Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ආදරෙ කියලා එකක් දැන් පොඩ්ඩක් වත් දැනෙන් නැති උනාට එහෙම කවුරැවත් එනකම් බලන් ඉන්න කිසිම උවමනාවක් වත් නැති උනාට මෙහෙම ආර්ට් පීස් එකක් දකිද්දි හිනෙවා අපිට එහෙම තිබ්බ නන් කියලා.good work❤
මාත් එහෙමයී...💖
හිත රවට්ට ගත්තට අපි හැමෝම කැමති ඒකට...
මග බල බලා නෙතු දවදවා සත්තකයි මං ඔබ එතැයි සිතුවා.ලස්සන ගීතයක්
මං හිතන්නෙ ගැහැණියක් මේ සිංදුව තුල, උසස් රසස්වාදයක් සමග ජීවත් කරවන්න , ගෝපි සමත් වෙලා තියෙනව ❤️🌹
🌻
Adaeri sana godak 😍oba nadaka baruwa oba nathuwa baruwa❤
Shaaa lassanai hadak.shanika wanigasekara akkage hadata samanai akke🎉🎉🎉🎉lassanai godak🎉🎉🎉🎉❤❤❤❤
මම ආසම ගෝපිනි ගේ පොත් කියවන එකට. ආදරනීයයි
ඔබ නොදැක බැරුවා..ඔබ නැතිව බැරුවා..මග සොය සොයා මුව සල සලා..සත්තකයි මං ඔබ එතැයි සිතුවා..මම පෙරුම් පිරුවා..ඔබ එතැයි සිතුවා..මග බල බලා නෙතු දව දවා..රත්තරන් මං මග බලා සිටියා..ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න..සෞම්‍ය සඳ සේ මා වත රූසිරි බෝමා..සන්සුන් ගමනේ රූසිරි බෝමා..ආදරේ නොකියා ඉන්නේ කොහොමා..මගෙ රන්කඳට මම ආදරෙයි..
Super
තාම එයා ආවේ නෑ....... ⏳❤ මග බල බලා මම ඉන්නවා ඒ ඔබ කවුද කියලා ❤
ලස්සන location එකක් කොහෙද මෙ....😊ඒ වගේම ලස්සන කටහඬක්
මම අවුරුදු ගානක් සින්දු ඇහුවා එත් ඒ කිසිම සින්දුවක පද පෙලකට මගේ හිතේ ඉඩක් ගන්න පුලුවන් වුනේ නෑ. මගේ හිත කිව්වෙම තාම සින්දුවක් ලියවිලා නෑ මගේ හිත කියවපු.. ඇත්ත මම තවම මගේ අත්මය ස්පර්ශ කරන ආදරය මුන ගැහිලා නෑ... එත් මං මග බලන් ඉන්නව ඒ කවුද කියලා දැනගන්නකම්... ඔබ එන්න...... ඒ voice එකට ඒ පද වලට ඒ music වලට ඇත්තටම ආදරය හිතුනා ❤⏳
අනිවාර්යයෙන්
super
Felt it
This is my favourite song ever ..you have bring uncomon colour to it .its really really deep, heart touching. Good luck sister 💓.
පට්ට ඒක❤
Harima lassanai nanga .hadawathinma suba pathanawa ❤❤❤❤
What a beautiful work. Wow......... Excellent 😍
love your wisuale
Amazing ❤
භාවනාවක් වගේ ඒ හඩ..😍😍👍
හැඟීම් බර බව ලියන්න වචන නැති තරම්
Eka patta ❤
🤍🌻
Beautiful ❤️💐
එකේ තියෙනව වෙනම රහක් එක පට්ට
ඔයා එක්ක සින්දු කියලා තිබ්බට මෙච්චර deep vocals තියනවා දන්නෙ දැන් ... Amazing
🥰❤️
Amoooo pisu Hadanva
WoW supper...!!!wish to hear more from you... 👏👏👏👏
සන්නා❤
රහයි ගෝපා 🕛😇
I love it. Simply a beautiful voice. Raw and refreshing.
ආදරෙයි ගෝපානි ❤
එක නම් සන්නටම කිව්ව එකක්❤😊
Fantastic sighing
සුබ.....🎉
Amazing
Sanna Dear Sir .....my special thanks 👍 to creations.....
Sindu kaiwaruwa balala awe ❤ 2024
Math ❤
❤Deep voice ,feelings ,Love u Thilini U have more to go❤
Superb 👌
Superb
Good luck darling, Morris would have proud of this. ❤uk
🥰🌻
Great work Sanna, Simba Putha + crew
වොයිස් ❤️
Beautiful ❤
❤ මරු
Love it ❤
Superb akki 💓🤗
Love ❤️🥺
මග බල බලා නෙතු දවදවා සත්තකයි මං ඔබ එතැයි සිතුවා.. ලස්සන ගීතයක්.
😍W🖤O❤️W😍 👏👏👏
Wow🔥
beautiful
Original song aka hariyatama study karala naha waga mataram dananna. Kohoma namuth jayama wawa!
Patta❤️❤️❤️
Waiting 🖤
තිලිනි අක්කාගෙ ලස්සන , මේකප්වලින් වහල😥 වොයිස් එක❤️
❤
Wow Eka maruu❤❤❤❤. Good luck Gopani 🥰🥰🥰🥰🥰🥰
🌻❤️
Beautiful singing. We need more
Superb ❤
🌻🥰
Thili du 🤗🤗🤗🤗🤗
Artistic ❤ Good Luck Thilini🥰
Thank you 😊 ❤
Chaapa’s matured soul ❤️
Nice one Thilini ❤❤
මේකෙ original සින්දුවට, මොරිස් විජේසින්හ කියන සින්දුවට, visuals අනවශ්‍යයි....මේකනම් feel වෙන්නෙම නැති තරම්.
❤️❤️❤️
❤️
It tastes more than your foods Gopani😊. Brilliant 💙
මැණිකේ වැඩේ මරු ❤❤❤
🥰
😍🖤
What happen her channel ? Btw I enjoyed this 🎧
ආදරණීයයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😍❤️❤️❤️❤️
👍❤️
Just WoW 🙄❤️
♥
ගෝපානි ❤
Ammooo pissuwak 😍
No words ❤️
Location එක කියන්න please ..
මාර බර ,ඒත් පට්ටම ත්රීවුරයි කටහඩක් 🖤❤️🖤
ඒ පුනුරුප්පත්තියට මං ආදරෙයි ♥️
🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹
Wow 💚
Love it ❤😍
💐
❤️💐❤
🥺❤️❤️
Awesome Thilini ❤
❤❤❤❤👍
💕💕💕💕💕💕💕
ඇයි සර් තව සින්දු ලියන්නෙ නැත්තෙ 😥😡
🥺
me location eka koheda ?? ♥
ඔයාට කියන්න මමත් ඔහොම කාලයක් හිටියනේ මටම පවු අනේ!!
හරි මිහිරි විදියට ගීතය remake කරලා තියනවා ..
අළුත් සින්දුවක් කියනට වඩා පට්ට...!!!
Who wants to know this location?
Is it Ohiya?
@@azad2546421 Ambewela Plains green farm
@@DimuthuNuwan Thank you very much
Wow nice location
දෙවියනේ 🥺🥺💔
ඒ සිංදුවේ කෙල්ලට සිගරට් එක කටේ ගහගන්න දුන්නෙ නැති සමාජයකි මේ......😒😒😒
When you order Morris Wijesinghe from Pettah 🤧
Lol
Cringe comment 🤮
තංගමලේ ඩයරිස් ෆිල්ම් එකේම කෑල්ලක් වෙයිද මේක ??
අලුත් සින්දුවක්...මම මීට කලින් අහලම නෑ....නව නිර්මාණයක්නං හොදයි..කොපි සින්දු අහලම එපාවෙලා....
Meka Remake එකක්... සන්නස්ගල සර් ලියපු ගීත නැවත වෙනස් විදිහකට Remake කිරීම සර්ම කරනවා..
ආදරෙ කියලා එකක් දැන් පොඩ්ඩක් වත් දැනෙන් නැති උනාට එහෙම කවුරැවත් එනකම් බලන් ඉන්න කිසිම උවමනාවක් වත් නැති උනාට මෙහෙම ආර්ට් පීස් එකක් දකිද්දි හිනෙවා අපිට එහෙම තිබ්බ නන් කියලා.good work❤
මාත් එහෙමයී...💖
හිත රවට්ට ගත්තට අපි හැමෝම කැමති ඒකට...
මග බල බලා නෙතු දවදවා සත්තකයි මං ඔබ එතැයි සිතුවා.ලස්සන ගීතයක්
මං හිතන්නෙ ගැහැණියක් මේ සිංදුව තුල, උසස් රසස්වාදයක් සමග ජීවත් කරවන්න , ගෝපි සමත් වෙලා තියෙනව ❤️🌹
🌻
Adaeri sana godak 😍oba nadaka baruwa oba nathuwa baruwa❤
Shaaa lassanai hadak.shanika wanigasekara akkage hadata samanai akke🎉🎉🎉🎉lassanai godak🎉🎉🎉🎉❤❤❤❤
මම ආසම ගෝපිනි ගේ පොත් කියවන එකට. ආදරනීයයි
ඔබ නොදැක බැරුවා..
ඔබ නැතිව බැරුවා..
මග සොය සොයා මුව සල සලා..
සත්තකයි මං ඔබ එතැයි සිතුවා..
මම පෙරුම් පිරුවා..
ඔබ එතැයි සිතුවා..
මග බල බලා නෙතු දව දවා..
රත්තරන් මං මග බලා සිටියා..
ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න..
සෞම්‍ය සඳ සේ මා වත රූසිරි බෝමා..
සන්සුන් ගමනේ රූසිරි බෝමා..
ආදරේ නොකියා ඉන්නේ කොහොමා..
මගෙ රන්කඳට මම ආදරෙයි..
Super
තාම එයා ආවේ නෑ....... ⏳❤ මග බල බලා මම ඉන්නවා ඒ ඔබ කවුද කියලා ❤
ලස්සන location එකක් කොහෙද මෙ....😊
ඒ වගේම ලස්සන කටහඬක්
මම අවුරුදු ගානක් සින්දු ඇහුවා එත් ඒ කිසිම සින්දුවක පද පෙලකට මගේ හිතේ ඉඩක් ගන්න පුලුවන් වුනේ නෑ. මගේ හිත කිව්වෙම තාම සින්දුවක් ලියවිලා නෑ මගේ හිත කියවපු.. ඇත්ත මම තවම මගේ අත්මය ස්පර්ශ කරන ආදරය මුන ගැහිලා නෑ... එත් මං මග බලන් ඉන්නව ඒ කවුද කියලා දැනගන්නකම්... ඔබ එන්න...... ඒ voice එකට ඒ පද වලට ඒ music වලට ඇත්තටම ආදරය හිතුනා ❤⏳
අනිවාර්යයෙන්
super
Felt it
This is my favourite song ever ..you have bring uncomon colour to it .its really really deep, heart touching. Good luck sister 💓.
පට්ට ඒක❤
Harima lassanai nanga .hadawathinma suba pathanawa ❤❤❤❤
🌻
What a beautiful work. Wow.
........ Excellent 😍
love your wisuale
Amazing ❤
භාවනාවක් වගේ ඒ හඩ..😍😍👍
🌻
හැඟීම් බර බව ලියන්න වචන නැති තරම්
🌻
Eka patta ❤
🤍🌻
Beautiful ❤️💐
එකේ තියෙනව වෙනම රහක් එක පට්ට
ඔයා එක්ක සින්දු කියලා තිබ්බට මෙච්චර deep vocals තියනවා දන්නෙ දැන් ... Amazing
🥰❤️
Amoooo pisu Hadanva
WoW supper...!!!wish to hear more from you... 👏👏👏👏
සන්නා❤
රහයි ගෝපා 🕛😇
I love it. Simply a beautiful voice. Raw and refreshing.
ආදරෙයි ගෝපානි ❤
එක නම් සන්නටම කිව්ව එකක්❤😊
Fantastic sighing
සුබ.....🎉
🌻
Amazing
Sanna Dear Sir .....my special thanks 👍 to creations.....
Sindu kaiwaruwa balala awe ❤ 2024
Math ❤
❤Deep voice ,feelings ,Love u Thilini U have more to go❤
Superb 👌
Superb
Good luck darling, Morris would have proud of this. ❤uk
🥰🌻
Great work Sanna, Simba Putha + crew
වොයිස් ❤️
🌻
🌻
Beautiful ❤
❤ මරු
Love it ❤
Superb akki 💓🤗
Love ❤️🥺
මග බල බලා නෙතු දවදවා සත්තකයි මං ඔබ එතැයි සිතුවා.. ලස්සන ගීතයක්.
😍W🖤O❤️W😍 👏👏👏
Wow🔥
beautiful
🥰🌻
Original song aka hariyatama study karala naha waga mataram dananna. Kohoma namuth jayama wawa!
Patta❤️❤️❤️
🌻
Waiting 🖤
තිලිනි අක්කාගෙ ලස්සන , මේකප්වලින් වහල😥
වොයිස් එක❤️
❤
Wow Eka maruu❤❤❤❤. Good luck Gopani 🥰🥰🥰🥰🥰🥰
🌻❤️
Beautiful singing. We need more
🌻
Superb ❤
🌻🥰
Thili du 🤗🤗🤗🤗🤗
❤
Artistic ❤ Good Luck Thilini🥰
Thank you 😊 ❤
Chaapa’s matured soul ❤️
Nice one Thilini ❤❤
🌻
මේකෙ original සින්දුවට, මොරිස් විජේසින්හ කියන සින්දුවට, visuals අනවශ්‍යයි....මේකනම් feel වෙන්නෙම නැති තරම්.
🌻
❤️❤️❤️
❤️
It tastes more than your foods Gopani😊. Brilliant 💙
🌻
මැණිකේ වැඩේ මරු ❤❤❤
🥰
😍🖤
What happen her channel ? Btw I enjoyed this 🎧
ආදරණීයයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🌻❤️
😍❤️❤️❤️❤️
👍❤️
Just WoW 🙄❤️
🌻
♥
ගෝපානි ❤
🌻
Ammooo pissuwak 😍
No words ❤️
🥰
Location එක කියන්න please ..
මාර බර ,ඒත් පට්ටම ත්රීවුරයි කටහඩක් 🖤❤️🖤
🌻
ඒ පුනුරුප්පත්තියට මං ආදරෙයි ♥️
🌻
🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹
Wow 💚
Love it ❤😍
💐
❤️💐❤
🥺❤️❤️
Awesome Thilini ❤
🥰
❤❤❤❤👍
💐
💕💕💕💕💕💕💕
ඇයි සර් තව සින්දු ලියන්නෙ නැත්තෙ 😥😡
🥺
me location eka koheda ?? ♥
ඔයාට කියන්න මමත් ඔහොම කාලයක් හිටියනේ මටම පවු අනේ!!
හරි මිහිරි විදියට ගීතය remake කරලා තියනවා ..
අළුත් සින්දුවක් කියනට වඩා පට්ට...!!!
Who wants to know this location?
Is it Ohiya?
@@azad2546421 Ambewela Plains green farm
@@DimuthuNuwan Thank you very much
Wow nice location
දෙවියනේ 🥺🥺💔
ඒ සිංදුවේ කෙල්ලට සිගරට් එක කටේ ගහගන්න දුන්නෙ නැති සමාජයකි මේ......😒😒😒
When you order Morris Wijesinghe from Pettah 🤧
Lol
Cringe comment 🤮
තංගමලේ ඩයරිස් ෆිල්ම් එකේම කෑල්ලක් වෙයිද මේක ??
අලුත් සින්දුවක්...මම මීට කලින් අහලම නෑ....නව නිර්මාණයක්නං හොදයි..
කොපි සින්දු අහලම එපාවෙලා....
Meka Remake එකක්... සන්නස්ගල සර් ලියපු ගීත නැවත වෙනස් විදිහකට Remake කිරීම සර්ම කරනවා..