Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ ගීත යට කමෙන්ට් එකක් නොදා ඉන්න හිතෙන්නෙ නෑ මේ ගීතය රසවත් කරන්න පාර්ශව තුනම සමාන දායක වෙලා වගේ හිතෙනව,,මේ ගී රසවිදින අයත් එකම මානුශීය හැගීම් දැනීම් ඇති කොටසක් ..සුන්දර මිනිසු..
ඒ සැබවින්ම ඇත්තයි. ♥️
මාර ලස්සනයි .සැබෑ රසවිදින්නා ගීතයේ රසය දනී
Sure.of course
👍👍🥰🥰
Thanks Kevin God bless you and shaaaaaafm thanks
මෙතුමා ගීතය සජීවිව ගායනා කරන වෙලාවක මෙතුමා ඉස්සරහ වාඩිවෙලා සිංදුව කියල ඉවරවෙනකං මෙතුමා දිහා බලාගෙන ගීතය රස විඳින්න මාර අාසාවක් තිබුනා එදා ඉඳන්ම...😢😢❤ අපරාදෙ අප්පා මාර දුකයි මේවා අහනකොට 😢😢😢😢😢
ඒක දිගට තුන්වෙනි සැරේට අහන්නේ ඇස් දෙකට කඳුළුත් ආව. කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදු ❤❤❤❤❤
Mamath 😢😢😢
ඔබ නොදැක බැරුවා..ඔබ නැතිව බැරුවා..මග සොය සොයා මුව සල සලා..සත්තකයි මං ඔබ එතැයි සිතුවා..මම පෙරුම් පිරුවා..ඔබ එතැයි සිතුවා..මග බල බලා නෙතු දව දවා..රත්තරන් මං මග බලා සිටියා..ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න..සෞම්‍ය සඳ සේ මා වත රූසිරි බෝමා..සන්සුන් ගමනේ රූසිරි බෝමා..ආදරේ නොකියා ඉන්නේ කොහොමා..මගෙ රන්කඳට මම ආදරෙයි..✒️ උපුල් ශාන්ත සන්නස්ගල 🎙️ මොරිස් විජේසිංහ
සන්නගෙ ප්‍රොග්‍රම් එකෙන් පස්සෙ අය අහනවා❤❤❤❤❤
සන්නස්ගල කියන්නේ කවුද කියලා ඇහුවොත් මෙ සින්දු ව. අහන්න දීපං සහො .....
එකෙන්ම❤
❤
අනිවාරෙංම ❤️💯
ලස්සනයි ❤ගොඩක්
යකො සන්නා මේ melody එක හදපු නවා එයයි ගායකයයි ඒ දෙන්නා තමයි වැඩ්ඩො නිකන් හිතපල්ලාකො මේ වචන ටික නිකම් ම වචන ටිකත් විතරයි .එකට ලස්සන melody ekak dala meka මේතරම් රසවත් කරන්නෙ .නවරත්න ගමගේ කියන සංගීත වේදියා .
ඉහ මොලත් රත් උනා.. සංගීත ද්වනිය , හරියට ලතා මංගෙස්කාර් ගෙ.. කබී කුශි කබි ගම් සංගීතය සැපයු කණ්ඩායම වගෙ.. අනර්ගයි , හදවත හිර උනා❤
සන්නස්ගල ලිව්වා කියන්නේ ආයෙත් ඉතින් ඒක ගීතයක්ම තමයි... ♥️
ඒ මිනිහට හරි අපරාදයක් උනේ
එකාලෙ සන්නස්ගල නෙමෙයි එකාලෙ සන්නා ❤️
@@shanukasiriwansa7871ද
මොරිස් විජේසිංහයන් ගේ හඩ නවත අපට නොඇසෙනු ඇත. එහෙත් මේ ගීතය ඇසෙන අහන හැම විටම ඔබව සිහිවනු ඇත. කලාකරුවා නනි ඔබට නිවන්සුව
කොහෙද ලෝකයක අතරමංවෙනව නුබත් සිටියානම් කියල සිතෙනවා එහෙත් නුබ නැහැ නුබේ අතීත මතක මගේ හදවතේ දුක නිවනවාජීවත්වෙමි මතක වලට පිංදෙමින් 💔💔💔රත්තන් මං මග බලාසිටියා
ඒ වචන ටික ❣️
Adare nokiya inne koma
මතකයන්ට පිං දීල මදි එයට ආදරය කරන්න.❤මතකයන් ඔබට ආදරය කරාවි.❤
මාරයි ඒ වචන ටික ............
Oya wachana tika hithata awe kohenda man danne na oyata.marama lassanai❤
"මගෙ රන් කඳට මම ආදරෙයි" ❤♾️
කියන්න වචන නෑ සුපිරිම තේරුමක් තියන සිංදුවක් . උපුල් ශාන්ත සර් කියන්නේ ආගමක්
paka
අදහපං එහෙනං ආගම
මොනවා කියන්න ද,, කොහොම ස්තුතියි කියලා කියන්න ද,, මොරිස් ගෙ හඩින්🌹, සංගීතය නවරත්න ගමගෙ 💜,පදවැල් උපුල් ශාන්ත සන්නස්ගල ගෙ💐... මේ යුගයෙ ලස්සනම සිනමා පටයක සංගීත , මොරිස් Rest in peace brother 💐💐💜❤🌹🌹🙏🙏🙏🙏
Music එකෙන් තමයි ගතිය ඇවිල්ලා තියෙන්නේ ❤️🔥
වෙනම අතීතයකට ගෙන යනවා.අපිට ඒවගේ සුන්දර අතීත්‍යක් නොතිබුනත්. ඒකනම් මාරයි.
සන්නස්ගල හොදින් හිටපු කාලෙ නිර්මාණය කල තවත් අද්විතීය නිර්මාණයක්. ඒ අතිදක්ශ නිර්මාණ ශිල්පියාව ආයෙ කව්දා දකින්නද කියල හිතෙනවා 😢
ඇත්ත. ❤
ඇයි දැන් මොකද වෙලා තියෙන්න
පව් බන් උඹ අපිටනම් සන්නගෙ අවුලක් නෑ
oya akamethi widiyata innwa kiyana eke theruma e manussaya narakin innwa kiyana eka newei ..oya kemathi widiya harima widiyath newei kiyana eka mathak kraganna
සන්නස්ගල තවම හොඳින් ඉන්නව
මා ඉතා කැමති ගීතයක් හා ගායන විලාසයක්
💯❤
ඔබ එන්නඔබ ඇවිත් යන්න එන්න. ඒ හොදටම ඇති
නියමය එයයි..ඔබ එන්න.ඇවිත් යන්න එන්න..යනබවම නියතයක්මයි..ඔබ එන්න ඇවිත් යන්න එන්න..
පුංචි කාලේ ..., ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම අදටත් අහන විඳින ආදරණීයම ගීතයක් .............හරි ආදරෙයි ...........🥰🥰🥰🥰
True
Heart touching.Feeling it.Same experience in my life.....😢😢
එදත් අදත් හෙටත් නොමැකෙන ගීතයක්..අහන අහන තරමට තව තවත් අහන්න හිතෙන.
Ow sirawatama
Wow beautiful
හරිම ආදරණීයයි..මෙම ගීතය මේ තරම්ම රසවත් ඔබ තිදෙනාගේම දායකත්වය නිසයි..අහන්න අහන්න තවත් ලස්සනයි..
Feel වල උපරිම..හැම අතින්ම හිතාගන්න බැරි තරම් ..ලොවෙත් ජාති✌️
Ekenma
සන්නගෙ ඒ වචන ටිකනවරත්න ගමගේ මියුසික්ඒ වොයිස් එක පිස්සු වට්ටටනවාකලින් අහලා තිබුනට හිතට වැදුනේ ඊයේ රෑ තවත් කී පාරක් ආසාවෙන් අහයිද කියලා හිතා ගන්න බෑ❤
හරිම ලස්සන පද වැලක් 💖 සන්නස්ගල සර් කියන්න වචන නෑ ඒ තරමට ආදරණීයයි මේ වචන. ඒ වගේමයි සන්ගීතයයි මේ හඩ පෞරුෂයයිත් 🔥💖"මගෙ රන් කඳට මම ආදරෙයි"
රස දන්නෝ දනිත් ❤ අවුරුදු දෙසියකට දාපු කමෙන්ට් එක මේක.
මැරිලත් අහන සින්දු මෙව්වා❤
@@isurukarunarathne7313unlimited l
මෙන්න සිංදු💓 ඒ කාලේ උපරිම රසවින්දනයෙන් යුත් ගීත තිබුණා......
එහෙම අතීතයක් කවදාවත් තිබිල නැති උනත් ඒකනම් හදවතටම දැනුනා..Addicted ❤
ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න .... වාදන ඇහෙන කොටත් ගත සිත කුල්මත් වෙන සිංදුවක්. ආදරෙයි මොරිස් විජේසිංහ කලාකරුවානෙනි.
අනිවාර්යෙන්
බොළඳ ම බොළඳ වචන ටිකක් මෙච්චර ලස්සන සිංදුවක් කරේ සංගීතය විසින්ම පමණය
"මගෙ රන් කඳට - මම ආදරෙයි". ස්පාඤ්ඤ සංගීත ආභාෂය සහිත විශිෂ්ඨ තනුවක් .
🌹🌹
Sira machan
Poddak pehedili karanna puluwanda udaharanekin
මේ lyrics මේ voice මේ Music . ඒක පිස්සුවක්...❤❤❤❤❤❤
Fav 🥺❤️
ගේය පද සාහිත්‍යෙන් කියලලුණු ඇබුල් ඇතිව අන්තිමට කියනව සුදු තාත්ති වර්ශන් එකෙන් "මගෙරන් කඳට මම ආදරෙයි"එකසුපිරියි
Calm musicDeep voiceSlow….Heal the mindAh… the words!!!!!!!AmazingRankandata mama aaadarei
කොතෙක් ඇසුවත් මිහිර අඩුනොවන ගීතයක් ...❤❤
Ow ahagenama inna පුලුවන්
අදටත් සැනසීමෙන් අහන්න පුලුවන් ගීතයක්
😌❤️
Thank you sanna ❤
Moris wijesinghe... Crownless singing king in Sri Lanka...... RIP SIR.... 🙏😘❤️
විරහව කියන දේත් අමුතුම විදියට විදින්න පුලුවන් මේ සින්දු එක්ක ✨
ආදරණීය wassanay Film eke songe ඔක්කොම me wage ලස්සනයි ❤❤❤......
This voice, music arrangement is outstanding! 🥺❤️And also the lyrics by උපුල් ශාන්ත සන්නස්ගල!
වචන කිහිපයක පුන්චි ගීතයකින් හදවතේ මේ තරම් චමත්කාරයක් කරන්න පුළුවන් ද❤️ හුස්ම ගන්න රටාව වෙනස් වෙලා හුස්ම අමතක වෙලා අමුතුම ලෝකෙට උස්සන් ගියා❤️
😌❤️👌👌👌
Absolutely
හ්ම්ම්
කොච්චර ඇහුවත් එපා වෙන්නැත්තේ මට විතරද..??❤❤❤
Upul sir nawarathna sir Morris sir supiri
ඔබ එන්න... ඇවිත් යන්න එන්නසෞමිය සඳ සේමා... වත රුසිරි බෝමා...සන්සුන් ගමනේ රුසිරි බෝමාආ..දරේ නොකියා... ඉන්නේ කොහොමාමගෙ රන් කදට මම ආදරෙයිමගෙ රන් කදට මම ආදරෙයිඔබ නොදැක බැරුවාඔබ නැතුව බැරුවා //මග සොය සොයා... රුව සනහලා...සත්තකයි මං ඔබ එතැයි සිතුවාඔබ එන්න... ඇවිත් යන්න එන්නමම පෙරුම් පිරුවාඔබ එතැයි සිතුවා //මග බල බලා... නෙතු දව දවා..රත්තරං මං මග බලා සිටියාඔබ එන්න... ඇවිත් යන්න එන්න..// 🎧💖
👍
Voice,Music,Lyrics,Combination ❤️ මේ තරම් පට්ට විදියට තියන වෙන සින්දු නැද්ද මංද.
Upul shantha sannasgala sir ge rachanaawak
Waiting ...❤මම පෙරුම් පිරුවාඔබ එතැයි සිතුවාමග බල බලා නෙතු දව දවාරත්තරන් මං මග බලා සිටියා...
වෙනම ලෝකෙකට යනවා වගේ මේ සින්දුව අහද්දී ❤🎧
Mama me film eka ek davase deparak baluva ita passe bus nativa pain ava
මාරම දක්ෂ ගායනයක් සහ ලස්සන ගීතයක් . Superb Backing
නිතරම ඇවිල්ල අහල යන සින්දුවක් ඔබ ඇවිත් යන්න එන්න ❤
සියළු සත්වයෝ සුවපත්වෙත්වා
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම් මේක ගීතයක්. රත්තරන් මම මගබලා සිටියා කියන කොටස මගේ හිත් ගත්තම අවස්ථාවක්. සන්නස්ගල මහත්තයා ලිව්වා කියන්නේ ඉතින් අහන්න දෙයක් නෑ. එදා ඉදන් අද වෙනතුරු මේ ගීතය මගේ ප්‍රියතම ගීතයක්
Gampahata adarei, e adare mathakaye randena geethayak kalata sannasgala sirta godak adareyi. "Oba awith yanna enna" kiwwata giye naha
සංගීතය, කලාව ජන විඥානය අවදිකරන, අධ්‍යාත්මික අවබෝධය ලබාදෙන , ජන හදවත් සුවපත් කරන මූලාශ්‍රයක්. ගී පද , තනු සැකසුම , ඉස්තරම් ගැයුම සියල්ලම එක්වුණු ගීතයක් . සැමට ගෞරවය පුද කරනවා . 👏👏👏👏👏
ස්තූතියි.
One of my favorite song .නිර්මාණ දායාද කරුවන් සියල්ලන්tama තුති
මගෙ රන්කදට මම ආදරෙයි... ❤️S⃠(Happiness )🌏 .... අපූරු ගීතයක් ඒ තරම් ලස්සනයි🥰....2023/08/22🥺..
මේ තමා වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම Music ❤️
lassanai
ජයවේවා බුද්ධිමත් සන්නස්ගල මැතිතුමනි
මේ සින්දුව දවස් දෙකකට පාරක්වත් අහනවා මම ❤💔
Kesedaakawath nomiyana geethayak mathumaat niwashwa pathanwaa
Ane man asama sinduwak❤asama gayakek.neduk neroge wewa obathumata❤❤❤🎉
කොච්චර ඇහුවත් මදි ❤❤❤❤
ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න..බලාහිදීමම ප්‍රේමයක්.🤍
ආදරෙයි මගෙ රන්කඳට..(බිමූ..❤️)
හරිම ලස්සනයි අහන් ඉන්න පුලුවන් හැමදාම
Hey stranger , you have good taste of music!
පොඩි කාලේ ඉදල අහපු සිංදුවක් සන්නා ඔයා දක්ශයෙක් එකෙන්ම
පැරනි උනත් ලස්සන සින්දුවක්
සන්නස්ගල වීමට පෙර සන්නා ❤️
ලස්සනයි ලස්සනයි සිතිවිලිත් ලස්සනයි
විශිෂ්‍ඨ නිර්මාණයක්❤️
රත්තරන් මං මග බලා සිටියා..amazing ... voice, Lyrics ,Music...❤❤❤❤
ඔබ නොදක බරුවා... ඔබ නතුව බරුවා....
ඔබ නොදැක බැරුවා...ඔබ නැතුව බැරුවා...👍
@@jayalathchathuranga3321නැ ඔබ නොදැක බරුවා..ඔබ නැතිව බරුවා
කියන්න වචනනම් නැහැ....ඇස් දෙකෙන් වැටෙන කදුළු බිදු වලට කියන්නට හැකිනම් කියාවී ගීතයේ රස හදවතට දැනුන විදිහ...ආදරනීය බව හදවතක් ඇති අයට දැනෙන ඉතාමත්ම මිහිරි ගීතයක්....
කී පාරක් ඇහුවද මතක නැ..තව අහන්න පුලුවන් ජිවිතකාලෙටම.මගෙ ජීවිත කතාව..😢
නවරත්න ගමගේ ගේ මම ආසම සංගීත නිර්මාණ තියෙන්නේ ආදරණිය වස්සානේ ගීත වල ඒ ගීත වලට කියන්න වචන නෑ ඒ තරම්ම අමා රස ගීත ටිකක්
ස්තූතියි. සතුටුයි සියලුම ගීත රසවිඳීම ගැන.
ගැඹුරු ලස්සන හඩක්
මගේ රන්කඳට මම ආදරෙයි • සන්නා • ❤️
❤️👍👍👍
ආදරණීය වස්සානය...❤️
No one can sing this song like mr moris… no one.Heartfelt voicePronounciation Clear from ward to word
හදවතට බොහොම සමීප ගීතයක්...මුලු ආත්මයටම දැනෙන ගීතයක්
ආයිත් ලියන්න හිතුනා , උපුල්, නවරත්න ගමගේ සංගිත් වෘන්දය ,මොරිස් විජෙසිංහ භාවපූර්ණ හඩ ට ගරුත්වය ක් දෙන්න ඕනැ නිසා ලියමි.. ඔහු අපෙන් සමු ගත්තත් ඔහුගේ හඩ ආය කාගෙන් ඒවිදෝ යන මතකයෙන්.. මොරිස් Rest in peace brother
සන්නාගේ පද ගැලපිම නම් හිිතා ගන්න බැ
හරිම ආදරණීයයි 😇🤍
ගොඩක් ආසයි සින්දුවට
කොච්චර ඇහුවය් එපා වෙන්නේ නැති ගීතයක්. 💐💐🙏🏻🙏🏻🙏🏻
මේ ගෙතය හිත තුල ලොකු ලොකු දුකක් ඇතිකර තියෙනවා
ඒක දිගට කොච්චර වෙලාවක් ඇහුවත් එපා වෙන්නෙ නෑ.
සත්තකයි මම ඔබ එතැයි සිතුවා 💔
සන්න කියන්නෙ පට්ටම වැඩ්ඩෙක්❤❤❤❤
පට්ට voice එක. ❤❤
ආදරණිය මොරිස්.
Patta song eka man hena asai❤
❤❤❤
අහන්න අහන්න ආසයි ❤️❤️
මේ ගීත යට කමෙන්ට් එකක් නොදා ඉන්න හිතෙන්නෙ නෑ මේ ගීතය රසවත් කරන්න පාර්ශව තුනම සමාන දායක වෙලා වගේ හිතෙනව,,මේ ගී රසවිදින අයත් එකම මානුශීය හැගීම් දැනීම් ඇති කොටසක් ..සුන්දර මිනිසු..
ඒ සැබවින්ම ඇත්තයි. ♥️
මාර ලස්සනයි .සැබෑ රසවිදින්නා ගීතයේ රසය දනී
Sure.of course
👍👍🥰🥰
Thanks Kevin God bless you and shaaaaaafm thanks
මෙතුමා ගීතය සජීවිව ගායනා කරන වෙලාවක මෙතුමා ඉස්සරහ වාඩිවෙලා සිංදුව කියල ඉවරවෙනකං මෙතුමා දිහා බලාගෙන ගීතය රස විඳින්න මාර අාසාවක් තිබුනා එදා ඉඳන්ම...😢😢❤ අපරාදෙ අප්පා මාර දුකයි මේවා අහනකොට 😢😢😢😢😢
ඒක දිගට තුන්වෙනි සැරේට අහන්නේ ඇස් දෙකට කඳුළුත් ආව. කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදු ❤❤❤❤❤
Mamath 😢😢😢
ඔබ නොදැක බැරුවා..
ඔබ නැතිව බැරුවා..
මග සොය සොයා මුව සල සලා..
සත්තකයි මං ඔබ එතැයි සිතුවා..
මම පෙරුම් පිරුවා..
ඔබ එතැයි සිතුවා..
මග බල බලා නෙතු දව දවා..
රත්තරන් මං මග බලා සිටියා..
ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න..
සෞම්‍ය සඳ සේ මා වත රූසිරි බෝමා..
සන්සුන් ගමනේ රූසිරි බෝමා..
ආදරේ නොකියා ඉන්නේ කොහොමා..
මගෙ රන්කඳට මම ආදරෙයි..
✒️ උපුල් ශාන්ත සන්නස්ගල
🎙️ මොරිස් විජේසිංහ
සන්නගෙ ප්‍රොග්‍රම් එකෙන් පස්සෙ අය අහනවා❤❤❤❤❤
සන්නස්ගල කියන්නේ කවුද කියලා ඇහුවොත් මෙ සින්දු ව. අහන්න දීපං සහො .....
එකෙන්ම❤
❤
අනිවාරෙංම ❤️💯
ලස්සනයි ❤ගොඩක්
යකො සන්නා මේ melody එක හදපු නවා එයයි ගායකයයි ඒ දෙන්නා තමයි වැඩ්ඩො නිකන් හිතපල්ලාකො මේ වචන ටික නිකම් ම වචන ටිකත් විතරයි .එකට ලස්සන melody ekak dala meka මේතරම් රසවත් කරන්නෙ .නවරත්න ගමගේ කියන සංගීත වේදියා .
ඉහ මොලත් රත් උනා.. සංගීත ද්වනිය , හරියට ලතා මංගෙස්කාර් ගෙ.. කබී කුශි කබි ගම් සංගීතය සැපයු කණ්ඩායම වගෙ.. අනර්ගයි , හදවත හිර උනා❤
සන්නස්ගල ලිව්වා කියන්නේ ආයෙත් ඉතින් ඒක ගීතයක්ම තමයි... ♥️
ඒ මිනිහට හරි අපරාදයක් උනේ
එකාලෙ සන්නස්ගල නෙමෙයි එකාලෙ සන්නා ❤️
@@shanukasiriwansa7871ද
@@shanukasiriwansa7871ද
මොරිස් විජේසිංහයන් ගේ හඩ නවත අපට නොඇසෙනු ඇත. එහෙත් මේ ගීතය ඇසෙන අහන හැම විටම ඔබව සිහිවනු ඇත. කලාකරුවා නනි ඔබට නිවන්සුව
කොහෙද ලෝකයක අතරමංවෙනව
නුබත් සිටියානම් කියල සිතෙනවා
එහෙත් නුබ නැහැ නුබේ අතීත මතක මගේ හදවතේ දුක නිවනවා
ජීවත්වෙමි මතක වලට පිංදෙමින් 💔💔💔රත්තන් මං මග බලාසිටියා
ඒ වචන ටික ❣️
Adare nokiya inne koma
මතකයන්ට පිං දීල මදි එයට ආදරය කරන්න.❤මතකයන් ඔබට ආදරය කරාවි.❤
මාරයි ඒ වචන ටික ............
Oya wachana tika hithata awe kohenda man danne na oyata.marama lassanai❤
"මගෙ රන් කඳට මම ආදරෙයි" ❤♾️
කියන්න වචන නෑ සුපිරිම තේරුමක් තියන සිංදුවක් . උපුල් ශාන්ත සර් කියන්නේ ආගමක්
paka
අදහපං එහෙනං ආගම
මොනවා කියන්න ද,, කොහොම ස්තුතියි කියලා කියන්න ද,, මොරිස් ගෙ හඩින්🌹, සංගීතය නවරත්න ගමගෙ 💜,පදවැල් උපුල් ශාන්ත සන්නස්ගල ගෙ💐... මේ යුගයෙ ලස්සනම සිනමා පටයක සංගීත , මොරිස් Rest in peace brother 💐💐💜❤🌹🌹🙏🙏🙏🙏
Music එකෙන් තමයි ගතිය ඇවිල්ලා තියෙන්නේ ❤️🔥
වෙනම අතීතයකට ගෙන යනවා.අපිට ඒවගේ සුන්දර අතීත්‍යක් නොතිබුනත්. ඒකනම් මාරයි.
සන්නස්ගල හොදින් හිටපු කාලෙ නිර්මාණය කල තවත් අද්විතීය නිර්මාණයක්. ඒ අතිදක්ශ නිර්මාණ ශිල්පියාව ආයෙ කව්දා දකින්නද කියල හිතෙනවා 😢
ඇත්ත. ❤
ඇයි දැන් මොකද වෙලා තියෙන්න
පව් බන් උඹ අපිටනම් සන්නගෙ අවුලක් නෑ
oya akamethi widiyata innwa kiyana eke theruma e manussaya narakin innwa kiyana eka newei ..oya kemathi widiya harima widiyath newei kiyana eka mathak kraganna
සන්නස්ගල තවම හොඳින් ඉන්නව
මා ඉතා කැමති ගීතයක් හා ගායන
විලාසයක්
💯❤
ඔබ එන්න
ඔබ ඇවිත් යන්න එන්න. ඒ හොදටම ඇති
නියමය එයයි..
ඔබ එන්න.
ඇවිත් යන්න එන්න..
යනබවම නියතයක්මයි..
ඔබ එන්න ඇවිත් යන්න එන්න..
පුංචි කාලේ ..., ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම අදටත් අහන විඳින ආදරණීයම ගීතයක් .............හරි ආදරෙයි ...........🥰🥰🥰🥰
True
Heart touching.
Feeling it.
Same experience in my life.....😢😢
එදත් අදත් හෙටත් නොමැකෙන ගීතයක්..අහන අහන තරමට තව තවත් අහන්න හිතෙන.
Ow sirawatama
Wow beautiful
හරිම ආදරණීයයි..මෙම ගීතය මේ තරම්ම රසවත් ඔබ තිදෙනාගේම දායකත්වය නිසයි..අහන්න අහන්න තවත් ලස්සනයි..
Feel වල උපරිම..හැම අතින්ම හිතාගන්න බැරි තරම් ..ලොවෙත් ජාති✌️
Ekenma
සන්නගෙ ඒ වචන ටික
නවරත්න ගමගේ මියුසික්
ඒ වොයිස් එක පිස්සු වට්ටටනවා
කලින් අහලා තිබුනට හිතට වැදුනේ ඊයේ රෑ තවත් කී පාරක් ආසාවෙන් අහයිද කියලා හිතා ගන්න බෑ❤
හරිම ලස්සන පද වැලක් 💖 සන්නස්ගල සර් කියන්න වචන නෑ ඒ තරමට ආදරණීයයි මේ වචන. ඒ වගේමයි සන්ගීතයයි මේ හඩ පෞරුෂයයිත් 🔥💖
"මගෙ රන් කඳට මම ආදරෙයි"
රස දන්නෝ දනිත් ❤ අවුරුදු දෙසියකට දාපු කමෙන්ට් එක මේක.
මැරිලත් අහන සින්දු මෙව්වා❤
@@isurukarunarathne7313unlimited l
මෙන්න සිංදු💓 ඒ කාලේ උපරිම රසවින්දනයෙන් යුත් ගීත තිබුණා......
එහෙම අතීතයක් කවදාවත් තිබිල නැති උනත් ඒකනම් හදවතටම දැනුනා..
Addicted ❤
ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න .... වාදන ඇහෙන කොටත් ගත සිත කුල්මත් වෙන සිංදුවක්. ආදරෙයි මොරිස් විජේසිංහ කලාකරුවානෙනි.
අනිවාර්යෙන්
බොළඳ ම බොළඳ වචන ටිකක් මෙච්චර ලස්සන සිංදුවක් කරේ සංගීතය විසින්ම පමණය
"මගෙ රන් කඳට - මම ආදරෙයි".
ස්පාඤ්ඤ සංගීත ආභාෂය සහිත විශිෂ්ඨ තනුවක් .
🌹🌹
Sira machan
Poddak pehedili karanna puluwanda udaharanekin
මේ lyrics මේ voice මේ Music . ඒක පිස්සුවක්...❤❤❤❤❤❤
Fav 🥺❤️
ගේය පද සාහිත්‍යෙන් කියල
ලුණු ඇබුල් ඇතිව අන්තිමට කියනව සුදු තාත්ති වර්ශන් එකෙන් "මගෙ
රන් කඳට මම ආදරෙයි"එක
සුපිරියි
Calm music
Deep voice
Slow….
Heal the mind
Ah… the words!!!!!!!
Amazing
Rankandata mama aaadarei
කොතෙක් ඇසුවත් මිහිර අඩුනොවන ගීතයක් ...❤❤
Ow ahagenama inna පුලුවන්
අදටත් සැනසීමෙන් අහන්න පුලුවන් ගීතයක්
😌❤️
Thank you sanna ❤
Moris wijesinghe... Crownless singing king in Sri Lanka...... RIP SIR.... 🙏😘❤️
විරහව කියන දේත් අමුතුම විදියට විදින්න පුලුවන් මේ සින්දු එක්ක ✨
ආදරණීය wassanay Film eke songe ඔක්කොම me wage ලස්සනයි ❤❤❤......
This voice, music arrangement is outstanding! 🥺❤️
And also the lyrics by උපුල් ශාන්ත සන්නස්ගල!
වචන කිහිපයක පුන්චි ගීතයකින් හදවතේ මේ තරම් චමත්කාරයක් කරන්න පුළුවන් ද❤️ හුස්ම ගන්න රටාව වෙනස් වෙලා හුස්ම අමතක වෙලා අමුතුම ලෝකෙට උස්සන් ගියා❤️
😌❤️👌👌👌
Absolutely
හ්ම්ම්
කොච්චර ඇහුවත් එපා වෙන්නැත්තේ මට විතරද..??❤❤❤
Upul sir nawarathna sir Morris sir supiri
ඔබ එන්න... ඇවිත් යන්න එන්න
සෞමිය සඳ සේමා... වත රුසිරි බෝමා...
සන්සුන් ගමනේ රුසිරි බෝමා
ආ..දරේ නොකියා... ඉන්නේ කොහොමා
මගෙ රන් කදට මම ආදරෙයි
මගෙ රන් කදට මම ආදරෙයි
ඔබ නොදැක බැරුවා
ඔබ නැතුව බැරුවා //
මග සොය සොයා... රුව සනහලා...
සත්තකයි මං ඔබ එතැයි සිතුවා
ඔබ එන්න... ඇවිත් යන්න එන්න
මම පෙරුම් පිරුවා
ඔබ එතැයි සිතුවා //
මග බල බලා... නෙතු දව දවා..
රත්තරං මං මග බලා සිටියා
ඔබ එන්න... ඇවිත් යන්න එන්න..// 🎧💖
👍
Voice,Music,Lyrics,Combination ❤️ මේ තරම් පට්ට විදියට තියන වෙන සින්දු නැද්ද මංද.
Upul shantha sannasgala sir ge rachanaawak
Waiting ...❤
මම පෙරුම් පිරුවා
ඔබ එතැයි සිතුවා
මග බල බලා නෙතු දව දවා
රත්තරන් මං මග බලා සිටියා...
වෙනම ලෝකෙකට යනවා වගේ මේ සින්දුව අහද්දී ❤🎧
Mama me film eka ek davase deparak baluva ita passe bus nativa pain ava
මාරම දක්ෂ ගායනයක් සහ ලස්සන ගීතයක් . Superb Backing
නිතරම ඇවිල්ල අහල යන සින්දුවක්
ඔබ ඇවිත් යන්න එන්න ❤
සියළු සත්වයෝ සුවපත්වෙත්වා
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම් මේක ගීතයක්. රත්තරන් මම මගබලා සිටියා කියන කොටස මගේ හිත් ගත්තම අවස්ථාවක්. සන්නස්ගල මහත්තයා ලිව්වා කියන්නේ ඉතින් අහන්න දෙයක් නෑ. එදා ඉදන් අද වෙනතුරු මේ ගීතය මගේ ප්‍රියතම ගීතයක්
Gampahata adarei, e adare mathakaye randena geethayak kalata sannasgala sirta godak adareyi. "Oba awith yanna enna" kiwwata giye naha
සංගීතය, කලාව ජන විඥානය අවදිකරන, අධ්‍යාත්මික අවබෝධය ලබාදෙන , ජන හදවත් සුවපත් කරන මූලාශ්‍රයක්. ගී පද , තනු සැකසුම , ඉස්තරම් ගැයුම සියල්ලම එක්වුණු ගීතයක් . සැමට ගෞරවය පුද කරනවා . 👏👏👏👏👏
ස්තූතියි.
One of my favorite song .නිර්මාණ දායාද කරුවන් සියල්ලන්tama තුති
මගෙ රන්කදට මම ආදරෙයි... ❤️S⃠(Happiness )🌏 .... අපූරු ගීතයක් ඒ තරම් ලස්සනයි🥰....2023/08/22🥺..
මේ තමා වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම Music ❤️
lassanai
ජයවේවා බුද්ධිමත් සන්නස්ගල මැතිතුමනි
මේ සින්දුව දවස් දෙකකට පාරක්වත් අහනවා මම ❤💔
Kesedaakawath nomiyana geethayak mathumaat niwashwa pathanwaa
Ane man asama sinduwak❤asama gayakek.neduk neroge wewa obathumata❤❤❤🎉
කොච්චර ඇහුවත් මදි ❤❤❤❤
ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න..බලාහිදීමම ප්‍රේමයක්.🤍
ආදරෙයි මගෙ රන්කඳට..(බිමූ..❤️)
හරිම ලස්සනයි අහන් ඉන්න පුලුවන් හැමදාම
Hey stranger , you have good taste of music!
පොඩි කාලේ ඉදල අහපු සිංදුවක් සන්නා ඔයා දක්ශයෙක් එකෙන්ම
පැරනි උනත් ලස්සන සින්දුවක්
සන්නස්ගල වීමට පෙර සන්නා ❤️
ලස්සනයි ලස්සනයි සිතිවිලිත් ලස්සනයි
විශිෂ්‍ඨ නිර්මාණයක්❤️
රත්තරන් මං මග බලා සිටියා..
amazing ... voice, Lyrics ,Music...❤❤❤❤
ඔබ නොදක බරුවා... ඔබ නතුව බරුවා....
ඔබ නොදැක බැරුවා...ඔබ නැතුව බැරුවා...👍
@@jayalathchathuranga3321නැ ඔබ නොදැක බරුවා..ඔබ නැතිව බරුවා
කියන්න වචනනම් නැහැ....ඇස් දෙකෙන් වැටෙන කදුළු බිදු වලට කියන්නට හැකිනම් කියාවී ගීතයේ රස හදවතට දැනුන විදිහ...ආදරනීය බව හදවතක් ඇති අයට දැනෙන ඉතාමත්ම මිහිරි ගීතයක්....
කී පාරක් ඇහුවද මතක නැ..තව අහන්න පුලුවන් ජිවිතකාලෙටම.මගෙ ජීවිත කතාව..😢
නවරත්න ගමගේ ගේ මම ආසම සංගීත නිර්මාණ තියෙන්නේ ආදරණිය වස්සානේ ගීත වල ඒ ගීත වලට කියන්න වචන නෑ ඒ තරම්ම අමා රස ගීත ටිකක්
ස්තූතියි. සතුටුයි සියලුම ගීත රසවිඳීම ගැන.
ගැඹුරු ලස්සන හඩක්
මගේ රන්කඳට මම ආදරෙයි
• සන්නා • ❤️
❤️👍👍👍
ආදරණීය වස්සානය...❤️
No one can sing this song like mr moris… no one.
Heartfelt voice
Pronounciation
Clear from ward to word
හදවතට බොහොම සමීප ගීතයක්...මුලු ආත්මයටම දැනෙන ගීතයක්
ආයිත් ලියන්න හිතුනා , උපුල්, නවරත්න ගමගේ සංගිත් වෘන්දය ,මොරිස් විජෙසිංහ භාවපූර්ණ හඩ ට ගරුත්වය ක් දෙන්න ඕනැ නිසා ලියමි.. ඔහු අපෙන් සමු ගත්තත් ඔහුගේ හඩ ආය කාගෙන් ඒවිදෝ යන මතකයෙන්.. මොරිස් Rest in peace brother
සන්නාගේ පද ගැලපිම නම් හිිතා ගන්න බැ
හරිම ආදරණීයයි 😇🤍
ගොඩක් ආසයි සින්දුවට
කොච්චර ඇහුවය් එපා වෙන්නේ නැති ගීතයක්. 💐💐🙏🏻🙏🏻🙏🏻
මේ ගෙතය හිත තුල ලොකු ලොකු දුකක් ඇතිකර තියෙනවා
ඒක දිගට කොච්චර වෙලාවක් ඇහුවත් එපා වෙන්නෙ නෑ.
සත්තකයි මම ඔබ එතැයි සිතුවා 💔
සන්න කියන්නෙ පට්ටම වැඩ්ඩෙක්
❤❤❤❤
පට්ට voice එක. ❤❤
ආදරණිය මොරිස්.
Patta song eka man hena asai❤
❤❤❤
අහන්න අහන්න ආසයි ❤️❤️