දරුවන් 30 දෙනෙකු රැක බලාගත් යමුනා අම්මා

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2024

Комментарии • 32

  • @dilhani9013
    @dilhani9013 2 года назад +12

    අවු. 20 ක කාලයක් SOS පවුලේ ආදරය රැකවරණය තුල හැදී වැඩුන කෙනෙක් විදියටලොකු ආඩම්බරයක් දැනුනා මේ වීඩියෝ එක බලනකොට. සමාජයේ පිලිගත් කෙනෙක් විදියට අපි අද යම් තැනක ඉන්නෙ SOS පවුල නිසා.. අම්මගෙන් ඇන්ටිලා අංකල්ලගෙන් සහෝදර සහෝදරියන් ගෙන් ජීවිතේ දිනන්න අපිට ලැබෙන ඒ සහයෝගය සාමාන්‍ය පවුලක අම්මා තාත්තා ඒකක් හිටියත් සමහර විට අපිට නොලැබෙන් තිබුනා. එස්.ඕ.එස්. පවුලක දරුවෙක් කියන එක ලෝකෙට කියන්න ලොකු ආත්මශක්තියක් තියෙන්න ඕනේ.. දරුවෙක්ට ⁣දෙන්න ඕන හොදම සහ වටිනම දේ තමන්ට තමන් ගැන හොද ආත්ම ශක්තියකින් ජිවත් වීමට හුරු කරවීම.... සමාජයට වටින මිනිසුන් තව තවත් බිහි කිරීමට සියලු එස්.ඕ.එස් අමඅම්මාවරුන්ට ශක්තිය දීර්ඝායුෂ ලැබේවා.... 🙏

  • @SoschildrensvillagesLk
    @SoschildrensvillagesLk 2 года назад +6

    බොහොමත් ස්තුතියි ඔබට !
    අප ළමා ගම්මානය වෙනුවෙන්, ඔබේ සමාජ වගකීමක් ලෙස ළමා ගම්මානයට පැමිණ ඔබ ලබා ගත් මේ අත්දැකීම දහසක් මිනිසුන් සමග බෙදා හදා ගන්න අවස්ථාවක් ලබා දීලා අපේම රටේ දෙමාපිය රැකවරණය අහිමි ආදරණිය දරුවන් වෙනුවෙන් එය අපට ලොකු ශක්තියක් !

  • @camila8099
    @camila8099 2 года назад +9

    Sos ලමා ගම්මානයේ හැදුන ලමයෙක් හැටියටය මම ගොඩක් සතුටුයි.

  • @CookingWithKuma
    @CookingWithKuma 2 года назад +5

    ඇත්තටම බොහොම වැදගත් වැඩ සටහනක් මුල සිට අගටම අහගෙන හිටියා බොහොම අගෙයි අපේ දරුවන් මේ වගේ බලා ගන්නා ඔබ සැමදෙනාටම තෙරුවන් සරනයි

  • @dhammikakumarixceqvevrv5551
    @dhammikakumarixceqvevrv5551 2 года назад +2

    කාලීන වශයෙන් බොහෝ වැදගත් වැඩ සටහනක්. ඒ වගේම දෙමාපියන් නොමැති දරුවන් තවදුරටත් සමාජයේ තනිවෙලා නැහැ කියන පණිවිඩය සමාජගත කිරීමට මෙම ආයතනය සමග සම්බන්ධ වී කරන ලද මෙම වැඩසටහන වර්තමානයේ දරුවන් සම්බන්ධ බොහෝ ගැටළු ඇති අයට මහත් අස්වැසිල්ලක් වනු ඇත. නලින් මහත්මයා, මෙතැන් සිට මෙම වැඩසටහන නරඹා මෙතැනට එන දරුවන් මෙම ස්ථානය තුළ හැදී වැඩී සමාජයට හොඳ පුරවැසියන් ලෙස සමාජගත වන විට ඒ උතුම් කටයුත්ත සඳහා උරදුන් තවත් උතුම් මිනිසෙකු ලෙස ඔබටත් පින් අත්වනු ඇත. සමාජයට යහපතක් සිදු වන මෙවැනි විශිෂ්ට වැඩ සටහන් ඉදිරියටත් ගෙන ඒමට ඔබට තවතවත් ශක්තිය හා ධෛර්යය ලැබේවා.
    මම ඒකනායක.

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 Год назад +2

    රජයේ සියලුම ළමා නිවාසත් මේ ක්‍රමයට පවත්වාගෙන යනවානම් ගොඩක් හොඳයි. මොකද ඒතැන් වලට ගියාම දරුවන්ගෙ අසරණ කමක් පෙනවා.

  • @manushakumari9081
    @manushakumari9081 2 года назад +1

    ආදරෙයි sos පවුලේ හැමෝටම . එතන තමා මගේ ජීවිතේම ❤️😘

  • @vimukthithilakarathnathila8292
    @vimukthithilakarathnathila8292 2 года назад +4

    අම්මා ඔබට අපි, බෙහෙවින් ස්තූති කරනවා.

  • @Nudithamihiran
    @Nudithamihiran 2 года назад +3

    විවාහා වෙන්න හොද කෙනෙක් හොයාගන්නවනම් හොදම තැන මෙතන. කියල හිතුනා.. වැරදි කතාවක්නම් මට සමාවෙන්න

  • @nirmalchathuranga3308
    @nirmalchathuranga3308 2 года назад +1

    මම SOS එකේ educator කෙනෙක් විදියට වැඩ කලා. ඉතාමත් හොද concept එකක්. හරිම සුන්දර තැනක්. අධ්‍යක්ෂතුමා, කාර්‍ය මංඩලය, අම්මලා හැමෝම ඉතාමත් සුහදශීලීයි.
    මම මගේ ජීවිතේ කාලය ගත කරන්න කැමතිම තැනක්.

  • @pramodadilshani-r8x
    @pramodadilshani-r8x 5 месяцев назад

    මෙම ආයතනය රජයේ ආයතනයක් පමනද? NGOs විදියට ගන්නත් පුළුවන් ද?

  • @deepikasinhapuraghe4371
    @deepikasinhapuraghe4371 2 года назад +1

    සුවිශේෂී වැඩසටහනක් ඔබට තුති

  • @bestplacesvisitinsrilanka147
    @bestplacesvisitinsrilanka147 2 года назад +1

    Amma💖💗💟💝💕

  • @nadeeramadubashini8830
    @nadeeramadubashini8830 11 месяцев назад

    eththatama godak pin me hemadenatama

  • @SandayaKumari-j6e
    @SandayaKumari-j6e Месяц назад

    Daruwek daru kamata ganna barida apita daruwo naha puluwannam niithi margayen ganna kamathi pinsidda wenawa

  • @RasikaDilhan-m6c
    @RasikaDilhan-m6c 5 месяцев назад

    Matat babak innawa mata godak karadara ayawa mata aurudu dakakata danna puluwanda

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 года назад

    මටත් ආසයි ඔය ලමයි බලා ගන්න රට ඉදන් ආ වම ඒනව ලිපිනය දාන්න

  • @mnnimsadi3599
    @mnnimsadi3599 2 года назад

    Mamath kamathi sos lama gammanaye amma kenek wenna. Mta daruwek innwa. Eya ekka awith sos eke amma kenek widiyata seewaya karanna barida. Mage daruwath athulath karagena.

  • @susanthakumara5413
    @susanthakumara5413 3 месяца назад

    Kohomada ammakenek widihata sambanda wenne

  • @k.m.r736
    @k.m.r736 2 года назад

    ❤️👏

  • @hima5435
    @hima5435 Год назад

    🙏🙏🙏

  • @wasanthiseyadissanayaka1476
    @wasanthiseyadissanayaka1476 Год назад

    ❤️❤️❤️

  • @ruwanbandara594
    @ruwanbandara594 2 года назад

    💞💞💞💞💞💞💞💓💓

  • @asokalakmali8707
    @asokalakmali8707 2 года назад +2

    ane mata anna puluwanda otanata anna

  • @shanikajayathilake9247
    @shanikajayathilake9247 2 года назад

    👍❤️👏

  • @nuwansajith203
    @nuwansajith203 2 года назад

    Good job brother,,,🖤🖤🖤

  • @nadiaben2005
    @nadiaben2005 11 месяцев назад

    ❤❤❤❤❤