Ada ape rate කැම්පස් gihillath ada ගාමන්ට් yanawa ..අතිගරු ජනාධිපති thumani me shshshathwa wibagaya ..methanimma neththatama nethi karanna.. prathamika ඉස්කෝල walata yan sema daruwekutama ..lagama ඉස්කෝලේ labadenna ...siyayata 80 ma kiyanne me wibagaya epa කියලා ...oppu karanna තියෙන්නේ prasna 3 nam ..ona kenekuta nadu danna කියන්න ..wen karanna දෙයක් නැහැ ne 😢😢😢😢😢
ජනාධිපති තුමනි අපි බේරපු රට ඔබ හොදින් හො නරකින් කරන්න අපි ඔබ සමඟ ❤❤❤❤❤❤❤
❤😂🎉😢😮
නොදකින් යකෝ උඹලාට,,,,මමනම් කියන්නේ මේ පාරම නැතිකරන්නම ඔනේ මේ මගුලේ විභාගේ
ශිෂ්‍යත්වය ආයේ ඕන නෑ පොඩි උන්ගෙ මනස කඩල දාන්න,හොදම විසදම තමා දීල තියෙන්නෙ
දරැවන්ට පීඩාකාරී ලංකාවේ විභාග ක්‍රමය වෙනස් කරල දරැවන්ට නිදහසේ ඉගෙන ගන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් ඈති කරන්න
Yako ප්‍රශ්න 3 ලකුණු දෙනවනම් මොන ලබ්බකටද ආයේ තියෙන්නේ
ඒක තමයි කියන්නෙ අම්මලට ශිෂ්‍යත්වයක් තියන්න ඕන 😅
මුන්ව චුන් කරලා අන්ඩුවේ චන්ද කඩන්න එක පේනවා. මුන්ගේ මොඩ චුන්
දෙශපාලනය අතකොලු
ශිෂත්වය සදහා නිවැරදි විසදුම දී ඇත.තම දේශපාලන අරමුණ වෙනුවෙන් ළමයින් යොදා ගන්න එපා
5 ශිෂ්‍යත්ව කැන්සල් කරමු
එකගයි
එකෙන්ම
අනේ ඔව් ශිෂ්‍යත්ව විභාගය නම් අයින් කරන්න කිසි තේරුමක් නෑ.. ඕලෙවල් ඒ ලෙවල් වලට අම්මලා ඕවගේ ලමයින්ගෙ පස්සෙන් ඉන්න ඒක වටිනවා..
ජනාධිපති පත්වෙලා සතියයි, ආණ්ඩුව විසුරලා එහෙම අවස්ථවක මේ උද්ගෝෂණ කරන්නේ පරාජිත දේශපාලකයන්ගේ අනුගාමිකයන් විය හැක.,,,,,,
Yes
ආයේ විභාගෙ තියන්න ඔිනි ප්‍රශ්න පත්තරය අමාරැම කරලා දෙමපියන්ට උන ගැනෙන්න. පුදුම දෙමවිපියෝ මුන්.දෙමව්පියන් ට විභාගෙ ලියන්න දෙන්න ඔිනි..
එකගයි
Aniwaryayen පට්ට අමාරු කරල දෙන්න ඕනෙ,එතකොට තේරෙයි මුන්ට
එක ඇත්ත
News wala api balana darshana ai wahanne pennanna rhiyena darshana apita penwanna api phone eken news baladdi api balanna ona darsana oyala wahanawa
Kiyala wedak ne
ඇයි ශිෂ්‍යත්වෙ කියන්නේ ලමයි කැනපස් එකට නෙවේ තෝරන්නේ ලකුණු දෙනවානම් ඒකේ වාසියත් දරුවන් ට ඇයි අදක්ෂ ලමයෙක් ට ලකුණක් ලැබෙන වට අම්මා ල කුහක කාගේ වුවමනාවක්ද දරුවන්ට වද දෙන්න එපා
Ekanan aththa...math eka piligannawa..meken penne maupiyange kuhaka kamai..gon kamai..adaksha lamayek lakunu tikak gaththa kiyala ai marenne ochchara..hamoma me rate lamai..matanan lamai na..eth apith me wibhage liwwa..ape ammala mechchara apiwa marewwe na..eth api hondata pass una...api ada honda thanwala innawa..dan me maha eunta mokada wela thiyenne...okkotama wada kuhakakamai loku kamai thiyenne..echcharai..moda minissu..
ඉස්සරවෙලාම ඉමයින්ගෙන් අහලා හිටියනම් හොදයි ආයේ විභාගය ලියන්න කැමතිද කියලා...නැත්නම් අම්මලට තමයි ලියන්න වෙන්නේ
අනිවාර්යයෙන් .දරුවන්ගෙන් විමසා බැලුවොත් දරුවෝ කැමති වෙන්නේ නෑ
අම්මෝ ඔව් මගේ පුතත් කැමති නැ ආයේ විබාගේ ලියන්න
එක අම්මා කෙනෙක් කියනවා අපි කන්න නොදී ළමයින්ට ඉගැන්නුවා අවුරුදු 5 කියලා.අනේ මන්දා.අම්මලාගේ විභාගේ.
Oya pana dagena ke gahanne kalin ආණ්ඩුවට hoyala balala newida thibbeth owa නීතියක් තිබ්බනම්. U oka කාටවත් deida
මේ විභාගය මෙහෙම ම අහෝසි කරලා දාමු,පොඩි ලමයින්ට ලොකු පීඩනයක්,මේ දෙමව්පියන්ට මොලේ නැද්ද ඒ පොඩි ලමයින්ට ආයේ වද දෙන්නේ ,ගුරුවරුත් කොයිතරම් හූරන් කනවද පන්‍ති, පේපර් කරලා,
මුන්ට පොඩ්ඩක් වරදින්න බැහැනේ වැරැද්ද නිරාකරණය කරලා දෙවි අසාදාරණයක් උනානම් සාදාරණයක් කරලා දෙවි රනිල්ගේ පාලනේ මොන මගුල කලත් ගානක් නැහැ
දෙමාපියන්ට මොලෙ නැද්ද ප්‍රශ්න 3ට් ලකුණු දෙනවා නං මොන කෙහෙල්මලකට උද්ඝෝෂණය කරනවයි😂...පිස්සු මුන්ට න්ම් අම්මපා😊
මුන් දෙමාපියොද....ළමයින්ට නිදහසේ ඉන්න දෙන්නේ නෑ .....😡
ඉදපන් සාගර කාලකණ්ණියෝ එක සතියෙන් ඔක්කොම කරන්න බෑ.ඉදපන් තොපේ ඉතුරු රෙදි ටිකත් ගලවනකම්
ශිෂ්‍යත්වය ආය ඒපා කැමති නම් ඔය කෑගහන අම්මලා ට විභාග ය තියෙන්න පුළුවන් නම් ඕක අයිම්ම කරලා දාන්න
ඇත්ත කතාව
Mun booruwata gedara weda ne
Oya wibhagaya ohoma karanna kiyala ranil ta kiwanam it's ammalata hondata salakai Neda
Ane amme thaththe aimath
Wibhage karanna wiyadamakneda karana bawama denagena oyaweda weradi Neda ohoma nokara
Ammala dennek gihin katha karanna oyaweda aimath patan aran daruwantath nidahas nethi ratak karanna epa me hemadetama wagakiyanna oni oyala
Kisima buddiyak ne paraealwala kegahanawa
Daruwanta owa kiyadenna epa plzz
ඔය කැ ගහන්නේ කාගේ හරි කොන්තාුත්තුවකට ද කොහෙද විද්වත් කමිටුවක් නිර්දේශ කරාට පස්සේ මෙි ගෙවල් වල ඉන්න ගැනු බොරැවට හන්දි ගානේ කැ ගහනවා
Ada ape rate කැම්පස් gihillath ada ගාමන්ට් yanawa ..අතිගරු ජනාධිපති thumani me shshshathwa wibagaya ..methanimma neththatama nethi karanna.. prathamika ඉස්කෝල walata yan sema daruwekutama ..lagama ඉස්කෝලේ labadenna ...siyayata 80 ma kiyanne me wibagaya epa කියලා ...oppu karanna තියෙන්නේ prasna 3 nam ..ona kenekuta nadu danna කියන්න ..wen karanna දෙයක් නැහැ ne 😢😢😢😢😢
ප්‍රශ්න පත්‍රය පිට කළ එවුන්ට ඉහලම දඬුවම් දිය යුතුය.
🙄🙄🙄🙄
Wena mukuth aulak ne nathuwe nikan bot aragen ethin kohomada diyuniwak labannee api😂😂😂
මහමැතිවරණයේදීත් මාලිමාවට චන්දය දීලා මේ රටේ සම්පූර්ණ පාලනය මහජනතාව සතු කර ගමු
මුන් සෙරම අත්අඩංගුවට ගන්න පොලිස් පති තුමනි
හැමදාම හිරැ එක්කයි.
හිරැ ...සියලුම කාර්යාලය මණ්ඩලයේ නිලධාරීන් හදින්ම පුාර්ථනාකරමි බුදුන් රකිවා බුදු සරනයි .🙏🌷✈️
සාගර කාරියවසම් ටිකක් ඉදපං🤣🤣🤣 පගෝ🤣🤣 තාම ජනාධිපති වෙලා මාසයක් නෑ.. පාර්ලිමේන්තුවේ බහුතරයක් හදාගන හොරා කාපු එවුන්ට වෙනම උසාවියක් හදලා හරි හොරු ඇතුලට දානවා🤣🤣
යකෝ රනිල් නෙමෙද බන් රට පාලනය කරෙ පුදුම උපදේශවරු ගොඩක්නෙ 😂😂😂
සැමට කලින් හිරු....❤❤❤❤❤❤
හිරැ ඔබට ස්තුතියි රටෙි අහිංසක දරුවන් වෙනුවෙන් මෙි කරන කර්ථව්‍යට
Ow ow ubala ethim ඕනිම ගුලියක් gilinawa
හොඳම විසදුම දිලා තියෙන්නේ
සජිත් ගෙ කථාවේ වැදගත් කම රටක් වටිනවා ජයවේවා සජිත් ජයවේවා
😂😂
😂😂😂 oooiiiiiii me uta thamunge wahane dora aragena enna bari ekak…,, eka arinnath ekak one, 😂😂😂
😂😂😂oiiiiii uta thamunge wahane dora aran eliyata enna bari ekak aparde rate salli munge atha paya soththi nisa dora arina ekatath ape badu salli
ඒ ලකුනු අරන් අනිත් ලමයි පස්ස් වෙයි කියල බයෙ ඉන්න ගෑනු 😂
අනේමන්දා.ඔියි.මෙිවා.අහල.මගේ.ඔළුව .අන්ඣ.කොරොස්.වෙලා.අපේ.මොල.විනාස.කරලා.කවුද.හරි.මම.පොඩි.අඩියක්.ගහල.ඉන්නේ.බොරැවක්නෙමෙිි.කොහොම.උනත්.මගේදරැවාගේ.විබාගය.නැවත.තියන්න.දරැවා.මාන.සික.වැටෙයි.එය.කරන්න.මහමැතිවරණයට .පෙර.ජනාධිපති .තුමනි.ජයවෙිිවා
මාලිමාවට බනින ඒවා හෙන වෙලා පෙන්වනවා😂😂.පම්කේ හිරු නිව්ස්
මෙ මිනිස්සු න් ට මොලෙ නෑ ආයි ශිෂ්‍ය ත් වයක් ඔනෙ නෑ මුන්ට හරියන්න. පෙ පරෙ අමාරු උනම් තමයි මෙයාලා ට හොදටම හරියන්නේ
O/l, A/L කරන කාලෙට ඔය දෙමව්පියන්ගෙ ළමයින්ට Bs. 😂
මෙ දෙමව්පියන් මෙච්චර මෝඩද.ඔය ලමයි කොච්චර නන් මහන්සි වෙලාද ඉන්නෙ. ඕක නෙවෙයි ඉලක්ක ය. සා පෙලයි. එයටයි ඔය උනන්දුව තියෙන්න ඕන. ඒකදි තමයි ලමයගෙ ඉදිරි කාලය තීරණය වෙන්නේ .ඒයට මහන්සි වෙන්න දෙමව්පියන්. ලමයිට පීඩනය දෙන්න එපා. ශිෂ්‍යාධාරයටද ඔචිචර දගලන්නෙ.ලකුණු දෙනවනන් එයභාරගෙන නිහඩ වෙන්න. බුද්ධිමත් දෙමව්පියන් විදියට
විපක්ෂයේ උන් බලාගන ඉන්නෙ රටට කෙලවෙනකම් මහජනය ජනාධිපති තුමාට බහුතරය ලබා දෙමු
මෝඩ දෙමව්පියෝන්ට හරියන්නේ මෝඩ පාලකයෝ. වැරදි කරපු එව්න්ට දඩුවම් දෙන්න ඕනි. කලින් ආන්ඩු නොගලපෙන බලදාරීන් පත්කල නිසයි මේ හැමදේම.
මචන් සාගල.......හිටපන් ඉවසලා .....තව සතියයිනෙ බන්..... ආණ්ඩුව ඇවිත්........ හොරු එලියට එයි බලන් ඉමු....
බළු.වැඩ.කරන්න.එපා.මගේදරැවා.මාන.සික.වැටෙයි.නැවත.විබාගය.කරන්න.නැතිනමිි.ආපයින්.දුවන්න.වෙයි
මේ රටේ තියෙන සෑම පාසලක්ම හොදම පාසල උනා නම් මෙහෙම විබහගයක් ඕනි වෙන්නෙ නෑ..ඕක තියන්නම කියලා කෑ ගහන්නෙ ටවුන් එකේ තියෙන ලොකු ඉස්කෝලෙට දාගන්න ඕනා නිසා..රටේ පුරවැසියෝ වෙලත් දරුවන්ව ඉස්කෝලෙකට දාන්න ලක්ශ ගනන් ඉල්ලන පගා කන විදුහල්පති වරුන් ඉන්නවා.ඒකයි මේ සේරම මම නම් කියන්නෙ පාසල් වල තියෙන වංචා,දූශනයන් නතර කලානම් මෙහෙම ප්‍රශ්න නෑ..එතකොට මේ විබහගය නතර කරලාම දාන්න පුලුවන් ..එතකොට දරුවත් සතුටින්..මවත් සතුටින්...
ඩඩ්ලි සිරා..ජෙප්පොන්ට බයවෙලා...හාල් මෝල් ගිනි තියයි කියල
යකෝ පොඩි දරුවො මරන්නද තොපිට ඕනේ.ඕක එක විභාගයක් විතරයි යකුනේ.මරු දෙමව්පියෝ…….
මෙතිවරන...කොමිසමේ එවුන්ට......හෙන ගහන්න් ඔනී......
මෙතන ඊට එහා ගිය කැපකිරිමක් ඉස්මතු වෙලා කියලා තියෙනවා ... රටේ උත්ගත වෙලා තියෙන දේවලට වක්‍රවාකාරෙන් ඇතිවෙන ප්‍රශ්න කියලා හිතුනේ මට විතරයිද..දරුවන්ට සාදාරනයක් වෙන්න ඕනී ..ඒක දීලා තියෙද්දී ඒක මදි වෙලා දෙමාපියන් ට..මේ විභාගය නැතිකරලම දාන්න ඕනී ලංකාවේන්.🙏
සාගර කාරයවසම්ට නම් මම පුද්ගලිකව කැමැති නැහැ. එත් ඔහු කියන විදියට දැන් හොරු ඇල්ලිය යුතුයි. අනිවාර්යයෙන් පැය 48 ක් ඇතුළත අල්ලනවා කිව හොරු ඇල්ලිය යුතුයි.
පිට කරපු එකා කෝ
හිරු tv කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා
සිටීන්නේ උසස්පෙළ විභාගය සදහා සාධාරණ කාළයක් ලබා ගැනීමට අප වෙනුවෙන් පෙනී සිටින ලෙසයි . ගරු
ජනාධිපතිතුමනි ගරු අගමැති තුමියනි, මම මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුවෙක්.. දෙවන වර සිසුන්ට මෙවර ලැබී ඇති කාලය ඉතාමත් අවමයි.. අපේ විෂය නිර්දේශය වත් තවමත් අවසන් වී නැහැ.. අපට නැවත වරක් විභාගයට පෙනී සිටීමට මුදල් වැය කිරීමට අපහසුය.. එබැවින් කරුණු සලකා බලා උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනය සංශෝධනය කර අපට සාධාරණ කාලයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි..
👍
ඇයි මෙ දෙමාපියන්ට මොලය මඤ්ඤන්ද මේ තීරණය වෙනස් කරන්න එපා කොමසාරිස් තුමනි. මුන්ට කදුලු ගෑස් ගහල පන්නල දාන්න
දෙමව්පියන්ට මොලේ නැද්ද අනේ ඔහොම පිස්සු නටන්නෙ 😂😂😂
E ka thama. Poddak geburata hithuwoth therei
මොලේ තියනවනම් ඔහොම නටයිද
සාගර.. කාර්යවාසම්. ට. රෙද්දේ. ගිහිල්ලා. තියෙන්නේ. හොදටම. බයවෙලා
මුන් ඔක්කොම එලවන්න ඕනි මුන් ඔක්කොම රට කැවා
සෙසු .අපේක්ෂිත යන්.කොහොමත් .පරාදයි.දිනුවෙි.අනුර.දිනුව.ජනාදිපති ට.යමක්.කරන්න .බැරි නමි .ඒ.ජනාදිපති කමෙන්.වැඩක්.නැහැනෙ ඒ.ගොල්ලන්.කොහොමත්.පරාදයි වෙන.අය.කොහොම.ආවත්විපක්සයනෙඅනේ.මෙහෙමත්.විකායක😮
ඔබ වෙනුවෙන් දිඋනු රටක් නෙවෙයි අපි වේනුවෙන් දුප්පත් රටක් කියල දාගන්න😅😅😅😅😅😅😅😅😅😅
ලංකාවෙ විතරයි මං හතන්නෙ මේ මගුලෙ විභාගෙ තියෙන්නෙ.මේක නවත්තන්න ඕන මමනම් කියන්නෙ.
ජනාධිපතිටවත් නැති ගෞරව සම්මාන කලුගංතොට සිංහයාට ලැබිලා තියෙනවා .ඒ තමයි ඔහු සතු වත්කම.
ව්බාගෙ ඕනි
ප්‍රශ්ණ තුනට සම්පුර්ණ ලකුණු දෙයි.අවසානයේ ප්‍රතිථිල ලැබුනට පසුව ලබා දුන් මෙම ලකුණුද ඵකතු කර කඩයිම් ලකුණු වැඩි කරයි කියලා මම හිතනවා.
සාගල රත්නායක ටිකක් හිටපං නීතිය ක්‍රියාත්මක කරනකං.
අනුරව වට්ටන්න බලනවා
රනිල්ට ජනාධිපතිවරණයේ චන්ද ලක්ශ 22 ලබා දුන් ජනතාවට මාගේ උත්තමාචාරය ...😂😂
අද පෙට්ටල් 160 දෙන්යිද
සිත්සත්ව.විබහගය.රටින්.තුරන්.කරමු😅
ඔන්න.අපේ.රජයෙන්.ඔිනම.බලවේගයට.ඔය.ටිකතමයි.වෙන්නේ.මුල්කිරිගල.අපි
එදා ඉදම්ම බුලම තමාගැහුවෙ හිරු තවත් තටමනවා
මොකක්ද මේ ශිෂ්‍යත්ව විභාගය කියන එකෙ තෙරුම මේ විභාගය පාසැල් වලින් ඉවත් කරන්න. දෙමාපියන්ට ගහල එලවන්න
විභාගය තියන්න ඕන අමාරු කරලා අම්මාලා උන ගැනෙන්න
විභාගය ලියන්න ආයිත් දුන්නොත් ළමයිගේ මානසික මට්ටම හිතන්න බැරි මෝඩ දෙමාපියන් ඉන්නේ, ළමයින්ගෙන් තමා අහන්න ඕන ආය්ත් ලියන්න කැමති ද කියලා , කැම්පස් යන්න වගේ
මේ කාලකන්නි මොක්කුද.ආයෙ ලමයි මහන්සිකරන්න එපා.දරුවන් කියන්නෙ ගස් ගල් නෙමෙයි.ඕක ආයෙ ලිව්වත් නැතත් දරුවන් ගැන දක්ෂතා ගැන දෙමව්පියන් දන්නවනෙ.ඔහෝම කෑගහන්නෙ දරුවන්ට ආදරයක් නැති දෙමව්පියන්
හොයාකො ජනාධිපතිගේ නැත්තේ තරහටද කොච්චර අවුරුදු ගානක් පාර්ලිමේ දෙයකට හිටියා නේද ඇයි එහෙම කෙරුවේ
පාස්කු ප්‍රහාර ප්ලෑන් කරපු එකේ මේවත් යට මගඩිද කියලත් සැකයි
ඔය පැත්ත ගියත් ඇත්ත කියන බොරුව අයින් කරන්න බැරිද?
5හේ විබාගේ අයි ඔනේ නැ නැතිකර්ලාම දන්න ඔනේ😂
ජනාධිපති තුමනි බල්ලෝ ඕනි තරම් බරති ඒත් ඔබලා ඔබලාගේ ගමන සාර්ථකව යන්න,ජනකාව මාලිමාව සමගයි
වාසි පිලට පැන පැන චන්දෙට දගලන උන් මේ සැරේ ගෙදර
හන්ගමුව්වට නෙමෙයි බහින්න දෑලට
මේ පක්ෂ හැමෝම දඟලන්නේ පක්ෂය දිනවලා සුර සැප විදින්න.අනේ අපි හැමදාම එතනමයි.
ප්‍රවුර්තිද නැත්තම් ආන්ඩුවට පලි ගහනවද😢
ප්‍රස්න ඔක්කොටම පිළිතුරු එක ලමයෙක්ට දුන්න කියමුකො එ ළමයා පාස් වෙඉ annith unts pss වෙන්න ba කියන්නේ aye thibbath ohomavath me broo
Kohomada aka😢😢😢😢
සාගර කාරියවසම් බබා
හෙලිකොප්ටරය දෙන්න තිබුනෙ
ඉන්ධන මිළ අඩු නෙවුනට කමන්නෑ. ඉන්ධන මිළෙහි තරම දැනුනේ සාමාන්‍ය ජනතාවට මිසක් මැති ඇමැතිවරුන්ට නෙමෙයිනේ. එහෙම එකේ තව කාලයක් උනත් ඉන්ධන මිල මේ ගානට දුන්නත් කමන්නෑ.ඒක නිසා සාගරවත් අනික් හිටපු දේශපාලුවෝ වත් කලබල වෙන්න ඕනෙ නෑ……😅
Api aka thiranaya karannam
සාගර නියම කතාව .
කලින් කරන්න තිබුනෙ... ඕක මාරු වෙන්න ඕනි. සජිත් ජනාදිපති රනිල් අගමැති . එහෙම් උනාම දිනන්න පුලුවන්
පොඩ්ඩක් හිටපල්ල , ගෝට වගේ කෙලවෙනකල් මුන් බලන් ඉන්නෙ
හල් මිල වැඩිවෙනකොට පස්න තිබුනෙ නැහැ නෙද😅😅😅😅
නැවත.විබාය.තියන්න..අපේ.දරැවෝ .වෙනුනුවෙන්.මාලිමාවෙිි .කුහකයෙක්.දාල.එපා.කියල.මෙික.දරැවන්ගේ.පස්නයක්.මික.දේස.පාලනයට.ගන්න.එපා.මෙික.දාපු.එකාට.දරැවෝ .නැතුව.ඇති.විබාගය.තියන්න.
තොපිට පිස්සු
Campus yavannada haduve
Janadi pathi thumani api dannawa oda thuma gana aka thiranaka inna bubu saranai
කසාදයක් කර ගන්න බැරි ගෑනි මේකි රට හදයිද
මොලේ තියෙන නිසා තමා බැදලා නැත්තේ😂
Uba badala enna paduwe edahan 😂😂😂
අනේ තෝ හිටහන් රෙද්ද 😡😡
Hari saith go hom
සාගල කෙලින් කතා කරනව දැක්කමයි.ආණ්ඩුව left ද?
Palayan bn yanna
සාගර කාරියවසම් මහත්මයා කියන කතාව සම්පූර්ණ ඇත්ත, මාත් චන්දේ දුන්නේ අනුරට, හැබැයි මේ කතාව සම්පූර්ණ ඇත්ත, දැන් බලය තියෙනවානේ කෝ වැඩ පෙන්නන්ඩ, අර තඩි ෆයිල් ටික එලියට ගන්න...❤
එයත් horek thamai un wiwasthwa gena danna නිසා ඔය කියන්නේ balahanko wiwasthwa wenas karahama ඔය ekekwath katha karada kiyaka
Rata anurata❤❤❤❤
සමගි ජන බලවේගයට හොරු එපාලූ...අනේ අනිච්චං
නැවත ඕනෑ නැත .
තොගේ දරුවා ලිවේ නෑනේ නේ
@@delldell6729තෝ ලියපිය මෝඩ හැත්ත
සන්දාන හැදිලා ඉල්ලන්න්‍ර බයද 😹