පාර පුරා ඒ මේ අත ගිය රෝසා

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 72

  • @Add_the_handle_to_continue
    @Add_the_handle_to_continue 18 дней назад +42

    මේ සතිය ඇතුළත මේ රියදුරාව අත්අඩංගුවට ගත්තෙ නැත්නම් පොලිසිය රාජකාරිය පැහැර හැරලා. ආණ්ඩුවෙන් වැඩක් නැති වෙනවා.

  • @RankothgedaraRanjith-pg1wl
    @RankothgedaraRanjith-pg1wl 19 дней назад +38

    මේ වගෙ උන්ගෙ ලැයිසන් ජීවිත කාලෙටම අවලංගු කරන්න ඕනෙ.බස් එකේ ඉන්න අයගෙත් ජීවිත අනතුරට දානව

  • @sellakkodymudiyanselagepre7454
    @sellakkodymudiyanselagepre7454 19 дней назад +21

    ශ්‍රී ලංකා පොලිසිය මේ ගැන සොයා බලා ඒ වෙනුවෙන් දෙන 😊නිර්දේශිත දඬුවම් ලබා දෙන තෙක් ජනතාව බලා සිටී.

  • @chandanafernando6477
    @chandanafernando6477 18 дней назад +11

    ලයිසන් කැන්සල් කරනූ

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 18 дней назад +13

    මේවගේ එවුන්ට ලයිසන් කැන්සල්ම කල යුතුයි ..

  • @ManjulaPriyantha-jc6zj
    @ManjulaPriyantha-jc6zj 18 дней назад +8

    මෙිිම රියදුරා අනිවාර්යෙන් මෙිි සතිය ඇතුලත අත්අඩංගුවට ගෙන මුගේ ලයිසන් එක ජිිවිත කාලයටම අත්හටුවන්න ⁣ඔිිනා මොකද මුුට⁣ මෙි බස් එකේ යන මිනිස්සුන්ගෙ ජිිවත එක්ක සෙල්ලමිි කරනවා කිසිම වටිනාකම ක් නෑ බුරුවෙක් පොලිිසිය හරියට වැඩ කරනවනමිි වහාම මුුව අත්අඩංගුවට ගන්න උදේට රේඩියෝ එකේ නමිි කියනවා වැරදි කරන රියදුරන්ගෙ ⁣විිිඩියෝ කරලා දාන්න කියලා ඔය දාලා තියෙන්නෙ වහාම ක්‍රියාත්මක වන්න නැත්නමිි වැඩක් නෑ

  • @katussa-673
    @katussa-673 19 дней назад +15

    කවුද යකෝ බස් එකට කසිප්පු පොවපු එකා😂

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 18 дней назад +2

    අඩෝ, රෝසා ❤️❤️❤️

  • @Jayanath-f4f
    @Jayanath-f4f 18 дней назад +5

    මේකට කරන්න තියෙන්නේ ලයිසන් එක අත් හිටවන්න එක. මොඩ හතුරෙක්.

  • @PathumSandaru
    @PathumSandaru 18 дней назад +9

    රෝසා නෙමෙයි ඉසුසු ජර්නියක් බ්‍රෝ

    • @WajiraBandara-o9w
      @WajiraBandara-o9w 18 дней назад +1

      Bus eke varge newei driver karapu varadda gana katha karapalla.ape samahara eunta Vela thiyenne meka thamai.thiyena varadata vada eke wachanayak allagena katha karana ekai karanne.

    • @PrasannaBopege
      @PrasannaBopege 18 дней назад

      ​@@WajiraBandara-o9wඑයා වැරද්දක් කීවෙ නෑ.එයා කීවෙ රෝසා එකක් නෙවේ ඉසුසු ජර්නියක් කියල .ඇත්ත ඒකනෙ.හෙඩින් එකේම තිබුන වැරද්ද ඉතාම හොද විදියට නිවැරදි කලා.නිකම් නොදන්න දෙයක් ඉගෙනගන්න බලන්න

  • @b.sranjitha8934
    @b.sranjitha8934 18 дней назад +9

    මේක ISUSU Journey යකෝ

  • @AsankapredeepKumara
    @AsankapredeepKumara 18 дней назад +3

    පන පිටින් ගියා නම් පොලිස් සම්මාන යක් ලැබෙයි 😊

  • @sandaru1245
    @sandaru1245 18 дней назад +6

    රෝස එකක් නෙමෙයි ජර්නි එකක්.ජර්නි කියන්නෙ චාරිකාව.ඔය යන්නෙ අවසන් චාරිකාව

    • @chamindaprasad
      @chamindaprasad 17 дней назад

      Jayarathna devi pihitai 😂😂😂😂

  • @සයිකොදාස
    @සයිකොදාස 19 дней назад +4

    වැඩිපුර මිනිස්සු ගන්න ඔය කැරකෙන්නේ.😂

  • @HerathXT
    @HerathXT 18 дней назад

    ජීවිත කාලයටම ලයිසන් අහෝසි කල යුතුයි .

  • @VihangaAnuradha
    @VihangaAnuradha 18 дней назад +1

    පේනවනෙ බස් එකේ හැටි. ඕක බැරිවෙලා වත් වැදුනොත් බස් එක මෑකරල් වෙන්ඩ වදි අවා 😅😅

  • @Christianeye-r2j
    @Christianeye-r2j 18 дней назад

    ලයිසන් ගත්තේ පගාව දීලා නේ

  • @AndrasGraant
    @AndrasGraant 19 дней назад +6

    කශිය වලින් දුවන රෝස රෝසා😂😂😂😂

  • @dinushalakmal5628
    @dinushalakmal5628 18 дней назад

    මේවගේ එවුන්ට ලයිසන් කැන්සල්ම කල යුතුයි

  • @gdmax38
    @gdmax38 18 дней назад

    ඕකගේ ලයිසන් කැන්සල් කරන්න ජිවිත කාලෙටම

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih 19 дней назад +3

    කසිප්පු ගහලද හැමතැනම යන්නෙ😂❤

  • @UdayasiriPerera-t4s
    @UdayasiriPerera-t4s 18 дней назад

    කවුරුත් දන්නා ජර්නි බස් එකක්.. මේකා ඒකවත් දාන්නේ නැ.. අනික පාරේ වාහන නැ...

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 19 дней назад +2

    ඔකේයනමිනිසින්ට තේරෙන්නෙ නැඩ්ඩ නවතා ඩ්‍රිවට ගහපල්ල

  • @NissankaGnanathilaka-ix8fs
    @NissankaGnanathilaka-ix8fs 19 дней назад +5

    පොලිස්පතීගේ අවදානය පිනිසයි

  • @blacklion5362
    @blacklion5362 18 дней назад

    පොලිසිය ට මේ vedio එක බලල අත් අඩංගුවට ගැනීමට හැකි ය 😊😊😊😊😊

  • @MahindaRanaweera-ue5jf
    @MahindaRanaweera-ue5jf 18 дней назад

    රොසා .ජපානය දන්නවා නං 😆😆😆😆😆😁😁😁

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada 18 дней назад

    කරටි කඩෙන්න ගහල😂😂😂

  • @වීරවර්ධන
    @වීරවර්ධන 18 дней назад +2

    Film කරන එකත් දෙවෙනි නෑ

  • @iroshsamantha2886
    @iroshsamantha2886 19 дней назад +2

    කුඩ්ඩො ඩ්‍රයිවින් කරනකොට ඔහොම තමයි

  • @ArunaKumara-ei3pb
    @ArunaKumara-ei3pb 18 дней назад

    රෝසා නෙවේ ඔයි ජර්නි

    • @rohanmalraj9751
      @rohanmalraj9751 18 дней назад

      යකෝ ජ්ර්නි කියන්නෙ රෝස ගෙ න0ගි වත්ද.....

  • @pradeepjayantha1325
    @pradeepjayantha1325 18 дней назад

    රෝසා නෙවෙයි
    ජර්නි

  • @Rakhitha
    @Rakhitha 18 дней назад

    රෝසා නෙවෙයි බං..ජර්නි..

  • @jl6861
    @jl6861 18 дней назад

    Give this video to traffic police as registration is enough to put him in to court

  • @WajiraBandara-o9w
    @WajiraBandara-o9w 18 дней назад +1

    Me bus eke giya eunta gahanna oni.driver pissu kelinava nam yana eun Dana ganna oni

  • @judefernando9508
    @judefernando9508 18 дней назад +1

    ඉසුසු ජර්නි අවසන් ගමන් යනවා. ජපානෙ නම් මේවා දැන් නෑ. නමුත් ලංකාවෙත් අවසන් ගමන් යනවා දැක්කේ අදයි.

  • @UdithaAsiri-te8qu
    @UdithaAsiri-te8qu 17 дней назад

    Rosa, uba apiwath kanawa.

  • @achirashalinda1827
    @achirashalinda1827 18 дней назад

    Journey

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h 18 дней назад +1

    Godak bus yanne ohomathami

  • @worldwide-m5i
    @worldwide-m5i 19 дней назад +1

    Bus eken bassala ganakata dekak gahuwanam driver ge lede hoda wenawa 😂😂😂😂😂

  • @shyamaliepa3154
    @shyamaliepa3154 19 дней назад +2

    මේ වාහන අායේ දුවන් බැරි වේන්න ගිනි තියන්න ඕන

  • @ChaseLankaAutoArcade
    @ChaseLankaAutoArcade 18 дней назад

    Journey ekak oka

  • @kdroshan3302
    @kdroshan3302 19 дней назад +3

    අධික වේගය මරු කැඳවයි පස්සෙන් යන්නෙත් පිස්සෙක් .

    • @HIRUBRO-g3g
      @HIRUBRO-g3g 18 дней назад

      aneee oba wage modayek

    • @BizAustralia
      @BizAustralia 17 дней назад

      30km/h wath naa adhika weege.

  • @thidasattanayake5838
    @thidasattanayake5838 18 дней назад +1

    Oya wage kalakanni nisa thamai anathuru wadi rate. 119 gahala kiyanna thibune

  • @ikramseedin9529
    @ikramseedin9529 19 дней назад

    Neethiya ballata giya ratak una lankawa…😢😢😢

  • @KUMARAJ.A
    @KUMARAJ.A 19 дней назад

    I yo rosa nemei oka isuzu journey bus akak oka jaffna

  • @omar7239
    @omar7239 19 дней назад

    ROSA Dope da koheedo..
    Aluth Awurudha langai nee..
    😂😂😂😂😂😂...

  • @naturecomfort7958
    @naturecomfort7958 19 дней назад

    Oka rosa newei yako journey

  • @Kenadikenadi-e4l
    @Kenadikenadi-e4l 18 дней назад

    🤷‍♂️😡😡😡😡

  • @nilanthianthony-cv7dj
    @nilanthianthony-cv7dj 18 дней назад

    Ahisaka minissu yata karanne me wage drivrla neethiya kriyathmaka karanna daduwam denna

  • @MSIRed-f2q
    @MSIRed-f2q 18 дней назад

    Nathara kerala deepen ridenna

  • @harshaindika9823
    @harshaindika9823 19 дней назад

    Kulu meemek riya padavai.

  • @tudorrajakaruna3656
    @tudorrajakaruna3656 18 дней назад

    Munta dena daduwam madi .

  • @SleepyGoBoard-uu5bn
    @SleepyGoBoard-uu5bn 18 дней назад

    Thopita pennene. Nedda u. Para meda ira medi karan yanawa....pars bedala irak gahala nisa hari medin. Yanawa ...

  • @MmfairoosFairoos
    @MmfairoosFairoos 18 дней назад

    Moadaya

  • @GamagePitigala
    @GamagePitigala 19 дней назад

    😂

  • @sandaru1245
    @sandaru1245 18 дней назад

    රෝස එකක් නෙමෙයි ජර්නි එකක්.ජර්නි කියන්නෙ චාරිකාව.ඔය යන්නෙ අවසන් චාරිකාව