ප්‍රශ්නයක් නැද්ද කියලා?
@@ryanbandara8531ayi ithin kakki danaeka owata ganne.......me ms ewata denne naha uttara owata ....
❤
Hm
ගොඩාක් වටිනවා අක්කේ මේ වගේ සමාජයේ හැංගිච්ච ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්වට .බුදු සරනයි !!
සිත කය වචනය මනස සංවර කරගෙන මානසික රෝග නිවාරණය කර ගත යුතුයි සත්‍යයි .ධර්මයේ හැසිරෙන්නා පමණක් ධර්මය මගින් ම රැකේ සත්‍යයි
අපිට අපි ගැනම හොඳ judgement එකක් ගන්න පුලුවන් විදියට අක්කා හැමදේම විස්තර කරනවා. ගොඩක් ස්තූතියි මේ දේවල් ගැන දැනුවත් කරනවට ♥️
Good content .❤️ඩොක්ටර් කෙනෙක් වෙන්නම ඕනේ නෑ.කියන දේ හරිනම් ඒකයි වටින්නේ.Good luck🖤🎀
I think this video is very valuable to the young generation in today's society .... Congratulations sister for your future work👍👍
Thank you..! 😊👍
මංගලවාරම් තෙලිගු film එක බලලා තමා මේ vedio එක බලන්න අවේ, මොකක්ද මේ Hypersexual desoder කියන්නේ කියලා. හොද පැහැදිලි කිරීමක්.
මිස් දැන් මේ හැම මානසික රෝගයක්ම පිරිමි අයට විතරද වැඩිපුරම තියෙන්නෙ??ගැහැනු අයට අදාල නැද්ද?
නොදන්න ගොඩාක් දේවල් දැනගත්තා... ස්තූතියි අක්කා ඔයාට...බුදුසරණයි ❤
Hi oya koheda
අනේ මංදා මාර සීන් කිව්ව ටික නම් තෙරුනා 🤔 හැමදෙටම හේතුව මනස මනස පාලනය කලා නම් හරි ඔක්කොම ❤️ තෙරුවන් සරණයි
Manasika rogayak weladuna kenekta be eyage manasa palane karanna
@@shanuwanniarachchi4351 නිමෙස් කියපු කතාව හරියටම හරි. මේ මානසික රොගි කියලා සදහන් කරන්නෙ තමන්ගෙ හැගිම් පාලනය කරගත නොහැකි අය. ලිංගිකත්වය විතරක් නෙමෙ හැමදෙම මෙ පවතින සමාජරටාවෙන් ඔබ්බට දෙයක් කරොත් ඔවුන් මානසික රොගි ලෙස හදුන් වනවා. ගැහැණු පිරිමි බෙදයකින් තොරව සමික්ෂනයක් කරොත් ඔය දෙගොල්ලටම ඔය දෙවල් ඔක්කොම ඇතිවෙනවා. වෙනසකට තියෙන්නෙ මිනිස්සු එ ඇතිවෙන හැමදෙම පාලනයකින් යුතුව ජිවිතය ගෙවනවා.
අද සමාජයෙ හොරෙන් ඔය හැම දෙම බොහො දෙනා අත් විදිනවා ඉතින් එහෙම දෙයක් හෙලි වුනොත් තමයි නිවුස් වල යන්නෙ. මම මැතකදි දැක්කා ගුරුවරියක් විසින් ළමයෙ අපයොජනය කරපු දෙයක්.
Bawana karanna one
Miss අපේ Passion එක හොයා ගන්න විදිය ගැන වීඩියෝ එකක් දෙන්න පුලුවන්ද ...
නොදන්න දේ කියා දුන්නාට ස්තූතිය ඔබට..වැදගත් හිතට අරන් තේරුම් ගත්තොත්
You have done a great job.well explanation 🙏🙏
18 වඩා වයස අඩු බලපු සෙට් එක කෝ ආ😀😀😀
ඉන්නො
Innoo
😁
පල පොම්ඩි පගය
😂
God Bless, Budu Saranai
Yes good explaing dear sister
Great information for everyone keep going, respect to your courage to speak on these matters
Nice prasantation
Thank you sister. Really a good message. I like more videos from you. I can get many good instructions from you, because I'm depressed without someone's care and relationship.
Great vlog useful tips to understand our self and others in society. I believe for those disorders our country do not have treatments. 💊, Akki your so great you helping our society in many ways👌💪💪💪
Good important video❤and I'm subscribed you
Man me video eka suggest karanawa "The Serbian Film" kiyana film eka balanna kiyala. Balanna nam amaru wei ath පෝර්න් balanna ඇබ්බැහි una onima kanak balanna eka. Me video ekatath adaalai.
ඒ film godak aya blnn epa kyl tiyenwne...ai e...ek baluwoth meken galawenn puluwn weid kynnko
your effort is good.
Godak watinawa vedio eka akky..lankawe me sambanda danuwath kireema harima adu nisa thama mechchara prashna athi wenne...danuwathbawaya madi..bohoma sthuthi akky ❤️❤️❤️
nangi api denna share karagammuda.oya kamathida muna pennanne nathuwa video call wlin sex karanna
Kidawa...viyayama.vin.hagipalana.
Good work 👍
ගොඩක් පින් අක්කා .. මෙවා කියලාදෙනවට
Good one. It is much needed explanation to the current society . Can you do a session on BDSM as well.
Ane mis me komet walin manasika letdu tikak haduna ganna puluwan anna e setekata behet karanna one oyage wediyo eka godak lassanai wedagat mista bs
Ane mis mata podi deyak ahanna oni . Mis mata ledi kenek dekkoth hema velaavakama eyage kakula balannane hithennee feet . Allanna hithenava eka maanasika avlakda mis .
Mata podi deyak danaganna one antima miss kiuwa wenat kiyana tathwe mama enne pizz mata udau karanna puluwanda
Mata mekata puluwa ikmanata ripy ekak one
Matath oya seen eka thiyano
madam samahara pirimi innawa , sthreenge kakulwalata e kiyanne yatipathul agili walta asa, dana pa salmba high heels dana kakulwalta asa...e gana mokada kiyanna puluwan?
Oyath asaida ehema
ගොඩක් හොඳ වීඩියෝ එකක් අක්කෙ .. මට ලොකු ප්‍රශ්නයක් තියනවා.. කෙනෙක්ව අමතක කරන්න බෑ.. දැන් ඒක මට මානසික වදයක්.. දරාගන්න බැරි තරමට.. ඔයාගෙන් උපදෙසක් වටිනවා අක්කේ😔
ehm thmi api adre krpu knk lesiykin amthaka k bha
@@hiruniherath1645 ඒත් මන් කොහොමහරි කරන්න ඕනී. සමහර හේතු මත මට මානසික නිදහස නැති වෙනවා..
Ehema katawath amathaka wenne na awankawa adarya krpu kenekwa, oya eywa amathk krnna try krnna epa.. Amathka krnnath mathak krnna ona neda? E nisa eywa mathk wena sithuvili walata ohe ynna denna, wadiya e gana hithnna epa, thamat focus ek dila wada krnna.
මටත් ඔහොම ප්‍රශ්නයක් තියනවා, මොකුත් නැද්ද solution එකක්
අයිති කරගන්නට බැරී.. ඒත් මනසින් පෙම් බැඳී පෙම්කතාවක් ලෝකෙ කාටත් තියෙනවා....🥺💔 නොලැබෙන දේ අතෑරලා ලැබෙන දේ ගැන සතුටු වෙමු සහෝදරයා
Good 👍 job sister
Ethakota ocd gana mokada kiyannr
Matanam godak baya hithuna akke.harima amuthu asamanyai eee leda.pera karapu pau thamai eee thiyena ayata.thank you sister.
Good advice 😊
Oyv sambanda kara gann vidiyak nadd akka tavat video ekk karann vadagatma vena deyak tiynv
Nithara nithara karanwanam neda prashnayak wenne?
Mis athakota kanthawo okatama පිස්සු කලිසම් adina aka තහනම් karanada wanawa
Wedagath videos akak👌👌👌👌👌👌👌
Madam ekata hetuva tamai minissu viveda vivida matdrwya athada balimat vanna puluvan
ගොඩක් ස්තුතියි .👍❤️❤️
mama bedaLa aurudu 8i aurudu 2 duwek innawa.mage mahaththaya wena ayata lingika awayawa padarshanaya karala eyala issaraha svayan vindanaya karanawa wena ayage age a awayawa gawanawa.mata den epawela thiyenne.mama eya karanawedanisa pasiddiye lejjawela thiyanawa.eya ehema dawasata kiyanawa mata palanaya karaggannabe beth gammukiyala tika dawasakin eya e gena kathakaranne.eyata mamagena asawakne. Ane mataden epama wela thiyenne mokadda,man karanne daruwa nisa hithagannabe mata meka maha wadayak merenna hithenawa ath daruwanisabe.mata bayai eya kawadahari mage daruwatath ehemawei kiyala.eya kiyanawa ehema wenne kiyala.mama mokadda karanna ona mata27i eyata aurudu 34
Bohoma hoda danuwath kirimak ada samajeta terum gattoth hodai
Gehanu aya adinavidya wens karanam tikak hari palanaya karanna tibuna mulinm eya hdiya utwya mam hitanne
Ehenn pita rataka jeewat wenna yaddi amaru weii😂
ehanam new zealand wala wage pare jangi keli eadagena palayalla hodata tiyeyi api inne asiyakara ratawal wala. Apita sanskruthiyak tiyanawa.
Supiri akke
Me roga okkom pirimint witharad ethakota thiyenne 🤔🤔
මට හිතෙන විදිහට ශ්‍රි ලංකාව වගේ දකුණු ආසියාතික රටවල මිනිසුන්ට ඔය වගේ මානසික රෝග තියෙන්නේ biologically එන හැගීම ආගමික සහ සංස්කෘතික හේතූන් මත යටපත් කරන නිසා.
විකෲති ලිංගික ආශා කියන දේ මෙහෙට වඩා europe country වල තියෙනවා 🤡🤡..සංස්කෘතියේ biological එන හැගීම් යටපත් කරන කෑල්ලන්ම් ඇත්ත..
Aniwaryenma oka thamai vinaseta sampoorna mula.batahira ratawl walath thibunata me wage godk asia we godk thiyene
අනිවාර්යයෙන් ඇත්ත අනවශ්‍ය සංස්කෘතික dewal ayi wenna oni
Sampoorna waradi oya kathawa... Mama dahama ahana pilipadina kenek widihata mama nam lingikathwaya kiyana deta wahal wechcha minihek nemei... Anga pennan inna ganiyek dakkath pilikulak misak kamuka asawal nam mathuwenne na... Anga wahenna piliwelata inna gahanu kenek diha prasanna hangimak athiwenawa...ekath sexual feeling nam nemei... Ehema agamika namburuwak nathi pirimi thamai oya wage dakina dakina ganu diha sexual widihata balanneth oya kiyana manasika leda walin pelenneth... Itin obathuma kiyapu kathawa sampoorna waradi....
@@AlongtheroadSL🤣🤣 ඔතන තියෙන්නෙ ආගමක රෙද්දක් නෙමෙයි ලිංගික අප්‍රාණිකත්වය 😂 විරුද්ද ලිංගික නිරුවතකට අනිවාර්යයෙන්ම හැගීම් ඇතිවෙනවා මොකද හොර්මෝන උත්තේජනය මගින් එහෙම සිතුවිලි නිකන්ම මොලයට දෙනවා ආගමකින් කරන්නෙ එක පාලනට කරන්න කියල් දෙනව විතරයි
ඒ නිසා ඒ හැගීම් හිතේ හිරකරන් ඉන්න එවුන් තමා ඉන්නේ
ඒ ඇර ඔය කියන විදියට සිතුවිලි එන්නැත්තේ උබෙ අඩුපාඩුවක් නිසා තමා වෙන කතා නෑ 😂 තමන්ට තියෙන ලෙඩ වලට බෙහෙත් ගනින් ගොබ්බයෝ මූ වැරදියි කියන්න කලින්
ඌ කීව හරි මේකෙ ගෝත්‍රික කම නිසා ඕක වෙන්නෙ
Thank you 👍
Akke threesome karana eka manasika rogayak nemei kiyala dekka comment wala. Eth akke wife akamethi nam husbandwa e asawen mudawa ganna puluwanda upadeshanayata yomu kirima magin?
ඔව් පුලුවන් හස්බන්ඩ් ගේ පෝනෝගැරැෆික් බලන එක අඩු කරවන්න.....එයාට සෙක්ස් ඉගෙන ගන්න කියන්න පෝර්න් නොබලා.....දෙන්න එක්ක සෙක්ස් විදින විදිහ හොයල බලලා ඒවා ට්‍රයි කරන්න කියන්න
Mic akk Ganna sadde adui
Video ek godak watinawa.... jaya wewa❤️👍👍👍
Meya kiyana ewa hama hama bansalakama inna hamuduruwannatath thiyanawane
එක එක අය එක එක විදියයි අපි හැමෝම ලග තිරිසන් සතෙක් ඉන්නව මොකද අපි තාමත් සත්තු..ගොඩක් අය ඒක පාලනය කරගෙන ඉන්නව සමහරුන්ට බෑ ..සමාජ සමිමත නිසා පාලනය කරගෙන ඉන්නව
ඉතාමත් භයානකයි මේ මානසික රෝග
මට නමි තියෙන්නේ කිහිලි පිස්සුවක් සුුදු බඩ බුරිය ලෙවකන්න තියන පිස්සුවක්
Mn pirimi lamayek mata aurudu 17i mn gedara ammage adum adinawa eyage sayawal gown bra thamai adinne amma mata eyage gown thamai adinna . Mn gedara inne kellek wage
Aiy ehema adinne? Aasawatada
Foot fetish Gena kiyanna puluvanda akke?
මේ ( exhibitionism )කියන ලෙඩෙ තියනව tik tok කරන එවුන්ට.👍
😂
Godak hoda video ekak akki බුදු සරණයි oyata ජයවේවා ... !
මටෆෙටිසිසම් තියනවා
ලන්කාවේ ගොඩක්ම පිරිමින්ගේ ජීවිතේ වෙනස් වෙන්නෙ ඒ බිරිදගෙන් අදාල දේවල් ලැබෙන්නෙ නැති නිසා මේක අනිවාර්යයෙන්ම කතා කල යුතුම කරුනක්
@@thirunethmal7432 ඒ කතාවෙ ඇත්තක් තියෙනවා තමයි. මේ video එක ඒ ගැනයි 👍
ruclips.net/video/hGu_tfiaZOc/видео.htmlsi=L4wtKFIMfvsUefX4
ඔයාගේ දැනුම දෙන්න ඕන පාසල් ගුරුවරුන්ට
වැදගත් කතාවක් .අපි නැවැත හමුවෙමු .ඔබට කතාකරන්න පුලුවන්ද
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏 දීර්ඝායුෂ ඔබට
Akke mata Prshnayak thiyanawa mage gf wena kenek ekka karanawa balanna mata asawak thiyanawa abei man issara eka rigi thathwayak da?
Ekh gdk rogi thathwayk thmi
ඔව් ඔයා උදෙ සවස බුවුන් වදින්න දර්මයෙන් හැසිරෙන්න
ඒකට කියන්නේ cuckold ඒක රෝගයක් නෙවෙය් මගෙ comment එහෙකට මෙි අක්කා reply කරලා ිතියේ මට එහෙම ආසාවක් නැහැ මම social media වල දැක්ක නිසා ඇහුවා මගේ comment එකෙ reply බලනුන
Cuckold ekak karada oyala. Oyge gf wa kamathi karagaththe kohomada
ඔන්න බල්න්න අක්කි දැන් සමහර අය Transvestism කියන එක ගැන අක්ක explain කරා උනත් ඒක වැරදියට තේරුම් අරගෙන Transgender අය ගැන වැරදියට හිතන්නෙ නැද්ද කියල. පුලුවන් නම් අපහාස කර කර යයි. තව ටිකක් ඒ ගැන explain කරන්න තිබ්බෙ අක්කිට. ❤👍😊
ඔව් ඇත්තටම එහෙම වැරදි වැටහීම් තියෙනවා තමයි. ඒ ගැන මේ video එකේ වෙනම කතාකරලා තියෙනවා 👍ruclips.net/video/fAAPJ_TKCSs/видео.html
Mat asai Sara medamlagen vada vidinne
සමහර comment දැක්කම කළකිරෙනවා....ලංකාවෙ මිනිස්සුන්ව වෙනස් කරන්න එයාලට දෙයක් තේරුම් කරන්න හරිම අමාරුයි අක්කෙ....මමත් මනෝ විද්‍යාව හදාරන කෙනෙක්....මෙතන කියල දෙන්නෙ මිනිස්සුට හැදෙන මානසික රෝගයක් ගැන....ඒ වගේ දේවල් වලිනුත් ආස්වාදයක් ලබනවනම් ඒ අයට තියෙන්නෙත් මානසික රෝගයක්....මේ වගේ කරුණු දිහා විවෘත මනසකින් බලන්න තරම් බුද්ධිමත් වෙන්න....මේ වගේ මානසික රෝග ගැන සමාජයට දැනුවත් කරන්න මිනිස්සු පැකිළෙන්නෙම මේ වගේ පටු විදියට හිතන මිනිස්සු ඉන්න නිසා....
ඔයා මනෝ විද්ද්‍යාව හඩරන කෙනෙක් නේද.මේ වීඩියෝ එකේ කතා කරන දේවල් වලින් එක ප්‍රශ්නයක් මට තියනව මට ඒ ගැන දැනගන්න ප්‍රතිකාර ගන්න මට උදව් කරන්න පුලුවන්ද
Lankawe moda මිනිස්සු hadanna puluwan naki මෝඩයෝ marenna oni
@@jshan.chinthaka8498 ළඟම තියන රජයේ රෝහලට ගිහින් මානසික වෛද්‍යවරයෙක් හම්බෙන්න❤ බයවෙන්නත් එපා, ලැජ්ජවෙන්නත් එපා. මානසික වෛද්‍යවරු හරිම කරුනාවන්ත විදිහට අපිට කතාකරනව❤❤ බය නැතුව යන්න❤
ඔය කියන දෙවල් කාලයක් ඉද්දි extreme level වලට යද්දි දැනෙන ආසාවල්( මගෙ experience අනුව ) ,එවා level up වෙනව,මේ සතියෙ දැනෙන දේ මදි ඊලග සතියට,එතකොට එන්න එන්න විකුර්ති ආසාවල් වලට යනව, ඔහොම දෙයක් තේරුනා මට හරිද දන් නෑ ,අන්තිමටම death mode එකකට යනව වගෙ දෙකුත් තියේ,මන් හිතන්නෙ sex mode එකයි death mode එකයි දෙකම එකතු උනාම ආතල් එක වැඩී,හැබැයි එයා වැඩි කල් ඉන්න එකක් නෑ,එක්කො තව කෙනෙක්ව නැති කරයි නැත්තන් තමන් නැති වෙයි.😕
email eka danna puluwnda
question ekk ahnn
Thanks ❤
මේක කේදනීය තත්ත්වයක් ..මෙහෙම කෙනෙක් පවුලේ සිටියි නම් පවුලේ සියලු දෙනාම දැනුවත් වියයුතුයි ඒ කෙනාව වයද්‍ය ප්‍රතිකාර සදහා යොමු කල යුතුයි .නැත්නම් සමාජ යටම වෙන්නෙ හානියක් .කොයි කාන්තා වද කැමති මෙහෙම කෙනෙක් එක්ක විවාහ වෙන්න .ඒ කෙනාට හරියට තම වුර්තියේ නියලෙන්න පුලුවන් ද.පිරිසක් මෙහෙයවන්න හැකියාව තිබුනත් එක තැනක රැදෙන්
බැහැ දකින දකින අය සමග සබඳතා ඇති කරගන්නවා.සමාජ යටම පිලිලයක්.මුලින්ම තමන් මෙහෙම කෙනෙක් බව තමන්ම තේරුම් ගැනීම ලොකු දෙයක් .පවුලේ සියලු දෙනාම ඒක තේරුම් ගෙන ඔහුව ප්‍රතිකාර සදහා යොමු කල යුතුයි .😢
Akka plz mt podi prashnayak thinawa ekat mt deyak dana gnn one😢
mata yanda payaka kalayawage yanawa ethakota nona godak apahasu thawayata pathwenawa mokada ekata karandaone.
Akke apit a/ l iwra unu gamn psycology igena gnna puluwand.owa sambanda job lankawe tynod one tharam
Niyamai
ගැටලුවක් සම්බන්ධව උපදෙස් ලබා ගන්න ප්‍රයිවට් ක්‍රමයක් තියෙනවද අක්කේ
Please reply definitely
If you can use a mic 🎤.
Because your voice is not clear
Please try to use a microphone 🎙️
ethakota fetishes kiyanne naraka deyakda?
බොහොම ස්තුතියි අක්කී ගොඩක් දෙවල් ඉගෙනගත්ත මේ video එකෙන්. ලිංගික ඉරියව් වලත් අසාමාන්‍යය ඉරියව් තියෙනවද අක්කී. උදාහරනෙකට සතුන්ව අනුකරනය කරමින් සතුන්ගෙ ඉරියව් වලින් ලිංගිකව එක්විම අසාමන්ය දෙයක්ද?
මේ video එකේ කියල නැති අනෙක් දේවල් මානසික ව්කෘතිතා විදියට සැලකෙන්නෙ නෑ. දෙපාර්ශවයෙම කැමැත්ත ඇතුව වෙනවනම් ප්‍රශ්නයක් නෑ 👍
Oya kiyanne doggy style eka neda ?? Ewa awulak naha ane dennama kamathinam.........
Madam how to contact you
මම ගැහැනු අයගේ යට ඇදුම් වලට ගොඩක් ආසයි 😔
යට ඇදුම් කඩයක් දාපන්.
@@raveendrarupasinghe7520 පව් යකෝ
පමුනුවේ තීනවා.සීයට පහයි.ලෝඩ් එකක් ගනින්
akkawa cantact karaganna puluwanda
Cuckold යන ලිංගික ආශාව හා හැසිරීම සම්බන්ධයෙන් ගත්තොත් එය ලිංගික මානසික රෝග ගණයට වැටෙනවද? කැමති අය එහි නියැලීම සාමාන්‍ය ලිංගික ආසාවක් හා හැසිරීමක් විදිහට පිලිගන්න පුලුවන්ද ?
ඔබ නිල් චිත්‍රපටි වල තිබෙන මෝඩ සංකල්ප ඇත්ත යැයි තේරුම් ගැනීමම ඔබ හින්දි චිත්‍රපටියක් බලා අපේ ජීවිතයත් එසේ යැයි සිතීම හා සමානයි...
@@kavindamaduranga5269 හා
@@kavindamaduranga5269 ඒක එහෙම සීන් එකක් නෙවෙය් බන් sex vidoes බැලුවහසත් වෙනවා ඇති. මටත් පුදුමය් ඒ ගැනනම්
@@janithj8896 මමනම් cuckold නොවය මන් මෙි මිස්ගෙන් මෙික ගැන ඇහුවා social media වල තියෙනවා දැකලා. වෙනස් විදිහෙ ලිංගික් ආශාවක් කිව්වා ඒක මානසික් රෝගයක් වෙන්න නැහැ ඒ කිය්නනේ මගේ comment එක බලන්න මිස් reoly කරලා තියේ
ඒක සූක්ෂම ලිංගික අසමාන තාවක්👍
Good advice
Hii
Good reply oya
ගොඩක් පින්
Please tell me how can I contact a doctor if i have these problem.I am waiting for your favorable response.
niyamaiii akki
Nangi oya monawa kiwwat sattu wage podi daruwo dusanaya karana ratak oya danuma Kisi treumak na puluwannam wanachara ballo Tika nati karahan 😮😮😮😮
Akka pirimi gana witharane kiyanne....
@@වතගොත නැහැ පිරිමි ගැහැණු කාටත් මේ තත්ත්වයන් තියෙන්න පුලුවන්
sha niyamai miss okkoma blnna oni channel eke
මාගල්කන්දේ සුදා මොන ප්‍රබෙදයක්ද දන් නැ😂😂😂😂
Mama danne ne oba kauda kiyala namuth mewa manowaidaya doctor kenekgen ahala me video 1 karnam aulak ne natham samajayta waradi paniwudayak yawi . Me widiye puthgalainge jiwithayata ahithakara balapamak wenna puluwan . Aththa danna puluwanm godak hodai bohoma pin mewage dewal krnwta🙂
මම සුදුසුකම් ලද මනෝ උපදේශිකාවක්. දැනට මනෝවිද්‍යාව ආශ්‍රයෙන් පස්චාත් උපාධිය හදාරන ගමන් ඉන්නෙ. බටහිර මනෝවිද්‍යාවේ paraphilic disorders නමින් හැඳින්වෙන අසාමාන්‍ය ලිංගික ආසාවන්ගේ ලයිස්තුව ආශ්‍රිත තමයි මේ video එක හදල තියෙන්නේ 👍
Please help me. Ask to the question. How to contact miss. Please help me
ගුද සංසර්ගය යෙදීම ප්‍රශ්නයක් නැද්ද?