Oba Enna - ඔබ එන්න | Lasantha De Silva💥Hiru Star Season 3 | Episode 24🔥

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 983

  • @lasanthadesilva9639
    @lasanthadesilva9639 3 года назад +202

    ඔයලා මට මේ දෙන ආදරයට හවතින්ම සුබ පතනවා. ආදරෙයි අහස තරම්.thank you all my frends 🙏🙏❤❤❤👉👍👍🎤🎸💪💪

    • @jayanthadesilva9772
      @jayanthadesilva9772 3 года назад +8

      නියමයි සහෝ ඔයා තමයි ලෙසටම කරේ,අසාධාරණයක් නොවුනොත් දිනුම් කනුව ලඟට ම යන්න පුළුවන්,ඊලඟ වට වලදි විජය කුමාරතුංග හරි මර්වින් පෙරේරා අමල් අමරසිරි පිිරිස් ගේ සින්ඳු තෝර ගන්න,ජයවේවා තෙරුවන් සරණයි 💪👍👌🤝🤲🙏

    • @lasanthadesilva9639
      @lasanthadesilva9639 3 года назад +4

      Thank you brother 🙏🙏🙏❤👉👍💪

    • @erangaamarasinghe4014
      @erangaamarasinghe4014 2 года назад +3

      Oyaga gayana hakiyawa superi good luck 👍💐

    • @madusarasadadewani9942
      @madusarasadadewani9942 2 года назад +2

      ❤️‍🔥😘❤️

    • @බුද්ධිකසංජීවදිසානායක
  • @thilinisamarasekara4619
    @thilinisamarasekara4619 3 года назад +93

    මේ වේදිකාවෙ මම අහපු හැඟුම්බරම ගායනය.....ඉතාම නිවුන මිහිරිතම ගායනයක්...ඉදිරියටම යන්න..ඔබට සුභ පැතුම්.❤

  • @keerthidissanayaka2374
    @keerthidissanayaka2374 3 года назад +43

    අහන හැම වෙලාවකම දුකක් දැනුනත් නිතරම අහන්න ආස සින්දුවක්... මේක තෝර ගැනීම වෙනුවෙන් ස්තූතියි මිත්‍රයා... ජයම වේවා....

  • @sdrdrg8578
    @sdrdrg8578 3 года назад +121

    මේ තමයි ඔයාගෙ හැරවුම් ලක්ෂය අයියේ...කරදර බාධක මැදින් ගොඩනැගුණු ජීවිතය හරි සුන්දරයි...ඔයාගෙ ජීවිත කතාව මම හොදට දන්නවා..අපි මෙතනින් පටන් ගමු...ජය නියතයි..💜

  • @upuludekumara5331
    @upuludekumara5331 3 года назад +104

    පැටවුන් සතුටු කඳුළු හෙළන මොහොතේ ඔබේ අති විශිෂ්ඨ ගායනයට මගේ ගෞරවනීය උපහාරය. ජයෙන් ජයම වේවා ඔබට

  • @roshanjayasinghe4505
    @roshanjayasinghe4505 3 года назад +53

    මං මේ ගීතය නරඹන 10 වෙනි වතාව. ඉතාමත් හොදට ඔබ එම ගීතයට සාධාරනය ඉටු කලා. දුවගෙන් නැගුණු කදුලු ඉතාම හැගුම්බරයි. ඔබට ජය නියතයි. ජේසු පිහිටයි.

  • @sajifourti4837
    @sajifourti4837 3 года назад +97

    ඔයාට අපෙන් වෝට් එක..තරඟයෙ අවසාන වෙනකන් සිටිය යුතුම ගායකයෙක්..සුබ පැතුම් ලසන්ත

    • @hashan184
      @hashan184 3 года назад

      🤝

    • @nilminir.guruge785
      @nilminir.guruge785 3 года назад +2

      ❤❤🇱🇧🇱🇧🇱🇧🇱🇧

    • @lalkumara9897
      @lalkumara9897 3 года назад +2

      ද්

    • @shrinathanthony457
      @shrinathanthony457 3 года назад +1

      දැන් මොකද කරන්නෙ සුභ පැතුමි

    • @hashan184
      @hashan184 3 года назад

      @@shrinathanthony457 ඊලග වටයට සුදානම් වෙනවා ඉතින්❤️🤝

  • @roshanmaduranga5831
    @roshanmaduranga5831 3 года назад +62

    ජීවිතේ කවදාවත් එපා නොවන ගීතයක් වගේම ඔබ අප බොහෝ දෙනෙකුගේ ජීවිතේට මුහුණ දෙන්න සිදුවුණ ලස්සන ගීතයක්.... ඔබගේ ගීතය තෝරා ගැනීම සහ ගායන කිරීම විශිෂ්ටයි .. ඉදිරි තරඟ වටයකදී අමරසිරි පිරිස් මහත්මා ගායනා කරන ඉකිගසා හඬන අතීතයක කඳුළු එක්ක ගණුදෙනු කරනා...
    මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා... ගීතය තෝරාගෙන ගායනා කරන්න මම යෝජනා කරනවා ... ස්තුතියි ඔබට ජය නියතයි

  • @kumaramaduranga2163
    @kumaramaduranga2163 3 года назад +13

    Thank you සන්නස්ගල මෙච්චර ලස්සන සින්දුවක් ලිව්වට..

  • @janviapsara8696
    @janviapsara8696 3 года назад +15

    කියන්න වචන නැහැ.. ඒ තරම් ලස්සනයි රසවත්.. හරිම හැගුම්බර ගායනයක්. ඒ වගේම ඔබතුමාගේ කටහඩ හරිම මිහිරි අහන් ඉන්න ආස හිත නිවන භාවනාවක්... ජය ප්‍රාර්ථනා කරනවා හදවතින්ම..

    • @lasanthadesilva9639
      @lasanthadesilva9639 3 года назад +2

      අනේ ගොඩක්ම ස්තූතියි සහෝදරිය..ඔයාලගේ හිත් සුවපත් කරන්න තමයි මම ඔයාලට ගායනා කරන්නේ...🙏🙏🙏🎸🎤❤❤

  • @hgnc9894
    @hgnc9894 3 года назад +15

    නියම පිරිමියෙක් හඬකින් සුපිරි ගීතයක් ඔබට ජය ...

  • @janakisakunthala8577
    @janakisakunthala8577 2 года назад +6

    හරිම ලස්සනයි සිංදුව ඒ වගේම ඔයාගෙ වයිෂ් හරිම ලස්සනයි දැකුම්කළුය දෙවියන් වහන්සේ ආරක්ෂා කරන්න ඕන ඔයාගෙ පවුල දෙවියන් වහන්සේගේ ආශිර්වාදය කරුණාව ආරක්ෂාව ලැබේවා ජේසු පිහිටයි

  • @jagathkuwait2105
    @jagathkuwait2105 3 года назад +26

    කටහඩට ගැලපෙනවා විජේකුමාරතුංග මහත්මයාගේ සින්දු ගොඩක් ලස්සනයි ජයවේවා

    • @lasanthadesilva9639
      @lasanthadesilva9639 3 года назад

      ඉදිරියේදී කියන්නම්කෝ

  • @pathminiwarnakula2203
    @pathminiwarnakula2203 Год назад +1

    හරි ම ලස්සනයි ගොඩාක් ආදරෙයි

  • @dasunirangika580
    @dasunirangika580 3 года назад +38

    සුපිරි .......අඩුපාඩුවක් පේන්න නැති තරම්ම හරිම ලස්සනයි ......මම ඊයෙ හිරුස්ටාර් බලද්දි ආසාවෙන්ම බලපු සින්දුව මේක....ඒ නිසාමයි ආයෙ බලන්න හිතුවෙ...❤️‍🔥❤️‍🔥ජීවිතේ හැම කරදර බාධකයක්ම මැඩගෙන ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව..........🙏🏻 ඔයා සුපිරි දක්ශයෙක්💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝......ජීවිතේ හැම අරමුණක් ම ඉශ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.....😊😊😊

    • @lasanthadesilva9639
      @lasanthadesilva9639 3 года назад +1

      එකෙන්ම සහෝ.ආදරෙයි හදවතින්ම ❤❤❤ thank you

  • @welgamagepadmalatha8942
    @welgamagepadmalatha8942 2 года назад +1

    හරිම ලස්සනයි අහන්න අහන්න අසයි අපෙ දරුවොත් ඔබතුමා ගෙ මෙ සිංදුව රිවයින් කර කර බැලුවා ඉදිරියටම යන්න මහත්මයා ඔබට තෙරුවන් සරනයි

    • @lasanthadesilva9639
      @lasanthadesilva9639 2 года назад +1

      Thaank you ඔබ තුමාට 🙏🙏👉❤❤❤

  • @janiyabeats2488
    @janiyabeats2488 3 года назад +32

    රැවුලනම් හෙක්ටර් ඩයස් වගේමයි ❤️😁👈 ටොයින්ග්'හ්

    • @lasanthadesilva9639
      @lasanthadesilva9639 2 года назад

      👉😒😒😒😒😒😒😆😆

    • @sanathchandra9331
      @sanathchandra9331 2 года назад +1

      Dakunata.adambarayak.obe hakiyawa wishishtai.hadawathinma subapathanawa.

  • @dayaninilanthi7254
    @dayaninilanthi7254 3 года назад +1

    මොරිස් විජේසිංහ අපි ආදරය කරන දක්ශ ගායකයෙක්,ඒත් මේ ගීතය ට ගැලපෙන ම හඩ පිහිටා ඇත්තෙ ඔබට කියල මට හිතෙනවා ,හරිම ආදරණීය යි,ගැබුරුයි,ඇත්ත ටම ඇග හිරිවැටෙනවා,සුභ අනාගතය ක්,ඉදිරියට ම යන්න ශක්තිය ලැබේවා ♥️♥️♥️තෙරුවන් සරණයි !

  • @maheshkarunarathne738
    @maheshkarunarathne738 3 года назад +17

    රැලිවලට අහු නොවී හොද ගමනක් යන්න ලැබේවා ඔයාට අයියේ,♥️ නොමැකෙන අනර්ග ගැයුමක්,ඔයා ඔයාම වෙන්න,

  • @indikapunchihewa402
    @indikapunchihewa402 Год назад +1

    Lassanatama sinduwa gayana kala... Loku duwage sathuta...❤️❤️❤️❤️ Subama wewa paulatama...❤️❤️❤️

  • @ttttt7965
    @ttttt7965 3 года назад +4

    හරිම ලස්සනයි.මන් අහපු ලස්සනම කටහඬ හිරුස්ටාර් වේදිකාවේ .තවත් හොදින් ගායනා කරන්න ශක්තිය ලැබේවා ඔබට.

    • @lasanthadesilva9639
      @lasanthadesilva9639 3 года назад +1

      ගොඩක්ම පින් ගොඩක්ම ස්තූතියි .
      ඔයලගේ මේ ආදරය මට හොඩක්ම වටිනවා.ආදරෙයි හැමදාමත් ❤❤🎤🎤🎤🎸🎸👍👍;-)

  • @samanthakumari104
    @samanthakumari104 2 года назад +1

    මුලින්ම දැක්කෙ ඔයාගෙ මෙ song එක කියන්න වචන නැති තරම් ඒ තරමට මට මෙි ගායනය දැණුනා පස්සේ මම ඔයා search කරලා ⁣බැලුවා ආදණිය රණවිරුවෙක් එතකොට මම දැක්කෙ ඉතින් ඔබෙි ගායනයන් හැම එකක්ම හරිම ලස්සනයි මිහිරියි රසයි මමත් ඔබෙි රසිකාවියක් මෙතැන ඉදලා සුබ පතනවා හදවතින්ම ජයග්‍රහණය ලැබේවා කියල මිනිසුන්ගේ හදවතට ගයන්ත හැමදාමත් ඔවුන් ඔබ සමග ඉදිවි අනාගතයට සුබ පැතුම් ඔබට !!!!

  • @dulanilasantha2554
    @dulanilasantha2554 3 года назад +24

    හිරු star අවසන් තරඟයේ ඔබව දකින්න කැමතියි .කියන්න වචන එන්නේ නැහැ .ඒ තරම් රහයි .නැවත නැවත අහන්න හිතෙන්නේ මට විතර ද.අනාගතයේ යම් දවසක නිරෝෂා විරාජිනිය සමඟ ඔබට ගීතයක් ගයන්න අවස්ථාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .ඔබට ජය වෙිවා !!!

    • @lasanthadesilva9639
      @lasanthadesilva9639 3 года назад +2

      ගොඩක්ම ස්තූතියි ඔබගේ ඇගයීමට. ආදරෙයි හදවතින්ම 🙏🙏❤❤

  • @wasanthabandara6203
    @wasanthabandara6203 2 года назад +1

    ලස්සනයි aiye kochchara baluwath epa wenne na ජයවේවා

  • @walawedurasugathdasa7735
    @walawedurasugathdasa7735 3 года назад +8

    Professional singer in hiru star. කොච්චර ඇහුවත් මදි...

    • @lasanthadesilva9639
      @lasanthadesilva9639 3 года назад

      Thank you brother adarei 🙏🙏❤❤👉👍🎸🎸🎤

  • @user-gy4pn3ic6u
    @user-gy4pn3ic6u 2 года назад +1

    මට මේ සිංදුව අහනකොට මොහු හෙක්ටර් ඩයස් වගේමයි පේන්නේ...😘😘😘😘

  • @malka....8515
    @malka....8515 3 года назад +30

    ඔබ හිරුස්ටර් තුල සිටිය යුතුම තරඟ කරුවෙක්

  • @pradeepkumara9609
    @pradeepkumara9609 2 года назад +1

    ඇගම හිරිවැටනවා අය්යේ මාරම ලස්සනයි ජයවෙන්න සුභ පටනවා 👍👍👍

  • @SAMITHS92
    @SAMITHS92 3 года назад +7

    මෙතෙක් අහපු සුපිරිම හඩ. ජය වේවා අයියේ ඔයාට.👍👍👍👍

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 2 года назад +1

    Harima lassaniii lasantha..gd luk..waasanawantha paulak hodin inna waasanawan...bs...

  • @mihiracr1129
    @mihiracr1129 3 года назад +6

    අති විශිෂ්ඨ ගායනයක්.👍👍👍
    ඉදිරියටම යන්න ලැබේවා. මේ වගේ හදවතට දැනෙන ගීත තෝරා ගන්න.තෙරුවන් සරණයි !

    • @lasanthadesilva9639
      @lasanthadesilva9639 3 года назад +1

      තෙරුවන් සරණයි .ආදරෙයි

    • @lasanthadesilva9639
      @lasanthadesilva9639 3 года назад +1

      ඔව් සහෝ හොද ගීත ටිකක් තෝරගෙන ඉන්නේ.thanks

  • @dilipjanaka9844
    @dilipjanaka9844 Год назад

    මොරිස් විජේසිංහයන් ගේ ගැඹුරු හඩට ඔබේ හඩ කදිමටම ගැලපුනා..ඉතාම ඉහල ගායනයක්..👍👍සුභ පැතුම්..

  • @thusharisubhasinghe5846
    @thusharisubhasinghe5846 3 года назад +25

    නියමයි සහෝ ....මට නම් ඔබට වඩා දක්ශයෙක් හිරු ස්ටාර් එකේ මෙවර දැක්කෙ ම නෑ...ජේසු පිහිටයි බුදුසරණයි ...

  • @ravindrakumara924
    @ravindrakumara924 3 года назад +2

    පාලි බග්‍රා හැරුනු විට මේ තරගයෙ දැක්ක final එන තවත් තරුවක් ලසන්ත ඔයා මගේ අයියගෙ හොදම යාලුවෙක් අයිය අලුත්ගම ප්‍රසන්න

    • @lasanthadesilva9639
      @lasanthadesilva9639 3 года назад +1

      එකෙන්ම මල්ලි thank you 🙏🙏🙏👉👍👍❤❤

    • @ravindrakumara924
      @ravindrakumara924 3 года назад

      අයියෙ ඔයාගෙ තාත්තවත් මම හොදට දන්නව සිල්ව අන්කල් ඉස්සර ක්ලබ් බෙන්තොට හොටෙල් එකේ security එකේ හිටෙයෙ මාව හොදට දන්නව

  • @KasunDondeenu-කස්සා
    @KasunDondeenu-කස්සා 3 года назад +8

    වයස කියන්නේ ඉලක්කමක් විතරයි සහෝදරයා. Weldone.

  • @dinushajayamalidinusha7883
    @dinushajayamalidinusha7883 2 года назад +1

    හරිම ලස්සනයි සුබ පතනවා දිනන්නට

  • @nalikagamage818
    @nalikagamage818 3 года назад +19

    වොයිස් එක නම් පට්ටම පට්ට .අන්තිම 12 එන්න පුලුවන්.

  • @renujayasekara5418
    @renujayasekara5418 2 года назад +2

    Gayanaya lassanai lassanai lassanai

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 года назад +11

    ආය ඉතින් සුපිරි තමයි ,,,කියන්න වචන නැහැ හරිම ලස්සනයි ,🙏❤️🌹

  • @anushkalakmal2369
    @anushkalakmal2369 2 года назад +1

    ලස්සනයි hada suba පැතුම් ..🌷🌷🌷🌷🌷🌷

  • @ddssocial6320
    @ddssocial6320 3 года назад +8

    වොයිස් එක කියලා වැඩක් නෑ මාරම ලස්සනයි

  • @nuwansl815
    @nuwansl815 2 года назад +1

    Aiya oya thamai hiru star. Ee tharamma rahai e hada. kochchara ahuwath athi wen na. 🖤🖤🖤 jaya weewa..

  • @nadeerahemal6930
    @nadeerahemal6930 3 года назад +12

    විජය කුමාරතුන්ගගෙ කට හඩ එනව එයාගෙ සින්දුත් ඔනි ඉස්සරහට❤️❤️

    • @lasanthadesilva9639
      @lasanthadesilva9639 3 года назад +2

      එකෙන්ම දෙන්නම් ❤❤

    • @nadeerairoshan2310
      @nadeerairoshan2310 2 года назад

      අඩේ ලසා කිව්වා වගෙම විජයගෙ song akak kiwwa ne🤩🤩🤩

  • @ravindraranasingha3755
    @ravindraranasingha3755 2 года назад +2

    Niyamae aeye ahanna ahanna asa hithenna geethayak essarahatath denna hadavathata danena geetha ediriyatayanna suba pathanava hadavathinma

  • @sameensameendra9788
    @sameensameendra9788 3 года назад +15

    හිරැ ස්ටාර් වල ඔබ හිටියත්, නැතත්...මෙි රටෙි සුවහසක් ජනතාවගේ හදවත් ඔබෙි මෙි හැගීමිබර ආදරණිය කට හඬින් නිවි සැනසේවි..ඔබට සැමදා ජය..

  • @sudunishanthi9002
    @sudunishanthi9002 2 года назад +1

    Harima sathutui habama dakshayak jasu pihitai 🙏🙏🙏

  • @g.n.m.kperera3861
    @g.n.m.kperera3861 3 года назад +22

    ගොඩක් ලස්සනයි ගායනය වගේම කටහඬ ❤❤🥰🥰

  • @sadewgimhanasadewgimhana4841
    @sadewgimhanasadewgimhana4841 2 года назад +1

    Man kawadwat like danne na ehema katwat habai asawen narabanwa habi saho man obata like ekak damma mekata man asa hadak jaya wewa ..patta man kalakaruwek hatiyat obe gayanyata asi antima bod eke innawa dakinna asai jaya ha suba

  • @surangisanjeewani5822
    @surangisanjeewani5822 3 года назад +3

    ඔයගේ ගායනය ගොඩක් ලස්සනයි අයියේ ඔයගේ, කටහඩ හේක්ට ඩයස්ගේ වගේ පෙනුමත් ටිකක් ඒ වගේ, අයියෙ ඔයට ඉදිරියටම යන්න සුබ පතනවා... ජය වෙවා👍👍👍👍👍👍👍👍👍

  • @ruwanmadusanka8382
    @ruwanmadusanka8382 2 года назад +1

    ලක්ෂ සැරයක් විතර ඇහුවා බැලුවා. ගොඩක්ම ආදරණීය හඩක්. අනිවාර්යයෙන් අවසාන වටේ ඉන්නම ඕනා. හදවතින්ම ජය පතනවා. 💞💞💞

  • @sudharasamarakoon7027
    @sudharasamarakoon7027 3 года назад +6

    හොද අනාගතයක් පේනවා අර චූටි දෝනිගෙ මූනෙ තියන සතුට 😢😢😢

  • @surangidisanayaka.8221
    @surangidisanayaka.8221 3 года назад +1

    ලස්සනයි Budusaranai .jaya වේවා ඔබට .

  • @vijithamallika9382
    @vijithamallika9382 3 года назад +6

    හරිම ලස්සනයි .ඔබට ඉදිරියටම යන්න සුබ පතනවා .ජේසු පිහිටයි ඔබට.🙏🙏🙏🙏

  • @madusankadisanayaka6286
    @madusankadisanayaka6286 3 года назад +1

    Puluwan hemawelema ahanawa mara lassani aiye..idiriyatama yanna siyalu dewiynge ashirwadaya lebewi oyata bs..

    • @lasanthadesilva9639
      @lasanthadesilva9639 3 года назад

      Thank you malli.oyalage adaraya thamai mawa shakthimath karanne🙏🙏❤❤

  • @malithmadushan2624
    @malithmadushan2624 3 года назад +21

    හදවත නිව්න ගායනයක් ඔහොම දිගටම ගායන්න..

  • @kantyy6399
    @kantyy6399 3 года назад +2

    හරිම ලස්සනයි ලසන්ත මල්ලි ඔබගේ ගායනය ඔබ‍ට සියලු දෙවියන් ගේ පිහිටයි

  • @nishaoctapad594
    @nishaoctapad594 3 года назад +5

    අයේ ඉතින් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. වොයිස් එක හදවතටම දැනෙනවා

  • @maheshjayarathna5405
    @maheshjayarathna5405 2 года назад +1

    Wow ape game gemma.lasantha.aiya😍

  • @bnimy
    @bnimy 3 года назад +8

    Woow vice එක ෆට්ට congratulations 🎅🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶

  • @manjula1201
    @manjula1201 Год назад

    ආදරෙ කල ගීත යක්. හරිම සාදාරන යක් ඉශ්ටකරන්න පුලුවන් උනා. ලස්සනයි

  • @nethmi.249
    @nethmi.249 3 года назад +4

    අපිට මොරිස් නම් ගායනවේදියා මේ ළඟකදි නැතිව ගියා...😥
    අපිට එතුමා ආයෙත් ඇවිල්ලා. ❤️❤️🙋🙋
    ජය ඔබට...!!

    • @lasanthadesilva9639
      @lasanthadesilva9639 2 года назад +1

      ගොඩක් දුක් වෙනව මොරිස් sir නැති උන එකට. එතුමන්ට ගොඩක්ම පින් මේ වගේ ගීතයක් මේ ලෝකෙට දීපු එකට. Thank you ඔබගේ අදහසට ..🙏🙏

  • @queensanku5615
    @queensanku5615 2 года назад +1

    ශේප් කට් එකත් ඒ වගේමයි වොයිස් එකත් ඒ වගේමයි (හෙක්ටර් ඩයස් )සුභ පතනව ඉදිරියට ම යන්න 🥰🥰

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 3 года назад +5

    අති විශිශ්ට ගායනය❤️❤️❤️🎵🎵🎶🎶🎶👏👏👏👏

  • @ruwanperera491
    @ruwanperera491 Год назад

    ලසන්ත ඔබට අසාධාරණයක් සිද්ද උනා, එම තරගාවලියේ දී.....කිරුළ දිනුවේ දිනිය යුතු පුද්ගලයා නොවෙයි.....ඔබ තරගයෙන් ඉවත් කල දිනයේ සිට මා එම ගායනා තරගය නැරඹීමට උනන්දුවක් දැක්වූයේ නෑ.....ඔබගේ ගිටාර් වාදනය ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා....ඔබට ජය ❤.
    Abudhabi රුවන්.

  • @jamalnishanthanishantha7204
    @jamalnishanthanishantha7204 3 года назад +4

    ලස්සනයි අයියේ නියමයි මම අාසම සින්දුවක් ඔයාට බුදු සරනයි

  • @danushkaherath3106
    @danushkaherath3106 2 года назад +1

    ආය ඉතින් සුපිරි තමා ඈ.ඉදිරියට යමු ජය

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 3 года назад +8

    උඹව final stage එකට ඉන්න ඕනී ලසා ❤❤❤❤🌟🌟🌟🌟👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊

    • @hashan184
      @hashan184 3 года назад

      ❤️🤝

    • @lasanthadesilva9639
      @lasanthadesilva9639 3 года назад +1

      Thanks machan.mama dannawa uba mata issarama idanma adarei kiyala.🙏🙏🙏❤❤

    • @nandanadeshapriyavlog3936
      @nandanadeshapriyavlog3936 3 года назад

      @@lasanthadesilva9639 අනිවාර්යෙන්ම බොක්ක අනිවාර්යෙන්ම

  • @inoshakumari3765
    @inoshakumari3765 3 года назад +1

    මං ආසම ගීතයක් ..ඒක වෙනදටත් වඩා හදවතටම දැනුනා..ඇත්තටම ලස්සනයි මල්ලියෝ ..ඉදිරියට යන්න සුබ පැතුම් ..අම්බලන්ගොඩ කෙනෙක් විදිහට ආඩම්බරයි ඔයා ගැන ..

    • @lasanthadesilva9639
      @lasanthadesilva9639 3 года назад +1

      ගොඩක් ස්තූතියි අක්කි ...ඔව් මටත් ආඩම්බරයක් ඔයාල වගේ අය මගේ ගමේ ඉන්නකත්.ඔයාලගේ ආදරය මට මේ වෙලාවේ ගොඩක්ම වටිනවා....

  • @chamarasandaruwan7099
    @chamarasandaruwan7099 3 года назад +7

    හරි සරල කට හඩක් ඇහුවා කාලෙකින්

  • @maheshbasnayake8350
    @maheshbasnayake8350 2 года назад +1

    සුපිරි හඩක්...ඔබට ජය ..🌷🌷🌷

  • @joywithlife5007
    @joywithlife5007 3 года назад +3

    හදවත් ආමන්ත්‍රණය කරන ගායනයක්.ඔබට ජය

  • @bhagyadesilva4203
    @bhagyadesilva4203 3 года назад +1

    මොරිස් භානු ගෙන් පස්සේ මේ සිංදු ව ලස්සන ටම ගායනා කරේ ඔබ..විශිෂ්ඨ ය්...

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 3 года назад +4

    නියමයි.... ඉදිරියට ම යන්න...👍👍❤️❤️ජය වේවා...!!!!!!

  • @nilanthaweerasingha3093
    @nilanthaweerasingha3093 2 года назад +1

    ඔයා නියමයිනෙ.මාර වොයිස් එකක්නෙ

  • @octapad9022
    @octapad9022 3 года назад +3

    අයියේ වොයිස් එකට ආදරෙයි.. ජයෙන් ජයම වේවා..

  • @rantv7873
    @rantv7873 2 года назад +2

    මෙතෙක් මේ තරගාවලියේ අහපු ලස්සනම කටහඩ

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 3 года назад +4

    සුපිරිම සහෝදරයා සුපිරිම ආදරෙයි බොක්ක ජයවේවා

  • @slremixmusic2113
    @slremixmusic2113 2 года назад +1

    දුලා දෙන්නට බුදු සරනයි තත්තිට දිනන්න ලැබෙවා

    • @lasanthadesilva9639
      @lasanthadesilva9639 2 года назад

      Thank you තාත්ති දිනනවමයි ඔයාලගෙ ආදරය එක්ක 🙏🙏🙏

  • @namalifernando3867
    @namalifernando3867 2 года назад +3

    ගොඩාක් ලස්සනයි අය්යේ

  • @erangaamarasinghe4014
    @erangaamarasinghe4014 2 года назад +1

    Athatama lassanai kiyanna wachana nea patta💐👍👌

  • @ravindushanika1700
    @ravindushanika1700 2 года назад +4

    Best singing ..wow!!!✔️✔️

  • @sarathpriyantha4867
    @sarathpriyantha4867 3 года назад +1

    හරිම ලස්සනයි දහසැරයක් විතර ඇහුව්වා

  • @palibagra
    @palibagra 3 года назад +11

    නියමයි සහෝ ❤

  • @wasanthaherath8169
    @wasanthaherath8169 3 года назад

    හිරු ස්ටාර් සීසන් 3 ම බැලුවා මේක තමයි හිතට දැනුනම ගායනය ඒ ගීතයට උපරිම සාදාරනයක් කලා ඔයාට අවසාන වටයටම යන්න පුලුවන්...සුබපැතුම් මිතුරා ඉලග ව්ටයටත් හොදම ගීතයක් හොදටම ගයන්න ..ආදරෙයි...

    • @lasanthadesilva9639
      @lasanthadesilva9639 3 года назад

      Thank you brother.ඔව් හොද එකක් ඔයාල වෙනුවෙන්ම මම ගායනා කරන්නම්.අනේ ගොඩක් ස්තූතියි ඔයාලගේ මේ ආදරයට 🙏🙏🙏❤❤

  • @roshansujeewa398
    @roshansujeewa398 3 года назад +5

    පට්ට වොයිස් එකක් .. ගැබුරු කටහඬක් . පට්ට .❤️

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 2 года назад +2

    පට්ට සහෝදරයා මොරිස් මාස්ටර්ට දෙවෙනි නෑ. මට මිස් උනා ඔයාගේ ප්‍රෝග්‍රෑම් ඒක අද බැලුවේ ඔය තමයි මෙදාපාර ස්ටාර් 🥰😘

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 года назад +3

    ලස්සනයි ගායනය ඉදිරියට ම යන්න තරගයේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි 🙏

  • @avishkarangana1752
    @avishkarangana1752 2 года назад +2

    මම කැමතිම සින්දුවක් හදවතට වදින්නම කිව්ව ඔබට ජයවේවා සහෝදරයා ❤️

  • @sumithbandara1208
    @sumithbandara1208 3 года назад +4

    මොනා කියන්නද💖💖💖 සුපිරි 💖💖💖

  • @kumaradharmajeewa7425
    @kumaradharmajeewa7425 3 года назад +1

    මොරිස් විජේසිංහ ,මම හිටියා නම් මවුන්ට් ලැවීනියා හෝටලයේ මාව කරදරයක් වුනා ඔහුට මොනම ශාලාවක ඔහු ගීත ගැයුවත් ඔහු මගේ ඉල්ලීම කවමදාවත් මඟහැර නැහැ ඒ තරම්ම නිහතමානී ඒ කට හඬ තවත් ගැඹුරුයි ඒත් යම්කිසි සාධාරණයක් සිදු කරා ඔබට ඉදිරියට යන්න යන්න ලැබෙන පිං ඒ ඇසූපිරෑ තැන් ජය ගත් මොරිස්ට අනුමෝදන් වෙත්වා 🙏🙏🙏

  • @chandimaldj450
    @chandimaldj450 3 года назад +3

    ඇත්තටම නියම දක්ශයෙක්

  • @sriyaopatha3020
    @sriyaopatha3020 2 года назад +1

    ඇගේ හිරිගඩු පිපෙනවා,,මේ කටහඬට ❤️

  • @tenukadulneth9097
    @tenukadulneth9097 3 года назад +6

    Sudu you're the best 💓simply superb 👏👌❤

  • @vinodfernando6066
    @vinodfernando6066 2 года назад +1

    හරිම දක්ෂයි

  • @jrasta1108
    @jrasta1108 3 года назад +4

    වොයිස් නම් වොයිස් පට්ටම ❤️🤙❤️🤙

  • @bluecaptraining9889
    @bluecaptraining9889 2 года назад +1

    නියමයී ආසම සින්දුවක්❤️

  • @prasadchathuranga7156
    @prasadchathuranga7156 3 года назад +13

    ඔයා ෆයිනල් ඉන්නවාමයි..

  • @nalakamadushan1119
    @nalakamadushan1119 2 года назад +1

    Hector dias ගේ මල්ලිවත්ද....ඒ වොයිස්මයි❤️❤️❤️ next song eka නිල්වන් මුදු තීරේ ගහමු අයියා...

  • @lasanthadesilva9639
    @lasanthadesilva9639 3 года назад +2

    යාලුවනෙ සමහර අය මගේ නමින් ecawnt හදාගෙන එක එක දේවල් කරනවා.මේක තමයි මගේ youtube ecawnt එක.හරි මහන්සියෙන් තැනකට එන්න හදනකොට ඒකටත් වල කපන මිනිස්සු අපි අතර ඉන්නවා. මොනව කලත් මම ශක්තිමත්ව ඉන්නව.ඔයාලගෙ ආදරය නිසා තමයි මම අද මේ තැන ඉන්නේ.ඔයාලට ගොඩක්ම පින් ..🙏🙏🙏🙏

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 2 года назад +1

    Suba pathanawa obata ,budusaranai !🙏